Hadapanak se awidin - Samitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Sinhala - Hadapanak se awidin

ความคิดเห็น • 63

  • @samudhikanchana2234
    @samudhikanchana2234 3 ปีที่แล้ว +28

    මේ වගේ ලස්සන සින්දු අායෙ කවදාවත් නිර්මාණය වෙන්නෙ නැති වෙයි.😢

  • @clemanranaweera9234
    @clemanranaweera9234 4 ปีที่แล้ว +44

    දැන් තියන මගුල් සිංදු වලට ළං වෙන්නවත් බෑ.....සුපිරි.

  • @Dinuka406
    @Dinuka406 2 ปีที่แล้ว +9

    මේ වගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺❤️‍දැන් තියෙන්නෙ Next Level කියලා හිතන් ඉන්න ජරා සින්දු

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +19

    ගොඩක් ආදර කතා මෙහෙම මුණ ගැහුන ඒවා

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 ปีที่แล้ว +2

    මම හිතන්නේ මේ සිංදුව මම සියදහස් වතාවක් අහලා ඇති❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ආදරනීය කලාකරුවන් අතුල සමිතා. අපේ කන් පිනවනවට ඔයාලට ගොඩක් පින්. ඔබලාට දීර්ඝායුෂ ❤❤

  • @gayanipramoda5885
    @gayanipramoda5885 2 ปีที่แล้ว +4

    2022 👍❤️ .... කොච්චර බැලුවත් නැවත නැවතත් බලන්න , අහන්න ආසා හිතෙන ලස්සන හැගීම්බර ගීතයක් ......

  • @අමාවකසඳ-ඝ8ඝ
    @අමාවකසඳ-ඝ8ඝ 3 ปีที่แล้ว +17

    හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
    හඳ පානක් වුයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට
    දුවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
    මට නුපුරුදු ගමට එන්න බැ - මේ නගරය අත්හරින්න බෑ
    මගේ උරුමය ලදුවත් මා ලද ගම් පියසේ
    මේ නගරයේ කුඩුවෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ
    අප දෙන්නා මුණ ගැස්වූ මේ මහා නගරේ
    අතහැර නුබට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
    මගේ සිතෙන් නුබ සිතනා මතු යම් දවසේ
    මේ නගරේ පාලු වෙන්නේ නෑ - මන් තනියම ගමට යන්නේ නෑ

  • @KasunIshara
    @KasunIshara 5 หลายเดือนก่อน +2

    දැනෙන හැඟීම කියා ගන්න බැරි තරමට අසරණයි. ❤️

  • @inupanidarshana1381
    @inupanidarshana1381 10 หลายเดือนก่อน +1

    මේ වාගේ සිංදුව හරිම මිහිරි ගිතයක් ලෙස සැලකේ එමෙන්ම මාගේ ප්‍රියතම සිංදුව හැදින්වේ

  • @samansachintha563
    @samansachintha563 ปีที่แล้ว +3

    අවුරුදු 16ක් ගිහිල්ලාත් මම ආසම සිංදුව

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +5

    මෙන්න නියම රූප රචන ගීත.

  • @dulandamunugalla8289
    @dulandamunugalla8289 4 ปีที่แล้ว +20

    2020 ♥️

  • @fernandonethma
    @fernandonethma 4 ปีที่แล้ว +10

    2020.09.18 still listening 🎶👂❤️

  • @tharidubro6033
    @tharidubro6033 ปีที่แล้ว +1

    මන් ඉපදුන කාලෙ ආපු සිංදූ 😍❤ මාර ලස්සනයි නෙ

  • @pathum5232
    @pathum5232 ปีที่แล้ว +1

    මේක අප්ලෝඩ් කරපු කෙනාට පින්. අපේ ළමා කාලෙට අයේ ගෙනිච්චට 😢 2023-08-21.. මේක අප්ලෝඩ් කරලා තියෙන්නේ මට අවුරුදු 16 දී.. කෝචාචර ලස්සන කාලයක් ද 😢

  • @namanthavishwajith5781
    @namanthavishwajith5781 3 ปีที่แล้ว +9

    දැන් ඉන්න කිබි සිබාල දැනගන්න ඕනි මේ ඒ දවස් වල blockbuster සින්දුවක් කියල

  • @ddstv-dhananjayadskumara
    @ddstv-dhananjayadskumara 8 หลายเดือนก่อน +1

    2024ත් මේ සිංදුව එදා වගෙම අහන මම....❤

  • @rachithaishan142
    @rachithaishan142 3 ปีที่แล้ว +5

    Mage adareth me kathawa wage❤️

  • @manojabeysekara926
    @manojabeysekara926 4 ปีที่แล้ว +3

    Harima lassana sinduwk.

  • @imesharathnayaka1941
    @imesharathnayaka1941 4 ปีที่แล้ว +8

    2020

  • @sewminirajapaksha7473
    @sewminirajapaksha7473 9 หลายเดือนก่อน +2

    2023/11/29💐💐

    • @levelup7609
      @levelup7609 9 หลายเดือนก่อน

      11,30🤗❤

  • @mandakinirajapakshe124
    @mandakinirajapakshe124 9 หลายเดือนก่อน +1

    අනේ ❤😢

  • @TIsithivilidahanaසිතිවිලිදැහැන
    @TIsithivilidahanaසිතිවිලිදැහැන 10 หลายเดือนก่อน +1

    2003-2023

  • @imanthadhananjaya7155
    @imanthadhananjaya7155 2 ปีที่แล้ว +1

    2021 Nov❤️.Still fresh

  • @වීරපුරමනුසත්පදනම
    @වීරපුරමනුසත්පදනම 3 ปีที่แล้ว +3

    2021

  • @maduhiru7488
    @maduhiru7488 3 ปีที่แล้ว +1

    2021.ජූනි .....

  • @nimalimaduwanthi3180
    @nimalimaduwanthi3180 3 ปีที่แล้ว +1

    2021 අහන්නෙ

  • @Learnopedia1993
    @Learnopedia1993 2 ปีที่แล้ว +2

    2022

  • @sandeepadilshan5859
    @sandeepadilshan5859 หลายเดือนก่อน +1

    මෙක යුටියබ් දාන කොට මන් දෙක වසාරේ

  • @chanukaranjith2770
    @chanukaranjith2770 3 ปีที่แล้ว +2

    2021 😍😋

  • @sanjanakavindarathnayaka7038
    @sanjanakavindarathnayaka7038 3 ปีที่แล้ว +2

    2021 බලන අය කෝ

  • @damnit2533
    @damnit2533 3 ปีที่แล้ว +2

    Niyami 👍👍👍👍👍

  • @neils3481
    @neils3481 4 ปีที่แล้ว +7

    after 2020/21/22/23/24/25/26/27/28/29.....

  • @chamikaravimukthi3691
    @chamikaravimukthi3691 3 ปีที่แล้ว +1

    2021😍

  • @wimukthipremarathne3668
    @wimukthipremarathne3668 ปีที่แล้ว +1

    2023

  • @Mrkavi-nr6mw
    @Mrkavi-nr6mw 2 ปีที่แล้ว +1

    2021 november 17 🔥🥰

  • @dulmancooray4356
    @dulmancooray4356 2 ปีที่แล้ว

    Most beautiful cabin crew from Srilankan airlines ♥️

  • @thilinajay3554
    @thilinajay3554 4 ปีที่แล้ว +2

    Ryan aiya.❤️🍁

  • @Blusky243
    @Blusky243 2 ปีที่แล้ว +1

    2022 ❤️

  • @shehansandeepa2915
    @shehansandeepa2915 10 หลายเดือนก่อน

    2023/11/26 ❤

  • @nirmalchathuranga3308
    @nirmalchathuranga3308 2 หลายเดือนก่อน

    2024

  • @aishaabesinghe8418
    @aishaabesinghe8418 3 ปีที่แล้ว

    2021.05.09

  • @lcnanayakkara451
    @lcnanayakkara451 3 ปีที่แล้ว

    Still ❤

  • @madhushankasanjeewa1930
    @madhushankasanjeewa1930 3 ปีที่แล้ว +1

    😍🥰🥰🥰🥰😍😍😍

  • @sandaruwanmadhusanka4196
    @sandaruwanmadhusanka4196 ปีที่แล้ว

    Awrudu 16k wel ehenam me sinduwa ewilla

  • @am.perera4822
    @am.perera4822 3 ปีที่แล้ว

    2001October

  • @ravindusrivijaya5118
    @ravindusrivijaya5118 3 ปีที่แล้ว

    ❤️

  • @Amaawijewardhana
    @Amaawijewardhana 3 ปีที่แล้ว

    😍😍😍❤️

  • @chathuranmihiranga1318
    @chathuranmihiranga1318 5 ปีที่แล้ว +2

    Apa denna muna gaswu me maha nagare

  • @dineeshaniroshika3459
    @dineeshaniroshika3459 3 ปีที่แล้ว

    💓💓

  • @lahiruhasitha4510
    @lahiruhasitha4510 3 ปีที่แล้ว

    💞💞💞💞💞

  • @naseem5710
    @naseem5710 ปีที่แล้ว

    2023/01/29❤️

  • @raveenmeegahapola3993
    @raveenmeegahapola3993 3 ปีที่แล้ว

    ❤️🎧

  • @akilaperera715
    @akilaperera715 2 ปีที่แล้ว

    ලයන්ල් සර්

  • @selvanathanthangavel9208
    @selvanathanthangavel9208 3 ปีที่แล้ว

    i neet english lyric

  • @AlbtzGaming
    @AlbtzGaming 3 ปีที่แล้ว

    2021.02.11

  • @chandimagunathilaka1492
    @chandimagunathilaka1492 2 ปีที่แล้ว

    2022