Pirith | විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | Most Powerful Chanting | Seth Pirith Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2024
  • #buddhism #pirithdeshana#sethpirith#anaumpiritha #ruwanwelimahasewandanawa#relaxmind
    Pirith | විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | Most Powerful Chanting | Seth Pirith Sinhala
    pirith jaya piritha | pirith | seth pirith
    kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
    pirith | maha piritha | bana| rathana suthraya | buddha | gatha | seth |
    mora piritha, buddhist | ratana sutta | pansil | relax your mind | music for sleep| buddhism
    sleeping music | healing music | meditation music | delta waves | budu bana
    මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
    seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
    thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
    rathana suthraya meaning | pirith chanting full | washi gurukam
    Chanting is a very popular Buddhist ritualistic practice in every Buddhist traditions either Theravāda, Mahāyāna or Vajrayāna. It is the most popular and sacred practice among Buddhists. The Pali word for chanting is paritta'. The recitation of parittas is called 'paritta sajjhāyana. 'Sajjhāyana' means to recite with concentration. The commentators give a definition on paritta as follows. "Parisamantato tāyati rakkhatīti parittam" - That which safeguards and gives all around protection is called paritta.
    It is believed that this word paritta is a created word from the Sanskrit word'paritrāna', which is derived from the root 'tra to protect. A Sanskrit Dictionary by Sir Monier Williams gives several meaning for 'paritrāna as rescue, preservation, deliverance from, protection or means of protection, and refuge.
    For many reasons, Buddhist chanting is essentially connected with all life-events of Buddhists from birth to death and even after one's death.
    So, what is the reason for its great popularity among the Buddhist followers around the world? Buddhists believe that the Buddha is the greatest protector for them and there is no any God or supernatural power greater than the Buddha.They only consider the Triple Gem and Bodhisattvas as their refuge. Therefore, Buddhists always believe that they can get blessings by chanting the qualities of the Triple Gem. In the Jaya Paritta, Buddha is venerated as one who is capableof averting all harm and danger. The BlessedOne, the Supreme Enlightened Buddha, possesses the power to bring happiness, wisdom, mindfulness, glory and victory. He is the possessor of endless virtues and merit, and is capable of averting all dangers".
    The reason for this miraculous power is paritta-s are said to have been delivered by the Buddha establishing the "Wheel of Command" within ten hundred thousand world systems. If a Buddhist encounters with whatever bad luck such as illness, calamities, and disasters and so on, Pirít chanting is performed as a kind of therapy for him. Therefore, Pirit chanting is one of the common remedies utilized to counter-act the ill-effects caused by calamities and misfortunes.
    May each and everyone and every sentient being be protected by the blessings of this protective chanting....!
    pirith,seth pirith,seth pirith (සෙත් පිරිත්),පිරිත්,pirith sinhala,sabba papassa akaranam gatha,සෙත් පිරිත්,pirith deshana,pirith sinhala full,pirit,jaya piritha,පිරිත් දේශනා,kavi bana,seth pirith (සෙත් පිරිත්) mahamevnawa,bana,piritha,seth kavi,sethpirith,set pirith,thun suthraya,maha piritha,sath pirith,pireth,nawagraha santhiya,sinhala pirith,pirith desana

ความคิดเห็น • 971

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 8 วันที่ผ่านมา +5

    ❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤

  • @jandrajandra1067
    @jandrajandra1067 9 วันที่ผ่านมา +10

    බුද්ධ මන්ත්‍රයේ ආශිර්වාද පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉටුවේවා වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @KulasiriUdumulla-qy2xv
    @KulasiriUdumulla-qy2xv 20 วันที่ผ่านมา +19

    ☸️☸️☸️☸️නවාරහාදී බුදුගුණ බලයෙන් සැමටම යහපතක්ම වේවා 🪔🪔🪔 🙏🙏🙏

  • @AaAa-ij6vp
    @AaAa-ij6vp 13 วันที่ผ่านมา +2

    ලොවසි සියලුම දෙනාට සාමය සතුට ලැබෙවා සාදු සාදු සාදු❤❤❤

  • @sirya1237
    @sirya1237 23 วันที่ผ่านมา +12

    මෙම බුද්ධ ධර්මයේන් සියලු දෙනාගේ පැතුම් ඉටුවෙවා🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @niranjalakularathne3033
    @niranjalakularathne3033 12 วันที่ผ่านมา +4

    මාගේ පවුලේ සියලුදෙනාට යහපතක්ම වේවා🙏🙏🙏

  • @ChandimaLakmali-vk7qg
    @ChandimaLakmali-vk7qg 3 วันที่ผ่านมา +2

    මේ පිරිත් බලයෙන් අපට තියන සියලුම කරදර දුරු වේවා සියලු පෂ්න දුරු වේවා

  • @ranjithweeramalage4504
    @ranjithweeramalage4504 3 วันที่ผ่านมา +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 සියලු දෙනා ලොව සුවපත් වෙත්වා

  • @DammlkaSasith
    @DammlkaSasith 16 วันที่ผ่านมา +14

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා.... නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා....!!!!!!

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 2 วันที่ผ่านมา

      ,,,,😊😊😊😊,,,,,,;😅😊😊😅😊😊😊😊,p,p

  • @user-wr9de7ms7g
    @user-wr9de7ms7g 14 วันที่ผ่านมา +3

    මගේ පවුලේ සියලුම දෙනාට නව අරහාදි බුදු ගුන බලයෙන් සියලුම දෝශයන් දුරුවේවා!!අපල උපද්ද්‍රව දුරුවේවා!!!යහපතම වේවා !!!ජයෙන් ජයම වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinthamihiranga1201
    @sachinthamihiranga1201 3 วันที่ผ่านมา +2

    බුද්ධ manthraye බලයෙන් මාගේ අසනීප තත්ත්වය සුවපත් වේවා ආහාර ගැනීමට රුචිය ඇති වේවා . Iganeemata හිත ඇති වේවා . මාගේ spala දුරු වේවා

  • @SanjeewaKumara-iv9wm
    @SanjeewaKumara-iv9wm 6 วันที่ผ่านมา +2

    බුද්ධ මන්ත්‍ර බලයෙන් මගේ මව,පියා,බිරිඳ දරුවන් තිදෙනාට සහ මටත් නිදුක් නිරෝගී භාවයට පත්ව යහපතක් ම සිද්ධ වේවා

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 27 วันที่ผ่านมา +22

    සියලුම ලෝ වැසියනට බුද්ධ ධම්ම සංඝ සරණයි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏

  • @udarapradeep9207
    @udarapradeep9207 15 วันที่ผ่านมา +12

    මගේ මවට පියාට දරු තිදෙනාට සහෝදරයාට මට නෑදෑයින්ට යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 6 วันที่ผ่านมา +1

    සාන්ත දෙසප්පියගෙත් උපෙක්ෂා සදමාලිගෙත් නෙතුමිනි සිනහරටත් පහන්දි දුවටත් යුවනී දුව නෙත්රු අබ්සෙක් පුතාගෙත් අම්මාගෙත් පවුලෙ සියලුම දෙනාගෙත් සියලුම ගහා අපල දුරුවේවා දිවුනුවක් උදාවේවා යහපතක්ම වේවා සාදු සාදු සාදු බුදු සරණයි 🌺🌺🌺🙏🙏🙏

  • @IndikaGunarathna-nx9le
    @IndikaGunarathna-nx9le 13 วันที่ผ่านมา +2

    බුදු ගුණ බලයෙන් මගේ රත්තරං අම්මා ට ඉක්මනින් සුවය ලැබි නිරෝගී වෙිවා

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n 16 วันที่ผ่านมา +10

    .මාගේ සියලු ග්‍රහ අපල උපද්‍රව දුරුවේවා 🙏🙏🙏

    • @ThamaraHeva
      @ThamaraHeva 6 ชั่วโมงที่ผ่านมา

      අපිසැමදෙනාගෙලෙඩසුවවෙවා

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 25 วันที่ผ่านมา +33

    මෙම බුද්ධ මන්ත්‍ර යේ ආනුභාවයෙන් අනුහසින් මාගේද දරැවන්ගේද සියලුම ග්‍රහ අපල ලෙඩ රෝග දුරැවේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 12 วันที่ผ่านมา +1

    සියලුම සත්වයා සුවපත් වේවා !මගේ බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!!!විස්ව මාතාවට ස්තුති වේවා !!!
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 วันที่ผ่านมา

    මාගේ බාග්‍යයවතුන් වහන්සේට මාගේ පවුලේ සියලු දෙනාගෙම ජිවිතය පුජාකරමි පුජාම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ssilva9447
    @ssilva9447 หลายเดือนก่อน +12

    මේ පිරිත බලයෙන් මගේ පව්ලේ කරදුරු වේවා! මගේ මස්සිනා නිදහස් වේවා!( පගාව ඉල්ලුවහම සල්ලි නොදුන් නිසා බොරුචෝදනා දමලා හිරකරන් ඉන්න) මගේ සොයුරා ඉක්මනින් නිදහස් වේවා!
    පිච්චි පිච්චි ඉන්න මගේ පව්ලේ සතුට ලගා වේවා මේ පිරිතේ බලයෙන්. සාදාරන ඉටුවේවා!

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 8 วันที่ผ่านมา +3

    ❤මෙවීෂ්සයෙ❤බලෙන්❤මමගත්ත❤ලගාන❤ටීකටීඵක,ඇදෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤

  • @NishaFaranado
    @NishaFaranado 11 วันที่ผ่านมา +1

    බුද්ධ මන්ත්‍රයේ පිහිටෙන් මගේ අම්මා දරුවා මගේ මහත්තයා කිසි කරදරයක් ආන්ත්‍රාවක් රෝග නැතුව ආරක්ෂා වේවා 🙏

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij 17 วันที่ผ่านมา +1

    සියලු ලෝවැසියෝ මෙි පිරිත් බලයෙන්සුවපත්වේව⁣ා.....

  • @premajayalath7856
    @premajayalath7856 หลายเดือนก่อน +20

    සියලු රට වැසියන්ට සෙතක් ශාන්තියක්වෙිිවා බෝවන රෝග දුරැවෙිවා ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුව පත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandarakumari7202
      @chandarakumari7202 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpaperera3152
    @pushpaperera3152 หลายเดือนก่อน +11

    මෙ බුද්ධ මන්තරය බලයෙන් මට තියන්න ලෙඩ සුව වේවා දිවුනුව සැලසෙවා

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5ns 3 ชั่วโมงที่ผ่านมา +1

    සඳු සඳු සඳු මගේ ලෙඩ රෝ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ග සුව වෙව

  • @user-ut5tz4gz2f
    @user-ut5tz4gz2f 11 วันที่ผ่านมา +1

    සියලු දෝස දුරුවී යස ඉසුරු ලැබී අපට යහතින් ඉන්න ලැනේවා!!"

  • @isharaanjula8018
    @isharaanjula8018 หลายเดือนก่อน +14

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වෙත්වා සුවපත් වේවා සාදු සාදු සාදු.සියලු සත්වයාට මාගේ බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබෙත්වා සාදු සාදු සාදු

  • @nilushinilushi5707
    @nilushinilushi5707 หลายเดือนก่อน +30

    උතුම් ගෞතම බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔මේ බුද්ධ මන්ත්‍රයේ අනුහසින් මගේ අම්මාට හිසේ සිට දෙපතුල දක්වා සියලු රෝග පීඩා දුරුවි නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී මගේ අම්මාට ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 11 วันที่ผ่านมา +1

    මෙම පිරිත් ආනූභාවයෙන් මගෙ ප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා සාදු.❤සාදු❤සාදු.❤විස්ව මාතාවට අනිකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.❤❤❤❤❤

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p วันที่ผ่านมา +1

    සාදු සාදූ සාදූ 🙏🏼🙏🏼🙏🏼🪔🌺🪔🌺🪔🌺

  • @user-bn1uz6tt9h
    @user-bn1uz6tt9h 25 วันที่ผ่านมา +5

    උතුමිතිලො ගුරු බුදුරජාණන් වහන්සේට නමස කාර් වේවා සාදු සාදු සාදු සාදු 🙏🌹🌷🌷💐🙏🙏🙏🙏🙏💐

  • @user-dm3zf7tg8k
    @user-dm3zf7tg8k 25 วันที่ผ่านมา +14

    ලොව්තුරා සමිමා සමිබූදූ පියානන් වහන්සේට මගේ නමස්කාර්වේවා 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @tuhsharituhshari7422
    @tuhsharituhshari7422 22 วันที่ผ่านมา +2

    විස්වා මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🙏🙏🙏🙏

  • @lankacool6657
    @lankacool6657 13 วันที่ผ่านมา +1

    Me බුද්ධ mantharaye අනුභවයෙන් mageth mage දරුවන්ටත් සියලුම බලාපොරොත්තු ඉටු වේවා සියලුම ලෙඩ duk සුව වේවා බුදු පියාණන් වහන්සේට mage නමස්කාරya වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි

  • @user-lx3ez4mr1m
    @user-lx3ez4mr1m 27 วันที่ผ่านมา +10

    සාදු.සාදූ.සාදු.ඛුධිදානු.ඛාවයෙන්.මගෙ.ලෙඩදුක්.සුව.වෙවා

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 15 วันที่ผ่านมา +3

    ❤සාදු❤සාදු❤සාදු❤

  • @user-sh2sy5ul7m
    @user-sh2sy5ul7m 13 วันที่ผ่านมา +1

    මගේ මහත්තයාට දරුවෝ වන්ටත් අම්මා සියළුම දෙනාට තියන මට තියන කරදර හැම දෙයක් දුරු වෙලා යන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු හැමෝම සුවපත් වෙවා තෙරැවන් සරනයි නාමෝ බුද්දාය

  • @Oshada427
    @Oshada427 หลายเดือนก่อน +5

    නාමෝ බුද්දාය 😊 ලොව වසන සියලුම දෙනා නිදුක් වේවා.නීරෝගී වේවා සුවපත් වෙත්වා .දුකින් මිදෙත් වා නිවන් ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌎🌎🌎💘❤🙏 බුදු සරනය් 🙏🙏🙏

    • @KulasiriUdumulla-qy2xv
      @KulasiriUdumulla-qy2xv 20 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 หลายเดือนก่อน +28

    මෙබුදු,මන්තරය සුවහසක් දුකින්,පිඩා විදින ලෝකවාසි,අහින්සක,ජනතාවට සහ අපේරටට⁣සෙත්වෙිවා❤🎉❤🎉

  • @DammlkaSasith
    @DammlkaSasith 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු. තෙරුවන් සරණින් යහපතක්ම වෙන සුබ දවසක් වේවා.!!!!!

  • @SurprisedBarn-bk1xy
    @SurprisedBarn-bk1xy 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 16 วันที่ผ่านมา +4

    මගේ බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @hashaniwanniarachchi5351
    @hashaniwanniarachchi5351 หลายเดือนก่อน +20

    මෙම බුද්ධ මන්තරයේ බලයෙන් මගේ අම්මාට නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 2 วันที่ผ่านมา

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏ලෝ වාසි සියලු දෙනා සුවපත් වේවා 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mahindadanasekara6679
    @mahindadanasekara6679 23 วันที่ผ่านมา +1

    සාදු සාදු මගෙ අපල දුරුවෙිවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +15

    පුදුම මිහිරි අහන්න ආස උතුම් පිරිත් දේශනාවක් සියලුම උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @nadeekapriyadarshani4393
    @nadeekapriyadarshani4393 หลายเดือนก่อน +4

    මගේ හිතේ තියෙන කරදර බාදකයක් මගේ නැති වෙවා

  • @madusanjana7855
    @madusanjana7855 11 วันที่ผ่านมา +1

    මා පත් ව ඇති මේ ගැටලුව විසඳා මසිතට සැනසිම ලැබේවා සාදු සාදු සාදු

  • @kumaralasantha1987
    @kumaralasantha1987 10 วันที่ผ่านมา +1

    මගෙ පුතානාව ඉටුුවෙිවා බුද්ධ බලයෙන් පිහිට වෙිවා සියලු දේවල් ලැබෙවා

  • @UdeshikaRasanjali
    @UdeshikaRasanjali 24 วันที่ผ่านมา +3

    බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මගේ බලාපොරොත්තුව ඉශ්‍ට වේවා

  • @anuladissanayake5047
    @anuladissanayake5047 26 วันที่ผ่านมา +3

    බුද්මන්තරයේ. බලයෙන්. මා මෙන් සීයලු. දෙනාම. නිදුක් නීරෝග්. වේවා

  • @Sxnshine_Cozzy
    @Sxnshine_Cozzy 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏ම ගේ බු දු පි ය න න් ව හ න් සේ ට ම ගේ න ම ස් කා ර ය වේවා

  • @adckanthi1104
    @adckanthi1104 3 วันที่ผ่านมา

    මේ උතුම් බුද්ධ මන්ත්‍රයේ ආනුහස්බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේද ලෝවාසී සැමදෙනගේද පැතුම් ඉටුවේවා

  • @k.d.v.sasangani8862
    @k.d.v.sasangani8862 16 วันที่ผ่านมา +4

    මගේ පවුලේ සියලුම දෙනාට තිබෙන්නාවු අපල වුපද්දව දුරුවේවා

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 หลายเดือนก่อน +5

    🎉සැමට තෙරැවන් සරණයි.හැමගේ කරදර දුරැවි යහපත උදාවෙිවා...

  • @shanakabrabath1240
    @shanakabrabath1240 21 วันที่ผ่านมา +1

    විශ්වයට ස්තුතියි වෙිවා සාදු සාදු සාදු

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මගේ කරදර ඉවරවේවා සියපව්ලගේම ලෙඩදුක් සුවවේවා සියලුදෙනා රැකදේවා යහපතක්ම ඉටුටේවා මේ පිරිත් දේසනා කරන අපේ සුවාමින් වහන්සෙට නිරෝගිසම්පත් ලැබේවා දිර්ගායුස ලැබේවා තව තවත් මෙවෙනි පිරිත් දේසනා කන්න සක්තිය දහිර්ය ලැබේව

  • @mahimaranasingha
    @mahimaranasingha 22 วันที่ผ่านมา +14

    බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මගේ දරුවා ඉක්මනින් සුවපත් වේවා

  • @user-wq6mw9mq8l
    @user-wq6mw9mq8l หลายเดือนก่อน +4

    Me බුද්ධ manthya balayan mage donita ස්ථිර රැකියාවක් labawa
    Sadu sadu sadu

  • @priyanthathilakkumara75
    @priyanthathilakkumara75 26 วันที่ผ่านมา +1

    සාදු සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @pushpaperera1619
    @pushpaperera1619 วันที่ผ่านมา

    මේ බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ ස්වාමිපුරුෂයාගේත් සියලු ග්‍රහ අපල දුරුවේවා.ලෝකවාසී සියලු දෙනාම සුවපත් වේවා .

  • @thusharasanjeew9386
    @thusharasanjeew9386 27 วันที่ผ่านมา +13

    මේ විශ්වයේ පහලවූ සියලු බුදුන් වහන්සේ ලා ගේ ආනුභාවගේ බලයෙන් ද මේ විශ්වයේ පවතින්නාවූ සියලුම ශක්තින් මාහට ලැබේ වා මා යන්නාවූ මේ සත්‍ය ගමන ට මේ ,විශ්ව මාතාවගේ,විශ්ව ධාතුවේ .සියලු ශක්ති බල පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ලෝක සත්වයට යහපත පිනිසම නිර්වචන අවබෝධය පිනිසද ධර්මාවබෝදය පිනිස මෙසියලු ශක්තින් පිහිට වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවන් දකිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshikaprasadine9933
    @maheshikaprasadine9933 26 วันที่ผ่านมา +3

    අති උතුම් බුදුන් වහන්සේගෙ ආශිර්වාද යෙන් සියලූ රොඉග පීඩා දුරින් දුරු වී සෙත් සැලසේවා

  • @IreshaNishadari-um2ig
    @IreshaNishadari-um2ig หลายเดือนก่อน +1

    ගෙදර තියෙන සියලු කරදර දුරුවේවා ❤❤🙏🏻🙏🏻

  • @user-sh2sy5ul7m
    @user-sh2sy5ul7m 13 วันที่ผ่านมา +1

    මගේ දර්ශන්ට ඉක්මනට සනීප වෙන්න ඕන 🙏🙏🙏🙏

  • @sanjanathinuri1966
    @sanjanathinuri1966 หลายเดือนก่อน +10

    මේ බුද්ධ මන්ත්‍රයේ බලයන් මාගේ දියුණුව ඉක්මනින්ම සැලසේවා මාගේ මෑණියන් ඉක්මමනින් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanimunasinghe2436
    @malanimunasinghe2436 หลายเดือนก่อน +5

    පිරිත් දේශනාවේ අනුබාවෙයෙන් හෙටවෙනකො දරුවා ගැන අාරංචියක් ලැබෙන්න ඔන 🙏🙏🙏🙏🙏

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදර අයටත් මටත් තියෙන කරදර ලෙඩ දුක් දුරු කර දෙන සෙක්වා සාදු සාදු සාදු

  • @sabin422
    @sabin422 2 หลายเดือนก่อน +20

    මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කිරීමට මට පිහිට වෙන්න සාදු සාදු සාදු

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 หลายเดือนก่อน +15

    මෙි .උතුම් .පිරිතේ.ආනුභාව.බලයෙන් මගෙ .පුතා හට සහනයක් සැලසේවා .නමො ්.බුද්දාය .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-ny3fn9bf3b
      @user-ny3fn9bf3b หลายเดือนก่อน +1

      Ai puthata mokada dr

  • @JayaweeraPremawarbhna
    @JayaweeraPremawarbhna 12 วันที่ผ่านมา +2

    ,උතුම් ලොවුතුරා බුදුසරනින්මගේකරදරසියල්ලදුරැවේවා

  • @user-mz4tc9hi6u
    @user-mz4tc9hi6u 15 วันที่ผ่านมา +1

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි q

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 15 วันที่ผ่านมา +11

    මගේ දුව ගැබිණි මවක් ඇය සහ කුසේ සිටින දරුවා ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටිමි සාදු සාදු සාදු

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 22 วันที่ผ่านมา +3

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏නමෝ 🪻🪻බුද්ධාය 🙏🙏💛💚💛මේ උතුම් බුද්ධ මන්ත්‍රයෙන් මගේ මෙන් සියලුම දෙනාගේ සියලු දුක් කම් කටොලු ප්‍රශ්න දුරු වේවා 🙏🙏💛💚🪻💜ඒ සෑම ප්‍රස්නයක්ම හොදින් විසදේ්වා 🙏💜🪻💛💚🌼🌼සතුට සාමය උදා වේවා 🙏🌼💜🪻💛💚🙏සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 18 วันที่ผ่านมา +1

    බුදුසරනයි
    මෙම බුද්දමන්තරයේ ආනුභාවයෙන් මගේ පවුලේ සැමගේම ලෙඩදුක් දුරැවේවා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 28 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි බුදු ගුණ 🙏💐

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 2 หลายเดือนก่อน +18

    මෙම බුද්ධ මන්ත්‍රය බලයෙන් මාගේ ප්‍රශ්න දුරුවෙනවා පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වෙත්වා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🙏

  • @anushajayamuni
    @anushajayamuni 2 หลายเดือนก่อน +22

    පිරිත් දේශනාවේ ආනුභාවයෙන් ඉක්මනින් මාගේ දරුවාගේ පාදයේ ආබාධය සුවවීමට පිහිටයි !!!

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280 15 วันที่ผ่านมา +1

    නමො බුද්ධාය 🙏🙏🙏

  • @nadeekahasantha3161
    @nadeekahasantha3161 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සියලු සත්ත්වයෝ
    නිදුක් වෙත්වා...
    නිරෝගී වෙත්වා..
    තරහ නැත්තෝ වෙත්වා....
    සුවපත් වෙත්වා...

  • @prithikadanushi
    @prithikadanushi หลายเดือนก่อน +22

    මේ බුද්ධ ම්න්තරයෙ බලයෙන් රෝහල් ගත කරලා ඉන්න මගේ දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබේවා..සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v 2 หลายเดือนก่อน +15

    මේ පිරිත් බලයේන් අපේ සියලුම කරදර දුරැ වි ඉක්මනින් මාගේ මවු රටට යන්න ලැබේවා සාදු සාදු සාදු 🙏❤

  • @peththawaduge3174
    @peththawaduge3174 หลายเดือนก่อน +1

    විෂ්වයටම.සෙත්.වෙිවා

  • @anuraperera4652
    @anuraperera4652 26 วันที่ผ่านมา +1

    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏

  • @udarapradeep9207
    @udarapradeep9207 15 วันที่ผ่านมา +3

    බුදු සරණින් සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @indranisamarasekara9065
      @indranisamarasekara9065 2 วันที่ผ่านมา

      සාදු සාදු සාදු 🐜🌷🌷🍀🌷🍀🌷🌷🌷🌷🌷🌷🌷

  • @DanushkaKavinda-ob7po
    @DanushkaKavinda-ob7po 2 หลายเดือนก่อน +5

    උතුම් වු බුදු ගුන බලයෙන් මා හට පිහිට වනු මැන බුදු රාජානනි මට ඉක්මනින් ලංකාවට යන්න මගේ ප්‍රශ්න සියල්ල විසඳා ගන්න මගේ සැමියා ලොතරැයි දිනුමක් ඉක්මනින් ඇදේවා මගේ දුක දැක මා හට පිහිටක් වනු මැනවි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zh1jl1qc5r
    @user-zh1jl1qc5r 23 ชั่วโมงที่ผ่านมา

    මෙම මන්ත්‍රයෙන් මගේ දරුවා සනිපකර දෙන්න

  • @hirutharu9290
    @hirutharu9290 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු... සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදු...

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 2 หลายเดือนก่อน +13

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා සුවපත් සාදු සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🪷🪷🪷🙏🙏🪷🙏🪷🪷🙏🪷🙏🪷

  • @nalikadimbulana-bh9dq
    @nalikadimbulana-bh9dq หลายเดือนก่อน +2

    සාදු සදු

  • @sayuniremantha3915
    @sayuniremantha3915 27 วันที่ผ่านมา +1

    Sadu සඳුදා බුදු සරණ වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සංඝ රත්නයට

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw หลายเดือนก่อน +16

    මෙි බුද්ධ මන්තුුයේ බලයෙන් මාගේ දියුණුව ඉක්මනිමි සැලසේවා මාගෙ පුාර්ඵනාව අද දවසේම ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏සියළුම දෙනාට තෙරුවන් සරණයි

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @sabin422
    @sabin422 หลายเดือนก่อน +4

    මෙම පිරිත් බලයෙන් මගේ ලෙඩ දූක් කරඳර සුව වේ වා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි