Chops chicken fish egg vegetable rice and curry regular and large | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 264

  • @okieasmr
    @okieasmr 2 ปีที่แล้ว +114

    One of my favorite asmr Mukbang channel 👍keep it up love your videos support from 🇺🇸

    • @petlove6602
      @petlove6602 2 ปีที่แล้ว +3

      Thanks dear 😊

    • @edisonroy9177
      @edisonroy9177 2 ปีที่แล้ว +2

      thank you sis support

    • @g.s.i3011
      @g.s.i3011 2 ปีที่แล้ว +1

      Ha ha 🙄

  • @deneth6072
    @deneth6072 2 ปีที่แล้ว +39

    බත් කාලා ඇදෙන් හාන්සි උනා විතරයි 😍

  • @foodchutta
    @foodchutta 2 ปีที่แล้ว +35

    අදත් සුපිරි කෑම ටිකක් .බඩගිනි එනවා 😋😋😋😋😋.. සුබ පතනවා චමා අයියේ ...😍😍😍❤️❤️❤️

  • @lasangashehan8951
    @lasangashehan8951 2 ปีที่แล้ว +4

    අද නම් බඩගිනි උනා බලන් ඉදලා 💜🌝

  • @naveenkumara1341
    @naveenkumara1341 2 ปีที่แล้ว +16

    උබ කන හැම එකක්ම කෑව සුපිරියි👌☝

  • @GODxLUCIFERGAMING
    @GODxLUCIFERGAMING 2 ปีที่แล้ว +33

    චාමා හැමදාම කනකොට මුල් කට අපිට ඕනි... අදත් සුපිරි... 👍

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 ปีที่แล้ว +41

    එක බත් එකක් ඉවර වෙන්න ලං උනාම අනික් බත් එක...
    " My time has come" 🥺

  • @අපේගණිතපංතිය-ඡ3ඹ
    @අපේගණිතපංතිය-ඡ3ඹ 2 ปีที่แล้ว +4

    ඉතුරු බත් දෙක ඉතුරු කරයි කියල නම් හිතුවෙ නෑ
    ජය වේවා.
    ඉස්සර විනී වීඩියෝ එනකම් බලන් ඉන්නව වගේ චාමගෙ වීඩියෝ එනකම් දැන් බලන් ඉන්නව

  • @niroshanmark1858
    @niroshanmark1858 2 ปีที่แล้ว +9

    මුලින් නම් උබව පෙන්නන්න බෑ දැං පට්ට බං දිගටම කරගෙන යමං චාමා ❤❤❤🔥🔥

  • @sksarada7718
    @sksarada7718 2 ปีที่แล้ว +6

    කැම ලෝකේ රජා චාමා අයියා 😋සුපිරි අද😍😍😋❤️

  • @vishwaravihara5266
    @vishwaravihara5266 2 ปีที่แล้ว +1

    1:17 මොකද්ද චාමෝ ඒ කිව්වෙ 😆. වෙනද වගේම වීඩියෝ එක සුපිරියි😍

  • @MINZ_ZI
    @MINZ_ZI 2 ปีที่แล้ว +3

    One of my fav youtuber ❤✨️ from 🇬🇧

  • @virajnimantha1544
    @virajnimantha1544 2 ปีที่แล้ว

    සුපිරියක් තමා ඉතින්
    වෙඩින් එකක එහෙම කෑමට සෙට් උනහම බාගෙටද කන්නෙ බන් 😁

  • @lahirusampath1520
    @lahirusampath1520 2 ปีที่แล้ว +24

    එළම Chama Brother Video එක 🔥 අද කෑම ටික නම් පට්ටම රස පාටයි 😋 Chops එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ සුපිරිම Place එකක් 💪 Rice & Curry එකත් පට්ට 😋😋😋😋😋😋 එයාලට පුළුවන් නම් කියන්න ඕකටම පිපිඤ්ඤා අන්නාසි දාලා සලාදයක් Add කරන්න කියලා 😉
    ආදරෙයි Chama Brother ❤

  • @ahinsasathsarani4758
    @ahinsasathsarani4758 2 ปีที่แล้ว +3

    Table එක ටිකක් ලොකු කරන්න වෙයි වගෙ 🤭අදත් නියමයි 💖

  • @ItsShoshu
    @ItsShoshu 2 ปีที่แล้ว +1

    Ur expressions make food extra delicious ❤

  • @ishantharanga7097
    @ishantharanga7097 2 ปีที่แล้ว +7

    බානාත් එක්ක චැලේන්ජ් එකක් ඕනේ චමා අයියේ

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 2 ปีที่แล้ว

      Banana wada Chamage Cpacity eka wadie.but Bana fat. Chamage AMASHAYA UGURE IDAN THIYENAWA. So Chama got a bigger capacity for more food specially rice

  • @dhanushlive2169
    @dhanushlive2169 2 ปีที่แล้ว

    මෙිකා හාල් කිලෝ එකක විතර බත් කනවනේ යකෝ....
    දෙයියන්ගේ පිහිටයි ඇස් වහක් කට වහක් නෑ... මරු බොසා ❤️

  • @Ken_x7
    @Ken_x7 2 ปีที่แล้ว +3

    Spicy chip challenge ekk kramu🙂

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +1

    niyamai. Mang asama batu moju😍👍

  • @gayan629
    @gayan629 2 ปีที่แล้ว

    kata athuleth mic ekak thiyenawada? supiri sound

  • @luciferluci7579
    @luciferluci7579 2 ปีที่แล้ว +1

    Aiye oya thalu maranne nthuva kavanm oyita vada video ek සුපිරිyata eyi
    Ohoma kanakota aita appiriyayi
    Kata gavin mic ekak set kalanm hari
    මොනව උනත් වීඩියෝ එක් පට්ට 😘👍

  • @moviecreator8804
    @moviecreator8804 2 ปีที่แล้ว

    Table ek loku krala cam ek passata gamuuu
    🥰🥰

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +11

    උබ කන විදියට කෙල ගිලෙනව සගො 🔥❤😋😋😋😋😋

  • @comment8247
    @comment8247 2 ปีที่แล้ว +5

    කඩෙකින් කාපු කාලයක් මතක නෑ.😓

  • @hirunlakshitha1501
    @hirunlakshitha1501 2 ปีที่แล้ว +23

    චමා අයියේ ඔයා ඔහොම කේම කේවට කමක් නැහැ . හැබැයි සවුක්‍ය පැත්තත් පොඩ්ඩක් හිතන්න ❤️

  • @gamingpasiya6915
    @gamingpasiya6915 2 ปีที่แล้ว +1

    අම්මගේ කජු මාලුව එක්ක බත් එකක් ඕනේ ❤️‍🔥

  • @abirahasadawiya-
    @abirahasadawiya- 2 ปีที่แล้ว

    ade ehema ottu nh habayi fish rice eka try karana gaman egg eka kanna

  • @amilachathuranga6197
    @amilachathuranga6197 2 ปีที่แล้ว +1

    World Hottest Chip එක ට්‍රයි කරමුද ?

  • @indikaguruge8295
    @indikaguruge8295 2 ปีที่แล้ว +1

    නිහතමානී කමටලු කන්නේ 💪😂

  • @irashz
    @irashz 2 ปีที่แล้ว

    ❤❤Supiriyak❤️‍🔥❤️‍🔥 challange ekak organize karannako wediyenma kana ekkenawa balanna 😁😁 watapite mallila tika kora 😂😂😂

  • @Sandaruwan_ib
    @Sandaruwan_ib 2 ปีที่แล้ว

    අඩේ චමා, හාල් සේරුවක විතර කනවා නේ බන් වේලකට. මරු මරු

  • @gamingninja6969
    @gamingninja6969 2 ปีที่แล้ว

    Chama ඔයා food challenge එකක් කරන්නකෝ

  • @ravinduprabash2692
    @ravinduprabash2692 2 ปีที่แล้ว

    Chama ube vedio wala dakalama chops eken cheese kottu and chicken kottu try kala. Patta eh ❤️👍

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 2 ปีที่แล้ว +2

    හලාගන්නව හලාගන්නව ඉවරයක් නෑ....😋

  • @gamingpunchayt9080
    @gamingpunchayt9080 2 ปีที่แล้ว +2

    චමා අය්යෙ අදත් සුපිරි තරහා වෙන්න එපා මෙක කිව්වට කන කොට තලු ගහන්න එපා එක හොද නැ 🗣️👍

  • @mr.pasiya2
    @mr.pasiya2 2 ปีที่แล้ว +3

    ටේබල් එක චුට්ටක් තව පල්ලෙහාට උනා නම් හොද නැද්ද රැවුලෙ නැත්තම් ඔක්කොම, කෑම ටික නම් මරු 😁

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 2 ปีที่แล้ว +2

    සුපිරි 😍😍👍

  • @dinuboy2954
    @dinuboy2954 2 ปีที่แล้ว +2

    සුපිරියක් අෆ්ෆා..😒❤️

  • @TempoDisc
    @TempoDisc 2 ปีที่แล้ว +5

    මාස හයකින් කඩෙන් කෑවෙ නැති මම 😢

  • @niroshanmark1858
    @niroshanmark1858 2 ปีที่แล้ว +2

    යකෝ පිස්සුවක්නේ බං ❤❤❤❤🔥🔥🔥🔥

  • @pickme9974
    @pickme9974 2 ปีที่แล้ว

    Ane mama ada mix rice ekak gaththa melo rahak naha

  • @pramusun9531
    @pramusun9531 2 ปีที่แล้ว

    chama ayya ithuru tika gedaratawath thenna😁

  • @ireshasandamali9521
    @ireshasandamali9521 2 ปีที่แล้ว

    Thalappakatti eke video ekak krnnko chama🌸

  • @supercars6831
    @supercars6831 2 ปีที่แล้ว

    Gammk ayya 💖, mata nam kama wel 4k kollo oya 🥲💔

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Superb chama aiya good job budusaranai

  • @chandubandara7837
    @chandubandara7837 2 ปีที่แล้ว

    Chops arenna wena kadayak ndd bn

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 ปีที่แล้ว

    Wenama ekak eka

  • @dushanthadayal7612
    @dushanthadayal7612 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @Bus393
    @Bus393 2 ปีที่แล้ว +1

    Chops eke kama ekaka video ekak genakam balagena idiye ☺️

  • @savindukaveeshwara3868
    @savindukaveeshwara3868 2 ปีที่แล้ว

    Aluth cam ekada🙂

  • @heshannethsara3164
    @heshannethsara3164 2 ปีที่แล้ว +2

    සුපිරියි.🥰

  • @IlOVEYOU-gn7wp
    @IlOVEYOU-gn7wp 2 ปีที่แล้ว

    Mem thadiya 4k kawa badakda bn thiyenne chamo😩

  • @asirulasith6976
    @asirulasith6976 2 ปีที่แล้ว +2

    Wow wonderful brother

  • @kumarasampath1016
    @kumarasampath1016 2 ปีที่แล้ว +2

    ඕක ඉවර කරන්න සපෝට් එකට මං එන්න ද 😋

  • @Beautifulthings638
    @Beautifulthings638 ปีที่แล้ว

    දැක්කමත් බඩ අැවිස්සෙනවා

  • @tharindukaushalya8352
    @tharindukaushalya8352 2 ปีที่แล้ว +1

    අදත් සුපිරියක් අයියා 😍

  • @dilshangunarathna8603
    @dilshangunarathna8603 2 ปีที่แล้ว

    Halagannawa halagannawa kanawa kanawa iwaryak nati kamk athththma ohma kanda bade yakek Wath innwada chama aiye

  • @blackff5399
    @blackff5399 2 ปีที่แล้ว +2

    ඔච්චර කන්න පුලුවන්ද බන් 😂😁❤️

  • @buddikasadaruwan7135
    @buddikasadaruwan7135 2 ปีที่แล้ว

    Aiyeeee oya kanawa newe kamak 😁

  • @iduwaramuthugala3677
    @iduwaramuthugala3677 2 ปีที่แล้ว

    chama aluth kade video ekak ona

  • @shainiimalsha6637
    @shainiimalsha6637 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි💚

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +1

    නියමායි

  • @amithapabasara
    @amithapabasara 2 ปีที่แล้ว +1

    නියමයි😍

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +1

    අපි ලියනගේ මුල්ලේ අපිට ලගයි සහෝ

  • @thekkacreations
    @thekkacreations 2 ปีที่แล้ว

    Minuwangodata genne nadda

  • @Arrow-2002
    @Arrow-2002 2 ปีที่แล้ว +1

    chiken full එක කීයද බන්?

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 2 ปีที่แล้ว

    Woooooow රස පටයි හැබැයි ඔක්කොම කැවෙි නැහැ අපරාධ

  • @supunsadulakmali9587
    @supunsadulakmali9587 2 ปีที่แล้ว

    😋😋😋badaginith enawa halo

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +1

    නියමයි 🔥💙

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว

    Perfect 👍

  • @arithabandara2532
    @arithabandara2532 2 ปีที่แล้ว +24

    කන්න පුළුවන් විදිහට ගන්න තිබ්බේ චමෝ මේ දවස් වල හැටියට කෑම විනාස කරන්න එපා ❤️

    • @eatwithchama
      @eatwithchama  2 ปีที่แล้ว +45

      ටිකක් ඉදලා ආයේ කැවා බං 🤣🤣🤣 ඇටයක් විසි කරේ නෑ 🤣🤣🤣

    • @arithabandara2532
      @arithabandara2532 2 ปีที่แล้ว +5

      @@eatwithchama උබනම් හැබෑම දක්ෂයෙක් තමයි 😂💔

    • @dularamihindu1773
      @dularamihindu1773 2 ปีที่แล้ว +1

      @@eatwithchama මෙන්න චරිත🤭🤍

  • @agnussinnappan8611
    @agnussinnappan8611 2 ปีที่แล้ว +3

    අද නං කෑම ටික පට්ට😎😎❤️‍🔥 වචන නෑ🤤🤤🤤🤤

  • @dulanjalikasunika5318
    @dulanjalikasunika5318 2 ปีที่แล้ว

    Kadana jaala siduwa rathdolugama..dan apita kada padam ayye maruuu

  • @romaindesilva687
    @romaindesilva687 2 ปีที่แล้ว

    Same rice

  • @subhashaniudawela6906
    @subhashaniudawela6906 2 ปีที่แล้ว

    කොහොමද ohoma kanne

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +1

    Oh no චාමා අයියේ මට බඩගිනියෝ 🤭🤭

  • @nishansanjeewa6141
    @nishansanjeewa6141 2 ปีที่แล้ว

    අපේ කාලයේ සව්දන් ජෙමා....

  • @sanuthdulsara6541
    @sanuthdulsara6541 2 ปีที่แล้ว +1

    ඔයා දවස් 2ක් 3ක් මොනාත් කන්නැතුව ඉන්නවද මෙච්චර ගොඩක් කන්න නැත්තන් නිකම්ම කනවද ??

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 2 ปีที่แล้ว

    Jaya Wewa Aiya

  • @Maddukk
    @Maddukk 2 ปีที่แล้ว

    Hamadama 1st view ek daanna hdnw eeth ba 😂❤

  • @INF.RIZONE
    @INF.RIZONE 2 ปีที่แล้ว

    අපෙ චාමා කොච්චර කැවත් ඇගාක් හදෙන් නැනෙ 😂❤

  • @ushanchamod1580
    @ushanchamod1580 2 ปีที่แล้ว

    Puluwnm kann nithiy manusiykta kema wela denn chama

  • @chanukakumarasingha7127
    @chanukakumarasingha7127 2 ปีที่แล้ว +6

    මම මෙච්චර කල් හිතන් හිටියේ unlimited බඩක් තියෙන්නේ කියලා හැබැයි චමා මට වඩා උඩීන් 😋😋

    • @ASDU.
      @ASDU. 2 ปีที่แล้ว

      Chanuka priyamantha

  • @UMAIRZEN11
    @UMAIRZEN11 2 ปีที่แล้ว

    Keri thinnu thinnuraan huththo😂❤️

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 2 ปีที่แล้ว

    මම රත්නපුරේ මෙහේ ඉදන් ජා ඇල එන්න බෑනේ 🥲

  • @AdithyaWijeykoon
    @AdithyaWijeykoon 2 ปีที่แล้ว

    dk chillepasete
    white rose basmathi
    ammage paripuwa
    coke
    මේ ටික කම්බැනිසන් එකක් ඕනෙ
    පරණ ෆෑන් කෙනෙක් හැටියට ඉල්ලන්නේ
    කමෙන්ට් එකක් ඕනේ බඩෝ 😁😍
    much love chaamaa 💞

  • @jasonreplays6879
    @jasonreplays6879 2 ปีที่แล้ว +1

    Supiriyak chama👊

  • @motivations95
    @motivations95 2 ปีที่แล้ว

    aluth kade street food tikakuth try krmu

  • @shayanarosh8391
    @shayanarosh8391 2 ปีที่แล้ว

    කහ බතනම් හා අම්මේ 🤩🤩

  • @nelummaheshika4457
    @nelummaheshika4457 2 ปีที่แล้ว

    අපිත් rice ekak genawa. Ammo polima. Anika eda kama iwara wela😕

  • @Nethyamanthika
    @Nethyamanthika 2 ปีที่แล้ว +2

    අයියේ ඔයා එක්ක වීඩියො එකක් කරන්න ආසයි ❤️🥺

  • @Nethyamanthika
    @Nethyamanthika 2 ปีที่แล้ว +2

    කන්න ආසයි අප්පා 🥺❤️ ශික් 💔🥺

  • @raveendrakumarage4281
    @raveendrakumarage4281 2 ปีที่แล้ว

    Noodles ekak kamuko....😍

  • @UshanBro
    @UshanBro 2 ปีที่แล้ว

    Ratnapura idan dan ithin ජාඇල enna epai 😁

  • @chanakalakmal2024
    @chanakalakmal2024 2 ปีที่แล้ว

    Patta aaaa chama

  • @maheshchathuranga1048
    @maheshchathuranga1048 2 ปีที่แล้ว

    Mcn ube bada yatin palalada bn තියෙන්නේ

  • @noname-bo4vg
    @noname-bo4vg 2 ปีที่แล้ว

    Chama aiya horenma ashen aiya ekka videos 2 kala neda

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +1

    බොසා පොඩ්ඩක් exercises කරලා අරලු පෙත්තක් එහෙම අරගන්න මහත වෙලා පොඩ්ඩක්

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 2 ปีที่แล้ว +2

    ආහා සුම්මා 🔥