මාළු පැටීස්.ව්‍යාපාරයක් විදිහට වගේම ගෙදර කන්නත් ලාභම , ලේසිම ක්‍රමය.Maalu Patties,Fish Patties,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • උණු උණුවෙ කන්න මාළු පැටීස් ටීකක් ලේසියෙන්ම ගෙදරදිම හදාගමුද?
    පිරවුම සඳහා :
    තෙල් ටිකක් රත් වීගෙන එද්දි කපාගත් ලූණු, සුදු ලූණු, ඉගුරු , කරපිංචා ටිකක් එකතු කර හොඳින් තෙම්පරාදු කර ගන්න. එයටම කහ ටිකක්, කුරුඳු කැබැල්ලක් එකතු කර සැර කන්න පුලුවන් විදිහට අමු මිරිස්, ගම්මිරිස්, කෑලි මිරිස් ටිකකුත් එක්ක රසේ හැටියට ලුණුත් දමා ඒ තෙම්පරාදු කර ගත් මිශ්‍රණය තම්බාගත් අල හා ටින් මාලු වලට එකතු කර හොඳින් කලවම් කර ගන්න.

ความคิดเห็น • 418

  • @tharanganeedesilva
    @tharanganeedesilva 2 หลายเดือนก่อน +2

    මං හැදුව මේ පිළිවෙලට ම. පිටි රයිස් කුකර් කප් එකෙන් හතරක් ගත්තා. පැටිස් 34ක්‌ හැදුවා. ඇත්තටම නියමෙට තිබ්බා. හරිම සොෆ්ට්. අනික මං පිටි රෑ ඇනල තියලා උදේ හැදුවෙත්.. මේවා හදන්න හොඳටම කියලා දෙනවට ඔබ‍ට ගොඩක් ස්තුතියි. ගොඩක් පින්...❤❤

  • @shanikadissanayake47
    @shanikadissanayake47 2 ปีที่แล้ว +6

    ඔයා ලස්සනට පිලිවෙලට හැමදේම හරියට කියල දෙනව...ඔයාගෙ කෑම මම නිතරම හදනව...ගොඩාක්...thank you.🙏🙏..

  • @lewangamamalki5687
    @lewangamamalki5687 2 ปีที่แล้ว +5

    අහගෙන ඉන්න ආසා හිතෙනවා කියල දෙම විදියට රස පාටයි ලස්සනයි බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි!

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් 🙏 ස්‍තුතියි දුව ,මම් ඔයාගෙ හැම කෑම රෙසපියක්ම ආසාවෙන් බලල පුලුවන් හැම වෙලවකදිම ඒව හදනවා. ඔයාට තෙරුවන් සරණයි ට් 🙏🙏🙏🙏

  • @dilminimasha1757
    @dilminimasha1757 2 ปีที่แล้ว +2

    හෙම දෙයක්ම ලස්සනට පෙහෙදිලිව කියල දෙනව. හරිම නීට් . මේ කියල දෙන විදියට ඕනම කෙනෙකුට හදන්න පුලුවන් . ස්තුතියි ඔයාට 👍💕

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් අපිට හෙදට පැහැදිලිව කියල දෙනව ඔබට ජය ❤❤❤❤❤❤

  • @nilwalawicramarachi9083
    @nilwalawicramarachi9083 6 หลายเดือนก่อน +2

    මම මේ ලගදි ඉඩන් තමයි අහම්බෙන් මේ මිස් ගෙ vedo බලන ගත්තේ.මේ මිස්ගෙ බලන් හවපු කෑම වර්ග දෙකම රසට ආවා.මම ල්බන සතියෙ ලමා නිවාසෙකට දානයක් දෙනවා.ඒකට මම chikan එක මිරිසට දැවටිල්ලට හදන්න ඉන්නේ මේ මිස් ගෙ resapi යට.මිස් ට ගොඩක් පින් රසට කෑම හදන්න කියලා දෙනවට.

  • @menakasw8461
    @menakasw8461 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා කියන විදියට ලෙසියෙන්ම හදාගන්න පුළුවන් බොහොම ඉස්තුතියි 👍

  • @lauk7891
    @lauk7891 ปีที่แล้ว

    බොහොම ස්තූතියි Chef. නොදන්න හැමදේම එකම වීඩියෝ එකකින් දැනගන්න පුළුවන් . ඒ වගේම කෑම වර්ග හදන Original method එකම අපිට කියල දෙනව. මම ආසම චැනල් එකක්...

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 2 ปีที่แล้ว +1

    ඔයාට ඔහොම ස්තුතියි කියලා දෙන විදිහට හරිම පැහැදිලියිඅද තමයි මං ඔයාගෙ වීඩියෝ එක බැලුවෙමි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @kumudiniperera8150
    @kumudiniperera8150 2 ปีที่แล้ว +1

    Honda pahadli kerimak hamadama oyage videos balanawa dura rataka EDLA thanks oyata

  • @madushankafernando6955
    @madushankafernando6955 ปีที่แล้ว

    Thank u chef...hariyatama e widiyatama haduwa...mage wiyapareta aluthen add karagatta

  • @mohamedthufail-uv7vt
    @mohamedthufail-uv7vt ปีที่แล้ว +1

    Mang hedhu lassanta rasata soft ekata aawa. Apita leasi vidhiyata kiyala dhunnata thank you so much.
    Oyata allah dheyviyan vedi vediyen theynna onai.
    Oya life long sathutin inna onai oyage family ekka😘🤲

  • @StylishFazz
    @StylishFazz 10 หลายเดือนก่อน

    Godaaaakkkk rasaiiii mng adha hadhuva.....❤❤ me nombi davas vala harima watina vdo 1k❤

  • @maladesilva9819
    @maladesilva9819 ปีที่แล้ว

    Thank you soo much dear chef 👩‍🍳 hamadamath haduwa butter dala ..chef ge widiyatath hadala balanna oni .nodanna dewal tikak danagannath labuna ..hamadamath rasa kama aran enawata godak thanx ..❤

  • @isuricollection7773
    @isuricollection7773 2 ปีที่แล้ว

    Akka mama Patties haduwa... Lassanatama awa... Godak rasai...gedara hamoma kaawa.... Oyata godak pin ....me vidihata kaama hadanna kiylaa denawata...

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 ปีที่แล้ว +2

    Thank dakkma kann asai lassanai 🥰❤️❤️❤️🙏

  • @dinusirimanna8444
    @dinusirimanna8444 ปีที่แล้ว +2

    මන් ආසම රෙසිපි ඔයාගෙ ❤️❤️

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 8 หลายเดือนก่อน +1

    මන් අද හදනවා ආන්ටී ❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน +1

      🥰❤️

    • @dilharasewwandi8209
      @dilharasewwandi8209 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani anty haduwa photos dnn bhnr meke 😌😌😌😍eka rahata awa mn bake kale දර ලිපේ

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w หลายเดือนก่อน

    Video eka beluwe hungak kall ada thama heduwa hondai sthuthi chef shani

  • @ruvinipathirana8904
    @ruvinipathirana8904 2 ปีที่แล้ว +1

    හැම දෙයක් ම හොදින් කියල දෙනව.
    Thank you cheff 👍👍👍
    💐💐💐💐💐💐💐💐

  • @elishajacob5584
    @elishajacob5584 ปีที่แล้ว +2

    මම ඕන තරම් කෑම හදන videos බලලා තියෙනවා. ඒත් අක්කි හදන විදියට කව්රුත් හදන්නේ නෑ. කෑම උනත් හරිම ලස්සනයි පිලිවලයි. ඔක්කොම කෑම ජාති හදන්න හිතෙනවා. ඒතරම් ලස්සනයි ඒ කෑම

  • @chathujayasinghe7860
    @chathujayasinghe7860 2 ปีที่แล้ว +1

    Thank u miss.. godak watinawa.. business akak karanna mageth loku balaporothtuwak tiyenawa.. misge crinkle cookies man business akak widihata kala.. mista godak pin.. budu saranai !!!

  • @Laxmi-g8d6b
    @Laxmi-g8d6b ปีที่แล้ว

    මම අද හැදුවා.ඔයාගේ.විදියට හෙට ගන්න.

    • @lakshikafernando822
      @lakshikafernando822 4 หลายเดือนก่อน

      Kohomda oya Paris tika hada full beck krada

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow superb very useful economical method Thank U so much Chef for Ur great video 🙏👍👌🤩😘

  • @erandidassanayake7977
    @erandidassanayake7977 2 ปีที่แล้ว +1

    මන් ඉල්ලපු රෙසපි එකක් අක්කි...තැන්ක් යූ 😍😍

  • @tharanganeedesilva1770
    @tharanganeedesilva1770 3 หลายเดือนก่อน

    ස්තුතියි....❤❤❤

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 6 วันที่ผ่านมา

    Godak sthuti❤❤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน

    ස්තුතියි chef

  • @shashis.h.925
    @shashis.h.925 2 ปีที่แล้ว +4

    Freeze karala thibba ekak oven ekata daddi eliye kochcharak wela thiyanna onada?

  • @lakmaliniluka4451
    @lakmaliniluka4451 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති ,🙏🙏

  • @kumariransigh2930
    @kumariransigh2930 2 ปีที่แล้ว

    Godak rasai miss oyage kama mama godak welawat hadanawa thanks oyat mewa kiyala denawat

  • @thilinishalika607
    @thilinishalika607 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දෙනවා බුදු සරණයි

  • @TaniaE-y6l
    @TaniaE-y6l 10 หลายเดือนก่อน

    Chef I made this 2 times, did the dough exactly like you said. But patties came out really hard on both occasions. Could you please let me know what must I have done wrong? Thank you very much. I really love your recipes.

  • @sharoozarazik2328
    @sharoozarazik2328 ปีที่แล้ว +1

    Thank you very much for sharing

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +1

    ස්තුතියි ජේසු පිහිටයි ඔබට ❤

  • @Kellalk
    @Kellalk 6 หลายเดือนก่อน

    Godak thanks chef.. godak hoda recipe ekak❤❤❤

  • @believeyou676
    @believeyou676 2 ปีที่แล้ว +1

    Made 4 times. A good one. Thanks 👍

  • @dulminisamarasinghe4650
    @dulminisamarasinghe4650 ปีที่แล้ว +1

    Ada mama patties haduwa හොඳයි

  • @dinushaupamali3912
    @dinushaupamali3912 ปีที่แล้ว

    Dara poranuwe petis hadana hetith kiyala dennakooo❤❤

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว

    Koitharam deyakda.oba thumiya may kiyala dena day. Bohoma sthuthi. 💐💐💐

  • @shiyami3183
    @shiyami3183 2 ปีที่แล้ว +1

    Wow I will try this. Thanks for sharing.

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 ปีที่แล้ว +2

    Thank you chef .
    Really neet.
    ❤️❤️❤️

  • @gayanifernando8517
    @gayanifernando8517 ปีที่แล้ว

    Thank you so much❤❤❤god bless you❤❤❤

  • @harshinihiroshika3868
    @harshinihiroshika3868 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබට ..❤️

  • @madhupeiris6135
    @madhupeiris6135 2 ปีที่แล้ว +1

    Me recipe eka mn try kala chef harima rasai🙂👍chef godak Padilliwa kiyala denada🥰 puluwan nam me wage Roll recipe ekakuth dennako

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 ปีที่แล้ว +1

    you are a great cook and very simple thanks for the recipe budhu saranai

  • @sarathchandradissanayake4174
    @sarathchandradissanayake4174 2 ปีที่แล้ว +1

    Thanks,for the excellent guidance

  • @nandagodakandage4164
    @nandagodakandage4164 ปีที่แล้ว

    බොහොම hodai

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว

    ලබන සතියේ මගේ බඩට treatment එක 🤤. 👌👌❤💐

  • @Rosi_life
    @Rosi_life ปีที่แล้ว +1

    Thank you so much for your recipe.

  • @prageethsanjaya9924
    @prageethsanjaya9924 2 ปีที่แล้ว +1

    Chef godak dawasakin oyata mama comment ekak danne mage mobile phone eka me tike kadila itin mata oyage samaharak recipes mis una et me dawas tike husband ge phone eken oyage recipes try kala oyage me recipe eka nam gedara kanna deyak natiunama hituna gaman mama hadana ape gedara aya okkoma asa recipe ekak attatama hamadema pahadiliwa kiyala denawa eka tamai oyage watinakama budu saranai oyata ISHARA 👍😍😍

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    දැක්කම කන්න හිතෙනවා.😍😍😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Kanna ane..😊

    • @ChandimalManoj
      @ChandimalManoj 2 ปีที่แล้ว

      @@cookingwithchefshani අනිවාර්යයෙන් හදාගන්න ඕනේ

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි .රස පාටයි මිස් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 8 หลายเดือนก่อน

    Oyage recipes mama FOLLOW karanawa..all your teachinng is so clear and good. I have already subscribed you chef. Thanks for all

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Thank you so much..really appreciate.. 😊🥰

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    I love fish patties.
    Thank you.

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 ปีที่แล้ว +1

    Super.Thank you so much chef Shani

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමියට ... පැටිස් නොබැද freeze කරලා කොච්චර කල් තියා ගන්න පුළුවන් ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      ඕන තරම් කල්..I mean මාසයක් ,දෙකකා වුනත්. ඔයාගෙ ශීතකරණය හොඳ වෙන්න ඕනෙ..🥰❤️

    • @ladduwickramaratne7583
      @ladduwickramaratne7583 หลายเดือนก่อน

      @cookingwithchefshani ❤️

    • @ladduwickramaratne7583
      @ladduwickramaratne7583 หลายเดือนก่อน

      ස්තූතියි ඔබතුමියට ...❤️

  • @believeyou676
    @believeyou676 2 ปีที่แล้ว +1

    Perfectly made several times. Thanks

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว

    Thanks a lot your good explanations.

  • @chitraperera8242
    @chitraperera8242 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +1

    අනේ තෑන්ක්ස් සුදු ආදරෙයි ❤️❤️❤️❤️🤩🤩🤩😘😘😘

  • @nilugunaratne9585
    @nilugunaratne9585 2 ปีที่แล้ว +8

    Love all your wonderful recipes! I made this today; so tasty and it's super easy to make too! Thank you chef!

  • @lfmgroup2162
    @lfmgroup2162 2 ปีที่แล้ว +2

    Hadala balannam.ඔයාගෙ කෑම jaathi godak hadannam.හාල් piti walin ෆෑන් cake hadannako.❤🙏🙏🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට👍🙏🌷

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 6 หลายเดือนก่อน

    Thank u chef Shani ❤🌹

  • @shereenclaire2477
    @shereenclaire2477 2 ปีที่แล้ว

    Oyage veedios godak watinawa

  • @faizasaliheen2131
    @faizasaliheen2131 2 ปีที่แล้ว +1

    Good tips n neat job tnx.

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Dakkama asa hithuna..godk isthuth.lesi kramayak.b s oyata chaf.

  • @lakshikafernando822
    @lakshikafernando822 หลายเดือนก่อน

    Akke hadala daws 3k wage thiya gannwanm kohomd krnna one

  • @susanthakumara2823
    @susanthakumara2823 2 ปีที่แล้ว

    Thank you very much chef shani nice & clear recipes....so ...hungry...

  • @naseernaseer2419
    @naseernaseer2419 ปีที่แล้ว +2

    අනෙ අපි හැදුවා 😁😁😁😁

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว

    බොහොම කෙටියෙන් හොදට කියලා දුන්නා .බිත්තර ගන්නෙ නැතිව වෙන විදියක් නැද්ද, ස්තුතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Biththara damme nane..udin ganna nan kiri tikak puluwan

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 ปีที่แล้ว

      @@cookingwithchefshani ගාන්න තමයි ඇහුවේ හොඳයි ස්තුතියි ❤️

  • @thilinipriyadharshani6813
    @thilinipriyadharshani6813 2 ปีที่แล้ว

    thankyou 🙂 nice recipe 💁‍♀

  • @bathribathri1500
    @bathribathri1500 2 ปีที่แล้ว +1

    Very clearly explained recipe Thankyou

  • @HomeKitchen2022
    @HomeKitchen2022 ปีที่แล้ว +1

    Godak sthutie❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +1

    Thank you chef for the recepy. I tried it several times but failed...

  • @lakshmisamara8149
    @lakshmisamara8149 3 หลายเดือนก่อน

    ❤ Thank you

  • @senavirathna7914
    @senavirathna7914 หลายเดือนก่อน

    Mis mewage patis ekak kiyagane wage alwi kranna puluwanda.plz reply

  • @sirodealwis9258
    @sirodealwis9258 2 ปีที่แล้ว +5

    Thank u chef shani the baked patties u made.They look so yummy.super receipes & so well explained.

  • @kanchinilu4131
    @kanchinilu4131 2 ปีที่แล้ว +1

    ස්තුතියි ❤

  • @geetha9401
    @geetha9401 2 ปีที่แล้ว

    Thank you for your good explanations Chef Shani

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว

    Bohoma isthutyi. Oyatabudu saranai.

  • @suneethadassanayake4724
    @suneethadassanayake4724 ปีที่แล้ว

    Airfryer eke hadanawanam 180 ta dammoth wadida? Keeyatada danna one. Winadi keeyakda?

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @dulminisamarasinghe4650
    @dulminisamarasinghe4650 ปีที่แล้ว +1

    Lasana ta shine wene kohoda ?Udin eggs yoke eka ganawada?

  • @Ahsan30304
    @Ahsan30304 5 หลายเดือนก่อน

    I have two grills on my oven. One up and one down.do I need to switch on both the grills to bake this?

  • @wasana4186
    @wasana4186 2 ปีที่แล้ว +1

    Try krl blnn oni 🙂😍😘

  • @danalakshmi7430
    @danalakshmi7430 2 ปีที่แล้ว +1

    ස්තුතියි 👍😋

  • @myzoom7351
    @myzoom7351 2 ปีที่แล้ว

    Kanna Asama kamak sudu....thanks

  • @magretperera7416
    @magretperera7416 2 ปีที่แล้ว +1

    Thanks ❤❤oyata

  • @amalfernando3834
    @amalfernando3834 2 ปีที่แล้ว +1

    Math kama jathi godak haduwa eth man patis nam adalama na.eth dan nam adanna ithenawa thanks

  • @gayanipriyadarshani6692
    @gayanipriyadarshani6692 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මිස්....

  • @rushadharushi9295
    @rushadharushi9295 2 ปีที่แล้ว +1

    Ane me vage recipes kiyala dena channel ekak lankave naha❤️❤️❤️❤️

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 2 ปีที่แล้ว +1

    Thank you chef❤❤

  • @mvvitharana1511
    @mvvitharana1511 2 ปีที่แล้ว +1

    Akki උඩින් ganne බිත්තර කහ මදය විතරක් da..අවන් එකේ උඩ යට දෙකම හීට් එක දාන්න ඕනේද..බුදු සරණයි ..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      නෑ සුදු මද වුනත් කමක් නෑ. මම සම්පූර්ණ බිත්තරයක් මිශ්‍ර කරල ගන්නෙ..ඔව් උඩ යට දෙකම ඔන් කරන්න..👍

    • @mvvitharana1511
      @mvvitharana1511 2 ปีที่แล้ว

      @@cookingwithchefshani thanks akki..😘❤️💐

  • @hansichethana9691
    @hansichethana9691 9 หลายเดือนก่อน

    Freezer eke daala thiyala oven karanawanam kochchara welawak eliye thiyala oven karanna oneda chef?

  • @rumeshikapremaratna815
    @rumeshikapremaratna815 ปีที่แล้ว

    මිස් මේ ඩෝ එක බීටර් එකෙන් mix කරන්න පුළුවන් ද

  • @pushpakanthi922
    @pushpakanthi922 ปีที่แล้ว

    Petis hadala prig eke dala thiyala kemathi welawata bedala ganna puluwanda.

  • @bswasana3451
    @bswasana3451 ปีที่แล้ว

    Thank you miss oyata