ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි සාදු සාදු සාදු මගේ නමස්කාරයම වේවා
Sadu sadusadu...Ape හාමුදුරුවනේ ආයෙත් sasanayata wadinna ....🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට dirgausha ලැබේවා 🙏🙏🙏🙏🙏
" මේ බුද්ධ ශාසනයේ තමන් නවතින තැනක් හොයාගෙන පරාජිතයෙක් වගේ මැරෙන්නේ නැති වෙන විදිහක් හොයාගන්න...නවතින්න තියෙන්නේ මානසිකව මිසක් කායිකව නොවේ..මානසිකව මේ ජීවිතයට දීලා තියෙන වටිනාකම නවත්වන්න.."🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
ධර්මයෙන් තියෙන සැනසීම ලබා නොගෙන බාහිරින් සැනසීම හොයන ජීවිත කිසිම දෙයක් නොලබා නිකරුනේ මැරිලා යනවා.....මානසිකව ජීවිතයට නැවතීමක් ලබාදෙන්න ධර්ම දේශනා කරන භාවනාව කියලා දෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏
සිත නිවන බණ කතාවක්.තෙරැවන් සරණයි 🙏🙏🙏
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🙏🌼🌼🌼🌼
" මගේ වත්කම මේ කාර් කැමරා නොවේ...' මගේ හිත'හිත හදලා තියෙන්නේ පින්වතුනි"මම හිත හදපු සැනසීම විදිනවා..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නිසයි අපත් නතරවීමට හිත හදා ගත්තෙ ජිවිතයේ යථාර්තය හොදින් අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
පූජනීය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැමදාමත් මම අහනවා ජීවිතේ යථාර්ථය හොඳින් අවබෝධ කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා වේවා නමස්කාරයම වේවා,🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ස ත්‍රිපිටක සද්ධර්මය ම දේශනා කරන්න කියලා යෝජනා කරනවා තෙරුවන් සරණයි
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ ලොවුතුරා බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ ආකාරයෙන්ම අපිට දේශනා කරනවා ඔබ වහන්සේ කරන මහගු පින්කමක් අපිට මේ කරන මුලු ජීවිතයම මහණ දම් පුරන්නට සසරෙම එක්වුනා ඔබ වහන්සේ නම් අපිට පෙරභවයෙ ඉදලම සසර පුරුද්දක් විදියට පසුපස එන්න ඇති මේ නම් ඔබ වහන්සේගේ අන්තිම භවයයි මේ භවයෙ දීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
😊
q@@Prasanna1987-fp9yz
අති උතුම්ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සිය දීර්ඝායු ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි
බුදුරජාණන් වහන්සේ දෙවන සතියේ බෝ රුක දෙස. සතියකම. බලාගෙන. සිට ලෝකයාට. කල ගුණ සලකන්න ලෝකයාට. පෙන්වා. දුන්නෙ. එහි. අගය. ලෝකයාට පෙන්වා දෙන්නැයි. එය මිනිස්සු තේරුම්. ගන්නේ. නැහැ. හාමුදුරුවනේ.
පින්වත් ස්වාමිනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏නැවතීමට යන පාර පිළිබද දේශනය නුදුරු දිනයකම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ගෙන ගොඩක් කණගාටුයී!!!🙏☸️
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷
සාදු සාදු සාදු නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස
ජීවිතේ අනිත්‍ය නිසියාකාරව තේරුම් කර දුන් කාරුණිකයානනි ඔබවහන්සේමයි බුදුන්වහන්සේට පසු මා ජීවිතේ දුටු ශ්‍රේෂ්ටතම උතුම් සගරුවන..ඔබවහන්සේ නිසා මා නින්ද පවා අඩු කර තව තවත් ධර්මයම සොයමි, එහි යෙදෙමි..අප්‍රමාදව මේ ගමන යෑම ඉක්මන් වූයේ ඔබවහන්සේ මග පෙන්වීම නිසාමය..කලගුණ දක්වමි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
මෙවන් සොඳුරු දහමක් .....නමස්කාර කරමි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
" නවතින්න පිංවතුනි" පිංවත් ස්වාමීන් වහන්සේ ගේ මේ වගේම තවත් දේශනාවක් මීට කලින් දේශනා කරපු එකක් ඇහුවා. ඔබ වහන්සේ ගේ දේශනා නම් ආශ්චර්‍යක් මයි.පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස නොඇසෙන දහමක් ශුවනයකලාඔබවහන්සේ ඉතාම ලස්සනට ඒදේශනාවෙන් බොහෝ වැදගක් කරැනු අපට අවබෝධ කලාට බොහෝම පින්මේ කරන්නාවු නිමක් නැති මහගු කුසල් ඔබවහන්සේට නිවනින් නිවිමට උපකාරිවේවා
පිංවත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි .
බොහොම පින් පින්වත් මගෙ ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏සාදු සාදු සාදු ............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu .
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
පිංවත් ස්වමින් වහස දෙශනා කරන බන මම අහනවා හිතට හරිම නිස්කලන්ක බවක් දැනෙන්නේ පිංවත් ස්වමින්වහන්සේට දීර්ගායු වෙිිවා
සාදු සාදු සාදු තෙරැවන් සරණයි
Ape swamin vahansa .obawahanse anda gonda kiyala danwah hitanna.man harima kamati obawahansege bana ahanna
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
Theruwan saranhi suwaminwhansa 🙏💐 . Sri sambhodi viharaya 🇬🇧 was so pleased with you 🙏💐
සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකුස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.සාම්මා.සාම්බුදු.සරනයි.බොහොම.පින්🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු 🌺🌸🌺
ඔබවහන්සේ මගේ ගුරුස්වාමීන්වහන්සේ මුණගැසී නැති උනාට. අපට දුන් දේ බොහෝයි. නතරවෙන්න ඕනි බව ජීවිතයට දුන්නෙ ඔබවහන්සේ.
එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
බුදු කෙනෙක් ලොව පහල වුන එකේ සැබෑම අර්ථය මනාව කියා දුන්නේ ඔබ වහන්සේ විසින්මයි.පසු ගමන් කළ දුර මෙපමණ කිය නොහැකි වුනත් තවමත් කීකරුව සැනසිල්ලේ ගමන් කරමි.මේ බණ පද ටිකත් ඒ ගමනට පහන් ටැඹක් වෙනවා විස්වාසයි.තෙරුවන් සරණයි මගේ ස්වාමින් වහන්සේට .
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු.. සාදු.🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏
🌹maga..namaskara....wawa...🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.. .
Me gauthMa budhasasane dima uthum nirwanayama athqewaa 🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏
බුදු සරනයි.
Arthayen .. Dharma yen. Ape sithsathan.. Foshanaya karana.. Oba wahanseta... Mage namaskaraya... Wewaa... 🙏🙏🙏
Sadu sadu sadu ....pinwat sawamin wahanseta mage namsskaraya we
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!අනන්ත බුදුගුණ බලයෙන් මාගේ සසර ගමන කෙටි වේවා!!!
බොහොම පින් ස්වාමීන් වහන්ස.ජිවිතේට වටිනාම ධර්ම දේශනාවක් වුනා. පින්වත් ස්වාමින් වහන්ස.නින්දා අපහාස ජිවිතේට ආවාත් පින්වත් ස්වාමින් වහන්ස.කරන හොද දේවල් කිසි විටක නතර නොකරමි. ෂේප් එකේ ඔලුව පාත් කරගෙන ජිවත් වෙමි ස්වාමීනි.අවශ්‍ය තැනදි කතා කරමි ස්වාමීනි.සම්මා සම්බුදු සරණයි!
Obawa wahanse haduwa damapiyanta pin
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්!
Sithe thiyena hama dukakma nathi kra ganne oba wahansege dharama deshanavakin ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උත්තමයන් වහන්සේට දීඝායු වේවා
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා...🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
🙏🌹සාදු.. 🙏🌹.. සාදු 🙏🌹.. සාදු.. 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏
පින්වත් ස්වාමීන් වහන්ස නිතර බණ අහන මට හිතුනේ ඇලීම් බැඳීම් ගැටීම් නැති හිත තමයි යන්න ඕන සුවදායක ම තැන ටික ටික මමත් යනවා ඒ මගට මේ සද්ධර්මය මට පාර පෙන්නුවා
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
සාදු ..සාදු ..සාදු ..
අපේ හමුදුරුවනේ ආයෙත් අපි වෙනුවෙන් සාසනයට ඒන්න මෙචිචර දේවල් කියලා දුන්න උබවහන්සේ ඇයි පරාජිතයෙක් ලෙස සිව්ර හැර ගියේ ආයෙත් එන්න ❤
Sadu.sadu.sadu.taruwan saranai.oba.wahansata
ඔබ වහන්සේ කියන එක ඇත්ත ..ඇසුරු සැණින් අපේ ජීවිතය නිමා වී යා හැකිය ..ධර්ම දේශනාවෙන් කරුණු කීපයක් අවබෝධ උනා..බුදු පිළිම වහන්සේ පිරිසිදු කිරීම සඳහා අවසර ගැනීමේ ගාථාව කියා අවසර ගෙන මාද එම කාර්‍ය ඉතාමත් ගෞරවයෙන් ඉෂ්ඨ කරමි..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ............🙏🌼🙏🌼🙏🌼..........
තෙරුවන් සරනයි පින්වත් හාමුදුරුවනේ.සංසාරේ කල පින් නිසා ඔබ වහන්සේ වැනි කල්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සේ නමකගෙන් බුදුරජාණන්වහන්සේගේ ධර්මය ඇසීමට ලැබීම මා ලද මහගු වාසනාවක්.හැකි තරම් උත්සහා ගන්නවා මේ ධර්ම මාර්ගයේම යන්න.සාදු ..සාදු..සාදු ..🙏🙏
Sadu sadu sadu
Oba wahanse budun daka athi bawin niwan daka athi bawa ekanthai theruwan saranai
නැවතීම ඉතාම සරලව තාර්කිකව හදවතට දැනෙන ස්වරයෙන් ධර්මයක් දේශනා කළ ඔබවහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
Oba vahanseta nam nirvana bohoma lagai ape hamuduruvane
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරණයි අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Sadu sadu sammasambududatsni
ජීවිතය ගැන අපිට කියා දෙන ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏
ස්වාමිනි සියල්ල අනිත්‍ය බව දනිමි කයේ අනිත්‍ය බවද දකිමි. නමුත් සිත නිවාගැනීමට කරුණු පහදා දෙන්න. සාදු සාදු
Sadu...sadu...sadu...
Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏
සාදු 🙏සාදු 🙏සාදු 🙏 !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!!🙏🙏🙏
Theruwan saramai ape හාමුදුරුවනේ .mata thiyama ekama senasima oba wahanse drsana karamaa darmaya esimai.sadi sadu sadu.🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai oba wahanseta 👃 👃 👃 👃 👃 👃 👃
Sadhu...sadhu..sadhu..
පිංවත් මගේ ලොකු ස්වාමින් වහන්ස මේ කරන කැපවීම අපිට ලබාදෙන හයිය ඒවට වචන නෑ මගේ ස්වාමින් වහන්ස.මගේ භාග්‍යවතුන් වහනසේ දේශනා කළ ධර්මය සරලව අපිට තේරුම් කරවන්නට දැරීම සාර්ථකයි මගේ ස්වාමින් වහන්ස.ඔබවහන්සේව නොදැක්කට ඒ කියාදුන් දහම අපිව මානසිකව නවත්තලා ඉවරයි🙏ඒ උතුම් ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🌼🙏🌼🙏🙈
Samma sambudu pihitay himiyani
සාදු සාදු සාදු 🙏 🙏 🙏
🌼🙏🙏🙏🌼
අනේ පින්වත් ස්වාමීන් වහන්ස මේ කය නතරවෙන්නෙම මැරුනාම තමයි ඉන්නකම්ම ධර්මයෙන් හැසිරෙන්න ඕන ඒක තමයි මගෙ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ තරම් උගුර ලේ රහ වෙනකල් ඔබ වහන්සේ අපිට මේ පහදලා දෙන්නෙම ඒකනේ දෙවියනේ මට එකම දුක ඔබ වහන්සේගේ භාවනා මද්‍යස්ථානයට එන්න බැරිවුනා ඒකම දුකයි අපි අසරන වුනා කියලාදෙන්න කෙනෙක් හිටියෙ නෑ දැන් වයසයි දැන් බුදු පුතෙක් අපිට දැනගන්න ලැබුනා ඒ පින්වත් ඔබ වහන්සේමයි දැන් බන අහනවා ඇතිවෙන්න මේ පින් බලෙන් ඔබ වහන්සේ නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සාදූ සාදූ සාදූ
සාදු සාදු
Sadu 🌹🌹 sadu🌹🌹
Saadu saadu saadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏
🌹🙏🌹🙏🌹🙏🌹🙏
🕊️✨❤️
ලස්සනයි සාදු සාදු සාදු මගේ නමස්කාරයම වේවා
Sadu sadusadu...Ape හාමුදුරුවනේ ආයෙත් sasanayata wadinna ....🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට dirgausha ලැබේවා 🙏🙏🙏🙏🙏
" මේ බුද්ධ ශාසනයේ තමන් නවතින තැනක් හොයාගෙන පරාජිතයෙක් වගේ මැරෙන්නේ නැති වෙන විදිහක් හොයාගන්න...
නවතින්න තියෙන්නේ මානසිකව මිසක් කායිකව නොවේ..
මානසිකව මේ ජීවිතයට දීලා තියෙන වටිනාකම නවත්වන්න.."
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
ධර්මයෙන් තියෙන සැනසීම ලබා නොගෙන
බාහිරින් සැනසීම හොයන ජීවිත කිසිම දෙයක් නොලබා නිකරුනේ මැරිලා යනවා.....
මානසිකව ජීවිතයට නැවතීමක් ලබාදෙන්න ධර්ම දේශනා කරන භාවනාව කියලා දෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏
සිත නිවන බණ කතාවක්.තෙරැවන් සරණයි 🙏🙏🙏
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🙏🌼🌼🌼🌼
" මගේ වත්කම මේ කාර් කැමරා නොවේ...
' මගේ හිත'
හිත හදලා තියෙන්නේ පින්වතුනි"
මම හිත හදපු සැනසීම විදිනවා..
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නිසයි අපත් නතරවීමට හිත හදා ගත්තෙ ජිවිතයේ යථාර්තය හොදින් අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
පූජනීය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැමදාමත් මම අහනවා ජීවිතේ යථාර්ථය හොඳින් අවබෝධ කර දෙන ඔබ වහන්සේට
මාගේ නමස්කාරය වේවා නමස්කාරය
වේවා වේවා නමස්කාරයම වේවා,🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ස ත්‍රිපිටක සද්ධර්මය ම දේශනා කරන්න කියලා යෝජනා කරනවා තෙරුවන් සරණයි
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ ලොවුතුරා බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ ආකාරයෙන්ම අපිට දේශනා කරනවා ඔබ වහන්සේ කරන මහගු පින්කමක් අපිට මේ කරන මුලු ජීවිතයම මහණ දම් පුරන්නට සසරෙම එක්වුනා ඔබ වහන්සේ නම් අපිට පෙරභවයෙ ඉදලම සසර පුරුද්දක් විදියට පසුපස එන්න ඇති මේ නම් ඔබ වහන්සේගේ අන්තිම භවයයි මේ භවයෙ දීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
😊
q@@Prasanna1987-fp9yz
අති උතුම්ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සිය දීර්ඝායු ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි
බුදුරජාණන් වහන්සේ දෙවන සතියේ බෝ රුක දෙස. සතියකම. බලාගෙන. සිට ලෝකයාට. කල ගුණ සලකන්න ලෝකයාට. පෙන්වා. දුන්නෙ. එහි. අගය. ලෝකයාට පෙන්වා දෙන්නැයි. එය මිනිස්සු තේරුම්. ගන්නේ. නැහැ. හාමුදුරුවනේ.
පින්වත් ස්වාමිනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏නැවතීමට යන පාර පිළිබද දේශනය නුදුරු දිනයකම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ ගෙන ගොඩක් කණගාටුයී!!!🙏☸️
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷
සාදු සාදු සාදු නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස
ජීවිතේ අනිත්‍ය නිසියාකාරව තේරුම් කර දුන් කාරුණිකයානනි ඔබවහන්සේමයි බුදුන්වහන්සේට පසු මා ජීවිතේ දුටු ශ්‍රේෂ්ටතම උතුම් සගරුවන..ඔබවහන්සේ නිසා මා නින්ද පවා අඩු කර තව තවත් ධර්මයම සොයමි, එහි යෙදෙමි..අප්‍රමාදව මේ ගමන යෑම ඉක්මන් වූයේ ඔබවහන්සේ මග පෙන්වීම නිසාමය..කලගුණ දක්වමි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
මෙවන් සොඳුරු දහමක් .....නමස්කාර කරමි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
" නවතින්න පිංවතුනි" පිංවත් ස්වාමීන් වහන්සේ ගේ මේ වගේම තවත් දේශනාවක් මීට කලින් දේශනා කරපු එකක් ඇහුවා. ඔබ වහන්සේ ගේ දේශනා නම් ආශ්චර්‍යක් මයි.පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
නොඇසෙන දහමක් ශුවනයකලා
ඔබවහන්සේ ඉතාම ලස්සනට ඒදේශනාවෙන් බොහෝ වැදගක් කරැනු අපට අවබෝධ කලාට බොහෝම පින්
මේ කරන්නාවු නිමක් නැති මහගු කුසල් ඔබවහන්සේට නිවනින් නිවිමට උපකාරිවේවා
පිංවත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි .
බොහොම පින් පින්වත් මගෙ ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🌼🙏🌼🙏සාදු සාදු සාදු ............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu .
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
පිංවත් ස්වමින් වහස දෙශනා කරන බන මම අහනවා හිතට හරිම නිස්කලන්ක බවක් දැනෙන්නේ පිංවත් ස්වමින්වහන්සේට දීර්ගායු වෙිිවා
සාදු සාදු සාදු තෙරැවන් සරණයි
Ape swamin vahansa .obawahanse anda gonda kiyala danwah hitanna.man harima kamati obawahansege bana ahanna
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
Theruwan saranhi suwaminwhansa 🙏💐 . Sri sambhodi viharaya 🇬🇧 was so pleased with you 🙏💐
සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකුස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.සාම්මා.සාම්බුදු.සරනයි.බොහොම.පින්🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු 🌺🌸🌺
ඔබවහන්සේ මගේ ගුරුස්වාමීන්වහන්සේ මුණගැසී නැති උනාට. අපට දුන් දේ බොහෝයි. නතරවෙන්න ඕනි බව ජීවිතයට දුන්නෙ ඔබවහන්සේ.
එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
බුදු කෙනෙක් ලොව පහල වුන එකේ සැබෑම අර්ථය මනාව කියා දුන්නේ ඔබ වහන්සේ විසින්මයි.පසු ගමන් කළ දුර මෙපමණ කිය නොහැකි වුනත් තවමත් කීකරුව සැනසිල්ලේ ගමන් කරමි.මේ බණ පද ටිකත් ඒ ගමනට පහන් ටැඹක් වෙනවා විස්වාසයි.තෙරුවන් සරණයි මගේ ස්වාමින් වහන්සේට .
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු.. සාදු.🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏
🌹maga..namaskara....wawa...🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.. .
Me gauthMa budhasasane dima uthum nirwanayama athqewaa 🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏
බුදු සරනයි.
Arthayen .. Dharma yen. Ape sithsathan.. Foshanaya karana.. Oba wahanseta... Mage namaskaraya... Wewaa... 🙏🙏🙏
Sadu sadu sadu ....pinwat sawamin wahanseta mage namsskaraya we
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!අනන්ත බුදුගුණ බලයෙන් මාගේ සසර ගමන කෙටි වේවා!!!
බොහොම පින් ස්වාමීන් වහන්ස.ජිවිතේට වටිනාම ධර්ම දේශනාවක් වුනා. පින්වත් ස්වාමින් වහන්ස.නින්දා අපහාස ජිවිතේට ආවාත් පින්වත් ස්වාමින් වහන්ස.කරන හොද දේවල් කිසි විටක නතර නොකරමි. ෂේප් එකේ ඔලුව පාත් කරගෙන ජිවත් වෙමි ස්වාමීනි.අවශ්‍ය තැනදි කතා කරමි ස්වාමීනි.සම්මා සම්බුදු සරණයි!
Obawa wahanse haduwa damapiyanta pin
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්!
Sithe thiyena hama dukakma nathi kra ganne oba wahansege dharama deshanavakin ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උත්තමයන් වහන්සේට දීඝායු වේවා
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා...🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
🙏🌹සාදු.. 🙏🌹.. සාදු 🙏🌹.. සාදු.. 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏
පින්වත් ස්වාමීන් වහන්ස නිතර බණ අහන මට හිතුනේ ඇලීම් බැඳීම් ගැටීම් නැති හිත තමයි යන්න ඕන සුවදායක ම තැන ටික ටික මමත් යනවා ඒ මගට මේ සද්ධර්මය මට පාර පෙන්නුවා
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
සාදු ..සාදු ..සාදු ..
අපේ හමුදුරුවනේ ආයෙත් අපි වෙනුවෙන් සාසනයට ඒන්න මෙචිචර දේවල් කියලා දුන්න උබවහන්සේ ඇයි පරාජිතයෙක් ලෙස සිව්ර හැර ගියේ ආයෙත් එන්න ❤
Sadu.sadu.sadu.taruwan saranai.oba.wahansata
ඔබ වහන්සේ කියන එක ඇත්ත ..ඇසුරු සැණින් අපේ ජීවිතය නිමා වී යා හැකිය ..ධර්ම දේශනාවෙන් කරුණු කීපයක් අවබෝධ උනා..බුදු පිළිම වහන්සේ පිරිසිදු කිරීම සඳහා අවසර ගැනීමේ ගාථාව කියා අවසර ගෙන මාද එම කාර්‍ය ඉතාමත් ගෞරවයෙන් ඉෂ්ඨ කරමි..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ............
🙏🌼🙏🌼🙏🌼..........