පාන් පිටි වලින්,පිරිසිදුවට ,ගෙදරදීම හදාගන්න පුලුවන් , පැණි බේරෙන ,පැණි බූන්දි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 324

  • @ranjithdon9063
    @ranjithdon9063 ปีที่แล้ว +7

    දන්න දැනුම තවත් කෙනකුට ප්‍රෝපනයක් වන ලෙසට ඉදිරිපත් කරන ඔබට ස්තුතියි..

  • @dilaniindu2071
    @dilaniindu2071 2 ปีที่แล้ว +7

    මම ඊයේ හැදුවා .හරිම රසයි .ළමයින් ගෙන් බේරගන්න බැරිවුනා.හදපු වෙලාවෙම යිවරයි.බොහොම ස්තූති .ආපහු හදනවා.පිටි 500g වත්.🌹

  • @susanthaperera5467
    @susanthaperera5467 2 หลายเดือนก่อน

    මම chef කියපු විදියට ම හැදුවා ..නියමෙට ආවා ...බොහොම ස්තුතියි ...

  • @shanikaalahakoon7879
    @shanikaalahakoon7879 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට.මමත් හරිම ආස කෑමක්..

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තූති ඔයාගෙ රෙසිපි හරිම පැහැදිලිව තේරුම් කරල දෙනව ඒ වගේම හරි ලේසියි .මම ටී බනිස් හැදුවා හරිම සොෆ්ට් එකට තිබුන .තෙරුවන් සරණයි ඔයාට ..අලුත් රෙසිපි දාන්න බලන් ඉන්නව හොදේ... ❤️❤️

  • @nelumsandarekhasandarekha4161
    @nelumsandarekhasandarekha4161 2 ปีที่แล้ว +12

    පුහුල් දෝසි හදන විදියත් කියලා දෙන්නකෝ. ඔයා හරිම පැහැදිලිව හැමදෙම කියලා දෙනවා ගොඩක් ස්තුතියි . අනික් අය මොකක්ම හරි දෙයක් අඩුවෙන් රේසෙපි දානකොට දාන්නේ ඔයා පැහැදිලිව හැමදෙම කියලා දෙනවා

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว +1

    පැහැදිලිව ලඝ්ඝනටකියල දෙනවා෴ගොඩකිම ඝ්තුතියි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 ปีที่แล้ว +2

    ගොඩාක් rasai kiyala හිතෙනවා මමත් try karala balanna ona

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +7

    ඔබට බොහොම ස්තුතියි! හරියටම දැනගත්තේ අදයි! මීට පෙර වැරදුනා.

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 ปีที่แล้ว +3

    බෙහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ..........!!!💙🌹💙

  • @melinaanjali7299
    @melinaanjali7299 2 ปีที่แล้ว +7

    මන් අද තුන්වෙනි වාතාවටත් හැදුවා හරිම රසයි මගේ ආසම කැම බොහොම ස්තුති ඔබතුමියට 👌👌😆

  • @mrgamingdanny4977
    @mrgamingdanny4977 หลายเดือนก่อน

    මමත් හැදුවා මිස් ❤❤ රසට ආවා 🌹🌹🙏🙏 ගොඩාක් ස්තුතියි ❤❤

  • @kalum1925
    @kalum1925 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා . බොහෝම ස්තුතියි

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති නොදන්නා දේවල් කියලා දුන්නට අදම හදන්නමි බුදු සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 ปีที่แล้ว +1

    Harima lassanai rasa athi.oyage voice aka etath wada sweet.thanku.

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි ම්ස්ට තුනුරුවන් සරණයි

  • @inokanilanthi8673
    @inokanilanthi8673 2 ปีที่แล้ว

    මමත් අද හදනවා ගොඩක් ස්තූතියි

  • @siranibaby17
    @siranibaby17 2 ปีที่แล้ว

    හරිම හොඳ විඩීයෝ එකක් මමත් හදලා බලන්න ඕන ස්තුතියි ඔයාට

  • @cotrolv2478
    @cotrolv2478 ปีที่แล้ว +2

    දුවේ ඔයාගේ
    රෙදිපි.ඉතාම. වටිනව.දැනූම.ශක්තිය.තව.තව.දි යූනු.වෙවා.බුදුසරනයි

  • @seetharanjani36
    @seetharanjani36 2 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් බුන්දි හදන හැටි කියලා දුන්නට

  • @samankumar3218
    @samankumar3218 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි බුන්දි හදන්න පැහැදිලිව කියලා දිමට

  • @kalanikalupahana4977
    @kalanikalupahana4977 2 ปีที่แล้ว +1

    හරියටම හැදෙනවා. ආසාවටම හදලා බැලුවා. බොහොම ස්තුතියි ❤️

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 ปีที่แล้ว +3

    අනේ හරි ෂෝයි ගොඩක් ආස හිතෙන විදිහට කියලා දුන්නා
    Thank you so much ❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      My pleasure 🙂

    • @dinushashyamani7038
      @dinushashyamani7038 3 ปีที่แล้ว

      @@cookingwithchefshani මමත් හැදුවා
      රසට තිබුනා. Thank you

  • @shilanikalansooriya5570
    @shilanikalansooriya5570 2 ปีที่แล้ว +1

    Oya miss hodata describe karanawa thank you.so much.❤❤👍

  • @dayanafernando6032
    @dayanafernando6032 2 ปีที่แล้ว

    Harima pahadiliy chef hadanna asa hithenva oya kiyala dena vidiyata

  • @sanjeewanihapuarachchi8100
    @sanjeewanihapuarachchi8100 2 ปีที่แล้ว

    මරු... වැඩිපුර කාලා මත් වුණා වගේ.
    අන්තිම ටික හැදුවේ මාස්ක් 😷 එකක් දාගෙන..💯

  • @umeshsandeep8115
    @umeshsandeep8115 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති මැඩම් බුදු සරණයි

  • @dilkidilakshi3882
    @dilkidilakshi3882 3 ปีที่แล้ว +1

    මරු අක්කා ඔයා පැහැදිලිව කැම හදන්න කියලා දෙනවා

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +2

    හදන්න one අක්කේ ආදරෙයි හැමදාමත් ඔයාට budusaranai

  • @shanikaweerapura5103
    @shanikaweerapura5103 3 ปีที่แล้ว +2

    මිස් මම ගොඩක් බිස්නස් එකට කෑම හදනවා.ඔයාගේ කෑම වට්ටෝරු හරියටම හරි.පොඩි අයගේ පාටි වලට කේක් ඕඩර් දුන්නම කිසස්, මාෂ්මෙලෝස් ඕනි. ඔයා කියලා දෙන විදිය හරි.මම මිස් ගැන නොදන්න අයට කිව්වා.ස්තූතියි.මම ශානිකා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +2

      Bohoma isthuthi Shanika oyata..godak sathutui. business eka thawa thawa diunu wenna kiyala prarthana karanawa..🙏

    • @namalmadusanka7227
      @namalmadusanka7227 ปีที่แล้ว

      Bundi mehema bussnus ekata hadanna plwnda??

  • @thilankastbasnayaka3638
    @thilankastbasnayaka3638 ปีที่แล้ว

    Chef ai dawasak witara yaddi ham wage wenne.man godak sarayak haduwa.et hariyannemane

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +1

    කියලා දෙන විදියට හරිම ෂෝක්

  • @hggg7076
    @hggg7076 3 ปีที่แล้ว +1

    Shokne mat asama kamak thanks chef

  • @dhammikaperera5598
    @dhammikaperera5598 2 ปีที่แล้ว +1

    THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. ❤️💐👍

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි හරිම පැහැදිලියි මිස්

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว +2

    මේ කියල දෙන විදිහට හැදුවොත් වරදින්නෙ නෑ රසට ලස්සනට තියෙනවා

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +1

    තැන්ක්ස්. ඔයාට. ආස. කෑමක්..... හැකියාව. අගේ කරනවා...

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 ปีที่แล้ว +1

    Ane shani....... Oya shooi. Harima nihathamai oya.boru posh ne. Oya katha karana widihath mn hari kamathi. Thank u chef shani❤️❤️💕💕💕😘

  • @wgcskumari7896
    @wgcskumari7896 3 หลายเดือนก่อน

    Obathumiyata godak sthuthi

  • @NK-ty5bl
    @NK-ty5bl 2 ปีที่แล้ว

    Oya harima hodata kiyala deno akkai .thanks.❤️

  • @HmDarmasena
    @HmDarmasena 7 หลายเดือนก่อน +1

    බුදුස්‍රරනයි

  • @gowridias6979
    @gowridias6979 3 ปีที่แล้ว +1

    Wow asama kamak puluwan nam cup cekak hadala Pen nanna Thank you Chef. 💐

  • @spexspex9716
    @spexspex9716 2 ปีที่แล้ว

    Budusaranai oyata.Godak.pahadily.wa.kiyala.denawa.❤🙏

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 3 ปีที่แล้ว +1

    Clear explanation. Thank you so much

  • @KusumawatheeGilimalage
    @KusumawatheeGilimalage 3 หลายเดือนก่อน

    Thank budusaranai

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว

    සුපිරි නියමයි යාලුවෙි අදත් ආවා අපේපැත්තේ ඇවිත්බලන්න සිංදුව ත් අහන්න බුදුසරනයි 👍👍👍👍👍👍💫

  • @CT-vl3iu
    @CT-vl3iu ปีที่แล้ว

    Thus is just like pani walalu. ...thanks for sharing

  • @ckgckg2176
    @ckgckg2176 3 ปีที่แล้ว +2

    Well explained.. Thank you👍

  • @fawzulshiyama7514
    @fawzulshiyama7514 2 ปีที่แล้ว +1

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා මම කැමති ඔයාකියලා දෙන කෑම හදන්න මට හරිවිදිහට ඉක්ලියාස් හදන හැටි කියලා දෙන්න Dear

  • @lifewithnisi2739
    @lifewithnisi2739 2 ปีที่แล้ว +2

    Oooh u r a professional cooking genius 😯

  • @srilanka7234
    @srilanka7234 2 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුතායි ඔයාට

  • @marianfernando8493
    @marianfernando8493 2 ปีที่แล้ว

    Harima pahadili thanks 😘

  • @Keththa69
    @Keththa69 3 ปีที่แล้ว +3

    අහ් මාරම රසයි. ඉතිං පලවෙනි පාර

  • @mallikaperera605
    @mallikaperera605 3 ปีที่แล้ว +1

    harima Lassanai Thanks

  • @nilanthifernando2537
    @nilanthifernando2537 3 ปีที่แล้ว +2

    Mama oyage almond macorons haduwa harima rasai

  • @sirimalisirimali1419
    @sirimalisirimali1419 2 ปีที่แล้ว +1

    අම්මො හරිම රසයි නැන්දේ මම හැදුවා

  • @samanthiatla7084
    @samanthiatla7084 2 ปีที่แล้ว

    මම ආසම කෑම බූන්දි ලංකාවට ගියාම හදනවා

  • @dinushasenevirathne20
    @dinushasenevirathne20 2 ปีที่แล้ว +2

    Thanks ❤️ for the recipe 😋

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว +1

    Lassanata kiyala denava oya thanks

  • @amalipeiris9487
    @amalipeiris9487 ปีที่แล้ว

    Thacchiye madin kambiyak gata gahanna.ethakota bag eken pipe karanna lesee

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 ปีที่แล้ว +5

    Superb! 🙏

  • @DayaniPriyadarshani-px7xz
    @DayaniPriyadarshani-px7xz 4 หลายเดือนก่อน

    Piti 1kg ta est kochchara onida kiyanna pls

  • @fathimafaseela4863
    @fathimafaseela4863 2 ปีที่แล้ว

    wow, my favourite sweet 🤗 puluwan nam gulab gamun hadana Widihath Kayla Deanna. kaltiyaganna puluwan widihata plz

  • @senakitchen5560
    @senakitchen5560 3 ปีที่แล้ว +2

    Thank you 🌹🌹🌹🌹🌹

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 ปีที่แล้ว +1

    I like your recipes,

  • @reetareeta1569
    @reetareeta1569 2 ปีที่แล้ว

    Niyamai.....lassanata.kala

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว

    Very tasty. i made this and so easy too.

  • @nilushiwathshala5332
    @nilushiwathshala5332 7 หลายเดือนก่อน +1

    ර්‍ඊස්ට් වෙනුවට බේකින් සෝඩා දාන්න බැරිද

  • @prasannasampath7980
    @prasannasampath7980 9 หลายเดือนก่อน

    😊😊😊😊රසයි

  • @udeshi7577
    @udeshi7577 2 ปีที่แล้ว +1

    මිස් පැනි වලලු recipe එක දෙන්නකෝ

  • @rasikasudarshani8621
    @rasikasudarshani8621 3 ปีที่แล้ว +2

    Ane chef chocolate 🍫 hadana vidiya kiya dena vidio ekak karannako sama wela

  • @rajinirazak3703
    @rajinirazak3703 3 ปีที่แล้ว +6

    Thank you chef! Nicely explained 💐

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว

    Thanks shani ❤❤👍

  • @every77
    @every77 3 ปีที่แล้ว +1

    👌👌👌👌 harima ලස්සනයි ....

  • @dilani5939
    @dilani5939 3 ปีที่แล้ว +1

    Thanks dr.❤️❤️❤️❤️❤️

  • @sithariperera9312
    @sithariperera9312 2 ปีที่แล้ว

    Unu wathureda piti mishranya hadaganne chef

  • @neeladamayanthi4624
    @neeladamayanthi4624 ปีที่แล้ว

    Panieka unuwathura ekkaka thibbata kamak nadda?

  • @LahiruMadushan-b5m
    @LahiruMadushan-b5m 4 หลายเดือนก่อน

    Peyak vithara giyama poganawane ekata monada danne

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว

    ස්තුතියි යහපතක් ම වේවා

  • @userrty8362
    @userrty8362 ปีที่แล้ว +1

    boondi haduwama ilanga dawase pengila athule pani nathiwa yanne ai

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว

    ඔබතුමියටත් බොහොම ස්තූතියි බුදුසරනයි🙏🙏

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 2 ปีที่แล้ว

    මම හැදුවා රසට ආවා

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @thusharapriyadarshana6388
    @thusharapriyadarshana6388 6 หลายเดือนก่อน

    Hariyata haduna👌👍👍👍👍👌👌👌😮😮😮😊😊😊😊😊😊😊

  • @blackpearl1510
    @blackpearl1510 2 ปีที่แล้ว

    asawen.hitiye.hadana.widiya,danaganna.thank.you

  • @indikawasala2394
    @indikawasala2394 6 วันที่ผ่านมา

    Glucose sirap danawa neda

  • @fayasfayas766
    @fayasfayas766 3 ปีที่แล้ว +1

    A ආසම kemak obata sthuthy ❤️

  • @UpulRaveendra-d1s
    @UpulRaveendra-d1s ปีที่แล้ว +1

    Thanks ❤

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +1

    ලස්සනට තියනවා බුන්ජි

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 2 หลายเดือนก่อน

    Miss me vidaiyata viyaparekata heduwata kamak nedda

  • @amayaanjali9415
    @amayaanjali9415 2 ปีที่แล้ว +1

    Mamath haduwa Tnx

  • @shasinisansala9590
    @shasinisansala9590 2 ปีที่แล้ว

    Kochcara kalayak tiya ganna puluwanda akke

  • @njayawardane2542
    @njayawardane2542 2 ปีที่แล้ว +2

    Yeast වෙනුවට baking powder දාන්න පුලුවන්ද? ස්තූතිය

  • @kumudiniperera4158
    @kumudiniperera4158 3 ปีที่แล้ว +1

    good morning 💗 Ada udamma nedi ade edalama video aka baluwa hadanna asawan hetiya kamk Pani walalu hadannat mahama wanna ate nada miss

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 3 ปีที่แล้ว +1

    Wow my favourite. 👌

  • @sumudulakmali9751
    @sumudulakmali9751 2 ปีที่แล้ว

    heduwa mn ada eth yeest wedi welada koheda pipila roti wage

  • @warushi8170
    @warushi8170 2 ปีที่แล้ว +1

    Chef kade boondi samahara ewage eka rasak thawa ewage thawa rasak rasama boondi eke rasa ganna monawa hari essence 1k danawada?rose essence wage🤔

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      මම හිතන්නෙ දානවා..

    • @warushi8170
      @warushi8170 2 ปีที่แล้ว

      @@cookingwithchefshani chefta rasin danaganna puluwanda a essence 1 mokakda kiyala.thanks chef nodanna oni deyak kiyala denawata ❤

  • @yvonnedesilva1802
    @yvonnedesilva1802 3 ปีที่แล้ว +1

    Piti mishranaya ananne matha rasne wathurenda,
    alwathurenda?

  • @rifkarushan1672
    @rifkarushan1672 3 ปีที่แล้ว +2

    well explained
    😊