පැණි බේරෙන පැණි බුන්දි හදන විදිහ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #sri_lankan_recipe #recipe_in_sinhala
    #srilanka #srilankafood #how #asmr
    _______________________________
    Music by 3Sun
    / threesun
    / daminof
    Music Promoted by @Audio Beat Official
    Stream: • Food Background Music ...
    _______________________________

ความคิดเห็น • 139

  • @vijithaashoka6285
    @vijithaashoka6285 ปีที่แล้ว +24

    දාන ප්‍රමාණ කියලා කියල දුන්නනම් තමා වැඩිය හොඳ අපිටත් පොඩ්ඩකින් හරි හදලා බලන්න තිබ්බා

  • @kaveethahansakee7227
    @kaveethahansakee7227 ปีที่แล้ว +2

    Thank for sharing this video .....👌

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 2 ปีที่แล้ว +9

    පැනි බේරෙන බූන්දී...♥️♥️😋😋

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      Step by step බූන්දි හදන විදිය
      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html

  • @thilinisandamali7737
    @thilinisandamali7737 ปีที่แล้ว +2

    රස ඇති.මම ආසම කෑමක්😍

  • @aluthwagawa2085
    @aluthwagawa2085 ปีที่แล้ว +7

    නියමයි ..ජයවේවා

  • @travelwithradi9124
    @travelwithradi9124 ปีที่แล้ว +3

    Great 👍

  • @mojonewslk
    @mojonewslk 11 หลายเดือนก่อน +1

    Good recipe

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +6

    Cooking with chep shani balanna.
    පැහැදිලියි

  • @nilumarangika9019
    @nilumarangika9019 ปีที่แล้ว +2

    Good

  • @sampaththusitha6305
    @sampaththusitha6305 2 ปีที่แล้ว +3

    Very good 👍 work

  • @WasanthaVijerathna-n8s
    @WasanthaVijerathna-n8s 2 หลายเดือนก่อน +1

    Niyamai

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +3

    Like 👍

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +2

    Thank you for the video. I always wonder how they make it.

  • @sldjstudio7257
    @sldjstudio7257 2 ปีที่แล้ว +1

    Patta eka

  • @surangisurangi6001
    @surangisurangi6001 ปีที่แล้ว +1

    මාත් ආසම කෑමක් බූන්දී දකිද්දී අසයි

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +2

    නියමයිනේ සුපිරි හොදේ ජයවේවා

    • @Sahan-po8hv
      @Sahan-po8hv ปีที่แล้ว

      කොහෙද අයියා oyaa mewa හදන්නේ තැන kiyannako plz

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 ปีที่แล้ว +1

    අඩේ මරු ah

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 ปีที่แล้ว +45

    මන් පුදුම ආසයි කන්න පැණි රස කෑම වඩාත් කන්න ආස පැණි බූන්දි

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +2

    Thank 🙏🙏🙏apita mewa pennala denawata👍👍🙏🙏🙏

  • @user-sx6iy6cz9p
    @user-sx6iy6cz9p 7 หลายเดือนก่อน +1

    👍

  • @nilumanatunga1241
    @nilumanatunga1241 หลายเดือนก่อน +2

    කඩේ හදන බූන්දි වලට දාන එසන්ස් එක මොකද්ද? ඒ සුවඳ රස වෙනස් ගෙදර හදන එකට වඩා

  • @ashendimesha7296
    @ashendimesha7296 2 ปีที่แล้ว +2

    🔥

  • @nadeekapriyadarshani8273
    @nadeekapriyadarshani8273 2 ปีที่แล้ว +1

    Nice video....

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl611 ปีที่แล้ว +1

    my favorite food 😋😋😋

  • @AnuraWijesiri-qs1jf
    @AnuraWijesiri-qs1jf หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chamudithamalshan349
    @chamudithamalshan349 2 ปีที่แล้ว +7

    අම්මෝහ් ආසම කෑම🥰❤️

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว +2

    Nice

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 2 ปีที่แล้ว +3

    Saaa niyamai ❤️❤️❤️

  • @mamithmangala4731
    @mamithmangala4731 8 หลายเดือนก่อน +1

    😊

  • @pethummadushnka1142
    @pethummadushnka1142 ปีที่แล้ว +1

    Patta asai kanda mn nan

  • @wasanaboxing9062
    @wasanaboxing9062 2 ปีที่แล้ว +1

    Ekenma supiry video ekak ..
    Thank for sharing my friend

  • @kanthikanthi358
    @kanthikanthi358 11 หลายเดือนก่อน +1

    Thank thank

  • @slnishanbro3094
    @slnishanbro3094 ปีที่แล้ว

    Elaa

  • @traditionalhuts
    @traditionalhuts ปีที่แล้ว +5

    අපි හදන කෑමත් බලල යන්න ❤️

  • @sampath324
    @sampath324 6 หลายเดือนก่อน

    Super super 🇱🇰 🇱🇰 🇱🇰

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว +2

    Thx 🙋🏼‍♀️🇦🇪🇱🇰

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌👌👌

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 2 ปีที่แล้ว +3

    අම්බෝ ගුලියක් තිබ්බා නම් 😂😂😂🥰

  • @tikiriliya8232
    @tikiriliya8232 ปีที่แล้ว +2

    මාත් ආසම කෑමක් තවත් මේ වගේ වීඩියෝ ගේන්න 😊😊😊

    • @daysofnuwan9842
      @daysofnuwan9842  ปีที่แล้ว

      බොහොම ස්තුතියි....

  • @nilminir.m.n7462
    @nilminir.m.n7462 ปีที่แล้ว +28

    මෙහෙම හැදුවට කඩේ ඒව රස එන්නෑ.කවෘවත් හරි විදිහ කියල දෙන්නෑ

  • @saweeshnethmina9464
    @saweeshnethmina9464 2 ปีที่แล้ว +14

    නියමි සහෝ. kg 1 ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණයන් හා මිශ්‍රණය හදලා කොපමණ වෙලාවක් තියාගන්න ඕනද. මෙයා ගෙන කියා දෙන්න thanks

    • @wisulapawithra6544
      @wisulapawithra6544 2 ปีที่แล้ว

      paya kalak thibunama athi.naththam pipila wadi wenawa

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      Step by step බූන්දි හදන විදිය
      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html

  • @channakodithuwakku5657
    @channakodithuwakku5657 2 ปีที่แล้ว +1

    Thanks

  • @chefslbandare777
    @chefslbandare777 ปีที่แล้ว

    නියමයි

  • @sudewarajapaksha3455
    @sudewarajapaksha3455 2 ปีที่แล้ว +1

    😋😋😋😋

  • @antonyregina3018
    @antonyregina3018 2 ปีที่แล้ว +1

    Super punthee

  • @kgl319
    @kgl319 2 ปีที่แล้ว +1

    💪❤

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +17

    සීනි දැම්මෙ තෙල් එකටද අප්පා..පැහැදිලි නැනෙ..මන් හැදුව ගෙදර අනෙ කඩේ බුන්දි වල රස නෙවෙ ආවෙ..බෙකින් සෝඩ දැම්මෙ හැබැයි

    • @isurulakshan5745
      @isurulakshan5745 2 ปีที่แล้ว

      bedala danne Suger syrup ekata

    • @erangaprabath6147
      @erangaprabath6147 2 ปีที่แล้ว +1

      අම්මෝ එක යකො ඔයිල් එකට සිනි දාන්නේ නැ වේන්ම සුග සිරප් එකක් හදා ගන්න ඔනේ ඔයිල් එකේ බුන්දී බැදලා අරගේන එසැනින්ම සුග සිර්ප් එකට දාන්න ....👍👍👍

    • @wisulapawithra6544
      @wisulapawithra6544 2 ปีที่แล้ว

      thel walata neme.wathura dala wenama seini danne.eka agili deken allanakota yantham alena ganata ekakota thamai paniwala padama

    • @කවීෂ
      @කවීෂ 2 ปีที่แล้ว

      මටත් තියෙන ගැටලුව ඒකමයි

    • @madumalirathanayaka917
      @madumalirathanayaka917 2 ปีที่แล้ว

      Ne eke wenama

  • @SriyaniSilva-ed7zl
    @SriyaniSilva-ed7zl 4 หลายเดือนก่อน +2

    ටික වෙලාවකින් හං වෙන්වනෙ.කඩේ බූන්දි වගේ එන්නෙනෑ

  • @venithavenitha9107
    @venithavenitha9107 2 ปีที่แล้ว +2

    Godakhadanavane pramanayak kiyanna ba paniberena panibuundi

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +3

    දන කොතරම් ද කියලා කිවිිවෙිි නැහැනෙ ඉතින් එහෙම කලා නමි වඩාත් සුදුසු යි 👍👍👍👍👍👍👍👍

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +2

    කඩල පිටි දාන්නේ නැද්ද?

  • @wasanaboxing9062
    @wasanaboxing9062 2 ปีที่แล้ว +3

    ආයුබෝවන් ❤🙏

  • @hiroshanshenal534
    @hiroshanshenal534 ปีที่แล้ว

    bundi gana puluwan da tiyana thana kiyana puluwanda

  • @sgengineering8650
    @sgengineering8650 ปีที่แล้ว +1

    Pramanayan dapan ban

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 ปีที่แล้ว +1

    Super

  • @neranjanudayakumara1024
    @neranjanudayakumara1024 2 ปีที่แล้ว +1

    Wow super 🤤

  • @rasikaraserase1209
    @rasikaraserase1209 ปีที่แล้ว +1

    Kovhchara danna oneeda plz recipe

  • @dilk1457
    @dilk1457 ปีที่แล้ว +1

    boondi hadala ilanga dawasa weddi pegila wage tiyenne ai

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 ปีที่แล้ว +2

    හදල balanamko

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +6

    අනික ටික වෙලාවක් යද්දි බුන්දි එක ඇකිලෙනවනෙ

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +1

    Pole gihama boondi parak noka kohomei ?
    Ha nedda?

  • @chandanimunasinghe8872
    @chandanimunasinghe8872 ปีที่แล้ว +1

    Dehi danne nadda pani ekata..

  • @indranialahakoon7965
    @indranialahakoon7965 ปีที่แล้ว +16

    සීනි දාන්නේ තෙල් එකටද එතන තමා පැහැදිලි නැත්තෙ.

    • @pubuduprasanna3989
      @pubuduprasanna3989 ปีที่แล้ว +1

      නැ.සීනි වෙනම උණු කරන්නේ.බදින්න කලින් පැණි එක හදාගන්නේ.

    • @pubuduprasanna3989
      @pubuduprasanna3989 ปีที่แล้ว +1

      නැ.සීනි වෙනම උණු කරන්නේ.බදින්න කලින් පැණි එක හදාගන්නේ.

    • @MadubashiRo
      @MadubashiRo ปีที่แล้ว

      Matath danaganna onne

    • @gjd-ye2ef
      @gjd-ye2ef ปีที่แล้ว

      Nana sini danne vathurata

    • @hemanthakumara1505
      @hemanthakumara1505 ปีที่แล้ว

      @@pubuduprasanna3989 a

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 2 ปีที่แล้ว

    මෙයා ගොලුද අනේ. කිසි දෙයක් කියන් නෑ නෙ. ඒත් හරිම ලස්සනයි .

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara1535 ปีที่แล้ว +1

    බූන්දි කියල කැඩක් නැ..❤️❤️❤️😛😛😛😝😝😝

  • @waruna89waz
    @waruna89waz ปีที่แล้ว +2

    මේ නිකන් පැණි වලලු හදනව වගේම නේ

  • @madunilmi9805
    @madunilmi9805 ปีที่แล้ว

    කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද අපි හදන එව්වා ගොඩාක් කල් තියාගන්න බැ

  • @sachiniisanka8850
    @sachiniisanka8850 ปีที่แล้ว +1

    Mekata dnna brida hal piti

  • @thimiraieshan3222
    @thimiraieshan3222 ปีที่แล้ว +3

    පිපෙන්න කොච්චර වෙලා තියන්න ඔනද කිවුවෙ නැනෙ

  • @madunilmi9805
    @madunilmi9805 ปีที่แล้ว

    අපි නිතරම හදනවා ඒත් මාසයක් විතර තියාගන්න බැ කොහොම ද තියාගන්නෙ මොනවා හරි දානවද වියාපාර කරද්දී

  • @lakshitharukshan6580
    @lakshitharukshan6580 ปีที่แล้ว

    Kade hadna hri widiha kiyla dennko

  • @sumanathilaka5517
    @sumanathilaka5517 2 ปีที่แล้ว +1

    nnice

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 ปีที่แล้ว

    Sini danne thel ekt නේද 🙄plz nuwan reply

    • @daysofnuwan9842
      @daysofnuwan9842  ปีที่แล้ว

      සිනි දාන්නේ තෙල් එකට නෙමෙයි, වෙනම සිනි පැණි එක හදා ගන්න ඔන....

  • @AnushaLakmali-qu5cu
    @AnushaLakmali-qu5cu หลายเดือนก่อน +1

    Mn heduwa .mulin hodata tiyenawa .tika welawak giyaama nikan han wage wenawane .ai ehema wenne.poddkwt haiya gatiyak ne.pleas hariyatama kiynnko mokadda ekata karanna oni kiyala

  • @Sumuduvillagecook2468
    @Sumuduvillagecook2468 ปีที่แล้ว +1

    දාන ප්‍රමාණය කියල දෙන්නකෝ 😪😪

  • @prasadinijayasundara8123
    @prasadinijayasundara8123 ปีที่แล้ว +1

    Poltel walata ned seen dmme

  • @ruwaniddamalgoda4364
    @ruwaniddamalgoda4364 ปีที่แล้ว +2

    😂

  • @paramiwanshika6188
    @paramiwanshika6188 ปีที่แล้ว +1

    Mona pitida ganne

  • @kanchanasilva2772
    @kanchanasilva2772 6 หลายเดือนก่อน

    අපි හදන ඒවා පහුවදා පෙගිලා

  • @harshigunawardhana7186
    @harshigunawardhana7186 2 ปีที่แล้ว

    බිස්නස් ekak vidihata karanawa nam kal thiya ganna mona hari danna oneda

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว +1

      Step by step බූන්දි හදන විදිය
      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html

  • @aswkumara5416
    @aswkumara5416 2 ปีที่แล้ว +3

    පැහැදිලි මදි ඊලග එක හොදට කරන්න.

    • @daysofnuwan9842
      @daysofnuwan9842  2 ปีที่แล้ว

      Thanks brother…

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      Step by step බූන්දි හදන විදිය
      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html

    • @wardana2
      @wardana2 2 ปีที่แล้ว +1

      සීනි වෙනම unu කරලා තියාගන්න
      Badala mix කරන්න

  • @sldjstudio7257
    @sldjstudio7257 2 ปีที่แล้ว +2

    Subcribe parak matath dan yandoo

    • @daysofnuwan9842
      @daysofnuwan9842  2 ปีที่แล้ว

      ඔන්න මාත් Subcribe කරා...

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 2 ปีที่แล้ว +1

    Dawasak withara thiyaganna be poganawane ai ea.

    • @sewwandiherathsewwandihera3871
      @sewwandiherathsewwandihera3871 2 ปีที่แล้ว

      හොඳට බැදෙනකල් තියන්න ....තෙල් හැන්දෙන් ගහද්දී 'ටකස්' කියන සද්දේ ඇහෙනකල් බැදෙන්න දෙන්න ...ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා...බැදපු බූන්දි විනාඩි 20ක් විතර පැනි එකේ දාලා තියන්න

  • @indika-gamage90
    @indika-gamage90 2 ปีที่แล้ว +8

    පැහැදිලි නෑ 😲 පොල්තෙල් එකටද සීනි දාන්නේ 😲

    • @hansajanilupul4228
      @hansajanilupul4228 2 ปีที่แล้ว

      නෑ. වෙනම සීනි වතුර එක්ක උනු කරල sugar syrup එකක් හදන්න ඕනෙ ඒකට.

    • @hungryfine7580
      @hungryfine7580 2 ปีที่แล้ว

      Step by step බූන්දි හදන විදිය
      th-cam.com/video/2toiY160XL4/w-d-xo.html

    • @dasunsadaruwan8738
      @dasunsadaruwan8738 ปีที่แล้ว

      නැ සීනි පැණි එක ඉස්සල්ල හදා ගන්න ඔනි

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +3

    th-cam.com/video/tyNA0AisHrQ/w-d-xo.html
    ඔබ අහන්නම ඔන බන වැඩසටහනක්....🌸
    සිත සැහැල්ලු කරගෙන, හොදට තෙරුම් අරන් අහන්න...
    තෙරුවන් සරණයි....🙏🙏

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Like 👍

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 2 ปีที่แล้ว +1

    😋😋😋😋😋

  • @nilminisuwarna9512
    @nilminisuwarna9512 2 ปีที่แล้ว +1

    Good

  • @madunilmi9805
    @madunilmi9805 ปีที่แล้ว

    අපි නිතරම හදනවා ඒත් මාසයක් විතර තියාගන්න බැ කොහොම ද තියාගන්නෙ මොනවා හරි දානවද වියාපාර කරද්දී