#seth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2023
  • #Pirith සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith #seth pirith#seth
    pirith jaya piritha | jaya piritha | pirith | seth pirith
    seth pirith | kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
    pirith | maha piritha | bana| rathana suthraya | ravana | angulimala piritha | buddha | gatha | seth |
    mora piritha, buddhist | ratana sutta | pansil | relax your mind | music for sleep| buddhism
    sleeping music | healing music | meditation music | delta waves | budu bana
    මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
    pirith sinhala | seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
    thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
    rathana suthraya meaning | maha piritha | pirith chanting full | සෙත් පිරිත්, පිරිත්, washi gurukam
    Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.
    The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives!!
    seth pirith,
    seth pirith (සෙත් පිරිත්),
    seth pirith sinhala,
    seth pirith (සෙත් පිරිත්) mahamevnawa,
    seth pirith jaya piritha,
    seth pirith full,
    seth pirith for pregnant mothers,
    seth pirith nauyane ariyadhamma,
    seth pirith mahamevnawa,
    seth pirith youtube channel,
    seth pirith deegala piyadassi himi,
    seth pirith kavi bana,
    seth pirith and seth kavi,
    seth pirith audio,
    seth pirith ape pansala,
    angulimala seth pirith,
    ashirwada seth pirith,
    aluyama seth pirith,
    alutha upan duwata seth pirith,
    ape pansala seth pirith,
    pansil and seth pirith,
    seth pirith boston,
    seth pirith bodhi puja,
    seth pirith for baby,
    seth pirith for business,
    babata seth pirith,
    bodu seth pirith,
    balagathu seth pirith,
    seth pirith (සෙත් පිරිත්) for baby,
    budu seth pirith,
    bana seth pirith,
    bodhi puja saha seth pirith,
    bodhi puja hai seth pirith,
    maha bala sampanna seth pirith,
    podi babata seth pirith,
    seth pirith channel,
    seth pirith deshana,
    seth pirith derana,
    seth pirith download,
    seth pirith derana fm,
    seth pirith desana,
    seth pirith daruwanta,
    seth pirith download jayasrilanka,
    seth pirith (සෙත් පිරිත්) download,
    seth pirith mp3 free download,
    seth pirith mahamevnawa mp3 download,
    derana seth pirith,
    daruwata seth pirith,
    deegala piyadassi himi seth pirith,
    derana fm seth pirith,
    download seth pirith,

ความคิดเห็น • 570

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 5 หลายเดือนก่อน +30

    අනන්ත බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් වසර දහසයක් පුරාවට මා විඳින්නා වූ මානසික පීඩනය මේ මොහොතේ පටන් දුරු වී සැනසීම ලැබේවා.

    • @user-cf7dv5ed9p
      @user-cf7dv5ed9p 25 วันที่ผ่านมา

      Anantha budu guna balayen niduk weth waa nirogi wethwa suwapath wewaa....teruwan saranai obata

  • @kasun441
    @kasun441 6 หลายเดือนก่อน +14

    මාහට විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමට මෙවර උසස් පෙල විභාගය ඉහලින් සමත් වීමට හැකි වේවා. ඉහලින් වැඩ කිරිමට හිත් පහල වේවා❤ බුදු සරණයී

  • @jayanikavindi6665
    @jayanikavindi6665 5 หลายเดือนก่อน +7

    මේ පිරිත් බලෙන් මගේ ප්‍රශ්න අඩු වේවා 🙏🙏🙏🙏🙏🙏 මේ පිරිත් බලෙන් මට තිබ්බ ප්‍රශ්න අඩු වූවා සේම තියෙන්නා වූ ප්‍රශ්න එන්න තියෙන ප්‍රශ්න හැම දේම නැති වේවා 🙏🙏🙏🙏 මගේ පවුලේ අය ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏 කරන්නා ඌ වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා . හිත නිදහස් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 5 หลายเดือนก่อน +21

    ජලනන්දන පිරිතේ බලයෙන් බුදු ගුන බලයෙන් පත්තිනි මෑනියන්ගෙ පිහිටින් ඉක්මනින් සුවපත් වේවා නිරෝගි වේවා හදවතේ ගායක චාමර වීරසිංහ

  • @rachithaweerasekara7202
    @rachithaweerasekara7202 5 หลายเดือนก่อน +21

    මේ පිරිතේ ඇත්තටම ලොකු බලයක් තියෙනවා.මං අත්දැකීමෙන් කියන්නේ......! 🙏🙏🙏

  • @user-tq7rj1oj4g
    @user-tq7rj1oj4g 6 หลายเดือนก่อน +16

    මේ පිරිතේ ආනූබාවයෙන් මගෙ ගෙදරට දියුනුව ලාගාකර දෙවා සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏

  • @hansikakrishani1928
    @hansikakrishani1928 5 หลายเดือนก่อน +14

    මේ පිරිත් බලයෙන් මගේ අයියාට සහනයක් හා හිතේ සතුට සැනසීම ලැබේවා කරදර සියල්ල නැති වේවා 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @pramudithawijesekara2061
    @pramudithawijesekara2061 5 หลายเดือนก่อน +16

    සාදූ සාදූ සාදූ... මගේ රත්තරන් අම්මා තාත්තා ඇතුලු සියලුම අම්මා තාත්තාලා නිදුක් නීරොගී වේවා දීර්ඝකආයුශ වේවා මේ පිරිතේ බලයෙන්...🙏🏻 ❤

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @skmudannayaka-rb7lk
      @skmudannayaka-rb7lk 5 หลายเดือนก่อน +3

  • @madumadu8227
    @madumadu8227 6 หลายเดือนก่อน +16

    මගේ දුවගේ විබාග ප්‍රතිපල ඉහලිම්ම ලැබේවා. මේ පිරිත් අනුබවයෙන්. අගේ සිහින සැබෑ වේවා 🙏🙏🙏🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-tg6xs6lq2v
    @user-tg6xs6lq2v 6 หลายเดือนก่อน +20

    මේ පිරිතේ බලයෙන් මගෙ දරු තුන්දෙනා ඇතුලු සියලුම දේනාට පිහිට ක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-jy1tf6bt1v
    @user-jy1tf6bt1v 3 หลายเดือนก่อน +6

    සාධූ සාධූ සාධූ
    මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤ උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභදිනයක්ම වේවා❤❤❤ තෙරුවන් සරණයි❤
    සාධූ

  • @Madushan4457
    @Madushan4457 5 หลายเดือนก่อน +18

    මේ පිරිත් බලයෙන් මගේ බිරිදට යහපතක් වේවා

  • @kurudukarageishara3412
    @kurudukarageishara3412 7 หลายเดือนก่อน +28

    මේ පිරිතේ ආනුභාවයෙන් මම ආදරේ කරන පුද්ගලයාගේ සීතේ මා ගැනද ආදරයක් ඇති වේවා!

    • @diane427
      @diane427 7 หลายเดือนก่อน +2

      🌼🌼🌼🌼🌼⚘️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷❤️🌷❤️🌷සාදු☸️☸️☸️☸️☸️

    • @pradeepsameera9664
      @pradeepsameera9664 7 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏

    • @chathumi5452
      @chathumi5452 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤😂😂😂😂😂

    • @user-lm3nk6jx2b
      @user-lm3nk6jx2b 4 หลายเดือนก่อน

  • @HarshaPerera-ge2pk
    @HarshaPerera-ge2pk 5 หลายเดือนก่อน +6

    ඇත්තටම මෙ පිරිත බලගතු දෙයක් අද්දැකිමෙන් කියන්නේ සියෙලු දෙනටම අහන්ට ඔයාලට ලොකු වෙනසක් දැනෙඉ සියෙලු දෙනටම අශිර්වයක් වෙවා 🙏🙏🙏🙏🙏

    • @user-jp9hn6fo3r
      @user-jp9hn6fo3r 2 หลายเดือนก่อน

      Gy"*64රු6$6⅝5⅝⅝67fvfg❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢❤❤❤❤❤🎉

  • @prageethhewage676
    @prageethhewage676 5 หลายเดือนก่อน +29

    මගේ හිතේ තියෙන හැම ප්‍රාර්තනාවක්ම ඉශ්ට වේවා බුදු ගුන සත්‍යයි සාධු සාධූ සාධු 🙏🌸

    • @KeerthiKeerthi-sz1kr
      @KeerthiKeerthi-sz1kr 21 วันที่ผ่านมา

      මෙම පිරිත් දෙශනාවෙ බලයෙන් මාගෙ සියලු කරදර බාධක දුරුවෙවා සාදු , සාදු සාදු ,,,,,,,,,,,❤❤❤❤❤❤

  • @nishka391
    @nishka391 5 หลายเดือนก่อน +9

    බුදු සරණයි...
    මේ පිරිත් බලයෙන්,
    මගෙ පවුලේ සියලු දෙනගෙම ලෙඩරෝග දුරුවී සතුට සැනසීම ලැබේවා....
    ලෝක වාසී සියලු දෙනාටත් සියලු සත්වයන්ටත් ලෙඩරෝග දුරුවී සැනසීම සතුට ලැබේවා....
    සාදු !! සාදු !! සාදු!!
    🙏🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sarojakumari911
    @sarojakumari911 6 หลายเดือนก่อน +45

    මේ පිරිත් අනුබාවයෙන් මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු 🌹

    • @sooriar6256
      @sooriar6256 6 หลายเดือนก่อน +4

      මෙිපිරිත්බලෙන් සියලුම දෙනාට යහපතක් වෙිවා

    • @diane427
      @diane427 6 หลายเดือนก่อน +1

      සාදු🎉සාද🎉සාදු දුරකතන ඇමතුමක් ඛාලා පොරොත්තු ඉන්නෙ මෙ ආනුභාව යෙන් එයිනුත් දෙන්න🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 4 หลายเดือนก่อน +12

    මේ පිරිතේ බලයෙන් සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. ❤❤❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน +18

    මෙි උතුම් පිරිත් බලයෙන් මාගේ සියලුම බලාපොරොත්තු අදදිනේම ඉෂ්ට වෙිවා අපල කරදර බාදක මගහැරේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏ු

  • @user-td1dg1vd3d
    @user-td1dg1vd3d 7 หลายเดือนก่อน +9

    මෙි.උතුම් බලගතු පිරිතේ.අනුභවයෙන් .මගේ පවුලේ සියලුම දෙනාටම ලෙඩ දුක්.කරදර.අපල.උපත්දර.දුරැ වෙිවා

  • @user-qp8dh4nx7m
    @user-qp8dh4nx7m 6 หลายเดือนก่อน +43

    මේ පිරිතේ බලයෙන් මම ,මගේ අම්මා, මගෙ මල්ලි ඇතුලු මගේ පවුලේ සියලු දෙනාමත් ,ලොව වාසි සියලුම දෙනාමත් නිදුක් වේවා!නීරෝගී වේවා!

  • @dulanjikularathne6682
    @dulanjikularathne6682 3 หลายเดือนก่อน +2

    Budu saranayi mage pethum itu wewa 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน +22

    මේ සෙත් පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌷

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Thusharasadaruwan-qq1bj
    @Thusharasadaruwan-qq1bj 7 วันที่ผ่านมา +1

    Me seth pirithe anubawayen mage hitha shakthimath karaganimata labewa e wagema mage puthage atha hadaganna pihita labewa mage chuti puthawath araksha kara dewaa mage hithe thiyena siyaluma sith thawul niwewaa hithata sanaseemakma labewaaa sadu..sadu..sadu.🙏🙏🙏🙏🙏🙏

  • @mymixchanel9459
    @mymixchanel9459 6 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sithuperera966
    @sithuperera966 19 ชั่วโมงที่ผ่านมา +1

    Budusaraanai. Lokayasi hamotama

  • @AmilaWijeweera-dx7ex
    @AmilaWijeweera-dx7ex 4 หลายเดือนก่อน +2

    Me pirith balayen manasika sathuta sanaseema nirogi suwaya salasewa

  • @Lasiya_12
    @Lasiya_12 5 หลายเดือนก่อน +16

    මේ පිරිත් ආනිසංස බලයෙන් ලෝක වාසී සියලූම සත්වයින්ගේ දුක් දෝමනස්සයන් , කරදර හා වද වේදනාවන් නැති වී සෑම දා සතුටින් ඉන්න ලැබේවා!

  • @user-uk7qu3xt9e
    @user-uk7qu3xt9e 5 วันที่ผ่านมา +1

    මේ මහා පිරිත් දෙසනවෙන් මගෙ පුතා සියලුම ජොතනවලින් නිදහස් වේවා 🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 หลายเดือนก่อน +4

    මේ පිරිතේ සත්‍යනු බාවයේන් මගේ එකම පුතාවන කවිදු අවිශ්ක ජයසිරිට ඇති සියලුම අපල උපද්‍රව ..ඇස්වහක් කටවහක් ඇත්තම්..දුරැවේවා...මගේ පුතාගේ හැම සිහියයක්ම්ම සෑබැවේවා..පුතාගේ ජිවිතය ආරක්ශාවේත්වා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @dipanicvvv4021
    @dipanicvvv4021 6 หลายเดือนก่อน +2

    Me sata පිරිත් balayna maga hitata සැනසුම labawaaa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @djchammabro8721
    @djchammabro8721 5 หลายเดือนก่อน +18

    මෙම පිරිතෙ ඛලයෙන් මගේ දරුවන් ගෙ ග්‍රහ අපලද නැති වී අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම දියුණු වේවා චමී පුතාගේ පහන්දි දියණියගේ

  • @tharangikadarshani139
    @tharangikadarshani139 5 หลายเดือนก่อน +16

    මෙම පිරිතේ බලයෙන් මාගේ සිතේ සැනසීම ලැබේවා 🙏🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nalakamuthukumara7435
    @nalakamuthukumara7435 5 หลายเดือนก่อน +4

    Mea pirithe බලයෙන් mage පියාගේ සියලුම අසනීප තත්ත්වය ඉතාමත් ඉක්මනින් සුවපත් වෙත්වා,,, මාගේ mawathath neerogimath බව ලැබේවා
    Mage පවුලේ සියලුම දෙනාටම,,,, මගෙ ආදරණීයn සුවපත් වෙත්වා නිදුක් වෙත්වා neerogi වෙත්වා දුකින් midhethwaa...මාගේ සියලුම බලාපොරොත්තු ituwewaa
    Saadu Saadu Saadu Saadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniamaraweera6126
    @ranjaniamaraweera6126 6 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු මේපිරිත් දේසනාවෙ බලයෙන් මගේසියඵ කරදරදුරැවී මටයහපතක් උදාවේවා සියලුබලාපොරොත්තුඉටුවේවා සාදු සාදු සාදු

  • @MashiMashi-wr8pv
    @MashiMashi-wr8pv หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාවෙන් මගේ සිතේ ඇති වී තිබෙන සියලු දුක් නැති වී සෑම කරදර නැති වේවා චිත්ත පීඩා දුරු වේවා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්න හැකි වේවා මාගේ පව්ලේ සියලු දෙනා ඇතුලු සමස්ථ ලෝක වාසී හු සුවපත් වේවා නිරෝගී වේවා

  • @user-so8il9pn7s
    @user-so8il9pn7s 5 หลายเดือนก่อน +5

    Me පිරිත් deshnawe balayen mageth paule සියලු දෙනාගේ leda roga කරදර duru wela hithe senasima gena dewaa!!!!"

  • @suwarangibashini9645
    @suwarangibashini9645 4 หลายเดือนก่อน +2

    Budu guna balayen mage mahathyata ge aniyam asuru naraka yalwo asurawal kadala heta wedi gadarata ganala dana apu dura yana dana epa mata darwo adari karunawa wadi karana apu yana dana epa hoda manussyak karana daose dose duru wena mulu pulama adari karunawa wadi karala dana sali prshna wsadala dana heta wedi 🙏🙏🙏🙏🙏🙏🙏👍🌹sadu sadu

  • @dianta3234
    @dianta3234 6 หลายเดือนก่อน +5

    Mama piriht anu bawan mada paradiga sitina maga siyalu roga suwa wewa.maga paule samatama yahapatak ma wewa .sadu 🙏 sadu saadu 🙏🙏🙏

  • @sithumichaya9772
    @sithumichaya9772 6 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් මගෙ අම්මගෙ සියලු ලෙඩ සනීප වෙලා ඉක්මනින් ඇවිදින්න ලැබෙන්න සහ තාත්තා ගෙ ව්‍යාපාර ය දියුනුවෙන් දියුනුවටම පත් වේවා සහ රාජකාරියේ යෙදෙන මගෙ අයියට සියලු කරදර වලින් බේරිලා දියුනුවෙන් දියුනුවටම පත් වේවා 🙏🙏🙏🙏

  • @kasunchamara2504
    @kasunchamara2504 4 หลายเดือนก่อน +2

    Me pirith balayen mage biridath aluth upan daruwatath niduk nirogiwewa kisidu karadarayak nowewa

  • @Rasika7919
    @Rasika7919 5 หลายเดือนก่อน +5

    Mage mahaththaya Priyanthage siyaluma apala duras wewa

  • @shashipallewela3508
    @shashipallewela3508 5 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් මගේ තාත්තා අම්මාගෙ ලෙඩ රෝග සුවපත් වේවා.🙏 මටයි මහත්තයාගෙය් රට යන සිහිනය ඉක්මනින් ඉටු වී අපේ අම්මලා තාත්තා ඒ රටට නීරෝගීව ⁣ගෙන්වා ගන්න ලැබේවා .🙏🙏 මගේ ඒ සිහිනය ඉක්මනින් ඉටුකර ගැනීමට මේ පිරිත් බලය ඇතුලු අනෙකුත් කුසල හේතු වේවා..🙏🙏🙏🙏

  • @user-mo5jb9um3f
    @user-mo5jb9um3f 6 หลายเดือนก่อน +32

    මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 5 หลายเดือนก่อน +11

    මේපිරිත බලයෙන් මගේ සියලු
    කරදර දුරැ ව් මගේ බලාපොරොත්තු
    🙏ඊස්ට් වේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @user-so8il9pn7s
    @user-so8il9pn7s 5 หลายเดือนก่อน +7

    Me පිරිත් deshnawe balayen mage මහත්තයාගේ weda කටයුතු සියල්ල සාර්ථක වේවා !!!

  • @user-gs4sm2vl4h
    @user-gs4sm2vl4h 6 หลายเดือนก่อน +2

    Mamapirit balayan maga situm patum etu wawa maga damaw piyantat ekmanata laba suwa wawa sadu sadu sadu

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-kl3cn7bs8w
    @user-kl3cn7bs8w 6 หลายเดือนก่อน +26

    මේ පිරිත් ආනිසංස අපේ පවුලේ දුක් ගිනි නිවේවා

  • @dilmibhagya5946
    @dilmibhagya5946 5 หลายเดือนก่อน +5

    ME පිරිත් බලයෙන් Mage පුතාට සහ PO DUWALATA VIDESA ගත WENTA වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා ADU SADU

  • @ConfusedDrink-ki3rv
    @ConfusedDrink-ki3rv 3 หลายเดือนก่อน +3

    Budu saranai 😢🙏🙏🔒🙏🔒🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sl3uh2sj7s
    @user-sl3uh2sj7s 5 หลายเดือนก่อน +2

    බුදු saranai මෙම උතුම් පිරිth balahen ,piheten asirwaden සියලු duk කරදර නැති වේවා ...!!yapathak වේවා ...!!mage shemiyatath,දරු denatath පවුලේ sematath අසනීප නැති kara yapathak වේවා ...!!yapathak වේවා ....!!!!!!!!!!

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Justaheal
    @Justaheal 4 หลายเดือนก่อน +5

    මගේ අම්මාගේ සියලුම රෝගී තත්ත්වයන් දුරු වී බුදුසරණින් දීර්ඝායුෂ ලැ⁣බේවා.

  • @shiranidamayanthi448
    @shiranidamayanthi448 6 หลายเดือนก่อน +9

    මගේ සියලු අපල දුරු වෙිවා සිතට සැනසිිම ලැබෙිවා

  • @LakminiGunathilake-bk3ew
    @LakminiGunathilake-bk3ew 3 หลายเดือนก่อน +1

    Mage. Aiya ge asanipeya suwa weva hithata shahanayak labewa sadu sadu

  • @user-xu4oi7pu7p
    @user-xu4oi7pu7p 5 หลายเดือนก่อน +25

    මේ සෙත් පිරිත් බලයෙන්මගේ සහමගේ දරුවන්ගේඅපල දුරු වේවා😮

  • @HashiniRawindaya
    @HashiniRawindaya 6 หลายเดือนก่อน +5

    මගේ නුවණ වැඩි වේවා 🙏

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PriyangiKumari-qk5kc
    @PriyangiKumari-qk5kc 5 หลายเดือนก่อน +1

    Asyi ahagena inna

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chalikasilva9183
    @chalikasilva9183 5 หลายเดือนก่อน +3

    mema seth pirithe anubavayen mage sithe thibena siyalu pathum ituveva sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zd7vk8vi1p
    @user-zd7vk8vi1p 5 หลายเดือนก่อน +1

    Me pirith balayen mage hithe thiyana siyaluma prarthana ishta karala mage asaneepa thathwayan ikmanin nittawatama suwa kara dethwa 🙏🙏🙏🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!!!

  • @UdayaKumara-nc4ln
    @UdayaKumara-nc4ln 5 หลายเดือนก่อน +1

    Mema utum pirith desana balayen mage paulata senasima satutama laga senna on a magerata yana gamana hari yalesatama hari yanna on a me utm pirith desanawe balayen Mata suba arncima lebewa sadu sadu sadu utm budu raganan wahasege pihitam lebewa matath mage Paule sematath lokawasi lankawasi siyalu denatama mema pirith desana balayen yahapatak wewa. Teruwan saranai sadu sadu sadu

  • @rush2999
    @rush2999 6 หลายเดือนก่อน +1

    Mage pule sama lada duk nirogi bawa labewa siyalu satwayo niduk nerogi wawa me pirt balen 🙏🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 5 หลายเดือนก่อน +4

    මා මෙන්ම, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu siyalu sathwayo suwapath wathwa pinwath swamin wahanseta mage namas karaya wawa 💮💮💮💐🙏💐🙏💐🙏💐💮💮💮💮💮

  • @user-uz5ik6zi1p
    @user-uz5ik6zi1p 5 หลายเดือนก่อน +2

    Mage raththaran ammi thathai lami Saha mage headband siyaluma denage siyalu apala duru weawa neeroogi suwaya lebewa sadu sadu sadu

  • @user-gs4sm2vl4h
    @user-gs4sm2vl4h 6 หลายเดือนก่อน +1

    Maga hita tiyana situm patum etu wawa maga daruwantat damapiya sahodarayintat siyalu dawi pihita labawa sadu sadu sadu

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MalikaM-gc5su
    @MalikaM-gc5su 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @kumariranaweera953
    @kumariranaweera953 6 หลายเดือนก่อน +1

    Me පිරිත් balen apita tiyan haturu kardar nati wewa !!!

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @prabodhamaduwanthi8399
    @prabodhamaduwanthi8399 6 หลายเดือนก่อน +9

    සැනසීමක් ලැබේවා ❤️✨

  • @amithaamitha157
    @amithaamitha157 6 หลายเดือนก่อน +4

    ,මෙම.මහානුභාව.සම්පන්න.පිරිතේබලයෙන්..මගේ.ලෙඩදුක්කරදර.නැතිවි.සෑමපුාර්ථනාවක්ම.ඉස්ටවේවා..සාදු.සාදු.සාදු

  • @user-pd1ug4cy8d
    @user-pd1ug4cy8d 5 หลายเดือนก่อน +12

    මේ පිරිතේ බලෙන් මගේ ප්‍රාර්තනා සියල්ලම ඉටු කරලා දෙනු මැනවි මගේ පවුලේ කරදට දොස් දුරුවෙවා සාදු සාදු සාදු 🙏💗

  • @jayanthijayanthi7254
    @jayanthijayanthi7254 6 หลายเดือนก่อน +4

    මෙම.පිරිත්.බලෙන්.මගේ.පුතා.ලේලි.දරැවන් .තුන්දෙනා .සතුටින් .සමගියෙන් .ඉන්න.ලබා.දේත්වා.සාදු සාදු සාදු .🙏🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 3 หลายเดือนก่อน +1

    සාධු` 🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷

  • @thusharanilmini1741
    @thusharanilmini1741 5 หลายเดือนก่อน +2

    Anantha budu guna balayen anubawayen sathayen mawA Naya barin nidahas karanna budu hamuduruwane sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hetarata526
    @hetarata526 6 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලායන් මගේ ප්‍රාර්ථනා ඉටුවේවා 🙏

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-tx3eg7pv6c
    @user-tx3eg7pv6c 5 หลายเดือนก่อน +3

    මෙි පිරිත් බලයෙන් මාගේ ප්‍රාර්ථනානවද ඉටු වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-tx3eg7pv6c
      @user-tx3eg7pv6c 5 หลายเดือนก่อน

      ඇත්තටම මෙි දේ හරි මටත් හිතා ගන්නවත් බැරි විදිහේ සුබ දෙයක් අහන්න ලැබුනා බුදු සරනයි🙏🙏🙏

  • @KaveenDilshan-dl8yx
    @KaveenDilshan-dl8yx 6 หลายเดือนก่อน +3

    🌼🙏🙏🙏🙏 sadu sadu

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 4 หลายเดือนก่อน +4

    ජයපිරිත් බලෙන් මාගේ ප්‍රර්තනාවන් ඉටුවේවායි පතමි.දරැවන්ගේද ප්‍රර්තනාවන්ඉටුවේවා 🙏🙏🙏

  • @user-bx9zt3rv6n
    @user-bx9zt3rv6n 4 หลายเดือนก่อน +1

    Me pirithe balen mn balaporottu siyallama ista wewa

  • @user-vo2ld2mj2n
    @user-vo2ld2mj2n 4 หลายเดือนก่อน +2

    me pirithe balAyen mage ammage th thaththage th lokawasi siyaluma sathwayangeth leda roga suwapathwewa.dukin midethwa❤

  • @kusumperera1314
    @kusumperera1314 5 หลายเดือนก่อน +2

    Siyaluma lowasiyan hata ..yahapathakma wewa ...theruwan saranai 🙏🙏🙏...

  • @user-vb4ct1yg6o
    @user-vb4ct1yg6o 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu heta ude weddi ayagen mg mata awith thibewa🙏🙏🙏

  • @Monika-pj6ri
    @Monika-pj6ri 6 หลายเดือนก่อน +1

    Seth pireth anubawen mage leda duka karadara adu wewa theruwan saranai

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b 5 หลายเดือนก่อน +1

    Daruwanta yahapathak diyonuwak wewa putha ta rakiyawa sarthaka wewa.budu Saranaiii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน

      ඔබ සැමට තෙරුවන් සරණයි!!!

  • @kalindunilu4071
    @kalindunilu4071 5 หลายเดือนก่อน +4

    මෙම පිරිත් බලයෙන් මාගේ රැකියා සිහිනය පිළිබද හෙට දිනයේදී සුභ ආරංචියක් දැනගැනීමට ආශීර්වාද ලැබේවා යි පාර්ථනා කරමි!සාධු සාධු සාධු!🙏🙏

    • @mobiletv2141
      @mobiletv2141  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-tx5sr8ew6i
    @user-tx5sr8ew6i 3 หลายเดือนก่อน +4

    මගෙදරැ වන් ආරක්ෂා කරදෙන්න ලංකාවට යන්නපිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබෙවා මටයි මගෙ දරැවන් හැමොටම දෙවි පහිටයි

  • @priyandhanushka8283
    @priyandhanushka8283 4 หลายเดือนก่อน +7

    මාගේ නව නිවස තනා ගැනිමට ශක්තිය ලැබේවා උතුම් වු තුනුරැවන් සරනින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadekaalazme6504
    @nadekaalazme6504 4 หลายเดือนก่อน +1

    Mage tharidu ayya man lagata genath denna.sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MalkiAbewardana
    @MalkiAbewardana 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @user-rx7vs7kr9z
    @user-rx7vs7kr9z 5 หลายเดือนก่อน +1

    Me. Pirth. Balayen. Mage Daru thidena. Mage samiya. Mage maiyan. Niduk. Wewa. Nirogi wewa. Suwapath. Wewa

  • @sakunthalathennakon6258
    @sakunthalathennakon6258 4 หลายเดือนก่อน +1

    Maga daruwan siyaluma karadara parasna asswaha katawaha apala arastaka duruwela niduk nirogi yahapath jivithayak Gatha karanna me pirith palan pita labawea 🙏🙏🙏🙏

  • @nilukasathkumari6417
    @nilukasathkumari6417 6 หลายเดือนก่อน +1

    Me pirithe balayen mage ammage pilika rogaya suwa wewa

    • @mobiletv2141
      @mobiletv2141  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amitaamita3383
    @amitaamita3383 3 หลายเดือนก่อน +1

    මේ පොඩි එක නිසා මට බොහෝ අවශ්‍ය යයි ❤❤❤❤❤
    ❤❤

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Hashimax972
    @Hashimax972 5 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මගෙ අනාගතය සාර්ථක කරගැනීමටත් මගෙ අයියගෙ හැම ප්‍රශ්නයක්ම විසදිලා සතුටින් ඉන්න ලැබේවා....!!! සාධු..සාධු...සාධු..🙏🙏

  • @niroshathamel5084
    @niroshathamel5084 6 หลายเดือนก่อน +2

    Sadu🙏sadu🙏sadu🙏

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 5 หลายเดือนก่อน +1

    thereveda ratnaye balayen mage balaporoththuva ituveva ikmanin threvda ratnayeta namaskaraveva.

  • @hbyfhh9203
    @hbyfhh9203 4 หลายเดือนก่อน +1

    Mage jivthe thiyenne hema kradarayakma nethi wewa

  • @sriyanimalkanthi7623
    @sriyanimalkanthi7623 4 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +8

    බුදු සරණයි සාධු` සාධු` සාධු` .

  • @user-jp9hn6fo3r
    @user-jp9hn6fo3r หลายเดือนก่อน +1

    න්ක්ජපි❤