𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Sanasennam Ma (සැනසෙන්නම් මා ) - Senaka Batagoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Another one of his golden songs by Maestro Senaka Batagoda live on 2FORTY2 Maathra, moving so many hearts on that unforgettable evening.
    Organized by Agastra Events
    TH-cam Videography Partner - Illumination
    Sanasennam Ma - (MAATHRA Live)
    Artiste - Senaka Batagoda
    Melody - Senaka Batagoda
    Lyrics - Senaka Batagoda
    Supporting Vocals - Sereena Batagoda
    Music Director - Billy Fernando
    Music - 2FORTY2
    Musicians (2FORTY2)
    Electric Guitar - Nigel Fernando
    Drums - Bonjo Fernando
    Bass Guitar - Johan Ranmuthugala
    Piano - Shevon Rajasekera
    Keys - Sithara Fonseka
    Acoustic Guitar - Heshan Joseph
    Percussion - Lahiru Fernando
    Mandolin - Sampath Angliya
    Audio Production:
    Live Recording Engineer - Lanil Relston
    Mix & Master - Billy Fernando
    Video Production:
    Videography - Xtream Youth (PVT) Ltd
    Video Mastered by - Thivanka Amarasiri
  • เพลง

ความคิดเห็น • 985

  • @user-kn2qq3jt1k
    @user-kn2qq3jt1k 6 หลายเดือนก่อน +280

    2024.. මන් වගෙ අහන සෙට් එකක් ඉන්නවනම් like එකක් දාන්ඩ බලමු

    • @josephpillai3034
      @josephpillai3034 5 หลายเดือนก่อน +4

      Yes bro.
      I have heard this song many times, the first time I heard it in the year 2024 is today, March 23rd listening from cold europe

    • @thusarawelivita2799
      @thusarawelivita2799 3 หลายเดือนก่อน

      Ya bro

  • @chamikawiraj7404
    @chamikawiraj7404 3 ปีที่แล้ว +853

    වැස්ස වෙලාවක කඳු වලින් වට වෙච්ච පාරක බස් එකක ජනේලෙ අයිනෙ සීට් එකක වාඩිවෙලා දුර ගමනක් යද්දි මේ වගේ සිංදුවක් අහගෙන යනව කියන්නෙ❤❤

    • @Team-2FORTY2
      @Team-2FORTY2  3 ปีที่แล้ว +85

      Obe sithuvili bohomathma lassanai saho❤

    • @disal...69
      @disal...69 3 ปีที่แล้ว +4

    • @paradunaadare7830
      @paradunaadare7830 3 ปีที่แล้ว +3

      💯

    • @ethalfreda4278
      @ethalfreda4278 3 ปีที่แล้ว +5

      Jivithe vidina it's wada deyak naha

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 3 ปีที่แล้ว +8

      පිස්සුවක් තමා ඉතින් ❤️🌎

  • @sachinthamadushan2861
    @sachinthamadushan2861 3 ปีที่แล้ว +390

    රෑ අහසේ තරු තිබුණට...
    නෑ එළියා.ක්. හඳ වාගේ...
    ජීවිතයට මොනවා තිබුණද...
    නෑ කිසිවක් නුඹ වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
    පාවී යන්නෑ සුළඟේ බොඳවී...
    ලෝකය ගැන නුඹ දකිනා සිත...
    පාට පාට දේදුන්නක් වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...

  • @punsaraganindu1494
    @punsaraganindu1494 ปีที่แล้ว +250

    2023 තවමත් අහන කට්ටිය කෝ ❤️ අධ්මාත්‍රා

    • @chathurangadhanushka8310
      @chathurangadhanushka8310 11 หลายเดือนก่อน +1

      දවසට අඩුම තුන්පාරක්..❤❤❤

    • @Ann-shashila
      @Ann-shashila 6 หลายเดือนก่อน

      24❤

    • @donsrathnayaka4694
      @donsrathnayaka4694 หลายเดือนก่อน

      iiiu65uiiii6ii6iiii6i66u65uiuiiuiiuiii5iiiii6iiiiiiiiiiiiiii6ii6iiiiiiii65iiuuu6🎉y6ii6iuiiiuii6uu6🎉y66i5i4iiiiooooooooooioooiiiiiiiiiiiiiiiiiiiiiiioi7oiiiiiiiuiiiuoUiuu7uuuuiuuiiuuuuiuouuiiiiuuiiuiuii7o76Uiii6uuuuiuiuiouiuoiiiuiuuiuiuouiuiiiiiiuiiuuiii7uiuu6iiiiiiiiiiuiuiuiuiiiiiuioiiioiii7iii5iiiiiuuu7u6uii7iuiuu5uuu7uu7uuouuuiuiuiiiiuuuiuuuuuuioooooiooioooooiooooiiiioiiiiioooiuuuiiuuiiiii7ouuoiuuuouioiiioioouioiiiiiiii7iiiiioioioiooiiooioooouioooiooiiiiiiiooooooooooi6ioooooooioiiioiiioooooioooiioooooiooooooooooooooooioooioouuuuuuouuuiuuouuiiiiiiioiiiiiiiiiiouuuoooouiiioooiiiuuoiiooooooiiiiiiiiooooooioooooioii6i866ii665iiioi6i666i666i6i66o6i656i6666666556566i56666565i655i88u555ui65yuu5yy6i6uuiuiiioiioo76ii6oooòiiiiii88i77777i7i5i7u6🎉🎉🎉🎉😢

  • @lahiruchamara5220
    @lahiruchamara5220 2 หลายเดือนก่อน +156

    Any one in 2024

  • @Indunilweerasinghe
    @Indunilweerasinghe 3 ปีที่แล้ว +898

    සේනක බටගොඩ සර්ට උපරිම සාදාරනයක් කරපු මම දැකපු එකම බෑන්ඩ් එක, අප්ලෝඩ් කරපු දවස් වල ඉඳන්ම තාමත් අහනව මේ සිංදු සෙට් එක ❤️💪

  • @dumiduchamodya5426
    @dumiduchamodya5426 2 ปีที่แล้ว +367

    නෝනා වෙනුවෙන් හදපු ගීතයෙන් තේරෙනවා ඔහු කෙතරම් සුන්දර මිනිසෙක්ද කියා ❤️💖 legend ✨

    • @youcenon
      @youcenon ปีที่แล้ว

      අම්මට නෙමෙයි ද මචන්

    • @Seeki_guirl
      @Seeki_guirl ปีที่แล้ว +5

      @@youcenon මං දන්න විදිහට නම් දුව වෙනුවෙන් කරල තියෙන්නෙ ඒ වුනාට ඒක අම්ම වෙනුවෙන් වයිෆ් වෙනුවෙන් girl friend වෙනුවෙන් වුනත් කියන්න පුලුවන්..මං දන්න විදිහට

    • @KumaraIndrajith
      @KumaraIndrajith 3 หลายเดือนก่อน

      තමන්ගෙ දරුවෙක් ට වුණත් අදාළ කරගන්න පුළුවන්..

  • @Blackadam335
    @Blackadam335 2 ปีที่แล้ว +289

    👑👑 ලාංකීය සංගීතයේ කිරුළු නොපළන් රජු✨️🎵🎶

  • @fk.praveen
    @fk.praveen 3 ปีที่แล้ว +700

    "සේනක බටගොඩ නොමැති නම් ඇතැමුන් කොටඋඩය"
    සේනක බටගොඩ යනු මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ කාල සීමාවේදී අඩුවෙන් කතාබහකට ලක් වූ නමුත් ඔහුගේ ගීත නිසා වෙනත් පිරිසක් දැඩි කතාබහට ලක් කිරිමට සමත් වූ සංගීතවේදීයෙකි. මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ ක්ලැරන්ස් විජේවර්ධන ගෙන් පසු ව එම සටහන තැබීමට සමත් වෙතැයි බොහෝ දෙනෙකු සේනක බටගොඩ කෙරෙහි බලාපොරොත්තු තැබූ බව නොරහසක්. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔහු ගේ ගීත එම කාල සීමාවේදී එතරම් ජනප්‍රියත්වයට පත් වූයේ නැත. කලකට පසුව බොහෝ දෙනෙක් සේනක බටගොඩ නාමය යළි අසන්නේ වායෝ සංගීත කණ්ඩායම නිසාය. "අපි කවුරුද" , "අපි නැළවිල්ලේ" යන වායෝ සංගීත කණ්ඩායම නිසා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීතයන් ගේ මුලින් හිමිකරු සේනක බටගොඩ බව බොහෝ දෙනෙකු අදටත් නොදන්නවා විය හැකිය. එම ගීතයන් ගේ ගායනය පමණක් නොව පද රචනය එමෙන්ම සංගීතය ද සේනක බටගොඩ ගේමය.
    රූනී නැමැති ගායකයා නිසා ජනප්‍රිය වූ "අනන්තයට යනවාමයි" ගීතය ද සේනක බටගොඩ අතින් නිර්මාණය වූවකි . නමුත් ඇතැම් රියැලටි තරගයන් හිදී පවා ගීතයේ හිමිකරු ලෙස සේනක බටගොඩ ගේ නම සටහන් නොවීම කණගාටුවට කරුණකි.

    • @maridemel6208
      @maridemel6208 3 ปีที่แล้ว +9

      Very very nice your comment

    • @binukandagedon6710
      @binukandagedon6710 3 ปีที่แล้ว +4

      Never knew

    • @sandun55
      @sandun55 2 ปีที่แล้ว +2

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +16

      එකඟයි මචන්.. 👊 මං "අපි කවුරුද" ගීතය වායෝගෙ එකක් කියලා හිතන් හිටියෙ..🥺

    • @thamodibandara2305
      @thamodibandara2305 2 ปีที่แล้ว +8

      අනේ ඒක සහතික ඇත්තක්..මමත් අදමයි දැන ගත්තේ

  • @DESHAN07
    @DESHAN07 ปีที่แล้ว +179

    දළ තියෙන ඇත්තු වැඩිය රගන්නෙ නැ කියන්නෙ බොරුවට නෙවෙනෙ 😎
    Respect ❤️ Love so much

  • @rbfernando8484
    @rbfernando8484 3 ปีที่แล้ว +875

    Amazing artist... I cant understand why he is so underrated.true legend that the world will never see again

    • @gomman.yamaya
      @gomman.yamaya 3 ปีที่แล้ว +79

      This legend is too futuristic... I mean these songs suite nowadays, but in his era only few people must have had a good taste for such master pieces... the first time I heard අනන්තයට යනවාමයි I thought it was some youngster singing, after all we don't expect a such modern melody from an elderly artist... Senaka Batagoda had a taste way a head of his time...

    • @sulfikarm265
      @sulfikarm265 3 ปีที่แล้ว +6

      @@gomman.yamaya 💯

    • @SusanDanish81
      @SusanDanish81 2 ปีที่แล้ว +5

      Totally agreed with u

    • @sandun55
      @sandun55 2 ปีที่แล้ว +2

      🖤

    • @mirandz5292
      @mirandz5292 2 ปีที่แล้ว +1

      @@gomman.yamaya ❤

  • @user-hx2nu9dj3x
    @user-hx2nu9dj3x 9 หลายเดือนก่อน +13

    බහරේන් එනකොට ඉස්සෙලම ප්ලේන් එකට නගින්න කලින් අහල කදුලු පුරවන් ආවෙ. දැන් අවුරුද්දක් හොටෙල් එකෙ වැඩ හැමදාම ඇහුවා,,, හැබැයි මේ වෙද්දි කෙල්ලත් දාල.ගිහින්.ඉතින් දැන් තමා සින්දුවෙ මාරම හැගීම එන්නෙ...තවම අහනව..වැකේශන් යනව ඉලග අවුරුද්දෙ ලන්කාවට..මන් හිතන් ඉන්නෙ ලන්කාවට අඩිය තියල මේක අහල අඩන්න කෑ ගහල.එතකන් ඉන්නෙ බලන්...

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 3 ปีที่แล้ว +319

    ඇඟේ මයිල් කෙලින් වෙලා කඳුලු පනින සින්දු මෙවා සේනක් අංකල් ඔබට දීර්ඝායුෂ ලැබේවා!! ❤️❤️❤️❤️❤️

  • @sachirakalhara4835
    @sachirakalhara4835 3 ปีที่แล้ว +82

    බලන්න සේනක බටගොඩ මහත්මයාගේ සිනහව, crowd එකේ හැමෝම ඒ සිංදුව ලස්සනට ගායනා කරනවිට. සේනක බටගොඩ මහත්මයා සිංදුවේ අන්තිමට හිනාවෙන්නේ ඒ සතුටට වෙන්න ඕන. ඒක නෙවෙයි ද ගායකයෙක් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ රසිකයන් ගෙන්. ඒ සිංදුව ගොඩක් අය අහලා නොතිබුණා කියලා හිතුවට ඒ සින්දුව ඇත්තටම නොදන්නා කෙනෙක් නැහැ.

  • @tharindunishan7547
    @tharindunishan7547 3 ปีที่แล้ว +280

    දෙයියනෙ මේ මනුස්සයා මනුස්සයෙක් වෙන්න බැ...මේ වගේ සිංදු ලියලා කියන්න මනුස්සයෙකුටනං බැ...

  • @buwanekamanujith6687
    @buwanekamanujith6687 ปีที่แล้ว +83

    Generation බර ගානකට ලියපු ඒවා ❤

  • @pasindugunawardhana4536
    @pasindugunawardhana4536 ปีที่แล้ว +41

    සේනක සර් පුලුවන් නම් වයසට නොයා ඉන්න 🥺❤️
    My favorite song ❤️

  • @sajeewasenarath4205
    @sajeewasenarath4205 ปีที่แล้ว +5

    රෑ අහසේ තරු දිලුනට
    නෑ එළියක් ඒ හඳ වාගේ
    ජීවිතයට මොනවා තිබුනද
    නෑ කිසිවක් ඒ නුඹ වාගේ
    සැනසෙන්නම් මා.. නුඹ ළඟනම් හැම මොහොතෙම..
    හඳුනාගන්නට.. ජීවිතයම
    සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත..
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ
    පාවී යන්නෑ සුළඟේ බොඳවී
    ලෝකය ගැන නුඹ දකිනා සිත
    පාට පාට දේදුන්නක් වාගේ
    සැනසෙන්නම් මා.. නුඹ ළඟනම් හැම මොහොතෙම..
    හඳුනාගන්නට.. ජීවිතයම
    සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත..
    සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය
    හඳුනාගන්නට.. ජීවිතයම
    සැනසෙන්නම් මා..

  • @AnamManam.gossiplk
    @AnamManam.gossiplk ปีที่แล้ว +18

    වයස කියන්නේ ඉලකමක් විතරයි කියල ඔප්පු කරන මිනිස්සූ..❤️😍

  • @malikkarunananda3002
    @malikkarunananda3002 3 ปีที่แล้ว +91

    මම මාත්‍රා හැම ගීතයක්ම ඩවුන්ලෝඩ් කරගෙන අහනව. ලස්සන කියන්නෙ හැමෝම එකට එක ගැම්මෙන් සේනක මහත්මයට දෙන සපෝට් එකට... ජයවේවා 2FORTY2 ....

  • @rashmikeshara4164
    @rashmikeshara4164 ปีที่แล้ว +17

    ඒ බෑන්ඩ් එක. 😥❤, ඔහොම බෑන්ඩ් එකක් එක්ක මේ sing කල එකම මරු ඒක කියලා වැඩක් නෑ. බෑන්ඩ් එකේ set එකත් මේ සින්දු වල අනුගාමිකයන් වගේ❤❤

  • @pramithajayasinhe-travelin1202
    @pramithajayasinhe-travelin1202 3 ปีที่แล้ว +171

    මේකනම් භාවනාවක්
    සේනක බටගොඩ ඔබතුමාට දීර්ඝායුෂ වේවා 😍😍😍💖💖

  • @kasuniudeshika6213
    @kasuniudeshika6213 3 ปีที่แล้ว +92

    සර් වයසට ගියත් කටහඬනම් කවදාවත් වයසට යන්නෙ නැ.❤️

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 2 ปีที่แล้ว +1

      minissunge katahada wayasata yanne na... scientifically prove karala tiyenne

  • @ishanalahakoon3095
    @ishanalahakoon3095 ปีที่แล้ว +21

    ඔබතුමාගෙ කටහඬින් මේ සින්දුව ඇහෙද්දි පරණ අතීතෙකට ගිහින් ඉබේම ඇස්වලට කඳුලු එනවා.. හැම ගායකයෙකුටම තමන්ගෙ රසිකයින්ව එහෙම හැඟීම්බර කරන්න බෑ. ඔබතුමාට දීර්ඝායුශ වේවා! තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධර්‍ය ලැබේවා! ❤️🙏

  • @asalankafernando8348
    @asalankafernando8348 3 ปีที่แล้ว +146

    දවසගානේ අහන මන් වගේ පිස්සෝ නැද්ද ...😜❤❤❤❤

  • @kumashimendisrajapakse58
    @kumashimendisrajapakse58 ปีที่แล้ว +15

    දවසට එක පරක් හරි අහන තියෙන හැම ප්‍රශ්නයම අමතක වෙල සැනසිමක් ලැබෙන කියල නිම කරන්න
    බැරි අගයක් තියෙන ගිතයක් ❤

  • @isurushehan9345
    @isurushehan9345 ปีที่แล้ว +28

    අද දවසට මේ සින්දුව 5 සැරයක් විතර ඇහුවා. මෙච්චර ලස්සන ගීතයක් අහන්න දුන්නට ඔබ තුමාට ස්තූතියි. ❤ From Qatar 🇶🇦

    • @antonyp4359
      @antonyp4359 8 หลายเดือนก่อน +1

      aii mama....🇮🇹

  • @vishwapramuditha3062
    @vishwapramuditha3062 ปีที่แล้ว +37

    රෑ අහසේ තරු තිබුනට...නෑ එලියක් හද වාගේ..
    මගේ ජීවිතයට ගොඩක් සමීප සිංදුවක්😔
    අවුරුදු 7ක සම්බන්දය නැවතුනා.කවුරු ජීවිතයට ආවා ගියත් එයා ඉන්න කාලේ වගේ නෑ😭

    • @ashenyomal2268
      @ashenyomal2268 ปีที่แล้ว

      ඒක ඇත්ත❤

    • @pasindu6378
      @pasindu6378 10 หลายเดือนก่อน

      Come on mchn stay strong❤

  • @shanthaviraj2999
    @shanthaviraj2999 ปีที่แล้ว +7

    Senaka Batagoda is a legend He is our Willy Nelson he is no second to anyone in the world ,only thing his concerts and video clips are not been publish or not recognised by the public too. I couldn't belive his voice very younger voice and Amazing too Mr. Senaka Batagoda Respect and Honer you May God bless him & Budusaranai

  • @premoddileepa1
    @premoddileepa1 2 ปีที่แล้ว +16

    අධි මාත්‍රා 😍
    සේනක බටගොඩ කියන්නේ ඇත්තටම දැවැන්ත චරිතයක්. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි මේ වගේ concert එකක් එක පාරක් හරි බලන්න පුළුවන් නම් ඒක අපේ වාසනාවක් ❤️😍
    නුවර අය ලෑස්ති වෙලා ඉන්න senaka batagoda live in concert එකත් ඇරගෙන ළගදිම එනවා අපි ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට.
    සිහින මවන්නැති අහස උසට තනියම යන්න ඔයත් ලෑස්ති වෙලා ඉන්න.
    #kandy #music #srilankamusic

  • @warunafonseka3562
    @warunafonseka3562 7 หลายเดือนก่อน +7

    සරලයිනම් මා නුඹ හා ගෙවනා කාලය..❤

  • @danuka0
    @danuka0 29 วันที่ผ่านมา +1

    2024 කව්ද ඉන්නෙ 2025 කව්ද ඉන්නෙ අහන්න එපා මැරුන්නැති උනොත් 2050 ත් අහනව
    අරය කරෙ කොහොමද මෙයා කරෙ කොහොමද කියනව සේනක මහත්තය කරපු හැටි කව්රුත් කියන්නෙ නැ 😂❤❤❤❤ අහපු වෙනස්ම ලස්සනම කට හඩක් සේනක මහත්තය 🥺❤️❤️❤️

  • @AmilaDilanka
    @AmilaDilanka ปีที่แล้ว +3

    2022ත් ඇහුවා, 2023ත් ඇහුවා.. කවද හරි අනාගතේ අවුරුද්දක ඇවිල්ලා අහද්දි ආසයි මගෙ මේ comment එක දකින්න.. ❤🔥👌

  • @sehasD
    @sehasD 3 ปีที่แล้ว +55

    කතා කරන්න දෙයක් නැ..ආසම ගායකයෙක්ගෙ ආසම සින්දුවක් ආසම backing එකකට සෙට් උනාම ඉතින්..silent legend batagoda sir..❤️😍 superd 2 forty 2

  • @jwinonlainmart1982
    @jwinonlainmart1982 ปีที่แล้ว +4

    ඉපදුනාට පස්සේ කරපු ලොකුම ගොන්කම සේනක සර් ගේ ගීතයක් අහපු එක කුඩු ගැහුව වගේ දැන් අහන් නැතුව ඉන්නම බෑ මේවා සිය පාරක් ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා මාරම ඇබැහිවීමක්

  • @bubblebeep296
    @bubblebeep296 ปีที่แล้ว +7

    අහම්බෙන් හම්බුන සිංදුවක් මෙච්චර ලස්ස්නයි කියල හිතුවෙ නෑ..❤

  • @theinterra
    @theinterra 2 ปีที่แล้ว +15

    Most underrated artist in 🇱🇰. Wish you a long and healthy life: 2022

  • @nayanimarasinghe5146
    @nayanimarasinghe5146 3 ปีที่แล้ว +32

    එක දිගටම හතරවෙනි පාරටත් අහනවා.
    සර් සේනක බටගොඩ බොහොම ස්තූතියි ඔබතුමාට සිත් නිවන වදන් වලට.
    හදවතේ පතුලටම කරන ගායනයට
    මගේ ආචාරය

  • @dasupriyankara6684
    @dasupriyankara6684 ปีที่แล้ว +7

    දවසක අනිවාර්යයෙන් ඔයා ඉස්සරහට වෙලා අහන්න ආසායී සර් කියන්න ලැජ්ජාවක් නෑ ඇත්තමයී ගොඩ ගොඩාරියක් ආසායි ආදරේයී හැමදාමත් ආදරේයී සිංදු වලට වගේම ඔබ තුමාටත් ගොඩක් ....

  • @abilashshanuka1688
    @abilashshanuka1688 ปีที่แล้ว +12

    ජිතයට මොනවා තිබුනටට නෑ කිසිවක් නුබ වාගේ..
    I felt it. 🥺😫❤️

  • @Hiru.Kaushani
    @Hiru.Kaushani ปีที่แล้ว +13

    ඇගේ මයිල් කෙලින් වෙන ගායනක් 🥺🎧 වයසට නොයන කටහඬක් සේනක සර් 🥺💙

  • @MN_Wood_Product
    @MN_Wood_Product 3 ปีที่แล้ว +43

    ජීවිතයට මොනවා තිබුනද නෑ කිසිවාක් නුබ වාගෙ....❤️😘

  • @supunweerakkody8595
    @supunweerakkody8595 3 ปีที่แล้ว +47

    මැන්ඩලින් පාර සුපිරියටම යනවා!!!

  • @chethanasewmini4494
    @chethanasewmini4494 ปีที่แล้ว +6

    දවසක එනවාමයි සර්ගෙ රෑ අහස යටට වෙලා ජීවිතේ අලුත් විදිහකට දකින්න. අහන්න. විදින්න. 🙂❤️‍🌻

  • @maheshsandaruwan6135
    @maheshsandaruwan6135 2 ปีที่แล้ว +5

    සේනක බටගොඩ ... ❤️ මගේ ආසම ගායකයා .. මේවා සිංදු නෙමෙයි හිත සුවපත් කරන භාවනා .. කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් මේ සිංදුවක් ඇහුවම හිතට දැනෙන සහනය වචනෙන් කියන්න බැරි තරම් .😇. ඔබට දීඝායූ කලාකරුවානෙනි .. ❤️😇

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 ปีที่แล้ว +7

    ජීවිතයට මොනවා තිබුණද..
    නෑ කිසිවක් නුඹ වාගේ...
    සැනසෙන්න නම් මා..
    ඔබ ළග නම්... හැම මොහොතෙම..... ❤️

  • @DINETH1516
    @DINETH1516 ปีที่แล้ว +8

    හදවතේ රැදුන ගීත ගායනා කරපු ගායකයෙක් තමයි සේනක බටගොඩ කියන්නෙ.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +6

    මට මේවගේ මිනිස්සු දකිද්දි මතකෙට එන්නෙ මේ දැන් චැනල් වලින් හොයාගන්න ස්ටාර්ල..මෙලෝ රහක් සංවේදීකමක් හැගීමක් දැනීමක් නැති ස්ටාර්ල......

  • @MalindaG
    @MalindaG 7 หลายเดือนก่อน +2

    Proud to be the Cover Designer for this Video ❤

  • @priscillaruhunage9581
    @priscillaruhunage9581 2 ปีที่แล้ว +7

    Sir Batagoda we respect you and we r so blessed to have u as a great musician for our land

  • @danushkasubawikrama3182
    @danushkasubawikrama3182 4 หลายเดือนก่อน +2

    කාලෙකින් අහන්න පුළුවන් ලස්සන සින්දු 2ක තමයි මේ සින්දුවයි, Janith iddamalgoda ගේ හදේ හාවා සින්දුව යි.විකාර visual නැ.හිතට වදින ලස්සන සින්දු.

  • @kanchanawimalarathne713
    @kanchanawimalarathne713 3 ปีที่แล้ว +15

    The whole team is like YANI..Sri Lankan yaani..all the team is playing with a happy face and all are entertaining while playing. That is we cant see much from lot of bands. Really good luck to the whole team and also to you Mr. Senaka Batagoda. Huge respect

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 2 ปีที่แล้ว +5

    This artist's creations are ahead of the course of evolution of music industry. Perhaps that's why he's so underrated here .

  • @josephpillai3034
    @josephpillai3034 5 หลายเดือนก่อน +1

    It's not a voice, it's a loud meditation ❤God Bless you sir…

  • @adeeshaudayanga8557
    @adeeshaudayanga8557 3 ปีที่แล้ว +9

    I used to listen to this song when i was in a relationship.earlier it brought me tears of joy.now It brings back so many memories. ❤

  • @AnnaOLiza
    @AnnaOLiza หลายเดือนก่อน

    That moment when you don't want a song to end and it doesn't ❤

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 ปีที่แล้ว +7

    Senaka Batagoda, A musician with enormous talents. ❤❤❤❤❤❤❤❤ Long life legendary

  • @sameeraabeyrathna5511
    @sameeraabeyrathna5511 3 ปีที่แล้ว +74

    පුදුමාකාර තරුණ කටහඩක් තියෙන ආදරණීය ගායකයෙක්😘😘

  • @madushantharaka4150
    @madushantharaka4150 2 ปีที่แล้ว +5

    දවසට එක පාරක් හරි අහන තරමටම දැන් ඇබ්බැහි වෙලා..🖤

  • @chathurakavinda135
    @chathurakavinda135 3 ปีที่แล้ว +3

    අදිමාත්‍රා ඖෂධ මේව නම් මේ මිනිස්සු නැති දවසක මේව පාලු සොහොන් වෙයි අපි හරි වාසනාවන්තයි

  • @MegaDinesh1978
    @MegaDinesh1978 2 ปีที่แล้ว +8

    God bless you Billy for making him sing with due respect. A legend of all time.

  • @Hansaja
    @Hansaja ปีที่แล้ว +5

    A very simple human being but a true icon. What a legend, what a legacy!

  • @PehesaraNavindu
    @PehesaraNavindu ปีที่แล้ว +6

    Look how much the backing artists were enjoying ! It just says how good his singing is !❤

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 2 ปีที่แล้ว +8

    One of a real ‘ස’of Srilanka 🇱🇰❤️😍

  • @ssamarakkody5617
    @ssamarakkody5617 ปีที่แล้ว +5

    He apparently composed this song as a tribute to his wife. Love it ❤️

  • @vihagakanchana8182
    @vihagakanchana8182 ปีที่แล้ว +8

    මේ වැනි ගායකයින් තව තව බිහි වේවා ❤️

  • @chathurangadhanushka8310
    @chathurangadhanushka8310 10 หลายเดือนก่อน +2

    බෑන්ඩ් එක එන්ජෝයි කරන හැටියෙන් තේරෙනව ඒ සිංදුවෙ සුන්දරත්වය ..
    මේ සිංදුවනම් පිස්සුවක්.❤❤❤

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 3 ปีที่แล้ว +5

    වහින වෙලාවට ආහද්දි කියාගන්න බැරි අමුතු හැගීමක් එන්නෙ ❤️❤️😍

  • @pubudupraboth9444
    @pubudupraboth9444 7 หลายเดือนก่อน +2

    Legend කෙනෙක් තමයි 🥺❤️🔥💯

  • @sanduntharanga1351
    @sanduntharanga1351 3 ปีที่แล้ว +5

    සේනක බටගොඩ සර් පිස්සුවක් ආ 😍
    දීර්ඝායුෂ පතමි

    • @pradeepkumara3212
      @pradeepkumara3212 2 ปีที่แล้ว +1

      අධ් මාත්‍රා මේවා ❤️

  • @akadvertising6445
    @akadvertising6445 5 หลายเดือนก่อน +2

    මොන වාරණය දැම්මත් තාමත් අපි මේ සිංදු අහනවා.. සේනක බටගොඩ කොහොමත් ලෙජන්ඩ් වෙලා ඉවරයි ලාංකිකයන්ගෙ හදවතේ..

  • @thilinahashan5899
    @thilinahashan5899 ปีที่แล้ว +4

    මෙවාතමයි බන් සිංදු..ඔබට දීර්ඝායු වේවා❤🙏🏻

  • @lalanava1
    @lalanava1 2 หลายเดือนก่อน

    What a lovely song sung by Mr. Senaka with the help of greatest 2forty2 band

  • @Isuru_Chamika
    @Isuru_Chamika ปีที่แล้ว +4

    අවංකෙන් දවසට අඩුම පස් පාරක් වත් අහනවා❤

  • @dilkisaranga8237
    @dilkisaranga8237 2 ปีที่แล้ว +1

    Anee tharuna katahadak wagemai as piyagena ahaddi . Harima lassanai . Bhawanwak .

  • @dineshsaranga5185
    @dineshsaranga5185 ปีที่แล้ว +4

    ශ්‍රී ලාංකික සංගීතයේ 👑 නොපලන් රජු..❤❤❤❤❤😘

  • @Nuwansampath-yt2oz
    @Nuwansampath-yt2oz 10 หลายเดือนก่อน +2

    සේනක බටගොඩ මහතාට ගොඩක් ආදරේයි ❤️

  • @rajanthathomas6009
    @rajanthathomas6009 3 ปีที่แล้ว +19

    you know sometimes they say it's straight out from heaven, celestial etc... this is that man damn 😍 love it ❤️❤️

    • @sandun55
      @sandun55 2 ปีที่แล้ว

      🖤

  • @Shan-00
    @Shan-00 หลายเดือนก่อน

    🎀💛සැනසෙන්නම් මා නුඹ ලඟනම් හැම මොහොතෙම...

  • @geethikagunathilaka3917
    @geethikagunathilaka3917 3 ปีที่แล้ว +19

    හදවතට කතා කරන ,
    හිත නිවන ගීත තව තවත් ඉදිරියට නිර්මාණය කරන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා ... 🙏🙏🙏

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 ปีที่แล้ว +2

    මෙතුමා වැඩිය සද්ද නැතුව පාඩුවේ ඉන්න නියම ලෙජන්ඩ් එකක්...2023 ඔක්තෝම්බර් 7 මෙතුමා එනවා මීගමුවට...නියම කොන්සට් එකක්...එන්න හැමෝම...මියුසික් කියන්නේ ජීවිතේට අළුත් පණක්...

  • @mishayalrisitha9183
    @mishayalrisitha9183 3 ปีที่แล้ว +8

    අදිමාත්‍රා 😌🚶🍃❤️ 2021

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 9 หลายเดือนก่อน +1

    Rich voice, unique style etc... fine musical backing by a decent Band best suited for you Senaka. With the Blessings of Lord Jesus I wish you good health and long life ! Please keep going with Maathra. You do our Mather Lanka proud. Again I wonder WHY I did not hear your music earlier !!! " Theruwan Saranai ".

  • @adeeshaudayanga8557
    @adeeshaudayanga8557 3 ปีที่แล้ว +6

    combination ❤️one larger beer,Dim light,rainy weather no one at home

  • @kushiherath
    @kushiherath ปีที่แล้ว +1

    රෑ අහසේ තරු දිලුනට නෑ එළියක් හඳ වාගේ...
    ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් නුඹ වාගේ..
    සැනසෙන්නම් මා නුඹ ලඟ නම් හැම මොහොතෙම...
    හඳුනාගන්නට ජීවිතයම...
    සරළයි නම් මා නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ ඉපිළෙයි සිත...
    I feel it🌹❤

  • @shevonthamel3090
    @shevonthamel3090 3 ปีที่แล้ว +14

    Very very thanks for giving this song with live performance
    God Bless You all 😘🙃

  • @UshanOfficial
    @UshanOfficial 2 ปีที่แล้ว +2

    බලන්න ඒකාලෙ කියලා නෑ අදටත් මේ සිංදුවල තියෙන ලස්සන. 😍😍 මං අහන්නෙත් මේ වගේ පරණ ගායකයන්ගෙ ගීත.. ඒවා ඇස් දෙක පියාගෙන අහද්දි ඒවයෙ හිතා ගන්න බැරි තරම් අමුතු ලස්සනක් වගේම ඇඟට, කනට හිතට, මනසට පුදුමාකාර නිදහසක් දැනෙනවා.❤️❤️❤️

  • @one_man_show3882
    @one_man_show3882 2 ปีที่แล้ว +5

    Excellent singing Senaka. Excellent music arrangement 2FORTY2. Great listening experience!!!

  • @tharanga463
    @tharanga463 2 ปีที่แล้ว +2

    Lirycs Wala lassana ..woooooe

  • @maheshiadikaram948
    @maheshiadikaram948 2 ปีที่แล้ว +5

    Senaka your voice is amazing. Thank Billy for this. Bless you all

  • @its_prashi
    @its_prashi ปีที่แล้ว +2

    සැනසෙන්නම් මා....
    නුඹ ළඟනම් හැම මොහොතෙම.....
    හඳුනාගන්නට.... ජීවිතයම.... 🥺🔥
    #inspiration #අධිමාත්‍රා

  • @MN_Wood_Product
    @MN_Wood_Product 3 ปีที่แล้ว +7

    මොනා කියන්නද ඇගේ හිරිගඩු පිපෙනව අහද්දී...❤️❤️😘😘😘

    • @dilshanhettiarachchi7414
      @dilshanhettiarachchi7414 3 ปีที่แล้ว

      එකෙන්ම❤😍

    • @MN_Wood_Product
      @MN_Wood_Product 3 ปีที่แล้ว

      @@dilshanhettiarachchi7414 mewa trending apu dawasakata samajaya hoda peththata hereyi....neda machan

    • @dilshanhettiarachchi7414
      @dilshanhettiarachchi7414 3 ปีที่แล้ว

      Aniwaryen mewata wada wena wal pal ne bro dan lankawe trending enne.😔

    • @travelwithjith7746
      @travelwithjith7746 3 ปีที่แล้ว

      මටත් එහෙමයි

  • @ashen958
    @ashen958 9 หลายเดือนก่อน +1

    සේනක බටගොඩ අංකල් අපි ආදරෙයි හැමදාමත් .. මං හැමදාමත් අහන්නෙ අංකල් ගෙ සින්දු 🥺💗✨

  • @amilabandara8546
    @amilabandara8546 ปีที่แล้ว +4

    කවදහරි මමත් මේ සිංදුව.කියනවා ගිටාර්එකක් වාදනය කරකර....❤❤❤❤මාර ලස්සනයි ඒ තරම්

  • @odathavichakshana5735
    @odathavichakshana5735 ปีที่แล้ว

    ai mata meka ahala epa wenne neththe😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 musick😘😘😘😘😘😘😘😘😘

  • @ishamadumali8325
    @ishamadumali8325 2 ปีที่แล้ว +7

    ඔබතුමාට දීර්ඝායූ ❤️❤️

  • @sljoniya8604
    @sljoniya8604 5 หลายเดือนก่อน +1

    ඉස්සරහට මේ හඩින් අහලා ඉවරයි මේ ගිත

  • @tonysoyza3296
    @tonysoyza3296 2 ปีที่แล้ว +7

    A great song from a great hidden jem.

  • @lasanthaprasad4981
    @lasanthaprasad4981 ปีที่แล้ว

    Aeye oyalage bakin nam pissuwak hode supiri

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 11 หลายเดือนก่อน +3

    2023 අහන සෙට් එක ලයික් එකක් දාගෙන යමු❤ නහයෙන් අඩන සිංදු දැක්කම හිනා යනවා මේවත් එක්ක බලද්දි❤