ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හම්මේ ඉතින් 2021 ත් අහනවා 😍😍
Thaamath ahanawa 2022 welath 😍
2021 කවුද අහන්නේ 💕💕
Hamadama ahanawa
කොච්චර ගැලපුනත් හිත් ගලප ගන්න බැරි මිනිස්සු ජීවිතේ කොතනක හරි අසරන වෙනවා....
2021 ජූනි වලත් අහනවා....ඒ තරම් ආස සිංදුවක්..
නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දෙනුවන දුටු විට....හද පානක් උයේ නුබ නොවෙදෝ මා සිත් අහසට....❤️❤️❤️❤️
අම්මෝ ඒක නම් ❤❤❤🙏🙏🙏
මේ නපුරු ලෝකෙ ලස්සන ගැලපීම් මිනිස්සු විසින් විනාශ කරනවා. # අතුල සමිතා❤️😥
ඒක නම් ඇත්ත...හොදම උදාහරණය මේ දෙන්නා..
Oww
මට තේරෙන කාලේ ඉදන් දන්න ගායකයා ගායිකාව අතුල අයියා සමිතා අක්කා ඔයාලාගේ සිංදු ඇහුනම සද්දේ වැඩි කරලා මම අහනවා ගොඩක් ආදරේයි දෙන්නටම
2020 කවුද අහන්නේ
Ada ahnwa😍
2020.12.26
අපි අහනවා බොක්ක ..දැන් තියන මල් සින්දුවලට වඩ හොදයි
රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවො" සදතරු මල් මට දන් දුන් " ගීතය ලියල දෙන කොට හිතන්න ඇති උඹල දෙන්න හැමදාම එකට ඉදියි කියලා.ඒත් උඹල වෙනස් උනා බං. අදටත් දැනෙනවා මහ අපරාධයක් උනේ කියලා.වරද කොහෙද දන්නෙ නෑ. හදා ගන්න බැරි තරමට වැරදුනා උඹලට
ඔව්
I love this song. I'm from Bolivia
Appreciated about your taste 💙
Incredible
You know shinhala
@@j.renukakumari1415 yes of course
@@priya-jeevithaaram9045aththatama dannawada
මුලින් සින්දුව සුපිරි කිඋවට සින්දුව පටන් ගද්දි අර අංකල් ආ ආ ගනා ටික සුපිරි 🙄☺️හිතට වැදේනවා ☺️❤️
හැම පැත්තෙන්ම ගැල පෙන්නෙ ඔයාල දෙන්න,සතුටින් ඉන්න හැමදාම.මන් ආසම දෙන්නෙක් ඔයාල දෙන්න
I am here after listening cover by 🧚YOHI👸Very nice song , Athula and Samitha.👌
හේතුවක් නැතිවම ඇබ්බැහි වුනු ගොඩක් ලස්සන සිංදුවක්. පුදුමාකාර ලස්සන වචන ටිකකට භාවනාවක් වගේ හඩවල් දෙකක්. කියන්න වචන නෑ . හිතට දැනෙන හැගිම් ගැන
නොගැලපෙන අසීමිත ගැළපීම ආදරෙයි ඔයාලට .....තෙරුවන් සරනයි
ලස්සන සිංදුwak, ආයෙත් ඇහුව ..💖💖💖💖💖🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
2023 දෙසැම්බරෙත් ඇහුව...පූදුම ලස්සනයි..
අප දෙදෙනා මුන ගැස්සූ මේ මහ නගරේ..අතැර නුබට ගමට යන්න බෑ...මේ නගරේ අත් හරින්න බෑ..
අතුල අධිකාරි කියන්නෙ නිරායාසයෙන් ගයන කෙනෙක් කිසිම මහන්සියක් නෑ ඔහුගේ හැකියාව පුදුමයි. ...
ඔය දෙන්නාට ප්‍රශ්නයක් නැතිනම් ඇයි අනෙ මෙය බලන උන්ට වෙලා තියෙන්නේ ආදර්ශමත් දෙදෙනා ❤❤❤❤❤
Rohana weerasinghe sir ge melody kiyanne ithin thun kaalayatama hariyana melody...eekatama hariyana wachanath voice ekath ekathu unama eeke rasa aaye miyala wadak na...anna eekai thaamath manoo paarak gahana welaawata meewa awilla ahanne 😍❤️
I love this song, regards from México
Visit Sri Lanka 🇱🇰
How on earth can ya understand the lyrics
Achintha madumal You dont need to understand Lyrics to enjoy a song. දැන් ලංකාවේ ඉන්න තොපි " Danza Kuduro " එකට වහ වැටුනේ Spanish දැන ගෙනද? නිකං ගොං පකේ තියරි දාන්න එපා බං...
@@notmasterchief මචන් වෙන රටක මනුස්සයෙක් ලංකාවෙ දෙයක් අගය කලාම ඒක appreciate කරන්න බැරිනම් අඩුම තරමෙ කටවත් වහගෙන හිටපන් 🙏🙏🙏Don't need to understand lyrics to enjoy a song ❤️
@@thirasaradayathma4851සිරා කතාව
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේඅතැර නුඹට ගමට යන්න බෑමේ නගරය අත්හරින්න බෑමගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේමේ නගරේ පාළු වෙන්නෙ නෑමං තනියෙන් ගමට යන්නෙ නෑහඳ පානක් සේ ඇවිදින්ගම්මානෙන් මේ නගරෙටගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හටනෙත් දාහක් පසු කර විත්මට හිමි දෙනුවන දුටු විටහඳ පානක් වූයේ නුඹ නොවෙදෝමා සිත් අහසට.....
හද පානක් ඌයේනුබ නොවෙදා් මා සිත් දහසට ❤❤❤❤❤
Simply, Wonderful !!! It's a majestic performance for this lovely song. What a beautiful voices !! Congratulations to Samitha and Athula and also to the musicians. Please, release a CD and a DVD with this work of art.
මට හිතෙන්නේ අතුල සමිතා ගාව සතුටින් සින්දු කියනවා කියලා
Ehmd?
පෞගලිග ජිවිතය අදල නැ මෙ දෙන්නගෙ සින්දු..💛
ඒක ඇත්ත
ඔබව විදිමින්ම්ම ඉන්න තිබුනනම්,කොච්චර හොදද කියල හිතුනා.හරිම පින්,
2023 අහනවා
2022 කවුද අහන්නේ
Grande École Film .Beautiful song .Blessings from Mexico .
2022 january walath ahanawa onna.epa wenne na appahhh❤️❤️❤️
පෞද්ගලික ජීවිතේ අත්දකින දේ සින්දුවකින් ඇහෙද්දි❤️❤️
Ammoooo eka ehemai kiyala kiyanhna amarui neda
@@anomarankoth2199 එහෙම්මම තමා
මේ වගේ සිංදු කියපු අයත් අද විරසක වේලා පවුල් දේකක්.ඉතින්අපි කවුද.ලංකාවේ අදයාපනය හැටි දැක්කනේ.
Ay meyalata mehema une........
2020 ahanne 😂😂😂
ලස්සනයි. Great singers.
කවර් එකක් අහලා මේකත් ඇහුවා ආපහු❤
2023 still feel.....
2024 අහන අය කෝ❤
2022 ත් අහන අය කෝ
Any one here 2023 still lessened it 😔😊
ඔබ දෙපල ,දෙවියන් පිදූ තිලිනයක් අපට.
සුපිරි මම ආසම එකක්
දෙන්නටම ආදරෙයි
2021.2.15 ayeth ahuwa....💓💓💓
2021 octomber thamath ahanawa issarahatath ehemai asama ekak
Best voice එකට best එක dell තමා
Harima lassanayi oyalage senduva. God bless! Forever.
කැමතිම ගීතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපර්
miracle voice of athula & samitha
හරිම ලස්සනයි
2024 / 8 /8 අහන්නෙ...අතුල-සමිතා❤
love this song❤️🥺
Oya denna a wagema adaren idiyanam ada jivite tawath lassana wenawane man issara asama oya dennata samitha akka...
Lasssanai athula aiiye ela ela mama godak asai aiye oya sin karanawa balannna
අද 2024/06/29 ඒක මරු
great song and it felt deep in my heart..!
Plz come back king&queen love you
anyone 2022
Oyalage lassanama kale kyapu lassana sinduwk.genna e lassana jeewitheta.love u
Here after listning to Yohani's cover. Have to say, Yohani did a pritty good job, Yohani version has more feelings
The best songs
Perfect ❤
Love this song....❤️
wenama lookayakata aran giya song ekak ... love you so much both of you ...
ලස්සනයි song eke
2022 anyone ??
තාම අහනවා
Love from bangladesh 😁❤️
Dennatama adaraeigodak lassanai
කියන්න දෙයක් නැහැ සිංදු අහල කල්පනා කරනවා තවම මම
Mekanm maara voice dekak ..😍😍
Love you both.........
lassana song ekak i love this song thekns derana mewa thamai apita one thekns........
lassanai 💓💓hoda arthayak thiyana sinduwak💓
Very beautiful...💓💓
කොච්චර ආදරෙන් ඉන්න දෙන්නෙක්ට උනත් තුන් වෙනි පාර්ශවයක බැල්ම වැටුනොත් , ඒ ආදරේ කල්පැවැත්මක් නෑ 🤐
2023 ahana mama
Lassana duwart 1ak❤
i like this song to much
Fantastic Dell studio
What a great song
🥺🥺ලස්සනයි ගොඩක් දුකයි 🥺
NICE SONG THANKS
2021 maru habey 🥰❤️🥀
Lassanai iiiii ♥️♥️♥️♥️♥️
Man asama sinduwak me. Budusaranai oyalata. lokawasi siyalu denatama Budusaranai
2023 th ahanawa❤
Teruwan saranai oyala dennata satutui inna❤❤
Patta gammak thama elama kochchara ahuwath epa wenne na
Lovely 😍😍😍
Very nice song, pleasure to hear👍👍👍
Saludos desde México lindo dueto
ඇත්තටම lassanai oyalage සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ nh ආදරෙයි ගොඩක්
wow nice song i like
මේවගේ සින්දු කවදාවත් තරුණයි
Mamma aasama sinduwa godaak lassanai atula megnat voice
This is the theme song of movie "Grand Ecole" very beautiful!
Suba aluth Awruddaka wawa oba dadanata
Beutiful song , Soma California
Hi thanks wadina geethayak harima lassanai
හම්මේ ඉතින් 2021 ත් අහනවා 😍😍
Thaamath ahanawa 2022 welath 😍
2021 කවුද අහන්නේ 💕💕
Hamadama ahanawa
කොච්චර ගැලපුනත් හිත් ගලප ගන්න බැරි මිනිස්සු ජීවිතේ කොතනක හරි අසරන වෙනවා....
2021 ජූනි වලත් අහනවා....ඒ තරම් ආස සිංදුවක්..
නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දෙනුවන දුටු විට....
හද පානක් උයේ නුබ නොවෙදෝ මා සිත් අහසට....❤️❤️❤️❤️
අම්මෝ ඒක නම් ❤❤❤🙏🙏🙏
මේ නපුරු ලෝකෙ ලස්සන ගැලපීම් මිනිස්සු විසින් විනාශ කරනවා. # අතුල සමිතා❤️😥
ඒක නම් ඇත්ත...හොදම උදාහරණය මේ දෙන්නා..
Oww
මට තේරෙන කාලේ ඉදන් දන්න ගායකයා ගායිකාව අතුල අයියා සමිතා අක්කා ඔයාලාගේ සිංදු ඇහුනම සද්දේ වැඩි කරලා මම අහනවා ගොඩක් ආදරේයි දෙන්නටම
2020 කවුද අහන්නේ
Ada ahnwa😍
2020.12.26
අපි අහනවා බොක්ක ..දැන් තියන මල් සින්දුවලට වඩ හොදයි
රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවො" සදතරු මල් මට දන් දුන් " ගීතය ලියල දෙන කොට හිතන්න ඇති උඹල දෙන්න හැමදාම එකට ඉදියි කියලා.ඒත් උඹල වෙනස් උනා බං. අදටත් දැනෙනවා මහ අපරාධයක් උනේ කියලා.වරද කොහෙද දන්නෙ නෑ. හදා ගන්න බැරි තරමට වැරදුනා උඹලට
ඔව්
I love this song. I'm from Bolivia
Appreciated about your taste 💙
Incredible
You know shinhala
@@j.renukakumari1415 yes of course
@@priya-jeevithaaram9045aththatama dannawada
මුලින් සින්දුව සුපිරි කිඋවට සින්දුව පටන් ගද්දි අර අංකල් ආ ආ ගනා ටික සුපිරි 🙄☺️හිතට වැදේනවා ☺️❤️
හැම පැත්තෙන්ම ගැල පෙන්නෙ ඔයාල දෙන්න,සතුටින් ඉන්න හැමදාම.මන් ආසම දෙන්නෙක් ඔයාල දෙන්න
I am here after listening cover by 🧚YOHI👸
Very nice song , Athula and Samitha.👌
හේතුවක් නැතිවම ඇබ්බැහි වුනු ගොඩක් ලස්සන සිංදුවක්. පුදුමාකාර ලස්සන වචන ටිකකට භාවනාවක් වගේ හඩවල් දෙකක්. කියන්න වචන නෑ . හිතට දැනෙන හැගිම් ගැන
නොගැලපෙන අසීමිත ගැළපීම ආදරෙයි ඔයාලට .....තෙරුවන් සරනයි
ලස්සන සිංදුwak, ආයෙත් ඇහුව ..💖💖💖💖💖🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
2023 දෙසැම්බරෙත් ඇහුව...පූදුම ලස්සනයි..
අප දෙදෙනා මුන ගැස්සූ මේ මහ නගරේ..අතැර නුබට ගමට යන්න බෑ...මේ නගරේ අත් හරින්න බෑ..
අතුල අධිකාරි කියන්නෙ නිරායාසයෙන් ගයන කෙනෙක් කිසිම මහන්සියක් නෑ ඔහුගේ හැකියාව පුදුමයි. ...
ඔය දෙන්නාට ප්‍රශ්නයක් නැතිනම් ඇයි අනෙ මෙය බලන උන්ට වෙලා තියෙන්නේ ආදර්ශමත් දෙදෙනා ❤❤❤❤❤
Rohana weerasinghe sir ge melody kiyanne ithin thun kaalayatama hariyana melody...eekatama hariyana wachanath voice ekath ekathu unama eeke rasa aaye miyala wadak na...anna eekai thaamath manoo paarak gahana welaawata meewa awilla ahanne 😍❤️
I love this song, regards from México
Visit Sri Lanka 🇱🇰
How on earth can ya understand the lyrics
Achintha madumal You dont need to understand Lyrics to enjoy a song. දැන් ලංකාවේ ඉන්න තොපි " Danza Kuduro " එකට වහ වැටුනේ Spanish දැන ගෙනද? නිකං ගොං පකේ තියරි දාන්න එපා බං...
@@notmasterchief මචන් වෙන රටක මනුස්සයෙක් ලංකාවෙ දෙයක් අගය කලාම ඒක appreciate කරන්න බැරිනම් අඩුම තරමෙ කටවත් වහගෙන හිටපන් 🙏🙏🙏
Don't need to understand lyrics to enjoy a song ❤️
@@thirasaradayathma4851සිරා කතාව
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ
හඳ පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ
මා සිත් අහසට.....
හද පානක් ඌයේ
නුබ නොවෙදා් මා සිත් දහසට ❤❤❤❤❤
Simply, Wonderful !!!
It's a majestic performance for this lovely song. What a beautiful voices !! Congratulations to Samitha and Athula and also to the musicians.
Please, release a CD and a DVD with this work of art.
මට හිතෙන්නේ අතුල සමිතා ගාව සතුටින් සින්දු කියනවා කියලා
Ehmd?
පෞගලිග ජිවිතය අදල නැ මෙ දෙන්නගෙ සින්දු..💛
ඒක ඇත්ත
ඔබව විදිමින්ම්ම ඉන්න තිබුනනම්,
කොච්චර හොදද කියල හිතුනා.
හරිම පින්,
2023 අහනවා
2022 කවුද අහන්නේ
Grande École Film .
Beautiful song .
Blessings from Mexico .
2022 january walath ahanawa onna.epa wenne na appahhh❤️❤️❤️
පෞද්ගලික ජීවිතේ අත්දකින දේ සින්දුවකින් ඇහෙද්දි❤️❤️
Ammoooo eka ehemai kiyala kiyanhna amarui neda
@@anomarankoth2199 එහෙම්මම තමා
මේ වගේ සිංදු කියපු අයත් අද විරසක වේලා පවුල් දේකක්.ඉතින්අපි කවුද.ලංකාවේ අදයාපනය හැටි දැක්කනේ.
Ay meyalata mehema une........
2020 ahanne 😂😂😂
ලස්සනයි. Great singers.
කවර් එකක් අහලා මේකත් ඇහුවා ආපහු❤
2023 still feel.....
2024 අහන අය කෝ❤
2022 ත් අහන අය කෝ
Any one here 2023 still lessened it 😔😊
ඔබ දෙපල ,දෙවියන් පිදූ තිලිනයක් අපට.
සුපිරි මම ආසම එකක්
දෙන්නටම ආදරෙයි
2021.2.15 ayeth ahuwa....💓💓💓
2021 octomber thamath ahanawa issarahatath ehemai asama ekak
Best voice එකට best එක dell තමා
Harima lassanayi oyalage senduva. God bless! Forever.
කැමතිම ගීතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපර්
miracle voice of athula & samitha
හරිම ලස්සනයි
2024 / 8 /8 අහන්නෙ...අතුල-සමිතා❤
love this song❤️🥺
Oya denna a wagema adaren idiyanam ada jivite tawath lassana wenawane man issara asama oya dennata samitha akka...
Lasssanai athula aiiye ela ela mama godak asai aiye oya sin karanawa balannna
අද 2024/06/29 ඒක මරු
great song and it felt deep in my heart..!
Plz come back king&queen love you
anyone 2022
Oyalage lassanama kale kyapu lassana sinduwk.genna e lassana jeewitheta.love u
Here after listning to Yohani's cover. Have to say, Yohani did a pritty good job, Yohani version has more feelings
The best songs
Perfect ❤
Love this song....❤️
wenama lookayakata aran giya song ekak ... love you so much both of you ...
ලස්සනයි song eke
2022 anyone ??
තාම අහනවා
Love from bangladesh 😁❤️
Dennatama adaraeigodak lassanai
කියන්න දෙයක් නැහැ සිංදු අහල කල්පනා කරනවා තවම මම
Mekanm maara voice dekak ..😍😍
Love you both.........
lassana song ekak i love this song thekns derana mewa thamai apita one thekns........
lassanai 💓💓hoda arthayak thiyana sinduwak💓
Very beautiful...💓💓
කොච්චර ආදරෙන් ඉන්න දෙන්නෙක්ට උනත් තුන් වෙනි පාර්ශවයක බැල්ම වැටුනොත් , ඒ ආදරේ කල්පැවැත්මක් නෑ 🤐
2023 ahana mama
Lassana duwart 1ak❤
i like this song to much
Fantastic Dell studio
What a great song
🥺🥺ලස්සනයි ගොඩක් දුකයි 🥺
NICE SONG THANKS
2021 maru habey 🥰❤️🥀
Lassanai iiiii ♥️♥️♥️♥️♥️
Man asama sinduwak me. Budusaranai oyalata. lokawasi siyalu denatama Budusaranai
2023 th ahanawa❤
Teruwan saranai oyala dennata satutui inna❤❤
Patta gammak thama elama kochchara ahuwath epa wenne na
Lovely 😍😍😍
Very nice song, pleasure to hear👍👍👍
Saludos desde México lindo dueto
ඇත්තටම lassanai oyalage සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ nh
ආදරෙයි ගොඩක්
wow nice song i like
මේවගේ සින්දු කවදාවත් තරුණයි
Mamma aasama sinduwa godaak lassanai atula megnat voice
This is the theme song of movie "Grand Ecole" very beautiful!
Suba aluth Awruddaka wawa oba dadanata
Beutiful song ,
Soma
California
Hi thanks wadina geethayak harima lassanai