සම්මා දිට්ඨිකයාවත් නිවනට නො යවන දෝෂ 08 | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 152

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x 7 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු ❤❤❤❤හොදම බණ හාමුදුරුවන්ට බොහොම පින්

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 3 วันที่ผ่านมา

    පොහෝම පින් ගුරුදේවෝත්තමයානෙනි.
    තුණුරුවන් සරණයි. 🙏🙏🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 8 วันที่ผ่านมา

    අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේවිසින් අපසියලු දෙනාටම ජිවිතෙ ටම වටිනා දෙසනාවක්ම කිරිමෙ අනුහසින්මන්ම මෙ බවයෙදීම අත් කරගන්නවු උතුම්ම පිනෙන් නිවනම අත්ප්ත් කරගැනිමට උවමනා කුසල් අත්පත් වෙවා 🙏🙏සාදුසාදු..........................

  • @lathagamage1320
    @lathagamage1320 หลายเดือนก่อน +8

    පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේට උතුම් නිර්වානයම මේ ගෞතම බුදුසසුනෙදිම ලැබේවා අපි මේ සසරෙ පින්කරලා තියෙනවා මේ තරම් බුදුබන අහන්න පින්වත් ස්වාමීන්වහන්සෙගෙන් ජීවමානවත් ඔබ වහන්සේ මේ නෙත් දෙකට දැකලා තියෙනවා දේශනා තුනක පින්වත් ස්වාමීන් වහන්සේ බන නම් නවත්වන්න එපා අපි අසරණයි අපිට තව ටිකක් පිහිට වෙන්න මොකක්දෝ කරුමෙකට තවම සුජාත පුත්‍ර භාවනා මද්ද්‍යස්ථානයට එන්නට පින්මදි වෙන්නැති නොමැරී හිටියොත් ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට එනවමයි ඔබ වහන්සේ මේ මවු බිමට වැඩින තෙක් බුදුබන අහනවමයි උතුම් ධන්තධාතූන් වහන්සෙගේ ආරක්ශාව ලැබී උතුම් ජයශ්‍රී මහා බෝසමිදුන්ගේආරක්ශාව ලැබී මේ මවු බිමට වඩිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 หลายเดือนก่อน +6

    ඔබවහන්සේ නිසා අවබෝධ කර ගන්නට ලැබුනු නිවැරැදි බුදු දහම මගේ ජීවිතේ ලොකු පෙරලියක් කලා අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේට මන් හරිම කෘතගුණයි අපේ හාමුදුරුවනේ ..බුදුන්ගෙන් පසු ,අනුබුදු මිහිඳු හිමිගෙන් පසු ඔබවහන්සේමයි මාගෙ ගුරුවරයා 🙏 ඔබවහන්සේට නිර්වානයම සුවසේම සාක්ශාත් වේවා 🙏🙏🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 หลายเดือนก่อน +3

    බොහෝම පින් අපේ ස්වාමීන් වහන්ස 💐💐💐🌻🌻🌻🌹🌹🙏🙏🙏

  • @chamiekanayake9415
    @chamiekanayake9415 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට ප්‍රාර්ථනිය බෝධීයකින් උතුම් වු අමා මහා නිවන්සුවය අත්වේවා!!

  • @sujeeperera3176
    @sujeeperera3176 หลายเดือนก่อน +4

    දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ, තෙරුවන් සර්ණයි. 🙏🙏🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .............
    🙏🌼🙏🌼🙏🌼..........

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo หลายเดือนก่อน +2

    පින්වත් .ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .🪷🪔🙏🪷🪔🙏🪷🪔🙏🙏🙏

  • @IndraniCosta
    @IndraniCosta หลายเดือนก่อน +3

    ඔ ඛ වහන්සේට බොහාම පිං. ගැඹුරැ ධර්මය ඉතාම සරලව පැහැදිලිව කියා දුන්නා. සාදු සාදු සාදු.

  • @PradeepikaNishani
    @PradeepikaNishani 23 ชั่วโมงที่ผ่านมา

    Hamuduruwane...hodama bana..❤..theruwan saranai..

  • @Buddha.rashmi
    @Buddha.rashmi หลายเดือนก่อน +1

    හරිම වටිනා ධර්ම දේශනාවක් මගේ ස්වාමින්වහන්ස..🙏 බොහෝමත්ම පින් මගේ පින්වත් ස්වාමින්වහන්ස..🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ..🙏🙏🙏

  • @nirmalaperera2352
    @nirmalaperera2352 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාම්න් වහන්සේ මාගේ නමස්කාරය ඔබ වහන්සේ දකින්නට ලැබ්මත් පිනක්🙏🙏

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa หลายเดือนก่อน +1

    හරිම වටින ධර්ම දේශනාවක් ..
    ඔබ වහන්සේට තෙරැවන් සරණයි ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthikumari8715
    @jayanthikumari8715 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan sarani oba wananseta👃👃👃👃👃

  • @ShehanMadhusankha-mt7ud
    @ShehanMadhusankha-mt7ud หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ධර්මචාරිකාවේ වඩිමින් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස පැවැත් වූ මෙම උතුම් ධර්ම දේශනාව හරිම වටින අපූරු ධර්ම දේශනාවක් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h หลายเดือนก่อน +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ.වටිනා ධර්ම දේශනාවක්. අවශ්‍ය කරැණු ලියා ගත්තා අපේ හාමුදුරුවනේ. දිනපතා බලන්න වටින කරැණු ටිකක් අපේ හාමුදුරුවනේ.ඒ තරම් වැදගත් ධර්ම මාර්ගයේ යන කෙනෙකුට.අපේ හාමුදුරුවනේ.සම්මා සම්බුදු සරණයි!

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 หลายเดือนก่อน +2

    අපේ හාමූදුරැවනේ තෙරුවන් සරණයි මගේ් නමස්කාරය වේවා

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස උතුම් නිර්වානයම අවබෝධ වේවා ,🙏🙏🙏

  • @dilhaniasanka
    @dilhaniasanka หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු ...අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..❤️🙏

  • @dlakmini338
    @dlakmini338 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ සුපිංවත් ස්වාමීන් වහන්ස.
    නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 หลายเดือนก่อน +1

    අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏 බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට

  • @NilminiRajapaksha-iv1xh
    @NilminiRajapaksha-iv1xh หลายเดือนก่อน +1

    🙏🙏🙏 අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම උතුම් චතුරාර්ය සත්‍ය ම අවබෝධ වේවා !🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 หลายเดือนก่อน +2

    බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +1

    Sadu sadu sadu නමෝ buddaya ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu 🎉🎉🎉

  • @malshaherath4438
    @malshaherath4438 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin8025 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏 !! තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස !!🙏🙏🙏

  • @ayeshamaduwanthi2861
    @ayeshamaduwanthi2861 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ පතන්නා වු බෝධියක් වේ නම් මේ පින හේතුවෙන් ඔබ වහන්සේට නිවනම පසක් වේවා

  • @asankawiggin
    @asankawiggin หลายเดือนก่อน +1

    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
    Brake එකක් ගහලා තමන් ගමන් ගන්න මාර්ගය පිලිබද නැවතත් සිතා බැලීමට අනතුරු ඇගවීමක් බදු වටිනා දේශනාවක් 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน +1

    ඉතාපරිස්සමින් යායුතු මාර්ගයඑනම් නිවන ගැන වටිනා දේශනාවක් කල ඔබවහන්සේ⁣ගේ පාද නමස්කාරවේවා
    සම්මා සම්බුදු සරනින් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත්වේවා

  • @chathurimadushani1220
    @chathurimadushani1220 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස🙏🙏

  • @GaminiAbhaya-t5v
    @GaminiAbhaya-t5v หลายเดือนก่อน +1

    Theruwan saranai pinwath loku swaminwahansa🙏🙏🙏

  • @pushpapeiris8234
    @pushpapeiris8234 12 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻 අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි!

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 หลายเดือนก่อน +2

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට,
    බුදුවරු සැමදාමත් මේ විශ්වයේ සැගවිලා තියෙන ඇත්ත කතාව හෙලිකරනවා. මගේ බුදුපියාණන් වහන්සේ එසේමයි 🙏🙏.
    මේ දහම වාසනාවන්තයාට මුණගැහෙනවා හේතු හදලා තියෙන කොහෙහිටියත් ජිවත් වෙන්නේ කොහෙද, පවුල, කුලය, වර්ණය, ආගම දර්ශනය මොකද්ද පැහැය මොකද්ද අදාල නෑ හේතු හදලා තියෙනවා නම් මුණගැහෙනවා.තෙරුවන් සරණයි 🙏☸️🧘🌎🇦🇪

  • @jayanthianradi7502
    @jayanthianradi7502 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා ජීවිතය ට පුරුදු.කොට නිවන් දැකීමට ම මං සලසා ගත යුතු ද්‍රේශනාවක් අනන්ත අප්‍රමාණ පින්🙏 තෙරුවන් සරණයි කරුණාබර උතුම් හිමියනි💎🙏💎

  • @UKTravel
    @UKTravel หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏 උතුම් චතුරාර්‍ය් සත ධර්මය අවබෝධය පිනිසම පාරමී දම් වේවා

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @Tharindu111
    @Tharindu111 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @navinbandara8674
    @navinbandara8674 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින් අයිති වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @kamanichampika5813
    @kamanichampika5813 หลายเดือนก่อน

    බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏

  • @samsntha-ml3cm
    @samsntha-ml3cm 23 วันที่ผ่านมา

    Theruwan saranayi hamuduruwane

  • @ඉරනම
    @ඉරනම หลายเดือนก่อน

    තමාගේ ප්‍රත්‍යපහසුකම ගොඩ ගසා ගැනීමේ අරමුණ ඇති බව තේරේන දේශනාවක් බව තමා දැනෙන්නේ අනිත් සංඝරත්නය මේ තරම් විවේචන කරමින් බන නමින් කරන මේ දේශනා තුල යටි අරමුණ තමාගේ ගුණය ස්මතු කරමින් තමා වටා පිරිස එකතු කරගැනීමේ අරමුණ බව නොවැටහේ නම් මේ සදහා රේරෑකානේ නායක ස්වාමින් වහන්සේගේ වංචක ධර්ම ග්‍රන්ථය පරිසීලනය කිරීම නිවරදි වීමට වටිනවා.

    • @respectme_11
      @respectme_11 12 วันที่ผ่านมา

      අභූතවාදී නිරයන් උපේති

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 21 วันที่ผ่านมา

    බුදුසරණ යි❤

  • @MonikaMonika-jv2xy
    @MonikaMonika-jv2xy 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaushi-Danu
    @kaushi-Danu หลายเดือนก่อน

    Obawahanseta mage namaskaraya wewa!!!!!!!!!me darma danaya niwanatama hetu wewa!!

  • @ChamilaPiris-r6l
    @ChamilaPiris-r6l หลายเดือนก่อน

    බොහොම පි‍‍ං ස්වාමින්වහන්ස තෙරුන් සරණයි 🙏🙏🙏

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 26 วันที่ผ่านมา

    🙏💝💝💝💝🙏

  • @NandaAlahakoon
    @NandaAlahakoon หลายเดือนก่อน

    🎉🎉🎉 සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 หลายเดือนก่อน +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියෙන් යුක්ත අයෙක් වුනත් කෙලෙස්වලට යටවීමෙන් ධර්ම මාර්ගය පිරිහීමට ලක්වන බව අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @RangikaShrimali
    @RangikaShrimali หลายเดือนก่อน +1

    Hamuuruwo bana nm supiri apita ohoma bana kiuwoth niwan shuwar ❤

    • @RangikaShrimali
      @RangikaShrimali หลายเดือนก่อน

      ❤🙏🏽🌷🌷🌷

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @abenayaka5623
    @abenayaka5623 หลายเดือนก่อน

    🙏🙏🙏🌼❤️

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f หลายเดือนก่อน

    🙏🏻 🙏🏻 🙏🏻

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @umawijesinghe3395
    @umawijesinghe3395 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @gihandhanushka7047
    @gihandhanushka7047 หลายเดือนก่อน

    සාධු සාධු සාධු !!!

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 7 วันที่ผ่านมา

    Yampiliwelkata katayutu kirima sadaha anunta anusasana awawada karaida epiliwalinma tamat kriyakalayutuy palamuwa tama damanaya vi anun damanaya kalayutuy lokaye itama amaruma katayuta wane tama visin tama damanaya kara ganimaya budun wahanse

  • @kanthigunarathna4120
    @kanthigunarathna4120 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sa

  • @tds580
    @tds580 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @siriwardenab
    @siriwardenab หลายเดือนก่อน +1

    ❤🌹🌹🌹🌹🙏🙏🙏 I can feel this deshana in my bones. Bohoma pin suwamin wahansha. 🙏🌹🌹🙏🙏 theruwan saranay 🙏

  • @chandimawasanthi6574
    @chandimawasanthi6574 หลายเดือนก่อน +1

    oba wahanseta theruwan saranai

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadewShashiranga-e3k
    @SadewShashiranga-e3k หลายเดือนก่อน

    🎉

  • @NomilaniChamila
    @NomilaniChamila หลายเดือนก่อน

    Saadu saadu saadu.

  • @lashiforyou6838
    @lashiforyou6838 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @SammikaPrasadini
    @SammikaPrasadini หลายเดือนก่อน +1

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b หลายเดือนก่อน +1

    Sadu Sadu saduuu🙏🙏🙏

    • @PradeepikaNishani
      @PradeepikaNishani 23 ชั่วโมงที่ผ่านมา +1

      Hamuduruwane..oba wahanae ..Budda sasane dala giye ai .ochchara bana kiyala..

  • @lathagamage1320
    @lathagamage1320 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්ස මම නම් පිරිකරක් දුන්නත් ආධාරයක් දුන්නත් කවදාවත් නම ලියන්නෙත් නෑ දුන් දේ කාටවත් කියන්නෙත් නෑ තමන්ගෙ හිත විතරයි ඒතමයි පින දීපුදේ අතහරින්න ඕන ස්‍රද්ධාව විතරයි තියෙන්න ඕන තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA หลายเดือนก่อน +2

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏

  • @MallikaGalbokke
    @MallikaGalbokke หลายเดือนก่อน +2

    🙏🙏🙏 බොහොම පින් අපේ සුවාමින් වහන්ස

  • @achalawitharanage5407
    @achalawitharanage5407 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐

  • @pavideos3808
    @pavideos3808 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏🌹
    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං මාගේ නමස්කාරය ද වේවා ..

  • @MaithriLatha
    @MaithriLatha หลายเดือนก่อน +1

    8DURLA BANCHA MANUSSATHTHAN SADDAMMO PARAMA. DULLABHO DURLABZ KANASAMPATHTHIE

  • @tharangajayathunga5196
    @tharangajayathunga5196 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 7 วันที่ผ่านมา

    Budunwahansege darmaya hariyata awaboda karagatanam kohomada siwura arine

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 หลายเดือนก่อน +2

    සම්මා දිට්ඨිය කියන ගඟට වැටිලා නිවනට යන ගමනේ..
    අභ්‍යන්තර ආයතන වලට හසු නොවී..
    බාහිර ආයතන නඩත්තු කිරීමට ප්‍රමාද නොවී..
    නන්දි රාගයට හසු නොවී..
    අස්මි මානයෙන් මිදී..
    ගිහියන්ගේ ඕන ඵපා කම් නොකරමින්..(ඔබේ මාර්ගයේ යමින් )..
    දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට
    යාමට අතරමං නොවී..
    පස් කම් සැපයටම අසු නොවී..
    තමන් වෙනස් නොවී තව කෙනෙක් අහිබවා නොයමින්..
    ඔබේ වගකිම් පැහැර නොයමින්
    ධර්ම මාර්ගයේ යන්නට ලස්සන අපූරු ධර්ම දේශනාවක්..
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට..🙏🏻🙏🏻🙏🏻

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @jayantikarunarathna2727
    @jayantikarunarathna2727 หลายเดือนก่อน

    Jathiye pinata palawu buddaputhrayanan wahanse namak vidihayata tamai ma obawahansewa dakinne

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐💐

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 7 วันที่ผ่านมา

    Meyage bana tarkaya vitaray anuta bana kiwata wadak naha taman pilipadine natinam

  • @code-slprogramming3301
    @code-slprogramming3301 หลายเดือนก่อน +20

    අපේ හාමුදුරුවනේ මගේ ජිවිතයට ඉතා වැදගත් කාරනාවක් ගැන... ඔබ වහන්සේව මුණගැහෙන්න හෝ contact කරගන්න ක්‍රමයක් හැකිනම් දැනුම් දෙන්න... ගොඩක් පිං මගේ හාමුදුරුවනේ... මම නමින් මනෝජ්.... හැකිනම් contact කරගන්න විදිහක් සමාවෙලා කියන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @IEprasad
      @IEprasad หลายเดือนก่อน

      පොහොයට තම්බුත්තෙගම ආරන්‍ය සේනාසනයට යන්න....

    • @NayomiSewwandika-ul9xw
      @NayomiSewwandika-ul9xw หลายเดือนก่อน +2

      මාසෙකට වතාවක් ස්වාමීන් වහන්සේ හමුවිය හැකියි..
      කඩවත සුජාත පුතු මධ්‍යස්ථානයේ දී...

    • @code-slprogramming3301
      @code-slprogramming3301 หลายเดือนก่อน +1

      @@NayomiSewwandika-ul9xw අනේ මේ මාසේ කවදද වැඩ ඉන්නේ 🙏 ආරණ්‍ය තියන ස්ථානය කොතනද... Location 🙏පිං සුද්ධ වෙනවා 🙏

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 หลายเดือนก่อน +1

      කඩවතට ගිහින් හම්බ වෙන්න ඕනෙ මාත් මගෙ ජීවිතේ ලොකුම වටිනාම තීරණය ගන්න..ඔබත් උත්සාහ කරන්න..අනිවාර්යයෙන්ම පුලුවන් වේවි🙏

    • @DSD394
      @DSD394 หลายเดือนก่อน

      @@code-slprogramming3301
      586G+J97, Unnamed Road, Tambuttegama, Sri Lanka .google search. කරන්න.
      Sujathaputhra meditation center

  • @NethmiNisansala-f8b
    @NethmiNisansala-f8b หลายเดือนก่อน +1

    I'm

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 หลายเดือนก่อน

    🙏🙏🙏💞💞🌹🫶

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 10 วันที่ผ่านมา

    අනේ පින්වත් ස්වාමීන් වහන්සේ නැවත ශාසනයට වඩින්න

  • @MWMalani
    @MWMalani หลายเดือนก่อน +1

    Sadu sadu sadu pin wata swamen wahansa teruwan saranai🎉🎉🎉🎉

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 หลายเดือนก่อน

    සාදු !සාදූ !!සාදු !!!.

  • @SamSamee-i9s
    @SamSamee-i9s หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏