ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේට ගොඩාක් පින් .වර්තමානය සහ අනාගතය ගැන දේශනා කරනඔබ වහන්සේට නැවතත් ශාසනයට ඇතුළු වීමට හිත පහළ වේවා.
Me hamuduruwo pawidi jeewitaya ataariyada
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කිරුලුපන ධම්ම විජය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ අහලා අහලම මම මගේ ජීවිතේ වැටිච්ච තැන්වල හැමදේම අල්ලගෙන මේ ජීවත් වෙන පුංචි කාලේ හැමදේටම උත්තර හෙවුවේ ධර්මයෙන් ඔබ වහන්සේ ඒත් මේ හැමදේම අත් හැරලා යන්න ගිහින් උබ වහන්සේට තීරණයට විවේචනය නොකර හිසනමා ගරැ කරමි ඒ ඔබ වහන්සේගේ අවසානයේ ගත් තීරණය ඒක. නමුත් පුලුවන්නම් අපිට තව දුරටත් ධර්ම දායදය ලබාදෙන්න🙏🙏🙏 තෙරැවන් සරණයි
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ දේශනාව මම මේ අහන්නෙ දෙවෙනිවතාවට මට විවේකයක් ලැබුනු විගස රෑ දොලහට හරි ඔබ වහන්සේගේ දේශනාවක් අහනවා ජීවිතේට මුහුන දෙන දේවල් හිතින් අයින්කරගන්නෙම ඔබ වහන්සේගේ දේශනාවක් අහනවා පැයක් හරි ඊට පසුව තමයි නින්දට යන්නෙ එදා දවසෙ කරපු හොදම දේ තමයි බන අහපු එක සැනසීම ලැබෙනවාමයි මගේ තිලෝගුරු බුදුපියානන් වහන්සේ අපිට ඉතුරු කරල ගිය ධර්මයේ බිදක් හෝ ඔබ වහන්සේලා දේශනා කරනකොට අපේ හිතට දැනෙන සනීපය කියලා නිමකරන්න බෑ පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝදවී නිවී සැනසෙන්නට මේ අපි කරන ලද කුසලුත් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පින්වත් ඔබ වහන්සේගේ කුමන ධර්ම දේශකාවක් ඇහුවත් හැමදාම කුමක් හෝ අළුත් දෙයක් ඉගනගන්නවාමයි..🙏🪷🙏🪷🙏🪷🙏තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
බොහොම පින් අපෙ හාමුදුරුවනේ මේ වගෙ දර්ම ද්‍රෙසනාවන් දේසනා කරනවට තෙරුවන් සරනයි ඔබ.වහන්සේ ට
අවසරයි ස්වාමීන් වහන්ස, දේවතාවක්ම මේ දේශනාව ශ්‍රවණය කළෙමි. පුදුම තරමේ රසවත් ධර්ම දේශනාවකි. අසා හිතට කාවද්දා ගෙන ඒ අනුවම හෙසිරෙන්නෙමි. ගොඩක් වටිනා දේශනාවකි. දිනකට දෙකක් වත් නොවරදවා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කර මාගේ ජීවිතයේ ගොඩක් අඩුපාඩු වැරදි හදා ගත්තෙමි. අදටත් මතුවටත් එසේමය.ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි!!!
කිරුලපන ධම්මවිජය පින්වත් යතිවරයාණ න් වහන්ස ඔබවහන්සේ ට බොහොමත්ම පින් අපේ සිත් සුවසුවපත් වන ආකාරයට ධර්ම දේශනා කලාට එසේම ඔබවහන්සේ නැවැතත් මේසසුන් කෙතට වැඩම කොට මේසසර කතරේ අතරමන්වු ජනයාසුවපත් කිරීමට සිත් පහල වේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ යම්කිසි දේශනාවක් කරනවනම් ඉතා ගැබුරු ධර්මයක් අපිට දැනෙන්න කාරුනිකව දේශනා කරනවා මේ තරම් වටිනා ධර්මයක් ඇයි අනේ මිනිස්සු ගනන් ගන්නෙ නැත්තෙ ඉන්නවා සීමිත ප්‍රමානයක් ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා තව ඉන්නවා කීප නමක් සසර වසනා තුරාවට මෙවැනි බුදුපුතුන් වහන්සේලා මේ දෑසට මුන ගැසේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා උතුම් බෝධියකින් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු මැරෙන තුරාවට මෙවැනි සද්ධර්ම අසන්නට කුසල් හේතුවේවා
අහන්න අහන්න ආසයි දේශනාව.පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ගායු සම්පත් ලැබේවා තෙරුවන් සරනයි .සාදු සාදු සාදු .🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...........🙏🌼🙏🌼🙏🌼..........
තෙරුවන් සරණයි 🙏 අපේ පින්වත් ස්වාමීන්වහන්සේට . නිදුක් වේවා 🙏 නිරෝගි වේවා 🙏 සුවපත් වේවා 🙏 සියලු දෙවියෝ රකීවා 🙏
Metharam shredhta uthum swameen wahansee namak Buddha sasanayata ,harak tikak ekathuvela, nethi kala.
Harak vagee ,hithanna danne nethi,thamange gon konayen manala UN wahansee aper ratata,apita ahimi kala
සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු🙏🙏🙏
Oba vanseta godak pin
Pinwath swamin wahanseta mage namaskaraya wewaa🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේව..!! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ..!!!🙏🙏🙏
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සියලු දෙවියන් රැක දේවා සාදු සාදු සාදු
මේ තරම් ගැබුරු ධර්මයක් අපිට ඉතා සැහැල්ලුවෙන් දේශනා කරනවා මෙපනණ මහනදම් පුරපු ස්වාමීන් වහන්සේට කවුරුහරි පැවිදි ජීවිතේ එපා වෙන්න මොනවා හරි බන්දනයක් කරාද කියලා හිතෙනවා වැඩි දවසක් නෑ ජීවිතේ අනිත්‍ය බව වටහාලා දීපු ස්වාමීන් වහන්සේට මොකක්ද වුනේ !!!!!! හිතා ගන්න බෑ මට නම් සෝම හාමුදුරුවනුත් නැතිකලා වගෙ ඔබ වහන්සේ ගැනත් බයයි සමහර තරහ කාරයෝ විශ්වාස නෑ හොදින් ඉදගෙන තමයි හැමදේම කරන්නෙ කොහේ හිටියත් ඔබ වහන්සේ සිවුරෙ හිටියත් මේ සියලු දේශනාවල කුසල් ඔබ වහන්සේට උතුම් නිවනට හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🙏🙏🙏.අප.සියලු.දෙනාටම.ධර්මාවබෝධයම.වේවා..සාදු.සාදු.සාදු..🙏🙏🙏
🌼🙏සාදු🌼🙏සාදු🌼🙏සාදු...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
පින්වත් ස්වාමීන් වහන්සේට tharuwan saranai ........
සාදු........සාදු....., සාදු.......බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස............
සාදු 🙏සාදු 🙏සාදු 🙏..
දිර්ඝායුෂ ලැබේවා .....🙏🙏🙏🙏🙏
Budusaranai hamuduruwaneq🙏🙏🙏
Sadu sadu sadu oba wahanseta theruwan saranai.....
ගෞරවනීය ඔබවහන්සේට නිදුක්නිරෝගීසුවම ලැබේවා. මේ බුද්ධ ශාසනය රැක ගැනීමට අපේ පිනට පහල වූ ඔබවහන්සේට තිසරණ සරණයි....
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 අපේ හාමුදුරුවනේ සත්‍යක්මයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Obawahanse Uthum Amamaha Nivanin Niwewa!!!! !!! 🙏🙏🙏
ආර්ය විනයෙහි දක්ෂයෙක් වන්නපුශ්න ආවාම මොලෙන් අහන්නඉතා වටිනා දේශනාවක් කල පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම පින්වර්තමානයෙත් අනාගතයෙත් සැපදෙන විධි අවබෝධයෙන් පරිහරනය කිරිමෙන් මුලු ජිවිතයම සාර්තක කරගැති හැකි මගක් පෙන්වා වදාල ඔබවහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාමය කුසලය හේිතුවේවා
Sadu.sadu sadu obawahanseta pinsidu wewa
තේරුවන් සරනයි❤
ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා!!! හෙට දින මේ ලංකාවේ න් පිට වී...ලෝකයටම ධර්මය දේශනා කර පරෙස්සමින් මේ පිං බිමට වඩින්න අපේ පිංවත් ස්වාමීන් වහන්ස......🙏🙏🙏 56:59
🙏🙏🙏🪷🪷🪷සාදු සාදු සාදු
Sadu Sadu Sadu 🙏🙏🙏 oba wahanseta uthum teruwansaranai
ත්‍රෙරුවන් සරනය් ඔබ වහන්සෙට🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. දීර්ඝායුෂ වේවා හාමුද්රුවනේ. තෙරරුවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ම කිව්වත් උපැවිදි වූවා කියලාකුමක් හෝ හේතුවක් මත එහෙම වුවත් මේ අපි නැවත නැවත අහන ඔබවහන්සේගේ දේශනාවල පිං මහිමයෙන් සියලු ප්‍රාර්තනා ඉටුවේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපෙ ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට සක් දෙවියන්ගෙද සතර වරම් දෙවිවරුන්ගේ ද පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා
පින්වත් ස්වාමින්වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සාදු🙏🙏🙏 මගෙ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස, බොහොම පින් . යම්තරමින් හෝ සැනසීමක් ලබනව නම්.ඒ.ඔබ වහන්සේ නිසාමයි. පැතූ බෝධියකින් නිවේවා !.
Mecchara ලස්සනට bana kiwwa oba වහන්සේ ada ai උපැවිදි une ai...hithata dukak ena hemawelawema oba වහන්සේගේ bana ahala hitha hadaganne
මේ බණ පද ඇසීමම සහනයක් හිතට🙏🪷
තෙරුවන් ..සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට .සාදු සාදු සාදු .🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි !!!සාදු සාදු සාදු 🪷🪷🪷
දෙසවන් වලට සුවදායක බනක් මීපැණි වන් බනක් ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස වර්තමානය අනාගතය සැපලබන පිලිවෙල සියලු දෙනාගේ සවන් වැකෙත්වා මෙසේ යහපත් දිව් .පැවැත්මකට මග පෙන්වුු ඔබවහන්සෙට සම්යක්දෟෂ්ටිකසියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා
ඔබ. වහන්සේව සතර වරම් දෙවිවරු ආරක්ෂා කෙරෙත්වා
හැබයි ඔබ වහන්සේ කිය කිය හිටියෙ 2024 නතර වෙනවා කියලා එහෙම උනානම් අපිට සැනසීමෙන් ඉන්න පුලුවන් තෙරුවන් සරනයි
අපේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ ලස්සන සැරසිලි කරන අයටත් ගොඩක් පින්.. 🙏🙏🙏
පින්වත් suwamin වහන්සේ ට් බුදු saranai
සාධු සාධු සාධු
සාදූ සාදු !!සාදූ !!!.
මාගේ ජීවිතය වෙනස්ම කළ ධර්ම දේශනාව. නමස්කාර වේවා! මාගේ ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සෙ ,ඇත්ත ඇති සැටියෙන් පෙන්වාදී ජිවිතයේ යතාර්තය අපට අවබෝධ කරදීමට ගන්නා උත්සාහ යට බොහොමත් පින් .නුවනින් වටහා ගන්න සිත් පහල වේවා ....
Mee tharam yahapath swameen wahanseeta inna Dunne nethi dushtaini,thopi ee papaya/paw karagahagena sasare duk vidapiyaw
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී වෙත්වා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷apage swamin wahanseta niduk nirogi digasiri sampaththiyama wewa!!!un wahanseta mage uththama namaskarayama wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏 මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවඋත්තමයාණන් වහන්සේට 🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏 සාදු
අපේ ලොකු ස්වාමීන් වහන්සේට කරදරයක් නම් නොමවේවායි....ප්‍රාර්ථනා කරන අතර තෙරුවන් සරණින් යන එන මග අරක්ෂා කරත්වා....තෙරුවන් සරණයි !🙏🙏🙏
අපේ.පින්වත් කරුණාබර ලොකු ස්වාමින් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 ඇත්තටම ගොඩාක් ගොඩාක් වටිනා ධර්ම දේශණාවක්.නිවනටම මගක්.සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ මහා.කරුණා නිධානයක් 🙏 ❤💎🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸🌸💎❤🙏
ධර්ම දේශනා දාල පැයක් යන්න මත්තෙන් බොහෝ දෙනා බණ අසන්න සොයන්න පෙලඹිල අපේ හාමුදුරුවනේ 🙏 මගේ ජීවිතේ වෙනස් කල උතුම් ධර්මය බොහෝ දෙනාට ඇසේවා දකීවා🙏
අපේහාමුදුරැවනේ ඒ දරැව අබ්බගාත උනොත් කෙහොමද මහනෙට දෙන්නේ.ඇයි ආයතන 6ක් බිහි කරන්නේ.තවත් දුකක් නේද
❤
😊
දැන් සැප ද
අපේ හාමුදුරැනේ. මගේ. ජීවිතය වෙනස්. කල. ඔබ වහන්සේටපින්🙏🙏🙏🙏🙏🙏❤🙏තෙරැවන්සරණයි🙏
Theruwan saranai ape hamuduruwane
ජිවිතේ වටිනාම කාලය ගතකරපු වෙලාවක් ඇතිනම් ඒ ධර්ම දේශනා වලට සවන් දෙන මොහොත...
බද්‍ර යෞවනේ එක්තරා අයෙක් නැඟී සිටිනවා! වර්ෂ 2029 වෙද්දි ලොවම පාලනය කීරිමට තරම් ආධ්‍යාත්මික භික්ෂුවක්! සියලු රට වැසියන් ලෝ වැසියන් ඒ හඬට ඇසිල්ලකින් සමීප වෙනවා! සියලු ලෝ වැසියන් පහළ වෙනුවෙන් පහළ වු ඒ උත්තරීර නායකත්වයට සුබ ගමන්! ❤🙏තෙරුවන් සරණයි!
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස
Desanawa yatharthai.hamuduruwane jeevithayeathta harima.sambandai.
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏 හිතට වහල් වී හොද නරක නොදැන වැඩ කරන මිනිස්සුන් වෙනුවෙන් කියවුණු හරිම වටිනා දේශනාවක් 🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් දළදා වහන්සේගේ ආරක්ශාව ලැබේවා උතුම් බුදුගුන බලෙන් මේ දේශනාවල සත්‍යානුභාව බලයෙන් කිසීම උවදුරක් නොවේවා ඔබ වහන්සේ ආරක්ශා කරගෙන යන තිලoක පුතාටත් උතුම් තෙරුවන් සරනෙන් ආරක්ශාවේවා අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිටෙන් කිසීම අනතුරක් නොවේවාඅපිට මේ දෙන දේශනාවල කුසල් බලයෙන් සියලු ආරක්ශා ලැබේවා
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
අපට නිවන් මග විවර කරගැනීමට මාර්ගය විවර කර දීමට වෙහෙසෙන ඔබ වහන්සේට නිවන් මග ඈතක නොවේවා
" හොඳ දේවල් තෝරාගෙන, දුක් එන දේවල් නොකර,හොඳ දේවල් කරන අයට කවදාවත්ම නරක දේවල් එන්න විදිහත් නැහැ..."🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻ඒ අයට වර්තමානයත් සුව එලවයි...අනාගතයත් සුව එලවයි...පින් ඇත්තෝ මේ උතුම් දම් දෙසුම ශ්‍රවණය කරත්වා !!!තෙරුවන් සරණයි! අපේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට..🙏🏻🙏🏻🙏🏻
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.වටිනා ධර්ම දේශනාවක්.ඇස් වලට කදුලු ආපු ධර්ම දේශනාවක් වුනා අම්‍මා කෙනෙක් දරැවෙකුට උපදෙස් ලබා දෙනවා වගෙයි අනේ අපිව වදරින් මුදවා ගන්න වෙන මහන්සියක් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ.මමත් පැවදි වෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්න දියණියක් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස.අමිමාව කැමති කර ගන්න ගොඩාක් උත්සාහ කලා ඒත් අම්‍මා කැමති නැ ස්වාමීන් වහන්ස.අම්‍මා කෙරෙහි අනුකම්පාවෙන් තව ටික කාලයක් ගිහි ගෙදර ඉන්න හිතුවා පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
Sadu.......sadu.......sadu.......
උතුම් බුදු පුතනුවනි ධර්ම දැනුමලබා දුන්නා හරිම සතුටින් අවසන් වෙනතුරු සවන් දුන්නා මෙපිනෙන් ඔබ වහන්සේට උතුම් නිවන සුවසේම අවබෝධ වේවා🙏🙏🙏 සතුටින්
ඔඩවහන්සෙට පින් 🙏🙏🙏🙏
❤❤❤
Sasara duka sasara baya gena obawahanse ethamath hodin keyala denawa.bohoma pin.
Ane.ape.hamuduruvane.paukaa.apavenuven.apasu.sasunata.vadinna.sadu.sadu.sadu.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. නිතරම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා ඇසුරට නොලැබුණත්. ධර්මය හිතේ ප්‍රමුඛව තබාගෙන සාමාන්‍ය ජීවිතය ගත කිරීමටත්. අවට සිටින අයව ඒ ධර්ම ගුණයෙන් සුමගට ගැනීමටත්. මේ ජීවිතයේ ගත කරන විට මගහැරෙන ගුණයන් නැවතත් ජීවිතයට එකතු කරගැනීමටත්. අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබ වහන්සේලා සිදු කරන මේ ධර්ම දේශනා අපට විශාල ප්‍රතිලාභයක් මගේ ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේ මේ සිදුකරන ශාසනික මෙහෙවර ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතුව ඒවා🙏🙏🙏🪷🪷🪷
සාදු සාදූ සාදූ මගේ ස්වාමීන්වහන්ස. මේ කාත් ක්වුරැවත්ම නැතී දුරුරටේ ඔබවහන්සේලාගේ මේ උතුම් දර්මයමයී මගේ ඤාතීයා, කලණ මිතුරා බවට මා පත්කරගෙන සිටින්නේ. ඔබ අප සියලූම දෙනාට නිවන දුර නොම වේවා
මටත් එහෙමයි..
Apage pinwath Sawameen wahaseta mage namaskaraya wewa. Sadu sadu sadu.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සියළුම දෙවි රැකවරණය ලැබේවා. 🙏🙏🙏
තෙරුවන්. සරණයි අපේ පිංවත්. හාමුදුරුවනෙ..බොහොම. පිං ඔබ වහන්සේට. උතුමි. නිවන. පූර්ණවේවා..සාධු සාධු සාධු 🙏🙏🙏
බොහොම පින් මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා ...යහපතක්ම වෙවා ....තෙරුවන් සරනින් ...සියලු දෙව් රැකවරණය ලැබේවා ....🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් 4:06 වහන්ස
්‍ර ජීවිතය දකින්න දිනන්න හිතන්න පෙන්වන මේසදහම් මග තව තවත් වටහා ගන්න ඔබට මට ආලෝකය යක් වු පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය ම හිමිවේවා
🙏🙏🙏🙏🙏🙏
හරිම සතුටුයි. බොහොම වටිනා දහම් පරියායක්. ඔබ වහන්සේට වහ වහා චතුරාර්ය සතු ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🌼🌼🌼
මාගේ පින්වත් ලොකු ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
බොහෝ පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🪷 🪷🪷
Ada dawase ahapu lassanama bana kathawa, Hamuduruwange bana harima akarshanneyai, therum ganna lesi, ath harima diyunu karagaththoth apita godak jeewithe prashma adui. 🙏🙏
මගෙ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි
Theruwan saranai
Sadu sadu sadu ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩාක් පින් .වර්තමානය සහ අනාගතය ගැන දේශනා කරනඔබ වහන්සේට නැවතත් ශාසනයට ඇතුළු වීමට හිත පහළ වේවා.
Me hamuduruwo pawidi jeewitaya ataariyada
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
කිරුලුපන ධම්ම විජය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ බණ අහලා අහලම මම මගේ ජීවිතේ වැටිච්ච තැන්වල හැමදේම අල්ලගෙන මේ ජීවත් වෙන පුංචි කාලේ හැමදේටම උත්තර හෙවුවේ ධර්මයෙන් ඔබ වහන්සේ ඒත් මේ හැමදේම අත් හැරලා යන්න ගිහින් උබ වහන්සේට තීරණයට විවේචනය නොකර හිසනමා ගරැ කරමි ඒ ඔබ වහන්සේගේ අවසානයේ ගත් තීරණය ඒක. නමුත් පුලුවන්නම් අපිට තව දුරටත් ධර්ම දායදය ලබාදෙන්න🙏🙏🙏 තෙරැවන් සරණයි
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ දේශනාව මම මේ අහන්නෙ දෙවෙනිවතාවට මට විවේකයක් ලැබුනු විගස රෑ දොලහට හරි ඔබ වහන්සේගේ දේශනාවක් අහනවා ජීවිතේට මුහුන දෙන දේවල් හිතින් අයින්කරගන්නෙම ඔබ වහන්සේගේ දේශනාවක් අහනවා පැයක් හරි ඊට පසුව තමයි නින්දට යන්නෙ එදා දවසෙ කරපු හොදම දේ තමයි බන අහපු එක සැනසීම ලැබෙනවාමයි මගේ තිලෝගුරු බුදුපියානන් වහන්සේ අපිට ඉතුරු කරල ගිය ධර්මයේ බිදක් හෝ ඔබ වහන්සේලා දේශනා කරනකොට අපේ හිතට දැනෙන සනීපය කියලා නිමකරන්න බෑ පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝදවී නිවී සැනසෙන්නට මේ අපි කරන ලද කුසලුත් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පින්වත් ඔබ වහන්සේගේ කුමන ධර්ම දේශකාවක් ඇහුවත් හැමදාම කුමක් හෝ අළුත් දෙයක් ඉගනගන්නවාමයි..🙏🪷🙏🪷🙏🪷🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
බොහොම පින් අපෙ හාමුදුරුවනේ මේ වගෙ දර්ම ද්‍රෙසනාවන් දේසනා කරනවට තෙරුවන් සරනයි ඔබ.වහන්සේ ට
අවසරයි ස්වාමීන් වහන්ස, දේවතාවක්ම මේ දේශනාව ශ්‍රවණය කළෙමි. පුදුම තරමේ රසවත් ධර්ම දේශනාවකි. අසා හිතට කාවද්දා ගෙන ඒ අනුවම හෙසිරෙන්නෙමි. ගොඩක් වටිනා දේශනාවකි.
දිනකට දෙකක් වත් නොවරදවා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කර මාගේ ජීවිතයේ ගොඩක් අඩුපාඩු වැරදි හදා ගත්තෙමි. අදටත් මතුවටත් එසේමය.
ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි!!!
කිරුලපන ධම්මවිජය පින්වත් යතිවරයාණ න් වහන්ස ඔබවහන්සේ ට බොහොමත්ම පින් අපේ සිත් සුවසුවපත් වන ආකාරයට ධර්ම දේශනා කලාට එසේම ඔබවහන්සේ නැවැතත් මේසසුන් කෙතට වැඩම කොට මේසසර කතරේ අතරමන්වු ජනයාසුවපත් කිරීමට සිත් පහල වේවා
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ යම්කිසි දේශනාවක් කරනවනම් ඉතා ගැබුරු ධර්මයක් අපිට දැනෙන්න කාරුනිකව දේශනා කරනවා මේ තරම් වටිනා ධර්මයක් ඇයි අනේ මිනිස්සු ගනන් ගන්නෙ නැත්තෙ ඉන්නවා සීමිත ප්‍රමානයක් ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා තව ඉන්නවා කීප නමක් සසර වසනා තුරාවට මෙවැනි බුදුපුතුන් වහන්සේලා මේ දෑසට මුන ගැසේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා උතුම් බෝධියකින් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු මැරෙන තුරාවට මෙවැනි සද්ධර්ම අසන්නට කුසල් හේතුවේවා
අහන්න අහන්න ආසයි දේශනාව.පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ගායු සම්පත් ලැබේවා තෙරුවන් සරනයි .සාදු සාදු සාදු .🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...........
🙏🌼🙏🌼🙏🌼..........
තෙරුවන් සරණයි 🙏 අපේ පින්වත් ස්වාමීන්වහන්සේට . නිදුක් වේවා 🙏 නිරෝගි වේවා 🙏 සුවපත් වේවා 🙏 සියලු දෙවියෝ රකීවා 🙏
Metharam shredhta uthum swameen wahansee namak Buddha sasanayata ,harak tikak ekathuvela, nethi kala.
Harak vagee ,hithanna danne nethi,thamange gon konayen manala UN wahansee aper ratata,apita ahimi kala
සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු🙏🙏🙏
Oba vanseta godak pin
Pinwath swamin wahanseta mage namaskaraya wewaa🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේව..!! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ..!!!🙏🙏🙏
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සියලු දෙවියන් රැක දේවා සාදු සාදු සාදු
මේ තරම් ගැබුරු ධර්මයක් අපිට ඉතා සැහැල්ලුවෙන් දේශනා කරනවා මෙපනණ මහනදම් පුරපු ස්වාමීන් වහන්සේට කවුරුහරි පැවිදි ජීවිතේ එපා වෙන්න මොනවා හරි බන්දනයක් කරාද කියලා හිතෙනවා වැඩි දවසක් නෑ ජීවිතේ අනිත්‍ය බව වටහාලා දීපු ස්වාමීන් වහන්සේට මොකක්ද වුනේ !!!!!! හිතා ගන්න බෑ මට නම් සෝම හාමුදුරුවනුත් නැතිකලා වගෙ ඔබ වහන්සේ ගැනත් බයයි සමහර තරහ කාරයෝ විශ්වාස නෑ හොදින් ඉදගෙන තමයි හැමදේම කරන්නෙ කොහේ හිටියත් ඔබ වහන්සේ සිවුරෙ හිටියත් මේ සියලු දේශනාවල කුසල් ඔබ වහන්සේට උතුම් නිවනට හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🙏🙏🙏.අප.සියලු.දෙනාටම.ධර්මාවබෝධයම.වේවා..සාදු.සාදු.සාදු..🙏🙏🙏
🌼🙏සාදු🌼🙏සාදු🌼🙏සාදු...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
පින්වත් ස්වාමීන් වහන්සේට tharuwan saranai ........
සාදු........සාදු....., සාදු.......
බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස............
සාදු 🙏සාදු 🙏සාදු 🙏..
දිර්ඝායුෂ ලැබේවා .....🙏🙏🙏🙏🙏
Budusaranai hamuduruwaneq🙏🙏🙏
Sadu sadu sadu oba wahanseta theruwan saranai.....
ගෞරවනීය ඔබවහන්සේට නිදුක්නිරෝගීසුවම ලැබේවා. මේ බුද්ධ ශාසනය රැක ගැනීමට අපේ පිනට පහල වූ ඔබවහන්සේට තිසරණ සරණයි....
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 අපේ හාමුදුරුවනේ සත්‍යක්මයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Obawahanse Uthum Amamaha Nivanin Niwewa!!!! !!! 🙏🙏🙏
ආර්ය විනයෙහි දක්ෂයෙක් වන්න
පුශ්න ආවාම මොලෙන් අහන්න
ඉතා වටිනා දේශනාවක් කල පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම පින්
වර්තමානයෙත් අනාගතයෙත් සැපදෙන විධි අවබෝධයෙන් පරිහරනය කිරිමෙන් මුලු ජිවිතයම සාර්තක කරගැති හැකි මගක් පෙන්වා වදාල ඔබවහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාමය කුසලය හේිතුවේවා
Sadu.sadu sadu obawahanseta pinsidu wewa
තේරුවන් සරනයි❤
ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ලැබේවා!!! හෙට දින මේ ලංකාවේ න් පිට වී...ලෝකයටම ධර්මය දේශනා කර පරෙස්සමින් මේ පිං බිමට වඩින්න අපේ පිංවත් ස්වාමීන් වහන්ස......🙏🙏🙏 56:59
🙏🙏🙏🪷🪷🪷සාදු සාදු සාදු
Sadu Sadu Sadu 🙏🙏🙏 oba wahanseta uthum teruwansaranai
ත්‍රෙරුවන් සරනය් ඔබ වහන්සෙට🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. දීර්ඝායුෂ වේවා හාමුද්රුවනේ. තෙරරුවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ම කිව්වත් උපැවිදි වූවා කියලාකුමක් හෝ හේතුවක් මත එහෙම වුවත් මේ අපි නැවත නැවත අහන ඔබවහන්සේගේ දේශනාවල පිං මහිමයෙන් සියලු ප්‍රාර්තනා ඉටුවේවා
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි අපෙ ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට සක් දෙවියන්ගෙද සතර වරම් දෙවිවරුන්ගේ ද පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා
පින්වත් ස්වාමින්වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සාදු🙏🙏🙏 මගෙ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස, බොහොම පින් . යම්තරමින් හෝ සැනසීමක් ලබනව නම්.ඒ.ඔබ වහන්සේ නිසාමයි. පැතූ බෝධියකින් නිවේවා !.
Mecchara ලස්සනට bana kiwwa oba වහන්සේ ada ai උපැවිදි une ai...hithata dukak ena hemawelawema oba වහන්සේගේ bana ahala hitha hadaganne
මේ බණ පද ඇසීමම සහනයක් හිතට🙏🪷
තෙරුවන් ..සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට .සාදු සාදු සාදු .🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි !!!සාදු සාදු සාදු 🪷🪷🪷
දෙසවන් වලට සුවදායක බනක්
මීපැණි වන් බනක්
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
වර්තමානය අනාගතය සැපලබන පිලිවෙල සියලු දෙනාගේ සවන් වැකෙත්වා මෙසේ යහපත් දිව් .පැවැත්මකට මග පෙන්වුු
ඔබවහන්සෙට සම්‍යක්දෟෂ්ටික
සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා
ඔබ. වහන්සේව සතර වරම් දෙවිවරු ආරක්ෂා කෙරෙත්වා
හැබයි ඔබ වහන්සේ කිය කිය හිටියෙ 2024 නතර වෙනවා කියලා එහෙම උනානම් අපිට සැනසීමෙන් ඉන්න පුලුවන් තෙරුවන් සරනයි
අපේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ ලස්සන සැරසිලි කරන අයටත් ගොඩක් පින්.. 🙏🙏🙏
පින්වත් suwamin වහන්සේ ට් බුදු saranai
සාධු සාධු සාධු
සාදූ සාදු !!සාදූ !!!.
මාගේ ජීවිතය වෙනස්ම කළ ධර්ම දේශනාව. නමස්කාර වේවා! මාගේ ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සෙ ,ඇත්ත ඇති සැටියෙන් පෙන්වාදී ජිවිතයේ යතාර්තය අපට අවබෝධ කරදීමට ගන්නා උත්සාහ යට බොහොමත් පින් .නුවනින් වටහා ගන්න සිත් පහල වේවා ....
Mee tharam yahapath swameen wahanseeta inna Dunne nethi dushtaini,thopi ee papaya/paw karagahagena sasare duk vidapiyaw
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී වෙත්වා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷apage swamin wahanseta niduk nirogi digasiri sampaththiyama wewa!!!un wahanseta mage uththama namaskarayama wewa!!!🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏 මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවඋත්තමයාණන් වහන්සේට 🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏 සාදු
අපේ ලොකු ස්වාමීන් වහන්සේට කරදරයක් නම් නොමවේවායි....ප්‍රාර්ථනා කරන අතර තෙරුවන් සරණින් යන එන මග අරක්ෂා කරත්වා....තෙරුවන් සරණයි !🙏🙏🙏
අපේ.පින්වත් කරුණාබර ලොකු ස්වාමින් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 ඇත්තටම ගොඩාක් ගොඩාක් වටිනා ධර්ම දේශණාවක්.නිවනටම මගක්.සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ මහා.කරුණා නිධානයක් 🙏 ❤💎🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸🌸💎❤🙏
ධර්ම දේශනා දාල පැයක් යන්න මත්තෙන් බොහෝ දෙනා බණ අසන්න සොයන්න පෙලඹිල අපේ හාමුදුරුවනේ 🙏 මගේ ජීවිතේ වෙනස් කල උතුම් ධර්මය බොහෝ දෙනාට ඇසේවා දකීවා🙏
අපේහාමුදුරැවනේ ඒ දරැව අබ්බගාත උනොත් කෙහොමද මහනෙට දෙන්නේ.ඇයි ආයතන 6ක් බිහි කරන්නේ.තවත් දුකක් නේද
❤
😊
දැන් සැප ද
අපේ හාමුදුරැනේ. මගේ. ජීවිතය වෙනස්. කල. ඔබ වහන්සේටපින්🙏🙏🙏🙏🙏🙏❤🙏තෙරැවන්සරණයි🙏
Theruwan saranai ape hamuduruwane
ජිවිතේ වටිනාම කාලය ගතකරපු වෙලාවක් ඇතිනම් ඒ ධර්ම දේශනා වලට සවන් දෙන මොහොත...
බද්‍ර යෞවනේ එක්තරා අයෙක් නැඟී සිටිනවා! වර්ෂ 2029 වෙද්දි ලොවම පාලනය කීරිමට තරම් ආධ්‍යාත්මික භික්ෂුවක්! සියලු රට වැසියන් ලෝ වැසියන් ඒ හඬට ඇසිල්ලකින් සමීප වෙනවා!
සියලු ලෝ වැසියන් පහළ වෙනුවෙන් පහළ වු ඒ උත්තරීර නායකත්වයට සුබ ගමන්! ❤🙏
තෙරුවන් සරණයි!
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස
Desanawa yatharthai.hamuduruwane jeevithayeathta harima.sambandai.
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
හිතට වහල් වී හොද නරක නොදැන වැඩ කරන මිනිස්සුන් වෙනුවෙන් කියවුණු හරිම වටිනා දේශනාවක් 🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් දළදා වහන්සේගේ ආරක්ශාව ලැබේවා උතුම් බුදුගුන බලෙන් මේ දේශනාවල සත්‍යානුභාව බලයෙන් කිසීම උවදුරක් නොවේවා ඔබ වහන්සේ ආරක්ශා කරගෙන යන තිලoක පුතාටත් උතුම් තෙරුවන් සරනෙන් ආරක්ශාවේවා අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිටෙන් කිසීම අනතුරක් නොවේවාඅපිට මේ දෙන දේශනාවල කුසල් බලයෙන් සියලු ආරක්ශා ලැබේවා
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
අපට නිවන් මග විවර කරගැනීමට මාර්ගය විවර කර දීමට වෙහෙසෙන ඔබ වහන්සේට නිවන් මග ඈතක නොවේවා
" හොඳ දේවල් තෝරාගෙන,
දුක් එන දේවල් නොකර,
හොඳ දේවල් කරන අයට කවදාවත්ම නරක දේවල් එන්න විදිහත් නැහැ..."🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
ඒ අයට වර්තමානයත් සුව එලවයි...
අනාගතයත් සුව එලවයි...
පින් ඇත්තෝ මේ උතුම් දම් දෙසුම ශ්‍රවණය කරත්වා !!!
තෙරුවන් සරණයි! අපේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට..🙏🏻🙏🏻🙏🏻
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.වටිනා ධර්ම දේශනාවක්.ඇස් වලට කදුලු ආපු ධර්ම දේශනාවක් වුනා අම්‍මා කෙනෙක් දරැවෙකුට උපදෙස් ලබා දෙනවා වගෙයි අනේ අපිව වදරින් මුදවා ගන්න වෙන මහන්සියක් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ.මමත් පැවදි වෙන්න ගොඩාක් ආසාවෙන් ඉන්න දියණියක් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස.අමිමාව කැමති කර ගන්න ගොඩාක් උත්සාහ කලා ඒත් අම්‍මා කැමති නැ ස්වාමීන් වහන්ස.අම්‍මා කෙරෙහි අනුකම්පාවෙන් තව ටික කාලයක් ගිහි ගෙදර ඉන්න හිතුවා පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
Sadu.......sadu.......sadu.......
උතුම් බුදු පුතනුවනි ධර්ම දැනුමලබා දුන්නා හරිම සතුටින් අවසන් වෙනතුරු සවන් දුන්නා මෙපිනෙන් ඔබ වහන්සේට උතුම් නිවන සුවසේම අවබෝධ වේවා🙏🙏🙏
සතුටින්