ඖෂධයක් වගේ වටින ගාථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • #දේශණා_අංක_749
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 231

  • @anoma1988
    @anoma1988 6 หลายเดือนก่อน +34

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

    • @nirosharohini9387
      @nirosharohini9387 6 หลายเดือนก่อน +2

      එසේමයි..එය එසේම වේවා ..මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 තෙරුවන් සරනයි

    • @ShashiKumari-t5g
      @ShashiKumari-t5g 4 หลายเดือนก่อน

      එසේම වේවා 🙏🙏🙏​@@nirosharohini9387

    • @kamalawickramaraja5422
      @kamalawickramaraja5422 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @Sadupa-yt4pi
    @Sadupa-yt4pi 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට බොහොම පින් පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @ROSHAN2023new
    @ROSHAN2023new 6 หลายเดือนก่อน +21

    මේ ගාතාව පොඩි කාලෙ අපිට මේ විදිහට කව්රු හරි කියල දුන්න නම් කියල හිතෙනව මගෙ ස්වාමීන් වහන්ස. ඔබවහන්සේගේ මාහා දර්ම දැනුමට හේතුව මට අද හුදට තේරැනා. අපි ගැන අනුකම්පාවෙන් හැමදේම කියදෙන ඔබවහන්සේ බුදු හාමුදුරුවන් ගේ මහා සංඝරත්නයෙ අපරිමිත කරුණා ගුණය කැඩපතක් වගේ විදහා දෙක්වන්නක් මගෙ හාමුදුරුවනේ. තෙරුවණ් සරණයි🙏🙏🙏

    • @thimiradeshan3876
      @thimiradeshan3876 4 หลายเดือนก่อน +1

      ඔය සිතුවිල්ලම මටත් ඇතිවුණා .ඒ නිසා තමයි හැමතිස්සෙම බන අහන්න කියලා කියන්නේ තමන්ට අවශ්‍යම බන පදය තමන්ටම ලැබේවි කියලා .අපිට ඒක ලැබුනේ ප්‍රමාද වෙලා .

    • @lathagamage1320
      @lathagamage1320 3 หลายเดือนก่อน +1

      අනේ සාදු සාදු සාදු පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සිවුර කියන්නෙ බුදුන් දැක්කා වගෙයි ඔබ වහන්සේ ඉතා වටිනා දර්ම දේශනයක් පටන් ගත්තෙම අහන්න අහන්න ආසයි මගෙ පුතත් ඔබ වහන්සේ වගේමයි එයත් අනූදෙකේ ඉපදුනේ එයත් මහන කලා අනේ එයා මොන ප්‍රශ්නයකටද දන්නෙනෑ සිවුරු ඇරලා ගෙදර ආවා අදත් දුකයි අවුරුදු නවයෙන් මහන කලා දොලහෙන් ගෙදර ආවා මගෙ ජීවිතේම කඩා වැටුනා සිල් ගත්ත මම බන ඇහුවා ඒත් ඒවේදනාව නැති කර ගන්න බෑ ඔබ වහන්සේ දේශනා කරන කොට මගේ පුතා මහන වෙලා වගෙ දැනෙනවා මගෙ පුතා වගේමයි හැමෝටම ඔය බුදු සිවුර පොරවන්න බෑ පින් තියෙන්න ඕන මටත් තරහ යනවා හරියට ඒ වෙලාවට මටත් කියනවා මහ ලොකුවට සිල් ගන්නවා කියනවා ජීවිතේ එහෙම තමයිඔබ වහන්සේ ගැන දැනගන්න ලැබුනෙම මගේ පින්ටමයි ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

    • @PremawathiHevavasam
      @PremawathiHevavasam 3 หลายเดือนก่อน

      Jm bi
      ​@@lathagamage1320

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 4 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට💮💮💮

  • @kgunathilake663
    @kgunathilake663 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ගුරු දෙවොත්තමයාණෙනි පලමුව මා පාද නමස්කාර කරමි මම මාගේ දියණිය සමඟ ද මෙම බණ දෙශනාව නැවත ඇසුවෙමි හොදින් අවබෝධ කර ගැනීමට හැකි විය මාගේ ජීවිතය තව දුරටත් වෙනස් කර ගැනීමට උපකාර කරගනිමි ඔබ වහන්සේට මෙම භවයේදීම පැතු බොධියකින් නිවිසැනසීමට හෙතු වාසනා වේවා 🙏🙏🙏🙏

  • @DSD394
    @DSD394 6 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! ඔබවහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුරම ජිවිතය වෙනස් කලා.එක බණ පදයකින් ජිවිතය උඩුයටිකුරැ වුනා.සසර පිනකටම එය ශ්‍රවනය කලා.සියලු දෙනාටම මේ සසරේ නිවිම පිණිසම මේ කල්‍යාණ මිත්‍ර ඇසුරම හේතු වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 6 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
    දේශනය අහන්න කලින්ම.......
    හිතට සැනසීමක් දැනෙනව පින්වත් ස්වාමීන් වහන්ස.
    අපි සැනසෙන සැනසීම අනන්තයි අප්‍රමාණයි පින්වත් ස්වාමීන් වහන්ස.
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 6 หลายเดือนก่อน +3

    ඇත්තමයි ස්වාමින්වහන්ස, අදටත් මගේ අඩුපාඩු, වැරදි, දුර්වලතා සියල්ල හදාගන්න පුළුවන් උනේ ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය karalami. ඔබවහන්සේ ට ගොඩක් පින්. භාවනා කරන ක්‍රමය පවා නිවැරදි කර ගත්තේ ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණයෙන් මය . ඝෝර කටුක වූ මේ සසර කතරින් එතෙර කරන්නට ඔබ වහන්සේ දෙන්නවු අවවාද අනුශාසනා ඔස්සේ කුසල් දහම් දියුනු කර ගන්නට වෙර දරන්නේ මි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 3 หลายเดือนก่อน

    ගරුතර ස්වාමින් වහන්ස ඉතාම වටිනා දේශනාවක් බුදුන් සරණයි

  • @dulshanrangana3794
    @dulshanrangana3794 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්ස 🙏

  • @ThanujaGalagoda
    @ThanujaGalagoda 6 หลายเดือนก่อน +3

    ඇත්ත .ඇත්ත මගෙ ස්වාමීන්වහන්ස ...දීමෙ සතුට ඇත. අතපාන කිසිවකුටත් පිටුපා නැත. සැමදා පන්සිල් රකිමි. ඔබවහන්සේගේ දර්ම පාරේ ගමන් කරමි. කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේ හමුවූයේ සසරේ පින් ඇති නිසාමය.මේ ආත්ම බවයේම නිවී යන්නට වෙර දරමි.🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට දළදා සමිදු පිහිටයි !

  • @kgunathilake663
    @kgunathilake663 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ ගුරු දෙවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ පින් මම මේ බණ එක දෙසැරයක් ඇසුවෙමි 🙏🙏🙏🙏 නැවත නැවත ඇසීමට සිතෙ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ වැඩ සිටින දිශාවකට මා පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @thamarakumari7364
    @thamarakumari7364 6 หลายเดือนก่อน +4

    බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනි. 🙏🏻🙏🏻🙏🏻

  • @Ed-kd7kz
    @Ed-kd7kz 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට!!!🌼🌼🌼

  • @isurasampath5111
    @isurasampath5111 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! මනා වූ දේශානාවක් පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @kamarypop65
    @kamarypop65 6 หลายเดือนก่อน +1

    වන්දනිය,පුජනිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏,මෙවැනි දර්මය අහන්න ලැබිමත් මගේ පිනක්.චතුරාදි සත්වය අවබෝද කරගන්න මෙි පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏නමෝ බුධ්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 4 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා නිදුක් වේවා නීරෝගි වේවා මාගේ නමස්කාරය වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු . 🙏🙏🙏🙏🙏 අද කාලයට ගැලපෙන දේශනාවක් .පිං ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 6 หลายเดือนก่อน +9

    අනුපුබ්බේන මේධාවී ථෝකථෝකං ඛණේ ඛණේ...
    කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝති...
    පුංචි දෙයකින් පටන් අරගෙන යා යුතු දුර යම් ප්‍රතිපදාවක් ඔස්සේ හෙමින් හෙමින් යන්නේ කෙසේදැයි පැහැදිලි කරමින්, භාවනාව සදහා හැම අවස්ථාවකම මිනිස්සුන් උනන්දු කරවමින් ...
    මේ සංසාරය නිමා කිරීමට හැම විටම අපව උනන්දු කරවන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

    • @rosebowala8547
      @rosebowala8547 6 หลายเดือนก่อน

      Sadoo sadoo sadoo

  • @SunilPeiris-hd5jn
    @SunilPeiris-hd5jn 6 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි මගේ ස්වාමින් වහන්සේ ට

  • @piumisubodha
    @piumisubodha 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස..🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි මගේ ගුරුදේවෝත්තමයානන් වහන්ස 🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 5 หลายเดือนก่อน +1

    ගොඩක් පිං මගෙ පිංවත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @SunilPeiris-hd5jn
    @SunilPeiris-hd5jn 6 หลายเดือนก่อน +1

    මගේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේට තෙරුවන් සරනයි...

  • @SithumSubasin
    @SithumSubasin 6 หลายเดือนก่อน +1

    සාදු සාදු මගේ ස්වාමි වන්නේ උදෑසන අවදි වූ වේලා : සිං නින්දට යතුරු ඔබවහන්සේගේ දේශනා සිහි කරමු, පිළි පදිමු උතුම් වු නිවන් මගකි යා දෙන ඔබ වහන්සේට නිවන් මග වැඩිදුර නොවෙයි නිදුක්වේවා ඔබවහන්සේ බොහොමත් පින්

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 6 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්. රාත්‍රියට නිදා ගන්න කලින් මම ලියනවා. ම⁣ම කරපු හොද දේවල් මොනවද ? මගෙන් උන වැරදි මොනවද? කියලා මේ‍ දේශනාවෙනුත් මගෙ ජිවිතේට ගන්න දෙවල් තිබුණා පින්වත් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @paramichamodaya839
    @paramichamodaya839 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @IEprasad
    @IEprasad 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්ස !!!🙏🏻🙏🏻🙏🏻

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 6 หลายเดือนก่อน +1

    ස්වාමීනී....පාද නමස්කාරය කරමී. සාදු සාදු සාදු .

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 6 หลายเดือนก่อน +3

    දෙවෙනි වතාවට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. හරිම ආශාවෙන් උවමනාවෙන් දේශනාව තුළ ගැබ් වෙලා තියෙන කරුණු කාරණා ජීවිතයට ගළපා ගන්න වෙර දරනවා ස්වාමීන් වහන්ස, වටිනාම බෙහෙත් awshadhaya ක් තමයි මේ.
    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!
    සාධු! සාධු! සාධු!

    • @MaithriLatha
      @MaithriLatha 4 หลายเดือนก่อน

      THANIYAMAGURUWARAYEK NETHIWA. WASARA HATHARAKIN MESIYALLA NIMAKARANNATH LEDIPAHASUPUTHEKUTANAM BSSUWAMIENIE KOHOMAHARI MAN MERENNA ISSARA NIWANDAKINAWA MEKA SOYAGANNA MARGA PALALABIE DEWIYAKU HO BRAHMAYAKU SENGAWIREKAWARANAYAK DENNAETTHIE BHUDURAJANANWAHANSE JIEWAMANAWASITIYADIE MEKKALATA APTA EWANNADUNNU SAHAYOGAYAK KSURUTH MEPINA WTHAĤERAGANNAEPA MAGAHRAGANNAEPA GIHIYOWITHARAK NOWESANGARATHNAYATH MEWTINAMENIKENPALALABANNA DARMAYE HESIRENNA NIWENNA SAMMANAGANNANEME MEWALIYANNE THANIYAMA PETHTHAKATAWELA AHAGATHTHANAMSATHYAIE MATA BOHOMA CHUTTAIE AGODATA MATALOBAIE WASARAGANAKTHISSE BANINAEUN AHANAAYA OKKOMA SUJATHAPUTHRAYATA YANNAKIYALA EDALADANNE KELINMA NIWANANISA. SADU ANEK MAHA SANGARUWANE ADUWAK AWATHAK SERUWAK NOWE THAWAKENEKUTA WADINNADENNA DANNAHEMTAMA PE. EKATA WENAMAPARAMITHAWAKTHYYENNAONA MONAWIDIYAKINHO EKA DAMMAWIJAYAUTHMANTATHIYANAWA ANEK AYATA NE NEMEIE WARADA HITHANNAEPA ARYAUUMAHASANGARUWANATA SAMMA SAM BHUDUSARANAIE

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සිවුරක් අල්ලන්නත් ලොකු පිනක් තියෙන්න ඕනි ,හැම කාලෙකම, හැම ආත්මෙම ලැබෙන අවස්ථාවක් නෙවේ ඒක .කඨින පිංකම දවසෙදි සිවුරක් නමන්නත් මුලින්ම කියල දුන්නෙ ඔබවහන්සේ ලොකු ස්වාමීන් වහන්ස, ජීවිතේ ගොඩක් පිංකම් කරගත්තෙ ඔබවහන්සේ නිසා. ඔබවහන්සේ වගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් හමුවෙන්න සසරේ කොච්චර පිනක් කරල ඇත්ද, ගොඩක් පිං ලොකු ස්වාමීන් වහන්ස ඔබවහන්සේට🙏🙏🙏

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 3 หลายเดือนก่อน

    සාදු !සාදූ !!සාදු !!!.

  • @k.skothalawala2766
    @k.skothalawala2766 6 หลายเดือนก่อน +1

    පින්වත්.ස්වාමින්.වහන්ස.මගේ.නමස්කාරය.වේවා.තෙරුවන්.සරනයි.🎉🙏🎉🙏🎉🙏සාදු.සාදු.සාදු.

  • @kalyanisriyalatha7633
    @kalyanisriyalatha7633 6 หลายเดือนก่อน +2

    කළ්යාණ මිත්‍රයන් වහන්ස ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය මේ ජිවිතයේදීම අවබෝද වේවා !!!!!!! ඒ උතුම් ගුණ දහම් පුරා ගැනීමට අවෂ්‍ය සක්තිය දර්‍යය ලැබේවා !!!!!

  • @yamunapriyanthi3176
    @yamunapriyanthi3176 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි මගේ ස්වාමීන් වහන්ස

  • @kumudurathnayake1050
    @kumudurathnayake1050 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේව සියැසින් දැක්කා 🙏🙏🙏 එයත් අනිත්‍ය වී ගියා ...ඔබ වහන්සේ අපහට අනුකම්පාවෙන් නැවත අපේ පන්සලට වඩින සේක්වා ! අප භාවනාව කළ යුතුමයි පින්වත් ස්වාමීන් වහන්ස, හිත තරයේ අදිටන් කරගත්තෙමි.අප ඔබ වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තු වන්නෙමු..මූලික අවබෝධය ලබාදෙන සේක්වා !භාවනාවේ මුලක් අගක් අපහට අවබෝධයක් නෑ ,පින්වත් ස්වාමීන් වහන්ස 🙏
    ඔබ වහන්සේට උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය සුවසේම අවබෝධය වේවා ! පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @asokaherath6291
    @asokaherath6291 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස 🙏🌻සමාජය ගුණ දහමින් ස්වයං පෝෂිත කරමින් උතුමි ධර්මය දේශනා කරන පිංමහිමයෙන් ප්‍රාර්ථනා බෝධියකින් නිවෙිවා🙏🌻මමත් උතුමි දර්ම දේශනා අසමිත් භාවනා ක්‍රම ඉගෙන ගනිමින් ජිවිතයට ගලපා ගනිමින් සිටිමි 🙏තෝක තෝකන් ඛණේ ඛණේ.සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @nirosharohini9387
    @nirosharohini9387 6 หลายเดือนก่อน +38

    ඒ අතින් මන් පුදුම පින්වන්තයි...අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ මතක් වෙනවා..මේ සියල්ල දැන ඉගෙන ගන්න ,අහන්න දකින්න ලැබුනේම ඇත්තටම ඔබ වහන්සේ දේශනා කල අයුරින්ම ඒ ඒ කරුනු සම්පූර්ණ වූ නිසාවෙනි.....වන්දනාකරමි..ඒ උත්තම මහා සංඝරත්නය ට මාගේ නමස්කාර ය වේවා !!!!සාදු සාදු සාදු !!!!

    • @kumuduthennakoon1922
      @kumuduthennakoon1922 6 หลายเดือนก่อน +1

      මගේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස,, මම නිතරම හිතනවා ඔබවහන්සේ වගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් හමුවීමට මම සසරේ කළ පින මොකක්ද කියලා.. ඔබවහන්සේ නිසා මම ධර්මය දැක්කා මගේ ස්වාමින් වහන්ස..🙏🙏🙏🙏🙏ප්‍රර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය සුවසේ අවබෝධ වීමට මේ කුසල් හේතු වාසනා වේවා..

    • @DinithiChathurnimaLiyanagamage
      @DinithiChathurnimaLiyanagamage 6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @IshanAnuradha-nd1hh
      @IshanAnuradha-nd1hh 5 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @PramaWathi
      @PramaWathi 5 หลายเดือนก่อน

      Mplpkl on zl🎉🎉🎉9v😅

    • @sudarmaperera3009
      @sudarmaperera3009 3 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 6 หลายเดือนก่อน +4

    මාගේ නමස්කාරය වේවා .!!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @nisaliperera9483
    @nisaliperera9483 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....
    🙏🌼🙏🌼🙏🌼 .........

  • @silvakumara3657
    @silvakumara3657 6 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @VinithaDarshani
    @VinithaDarshani 6 หลายเดือนก่อน +1

    අවසරයි මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පිං මන් වගේ අසරණ කෙනෙකුට හරියටම ධර්මය වටහා දුන්නට අයාලයේ ගිය මගේ ජිවිතය සුමගට ගත්තාට

  • @ChampikaJayasundara-ds6zs
    @ChampikaJayasundara-ds6zs 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පිංවන්ත හාමුදුරුවනේ ..

  • @kamarypop65
    @kamarypop65 6 หลายเดือนก่อน +1

    නමෝ බුධ්ධාය 🙏🙏🙏 ,පිංවත් හාමුදුරුවන්ගෙ බන අහන්න ලැබිමත් පිනක්...🙏🙏🙏

  • @nemalibandar6406
    @nemalibandar6406 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!,🙏🙏🙏🙏🙏🙏

  • @HisPiries
    @HisPiries 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sudumanikka1965
    @sudumanikka1965 6 หลายเดือนก่อน

    හරිම වටිනා දේශනාවක් .පොඩි වචනයකට හිත රිදුනත් ගොඩක් තරහා ගන්නවා.ධර්ම දේශනා අහලම තරහා එන්නෙ හරිම කලාතුරකින්..
    හිතට මාර සැනසීමයි.

  • @malshaherath4438
    @malshaherath4438 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 6 หลายเดือนก่อน

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස මුලදී භාවනා කරන විට නොතේරුනු දහම් කරුණු නිසා භාවනාව අතහැර දැමීමට සිතුනත් ඔබවහන්සේගේ මෙවන් පැහැදිලි කිරිම් හමුවේ දැන්නම් භාවනාවෙන් හිතට හරිම සනීපයක් දැනෙන්නෙ ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 6 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @IEprasad
    @IEprasad 6 หลายเดือนก่อน +2

    mata marama watinawa me bana nam 🙏🏻🙏🏻🙏🏻 !!!

  • @dammakalani9503
    @dammakalani9503 6 หลายเดือนก่อน

    🙏🙏🙏හරිම වටිනා දහම්.කරුණු ගොඩක් ඇසුනේපින්වත් මගෙ ස්වාමීන් වහන්ස. මමත් අත් හැරිය යුතු දේත්,එකතු කල යුතු දේත් අදිටන් කර ගත්තා. බොහොම පින් ඔබ වහන්සේ පතන බෝධියකින් නිවීම පිනිස ම වේවා මගෙ ස්වාමීන් වහන්ස

  • @niroshaniseneviratna7774
    @niroshaniseneviratna7774 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මාගේ ලොකු ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @MayaDamayanthi-si1tf
    @MayaDamayanthi-si1tf 6 หลายเดือนก่อน +1

    Oba wahanseta niduk nirogi bawaya labenna prarthana karanawa aniwaryen mage jiwitheta me bana eken loku wenasak karaganna adishtana karagatta oba wahanseta godak pin budu saranai

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 6 หลายเดือนก่อน

    බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන්වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lata1597
    @lata1597 5 หลายเดือนก่อน

    pinwath swamin wahanseta mage namaskaraya wewa

  • @IndraniMangalika-f2v
    @IndraniMangalika-f2v 6 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේට

  • @indranifernando263
    @indranifernando263 6 หลายเดือนก่อน +1

    ඇත්තටම කිසිදාක මං අහල නෑ..තෙරුවන් සරණයි හාමුදුරුවනේ මේ වගේ බණක් අහන්න ලැබීමත් සැලැස්වීම ගැනත් ඔබ වහන්සේට රෝගය සම්පත්තිය යොදා ගේ ශක්තිය ආරක්ෂාව සුවය බලය නිතරම ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasuppiah5512
    @indrasuppiah5512 6 หลายเดือนก่อน

    වැරැදි හදාගන්න පුලුවන් ධර්ම දේශනාවක් මම ඇසුවා අද.හිතට
    සැනසීම ක් අපේ හාමුදුරුවනේ ස්තූතියි ඔබ වහන්සේ ට .🙏🙏🙏🙏

  • @kumuduthennakoon1922
    @kumuduthennakoon1922 6 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයිමගේ ලොකු ස්වාමින් වහන්සේ... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aliabdulkareem6745
    @aliabdulkareem6745 6 หลายเดือนก่อน +1

    Obawahanse ta pera pin thiyenawane ape hamuduruwane sadu sadu, sadu

  • @banlad4040
    @banlad4040 6 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි. බොහොම.පින්..බූදු.පුතුනෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @rosebowala8547
    @rosebowala8547 6 หลายเดือนก่อน +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @niroshanrathnaweera2256
    @niroshanrathnaweera2256 6 หลายเดือนก่อน

    මේ දර්ම දේශනා ආනිසං පින මේ අත් බවයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝධ පිනිසම හෙතුවේවා ......සාදු ......සාදු .....සාදු ..

  • @Sudarma1976
    @Sudarma1976 5 หลายเดือนก่อน

    Budu hamuduruwo wadiya wage pinbara suwamii Sadu Sadu Sadu Sadu

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน

    පිින්වත් ස්වාමින් වහන්ස
    ඔබ වහන්සේ මහගු ඔෂධයක්
    සියලු ජිවිතවලට දායාද කරමින්
    දේශනාකල දේශනාව වටිනා දේශනාවක් ස්වාමින් වහන්ස
    විශෙෂයෙන් තරැන ජිවිතවලට
    කතාකල ඔබවහන්සේ
    කරන මේ කුසල් නිවන් පිනිස
    හේතු වාසනාවේවායි පුාර්තනා කරන්නෙමි😊

    • @MaithriLatha
      @MaithriLatha 4 หลายเดือนก่อน

      NIDDAMEMALAMATHTHANOO

    • @MaithriLatha
      @MaithriLatha 4 หลายเดือนก่อน

      SADU SADU SADU UTHUM BHUDDAPUTHTHAN. NAMAMAHAN

    • @MaithriLatha
      @MaithriLatha 4 หลายเดือนก่อน

      PIRISIDUKAMA UTHRAYANA NIKELESBHAWA SANSARA KUSALWAGEMA ROGIE WAYASGATH SANGALKAYLOKETAPIRISIDU BHUDUDAHAMADIEAPURARATHNAYATA PILIKUL NETHIWASATHTHUKARALA MELAKDERANAPURA L

    • @MaithriLatha
      @MaithriLatha 4 หลายเดือนก่อน

      MATABENNATH MANADAREN KATHAKARANNE SMINIE BENNAKENAPASSE LAJJAWENAWA

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 6 หลายเดือนก่อน

    සාදු .සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪔🙏🙏🙏🪷🪔🙏🙏🙏🪷🪔🙏🙏🙏

  • @Chithrairangani-c5u
    @Chithrairangani-c5u 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.

  • @mamalalani6182
    @mamalalani6182 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏namaskara.wewa.

  • @varonavirathunga5056
    @varonavirathunga5056 6 หลายเดือนก่อน

    සාදු සාදුසාදු
    තෙරැවන්සරනයි හාමුදුරැවනේ
    වටිනා ධර්ම දේශනා වක්

  • @yohan.madhawa
    @yohan.madhawa 6 หลายเดือนก่อน

    තෙරුවන් .සරනයි .පින් වත්ගුරු.ස්වාමීන් වහන්ස .සාදු සාදු සාදු

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 6 หลายเดือนก่อน

    Namaskara wewa gawrawaneeya swamin wahanseta theruwan saranai e kale wibaga walata me gatha padam kala meerigama guru widuhale ariyawansalankara hamuduruwo gihikale brahmachari darmasena ariyathilaka mahatha oya gathawa kiya dun hati adath mathakai dan thama awabodaya labenne

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv 6 หลายเดือนก่อน

    සාදු..සාදු..සාදු..පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 4 หลายเดือนก่อน +1

    🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 6 หลายเดือนก่อน

    ගැහැනු පිරිමි දෙපාර්ශවයෙ දැක්ම ගැන කතාවත් සහතිකේට හරි ස්වාමීන් වහන්ස ...අත්දුටුයි....🎉🎉🎉

  • @ashokapushparani9148
    @ashokapushparani9148 6 หลายเดือนก่อน

    🙏🙏🙏බොහෝ පින්.තෙරුවන් සරණයි !

  • @SammikaPrasadini
    @SammikaPrasadini 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐

  • @kumuduprasansani5400
    @kumuduprasansani5400 6 หลายเดือนก่อน

    අපිහරිම පිංවනතයි . ඔබ වහන්සේ ඉදිරියේම මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමට ලැබිමත් භාග්‍යක්

  • @SameeSadamali
    @SameeSadamali 6 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @swarnasarojini5786
    @swarnasarojini5786 6 หลายเดือนก่อน +4

    ධර්මය අපගේ ජීවිතය වර්ණවත් කරන ලස්සන මාර්ගය අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වර්ණ ගන්වමින් දේශනා කරන අපූරුව නිර්වාණයටම මඟ වන බව ...
    ටික ටික පුහුණු කරමු.

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤🌻

  • @MaithriLatha
    @MaithriLatha 6 หลายเดือนก่อน +1

    GURUDEWAYANWAHANSA OBAWAHANSENAM MARAIE KARANAHEMA DESANAWAKMA. UTHTHARIETHARAIE NAMASKARAWEWA UTHUMANANWAHANSA SADU SADU. SADU🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @Sabeeth84
    @Sabeeth84 6 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි

  • @lakshmigamage7189
    @lakshmigamage7189 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 6 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤.

  • @rohinipeiris4714
    @rohinipeiris4714 6 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු

  • @WasanthaHemamali-dw7dv
    @WasanthaHemamali-dw7dv 5 หลายเดือนก่อน

    Sadu sadu oba vahansata

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 6 หลายเดือนก่อน

    එහෙමයි අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 6 หลายเดือนก่อน

    Sadu sadu sadu teruwan saranai samata

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayarinsumanalatha2263
    @ayarinsumanalatha2263 6 หลายเดือนก่อน

    මගෙ දෙසවන් පින් කර ඇත suwamini

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 6 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @MaithriLatha
    @MaithriLatha 6 หลายเดือนก่อน +1

    MAKULEWE SUDASSANA THEROMAGEGURUDEWAYANGE GURUDEWAYAN WAHANSE NAMAK🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @SheniWeerasekara-vg5st
    @SheniWeerasekara-vg5st 5 หลายเดือนก่อน

    sadu sadu oba wanseata