Sihina Nelum Mal - සිහින නෙලූම් මල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2016
  • Title : Sihina Nelum mal pokunu pura
    Singer : Mariazelle Gunathilake
    Music : Rohan De Silva
    Lyrics : Ajantha Ranasinghe
  • เพลง

ความคิดเห็น • 1.4K

  • @sajithpriyantha6548
    @sajithpriyantha6548 3 ปีที่แล้ว +2254

    ලොකු ගින්දරක් හිතේ හිතන් මෙ සින්දුව හැමදාමත් ඇහනවා.අනෙ මතු බුදුවන පත්තිනි මගෙ අම්මේ මටත් පුන්චි පැටියෙක් ඕන.මගෙ කිරි සිහිනය සැබෑවක් කරලා දෙන්න දෙවියනෙ.

    • @jeewakasamaranayaka7241
      @jeewakasamaranayaka7241 2 ปีที่แล้ว +59

      Oyage kiri sihine ikmanin sabawewa.budusaranaii

    • @hashanathukorala3511
      @hashanathukorala3511 2 ปีที่แล้ว +24

      @@jeewakasamaranayaka7241 oyage kiri sihinaya ekmanin sabe wewa !

    • @indikupul8699
      @indikupul8699 2 ปีที่แล้ว +19

      Obe kiri sihinaya ikmanatama sebea wewa.....!

    • @ROMAGroupSL
      @ROMAGroupSL 2 ปีที่แล้ว +12

      Pray and ask God Almighty to bless you 🙏💙

    • @sajithpriyantha6548
      @sajithpriyantha6548 2 ปีที่แล้ว +6

      @@jeewakasamaranayaka7241 godak pin

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 ปีที่แล้ว +464

    මාගේ දුක් ගිණි දහසක් නිවාලු මතු බුදු බව පතා සසර සැරි සරන පත්තිනි මෑණියනි, දරු දුකින් තැවෙන සියලු පතිනියන්ට ඒ උතුම් මව් පදවිය දානය කල මැනවි. මාගේ පින් අනුමෝදන් වේවා!!!

    • @thiliniayodya4487
      @thiliniayodya4487 ปีที่แล้ว +3

      Hi yalu kkoò0o

    • @wasanawasana312
      @wasanawasana312 ปีที่แล้ว +1

      Oyage parthanawa esema wenawa budu saranai

    • @rathnayakamadubashi8670
      @rathnayakamadubashi8670 ปีที่แล้ว

      @@thiliniayodya4487 m

    • @suranjanisamanthika3869
      @suranjanisamanthika3869 ปีที่แล้ว

      ලොකේම සිටින අම්මාවරුන් ට එ සිහිනය ඉක්මනින් සැබැකර දෙන්න කියා ප්‍රාර්ථනා කරනවා . එ වගේම ඔයාගේත්, මගේත් එ හිනේ එ විදියට ම සැබැකර ඉක්මනින් දෙන්න බලාපොරොත්තුව එ ආකාරයෙන් ම ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයී සියලුම දෙවීවරුන්ගෙන් ඉල්ලනවා එ කිරිසිහිනේ ඉක්මනින් සර්තකව කර දෙන්න කියා .

    • @madushanl3087
      @madushanl3087 10 หลายเดือนก่อน

      God bless you

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว +331

    මගේ කුසේ සිටිනා දරු පැටියා නිදුක් නිරෝගී සියළුම අඟ පසගයෙන් පරිපුර්ණ වූ පිංවන්ත දරු පැටියෙක් වේවා... අනෙකුත් මවුවරුන්ගේ කුසේ වැඩෙනා සියළුම දරු පැටව්න්ද එසේ වේවා..... කිරි සිහිනය පතන මවුවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා......🙏

    • @madushanl3087
      @madushanl3087 10 หลายเดือนก่อน

      God bless you fmly

    • @chandanijayasundara8970
      @chandanijayasundara8970 7 หลายเดือนก่อน +3

      උපදින්න ඉන්න සියලුම දරු වන්ද දරු වන් බලාපොරොත්තුවෙන් සිටිනා සියලු දෙනාටම පින් වන්ත දරුවන්
      ලැබේවා
      ලැබේවා
      ලැබේවා
      සාදු සාදු සාදු

    • @ashenmaduranga
      @ashenmaduranga 6 หลายเดือนก่อน

      V

    • @user-jd1te7wh8e
      @user-jd1te7wh8e 6 หลายเดือนก่อน

      Budusaranai

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 3 ปีที่แล้ว +433

    අම්මා කියන උතුම් නාමේ මටත් ඉක්මනින්ම ලැබේවා...ඒ ප්‍රාර්තනාව ඉටු වේවා...සියලු දරුවන් නිදුක් නීරෝගී වෙත්වා...සියලු අම්මාවරු නිදුක් නීරෝගී වෙත්වා.

    • @user-cg7xu8kx7y
      @user-cg7xu8kx7y 3 ปีที่แล้ว +5

      සැබෑවක් බවටම පත්වේවා

    • @shikkaproduction3922
      @shikkaproduction3922 2 ปีที่แล้ว +5

      Esema vei auntie god bless🥺❤️

    • @naveenwanigasundara2206
      @naveenwanigasundara2206 2 ปีที่แล้ว +6

      එය සැබෑ වෙනවා සත්තයි. එය ඉටූවූ පසු comment එකක් දාන්න අමතක කරන්න එපා. Good luck

    • @srilankansharuk
      @srilankansharuk 2 ปีที่แล้ว

      th-cam.com/video/Uu8-DYFteLw/w-d-xo.html♥️♥️

    • @nayansthennage8966
      @nayansthennage8966 2 ปีที่แล้ว +3

      Ikmanin oyage balaporoththu itu wewa

  • @kavindyaweerarathne5715
    @kavindyaweerarathne5715 2 ปีที่แล้ว +520

    මගෙ කුසේ වැඩෙනා මගෙ කිරිකැටියා සියලු අගපසඟයන්ගෙන් වැඩුණු නීරොගිමත් දරු පැටියෙකු වීමටත් දරුවන් පතනා සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑවීමටත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏

  • @maduathapaththu8829
    @maduathapaththu8829 ปีที่แล้ว +99

    අම්මා කියූ නාමේ මට දුන් පුතේ ... ඉන්නවා මැණිකක් මටත් ....
    දරුවන් නොමැති හැම අම්මෙක්ගෙම සිහින සැබෑ වේවා ..!

    • @resikadipthi3713
      @resikadipthi3713 หลายเดือนก่อน

      Ane asema weva obata budusaranai amme ❤😊

  • @dinuddperera2761
    @dinuddperera2761 3 ปีที่แล้ว +289

    දරුවන් පතනා සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා. පින්බර නිරෝගිමත් දරුවන් ලැබේවා.

    • @mochilakshika5095
      @mochilakshika5095 2 ปีที่แล้ว +1

      L"ll""

    • @princifernando2491
      @princifernando2491 2 ปีที่แล้ว +2

      @@mochilakshika5095 nm mm m

    • @rrk9985
      @rrk9985 2 ปีที่แล้ว +1

      L

    • @udara6784
      @udara6784 ปีที่แล้ว +1

      Lassana cuti babek

    • @kumarikumari7627
      @kumarikumari7627 8 หลายเดือนก่อน

      maga kusa inna daru patiya pattini ammaga pitan arksah wawa

  • @nimasharanashinghe442
    @nimasharanashinghe442 3 ปีที่แล้ว +802

    මගේ කිරි සිහිනයත් ඉක්මනින් සැබෑ වෙන්න කියලා මටත් ආශිර්වාද කරන්න, සියලුම අම්මලාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ...

    • @ahannabalanna5503
      @ahannabalanna5503  3 ปีที่แล้ว +15

      Nimasha ranashinghe ikmanata saba wewa, dewipihitai

    • @arshadamith3037
      @arshadamith3037 3 ปีที่แล้ว +4

      God bless you

    • @user-rj1ru7we7o
      @user-rj1ru7we7o 3 ปีที่แล้ว +5

      Oyage kiri shinaya ikmanin saba wewa

    • @amiltharinda8806
      @amiltharinda8806 3 ปีที่แล้ว +4

      ඉක්මනින්ම සැබෑ වේවා ...බුදුසරණයි

    • @pushpanjaleekaushalya9405
      @pushpanjaleekaushalya9405 3 ปีที่แล้ว +4

      බුදු සරණයි.... ඔයාගෙ කිරි සිහිනෙ සෑබෑ වේවා...

  • @nimeshamadushani8620
    @nimeshamadushani8620 ปีที่แล้ว +28

    මේ සිංදුව ඇහෙද්දි මං ගොඩක් සන්වේදි මගේ දුව නිසා මං අද ජිවත් වෙනවා තනියම දුව හදාගෙන මට නොලැබුණු හැමදෙම මගේ දරුවාට මං දෙනවා,

  • @sachinirashmika3121
    @sachinirashmika3121 ปีที่แล้ว +30

    හැමදාම එයා බණ්ඩියේ ඉද්දී මේ සින්දුව ඇහුව්වා..ඒත් මගේ චූටි පැටියා මාව දාලා ගියා.ඒත් අදටත් මේ සිංදුව අහනවා ඇස්වල කදුලු පුරවන්..මගේ පැටියා ඉක්මනටම අපි ලගට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏

    • @shashikanimodani3947
      @shashikanimodani3947 11 หลายเดือนก่อน +3

      තුණුරුවන්ගේ මහා ගුණබලයෙන් සත්පත්තිනි මැණියන් ගේ ආනුභාවයෙන් කිරි සිහිනය සැබෑ වේවා..

    • @madumaliweerasingha5895
      @madumaliweerasingha5895 11 หลายเดือนก่อน +1

      සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා

    • @madushaniwaniarachchi6560
      @madushaniwaniarachchi6560 8 หลายเดือนก่อน +1

      Mageth aurudu 6 kat passe awa putha giya. Apahu ikmanata enna mage puthe. Oyage loku akka amma wagema dukin. Ane jayasiri maha hamuduruwane. Sathpaththini amme mage daruwa apahu mata denna. Mage putha dennako 🙏🙏🙏🙏

  • @dinushiindika4860
    @dinushiindika4860 2 ปีที่แล้ว +284

    මගේ කුසේ ඉන්න මගේ පැටියාත් ආරක්ෂා වේවා.ඒ වගේම දරුවන් පතනා සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය උතුම් තෙරුවන් බලෙන් සැබෑ වේවා !

    • @mekalasandamalipalihakpkar6633
      @mekalasandamalipalihakpkar6633 2 ปีที่แล้ว +1

      Was b s up of k86s elel koo game i e s qxaI. Say i yes

    • @mekalasandamalipalihakpkar6633
      @mekalasandamalipalihakpkar6633 2 ปีที่แล้ว +1

      ….?

    • @dineshgunawardana4017
      @dineshgunawardana4017 2 ปีที่แล้ว

      @@mekalasandamalipalihakpkar6633 ti

    • @kudagopallawa7353
      @kudagopallawa7353 2 ปีที่แล้ว +1

      God bless you

    • @hashiniamalka6860
      @hashiniamalka6860 2 ปีที่แล้ว +1

      මගෙ කුසෙ ඉන්න මගෙ පටියත් ආරක්ශා වෙවා සියලු දරුවන් හා අම්මාවරුන් ආරක්ශා වෙවා ❤
      අම්මාවරුන් වෙන්න ඉන්න අයටත් එ සිහිනෙ ඉටු වේවා ❤
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ku2ws6eh8x
    @user-ku2ws6eh8x 2 ปีที่แล้ว +128

    මගෙ කුසෙ ඉන්න මගෙ පැටියට පත්තිනි මෑණියන්ගේ පිහිටයි. සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!

  • @darmasirisenarathyapa6623
    @darmasirisenarathyapa6623 2 ปีที่แล้ว +60

    දරුවෙක් pathna සියලු දෙනාගේම සියලු පැතුම් ඉටුවෙයි

  • @maheshikadilhari1576
    @maheshikadilhari1576 ปีที่แล้ว +27

    මාගේ කුසේ සිටින දරුපැටියා සියලු අඟපසඟයෙන් යුතු පිංවන්ත දරුපැටියෙක් වේවා....

  • @jayamalinisansaladasanayak4773
    @jayamalinisansaladasanayak4773 ปีที่แล้ว +25

    උතුම් වූ මව්පදවිය ප්‍රාර්ථනා කරන සියලූම දෙනාගේ එම ප්‍රාර්ථනය සැබෑවක්ම වේවා....

  • @YoshikaYoshika-lx5jj
    @YoshikaYoshika-lx5jj 10 หลายเดือนก่อน +17

    දරුවන් පතන සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා .මගේ කුසේ වැඩෙන දරුවා සියලු අඟ පසගයන් ගෙන් යුතු දරුවෙක් වේවා .පින්වත් ගුනවත් නැනවත් දරුවෙක් වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 3 ปีที่แล้ว +232

    අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න හමොටම ඉක්මනින්ම ඒ උතුම් මව් පදවිය ලබන්න වාසනාව uda වේවා කියලා ප්‍රර්තනා කරනවා .මොකද මමත් අම්මා කෙනෙක් දරුවෝ 3 ක් ගෙ .පුතෙක් දුවලා 2k . ඒ සතුට උපරිමයෙන් වින්ඩා .

  • @damhiru6128
    @damhiru6128 ปีที่แล้ว +23

    මේ සින්දුව මගේ ජිවිත කතාව වගේම. මගේ පුතත් මගෙ පන. එයා දග මල්ලක් එත් අම්මෙකුට දරුවෙක් තරම් වස්තුවක් නැ. බුදුසරණයි දරුවෝ හැමෝටම.

  • @dilinidishanthi5341
    @dilinidishanthi5341 4 ปีที่แล้ว +433

    දරුවන් වෙනුවෙන් බලා සිටින සියලුම දෙනාගේ බලාපොරොත්තු බුදු සරනනින් ඒ අයුරින්ම ඉක්මනින් ඉටු වී උතුම් මවු පදවිය හා පිය පදවිය ඉක්මනින් ලැබේවා.බුදු සරනයි

    • @surajalwis5649
      @surajalwis5649 4 ปีที่แล้ว +16

      ලස්සන ප්‍රාර්ථනාවක්. එම පැතුම සිතූ අයුරින්ම ඉටුවේවා.

    • @wasanthiliyanage3522
      @wasanthiliyanage3522 4 ปีที่แล้ว +2

      Very nice

    • @dilinidishanthi5341
      @dilinidishanthi5341 4 ปีที่แล้ว +3

      @@surajalwis5649 ❤

    • @dilinidishanthi5341
      @dilinidishanthi5341 4 ปีที่แล้ว +2

      @@wasanthiliyanage3522 thanks

    • @clitasanjalo2610
      @clitasanjalo2610 4 ปีที่แล้ว +1

      Budu saranai

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 ปีที่แล้ว +57

    මගේ කුසේ වැඩෙන මැනිකත් ආරක්ෂා වේවා. සියළු මව් වරුන්නේ කුසේ වැඩෙන දරුපැටව් ආරක්ෂා වේවා. කිරි සිතින බලා පොරොත්තු වන සැමගේ සිහින සැබෑ වේවා🙏🙏

  • @Sanucreation270
    @Sanucreation270 2 ปีที่แล้ว +53

    දරුවෙක් පතන සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා 🤰🤱 තෙරුවන් සරණයි 👨‍👩‍👧👪

  • @k.p.k.s832
    @k.p.k.s832 ปีที่แล้ว +19

    මගේ කුසේ වැඩෙනා පැටියා නිදුක් නිරෝගී පින්වත් සියලුම අග පසගයන්ගෙන් පරිපුර්ණව දරුවෙකු වේවා!!! සියලුම මව්වරුන්ගේ කුස තුල වැඩෙනා දරුවන්ද එසේම වේවා!!!කිරි සිහිනය දකින සියලුම දෙනාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!

  • @dimuthukaushalya9273
    @dimuthukaushalya9273 2 ปีที่แล้ว +67

    අම්මා කියූ නාමේ මට දුන් පුතේ❤❤ඒ ගී පදේ ඉක්මනින් සැබෑවක්ම වේවා🙏🙏

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Daruwo inna දෙමව්පියන් romantic wenna godak wela iwasanna Daruwo ගැන හොයලා බලන්න ඕනේ mudal hoyanna ona නිවරදිව job ekat yanna ona school yathdi perannts meeting yanna onaoya serama iwara wela eyala doi yanakm innath ona winafiyen winadiyat amma thathage thurult duwan enawa , me danne ithin දෙමව්පියන් welath love karana romantic couple thama🌏💫💫💫😘🤌🎎👫

  • @rukmramona7603
    @rukmramona7603 2 ปีที่แล้ว +84

    මගේ කුසේ ඉන්න පුංචි පැටියට සත්පත්තිනි මෑනියන්ගේම පිහිටයි.සියලු කිරිකැටියන් හටම පත්තිනි මෑනියන්ගේම පිහිටයි.සියලු මව්වරුන්ගේ යහපත් පැතුම් ඉටු වේවා!!!

  • @jayanakumari-ow7vd
    @jayanakumari-ow7vd หลายเดือนก่อน +5

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී,සියලු අගපසගයෙන් යුත් සර්වසම්පූර්න දරුපැටියෙක් වේවා! ❤

  • @srithali6782
    @srithali6782 ปีที่แล้ว +15

    මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙකුගේම e හීනය ඉෂ්ට වේවා .. ❤

  • @Hirunifernando96
    @Hirunifernando96 ปีที่แล้ว +13

    දරුවන් පතනා සියලු සත්පුරුශ මෑනුවරුන්ගේ පියවරුන්ගේ ඒ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා..නිදුක් නිරෝගි දීර්ගායුශ අංගසම්පූරන සත්පුරුශ දරුවන් කුසට පැමිනෙත්වා 🙏

  • @chameladilu780
    @chameladilu780 2 ปีที่แล้ว +26

    අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුව ඉන්න හෑම කෙනෙකුට ම ලස්සන නිරෝගිමත් දරු සම්පතක් ලැබේවා

  • @nilanthisiriwardana5192
    @nilanthisiriwardana5192 ปีที่แล้ว +18

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිරෝගී ,ලස්සන දරුවෙක් ලැබේවා

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +15

    මගෙ කුසේ වැඩෙනා දරුවා ආරක්ෂා වේවා.කිරි සිහින සැබෑ වේවා සියලු අම්මාවරුන්ගෙ ❤️සැපයෙන් බලයෙන් නිරෝගී පැහැපත් පින්වත් සියලු අංගසම්පූර්ණ දරුවෙක් ලැබේවා 😍

  • @aruniireshaliyanage157
    @aruniireshaliyanage157 ปีที่แล้ว +12

    දරුවන් නැති කාගෙත් කිරි සිහිනය සැබෑවේවා!

  • @dilushasworld2279
    @dilushasworld2279 ปีที่แล้ว +13

    මගේ කුසේ වැඩෙන දරැ පැටියා නීරෝගීමත් සියලු අගපසගයෙන් සමිපූර්න දරැවකු වෙිවා!!!දරැවන් බලාපාරොත්තු වන සියලුම සහෝදරියන්ට ඉතා ඉක්මනින් දරැපල හිමි වෙිවා!!!

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +11

    මට නිරෝගී දරුසම්පක් ලෑබේවා මගේ කිරි සිහිනය සෑබෑවේවා බුදුසරණයි 🙏🙏🙏

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 10 หลายเดือนก่อน +15

    මගෙ අක්කලගෙ නංගිලගෙ දරුවෝ මගෙ පණ....ඒ තරම් ආදරෙයි. මගෙ ඒ හීනය ඉටු උනේ නෑ..කවදාවත් මේ භවයේ ඉටු වෙන්නෙත් නෑ....ඒ සතුට ඊළඟ භවයෙදිවත් ලබන්න වාසනාව ලැබෙයි කියලා හිත හදා ගන්නවා.

    • @ahannabalanna5503
      @ahannabalanna5503  10 หลายเดือนก่อน +1

      Oyata ikmanin daruwek labei

    • @hirulokuge7845
      @hirulokuge7845 10 หลายเดือนก่อน +1

      ඔයාට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේනවා.. මාත් අම්මා කෙනෙක් අම්මාකෙනෙක් අවංකවම හිතන දෙයක් වරදින්නේ නෑ. එක නිසා මං අවංකවම ප්‍රාර්ථනා කරනවා ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු බිහිකරන්නට වාසනාව ලැබෙන්න කියලා.. බුදුගුණ, ධම්මගුණ, සංඝගුණ සත්‍යායි ඒ සත්‍යානු භාවයෙන් ඔබගේ කුසේ ඉක්මනින් දරුවේකු පිළිසිද ගනිත්වා..🌹🌹 🙏 🙏

  • @unplugperera6198
    @unplugperera6198 3 ปีที่แล้ว +33

    මගේ දුව තමයි මේ ලෝකේ මට ලබුණු හොඳම gift එක

  • @maneeshakavindi2160
    @maneeshakavindi2160 ปีที่แล้ว +12

    මගේ කුසේ වැඩෙනා චූටි මැණිකට බුදු සරණයි.මතු බුදු වන සත් පත්තිනි මෑණියනේ මේ ලෝකේ දුකින් සිටින සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🥺

  • @kaushalyaashokarathna2239
    @kaushalyaashokarathna2239 ปีที่แล้ว +17

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිසේ වැඩෙන දරුපටියා සියලුම අගපසගයන්ගෙන් සපිරි නිරෝගීමත් දරු පැටියෙක් මට ලැබේවා..දරුවන් නැති හැම අම්මා කෙනෙක්ටම පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් දරුවෝ ලැබේවා...🙏

  • @lahirupradeep5815
    @lahirupradeep5815 ปีที่แล้ว +10

    හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා.බුදු සරණයි ❤️❤️🙏🙏🙏🙏

  • @hashinimadumali6969
    @hashinimadumali6969 ปีที่แล้ว +30

    අනේ පත්තිනි මෑනියනෙ. මගේ කුසේ වැඩෙන දරුවා.නිරොගී සම්පන්න දරුවෙක් වේවා.ඒ වගේම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @gkdisanayaka2186
    @gkdisanayaka2186 ปีที่แล้ว +14

    සැම බිරින්දෑවරුන්ගේ දරු සිහින සැබෑ වේවා ..

  • @virawithtones3314
    @virawithtones3314 ปีที่แล้ว +17

    එයාගෙ කිරි සිහිනෙත් ඉටු වෙනවනම්.එයාටත් වඩා සතුටු වෙන්නෙ මං...😞 සියලු දෙවි රැකවරනෙන් අපේ කිරි සිහිනේ ඉටු වේවා..😞🙏

  • @sujanisandanayaka793
    @sujanisandanayaka793 2 ปีที่แล้ว +26

    සියලු මව්වරුන් දරුවන් සුවපත් වේවා..මගේ කිරි සිහිනය ද ඉක්මනින් ඉටු වේවා.

  • @isaraheyshan7495
    @isaraheyshan7495 4 ปีที่แล้ว +170

    අම්මගේ ගුණ අගයන ළමුන් බිහිවේව!

  • @fflogoyt1618
    @fflogoyt1618 2 ปีที่แล้ว +21

    මටත් දරුවො ඉන්නව නිව්න් බබාලාත් ඉන්නව ඔක්කොම පුතාල...ඒ වගෙම බබාලා නැති හැමෝටම මන් දරුවන් ලැබෙන්න කියල ආසිර්වාද කරනව.

  • @dimuthukalinga4835
    @dimuthukalinga4835 2 ปีที่แล้ว +10

    මගේ කිරි සිහිනයත් සෑබෑ වේවා!!!අනිත් මව්වරු හැමෝගෙම කිරි සිහිනත් සෑබෑ වේවා දේවාශිර්වාදයෙන් !!!!

  • @ayeshaacademy
    @ayeshaacademy ปีที่แล้ว +10

    සියලුම අම්මා වරුනගේ කිරි සිහිනය උතුම් තෙරුවන් සරණින් සැබෑ වේවා!!!මගේ දරු පැටියාටත් උතුම් තෙරුවන් සරණයි!!!!

  • @malkihemachandra5740
    @malkihemachandra5740 8 หลายเดือนก่อน +3

    උතුම් මව් පදවිය පතන හැමදෙනාගෙම ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා..

  • @helanikalutarage8086
    @helanikalutarage8086 3 ปีที่แล้ว +41

    23 years ago when my son was born I heard this song I stated crying and after 3 kids it’s still the same .Take me to back days.

  • @darmasirisenarathyapa6623
    @darmasirisenarathyapa6623 2 ปีที่แล้ว +27

    මව්වරුන්ගේ සුන්දරම සිහිනය සැබෑ වේවා

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 ปีที่แล้ว +12

    තුන් ලොවටම බුදු සරණ හැර වෙන සරණක් නැත.සියලු අම්මා වරුන්ට තෙරුවන් සරණයි

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว +18

    බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
    මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
    සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
    ඇවිදින්නට මා හා මිදුලේ වටේ❤🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +6

    සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා නිරෝගී දරුසම්පක් ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +6

    කොචිචර ඇහුවිවත් මදි ඒ තරමි ආදරෙයි මෙි සිංදුවට ❤️❤️❤️

  • @shena8902
    @shena8902 4 ปีที่แล้ว +80

    සියලුම මව්වරුන් සුවපත් වේවා..!!!

  • @user-ol8tm4td1e
    @user-ol8tm4td1e หลายเดือนก่อน +2

    මාගේ කුසේ වැඩෙන මගේ පැටියත් සියලු අග පසගයන්ගෙන් පිරිපුන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා...❤❤අනෙකුත් උපදින සියලු දරුවෝ එසේ වාසනාවන්තයෝම වේවා...❤❤

  • @shanikadissanayake47
    @shanikadissanayake47 ปีที่แล้ว +7

    දරුවන් පතනා සියලුම අම්මලාට කිරි සිහිනය සැබැවේවා...

  • @nuwanfernendo7971
    @nuwanfernendo7971 3 ปีที่แล้ว +15

    ලොව තිබෙන ආදරණීය තෑග්ග. තමයි තමන්ගේ දරුවා

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 ปีที่แล้ว +23

    මගෙ පුතාල දෙදෙනා සහ දුව තමා මට ජීවිතයේ ලැබුන ලොකුම තිළිනය.තිදෙනාටම බුදු සරණයි.

  • @greatvideos2014
    @greatvideos2014 5 ปีที่แล้ว +135

    රනිල් අයියගෙ දුවයි නෝනයි නේද? හරිම ලස්සනයි ඇත්තටම මේ තරම් ආදරණීය රූපරාමු පෙළකට dislikes දාපු හේතුව නම් හිතාගන්න බෑ. මෝඩ මිනිස්සු!

    • @ahannabalanna5503
      @ahannabalanna5503  5 ปีที่แล้ว +1

      ow nangi.

    • @shamaleeperera5225
      @shamaleeperera5225 4 ปีที่แล้ว +4

      දුවෙක්ගේ පිංතුර පතෙක්ගේ සිංදුවකට දාපු එක විතරයි අවුල්

    • @sagarisugatha117
      @sagarisugatha117 4 ปีที่แล้ว +1

      @@shamaleeperera5225 o

    • @Hi-ci1dw
      @Hi-ci1dw 4 ปีที่แล้ว +3

      ලංකාව මොළේ අමාරු කාරයෝ බහුල රටක් නංගී....

    • @svetahansi423
      @svetahansi423 4 ปีที่แล้ว +1

      Kauda a ranil kiyanne

  • @isankawijesooriya8828
    @isankawijesooriya8828 4 ปีที่แล้ว +46

    මගෙ ලෝකෙම මගේ රත්තරං පුතා .....

  • @chathurikakumari1081
    @chathurikakumari1081 ปีที่แล้ว +10

    සෑම මවකගෙ කිරි සිහිනය සැබෑ වේවා !!බුදුසරනයි !!!

  • @MistyFedo
    @MistyFedo 4 ปีที่แล้ว +337

    මගේ කිරි සිහිනයත් ඉක්මනින්ම සැබෑ වේවා

  • @nilnayanasandakelum5029
    @nilnayanasandakelum5029 10 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන කිරි කැටියා මෙන්ම අනෙකුත් සියලු කිරි කැටියන් නිදුක් නීරෝගී සියලු අගපසගවලින් යුතුව මෙලොවට බිහි වෙත්වා!දරැවන් පතන සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා !පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා !

  • @deepthinisansala5985
    @deepthinisansala5985 3 ปีที่แล้ว +331

    මගේ කුසේ වැඩෙන මගේ මැනිකත් ආරක්ෂා වේවා ..සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏

  • @ravinduthemiyaa.w4654
    @ravinduthemiyaa.w4654 ปีที่แล้ว +8

    සිහින නෙලුම් මල් පොකුණු පුරා
    මගෙ පුතුගෙ කිරි සිහිනෙ සුවද වෙලා...
    අම්මා කියු නාමෙ මට දුන් පුතෙ.
    මගෙ පන ටික ..මගෙ කුසෙ වැඩෙන දරු පැටියට නිදුක් නීරොගී ව වැඩෙන්නට සියලු පත්තිනි මෑනිවරුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @LakmaliVikramarathna
      @LakmaliVikramarathna 3 หลายเดือนก่อน

      කිරි සිහිනය පතන සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏

  • @randimamadubashini1993
    @randimamadubashini1993 5 หลายเดือนก่อน +1

    මාගෙ කුසේ සිටින දරුවා නිරෝගී සියලුම අගපසගයන්ගෙන් පරිපූර්ණ දරුවෙක් වේවා ! අනෙකුත් සියලුම මව්වරුනගේ දරුවන්ද එසේ වෙවා!දරුවෝ පතනා සියලුම මව්වරුනගේ කිරි සිහින ඉටු වේවා!

  • @asanthika6403
    @asanthika6403 2 ปีที่แล้ว +12

    I sang this song 25 years ago to my son. Recently, he heard this song & felt nostalgic to hear the same after years. This took my memory back to 25 yrs.Love this very much.

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 2 ปีที่แล้ว +5

    හිත නිවෙනවා පුංචි පැටව් දැක්කම ❤❤සියලු අම්මාවරුන් ගේ කිරි සිහින සැබෑ වේවා...

  • @mymiusick
    @mymiusick 11 หลายเดือนก่อน +6

    මගෙ කුසේ ඉන්න කිරි කැටියට සියලු ඩෙවි දේවතාවන්ගේ පිහිටෛ බුදු සරාණයි මගෙ මැනිකට

  • @perera9101
    @perera9101 ปีที่แล้ว +2

    හැම බිරදකගෙම ආම්මා කෙනෙක් වීමේ අසාව දෙවියන් වහන්සේ විසින් දෙන කුසයේ පලයෙන් පිරි ඉතිරෙවා ජෙසුස් වහන්සේ ගේ නාමයෙන් ආමේන්

  • @ChampikaChampika-cd7tn
    @ChampikaChampika-cd7tn 11 หลายเดือนก่อน +15

    මවි පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියලුදෙනාටම දරු ඵල ලැබේවා

  • @jeewanpriyadarshana4974
    @jeewanpriyadarshana4974 3 ปีที่แล้ว +20

    පුතා මේ සිංදුව දාපුගමන් නැලවෙනවා.....💖💖💖💖

    • @ruviniscake7407
      @ruviniscake7407 ปีที่แล้ว

      Mage puthata vayasa avrvdu 18 k.mita avrudu 18kata kalin mage puthage munabalan henadama hithuve kavadada loku venne kiyala.ada mage rattaran putha lokuvela.o/l 9 a aragena mata loku sathutak dunna.mata heart attak apuvelave mage atha allagena mage papuvata rassne dunne mage putha memase 7 data mage puthata avrudu 18.mage puthe oyata mathu buduvena patthini ammage pihitai.

  • @lakshithanuwan6847
    @lakshithanuwan6847 3 ปีที่แล้ว +16

    සියලු දෙනාගේම කිරි සිහිනය සපල වේවා 🙏🙏🙏🙏

  • @cookityummy3763
    @cookityummy3763 3 ปีที่แล้ว +72

    මගේ කිරිසිහිනය සැබෑ වේවා... එසේම සැම දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏🏻🙏🏻

    • @udayakumara4357
      @udayakumara4357 3 ปีที่แล้ว +1

      ඔයාට බුදු සරණයි !!!

    • @udayakumara4357
      @udayakumara4357 3 ปีที่แล้ว +1

      ඔයාටත් පැංචටත් බුදු සරණයි !!!

    • @user-cg7xu8kx7y
      @user-cg7xu8kx7y 3 ปีที่แล้ว +1

      සැබෑම වේවා!!!

    • @SarathKumara-gq6ng
      @SarathKumara-gq6ng ปีที่แล้ว

      ☺️

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว +28

    ආසම ආසම කැමතිම සිංදුවක් ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .... දැන් නෑ මේ වගෙ සිංදු

  • @JISI3937
    @JISI3937 6 หลายเดือนก่อน +2

    මගේ කුසේ සිටිනා පුංචි පැටියා නීරෝගිමත් සියලු අඟ පසඟයෙන් යුත් ආයු වර්ණ සැප බල ප්‍රඥාව පිරි පිංවත් පැටියෙක් වේවා!!!!එසේම අනෙකුත් මවුවරුන්ගෙ කුසේ වැඩෙන පැටවුන්ද එසේම වේවා!!!!!සියලු මවුවරුන්ගෙ කිරි සිහින සැබෑ වේවා!!!!!!තෙරුවන් සරණයි!!!!!පත්තනි මෑණියන්ගෙ පිහිටයි!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @aruninadeesha5201
    @aruninadeesha5201 6 ปีที่แล้ว +293

    Matat ikmaninma amma kenek wenna labewa...

    • @harshanakalinda4348
      @harshanakalinda4348 6 ปีที่แล้ว +7

      Aruni nadeesha oyage sihinya ikmanima saba wewa

    • @seviyarrodrigo3049
      @seviyarrodrigo3049 5 ปีที่แล้ว +6

      obata theruwange balayan uthum maw padaviya labewa....

    • @kushiperera8042
      @kushiperera8042 5 ปีที่แล้ว +5

      Aruni nadeesha jesu pihitai

    • @r.mwijerathna3238
      @r.mwijerathna3238 5 ปีที่แล้ว +1

      Siyalu deviyange pihiten obage balalorottuwa alesinma ituwrwa.ratatawadadai lassana daru sigithfhek labewa

    • @maheshdhananjaya7245
      @maheshdhananjaya7245 5 ปีที่แล้ว +1

      සැබෑ වේවා budusaranai.

  • @suranjanisamanthika3869
    @suranjanisamanthika3869 ปีที่แล้ว +37

    අනේ ගොඩක් ආශාවෙන් ඉන්නවා අම්මේක් වෙන්න . හිතින් ගොඩක් දුක් විදිනවා . සත්පත්තීනි මැණීයනී මටත් අම්මේක් වෙන්න ඔනි. ඉක්මනින් සැබැකර දෙන්න කියා උදේ හවා සත්පත්තීනි මැණීයන්ගේ ඉල්ලා සිටිනවා . මටත් පිහිටක් දෙන්න

    • @nuwansuraweera8732
      @nuwansuraweera8732 ปีที่แล้ว

      ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබගේ සියලු බලාපොරොත්තු සඵල වේවා! ඔබගේ සුභ සිහින සැබෑ වේවා,

    • @sinhalasindu9059
      @sinhalasindu9059 ปีที่แล้ว

      Theruwansaranai amme paththini maaniyange pihiten obage kiri sihine ikmanatama sabaa wewa 🙏🙏❤️❤️❤️

    • @user-pc3zy3tw2o
      @user-pc3zy3tw2o 9 หลายเดือนก่อน

      ඉක්මනින් ඔයාගේ පැතුම් ඉටුවේවා ❤

  • @ruwanigeethika5491
    @ruwanigeethika5491 5 ปีที่แล้ว +95

    අම්මා කිව් නාමේ මට දුන් පුතේ රාජනියකී මා පූතුගේ පිනින්

  • @kavindiakurugoda5829
    @kavindiakurugoda5829 2 ปีที่แล้ว +2

    මගේ කුසෙත් සෑම කුසකම සිටින චූටි පැටවු නිදුක් නීරෝගි ආශිර්වාදයෙන් පිරුනු සියලු අගපසගයෙන් පරිපූර්ණ රන් පැටියෙක් වේවා... දරුවන් බලාපොරොත්තවෙන් සිටින සියලු දෙනාගෙ කිරි සිහින සැබෑ වේවා 🤗🌸❤🙏

  • @kalanaviraj9231
    @kalanaviraj9231 3 ปีที่แล้ว +14

    I'm still single. But i want to get marry & be a father . I see the love of my parents towards me. I want to be a GOOD FATHER to my son.

  • @Lucky-xk1ir
    @Lucky-xk1ir 5 ปีที่แล้ว +44

    man danne na ayi kakulu wetenne kiyala me tharamatama aes walin me sinduwa ahaddi.math thawa maasa 3kin mage punchi suranganawiyage muna deka ganna perum puranawa.mage punchi donita kisima karadarayak nethuwa mage thurulata enna lenna kiyala prarthana karanawa.a wagema hema amma kenektamath a ayage daru patawuntath amma kenek wenna perum purana hema kenatamath siyalu dewiyange pihita arakshawa pathanawa..

    • @ahannabalanna5503
      @ahannabalanna5503  4 ปีที่แล้ว

      DARUWA LABUNADA OYATA

    • @Lucky-xk1ir
      @Lucky-xk1ir 4 ปีที่แล้ว +1

      Ahanna Balanna
      Ow mage doni sathi 35n mage lagata awa.mokada mata pressure thibuna nisa.eth eya den hodin innawa..
      Thank you

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +16

    උත්තරීතර මව් පදවිය යම් දවසක මටත් හිමිවේවා 🙏💗
    💖 2022💖

  • @nishusamarasinghe4211
    @nishusamarasinghe4211 หลายเดือนก่อน +1

    සෑම දරුවන් පතනා මවකගේම කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏

  • @NilminiLasanthi
    @NilminiLasanthi 19 วันที่ผ่านมา +1

    Mage kuse inna punchi patiya niduk nirogi pinwath daruweku wewaa..siyalu Amma warunge daru patau niduk nirogi wasanawantha daruwan wewa..daruwan balaporoththu wena hema Amma kenekgema kiri sihinaya ikmanin sebee wewa❤❤❤❤❤

  • @shamalitharangikatharangik5653
    @shamalitharangikatharangik5653 4 ปีที่แล้ว +28

    Nice matath ikmanatama Amma kenek wena labewa😍

    • @pardeepmali1827
      @pardeepmali1827 3 ปีที่แล้ว

      Oba patuma a lasama etu wawa keya patannam yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 3 ปีที่แล้ว

      Keyannako yaluwa kohomada oyata

  • @chathurangapamoda1093
    @chathurangapamoda1093 4 ปีที่แล้ว +28

    Mage kiri sihinaya ikmaninm seba wewa💟💟

    • @ridmikavindya9104
      @ridmikavindya9104 4 ปีที่แล้ว +1

      ඔයාගේ සිහිනය ඉක්මනින් ඉටු වේවා 🙏🙏

    • @nirashamadushani2163
      @nirashamadushani2163 3 ปีที่แล้ว

      Ikmnta oyage balaporottuwa ista Wei budusaranai 🙏

    • @madurasanjeewa312
      @madurasanjeewa312 3 ปีที่แล้ว

      එය ඉක්මනින් සැබෑ වේවා

  • @irankavishka9307
    @irankavishka9307 8 หลายเดือนก่อน +1

    සත් පත්තිනි අම්මගේ පිහිටෙන් අපේ කිරි සිහිනේ ඉස්ට්ට සිද්ද වේවා සියලුම දෙනාගේ කිරි සිහිනේ හැබැ වේවා ❤❤❤❤❤❤

  • @madhuperera7031
    @madhuperera7031 ปีที่แล้ว +2

    Mge puthu patiya wagema mge kuse sitina du patiyath anith daruwoth niduk nirooogi wewa...

  • @shanikakumari7852
    @shanikakumari7852 5 ปีที่แล้ว +11

    Godak dukai harima lassanai mathu upadina hama bawayakama mage raththaran putha magema wewa ... budusaranai mage manika praveen sanchana ..❤

  • @eyanadiyak
    @eyanadiyak ปีที่แล้ว +4

    මල්ලි පොඩි කාලේ අපේ තාත්ති මේ සින්දුව මුලින්ම අහලා ගෙදර මේ සින්දුව ගැන කිව්වා මතකයි. දැන් මල්ලිට අවුරුදු තිහක්.
    මගෙ කිරි සිහිනෙත් සැබෑ වෙලා. මගෙ පුතා ලැබෙන ඉන්න කාලෙත් හැමදාම ඇහුවා. පුතුට දැන් අවුරුදු තුනක්. හැමදාම නින්දට යද්දී මායි පුතයි දෙන්නම දැන් මේ සින්දුව අහනවා. .. ❤❤

  • @user-zm4ox6vm2s
    @user-zm4ox6vm2s 6 หลายเดือนก่อน +1

    මගේ කුසෙ ඉනන රත්තරං පැටියා රූපයෙන් හා අගපසගයන්ගෙන් පරිපූර්ණ පින්වත් දරුවකු වේවා..රජ පැටියකු වේවා සියලු දෙනාගේ රැකවරණය ලැබේවා ❤පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා ❤🙏🙏🙏🙏

  • @irankavishka9307
    @irankavishka9307 4 หลายเดือนก่อน +1

    මං හැමදාම මේ සින්දුව අහනවා මගේ කිරි සිහිනය ඉටු වෙන්න කරලා දෙන්න දෙවියනේ ....😔😔😔😔😔

  • @seeh4774
    @seeh4774 5 ปีที่แล้ว +22

    Ane matath ikmaninma amma kenek wenna wasanawa lebewaaa

  • @prasadiniadhikari406
    @prasadiniadhikari406 11 หลายเดือนก่อน +3

    මටත් ඉන්නවා රෝසමලක්❤.සියලුම මව් වරුන්ගේ සිහිනයන් සැබෑ වේවා..

  • @amalkalakshani1033
    @amalkalakshani1033 9 หลายเดือนก่อน +1

    Me sinduwa ahenakota mage patiya hodata nida gannawa. Attatama harima lassana sinduwak. Wachana Music Mariyazel mahathmiyage katahada occoma ekatunama hitata godak samipa danena geetayak.

  • @merchantnavylover7556
    @merchantnavylover7556 ปีที่แล้ว +2

    මගේ පුතා බඩේ ඉන්න කාලේ ඉදන් මන් අහපු සින්දුව. එයාට දැන් මෙ සින්දුව ඇහෙද්දිම නින්ද යනවා ❤

  • @buddikanishantha3780
    @buddikanishantha3780 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සින්දුව 👍

  • @niranjalatennakoon7845
    @niranjalatennakoon7845 ปีที่แล้ว +4

    My memory runs back to the luckiest day of my life.. The day I received the motherhood......

  • @rashinirannulu725
    @rashinirannulu725 3 หลายเดือนก่อน

    දරුවන් පතනා සියලු මවුවරුන්ගෙ කිරි සිහිනය පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් සැබෑවේවා!!!!!තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏🙏🙏