පින්වත්නි කර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #දේශණා_අංක_489
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 201

  • @lathagamage1320
    @lathagamage1320 หลายเดือนก่อน +2

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිකිණි පුර පසලොස්වක පෝය දවසේ සජීව දේශනා උදේ වරුවේ අහල මේ දේශනාව නෙත ගැටුන ඉතාම අර්ථවත් දේශනයක් හරීම ආසාවෙන් අහනගමන් මේ වගේ ගැබුරු දර්මයක් අහලවත් නැති තරම් ඔබ වහන්සේට බොහොම පින් මෙවැනි දේශනාවල් ගැබුරු ගාතාවල් හරීම සරලව කියල දෙනවා උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @anjanicharuka8490
    @anjanicharuka8490 2 ปีที่แล้ว +17

    🙏 "ආරභථ නික්ඛමථ
    යුංජත බුද්ධ ශාසනේ
    ධූනාථ මච්චුනො සේනං
    නළාගාරංව කුංජරෝ"
    "අරභව් නික්මෙව් නැගිටිව් යෙදෙව් බුදු සසුනෙහි දිනව් මහසෙන් පරදා බට කැළයට වැදි ඇතෙකුසේ"🙏
    තෙරුවන් සරණයි,
    පින්වත් ස්වාමින්වහන්සේට මේ ගෞතම බුදු සසුනේ දිම උතුම් චතුරාර්ය සතය ධර්මය අවබෝධ වේවා!!!!!

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +32

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කිප් අභිජ්නාවෙන් සුඛ පටිපදාවෙන් දම් පද දෙකක් ඇහෙනකොට චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් අමාමහ නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු පාරමී වේවා .සාදු සාදු සාදු ...

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 2 ปีที่แล้ว +14

    කර්ම විපාක විශ්වාසයෙන් කටයුතු කරන්නටත්,මේසසරින් එතෙරවන්නට වීර්‍ය වඩමින් ප්‍රඥාව වැඩි දියුණු කර ගන්නටත් , කල දේශනාව තුල ධර්මානුකූලව ජීවත්වන්නෙකුට ලැබෙන්නේ මහත්වු සුවයක්.ඔබවහන්සේට තුනුරුවන්ගේම සරණයි.

  • @prabaprabath6895
    @prabaprabath6895 2 ปีที่แล้ว +18

    මගේ පින්වත් ස්වාමින් වහන්සේට පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .දායකත්වය දැක්වූ සියලුම දෙනාටත් පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !උතුම් මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු ඔබවහන්සේට තෙරුවන් ගුණයම ලැබේවා මෙ දුන්නා වු දහම් පනිවිඩය ට 🙏🙏🙏

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 ปีที่แล้ว +13

    අනේ ඇත්තෙන්ම ධර්මය නම් රස සාගරයක්මයි.
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරනයි .

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට. තථාගත ශ්‍රී සම්බුද්ධ දේශනාව මනාව පැහැදිලි කරමින් වටහා ගැනීමට පහසු අයුරින් ලබාදෙන මේ ධර්ම දැනුමට ඔබ වහන්සේට අපමණ පින්. මේ සියලු කුසලයෝ ඔබ වහන්සේට ද ඒ ධර්මය ශ්‍රවණය කර ඒ මග ගමන් ගන්නා අප සියලු දෙනා හට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහවහා අවබෝධය පිණිසම හේතු වේවා!!!
    🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +12

    සාදු ! සාදූ !! සාදූ !!!
    වන්දණීය පූජණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏

  • @D.hamma5670
    @D.hamma5670 2 ปีที่แล้ว +2

    මගේ පින්වත් ස්වාමින් වහන්ස..මේ ධර්මය අසන අසන මොහොතක් පාසා සිත් නිවී සැනසේ..කොපමණක් ඇසුවද තවත් අසන්නට නොයෙකුත් දේ ඇතැයි සිතෙයි..එය ධර්ම පිපාසාව දැයි නොදැනේ...දුර්ලභ වූ මේ චතුරාර්‍ය සත්‍යය ධර්මය නිති ඇසේවා..ඉන් සියලුම සත්වයින් සුවසේ සුවපත් වේවා ! ඔබ වහන්සේ ද නිදුක්ව, නීරෝගීව, සුවපත්ව, දීර්ඝායුෂ ලබත්වා ! සියලුම සත්වයින් දුකින් මුදවා..මේ සම්බුද්ධ ශාසනය ද රකිමින් චිරාත් කාලයක් වැඩ වෙසෙත්වා.! සියලුම පාරමිතාවන් සම්පූර්ණ කර පැතූ යම් බෝධියක් වේද එයින් නිවී සැනසේවා ! 🙏🙏🙏🙏🌼 🌼🌼🌼

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @shashikagunasena782
    @shashikagunasena782 2 ปีที่แล้ว +11

    මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    පින්වත් සුවාමින් වහන්සේ ට නිදුක්‌ නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට..ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @anuradhavb
    @anuradhavb 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ... 🙏🙏🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා !
    සසර භව ගමන සුවපත් වේවා !
    ඉක්මන් භවයකදීම පතන්නා වු බෝධියකින් සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වේවා !
    🌼🌷🙏🌷🙏🌷🙏🌷🌼

  • @sachininilanka158
    @sachininilanka158 ปีที่แล้ว

    බණ ඇසීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස!!! 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට 🙏🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා

  • @sugandisugandi1719
    @sugandisugandi1719 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපගේ පිංවත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @sasinilakshani7738
    @sasinilakshani7738 2 ปีที่แล้ว +9

    අනේ මගේ පින්වත් ස්වාමින් වහන්ස.මට වචන නෑ මගේ ස්වාමින් වහන්සේගේ ගුණ කද කියන්න.මා අමා මෑණි තිලෝතිලක සම්බුදු පියාණන් වහන්සේට මා දිවි පුදා නමස්කාර කරමි මාගේ නමස්කාරය ම වේවා...!!!
    සාදු සාදු සාදු
    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මා දිවි පුදා නමස්කාර කරමි මාගේ නමස්කාරය ම වේවා...!!!
    සාදු සාදු සාදු
    මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ අවසරයි නම ලියන්න පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මා දිවි පුදා නමස්කාර කරමි මාගේ නමස්කාරය ම වේවා...!!!
    සාදු සාදු සාදු
    ආශ්චර්යයි මගේ පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.
    🌺🌺🌺🌺🌺
    🌺🙏🙏🙏🌺
    🌺🌺🌺🌺🌺

  • @pabodhih.m.pabodhihansikap2197
    @pabodhih.m.pabodhihansikap2197 2 ปีที่แล้ว

    මෙවන් සුන්දර ධර්මය ලෝක සත්ත්වයා ටම අවබෝධ කරගන්න ට හිත් පැහැදේවා. සාදූ............. අපේ හාමුදුරුවන්ට බුදු සරණයි.........

  • @chandrakanthikumari2849
    @chandrakanthikumari2849 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ බවයෙදිම උතුම් නිවන් සුව ලැබේ වා

  • @nawamalikaherath1697
    @nawamalikaherath1697 2 ปีที่แล้ว +3

    වටිනා උතුම් දහම් කරුණු රාශියක් දේශනා කල පින්වත් ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි........

  • @Sadasihansima
    @Sadasihansima 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 පිනෙන් ස්වාමීන්වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුවය අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @manjularanasinghe934
    @manjularanasinghe934 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐

  • @priyanthinamalee-xv7pe
    @priyanthinamalee-xv7pe ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umawijesinghe3395
    @umawijesinghe3395 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @smartnet4222
    @smartnet4222 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට පතන්නාවු නිවනම අවබොද වෙවා !!!මේ ඝොර සසරේ අතරමන් වු අපට මෙවැනිම වු උතුම් ධර්ම දෙශනාවන් තව තවත් පැහැදිලිව දෙශනා කිරිමට ඔබ වහන්සේට නිදුක් නිරොගි බව ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 2 ปีที่แล้ว +3

    සාදූ ..සාදූ ..සාදූ ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +1

    ඒඋතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණය දුර නෙවේවා..! තෙරුවන් සරණයි පින්වත් හිමියනි 🙏

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් නිවන් අවබෝධය ම වේවා .🙏🙏🙏

  • @kwi4556
    @kwi4556 2 ปีที่แล้ว

    මගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏

  • @sujivanilmini2436
    @sujivanilmini2436 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස .සාදු සාදු සාදු ....

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    සාදු සාදු සාදු කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයු වර්ණ සැප බල තව තවත් වැඩෙත්වා සම්මා සම්බුදු පසේ බුදු නිකෙලෙස් මුනිවරු සැලැසේ වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!🙏🌸🌼💓💐💞

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 2 ปีที่แล้ว +2

    අසරන මිනිසුන් සසරදුකින් එතෙර කරවන්නට දිවාරෑ නොබලා අපමණ වෙහෙස ක් දරන ඔබවහන්සේ පතන අයුරින්ම චතුරාර්‍ය සත්‍ය ධර්ම ය අවභෝදවේවා..සාදු සාදු සාදු ..ඔබවහන්සේට මාගේ නමස්කාර යවේවා....

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    පඅහැදිලි කලේ වටනාදේශනාවක්
    දැස්පෙනේ නම් - යන්ට පාරත් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලාවු වකුසේ
    ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @asankawiggin
    @asankawiggin 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @ruwanchamara9079
    @ruwanchamara9079 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාරය වේවා

  • @janeshalakshani7200
    @janeshalakshani7200 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .....🙏🙏🙏 💐💐💐

  • @isankasewwandi7112
    @isankasewwandi7112 2 ปีที่แล้ว +1

    Theruvan saranai oba vahanseeta...mata dharmaya avabodama weva❤

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว

    සාදු සාධු සාදු.නමෝ බුදධාය.මාගෙ නමස්කාරය වෙවා

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu sadu...🙏🌼💐💞

  • @Viharana98
    @Viharana98 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ !!! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!!💐🙏🙏🙏!!

  • @piyumimadushani7001
    @piyumimadushani7001 2 ปีที่แล้ว +1

    නොඇසූ ධර්ම කරුණු බොහොමයක් මේ දේශනාවෙන් දැනගන්නට ලැබුනා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය ලැබේවා 🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @sujanijayaweera9169
    @sujanijayaweera9169 2 ปีที่แล้ว +4

    Theruwan Saranay apage pinwath Loku Swaminwahansa 🙏🏻🌸🙇 Oba wahansege Uthum prarthanawa me pin balayenma sakshath wewa!!!🙏🏻🌼🌼🌼🙏🏻

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. මේ දර්ම දේශනාව කල පින ඔබ වහන්සේට පතන භෝදියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා 🌼සාදු සාදු සාදු !

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว

    අනේ pin wath mage suwamin වහන්ස kiparak ඇහුව th නැවත නැවත අහන්ඩ හිතන banak oba වහන්සේ ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා teruwan saranai sadu sadu sadu

  • @amilarathnayake1095
    @amilarathnayake1095 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ ලොකු ස්වාමීන්වහන්ස

  • @piyuminimeshika6271
    @piyuminimeshika6271 2 ปีที่แล้ว +1

    සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏 උතුම් වූ නිර්වාණබෝධයම සාත්ශාත් වේවා!!!

  • @SheniWeerasekara-vg5st
    @SheniWeerasekara-vg5st 6 หลายเดือนก่อน

    sadu sadu oba thumata pinsidda wewa

  • @udenisewandi4823
    @udenisewandi4823 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මේ පැහැදිලි කිරීමට 🙏🙏🙏

  • @sandyajayasekara1874
    @sandyajayasekara1874 2 หลายเดือนก่อน

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @malahettiarachchieerfccdxx3447
    @malahettiarachchieerfccdxx3447 2 ปีที่แล้ว +2

    NAMASKARAWEWA SWAMINVAHANSA 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුද්ධ දෙසිත ධර්මය
    අපිට ඉතාපඅහැදිලි ලෙස
    අවබොධ කරවන ඔබ වහන්සේට
    උතුම් නිර්වානය අවබෝධ වේවා😊

  • @sarathbandara1513
    @sarathbandara1513 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තේරුවන් සරනයි

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว

    ධර්ම සාගරයෙන් කිසිදා නොඇසූ ධර්ම කරුණු රැසක් ඇති උතුම් දම් දෙසුමක්.....🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @zarafernando44
    @zarafernando44 2 ปีที่แล้ว +1

    දෙවියනෙ නොදන්නා දේවල් කොයිතරමද .. මගෙ පෙර පිනක් තියෙන්නම ඇති මට මේ දර්මය ඇසෙන්න .. ඔබවහන්සේට බොහෝ පින් සියලුම කාරනා හරිම පැහැදිලිව කියා දෙනවට .....තෙරුවන් සරනයි ලොකු ස්වාමීන් වහන්ස ..

  • @Ashinsa1124
    @Ashinsa1124 3 หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමින්වහන්සේට බොහොමත්ම පිං.අපිට දෙන ධර්ම දානය අමාමහ නිවනටම හේතු වාසනා වේවා 🙏🙏

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว

    සාධු සාදු සාධු.නමෝ බද්ධාය.

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 2 ปีที่แล้ว

    Apage Kalyana Mithrayanan Wahanse Niduk wewa, Nirogi wewa, Suwapath Wewa 🙏🙏🙏🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +1

    ආශ්වර්යයි ස්වාමිනී,අදුරේ සිටි අයෙකුට ආලෝකය ලැබුනා වාගේ ,හරිම පිවිතුරුයි,පැහැදිලියි ,පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්.වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමස්කාරයවෙවා.🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ සම්බුදු පියනන්ට නම්ස්කාර්ය වේවා 🙏🙏🙏

  • @tharushiidunil2862
    @tharushiidunil2862 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @mahesharenuka5217
    @mahesharenuka5217 ปีที่แล้ว

    Hariyatama therum una ape hamuduruwane theruwan saranai

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Oba wahanseta uthum niwanama awaboda wewa theruwan saranai

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 2 ปีที่แล้ว

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda 🌼🌼🌼

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว

    Pinwath pba wahamseta uthimwu theruwan saranai.sadu sadu safu

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu

  • @liinapirs4954
    @liinapirs4954 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @imashatharushi148
      @imashatharushi148 2 ปีที่แล้ว +1

      විදර්ශනාව ගැන වඩමින් යන ගමනේ දි නීවරන සතුරන් පරාජය කරන්න ලැබුන අලුත් අායුධයක් වගේ අද දේශනාව ස්වාමින් වහන්ස. පතන බෝධියකින් ප්‍රිතියෙන් නිවෙත්වා!!!🙏🙏🙏

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +4

    Saadu saaadu saaadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්සේට

  • @NiroshsGunarathne
    @NiroshsGunarathne 2 หลายเดือนก่อน

    Namo buddhaya!

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 2 ปีที่แล้ว +1

    Sadu 🙏Sadu 🙏Sadu 🙏!!! Theruwan saranai pinwath loku swamin wahansa!! Niwan suwa pinisama me pin upakara wewa!!! 🙏🙏🙏

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 ปีที่แล้ว

    Theruwan saranai ape saadu 💖🙏

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .........

  • @anushacostha9267
    @anushacostha9267 ปีที่แล้ว

    Theruwan saranal

  • @Chamuditha-p2d
    @Chamuditha-p2d 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 oba wahanseta mage mamas karaya wewa. Oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 Germany

  • @sahananssd1619
    @sahananssd1619 2 ปีที่แล้ว

    මනහරයි🥰

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว

    Sadu,sadusadu,thruwan,saranai

  • @chanakanadeesh1052
    @chanakanadeesh1052 2 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai pinwath mage swameen vahansa!!!

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 2 ปีที่แล้ว

    🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්සෙට !දිර්ඝායුශ ලැබේවා !

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏 තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 2 ปีที่แล้ว

    Oba wahanse wage budu buthun me pin bime pahala wewa. sadhu sadhu.