ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙහෙමයි කවුරුහරි සිංදුවක් කියනවා නම් මුල් ගායකයා හෝ ගායිකාව විදියටම කියන්න ඕන ඒ සංගීතය එක්කම කියන්න ඕන කියලා එකක් නෑ. තමන්ගෙ විදියට තමන්ගෙ vibe එකෙන් අලුත් රහක් අලුත් වෙනසක් කරනවා නම් ඒක තමයි මරු. යොහානි you did good job ❤️❤️❤️❤️
අනිවාරෙන්ම..ඒ විදියට හිතන්න මිනිස්සුන්ගෙ හිත් ලස්සන නෑ..අලුත් කෙනෙක් අලුත් දෙයක් කරාම ඒක පිලිගන්නත් නිහතමානි කමක් ඕන..ඒක නැති උනාම තමයි වැරදි කිය කිය ඉන්නෙ..
අපේ සම හරක් මිනිස්සු පට්ට ඉරිසියාවයි කුහකයි.😡මංදා මට නම් නියමයි 👍 👌
Attk ❤️
අනිවා
❤❤❤
යොහානි, මගේ නංගි... මාරම ලස්සනයි ... කියන්න තේරෙන්නැති කලාතුරකින් පිහිටන හඩක් ඔයාට තියෙන්නෙ ... මැණිකේ මගේ හිතේ වගේම මේ සින්දුවෙනුත් ඒක පේනව... ලස්සනයි , ලස්සනයි ... වෙනස්ම රසයක්...
ඊයෙ බොන තැන දාලා තිබ්බ සිංදුවක්, මේ වෙද්දි 100 පාරක් විතර ඇහුවා🥺💗
මෙයාට තියෙන්නෙ අමුතුම voice එකක්..ඒකයි යොහානි මෙච්චර famous උනේ...❤❤❤❤❤❤❤
True 😊
🎉 මා නොවන මම ඔයා ඇවිල්ලා කියලා දැන ගත්තා ගමන් දුවලා අවේ බලන්න ,ඒ එනකොට තමයි දැක්කේ ඔයා ගින්දර වගේ වැඩක් කරලා තියෙන්නේ කියලා ❤🎉😮නියමයි අක්කී😊
❤❤❤❤යොහානි. විශේෂයෙන්ම පෙර පිනෙන් සාර්ථක වෙන කෙම්ලෙක්.ආදරෙයි
Hemotama hariyanne pera pinen tmai. Pina nttm mkut ne. Eka yohanita vtrk nemei. Hemotama ehemai.
Hardworking
යොහානි කියන්නේ නමක් නෙවයි වෙනමම බ්‍රෑන්ඩ් එකක්💪ඒකයි වෙනස ❤️💪🎉
ඒ vibe එක try කරලා බැලුවේ නෑ how saaad පිස්සුවක් try කරලා බලන්න sri lankan 🇱🇰😘
මේ සින්දුවට නම් original එකට වඩා ආස හිතුන ඒක වෙනස්ම රසයක් නියමයි 👍
හුරතල් කට හඩක් තියෙන්නෙ තෙරුවන් සරනයි
ඒ හඩට නම් පට්ට ආදරෙයි..වෙනම ලෝකෙකට යන්නෙ 👌👌👌❤️🔥❤️🔥❤️🔥❤❤❤
මේ කටහඬනම් පිස්සුවක්....😍😍
යොහානි කියන ඔක්කොම සිංදු ටික මරු ❤
අලුත් රසයක් ලස්සනයි යොහානි ලස්සනට කියනවා ඔයත් ලස්සනයි good luck ❤❤
මම මහා කාන්තාරයක් මැද වැඩ කරන කෙනෙක් මම මග බලාගෙන ඉන්නේ සිකුරාදා උදා වෙන්නේ කවද්ද කියලා ඒ මා නුවණ මම වැඩසටහන බලන්න ගොඩක් දුරට එදිනට වැඩ තිබුණත් රෙකෝඩ් එකට දාලා ගිහින් ඒක සතියෙම අහන කෙනෙක් සමහර වෙලාවට කඳවුරෙන් කිලෝමීටර් දහයක් විතර ඈතට ගිහිල්ලා වාහනේ දොරවල් සියල්ලඇරගෙන මහා සද්දෙන් මා නොවන මම අහන කාන්තාරයේ රැව් පිළිරැව් දෙන මමත් ඉන්න තැන අමතක වෙලා ක්ෂේම භූමියක ඉන්නවා වගේ දැනෙන වැඩසටහනක් කැලුම් අයියට සහ දෙරණටගොඩක් ස්තුතිී ඒ වගේම downtown music විශිෂ්ටයි
ගැම්මක් කොල්ලෝ ,පරිස්සමෙන් 💖👍
😊
❤️🙏
❤❤
ලොක්කා උබ පරිස්සමට ❤
ඒ voice ekaනම් පිස්සුවක් අහන්න අහන්න ඇබ්බැහි වෙනව දෙයියනේ❤❤❤
The best version and voice, brilliant Yohani ❤❤❤
හදවත ඇතුලට ගායනා කරනවා. සුපිරි තරුව ❤ ආදරෙයි යෝ.
වෙනස්කම ලස්සනක්.වෙනස්කම රහක්.
ඒක වෙනම රහක් 🥺, ගොඩක් ලස්සනයි 💜,සුභ පැතුම් යොහානි අක්කට 💕
ලස්සනයි යොහානි ඔයාගෙ system එකෙන්ම ❤
ඉතාම පහසුවෙන් ගායනා කරනව මාරම ලස්සනට ❤️😍✌️ පට්ට 😍
love you yohani your songs🥰 ...
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හටනෙත් දාහක් පසු කර විත්මට හිමි දෙනුවන දුටු විටහඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හටනෙත් දාහක් පසු කර විත්මට හිමි දෙනුවන දුටු විටහඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේමට නුපුරුදු ගමට එන්න බෑ...මේ නගරය අත්හරින්න බෑ....මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ..මේ නගරයේ කූඩු වෙන්න බෑ...ගම්මානය අත්හරින්න බෑ...අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේඅතැර නුඹට ගමට යන්න බෑ...මේ නගරය අත්හරින්න බෑ...මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේමේ නගරේ පාළු වෙන්නෙ නෑමං තනියෙන් ගමට යන්නෙ නෑහඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙටගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හටනෙත් දාහක් පසු කර විත්මට හිමි දෙනුවන දුටු විටහඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
Music is a magic. Yohani you are the magic stick
ඇත්තටම ලස්සනයි ✨
උමාරියා යොහානී කියන්නෙ අපේ පිනට පහළ උන මැණික් කැට ❤
සිංදුවෙ අමුතු රහක් තියෙනවා මරු
මරු....🎉🎉
වාව්.ලස්සන රසාස්වාදයක්
Love you again and again lovely girl ❤ Blessed Voice
කතා දෙකක් නෑ ලංකාවෙ දැනට ඉන්න එකම perfect ගායිකාව ❤
Average singer . What do you mean 'Perfect '?
@@aravindadahanayake313 Perfect කිව්වෙද. Perfect කිව්වේ voice, singing, performance, talent, uniqueness, style, figure, features හැමදේම ලස්සනට ගානට තියෙනව. Perfect කිව්වෙ ඒකට.
Yohani International level. Lankawe anith eun instrument ekak play karaganna bari, stage eke performe karaganna bari, figure ekak maintain karaganna bari, English sinduwak kiyanna bari, interview ekak face karaganna bari Local artistla. Umaria witharai Yohanige level eke inne, eyata market karaganna therenne naha.
සුපිරියටම කියනවා ❤❤❤❤❤
ලස්සන වොයිස් එක..
හරිම ලස්සනයි යොහානි
යොහානිගේ රහටම ඇහුනු සිංදුව .පුදුම ලස්සනක්❤
වෙනසක් ලස්සනයි 🎉🎉🎉🎉
පට්ටම පට්ටම පට්ටම වොයිස්. අනිත් ගායිකාවො ලන්කාව දැනගත්තට ලෝකයක් දැනගත්ත කෙල්ල. යොහානි. ❤
ඇත්තටම ලස්සනයි 🩷
❤ ඒක මාර ලස්සනයි.
❤❤❤❤man ashama sinduwak yohani adarei manika ❤❤❤❤
හරිම ලස්සනයි අක්කි 💜️
මේ වොයිස් එක වෙනස්ම එකක්..❤️
Eka eyatama withrak thiyena style akak...asa hithenwa ahan inna...e voice akanm maru...❤
මොන සින්දුව කිවුවත් එ්ක යොහානි එයාගෙ කර ගන්නවා ....මං අා....සම අාසයි මැණි එ්කට❤❤❤
යොහානිට ලෝකයක් ආදරේ කරේ මෙන්න මේ vibe එකට. ඒ ලයාන්විත හඩ තාල වලට. "කෙල්ල" වගේ නිර්මාන ලංකාවෙ පොපිලර් උනාට ලංකාවෙන් පිට සාමාන්‍ය සාප්‍රදායික නිර්මාන. මේ විදියට ලංකාවේ නාද මාලාව ලෝකෙට අරන් යන්න පුලුවන්නම් තවත් යොහානිට ලෝකවාසී රසිකයින් ආදරය කරයි.
😮😮😮
I have never listened to the original as not my type of music. But Yohani the way you sing with your mesmerising voice it adds a greatness to the song. Great work Yohani.
She's really talented. She got a nice & cute voice. God bless----------- you.😊
හරිම ලස්සනයි ... අමුතුම රසක් ඒක ❤
එයාගෙ voice එකට අමුතුම රසයක් තියෙනවා.
හරිම ලස්සනයි අක්කි...❤❤❤❤
Eka wenama rahak . Yohanige vibe ekata eka lassanata kiyala tyenwa . Asama sinduwak ❤️
හිත නිවන ගායනයක්❤❤
Nice Voice👍
Eka nam marama voice ekk
unique and beautiful voice ❤
Addicted💙
මාරම ලස්සනයි යොහනි ❤
Nostalgic voice for this song 🥺❤️
බුදු සරණයි! හරිම ලස්සනයි.. වෙනස්.. හිත නිවන හඩක්..❤
හුරතල් හුරුබුහුටි හඩක්❤❤
Aththatama amuth lassanak thiyenawa ❤
Shihan eyage widihata sindu kiyapu nisa ada okkoma super starlata wada udin innawa, Yohanith ehemai, Eyage widihata eya kiyapu nisa ada Bollywood playback singer kenek wela innawa ❤
අපේ රටේ වටිනා හඩක්💝
Yohani❤
I hear 💙 the most natural and cute voice in the world
ඒ වර්ශන් එකටනම් මාර විදියට හිත ගියා 😢
යොහානි මේකෙම කියන නුබේ සිනහ මුව මඩල ගීතයත් හරිම ලස්සනයි
Pattama lassanai sinduwa
එක හුස්මට අහන් ඉන්න පුලුවන් කටහඬක් ඒක❤️👌
❤love that girl❤
කියන්න වචන නෑ. Yohani. මොන. සින්දුව කිවුව. උනත්. එයාගෙ. කට හඬින්. අමුතු. වෙනසක්. සුපිරි. මම සෞදියේ සිට සුබ පැතුම්
Lassanai puthe budu saranai puthe oyata
නියමයි ඔයා නම් මරු වැඩි කලබලයක් නැතිව හොදටම කලා ජය වේවා
Lassanai
Athulage songs okkoma lassanai.
Wow excellent yohani❤❤ go ahead
Wow voice superb
KIYANNA WACHANA NAH 😍😍😍
Harima lassanai 💐💐💐💐
Superb yohani 😮❤😊
Niyamai kella❤❤❤❤
මං ආසම සිංදුවක්..හැබැයි යොහානිගෙන් ඇහුව ගොඩක් ලස්සනයි❤
Your voice 😮❤ no words to say ❤
Harima lassanai ❤❤❤❤❤
WOOW YOHANI VERRY BEAUTIFUL ...ADARWI HEMADAMA OYA LASSANA ARTHWATH SINDU KARANNA...OYA ME SINDUWA NIYAMETA KIYANAWA❤🎉🎉
Amuthu lassanak thiye voice eke ❤
great sister vocal patterns woooow
Amazing voice , better than original ❤❤❤❤❤❤❤❤❤
අලුත් රහකින් කටකාර හැඩකාර වැඩකාර ලක්දිව සිට ලොවකට ආකර්ශනය වූ අපේ යොහානි❤❤❤❤❤
ආදරෙයි මැනික ඒක වෙනම රහක්
❤❤❤❤ yohani
Cute voice ❤❤ Love you akki ❤❤❤❤
❤ ලස්සනයි ❤❤❤
Patta a lassanai
ඇත්තටම ලස්සනයි 👍👍👌👌
Lassanai godak 😍
Waw super
සප්පිරි යොහානි ඔයා good luke
අම්මො ඒක... පට්ට වෙනම රහක්....
මෙහෙමයි කවුරුහරි සිංදුවක් කියනවා නම් මුල් ගායකයා හෝ ගායිකාව විදියටම කියන්න ඕන ඒ සංගීතය එක්කම කියන්න ඕන කියලා එකක් නෑ. තමන්ගෙ විදියට තමන්ගෙ vibe එකෙන් අලුත් රහක් අලුත් වෙනසක් කරනවා නම් ඒක තමයි මරු. යොහානි you did good job ❤️❤️❤️❤️
අනිවාරෙන්ම..ඒ විදියට හිතන්න මිනිස්සුන්ගෙ හිත් ලස්සන නෑ..අලුත් කෙනෙක් අලුත් දෙයක් කරාම ඒක පිලිගන්නත් නිහතමානි කමක් ඕන..ඒක නැති උනාම තමයි වැරදි කිය කිය ඉන්නෙ..
අපේ සම හරක් මිනිස්සු පට්ට ඉරිසියාවයි කුහකයි.😡මංදා මට නම් නියමයි 👍 👌
Attk ❤️
අනිවා
❤❤❤
යොහානි, මගේ නංගි... මාරම ලස්සනයි ... කියන්න තේරෙන්නැති කලාතුරකින් පිහිටන හඩක් ඔයාට තියෙන්නෙ ... මැණිකේ මගේ හිතේ වගේම මේ සින්දුවෙනුත් ඒක පේනව... ලස්සනයි , ලස්සනයි ... වෙනස්ම රසයක්...
ඊයෙ බොන තැන දාලා තිබ්බ සිංදුවක්, මේ වෙද්දි 100 පාරක් විතර ඇහුවා🥺💗
මෙයාට තියෙන්නෙ අමුතුම voice එකක්..ඒකයි යොහානි මෙච්චර famous උනේ...❤❤❤❤❤❤❤
True 😊
🎉 මා නොවන මම ඔයා ඇවිල්ලා කියලා දැන ගත්තා ගමන් දුවලා අවේ බලන්න ,
ඒ එනකොට තමයි දැක්කේ ඔයා ගින්දර වගේ වැඩක් කරලා තියෙන්නේ කියලා ❤🎉😮
නියමයි අක්කී😊
❤❤❤❤යොහානි. විශේෂයෙන්ම පෙර පිනෙන් සාර්ථක වෙන කෙම්ලෙක්.ආදරෙයි
Hemotama hariyanne pera pinen tmai. Pina nttm mkut ne. Eka yohanita vtrk nemei. Hemotama ehemai.
Hardworking
යොහානි කියන්නේ නමක් නෙවයි වෙනමම බ්‍රෑන්ඩ් එකක්💪ඒකයි වෙනස ❤️💪🎉
ඒ vibe එක try කරලා බැලුවේ නෑ how saaad පිස්සුවක් try කරලා බලන්න sri lankan 🇱🇰😘
මේ සින්දුවට නම් original එකට වඩා ආස හිතුන ඒක වෙනස්ම රසයක් නියමයි 👍
හුරතල් කට හඩක් තියෙන්නෙ තෙරුවන් සරනයි
ඒ හඩට නම් පට්ට ආදරෙයි..වෙනම ලෝකෙකට යන්නෙ 👌👌👌❤️🔥❤️🔥❤️🔥❤❤❤
මේ කටහඬනම් පිස්සුවක්....😍😍
යොහානි කියන ඔක්කොම සිංදු ටික මරු ❤
අලුත් රසයක් ලස්සනයි යොහානි ලස්සනට කියනවා ඔයත් ලස්සනයි good luck ❤❤
මම මහා කාන්තාරයක් මැද වැඩ කරන කෙනෙක් මම මග බලාගෙන ඉන්නේ සිකුරාදා උදා වෙන්නේ කවද්ද කියලා ඒ මා නුවණ මම වැඩසටහන බලන්න ගොඩක් දුරට එදිනට වැඩ තිබුණත් රෙකෝඩ් එකට දාලා ගිහින් ඒක සතියෙම අහන කෙනෙක් සමහර වෙලාවට කඳවුරෙන් කිලෝමීටර් දහයක් විතර ඈතට ගිහිල්ලා වාහනේ දොරවල් සියල්ලඇරගෙන මහා සද්දෙන් මා නොවන මම අහන කාන්තාරයේ රැව් පිළිරැව් දෙන මමත් ඉන්න තැන අමතක වෙලා ක්ෂේම භූමියක ඉන්නවා වගේ දැනෙන වැඩසටහනක් කැලුම් අයියට සහ දෙරණටගොඩක් ස්තුතිී ඒ වගේම downtown music විශිෂ්ටයි
ගැම්මක් කොල්ලෝ ,පරිස්සමෙන් 💖👍
😊
❤️🙏
❤❤
ලොක්කා උබ පරිස්සමට ❤
ඒ voice ekaනම් පිස්සුවක් අහන්න අහන්න ඇබ්බැහි වෙනව දෙයියනේ❤❤❤
The best version and voice, brilliant Yohani ❤❤❤
හදවත ඇතුලට ගායනා කරනවා. සුපිරි තරුව ❤ ආදරෙයි යෝ.
වෙනස්කම ලස්සනක්.වෙනස්කම රහක්.
ඒක වෙනම රහක් 🥺, ගොඩක් ලස්සනයි 💜,සුභ පැතුම් යොහානි අක්කට 💕
ලස්සනයි යොහානි ඔයාගෙ system එකෙන්ම ❤
ඉතාම පහසුවෙන් ගායනා කරනව මාරම ලස්සනට ❤️😍✌️ පට්ට 😍
love you yohani your songs🥰 ...
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ....
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ..
මේ නගරයේ කූඩු වෙන්න බෑ...
ගම්මානය අත්හරින්න බෑ...
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ...
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
Music is a magic. Yohani you are the magic stick
ඇත්තටම ලස්සනයි ✨
උමාරියා යොහානී කියන්නෙ අපේ පිනට පහළ උන මැණික් කැට ❤
සිංදුවෙ අමුතු රහක් තියෙනවා මරු
මරු....🎉🎉
වාව්.ලස්සන රසාස්වාදයක්
Love you again and again lovely girl ❤ Blessed Voice
කතා දෙකක් නෑ ලංකාවෙ දැනට ඉන්න එකම perfect ගායිකාව ❤
Average singer . What do you mean 'Perfect '?
@@aravindadahanayake313 Perfect කිව්වෙද. Perfect කිව්වේ voice, singing, performance, talent, uniqueness, style, figure, features හැමදේම ලස්සනට ගානට තියෙනව. Perfect කිව්වෙ ඒකට.
Yohani International level. Lankawe anith eun instrument ekak play karaganna bari, stage eke performe karaganna bari, figure ekak maintain karaganna bari, English sinduwak kiyanna bari, interview ekak face karaganna bari Local artistla. Umaria witharai Yohanige level eke inne, eyata market karaganna therenne naha.
සුපිරියටම කියනවා ❤❤❤❤❤
ලස්සන වොයිස් එක..
හරිම ලස්සනයි යොහානි
යොහානිගේ රහටම ඇහුනු සිංදුව .
පුදුම ලස්සනක්❤
වෙනසක් ලස්සනයි 🎉🎉🎉🎉
පට්ටම පට්ටම පට්ටම වොයිස්. අනිත් ගායිකාවො ලන්කාව දැනගත්තට ලෝකයක් දැනගත්ත කෙල්ල. යොහානි. ❤
ඇත්තටම ලස්සනයි 🩷
❤ ඒක මාර ලස්සනයි.
❤❤❤❤man ashama sinduwak yohani adarei manika ❤❤❤❤
හරිම ලස්සනයි අක්කි 💜️
මේ වොයිස් එක වෙනස්ම එකක්..❤️
Eka eyatama withrak thiyena style akak...asa hithenwa ahan inna...e voice akanm maru...❤
මොන සින්දුව කිවුවත් එ්ක යොහානි එයාගෙ කර ගන්නවා ....මං අා....සම අාසයි මැණි එ්කට❤❤❤
යොහානිට ලෝකයක් ආදරේ කරේ මෙන්න මේ vibe එකට. ඒ ලයාන්විත හඩ තාල වලට. "කෙල්ල" වගේ නිර්මාන ලංකාවෙ පොපිලර් උනාට ලංකාවෙන් පිට සාමාන්‍ය සාප්‍රදායික නිර්මාන. මේ විදියට ලංකාවේ නාද මාලාව ලෝකෙට අරන් යන්න පුලුවන්නම් තවත් යොහානිට ලෝකවාසී රසිකයින් ආදරය කරයි.
😮😮😮
I have never listened to the original as not my type of music. But Yohani the way you sing with your mesmerising voice it adds a greatness to the song.
Great work Yohani.