ඉන්දියාවට ගියෝ saninro special බිරියානිය එක්ක පකෝඩා කෑවා ඩෝ | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2023
  • 01.saninro special prawn biryani
    02.tandoori chicken biryani
    03.pakoda
    Telephone : 0337 634000 / 0112 956656
    Address : No.07 , Ketagewatte Road, Ragama
    E-Mail : info@saninro.com
    Whatsapp : 0779 730266
    saninro
    saninro
    Location | maps.app.goo.gl/f5UDcHTwKuJZS...
  • บันเทิง

ความคิดเห็น • 300

  • @slphotoLK
    @slphotoLK 9 หลายเดือนก่อน +86

    හැබැයි ඕකට වඩා සැහෙන හොදයි A6700 එක, ගානත් අඩුයි මන් 40 min record කරනවා 4K 60 කිසිම heat එකක් නැතුව, හොද වෙලාවට E1 එකට ගියේ නැත්තේ

    • @CGRCOOL
      @CGRCOOL 9 หลายเดือนก่อน +2

      පලයන් හු** යන්ඩ බොරු නොකියා

    • @eatwithchama
      @eatwithchama  8 หลายเดือนก่อน +5

      Congratulations brother 🥰🥰🥰 good choice 👏

    • @user-gp6il3jf4v
      @user-gp6il3jf4v 3 หลายเดือนก่อน

      ​@@CGRCOOLඅම්මෝ 😂😂😂

  • @rucreation450
    @rucreation450 9 หลายเดือนก่อน +18

    Brand වලට යට වෙන්නැතුව ඇත්ත කියන එකට නම් අයියට පිං සිද්ධ වේවා ❤❤❤❤💪

  • @bearytsl22
    @bearytsl22 9 หลายเดือนก่อน +18

    Video එකනම් full කොලිටියට තියෙනවා පට්ට පැහැදිලි චමා අයියේ පට්ට ❤👌👍

    • @shameenshameen859
      @shameenshameen859 9 หลายเดือนก่อน

      අලුතිං ආපු i phone 15 pro max එකේ camara එක සෙට් නැද්ද ❤️‍🔥🙂

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 9 หลายเดือนก่อน +47

    චමා අයියා කෑම එකේ රස විදින්නේ ඇස් දෙක වහගෙන එක වෙනම ම ආතල් එකක් වගේ😂😂😂😂

  • @user-xb4jt8vq6k
    @user-xb4jt8vq6k 9 หลายเดือนก่อน +7

    Video ekak danakanmai balan hitiye aiye 😋😋

  • @dvimalasarathero659
    @dvimalasarathero659 9 หลายเดือนก่อน +1

    Superb chama aiya budusaranai dawe phetai good job

  • @chathurangawijesekara3066
    @chathurangawijesekara3066 9 หลายเดือนก่อน +3

    Tech Review Channel එකක් ඕනේ. මොකද නියමෙට තේරෙනවා කියන දේවල්❤❤❤

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 9 หลายเดือนก่อน +6

    අද නම් හොඳයි කොල්ලො ඔක්කොම ටික කෑවා සුපිරියක් ඈ 😋😅😂😋

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 9 หลายเดือนก่อน +69

    ඇත්ත කතා කරන සුපිරි මනුස්සයෙක් ❤🎉 අපේ චමා

  • @lochana_x
    @lochana_x 9 หลายเดือนก่อน +8

    ඇත්ත කතා කරන එකට respect❤

  • @udara660
    @udara660 9 หลายเดือนก่อน +6

    කැමරාව ගත්ත දවසෙ දාපු වීඩියෝ දැන් බලපු උන් මේපැත්තට

  • @user-yg8rr2md1r
    @user-yg8rr2md1r 9 หลายเดือนก่อน +1

    කැමරාවේ අව්ල නිසා අද චාමා ට හරියට program එක කරගන්න බැරි උනා.එත් සුපිරි ය් චාමා .oll tha best ❤❤❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 9 หลายเดือนก่อน +21

    අද කෑම එකනම් සුපිරි වගෙ camera එක නිසා දුකින් කෑම එක නිසා සතුටින්😂❤🎉

  • @agboparami-jf6dx
    @agboparami-jf6dx 9 หลายเดือนก่อน +142

    අදනම් චමාට මල පැනලා😂ගුලියකුත් කාල මගෙ හිතේ🥲

    • @HarshaLoveEntertainmentvlog
      @HarshaLoveEntertainmentvlog 9 หลายเดือนก่อน

      කැවාමදි අැති බන් එකයි මයෙ හිතෙ

    • @islander_kool_kat
      @islander_kool_kat 9 หลายเดือนก่อน

      The food is probably not enough for him 😅

    • @salithasumuditha6092
      @salithasumuditha6092 9 หลายเดือนก่อน

      සතුට යකො❤🎉

    • @pasindugimhan2339
      @pasindugimhan2339 9 หลายเดือนก่อน

      ගුලියක් කාලා තමයි බන්..😂😂

    • @pehanfernando
      @pehanfernando 9 หลายเดือนก่อน +1

      සංස්කෘතිකයි එකඟයි 😂

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 9 หลายเดือนก่อน +12

    අද මරු නේ ද කෑම ටික.😅❤❤

  • @sanukamax1657
    @sanukamax1657 9 หลายเดือนก่อน

    sira bn oya aththama kiyanawa mara gammak

  • @Kalana_01
    @Kalana_01 9 หลายเดือนก่อน +3

    ඇයි මේ හැම එකාම ඒ කොනට මේ කොනට ගගා වැලලෙන්නෙ අවදානෙද ඉල්ලන්නෙ නිකන් අහන්නෙ😂👍

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 9 หลายเดือนก่อน +3

    සුපිරි ❤

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 9 หลายเดือนก่อน +3

    අද කෑම ටික මරු ආ... ❤❤😂😂

  • @NoshenCorea
    @NoshenCorea 9 หลายเดือนก่อน +2

    Kadawatha Momos Kottu Range eka try karala balanna @chama 👌❤️‍🔥

  • @ishuwithanage2098
    @ishuwithanage2098 9 หลายเดือนก่อน +2

    අදත් මරූ ඈ❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 9 หลายเดือนก่อน

    Bala කැමරාවක් waga chama aiya .budusaranai .

  • @SameeraWeerawarna
    @SameeraWeerawarna 9 หลายเดือนก่อน +40

    අපිත් මේ ගෙදර කන ගමන් ඉන්නේ ඔයාව බලාගෙන ❤️🥹 පණ වගේ ආදරෙයි ❤️🙏

    • @wishueditz
      @wishueditz 9 หลายเดือนก่อน

      😂

    • @eatwithchama
      @eatwithchama  9 หลายเดือนก่อน +13

      තෝරා මාළු පෙති කනවද, වළලු දාපු සුදු අත් දෙකකින් නේද හදලා කාවනී , ආදරෙයි පණවගේ පෙන් 🥰♥️🥰

    • @robbabuskindom264
      @robbabuskindom264 9 หลายเดือนก่อน

      ​@@eatwithchamaහිතුව හරි ගුලි තමා කාල තීන්නේ😅😅

  • @akalankasadaruwan4458
    @akalankasadaruwan4458 9 หลายเดือนก่อน +2

    නියමයි අදත් 🤟

  • @liyanajayawardhana799
    @liyanajayawardhana799 9 หลายเดือนก่อน +1

    Adooo Ada Nam Patta Athal😅❤

  • @shehanjanidu2334
    @shehanjanidu2334 9 หลายเดือนก่อน +2

    Chola's එකේ biriyani review එකක් ඕනේ...🤤❤

  • @avishkankodithuwakku
    @avishkankodithuwakku 9 หลายเดือนก่อน +23

    අදනම් චමා අයියට බිරියානි එකේ තීලා ගුලියකුත් කැවිලා ඒ අස්සෙ සෝනි එකේ කෙලවල්ලො පොල්ල තියලා 😂❤ Good Job හැබැයි ❤

  • @NEGOR_Productions
    @NEGOR_Productions 9 หลายเดือนก่อน +1

    Video ekak edit kara kara iddi chamage notifi eka dakala thiyena vada tika okkoma damala.gahala chama kana diha balan inna mama 🙂👍

  • @pawanmadushan111
    @pawanmadushan111 9 หลายเดือนก่อน +1

    Kamagena wagema anith kiwa kathawath sira kathawa chama 👍👍

  • @Yomin999
    @Yomin999 9 หลายเดือนก่อน +1

    dakkath athi hitha pirenawa ❤😂

  • @navanjanayasith4030
    @navanjanayasith4030 9 หลายเดือนก่อน +1

    Entertaining Bro

  • @user-tr5om1wl5j
    @user-tr5om1wl5j 9 หลายเดือนก่อน +1

    සුපිරිම චරිතයක්

  • @Gaming_SL
    @Gaming_SL 9 หลายเดือนก่อน +1

    WILL SHARE FOR EVERYONE DEAR CHAMA.. I NEVER SAW YOU THIS MUCH UPSET, I KNOW YOU ARE REALLY UPSET ABOUT, YOU NEVER GIVE UP THE FOOD, YOU GIVE UP THE LAST PART OF FOOD MEAN YOU REALLY UPSET ABOUT THE CAMERA

  • @HemanthaRathnayaka-zd2qd
    @HemanthaRathnayaka-zd2qd 9 หลายเดือนก่อน +2

    අමුවෙන්ම කිව්වා තෑන්ක්ස් මචං ❤

  • @shashikarozairo767
    @shashikarozairo767 9 หลายเดือนก่อน +2

    Uba hariyatama hari chama ube tharaha sadaranai 🤟

  • @dinithiapsara7069
    @dinithiapsara7069 9 หลายเดือนก่อน +1

    chama aiye api mister kottu eken try karamuda eka cheese kottuva patta chops ekath vada supiriyak thama ilaga video eka enkan balan inne

  • @S_HEHAN
    @S_HEHAN 9 หลายเดือนก่อน +1

    සුපිරි

  • @ShashiFernando-xw2xg
    @ShashiFernando-xw2xg 9 หลายเดือนก่อน +1

    Onna math awoooo ape chamawa balannn ❤

  • @lordpakeer7922
    @lordpakeer7922 9 หลายเดือนก่อน +2

    චමාට හරියන්නෙ ඇරී අමීරා වගේ චිත්‍රපට කැමරාවක්.😊

  • @ireshdinujaya4418
    @ireshdinujaya4418 9 หลายเดือนก่อน +11

    ඕක අපේ ගෙවල් ගාව ඕක මරු❤❤

  • @wije____0819
    @wije____0819 9 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව චමා අයියේ අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්ට 💗

  • @dishanproduction7251
    @dishanproduction7251 8 หลายเดือนก่อน

    මටත් try කරන්න ආසයි

  • @user-ct8gm4gn4j
    @user-ct8gm4gn4j 9 หลายเดือนก่อน +1

    Aththa sgo 🔥

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 9 หลายเดือนก่อน +6

    පකෝඩා කෑව පකෝ ඩා...😅❤

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw 9 หลายเดือนก่อน +14

    චැනල් එක පටන් ගත්ත මුල් දවස්වල චාමාට ලස්සන හිනාවක් තිබ්බා ආඩම්බරකමක් තිබ්බෙ නැ .නිහතමානී දැන් කට වැඩී අප්පා ලොකුකම වගේ 😒😒

    • @gamingchuttaff5702
      @gamingchuttaff5702 9 หลายเดือนก่อน

      හැමෝම ජනප්‍රිය වෙද්දි ඔහොම වෙනවා 🥲

  • @yehandanushka3354
    @yehandanushka3354 8 หลายเดือนก่อน +1

    සුපිරි අත්ත කියන අපේ චමා..එළ..

  • @charithudayanga6871
    @charithudayanga6871 9 หลายเดือนก่อน +1

    Jaya Wewa Aiya

  • @kaveeya4261
    @kaveeya4261 9 หลายเดือนก่อน +5

    හෙලෝ ගායිස් හායි චමා අයියෙ ❤️

  • @MilanMadhuhansa-rg1cx
    @MilanMadhuhansa-rg1cx 9 หลายเดือนก่อน +19

    පකෝඩා දන්නෙ නැති මම ❤️🤐

    • @mindfuljournei
      @mindfuljournei 9 หลายเดือนก่อน

      ලූනු වලින් තමා හදන්නේ. සමහරක් අය එළවලු වලිනුත් හදනවා. හරියට පිටිවල තවරලා ගැඹුරු තේලේ බැදලා

  • @BIKE...LOVER...4.2M
    @BIKE...LOVER...4.2M 9 หลายเดือนก่อน +5

    බඩ ඇතුලේ කෑම කඩයක් දැම්මැහැකි❤😂

  • @devimudannayaka7282
    @devimudannayaka7282 9 หลายเดือนก่อน +1

    Niyamai Niyamai ❤

  • @Pissu__Kanna
    @Pissu__Kanna 9 หลายเดือนก่อน +6

    25:50 නිකොන් සහ කැනොන් කැමරාකරුවන්😂😂

  • @nimindaliyanage4855
    @nimindaliyanage4855 9 หลายเดือนก่อน +1

    Ada supiri chamoo

  • @sachinthapanduka4830
    @sachinthapanduka4830 9 หลายเดือนก่อน

    Athama kiyala danna ekka maru

  • @tharusi1232
    @tharusi1232 9 หลายเดือนก่อน +1

    niyamai aiyee❤❤❤

  • @lakmalifernando1186
    @lakmalifernando1186 9 หลายเดือนก่อน +3

    මම හරි කැමති එක චමා කෙලින් කතා කරන එක

  • @janudhaminiruwan2006
    @janudhaminiruwan2006 9 หลายเดือนก่อน +2

    balaa sanasemi...

  • @thusith_vlogs
    @thusith_vlogs 9 หลายเดือนก่อน +1

    Chama wede patan ganna ❤

  • @musicwithshen
    @musicwithshen 9 หลายเดือนก่อน +1

    චිකන් පකෝඩා....😋😋

  • @user-qp6zt3vy9w
    @user-qp6zt3vy9w 9 หลายเดือนก่อน

    Supiri chama

  • @ianashlon1154
    @ianashlon1154 9 หลายเดือนก่อน

    oya cam eka gahapan polowe, prana eka hondai bro

  • @waruna35
    @waruna35 9 หลายเดือนก่อน

    My favorite camera sony a7R V

  • @user-gp6il3jf4v
    @user-gp6il3jf4v 3 หลายเดือนก่อน

    මරූ ❤❤

  • @GamingMIHIYA8739
    @GamingMIHIYA8739 9 หลายเดือนก่อน +2

    Kama nam supiriyak

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 9 หลายเดือนก่อน +1

    අද නම් ගුලි කලා වගේ චමා bro

  • @derikyohan2721
    @derikyohan2721 9 หลายเดือนก่อน +2

    මගේ පලවෙනි ජොබ් එක saninro hotel එකේ 😌

  • @piyalharischandra7088
    @piyalharischandra7088 9 หลายเดือนก่อน +1

    Ammoo pwrethaya 😂❤

  • @ChamindaThabrew
    @ChamindaThabrew 9 หลายเดือนก่อน

    Maru chama

  • @chinthaka6736
    @chinthaka6736 9 หลายเดือนก่อน +8

    අර බුරියනි එක හදපු ඉන්දියන් කාරයා ඒකට මදන මෝදක දාලද කොහෙද😂

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 9 หลายเดือนก่อน +1

    Adarei Oii ❤

  • @janithweerawarna1991
    @janithweerawarna1991 9 หลายเดือนก่อน +1

    Sony 4K camcorder එකක් ගන්න පැය විසි හතරක් දාලා තිබුනත් හීට්නම් වෙන්නේ නෑ. ඔච්චර ලොකු ප්‍රොසෙස් එකක් කරන්න ඔය ෆෝම්ෆැක්ටර් එක පොඩි වැඩියි.

  • @Rogueknightgamessl
    @Rogueknightgamessl 9 หลายเดือนก่อน +1

    Maru chama aiye patta

  • @danushkaranjan379
    @danushkaranjan379 9 หลายเดือนก่อน +1

    👍

  • @user-dy9no3jz8r
    @user-dy9no3jz8r 8 หลายเดือนก่อน

    Good job

  • @Thusandu-07
    @Thusandu-07 9 หลายเดือนก่อน +1

    😋

  • @supundhulanjana6024
    @supundhulanjana6024 9 หลายเดือนก่อน +2

    Ayye oyawa mama orex city ekedi dekka ...

  • @fhuvh
    @fhuvh 9 หลายเดือนก่อน

    Chama tec channel ekak ptan gamu .hoda wgema narakath kiyana

  • @denethsatsara8280
    @denethsatsara8280 9 หลายเดือนก่อน +1

    Ela

  • @NilanthaDisanayaka-dg5wl
    @NilanthaDisanayaka-dg5wl 9 หลายเดือนก่อน +3

    චමාගෙ හිනාව බලපන්කො නිකන් දේයියො දැක්කා වයේ

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 9 หลายเดือนก่อน +1

    Chama❤

  • @firedinu
    @firedinu 9 หลายเดือนก่อน +1

    😊

  • @napthalivaas
    @napthalivaas 9 หลายเดือนก่อน +2

    ❤✨️

  • @denithmimosha3329
    @denithmimosha3329 9 หลายเดือนก่อน

    Chama amma ekka video ekak gennako eyava balanna one 🙂💗

  • @Sanjayapathmakumara9427
    @Sanjayapathmakumara9427 9 หลายเดือนก่อน +1

    😮

  • @lpcookingshow1703
    @lpcookingshow1703 9 หลายเดือนก่อน

    Supiriyak ❤❤❤

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @THARU0319
    @THARU0319 9 หลายเดือนก่อน +1

  • @ruwantharanga469
    @ruwantharanga469 9 หลายเดือนก่อน +1

    😋😋😋😋

  • @yanagaman
    @yanagaman 9 หลายเดือนก่อน

    Go pro ekk ganna thibbe machn..eka kookatath hodai

  • @devon671
    @devon671 9 หลายเดือนก่อน +1

    Chamoo live waren kema kanna 😂❤

  • @gamingchuttaff5702
    @gamingchuttaff5702 9 หลายเดือนก่อน +5

    යකෝ නිකොන් කැනොන් කියන්නෙ කොච්චර සුපිරි කැමරාද මුට සෝනි එකක් තියෙන නිසා අනිත් ඒවට බනිනවා 😑 අරවා හදලා තියෙන්නෙත් photo, video කරන්න තමා රෙද්දක්‌ කතා කරනවා මෙතන

  • @user-sk9ns2no9d
    @user-sk9ns2no9d 9 หลายเดือนก่อน +3

    බඩ රිදුන්නැද්ද 🤓 මන් කෙල ගිල්ලා අන්තිම වෙනකන් 😒❤️

  • @KalaKala-yp3dv
    @KalaKala-yp3dv 9 หลายเดือนก่อน +1

    Eat in burger city please please

  • @danumadushan3680
    @danumadushan3680 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 9 หลายเดือนก่อน +1

    fan ekak danna wei lankarala

  • @rashenfernando7261
    @rashenfernando7261 9 หลายเดือนก่อน +2

    POV : මොකක හරි හොඳ device එකක උනත් multi tasking වැඩි නන් ගන්න එපා..

  • @chammikabandara6290
    @chammikabandara6290 9 หลายเดือนก่อน +1

    12tma badaginne iddima dunna neda

  • @Yanawanamyan99
    @Yanawanamyan99 9 หลายเดือนก่อน +8

    කන කෑම සුපිරියටම විඳින පොරක් ❤

    • @wishueditz
      @wishueditz 9 หลายเดือนก่อน

      😂

  • @triquetra33
    @triquetra33 9 หลายเดือนก่อน +3

    පකෝ ඩා 😗😗

  • @shavindu777
    @shavindu777 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️