#seth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2023
  • #Pirith සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith #seth pirith#seth
    pirith jaya piritha | jaya piritha | pirith | seth pirith
    seth pirith | kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
    pirith | maha piritha | bana| rathana suthraya | ravana | angulimala piritha | buddha | gatha | seth |
    mora piritha, buddhist | ratana sutta | pansil | relax your mind | music for sleep| buddhism
    sleeping music | healing music | meditation music | delta waves | budu bana
    මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
    pirith sinhala | seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
    thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
    rathana suthraya meaning | maha piritha | pirith chanting full | සෙත් පිරිත්, පිරිත්, washi gurukam
    Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.
    The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives!!
    seth pirith,
    seth pirith (සෙත් පිරිත්),
    seth pirith sinhala,
    seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
    seth pirith jaya piritha,
    seth pirith full,
    seth pirith for pregnant mothers,
    seth pirith nauyane ariyadhamma,
    seth pirith mahamevnawa,
    seth pirith youtube channel,
    seth pirith deegala piyadassi himi,
    seth pirith kavi bana,
    seth pirith and seth kavi,
    seth pirith audio,
    seth pirith ape pansala,
    angulimala seth pirith,
    ashirwada seth pirith,
    aluyama seth pirith,
    alutha upan duwata seth pirith,
    ape pansala seth pirith,
    pansil and seth pirith,
    seth pirith boston,
    seth pirith bodhi puja,
    seth pirith for baby,
    seth pirith for business,
    babata seth pirith,
    bodu seth pirith,
    balagathu seth pirith,
    seth pirith (සෙත් පිරිත්) for baby,
    budu seth pirith,
    bana seth pirith,
    bodhi puja saha seth pirith,
    bodhi puja hai seth pirith,
    maha bala sampanna seth pirith,
    podi babata seth pirith,
    seth pirith channel,
    seth pirith deshana,
    seth pirith derana,
    seth pirith download,
    seth pirith derana fm,
    seth pirith desana,
    seth pirith daruwanta,
    seth pirith download jayasrilanka,
    seth pirith (සෙත් පිරිත්) download,
    seth pirith mp3 free download,
    seth pirith mahamevnawa mp3 download,
    derana seth pirith,
    daruwata seth pirith,
    deegala piyadassi himi seth pirith,
    derana fm seth pirith,
    download seth pirith,

ความคิดเห็น • 551

  • @nalinhemapala2297
    @nalinhemapala2297 หลายเดือนก่อน +15

    මගෙ බිරිඳගෙ සැකය අවිශ්වාසය හේතුවෙන් අප පවුලේ අසමගිය මේ මහානුසම්පපන්න පිරිතෙ ආනුභාවයෙන් පවුලේ සමගිය ඇති වේවා.මා බුදුන්ගෙ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද සෑම පිරිතක්ම මාගෙ සුව සෙත වෙනුවෙන් පිහොටවන බව මා මාගේ හර්දයෙන් අවංකවම විශ්වාස කරමි.🙏🙏🙏

  • @dancewithama4517
    @dancewithama4517 2 หลายเดือนก่อน +9

    මගෙ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏

  • @user-md1mw6qo4z
    @user-md1mw6qo4z 2 หลายเดือนก่อน +8

    Me pirithe balayen mage hise sita paadanthaya athi wedana suwapath wewa saadu sadu

  • @GayaniPriyadarshani-pv9fc
    @GayaniPriyadarshani-pv9fc 5 หลายเดือนก่อน +28

    මේ පිරිත් අනුබවයෙන් මගෙ ආදර ස්වාමිපුරුෂයා ට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු බුද්ද.. දම්ම.. සංග ත්‍රිවිධ රත්නයන්ගෙ පිහිට අනුබවයම ලැබේවා

  • @user-rp9to4zu9v
    @user-rp9to4zu9v 2 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @thilinishanika5197
    @thilinishanika5197 2 หลายเดือนก่อน +2

    සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn 5 หลายเดือนก่อน +24

    මං පණවගේ ආදරය කරන කුමාරගේ තියෙන සුළු සුළු අසනීප සුව කරදී මේ පිරිතේ බලයෙන් ඔව්න්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදී කුමාරට අපලයක් ඇත්නම් එය දුරු කරදෙන සේක්වා ඔව්න්ගේ සිතට පුංචිම පුංචි දුකක්වත් නොදැනේවා... ඔව්න්ගේ සිතේ පුංචිම දුකක් ඇති වී ඇත්නම් එය ඉක්මනින් දුරු කරදෙන සේක්වා.. මගේ කුමාරව සියළුම දෙවියන් ආරක්ෂා කරදෙන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandimalakmali2286
      @chandimalakmali2286 5 หลายเดือนก่อน

      💐💐💐🙏🙏🙏මපණව💖💖💖💖☸️☸️

  • @PathumPathiranage
    @PathumPathiranage 19 วันที่ผ่านมา +10

    සින්දු වලට වැටෙන ලයික් මෙ වගෙ උතුම් පිරිත් වලට වැටෙන්නෙ නැ නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rp3kh7sx2l
    @user-rp3kh7sx2l 4 หลายเดือนก่อน +11

    🙏🙏🙏

  • @prsadsunilsantha1950
    @prsadsunilsantha1950 2 หลายเดือนก่อน +7

    ලෝකවාසී සියලු දෙනාහට නිදුක් නිරෝගී වී සියලූ දුක්කම්කටොලූ දූරීන් බූතවී සැනසීමම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-dk5ll2tp7z
    @user-dk5ll2tp7z 3 หลายเดือนก่อน +22

    මගෙ අම්මගෙ අපල මගෙ අපල අනෙක් සැම දෙනාගෙද අපල සියලු දේ දුරුවේවා !සියලු පැතුම් යිටු වේවා !

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +19

    සුභම සුභ රාත්‍රියක් වෙිවා තෙරැවන්සරණයි .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ අසනිප සුව ලැබේවා සුව නින්දක් ලැබේවා තෙරැවන්සරණයි .ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @maliduindika417
    @maliduindika417 4 หลายเดือนก่อน +34

    මන් ඉන්නේ ඕමාන් වල. මගේ දරුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා මන් ගොඩාක් දුකින් ඉන්නේ. නින්දක් නැතුව ඉන්නවා එලි වෙනකල් හිතට සතුටක් ගෙනෙන දෙයක් අහන්න ලැබෙයි කියලා. ඒ වගේම අද දවසේ සතුටු හිතෙන ආරන්චියක් අහන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ සිතේ දුක නිවේවා.🙏🙏🙏🙏

  • @prabanijayasekara6067
    @prabanijayasekara6067 3 หลายเดือนก่อน +13

    බුදු සරනයි

  • @user-ll2ef9vu7m
    @user-ll2ef9vu7m 2 หลายเดือนก่อน +2

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandijayasekara4788
    @erandijayasekara4788 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v 2 หลายเดือนก่อน +7

    සියලුම සත්වයෝ සුවපත් වේවා සඳු සඳු සඳු 🙏🙏🙏🪷🪷🪷

  • @user-mm6jy3ej8s
    @user-mm6jy3ej8s 3 หลายเดือนก่อน +18

    මගෙ සියලු කරදර දුරැ වේවා පවුලේ සතුට උදා වෙිවා මගෙ දරුවන්ගේ අපල කරදර දුරැ වේවා සතුට සෞඛ්‍යයගය උදාවේවා👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👧🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @herathkumari1924
      @herathkumari1924 16 วันที่ผ่านมา

      මගේ සියලු කරදර දුරු වෙනවා.පවුලෙ සතුට උදා වේවා.අම්මාගෙ සියලුම ලෙඩදුක් සනිප වේවා.දරුවන්ගෙ අපල දුරුවී යහපත්කම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangirideevitagedona9027
    @priyangirideevitagedona9027 4 หลายเดือนก่อน +18

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියලු සිත් නිවි සැනසෙත්වා

  • @niranjandarmadasa2331
    @niranjandarmadasa2331 3 หลายเดือนก่อน +45

    මානසික පීඩනයෙන් ඉන්න සියලු දෙනාට යහපතක් වේවා !!🙏

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 4 หลายเดือนก่อน +5

    Sadu sadu🙏🙏🙏🙏🙏

  • @user-sg9tn4ik2x
    @user-sg9tn4ik2x 4 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shacinyshaciny4088
    @shacinyshaciny4088 4 หลายเดือนก่อน +7

    🙏

  • @madukashamali8359
    @madukashamali8359 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ck3vy8rd7n
    @user-ck3vy8rd7n 4 หลายเดือนก่อน +17

    සාදු සාදු මට තියෙන දුක් දුරු වේවා ❤ බුදු ගුණ බලයෙන්

    • @mobiletv2141
      @mobiletv2141  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shalikamaduwanthi2718
    @shalikamaduwanthi2718 2 หลายเดือนก่อน +5

    මේ පිරි⁣තේ බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා....!නීරෝගී වෙත්වා....! සුවපත් වෙත්වා... !

  • @user-jn2el3zv7p
    @user-jn2el3zv7p 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @srilankamodifybustheekshan2920
    @srilankamodifybustheekshan2920 4 หลายเดือนก่อน +14

    මේ උතුම් සෙත් පිරිතෙන් මගේ ප්‍රර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @ImashaSathsarani-di1ql
    @ImashaSathsarani-di1ql 4 หลายเดือนก่อน +40

    මගේ තාත්තා ඉස්පිරිතාලේ ඉන්නේ එයාව ඉක්මනින් හොද වෙන්න ඕනි 🙏🙏

    • @yasiruvishwantha
      @yasiruvishwantha 25 วันที่ผ่านมา

      සුවපත් වේවා

  • @dilanNsumudu0601
    @dilanNsumudu0601 4 หลายเดือนก่อน +16

    සියලු සත්ත්වයා නිදුක් නීරෝගි වෙත්වා දුකින් මිදෙත්ව යහපත් වෙත්ව තෙරුවන් සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +32

    මම ඉන්නේ සවුදි වල දැනට මම අසනිපෙන් ඉන්නේ .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මට හෙට උදේ වෙන කොට සනිප වෙිවා .මම නිතරම පිරිත් දේෂනා සවන් දෙන කෙනෙක් .ඒ අනුභවයෙන් මටසුව ලැබේවා .🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @suwannaperrera5668
    @suwannaperrera5668 2 หลายเดือนก่อน +4

    මම සනීප නැ ඉක්මනට මේ පිරින්බලයන් සුවයක් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 3 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත් වෙත්වා මගේ අපල විපල දුරැවි දැහැමි ජිවිතයක් ගතකිරිමට සැලසේවා සාදු සාදු සාදු

  • @niroshaharahani4515
    @niroshaharahani4515 3 หลายเดือนก่อน +6

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 4 หลายเดือนก่อน +11

    බුදු සරනයි🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 4 หลายเดือนก่อน +7

    ,මෙි උතුම් බුදු ගුණයේ ආනුභාවයෙන් මගේ දරුවෝ දෙදෙනාටත් මටත් හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා ග්‍රහ අපල දුරු වෙිවා මගේ දරුවෝ දෙන්නටම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා දියුණුව කරා යන්න පිහිට ආරක්ෂා ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණයි

  • @sarathbandara8685
    @sarathbandara8685 4 หลายเดือนก่อน +7

    මාගේ දරුවන් 3හාසැමියාට.බුදු සරනය

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 4 หลายเดือนก่อน +8

    මෙි,පිරිත් බලෙන් මට,හොඳ ,රක්ෂාවක්,ලැබොවා,🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @TeklaSewwandi-hh8fe
    @TeklaSewwandi-hh8fe 2 หลายเดือนก่อน +5

    බුදුගුන අනන්තයි🙏🙏

  • @hashinikaushalya8750
    @hashinikaushalya8750 30 นาทีที่ผ่านมา

    මේ පිරිතෙ බලයෙන් අම්මගෙ සියලු දෝෂ දුරු වේවා!සාදු සාදු🙏🙏

  • @dasuniesha3477
    @dasuniesha3477 5 หลายเดือนก่อน +7

    මගෙ දුවට හොඳට ඉගන ගන්න ලැබෙවා

  • @user-cr3nf9tm6y
    @user-cr3nf9tm6y 4 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ

  • @user-rz5kz4wu9v
    @user-rz5kz4wu9v 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 3 หลายเดือนก่อน +10

    මගේ නිතිමය කටයු සාදු සාදු සාදු ත්තෙන් නිදහස් වෙිවා

  • @gishanmaduranga962
    @gishanmaduranga962 4 หลายเดือนก่อน +13

    බුදුසරණයි 🙏🙏🙏

  • @s.k.gwickramasinghe333
    @s.k.gwickramasinghe333 4 หลายเดือนก่อน +5

    K සාදු සාදු

  • @user-bp6dt3dl9r
    @user-bp6dt3dl9r 4 หลายเดือนก่อน +9

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ නිවස ඉක්මනින්ම මිල කර ගන්න ලාබේවා..

  • @sriyanirathnayaka1101
    @sriyanirathnayaka1101 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු.

  • @user-wb1ge7uu4j
    @user-wb1ge7uu4j 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @achalaerndathi-oe1iz
    @achalaerndathi-oe1iz 3 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු..........

  • @s.k.gwickramasinghe333
    @s.k.gwickramasinghe333 4 หลายเดือนก่อน +12

    සාදු සාදු

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq 4 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🌼 🌼🌼

  • @user-ec1bu9zx5f
    @user-ec1bu9zx5f 5 หลายเดือนก่อน +6

    සාදුසාදුසාදු

  • @sarukadilshani5747
    @sarukadilshani5747 4 หลายเดือนก่อน +14

    මානසික පීඩනෙන් ඉන්න හැමෝටම සහනය සැලසේවා 🙏

    • @mobiletv2141
      @mobiletv2141  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sheltandharmasiri5087
      @sheltandharmasiri5087 2 หลายเดือนก่อน

      @@mobiletv2141 pppl

  • @user-oj8ki7ms2g
    @user-oj8ki7ms2g 3 หลายเดือนก่อน +21

    මාගේ විදේශ ගත වීමේ සිහිනය ඉක්මනින් හැබෑ වේවා..... !!!!!

  • @user-kt6yo2du3x
    @user-kt6yo2du3x 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු

  • @user-tr8tv9og2j
    @user-tr8tv9og2j 3 หลายเดือนก่อน +5

    Godak pin sidda vava❤❤❤❤❤

  • @raniheen281
    @raniheen281 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මෙම පිරිත් දෙශසාවෙ බල⁣යෙන් මටත් මගේ දරුවන්ටත් සෙත් ශාන්තියක් වෙවා කරන කියන රැකි රක්ෂා දිනෙන් දින දුවුනුවෙවා යහපතක් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrachandra9631
    @chandrachandra9631 5 หลายเดือนก่อน +11

    තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ දීඝායුෂ ලැබේවා🙏🙏🙏 මේ පිරිත් දේසනාවේ අනුබලයේන් මගේ තිබේන්නා ලෙඩ රෝග දුරේන් දුරු වී මා ඇතුළු ලෝවාසි සැමටම සෙතක් සාන්තියක් ලැබේවා 🙏🙏🙏 තේරුවන්සරනයි

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @karunakarunakarunakahada3368
    @karunakarunakarunakahada3368 4 หลายเดือนก่อน +14

    මගේ පුතාගේ අපල දුරැවේවා මේ පිරිත්බල යෙන් පවුලේසැමට සෙතක් ශාන්තියක් වේවා❤🙏🙏🙏

  • @user-gk8ei9ni5u
    @user-gk8ei9ni5u 4 หลายเดือนก่อน +30

    මෙ උතුම් ගුණ බලයෙන් මගේ පුතාලා 2 ගෙයි මගේයි නොනාගෙයි අසනිප ඔක්කොම සුව කරලා දෙන්න බුදු රජාණන් වහන්සේ🙏🙏🙏🙏🙏 ❤🙏🙏🙏🙏🙏🙏

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 4 หลายเดือนก่อน +36

    මේ උතුම් බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් 2024 දී මා ඇතුළු සියලුම මානසික පීඩනයෙන් සිටින සියලුම කාන්තාවන් ට සංසාර අකුසල් දුරු වී සැනසීම ලැබේවා 💐 💐 💐 💐

  • @FixmeFixme-bv6ny
    @FixmeFixme-bv6ny 3 หลายเดือนก่อน +4

    Me pirith balayen mage. daruwage Saha mage Pawel siyaluma denage Leda duk karadara duru wewa siyaluma denage niduk nirogi wewa lokawasi siyaluma denata budu saranai

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg 4 หลายเดือนก่อน +11

    🙏සාදු,🙏සාදු, 🙏සාදු

  • @amilasampath2514
    @amilasampath2514 4 หลายเดือนก่อน +14

    සාදූ සාදූ සාදූ ....🙏🙏🙏🙏🙏🥰

  • @SadeepaLakshan-xu7xu
    @SadeepaLakshan-xu7xu 4 หลายเดือนก่อน +14

    සාදූ ✨ සාදූ 🙏සාදූ ✨🙏🙏🌹✨

  • @user-nd6oq4qk1r
    @user-nd6oq4qk1r 2 หลายเดือนก่อน +13

    මේ පිරිතේ ආනුභාව බලයෙන් හෙට උදේ වෙද්දි මට සුබ ආරංචියක් අහන්න ලැබිලා මගෙ සියලු ප්‍රාර්තනා ඉශ්ට වේවා....සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l 3 วันที่ผ่านมา

    තිලොගුරු සම්මා සම්බුදු පියානනි ඔබ වහන්සෙගෙ පිහිටෙන් මට තියෙන කරදර බාදක ඉවත් වී සතුටින් ඉන්න ලැබෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chamindamawalagedara2640
    @chamindamawalagedara2640 4 หลายเดือนก่อน +3

    Maa piritha any bawAn daru sihinaya eivtuwawa 😢😢😢😢

  • @user-ut5uj1jt2h
    @user-ut5uj1jt2h 3 หลายเดือนก่อน +22

    මාගේ සියලු කරදර දුරු වේවා.මගේ දරු දෙදෙනාගේ අනාගතය සුබ වේවා.බුදු පියානෙනි.🙏🙏🙏🙏

  • @user-vc6cv7uq9s
    @user-vc6cv7uq9s 4 หลายเดือนก่อน +14

    මං පන වගේ ආදරේ කරන එයට කිසිම ලෙඩක්‌ දුකක් නොදී හැම වෙලේම සතුටින් තියන්න ඕනේ.. 🙏එයගේ රස්සාව ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ලැබේවා 🙏බුදුසරණයි 🙏

  • @gimhanishaini6564
    @gimhanishaini6564 2 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන්....🙏 මාගෙ අම්මා සීයා ආච්චි..මගෙ පව්ලෙ.අය.මගෙ..ආදරේ..මෙ හමොම.සුවපත් වෙනන ඔනි..බලපොරොත්තු අරන් ගියා මගේ ආදරෙ..මගේ තාත්ත වගෙ හිටපු කෙනා අයෙ මං ගාවට එන්න ඔනි අපි කරන හැමදේම සාර්ථක වෙන්න ඔනි සාදු සාදු සාදූ

  • @malakoman8057
    @malakoman8057 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි

  • @user-sd6hw6if3p
    @user-sd6hw6if3p 4 หลายเดือนก่อน +8

    මේ උතුම් ගුණ බලෙන් මගේ මහත්තයගෙ තියෙන ලෙඩ දුක් සියලු පහවී යන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @snadunprasad9478
    @snadunprasad9478 14 วันที่ผ่านมา

    Lo wasi siyaluma demapiyanata wagema
    ලෝකවාසී සියලු දෙනාහට නිදුක් නිරෝගී වී සියලූ දුක්කම්කටොලූ දූරීන් බූතවී සැනසීමම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @hasidunisansala6411
    @hasidunisansala6411 4 หลายเดือนก่อน +11

    මගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 3 หลายเดือนก่อน +5

    Mage Paule siyaluma kardara aduwewa 💐💐💐🙏🙏🙏

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏...උතුම් සෙත් පිරිත් ආනුභාවයේ පිහිටෙන් මගෙ අයියගෙ කකුල ඉදිමිලා තියන එක අඩු වේවා 🙏🙏🙏🙏...ඒ වගේම එයා මන් එක්ක රන්ඩු වෙන්න එපා.අපි දෙන්නට ආදරෙන් ඉන්න පුලුවන් වෙන්න 🙏🙏🙏🙏

  • @lakshanigamage5389
    @lakshanigamage5389 วันที่ผ่านมา +1

    බුදු සරණයි 🙏

  • @piumipriyadarshani7441
    @piumipriyadarshani7441 5 วันที่ผ่านมา

    Mn vidawana jiwithaya නිම vi mage සිතට සැනසීම ලැබේවා සාදු සාදු

  • @JoyfulBluebonnetFlowers-fn8bz
    @JoyfulBluebonnetFlowers-fn8bz 3 หลายเดือนก่อน +4

    🙏🙏🌹🌹🙏🙏🏵🏵🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏

  • @chamilakasuri1762
    @chamilakasuri1762 4 หลายเดือนก่อน +6

    මගේ ලෙඩ දුක් එතනින් හොඳ වෙන්න ඕනේ

  • @user-zf3zv9bq9g
    @user-zf3zv9bq9g 4 หลายเดือนก่อน +6

    සාඳු සාඳු සාඳු

  • @KelumKelum-cv6rb
    @KelumKelum-cv6rb หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ImeshaGayani-qs4go
    @ImeshaGayani-qs4go หลายเดือนก่อน +1

    බුදු ගුන බලයෙන් මගේ දරුවාගේ ඇති දොස් දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +1

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා බුද්ධ ධම්ම රත්නයට සංග රත්නයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @user-ty3ex7mf8c
    @user-ty3ex7mf8c 3 หลายเดือนก่อน +2

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @user-qd9ym9br2h
    @user-qd9ym9br2h 3 หลายเดือนก่อน +3

    සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @RaweendraRanjith
      @RaweendraRanjith 2 หลายเดือนก่อน

      👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

  • @JayaJayajaya-js8yb
    @JayaJayajaya-js8yb หลายเดือนก่อน +1

    Sadu sad sadu sadu sadu, sadu, sadu❤❤❤

  • @thilinimadushani7857
    @thilinimadushani7857 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සියලු දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @user-jy1tf6bt1v
    @user-jy1tf6bt1v 3 หลายเดือนก่อน +2

    සාධූ සාධු සාධූ
    මෙම ලැබුවාවූ දිනය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභ සිතන පතනසියළුම දේ ඉෂ්ඨ වන කරදර දුක්පීඩා සුදු නොවන සාර්ථක දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධූ සාධූ❤❤❤

    • @latalata5076
      @latalata5076 3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sajithniroshan9191
    @sajithniroshan9191 2 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් අපගේ සියලු කටයතු සාර්ථක වේවා....

  • @comarycaga2433
    @comarycaga2433 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏

  • @user-hg3sl6te8i
    @user-hg3sl6te8i 3 หลายเดือนก่อน +5

    මේ පිරිත බ ලය න් මගේ ප ශ නේ ව් සෙදෙව

  • @prarthanadeumi-ed9co
    @prarthanadeumi-ed9co 3 หลายเดือนก่อน +4

    මාගේ විදේශ ගත වීමේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා🙏🏼

    • @sandundew9212
      @sandundew9212 3 หลายเดือนก่อน

      Ikmnt e de hri ynn ona

  • @PrasankaChaminda
    @PrasankaChaminda 4 หลายเดือนก่อน +3

    Siyalu sathwyo suwapath wewa duking midithwa...

  • @shasikala1007
    @shasikala1007 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai

  • @shani-lr7we
    @shani-lr7we หลายเดือนก่อน

    මගේ පණ මගේ දරු පැටියා මට හිටපු එකම වස්තුව මම බුදු සසුනට පුජා කලා.....😢😢😢😢හරිම අමාරුවෙන් තමා හිත හදා ගත්තේ.....මගේ පිං කද..... මතු උපදින හැම භවයකම හොඳ තැනකම ඉපදේවා....බුදුන් සරණම යන්න ලැබේවා❤❤❤

  • @user-kk9vo3ub9l
    @user-kk9vo3ub9l 3 หลายเดือนก่อน +4

    මේ උතුම් ගුණ බලයෙන් මගේ දරු දෙදෙනා ගෙ සියලු කරදර දුරු ව් යහපත උදාවේවා..සාදු..සාදු...සාදු 🙏🙏🙏

  • @user-fe7cg4wl3n
    @user-fe7cg4wl3n 3 หลายเดือนก่อน +1

    මානසික පීඩනය මා ඇතුළුලංකාවාසී ලෝකවාසීසියළුම දෙනාට කකුසද කෝනාගම කක්ශ්‍යප ෟගතම බුදු න් ගේ බලනේ සුවපත්වා🙏🙏🙏