worst food experience in negombo kili parotta chicken kebab step bread | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2022
  • 01.kili parotta 🚫🚫🚫 never ever buy this shit 🚫🚫🚫
    02.step bread with chicken 🚫🚫worthless🚫🚫
    03.chicken kebab 🚫worthless🚫
    04.chicken submarine 🙃
    *************************************************************************************************
    *************************************************************************************************
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
    #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
    #sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

ความคิดเห็น • 682

  • @slcartoontv546
    @slcartoontv546 ปีที่แล้ว +94

    පට්ට බලාපොරොත්තුවෙන් ඉදලා, පට්ට ගාණක් දීලා මටත් ඔය වගේ වෙලා තියෙනවා , එතකොට දැනෙන feeling එක 🤣🤣🤣🥲

  • @kasunwijethunga5399
    @kasunwijethunga5399 ปีที่แล้ว +30

    Great brother ,i've been since first day with your channel . I respect your effort to make impact on making good quality food market in srilanka. ❤🔥🙏

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 ปีที่แล้ว +127

    ඔයා නියමෙටම කියනවා රස දේ රසයි රස නැති දේ රස නැති බව කියනවා .අපිට ඒක තමයි ඕනි. Thank you චා ...මා .

    • @supunmahendra8388
      @supunmahendra8388 ปีที่แล้ว +5

      මේකා පෙරේත යෙක් බන්

    • @kalpanirajapaksha5489
      @kalpanirajapaksha5489 ปีที่แล้ว +1

      Ek nm aththa

    • @MrArt-bh7ls
      @MrArt-bh7ls ปีที่แล้ว +1

      ​@@supunmahendra8388 ඇයි ඉතින් හැමෝටම ඒක කිය කිය යන්නෙ

    • @x_8410
      @x_8410 ปีที่แล้ว +1

      @@MrArt-bh7ls ඇයි ඔයා කලබල වෙන්නේ

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว +1

      @@supunmahendra8388 th higana vesa pakek kiyala u palid

  • @yashofonseka
    @yashofonseka ปีที่แล้ว +61

    චාමා ගෙදරට ගෙනල්ල කන නිසා තමයි අපිටත් හරිම රස දැනගන්න පුලුවන් වෙන්නේ....අනිත් අය වගේ කැමරා අරන් ගිහින් වීඩියෝ කරා නම් චාමාටත් දාන්න පුලුවන් වැඩ කෑලි ඔක්කොම දාලා ස්පෙශල් කරලා රසට කෑම ටික හදලා දෙයි.....එතකොට ඉතිං කොහොමත් රසයිනේ..... කැමරාවට කරන සැලකිලි සාමාන්‍ය මිනිස්සුන්ට නෑනේ කෝමත් 😂😂

  • @ashenkavinda1294
    @ashenkavinda1294 ปีที่แล้ว +34

    ඒ සැන්විච් එක කාපු වෙලේ උබට හොද රයිස් එකක් කන්න තිබ්බ බන් 😒💛

  • @sahandweerasinghe2220
    @sahandweerasinghe2220 ปีที่แล้ว +41

    මන් ගියා ඕක දාපු අලුත.. chicken cheese pasta එකක් ගත්තා..stock powder රහ විතරයි.. chicken කෑල්ලක්වත් නෑ...shawarma එක කන්නෙ බැරි තරම් සැරයි..සෝස් නාවලා... මෙලෝ රහක් නෑ.. Chama well done...😍😍😍

  • @mrcrysis6307
    @mrcrysis6307 ปีที่แล้ว +122

    අන්න අර බන්ඩා කියන එකා එක්ක බැලුවම මේ පොර සුපිරි ඇත්ත ඇතිසැටියෙන් කියනවා Respect ❤️

    • @chamithmadu
      @chamithmadu ปีที่แล้ว +26

      බණ්ඩ කෑව නම් කියන්නෙ, ශා සුපිරී, මාර ටේස්ට් එකක් තියෙනවා, වාව් නියමයි කියල අන්දනව සුපිරි ඇන්දිල්ලක් පිනට කන්න දෙන නිසා...

    • @iphonex6099
      @iphonex6099 ปีที่แล้ว +3

      Siraa

    • @tronesaler9677
      @tronesaler9677 ปีที่แล้ว +1

      Vivechanaya karanna giyoth uta athin viyadan karan tama kanna wenne😂

    • @abcdefgh0001
      @abcdefgh0001 ปีที่แล้ว +13

      මූත් එහෙම තමයි බන් sponsor video එකක් උනානම් මේක 😂😂😂😂😂😂😂😂

    • @mathsiseasy2024
      @mathsiseasy2024 ปีที่แล้ว +1

      @@abcdefgh0001 ඔව්ව්ව්ව්

  • @chanuka076
    @chanuka076 ปีที่แล้ว +105

    උ box එකට චිකන් ගොඩක් දලා වගේ පේන්න පාන් පේත්තක් අඩ්යට දලා 🤣🤣🤣

    • @hll_bo9129
      @hll_bo9129 ปีที่แล้ว +1

      සිරාවට බන් පාන් ගැලපෙන්නෑ ඒකට🤣

  • @anu7198
    @anu7198 ปีที่แล้ว +38

    මාත් ආසාවෙන් බලන්නෙ ඇත්ත කියන නිසා.. සමහරු කන කන ඔක්කොටම ම්ම් හරිම රසයි කියනවා.. food badass channel එක කරන දෙන්නත් ඇත්තම කියනවා👍🏻

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว

      ඔව් ඔව් චමා එක්ක video කරන එකත් එහෙමයි..මොන logsද මට මතක නෑ ඌ හැම එකට ම්ම්ම්ම්ම්ම් මරූ ගග කඩ ප්‍රමෝට් කරන්වා

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    niyamai chama. Api asama dewal hema daamath. Jayawewaa 👍❤️

  • @shewanthajayasuriya9636
    @shewanthajayasuriya9636 ปีที่แล้ว +52

    චමාගේ vlog එකක් බලන්න ආසයි 😍🥰💯🙌

  • @aselahiran1206
    @aselahiran1206 ปีที่แล้ว +2

    Good job machan taste neththam direct kiyana oyage style eka patta....❤❤❤

  • @kavishkalakruwan8761
    @kavishkalakruwan8761 ปีที่แล้ว +185

    නියමයි. හොදයිනම් හොදයි ,අවුල්නම් අවුල් ඒක තමයි අපිට ඕන❤️👌 නියමයි චාමා🖤👌

    • @x_8410
      @x_8410 ปีที่แล้ว +9

      😂මූද දැන් ලංකාවේ කෑම රස බලන මහා එකා

    • @kavishkalakruwan8761
      @kavishkalakruwan8761 ปีที่แล้ว +6

      @@x_8410 උබත් අර මනුස්සයෙක්ට හොදක් කියනවට,වෙනවට අකැමැති එකෙක් නෙහ් 😂. හොදයි හොදයි කරගෙන යන්න කරගෙන යන්න😂

    • @x_8410
      @x_8410 ปีที่แล้ว +4

      @@kavishkalakruwan8761 muta hodak kiyanna puluwan deyk kiyapnko bn 😂wena kada sponsor krpu paliyata anith kadawal walata waradi kiyanna ba customer feedback eka restaurant ekata denawa misak. Ethkota mama da hodak wenawata kamathi naththe nththnm muda ?

    • @abcdefgh0001
      @abcdefgh0001 ปีที่แล้ว +1

      @@x_8410 ඔව් මෙයාගෙත් sponsor video තියෙනව 😂😂😂😂😂😂 අමො ලංකාවේ උන් නම්

    • @x_8410
      @x_8410 ปีที่แล้ว +1

      @@abcdefgh0001 😂lankaweth thama..videoth thiyenawa..oy lankawe nemeda 😏

  • @bhanukapelawatta2593
    @bhanukapelawatta2593 ปีที่แล้ว +7

    වෙන එක youtube කෙනෙක්වත් හැම දාම හොද විතරක් කියනව මිසක් නරකක් කියනව මන් දකිනව අඩුයි.
    Chanux,Sl geek වගේ tech පැත්තත් , බන්ඩා Travel today එකේ වගේ ඒවගෙ කවදාවත් නරකක්, අවුලක් කියනව දැකල නෑ. ඔයාට ඒ අතින් respect ❤️

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +7

    නියමයි චාමා🖤👌

  • @travellifesl6785
    @travellifesl6785 ปีที่แล้ว +26

    අදතමයි චාමගේ ආතල්ම video ඒක බැලුවේ 😂😂😂

  • @wrld5872
    @wrld5872 ปีที่แล้ว +1

    Well done brother..keep up the good work♥️⚡

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 ปีที่แล้ว +12

    Business කරද්දිත් customer satisfaction එක ගැන හිතන්න ඕනෙ ලාභෙ ගැන විතරක් හිතන්නැතුව . සමහර කාලකණ්නි කඩ කාරයො ඉන්නව මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන ජරාව විකුණනව . කන කෑමත් එපා වෙනව එහෙම වෙද්දි .

  • @dk6890
    @dk6890 ปีที่แล้ว +1

    There are some good kili parota's in India restaurants in Colombo but I'm not sure of the ones out of Colombo

  • @subashperera341
    @subashperera341 ปีที่แล้ว +1

    Me yaka perathayekda koheda?

  • @maleeshahettige9332
    @maleeshahettige9332 ปีที่แล้ว +10

    😂 honest review 🤜🏽

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +4

    නියමයි චාමා අයියා 🔥♥️💙

  • @terencepasse6013
    @terencepasse6013 ปีที่แล้ว +1

    Big Respect bro .. hoda nathi deta hoda Naha kynawa minissu rawatanne nathuwa .. business Ekak nokara karagena Yana Eka Loku deyak .. 😍😍

  • @Thealphabet917
    @Thealphabet917 ปีที่แล้ว +2

    Thank you for giving honest review

  • @shaminduwick7592
    @shaminduwick7592 ปีที่แล้ว +2

    කඩවල් promote නොකර ඇත්ත කතා කරන උබ පට්ට chama ♥️

  • @yc7548
    @yc7548 ปีที่แล้ว

    Niyamai ela kollek.hoda nettam ne qwa.❤️

  • @donubayarathna7094
    @donubayarathna7094 ปีที่แล้ว +1

    MR DEEN eke beef quadsadilla eka marama rassai puluwannam ilaga para eka try karannako Ippanata try karannako plss

  • @shashikarozairo767
    @shashikarozairo767 ปีที่แล้ว +1

    Chama aththama kynawa patta bro respect machang❤🔥 mr deen eke kema set nh bng

  • @dewmisilva2440
    @dewmisilva2440 ปีที่แล้ว +9

    The best & honest review ever❤️😌

  • @vishwakamal5513
    @vishwakamal5513 6 หลายเดือนก่อน

    oyge yaluwa ashenuth supiri review ekak dunnane ashenge biriyani wagem thama review

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 ปีที่แล้ว +2

    ස්තුතියි චාමා.........අලුත් කෑම වර්ග අපිට පෙන්නනවට...........අවංක commet එකට .......

  • @kavinduyasas1631
    @kavinduyasas1631 ปีที่แล้ว

    Weekend ynna unnh, hoda welewta ada meka daala tibbh, salli tika ituru una, thanks machn

  • @washanu1848
    @washanu1848 ปีที่แล้ว +10

    🛑මචං චාමා කෑම ගේනකොට වීඩියෝ එකකට කියලා ගේන්න එපා.....
    මිනිස්සුන්ට ඇත්ත පෙන්නහං වෙන එකෙක් යවලා කෑම එක ගෙන්නහං...

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 ปีที่แล้ว

    kolla manzil ekenuth kamu.. periyamulle manzil eke "parata fry" kiyala ekak thiyenava kaala balanna. eke kaama rahai 🤩

  • @lasathrandika96
    @lasathrandika96 ปีที่แล้ว +5

    Boss අදත් අවුල්. හොඳ කෑමක් කමු ඉස්සරහට😂❤

  • @venukayumandil7830
    @venukayumandil7830 ปีที่แล้ว

    Ada nm aul wage ne chama aiye 🙁
    Anyway good video ❤️
    Good luck ❤️👍

  • @EDGYs_
    @EDGYs_ ปีที่แล้ว +1

    Supiri respect chama i really appreciated ❤

  • @oshada2512
    @oshada2512 ปีที่แล้ว +1

    මම කෑම කන්න කලින් චමා අයියගෙ වීඩියෝ එකක් බලනව එතකොට සුපිරියට බඩගිනි අවිත් කන්න පුලුවන් good luck chama aiya

  • @ROCKSTARDRUMSENTERTAINMENT
    @ROCKSTARDRUMSENTERTAINMENT ปีที่แล้ว +2

    කියන එක් නම් කිව්වා ඉතින් ඩීන් එකට shaka boom වෙල යන්න. Kelin kiyanna tiyena dewal kelinma kiyana minissunta mn godak kamathi. Jayawewa ❤✌

  • @kumudinijayasundara7446
    @kumudinijayasundara7446 ปีที่แล้ว +2

    නියමයි චාමා👍😇

  • @tironrandhika6703
    @tironrandhika6703 ปีที่แล้ว +1

    Aiya morutve lunave stashan akak gava thiyana rice aka try karanna puluvanda

  • @ranshikadilshan2268
    @ranshikadilshan2268 ปีที่แล้ว +7

    Sponsor karala nathuwad mechchara baninne 😪

  • @Sandun_Lahiru
    @Sandun_Lahiru ปีที่แล้ว +1

    anagathe dawsaka "CHAMA" Restaurant kiyala kadayak dekkoth puduma wenna ep...😜❤️😍🔥

  • @sheshanmilinda5599
    @sheshanmilinda5599 ปีที่แล้ว

    Nittambuwata ewilla K4 eken cassava chips arn mandara eke nan roti kottuwk arn gemu review ekk

  • @rashindutharushika2275
    @rashindutharushika2275 ปีที่แล้ว +2

    අම්මෝ චමා අයියා ඔයානම් 😂😂 දීලා තියෙනවා රිදෙන්න

  • @sahanliyanage5210
    @sahanliyanage5210 ปีที่แล้ว +78

    කඩ ප්‍රමෝර්ට් කරන්නෙ නැතිව අඩුපාඩු පෙන්නලා ඇත්ත කතා කරන එකට මන් කැමතියි චමා😀❤️

    • @x_8410
      @x_8410 ปีที่แล้ว +12

      😂පොඩි කඩවල් ඉතින් කොහොමත් ප්‍රමොට් කරන්නේ නැති වෙයි ඌට නිකන් කන්න දෙන්නේ නැනේ 😂ලොකු කඩවල් වලින් ප්‍රමොශන් දෙන නිසා ඒවා රහ නැති උනත් හොදයි කියයි 😂😂

    • @thilinaabeynayaka1877
      @thilinaabeynayaka1877 ปีที่แล้ว

      Ffjxf
      Thx&""74'

    • @hll_bo9129
      @hll_bo9129 ปีที่แล้ว +1

      @@x_8410 කුස්සියේ කැරට් කපන එකා කමෙන්ට්ස් වලට බැහැලා🤣💔

    • @x_8410
      @x_8410 ปีที่แล้ว +2

      @@hll_bo9129 carrot kpna eka nambui huththo anunge toilet hodanawata wda 😂😂

    • @hll_bo9129
      @hll_bo9129 ปีที่แล้ว +6

      @@x_8410 අඩෝ සොරි බන්💔. මූට අද ජාඇල චොප්ස් එකේ කොත්තුව කන වීඩියෝ එකෙත් චොප්ස් උන් මූට චිලිපේස්ට් දුන්නෙත් සිලිකවරෙකට. මූ වචනයක්වත් කිව්වේ නෑ කාලා බලන්න කලින් ඉඳන්ම අම්මෝ සුපිරි පට්ට ජා ඇල පැත්තේනම් චොප්ස් තමයි ගගා පුදුම ගොට්ටක් ඇල්ලුවේ චොප්ස් එකට🥲 මටත් හිතෙනවා උඹ කියන්නේ ඇත්ත තමයි කියලා දැන්.මූ ඩිස්කවුන්ට්ස්,ස්පොන්සර්,සල්ලිවලට කඩ ප්‍රමෝට් කරන එකෙක් වගේ තමා🤮

  • @sangeethkawshalya3900
    @sangeethkawshalya3900 ปีที่แล้ว +17

    දිගටම ඕම honest reviews ඕනෙ.දැන් ගොඩක් food review කරන අය සල්ලිවලට යනව.

    • @x_8410
      @x_8410 ปีที่แล้ว +4

      මේක honest review ekak da 😂

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +11

    කුරිරු හිනාවටනම් එකගයි😂

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 ปีที่แล้ว

    Niyami aiya hoda deta hodai kiyanwa ..natnm na kiyanwa ❤️🔥

  • @kavindagamage613
    @kavindagamage613 ปีที่แล้ว +5

    කොහොමත් මෙහේ තියෙන්නෙ Kizhi පරෝටා එක කිළි පරෝටා කරල නිසා ඒකෙ quality එකක් නම් බලාපොරොත්තු වෙන්නම එපා. අමුම වහක්. කෙබාබ් එක වුණත් බැදපු චිකන් වගේ. කිසිම අයිඩියා එකක් නැතුව තමන්ගෙ කස්ටමර් චේන් එක ගොන්නු කරගෙන දුවන රෙස්ටුරන්ට් චේන් එකක් මේක 😂

  • @savidayehen9315
    @savidayehen9315 ปีที่แล้ว +5

    චමා අයියේ බුහාරි එකෙයි අල් මාස් එකෙයි try කරන්නකෝ

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    superb..thanks for sharing

  • @shehanlakshitha6084
    @shehanlakshitha6084 ปีที่แล้ว +1

    ඇත්තම කතාව promote කරලා market කරන විදිහත් එක්ක ගූ ගොඩක් වගේ කිසිම production quality එකක් maintain කරන් නෑ හැමදාම markerting එකෙන් විතරක් දුවන්න බෑ කියලා තෙරුන් ගන්න ඔනේ

  • @kaweeshaweersasingha8168
    @kaweeshaweersasingha8168 ปีที่แล้ว +2

    Choon pan ekata chamage action nm Maru a😍♥️

  • @Yasindu_99
    @Yasindu_99 ปีที่แล้ว +6

    අද නිකම් ගත්තට කෑව වගේ 😥💔

  • @travelwithshan4161
    @travelwithshan4161 ปีที่แล้ว +14

    නියමයි චාමා අයියේ
    හොදට හොදයි කියනවා,
    අවුල් නම් අවුල් කියනවා,
    ඔයාගේ මූනෙ ඉරියව් වලින් කියන්න පුළුවන් කෑම අවුල් කියලා

  • @tharushikaushalya7398
    @tharushikaushalya7398 ปีที่แล้ว +1

    Aththa kiwwa kathawa❤️😵‍💫

  • @chanulawshadha2107
    @chanulawshadha2107 ปีที่แล้ว +3

    ඕනෑම ජරාවක් කාලා රසයි කියන්නේ නැතිව අඩුපාඩුත් පෙන්වන එක හොදයි,,මරු,,,මොකද ඔයලත් කාලා රසයි කිව්වාම කීය උනත් අපිටත් කන්න ආස හිතෙනවනේ,,good

  • @prashanfernando6985
    @prashanfernando6985 ปีที่แล้ว

    Apith negombo oya burger ekehh chese wageh wakkerunata ekehh nikn sause ekak maha loku qualityak naa kalama blnna chama anith deya chicken wala kochchara portion loku wunath meloma rahak naa nehh lunu abul rahak aththema naa

  • @rohantha
    @rohantha ปีที่แล้ว +11

    යන්න කියල හිතන් හිටියෙ mr deen. මේක බැලුවට පස්සෙ එපා වුණා. Tiktok එකේ පෙන්නනව වගේ ඇත්තටම නැහැනේ. Chama thank you මචං honest review එකක් දුන්නට.

    • @x_8410
      @x_8410 ปีที่แล้ว +2

      😂wena shop ekakin muta ganak dunnada danne na ithin

    • @natasha12321
      @natasha12321 ปีที่แล้ว

      @@x_8410 uba mokd bn hama comment ekakam puka dennne uba deen eke d wada krnnne ;}

    • @x_8410
      @x_8410 ปีที่แล้ว

      @@natasha12321 mama puka denne mata ona nisa ubalage ammage puka tikak hodala mata genath diyn watetama e puka bedannm

    • @Hirugossipshorts
      @Hirugossipshorts ปีที่แล้ว

      ඔව් බන් ගූ ගොඩක් MR Deen කියන්නේ ඕකුන්ට හෙනගහගන්න ඕනේ මිනිස්සුන්ට ජරාව විකුනනවට

    • @x_8410
      @x_8410 ปีที่แล้ว

      @@Hirugossipshorts උබ අනුන්ගේ ටොයිලට් සුද්ද කරන ගෝත පකෙක් නේ පොන්නයෝ 😂mr deen එකට හෙන ගහන්න කලින් උබලාගේ අම්මාට හෙනයක් වැදිලා මැරෙන්න ඕන පොන්න සක්කිලියා 😂😂

  • @diniduakesh3975
    @diniduakesh3975 ปีที่แล้ว +1

    Nine Eleven Restaurant eka try karamuko walisara misuki plaza eka laga thiyenne

  • @shehanmadhusanka2545
    @shehanmadhusanka2545 ปีที่แล้ว +10

    Deen එක ගැනනම් කතාකරල වැඩක් නෑ...සර්විස් එකයි කෑමයි දෙකම මෙලෝ රහක් නෑ...🥵

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว

    අම්මෝ චමා නියමයි.කට කැවත් ඇත්ත කියනවා.

  • @dasunperera4596
    @dasunperera4596 ปีที่แล้ว +5

    Step bread with chicken - Rs.1050😲😲😲 what a worthless...😲😲😲

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 ปีที่แล้ว +14

    කිලි පරාට කිල්ලට අහු වෙලා😂

  • @hirunabro3216
    @hirunabro3216 ปีที่แล้ว

    King of the food mr.chama 🔥🙂

  • @dilshanmadushanka2330
    @dilshanmadushanka2330 ปีที่แล้ว

    Aiyee wasthi eke koththu ekak try krnnako

  • @user-qj7xc7nk1f
    @user-qj7xc7nk1f ปีที่แล้ว

    Koheth ohoma thama....issara kadana loop eke special chopsiyata gahanna kohewath chopsi thibbe na dan nam anthimai

  • @MPS__xROKI
    @MPS__xROKI ปีที่แล้ว

    nice bn cahamo rasa nati de wadak ne keyala keyanna one

  • @chanindudilshara5947
    @chanindudilshara5947 ปีที่แล้ว +8

    ඇව්ල් නම් ඇත්ත.කියන එක හොදයි නියමයි චාමා💗

  • @shennagaming8585
    @shennagaming8585 ปีที่แล้ว +1

    MY FAV ASMR CHAMA ♥♥

  • @dinidu6335
    @dinidu6335 ปีที่แล้ว +36

    13:00 / ලංකාව මෙහෙම තව ටික කාලයයි යන්න ඕනෙ සෝස් ටික අතට දාල දෙයි.....උර ගන්න සල්ලි නැති නිසා 🤧👌

  • @manulamadhusara4382
    @manulamadhusara4382 ปีที่แล้ว +7

    ගෙවන ගානට සුපිරියක් නොකරන පොට් එකක් නෙ ඔය.ශිට් බලපු අයටත් අවුල් අනිත් අයට කොහොම උනත් චමාට දෙන එක හොදට දෙන්න තිබ්බ.

  • @akeshlakshan5034
    @akeshlakshan5034 ปีที่แล้ว

    Reviwe eka supiri....

  • @savindunikeshala4018
    @savindunikeshala4018 ปีที่แล้ว +3

    Light house එක පැත්තේ යමුදෝ😁😁

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Rasa eterana.superb chama aiya budusaranai

  • @maheshrathnayaka587
    @maheshrathnayaka587 ปีที่แล้ว +2

    සුපිරි අවන්ක කොල්ලෙක් ................. චාමා

  • @lahiruthiwanka6917
    @lahiruthiwanka6917 ปีที่แล้ว +3

    මී පුර චයිනිස් ❤️👌

  • @raveeneranda3639
    @raveeneranda3639 ปีที่แล้ว +19

    කිලි පරොටා එක හරිනම් දෙන්නේ කෙසෙල් කොලේක ඔතලා😂 නියමයි චාම නියමට කරනවා program එක❤️

    • @jay5563
      @jay5563 ปีที่แล้ว +2

      Ube thaththada kesel kola aran denne apita

    • @hiranwijesinghe1536
      @hiranwijesinghe1536 ปีที่แล้ว +6

      @@jay5563neh gon bijja lankwe unge awula ekai wardk kiwama piliganna ba😂 kade wada karna hutek d kohedo😂 aithikaraytai cook tai kiypn hariyta kamak hadnna kiyla🤣🤣

    • @jay5563
      @jay5563 ปีที่แล้ว

      @@hiranwijesinghe1536 ane pakayo u wereddk kiyanwanm eka para kiyla dmmanm iwarai ..
      Allagena deparak thun parak kiyala kade close wena widiyatama katha karanna epa kiyala kiyanne ...
      උබේ අම්මා හිරමනේකට පුක දාලා උබව ජාතක කරාට කරන්න දෙයක් නෑ හුත්තිගේ වටේ යන පුතා

  • @dilshanrandika25
    @dilshanrandika25 ปีที่แล้ว +3

    ඒ තනියෙන් කන්න එපා බඩ යයි අපිටත් දීලා කහං😂

  • @tharushsheno9298
    @tharushsheno9298 ปีที่แล้ว +1

    Ada nam awa ikmanin ❤️😍

  • @ellorabrooo5239
    @ellorabrooo5239 ปีที่แล้ว

    ada nm raha ne neda bro?

  • @sugeethniduka6942
    @sugeethniduka6942 ปีที่แล้ว +1

    Sameeha eke cheese koththuwak ona 🥰

  • @thiwankamadhusanka7812
    @thiwankamadhusanka7812 ปีที่แล้ว

    niyamai chama aththa katha karanawa ara banda karaya wage salli aran boru kiyanne na

  • @sanjaana.3336
    @sanjaana.3336 ปีที่แล้ว +5

    අපිත් කෑවා inject burgur එකයි ,ශවර්මා එකකුයි.ගොඩක් දුර ඉදන් ගිහින් කෑවේ..අපරාදේ කියලා හිතුනා.බර්ගර් එක ලොකු අව්ලක් නෑ.හැබැයි ගානේ හැටියට වටින්නේ නෑ.fb එකේ තිබ්බ තරම් එකක් නෑ ඒකේ.ශවර්මා එක නම් ජරාවක්.කටේ තියන්න බෑ.රොටිය පිටි පිටි වගේ හයියත් එක්ක.. හරි ආසාවෙන් ගියේ.මාරම අව්ල් හිතට..

  • @nowtyasiya5106
    @nowtyasiya5106 ปีที่แล้ว +1

    අන්තිම ටික තමා මරු💔😂

  • @Captain_Rap
    @Captain_Rap ปีที่แล้ว +2

    එතකොට දැනෙන feeling එක 🤣🤣🤣🥲

  • @yrasanjanahettiarachchi7067
    @yrasanjanahettiarachchi7067 ปีที่แล้ว

    සුපිරියි චාමෝ......👍🥲

  • @krishnarusiru2800
    @krishnarusiru2800 ปีที่แล้ว

    Dehiwala sfc eken try karala balanna

  • @heshanitharuka571
    @heshanitharuka571 ปีที่แล้ว +1

    චමා ඔයානම් පිස්සුවක් චමා ❤️

  • @senu3112
    @senu3112 ปีที่แล้ว

    Good. Pls try SFC you wont regret :)

  • @roshithrajapakshe
    @roshithrajapakshe ปีที่แล้ว

    Periyamulle Manzil eka try karanna ❤🔥

  • @vinokapriyadarshani7940
    @vinokapriyadarshani7940 ปีที่แล้ว +3

    සවාන් රයිස් එක ඔනේ චමා තනියම 🤭

  • @irangeenathanthony6861
    @irangeenathanthony6861 ปีที่แล้ว +1

    Ado ara muttiye thiyana eka nm dakkhma penawa awl kiyla . 💙💙

  • @cheesus2289
    @cheesus2289 ปีที่แล้ว

    ty for honest reviews

  • @chathurakavinda1243
    @chathurakavinda1243 ปีที่แล้ว +3

    චාමා 💗

  • @Nadeew
    @Nadeew ปีที่แล้ว

    Khilli parotta eka kesel kole hadana ekak chama..apita gedara rasata hadaganna plwan eka youtbe recipes ona tharam thiyanawa khilli parotta eke

  • @kaumadiwithanagama6574
    @kaumadiwithanagama6574 ปีที่แล้ว +1

    දැක්කමත් හිනා 🤣🤣🤣🤣🤣 හයියෝ 🤭🤭

  • @thilinamadhushanka3649
    @thilinamadhushanka3649 ปีที่แล้ว

    Sky lounge Gampaha food review ekak karanna

  • @shan3656
    @shan3656 ปีที่แล้ว +2

    බොරු වට හොදයි කියලා වැඩක්නැ
    ඔයා කෙලින් කතා කරනවා ❤️