WAYO (Live) - Chakithaya චකිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Api Kawuruda Live in Concert - 04th November 2K17 At National Youth Center - Maharagama
    Chakithaya චකිතය by Mihindu Ariyarathne from WAYO

ความคิดเห็น • 984

  • @ferdusahmed6684
    @ferdusahmed6684 5 ปีที่แล้ว +1319

    I didn't understand your language
    But I love your songs
    Love from Bangladesh

    • @manuwarnafernando7243
      @manuwarnafernando7243 5 ปีที่แล้ว +7

      oba wadakda ban

    • @prasadpadukka8583
      @prasadpadukka8583 5 ปีที่แล้ว +11

      srilankan song

    • @zeusproductions8382
      @zeusproductions8382 5 ปีที่แล้ว +5

      th-cam.com/video/Sb8fou_pnA8/w-d-xo.html
      listen to this. same song with new mix that can drive you crazy

    • @_DimuwA_
      @_DimuwA_ 5 ปีที่แล้ว +11

      Try mihidu ariyarathna Anawakiyak song it's really beautiful.

    • @Ayesh43
      @Ayesh43 5 ปีที่แล้ว +5

      Really happy to here.. your comment proves that music is the universal language ❤️❤️❤️ much love from sri lanka

  • @sasankakasun
    @sasankakasun 3 ปีที่แล้ว +456

    රොක් = ඔලුව හෙල්ලීම
    මේකට කොච්චර ඔලුව හෙල්ලුවත් එපා වෙන්නේ නෑ ! ආපු දවසේ ඉදන් තාම හොල්ලනවා !🖤🤘

    • @stikkaluwa1717
      @stikkaluwa1717 3 ปีที่แล้ว +2

      🤣🤣😍😍😍

    • @sonic-y2w8z
      @sonic-y2w8z 3 ปีที่แล้ว +1

      sira 😍

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +3

      😂😂🤣🤣 ඇත්තටම බන්...

    • @sithumdilshan5386
      @sithumdilshan5386 2 ปีที่แล้ว +14

      හොල්ල හොල්ල හිටපන් 😂😂😂❤️❤️❤️

    • @anuhas_music1825
      @anuhas_music1825 ปีที่แล้ว +2

      Watei 🙂

  • @Harsha_47
    @Harsha_47 5 หลายเดือนก่อน +58

    2024 🤩🔥
    මයිල් කෙලින් වෙන. ඕන තැනක කෑ ගහලා කියන්න හිතෙන සින්දු ❤

  • @x8EchoslaM8x
    @x8EchoslaM8x 2 ปีที่แล้ว +123

    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ
    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    Whoa නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
    කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
    මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ
    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    Whoa නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    නිමේශයක් විය අපේ ලෝකේ
    සමනලයින් සේ පියඹූවත් එදා
    චපල හැඟුම් ඔබෙ මා දැවූයේ
    මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
    මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    Whoa නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    Whoa නිවුනා ලෝකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා

  • @theerthamprebashwara6298
    @theerthamprebashwara6298 3 ปีที่แล้ว +109

    Bass guitar එකට සාදාරනයක් කරන හා ස0ගීතයට Bass guitar එකෙන් වෙන්න ඕන යුතුකම් අකුරටම ඉටුකරන මා දැකපු තවත් පුද්ගලයෙක් ❤️

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว

      Ara box guitar ekk aran mokkd appa ara karanne.?🤔

    • @anuhas_music1825
      @anuhas_music1825 ปีที่แล้ว

      @@bfgpraboda8727 gota krpu de

    • @official9686
      @official9686 ปีที่แล้ว

      ​@@bfgpraboda8727 ගහනවා

    • @official9686
      @official9686 ปีที่แล้ว

      ​@@bfgpraboda8727 ඒක box උනාට plug කරලා play කරන්න පුලුවන්

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 2 ปีที่แล้ว +142

    මිහිඳුගෙ වොයිස් එක වෙනම පිස්සුවක් මටනම්...🔥❤️

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 ปีที่แล้ว +1

      apith ekka mas eke wedath kala ela kiri dial ekak thama ❤️

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +982

    'දන්න කට්ටිය කියමු බලන්න"...මිහිදුට එතන වැරදුනා...😎 චකිතය දන්නෙ නැති එකෙක් ඉන්නවද...😂 චකිතය දන්නෙ නැත්තෙ අත දරුවො පමණයි...ඔවුන්ද මෙයට දිනක ඇබ්බැහි වෙන සුලුයි. 😎💖👑🌹

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +110

    මිහිදුට මේ සිටයිල් විතරක් නෙවෙයි ඕනෙ එකක් පුලුවන් සුපිරි වැඩ්ඩෙක් .....වැඩ්ඩො වැඩ්ඩෝ සෙට් උනාමා අපිට බලන්න විතරයි තියෙන්නෙ පට්ට වායෝ

  • @RusoGalle
    @RusoGalle 3 ปีที่แล้ว +69

    මිහිඳු මචන් උඹ දක්ෂයා මම ඕන තැනක කියනව...You are my favorite ...voice forever ...

  • @manojliyanage7693
    @manojliyanage7693 5 ปีที่แล้ว +391

    මිහිඳු නැතුව දැන් වායෝ බලද්දි මොකද්දෝ අඩුවක් දැනෙනවා.....😒

    • @slbmart1935
      @slbmart1935 5 ปีที่แล้ว +2

      Ow bn

    • @musicbatta-2501
      @musicbatta-2501 5 ปีที่แล้ว +1

      Gammata ow

    • @aravindakariyawasam1106
      @aravindakariyawasam1106 4 ปีที่แล้ว +15

      ඇත්ත.ඩේමියන් ඒ ගේම ගහනවා අඩුව නොදැනෙන්න

    • @samithalakshan7002
      @samithalakshan7002 4 ปีที่แล้ว

      Ow bn

    • @Ishan_Asiri
      @Ishan_Asiri 4 ปีที่แล้ว +1

      @@aravindakariyawasam1106 සිරා බන්..

  • @almightydila4912
    @almightydila4912 3 ปีที่แล้ว +852

    2021ත් අහනව 2050ත් අහනව තව හිටියොත් තවත් අහනව❤️

  • @sithux28
    @sithux28 ปีที่แล้ว +81

    2023ත් පිස්සුවක් යකෝව් මේක🔥😍❤️

  • @slguitarguide
    @slguitarguide 4 ปีที่แล้ว +77

    මිහිඳුගෙ ටැලන්ට් එන නම් කියලා වැඩක් නෑ... නියම රොක් ගායකයෙක්

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal6041 4 ปีที่แล้ว +595

    ❤️Marians
    💛Wayo
    💚Daddy
    ❤️Line one
    💛D major
    💚Infinity
    ❤️ gypsies
    💛 naada
    වාසනාවට ඔන්න ඔය කියන බෑන්ඩ් ටික පහල උනේ.......

  • @Sameepa_17
    @Sameepa_17 2 ปีที่แล้ว +38

    මේකනං පීස්සුවක්...මේකට ගිටාර් Play කරන්න පුළුවන් ,
    හැබැයි කියන්න තමයි බැරි 😭😭💔😘😘.. ඊළග අත්මෙත් අහනවා.

  • @samaandsiri5542
    @samaandsiri5542 5 ปีที่แล้ว +130

    මේවානේ සිංදූ.. ලංකාවේ සිංදු වෙනස් කරපු ඔයා එල පොරක් මිහිදු💓💓💓

  • @isarahansaja413
    @isarahansaja413 4 ปีที่แล้ว +706

    2020 සැරින් සැරෙ ඇවිල්ලා බලන එවුන් ලයික් එකක් දාන් යමන්♥️💙

    • @thilinafernando2869
      @thilinafernando2869 4 ปีที่แล้ว +2

      ❤️❤️❤️🤟🤟🤟🤟🤟🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @yasirunawodya1526
      @yasirunawodya1526 4 ปีที่แล้ว

      Yeh😍😍💫

    • @tsnmusic43
      @tsnmusic43 4 ปีที่แล้ว

      @@yasirunawodya1526 ape channel ekath balanna th-cam.com/channels/PRYEdTXPaEMtne3qquJxXA.html

    • @tsnmusic43
      @tsnmusic43 4 ปีที่แล้ว

      @@thilinafernando2869 ape channel ekath balanna th-cam.com/channels/PRYEdTXPaEMtne3qquJxXA.html

    • @lojithaheshan2500
      @lojithaheshan2500 3 ปีที่แล้ว

      👌👌👌👌👌

  • @rokebulsabi5608
    @rokebulsabi5608 4 ปีที่แล้ว +135

    I am unable to understand your language but I like your way of singing, love ❤️ from Bangladesh

  • @wasantharamanayaka
    @wasantharamanayaka 6 ปีที่แล้ว +136

    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයාවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    චකිතය වත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියැදුනේ
    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අන්දුරේ එතුනා
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා
    කදුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
    මාගේ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ
    කදුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ
    මාගේ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ
    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අදුරේ එතුනා
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා
    නිමේශයක් විය අපේ ලොකේ
    සමනලයින් සේ පියම්බුවත් ඒදා
    චපල හැගුම් ඔබ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි බැදෙන්නෑ
    මායාවේ නෑ මා යලි බැදෙන්නෑ
    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අදුරේ එතුනා
    නිවුනා ලොකේ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

  • @vkgaming5890
    @vkgaming5890 2 ปีที่แล้ว +23

    2022 බලන ඇව්න් කෝ බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් (හදවතෙ රොක් ගායකයා)

    • @_T_H222
      @_T_H222 2 ปีที่แล้ว

      Apiii

  • @m-sick4248
    @m-sick4248 2 ปีที่แล้ว +10

    අවුරුදු 4 ක් එක දිගටම අහන සිංදුවක් මැරෙනකල් අහනවා සත්තයි ✌️🙈💖

  • @uditharathnayake3850
    @uditharathnayake3850 3 ปีที่แล้ว +10

    ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් කියන්න වචන නෑ සුපිරි 🤘

  • @markmendis5951
    @markmendis5951 6 ปีที่แล้ว +20

    This is a big tune. This deserve a Million Views! for real!
    සේහෙයා වක් හදතුල මා නොවනල ලෙසේ
    මායාවක් වේ ඔබ සිතුවම් මැකුවේ කෙසේ..

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +10

    2021 අහනවා ❤️ ලංකාවේ සංගීතයේ වැඩක් නොගත් වැඩ්ඩෙක් ❤️❤️

  • @osandajayashan6736
    @osandajayashan6736 ปีที่แล้ว +4

    🇱🇰🇱🇰🇱🇰ඒකට නම් ඇග හිරි වැටුනා ...🇱🇰🇱🇰🇱🇰

  • @kavimadu4808
    @kavimadu4808 3 ปีที่แล้ว +158

    corona තුන් වෙනි ‍රැල්ල අස්සෙ අහන උන් කව්ද..?

  • @samithagayashan9437
    @samithagayashan9437 3 ปีที่แล้ว +6

    කොහොමද ශේන් සින් වෙනුවට වායෝ එකට බැහැපු ඩයල් ☝ 1. 🎤 Voice නම්👌

  • @abhilashlansakara6414
    @abhilashlansakara6414 2 ปีที่แล้ว +5

    2022ත් අහනවා❤️ , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤️

  • @stevegillings5563
    @stevegillings5563 3 ปีที่แล้ว +41

    Nice Guitar Solo, these guys play good music. Lead vocals has smooth voice. I dont understand the language but has passion behind it.

    • @Lowkeyhiman
      @Lowkeyhiman 3 ปีที่แล้ว +1

      Bro, where are you from?

    • @stevegillings5563
      @stevegillings5563 3 ปีที่แล้ว +2

      @@Lowkeyhiman Brooklyn NY

    • @Lowkeyhiman
      @Lowkeyhiman 3 ปีที่แล้ว

      @@stevegillings5563 How in the hell did you found this vid? It's not from U.S.A.

    • @stevegillings5563
      @stevegillings5563 3 ปีที่แล้ว +1

      @@Lowkeyhiman Some time ago I was hired by a Technology Company to surf the Web for information back in 2000.
      Then I started using this talent on a personal level and since music is one of my passions have surfed you tube for the past 8 years and disciovered artists in all of the Continents. Was a Disc Jockey in College Radio and have studied music for over 50 years.

    • @stevegillings5563
      @stevegillings5563 3 ปีที่แล้ว +1

      @@Lowkeyhiman Hello again, where is HMK Music From?

  • @AchinthaDeshz
    @AchinthaDeshz 2 หลายเดือนก่อน +10

    2024 අහන සෙට් එක කෝ❤

  • @Rashan-b4q
    @Rashan-b4q 7 หลายเดือนก่อน +15

    2024ත් අහන අය❤❤❤❤❤

  • @chathunisanjula6673
    @chathunisanjula6673 3 ปีที่แล้ว +18

    😍ඒ කටහඩ පිස්සුවක් ❤️

  • @daneshol
    @daneshol 6 ปีที่แล้ว +13

    ලේ වලටම දැනුනා...!!! සුපිරි..!!!

  • @chirathvithanage7308
    @chirathvithanage7308 6 ปีที่แล้ว +55

    Wayo සුපිරියට බැක් කරනවා අනිවා දවසට 2 අහනවා 😉😉😉

  • @keshanamahiman1156
    @keshanamahiman1156 3 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සින්දුව 😈🖤 ( 2023)

  • @TheDeemantha
    @TheDeemantha 4 ปีที่แล้ว +24

    2:55 වැස්සට කලින් එන හීතල හුලග 💟

  • @Sandun_Amarasinghe
    @Sandun_Amarasinghe 2 ปีที่แล้ว +20

    2:27 And here comes the solo gives me chill all time ❤

  • @Ckalupahana
    @Ckalupahana 6 ปีที่แล้ว +18

    අම්මෝ ඒකනම් දරාගන්න අමාරුයි😍😍👌

  • @devikawijesundara6813
    @devikawijesundara6813 4 ปีที่แล้ว +2

    Hadawathinma aadarei waayolatai
    Mihinduge voice ekatai ☺☺☺☺

  • @lionart2020
    @lionart2020 3 ปีที่แล้ว +13

    2:29 ගිටාර් පාට් එක 🔥🔥😍😍

  • @grantanmarketing4970
    @grantanmarketing4970 ปีที่แล้ว +2

    වැස්සක් වැහැල පෑවුවා වගේ ඉවර වෙද්දි srilanka best rocker next level ❤❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 8 หลายเดือนก่อน +5

    මෙහෙම සින්දු කියන කෙනෙක් කොහොමද 'ප්‍රේමය නිසාමයි' වගෙ සින්දු කියන්නෙ දෙයියනෙ🥺❤️‍🔥

  • @chanukadilshan2620
    @chanukadilshan2620 3 ปีที่แล้ว +2

    මිහිදු අයියා නියමයි සිහිනේ සොයා episode වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා

  • @achinthamadhusanka5676
    @achinthamadhusanka5676 2 ปีที่แล้ว +3

    මැරෙනකල්ම අහනවා මේකනම් ඔලුවේ හිරවුන එකක් ❤️😘

  • @thanujaex16
    @thanujaex16 ปีที่แล้ว +2

    චකිතයවත් නැතිද නැවතුනේ...
    මතකය කෙලෙසදෝ මියැදුනේ...

  • @deshantharanga7500
    @deshantharanga7500 3 ปีที่แล้ว +3

    Wedaka ithina sangith aiya thami weda dekama maru sanidapa eki wayo eka dekama 😍😍😍🤩🤩🤩

  • @damsanabandara6817
    @damsanabandara6817 4 ปีที่แล้ว +5

    මිහිඳු කියන්නේ එලම සින්දුනේ
    Wayo🔥🔥🔥🔥

  • @sureshmadushan9379
    @sureshmadushan9379 6 ปีที่แล้ว +3

    Mekanam niyamai..., dawasa gaanee ahanawa,niyamai wayo.., best voice mihidu aiya..good luck...,,

  • @FCBLM10-
    @FCBLM10- ปีที่แล้ว +5

    ඔබ නිමවු සිහිනෙ බිදුනා...❤

  • @chinthaka99
    @chinthaka99 6 ปีที่แล้ว +15

    ලංකාවේ කරපු සුපිරිම එකක්

  • @mendisfm8213
    @mendisfm8213 6 ปีที่แล้ว +10

    love this song so much and love the way all performed in the band❤

  • @manuuu9953
    @manuuu9953 2 ปีที่แล้ว +3

    කතා දෙකක් නෑ සුපිරිම සුපිරි , වයෝ ඔයාලනම් සුපිරී ❤❤❤😎

  • @aselashyaman3931
    @aselashyaman3931 2 ปีที่แล้ว +2

    අම්මෝ බැකින් ඩ්‍රමා , බේසා ,ලීඩා , ❤🖤💣

  • @maheshmadushan469
    @maheshmadushan469 2 ปีที่แล้ว +22

    ලීඩ් එක ගහපු අයියගෙ අත්දෙකට දෙවි රැකවරනයි

  • @chamirasheyamal
    @chamirasheyamal ปีที่แล้ว +3

    gedara aya baninava hamadama meka ahanava kiyala / wayo nm pissuvak😍😍

  • @revotalizer7504
    @revotalizer7504 6 ปีที่แล้ว +5

    Holy i love this version.. studio paarak danna ooke

  • @srinilpeiris9469
    @srinilpeiris9469 4 ปีที่แล้ว +3

    Wayo, you takes the listener to a different level! then listener starts loving your work!

  • @tharugirl8255
    @tharugirl8255 6 ปีที่แล้ว +11

    Love you mihindu ayya ur my number one singer❤️😘

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 3 ปีที่แล้ว +3

    සංගීත් අය්හා...ඔයා නම් පිස්සෙක්....❤️

  • @sachirakalhara4835
    @sachirakalhara4835 6 ปีที่แล้ว +7

    Concert at matara Buddhist college auditorium ... it was amazing..

  • @nehatravels5719
    @nehatravels5719 4 ปีที่แล้ว +1

    දවසකට එක පාරක් හරි අනිවාර්යෙන්ම බලනවා 🖤🎶

  • @Lowkeyhiman
    @Lowkeyhiman 2 ปีที่แล้ว +8

    One of the heaviest Sinhala songs I've ever heard.

  • @samithasandaruwan3805
    @samithasandaruwan3805 4 หลายเดือนก่อน +6

    2024-05 ත් අහන මන් 🥹

  • @anushkamanori8795
    @anushkamanori8795 8 หลายเดือนก่อน +5

    2024ත් පිස්සුවක් මටනම් මේක

  • @nirosilva4837
    @nirosilva4837 2 ปีที่แล้ว +1

    2022 අහනවා😘

  • @damithdarshana1517
    @damithdarshana1517 6 ปีที่แล้ว +4

    tawa videos danna bro...wayo superb....yana tenaka live video danna....baila nonstop video danna wayo brothers..

  • @bhawanthamshan9842
    @bhawanthamshan9842 3 ปีที่แล้ว +2

    සින්දුව අහද්දී නිකම්ම කියවෙනවා.

  • @ishanisaranga
    @ishanisaranga 5 ปีที่แล้ว +6

    ආසම සින්දුවක් 😇

  • @hareendesilva8863
    @hareendesilva8863 6 ปีที่แล้ว +8

    Gave Me goosebumps since 2011 :-o

  • @dewminagayashan4898
    @dewminagayashan4898 3 ปีที่แล้ว +5

    ගැම්මක් තවත් අහනව

  • @lakshmangunasekara9401
    @lakshmangunasekara9401 ปีที่แล้ว +1

    In the same way, as Ferdous of Bangladesh, without knowing the languages, I have enjoyed the little Bangladesh rock and fusion I have had access to. I have also immersed myself in the very large body (naturally - such a huge country) of Indian rock, especially carnatic rock fusion and Hindustani rock fusion. Pakistan also has produced super bands and Nepal and two bands in the Maldives. Guys, listen to the Indian bands like Thaikkudam Bridge, Avial, Masala Coffee, Indo Soul, and also singer Gowri Lekshmi. They rock (in different ways)!! WAYO keep playing! You are good as many of the bands I have been hearing in South Asia and elsewhere in the world (I have been to a Santana concert and a John McLaughlin concert). ALso listen to Band Maid an all woman Japanese metal band.

  • @MrCradleofflith
    @MrCradleofflith 6 ปีที่แล้ว +12

    Is one is absolutely a dope ❤️

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 ปีที่แล้ว +4

    සුපිරිම වොයිස් එකක් 💗

  • @malitha1747
    @malitha1747 6 ปีที่แล้ว +4

    Supiri Ayya...Thank you very much for uploading this live song to TH-cam...

  • @NipunRathnayaka22005
    @NipunRathnayaka22005 9 หลายเดือนก่อน +2

    2024 ත් පිස්සුවක් බන් මේක ❤😋

  • @sinhalasinduhub
    @sinhalasinduhub 3 ปีที่แล้ว +5

    2020 දෙසැම්බරේ බලනඅය ලයික් එකක් දාගෙන යන්න....

  • @nirohansi5803
    @nirohansi5803 ปีที่แล้ว +1

    Pattama voice ekak .mihidu super 🎉❤

  • @avishkasamare3843
    @avishkasamare3843 3 ปีที่แล้ว +3

    Those who are unlike this video, I think they are best musicians in world.......... anyway WAYO is one of my favourite band...❤❤❤❤

  • @sithumegodage8006
    @sithumegodage8006 3 ปีที่แล้ว +1

    අපේ පවුලම වායෝ එකට තමා කැමති

  • @judeashenmalinga
    @judeashenmalinga 5 ปีที่แล้ว +3

    No one can bang Chakithaya like you ❤️ Perfect 👌🏼

  • @PearlPalaceVilla
    @PearlPalaceVilla หลายเดือนก่อน +2

    Naada ❤
    Infinity ❤
    Wayo❤
    Centigradz❤❤❤❤❤❤

  • @anuruddhachathuranga6527
    @anuruddhachathuranga6527 6 ปีที่แล้ว +10

    Superb as always...!! I did watch this concert live

  • @nipunsangeeth840
    @nipunsangeeth840 4 ปีที่แล้ว

    බෑන්ඩ් එකයි සින්ග් කර්න කෙනයි හොදටම link වෙලා තියනව.තද කොර ♥️♥️

  • @flagout6167
    @flagout6167 4 ปีที่แล้ว +4

    I dnt undrstnd😎.Thts Amazing💖
    Divide Btween he💝rts!

  • @kaveeshinduwara9049
    @kaveeshinduwara9049 2 ปีที่แล้ว +1

    තව අවුරුදු 10ක් ගියත් ආසම එක ❤

  • @lahirugammanpila7979
    @lahirugammanpila7979 6 ปีที่แล้ว +20

    Drummer is great.... #kaushan

  • @revengeff7474
    @revengeff7474 2 ปีที่แล้ว +1

    Gammak thama ithin me song eka kohomath

  • @ramidumadumal2765
    @ramidumadumal2765 6 ปีที่แล้ว +7

    Niyam wayo teem and durmes kaushan aiya

  • @heshangaming0920
    @heshangaming0920 2 ปีที่แล้ว +1

    2022 ත් අහනවා තාම ❤️❤️❤️‍🔥❤️‍🔥

  • @kanishkadhananjaya274
    @kanishkadhananjaya274 ปีที่แล้ว +3

    Thama ahanawa pissuwen wge❤️😇💫

  • @shalindaperera8256
    @shalindaperera8256 4 ปีที่แล้ว +2

    Mihidu & wayo adennama denwa wade. Adarei both of you ❤️🔥

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 4 ปีที่แล้ว +3

    Lead 🎸 para සුපිරි ❤️❤️

  • @youaremybestfriend077
    @youaremybestfriend077 6 ปีที่แล้ว +13

    best singer 😍🔥💯👌🔝

  • @priyanthakumara7772
    @priyanthakumara7772 6 ปีที่แล้ว +4

    wow.... nothing to say wow wow wow............ superb..........

  • @mahensiriwardana1334
    @mahensiriwardana1334 5 ปีที่แล้ว +2

    One of my favourites .Wayo has done an awesome job.🤘

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 6 ปีที่แล้ว +4

    Superb backing wayo😍😍

  • @narmo3625
    @narmo3625 3 ปีที่แล้ว +1

    ආසම සිංදු වලින් එකක් ♥️

  • @votingmasters7525
    @votingmasters7525 6 ปีที่แล้ว +4

    what a best stage performances !!

  • @ImLucyguesswhereiamfrom
    @ImLucyguesswhereiamfrom 4 ปีที่แล้ว +2

    Live unath niyameta kiwwa

  • @maduraeleperuma8830
    @maduraeleperuma8830 6 ปีที่แล้ว +7

    Rock is not one of my favorite genres. But this is just Awesome. I've like some of Thithral Somapala's songs like Nadee Ganga and Miringuwa Parada. This is at next level. Well Done Mihindu :)

    • @Pixel_FX
      @Pixel_FX 6 ปีที่แล้ว

      You dont like rock? ewww.

    • @maduraeleperuma8830
      @maduraeleperuma8830 6 ปีที่แล้ว

      Anakin Skywalker, there is a difference between "don't like" and "not favourite". I suggest you look it up on a dictionary or Google.