Lassana song ekak. Niyamai aiya. Voice eka supiri. Thawa th me wage sindu one. Mkda e hema welema ahanna hithenawa nawaththanna amarui. Wish you a best Voice
One of the best singer in srilanka who can be campared to the best singers of punjabi.. What a nice voice he has....love you supun.. And also, the music composing by the amith guru is really really beautiful ❤️❤️❤️❤️
Girl ගෙ Reply එක:
"මම ගීයක්ව ආවේ වස්සාන කාලේ
ගිම්හානෙ සුවයක් පතා
සිත සිහිලැල් වූ යාමේ මා සිහින විජිතේ
නුඹ කිරුළු පැළඳූ නිසා...
නුඹෙ ප්‍රාර්ථනාවේ මා දෑස දැල්වේ
ළමැදේ නුඹේ සුව පතා
මා ප්‍රාර්ථනාවේ නුඹ මුවග වැසුනේ
මගෙ හාදුවෙන් සැනසිලා...
දුටු දා ඒ පෙම්බර සිනා
හැඟුනා හද කුමුදිත කතා...
දුටු දා ඒ පෙම්බර
හැඟුනා හද කුමුදිත කතා...
දිවුරූ ලෙසින් අපි ආලෙන් සෙමෙන්
මා නුඹෙම වේවා දිවි පුරා...
නුඹෙ ප්‍රාර්ථනාවේ මා දෑස දැල්වේ
ළමැදේ නුඹේ සුව පතා...
රෑ පුරාම හීන පීරලා
නුඹ එවන හාදු බල බලා
මා සිටිමි නුදුරෙ හැංගිලා...
කෝල වතින් කියන කාරණා
දුටුව නුඹේ නිමල ඒ සිනා
අනාගත මල් හීන පීදූවා....
පාර කියන ගීයේ තනුව ජීවිතේ උනා...
නුඹෙ ප්‍රාර්ථනාවේ මා දෑස දැල්වේ
ළමැදේ නුඹේ සුව පතා
මා ප්‍රාර්ථනාවේ නුඹ මුවග වැසුනේ
මගෙ හාදුවෙන් සැනසිලා..."
💛💛💛💛
Nice work♥️
@@himayahansamali3576 ❤️
@@indupatharindu4940 Thank you 🤩
❤❤
මගෙ ගමේ කොල්ලා. පොඩි කාලෙ අපි එක්ක සෙල්ලම් කරපු එකා. අවංකවම හරිම ආඩම්බරයි. සතුටුයි මල්ලී.
🥀♥️මා ප්‍රාර්ථනාවේ🥀♥️ Lyrics 🥀♥️
ඔබ ගීයක් වී ආවේ වස්සාන කාලේ....
හද මාරුතේ ගිම් නිවා....
සිත සිහිලැල් වූ යාමේ රෑ තාරුකාවේ
අපෙ ආදරේ එහි ලියා....
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා....
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා....
පෑදා ආලවන්තයේ සිනා
දෑසින් රහසින්ම යා වුණා....
පෑදා ආලවන්තයේ
දෑසින් රහසින්ම යා වුණා..
දිවුරා කියන්නම් ස්නේහේ නමින්
අරමුණ මගේ ඔබ වුණා....
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා....
රෑ පුරාම හීන පීරලා
නෑනේ තාම අපිව හමුවෙලා
හාදු එව්වේ සුලඟේ දවටලා ....
හංග හංග උන්නු කාරණා
නින්ද නේන රෑක එලිවුණා
ආපු දුරක මතකේ සිහිවුණා....
පාර කියපු ගීතේ තනුව මා සදා වුණා ....
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලැමැදේ මගේ ඈ හොවා....
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලුවේ
දුරකින් දුකින් මා දවා.....
🥀♥️ Supun Perera ♥️🥀
❤️ ගීයක් වී ආවේ වස්සාන කාලේ
සැඩ මාරුතේ ගිම් නිවා
සිත සිහිලැල් වූ යාමේ රෑ තාරුකාවේ
අපෙ ආදරේ එහි ලියා
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලු වේ
දුරකින් දුකින් මා දවා...
පෑදා ආලවන්ත ඒ සිනා
දෑසින් රහසින්ම යා වුණා
පෑදා ආලවන්ත ඒ දෑසින් රහසින්ම යා වුණා..
දිවුරා කියන්නම් ස්නේහේ නමින්
අරමුණ මගේ ඔබ වුණා...
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලමැදේ මගේ ඈ හොවා..
රෑ පුරාම හීන පීරලා නෑනෙ තාම අපිව හමු වෙලා
හාදු එව්වෙ සුළඟේ දවටලා
හංග හංග උන්නු කාරණා හීන ගේන රෑක එළි වුණා
ආපු දුරක මතකේ සිහිවුනා..
පාර කියුව ගීතේ තනුව මා සදා වුනා...
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ
ලමැදේ මගේ ඈ හොවා
ඈ ප්‍රාර්ථනාවේ මා මුවඟ ගොලු වේ
දුරකින් දුකින් මා දවා...
Addicted ❤❤❤
මිහිරිම මිහිරි පද වැලකට, වීනාවක් වගේ කටහඩක් එකතු උනාම තියන රහ ❤
My fragile heart needs ❤ music and voice
රෑ පුරාම හීන පිරලා
නෑනෙ තාම අපිව හමුවෙලා
හාදු එව්වේ සුළගේ දවටලා
❤️🥀••••
තව තවත් මේවගේ සිංදු කරපං අයියේ.....උඹගේ පලවෙනි සිංදුව..ගී ලියන්න...එතන ඉඳන් ම අහනවා🤩♥️
පාර කියපු ගීතේ
තනුව සදා සුපුන් වුනා ❤🔥
පහරක් අයියේ ❤🤗
One of the Best Songs in Hathe Hatha💓
Yes, This and Mandaram Kathawe
Yes.
The only song I felt in whole Hathe Hatha.❤Love this & your emotional voice.🥰 An all rounder.
Me too
@@kaushalyaliyanagamage7160 mandaram kathawe is also great
yeah ❤
Noliyami mula tika 😅
@@kaushalyaliyanagamage7160 qqq
මුළු හිතම නිවෙන කටහඩක්❤️... පාඩම් කරද්දි අහන්නෙම මේ සින්දුව.. ❤️🩹...
සුබ පැතුම් !!!!
මං කැමතිම ගායකයා... මගෙ ආසම සින්දුව ප්‍රාතිහාරි 🌼❤️ 🥺 හැමදේම සාර්ථක වෙන්න ඕනේ ඔයාගෙ 🥺
අඩන සින්ඩු අහන්නේ නැති මම ❤️🥺😍 මගේ රසය මෙය විය
Eya asama sinduwak....Mageth den asam sinduwak...
ඔබ ගීයක්ව ආවේ වස්සාන කාලේ හද මාරුතේ ගිම් නිවා...☺️❤️🌹
රෑ පුරාම හීන පීරලා
නෑනෙ තාම අපිව හමුවෙලා ❤️
Patta machoo kiyanna wachana nee niyamai ....godak athithayata giya wagema keti kalayakata hari loku sena simak denuna
සුපුන් අයියේ, මේක මට one time listen එකක් උනා. පලවෙනි සැරේ ඉවර වෙනකම් ඇහුවෙත් නැද්ද කොහෙද. ඔයාගෙ සිංදු වලින් අඩුවෙන්ම සෙට් වුනු සිංදුව. ඒත් අද වෙද්දි ඔය කියපු හැමදේම කනපිට හැරිලා. තැන්ක් යූ 💚💚
One of the BEST singer in Sri Lanka
🇨🇦
Hathe hathen hithata wadichcha hondama sinduwa.💖💖💖💖
රෑ පුරාම හීන පීරලා..🧡
නෑනේ තාම අපිව හමුවෙලා ..🧡
හතේ හතෙන් ආසම එක
Patta මනෝ පාරක් ගහන්න පුලුවන්.......සුපිරියක්ම තමා🥺🥺💗💗
..........
මේ song එක මෙච්චර ලස්සන වෙලා feel වෙන්නේ කටහඩ නිසා 😊
ඒ සිංදුව මාරම හැගීම්බරයි 🥺❤️
දක්ශයා, මගේ මිත්‍රයා.. උඹට නියම කනක් තියෙන්නෙ මචෝ 🧡🧡🧡🧡
අම්මෝ...හරිම ලස්සනයි ❤️❤️❤️
කී වතාවක් ඇහුවද මතක නෑ 🥺❤ ඒ තරම් 🥺🌸
කොච්චර ඇහුවත් ආයෙම ආයෙම අහන්න හිතෙන සිංදු. කල්පයක් ගියත් පරන වෙන්නෑ. 😍හැමදාම අලුත් ❤ අද ආයෙමත් ඇහුවා. ❤
ඒ ලස්සන හදවත මුණ ගැහුණු මුල්ම කාලේ සින්දුව රිලීස් උනා..🙂 😌♥️
2022 💝
The best song out of Hathe Hatha. Already in my top favorite list.
හැගීම් ගලාගෙන එනවා අප්ප මේවට....😩💕
🥺
aye aye me blnn awa😍🤩
Excellent aiya maru 😌👌
7/7n set une sindu 2kai mekai mandaram kathawai maru hode
හදවතටම දැනෙන කටහඬක් ❤️
ලගකදි ඉදන් සුපුන් ගෙ හඩට ඇබ්බැහි වේලා ඉන්නෙ වෙනම රහක් ඒක 😍❤
සුපිරියක් ❤️😌
Asama ekkkkk ❤
මා ප්‍රාර්ථනාවේ ඈ දෑස දැල්වේ......❤
පුදුම ලස්සනක් ඔයාගෙ Voice එකනම්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ මට සිංදු set එකම ඔයාගෙ ❤
රෑපෙටවත් ප්‍රසිද්දියටවත් නෙවෙයි ආදරේ මේ කටහඩට.. දන්නවද අයියා ඔයාගේ කටහඩ මට medicine එකක්.. හිත නිවන බාවනාවක්.. ඔයා විශ්වාස කරන දෙවියන්ගෙන් ඔයාට ලැබුන ලස්සන තෑග්ගක් තවත් ඔය කටහඩ මිහිරි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඔයා වෙනස්ම බ්‍රැන්ඩ් එකක් ලෝකෙටම එක්කෙනයි ඒ සුපුන් විතරයි ❤️🥺😍
❤️🙏🏽
Sitha sihilal u yaame raa tharukawe ape adare ehi liya..♥️♥️♥️
…apu duraka mathake sihiunaa..♥️♥️
❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි 🥺🥺❤❤❤
මේක අහන එක නවත්ත ගන්න බෑ..😓❤️❤️❤️
මේකනම් පිස්සුවක් දපු දවසේ ඉදන් තවත් අහනවා ❤
අනේ මන් හරි ආසයි මේ සින්දුවට ♥♥ හරිම ලස්සනයි ♥♥♥♥👌👌👌
කොච්චර අහුවත් එපා වෙන් නැති හැටි..😪🤩😍
දිවුරා කියන්නම් ස්නේහේ නමින් අරමුණ මගේ ඔබ වුනා ❤️
වචන 😍
🌹...හතේ හතෙන් ආසම එක... 🥺♥️
Wow superb aiye 🙂🙂🙂🙂🙂🤗🤗🤗🤗🤗
"Oba geeyak wee awe wassana kale, hada maruthe gini niwa " Felt it ❤️😐😪
පාර කියපු ගීතේ තනුව මා සදා උනා 🙂❤️
Any one today
✋🏻❤
I am 🙋❤️💯
Yes❤
අනෙහ් ඒ voice එක ❤️
පාර කියපු ගීතේ තනුව
මා සදා උනා...❤️
ඒක නම් පිස්සුවක්🥺❤️
Track එක විතරක් දානකල් බලාගෙන හිටියේ 😍❤️🔥
Mahamaya song eka hariyatama kiyanna thama katawath ba ❤️❤️❤️❤️
And bro this gonna be the play of many weddings today onwards ❤️
Even Single people feel the love 🥲❤️
Amazing 🙌✨
2/7 rocks out of all the 7/7 songs 😎
Great concept and nice combination of artists!
Love... ❤
Lassana song ekak. Niyamai aiya. Voice eka supiri. Thawa th me wage sindu one. Mkda e hema welema ahanna hithenawa nawaththanna amarui. Wish you a best Voice
ඒ කටහඩ පිස්සුවක්🥺
දැං බිහිවෙන ගොබ්බ මල් සිංදු අතරේ මේ වගේ ලස්සන සිංදු බිහිවෙන එකනම් ලොකු දෙයක් 💪 අපේ අම්මලා දැං කියන්නේ ඒ ගොල්ලොන්ගෙ කාලේ සිංදු වගේද දැං තියෙන අලුත් සිංදු කියලා, අපිටත් කවදහරි අපේ ඉස්සරහා පරපුරට මේ වගේ සිංදුවක් පෙන්නලා උබලගේ කාලෙ සිංදු වගේද අපේ කාලේ සිංදු කියල කියන්න පුලුවං 💗✨
ප්‍රාතිහාරී වගේමයී අයියා .නිතරම අහනවා ...ඇති වෙන්නෙම නැ 😟🤕❤️
ඒ කටහඬ නම් සුපිරියක්❤💗😗
ආදරේයි බොක්කෙන්ම
Deiyne sasinduge short video ekk dkl search krl bluwe .... meka oygedaaa.... ane deiyne lassanama lassanai song eka ....🥰🥰
හතේ හත මට සෙට් උනම song එක......වීනාවක් වගේ කටහඩක්
රෑ පුරාම හීන පීරලා... නෑනෙ තාම අපිව හමු වෙලා...
🙂🌼
Wowww..guys, i wanna listen to more❤ heart touching
ඒද මග බලනා...
නමුදු කිසි දාක යලී නොඑන... 🌹
මේ සිංදුව පිස්සුවක්😩💗
රෑ පුරාම හීන පීරලා..🧡
නෑනේ තාම අපිව හමුවෙලා ..🧡
දිවුරා කියන්නම් ස්නේහේ නමින් ..
අරමුණ මගේ නුඹ උනා..😌❤✌👊
👊💙 S 💙✌
When Supun perera said,
දිවුරා කියන්නම් සෙනෙහේ නමින් අරමුණ මගේ ඔබ වුණා
I felt it 💔
#හතේහත අළුත් ලස්සන වෙනසක් ඒ වෙනස පිටුපස ඉන්න ඔක්කොටම ගොඩක් ආදරෙයි..♥️♥️😍
හිතට දැනුනම සිංදුව "මා ප්‍රාර්ථනාවේ " Supun Perera 😍🧡
Agree ✊❤️
Agree 👌
රෑ පුරාම හීන පීරලා
නෑනේ තාම අපිව හමුවෙලා
හාදු එව්වෙ සුලගේ දවටලා..
🥰❤❤🥰❤
අනේ හරිම ලස්සනයි.... ❤️
One of the best singer in srilanka who can be campared to the best singers of punjabi..
What a nice voice he has....love you supun..
And also, the music composing by the amith guru is really really beautiful ❤️❤️❤️❤️
My favourite from "Hathe Hatha"
supun ayya😇🥰
වාව් ❤
ප්‍රාතිහාරී වගේම ආසාවෙන් අහන සිංදුවක් මේකත් 😍 හරිම ලස්සනයි සුපුන් ❤
Totally addicted 💆❤️🔥
My favorite song in Hathe hatha ❤️
හරිම ලස්සනයි 🥺💕🙈
අනේ... 🥺🥺🥺❤️❤️❤️❤️
Something really heart touching ❤
Yaaaay as I requested 😁🤗
Beautiful ❤
Voice එක ❤🥺
E hadanam ❤❤❤❤❤❤ touch ekak
Wow😍
Addicted 🥺❤️
සුපිරියක් 😘
Ammoooo bhawanawak🥺🥺🥺
Amazing !
Sooo soothing 🌸♥️💫
What a beautiful and soothing voice
Lassanai ❤️
Lassanaiiiii ❤️🥰