හෝ ගාන පොකුණ බලන්න ගිය නිළමෙලා - Moonlight beach 🏄‍♂️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 241

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +105

    සර්ෆිනුත් ආතල් වගේ නෙත ❤❤

  • @sithuofficial1494
    @sithuofficial1494 ปีที่แล้ว +14

    අනේ ඔයාලනම් පිස්සුවක් අක්කෙ යන යන තැන යාලුවෝ ඉන්නව නේද ඔයාලට එ ඔයාලගෙ හිත හොද නිසා🥰🤭හිතට මාර සතුටක් දැනෙනව වීඩියො එකක් දැක්ක ගමන් ආදරෙයි පරිස්සමින් ඉන්න ඕනෙ 🥰බුදු සරනයි දිගටම වීඩියො දාන්න අක්කෙ වීඩියො එකක් දානකම් බලන් ඉන්නෙ 💗

  • @nethminikavindya3295
    @nethminikavindya3295 ปีที่แล้ว +33

    Ammo Adath ithim supiriyak akkiyoooo❤❤නිළමෙලාගෙ excitement එක හෝ ගානා පොකුණ දැකලා😂😂❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +7

      🤭🤭💖💖

    • @bhagyadilrukshawithanage6489
      @bhagyadilrukshawithanage6489 ปีที่แล้ว +2

      ​@@thilininimeshi
      තිළිණි ඇත්තටම මට ඔයාලා ගැන මාරම සතුටුයි..ඔයා ගොඩාක් වාසනාවන්තයි..ඔයාගේ අයියා ඔයාට ගොඩාක් ආදරෙයි.ඒ වගේම ඔයාලා ගොඩාක් ජීවිතේ විඳිනවා...මමත් හරි ආසයි මගේ වයිෆ් වත් මේ වගේ සතුටු කරන්න.ඒත් ගොඩාක් කාලෙකින් එයාව කොහේවත් එක්ක යන්න බැරි උනා අපේ අග හිග කම් එක්ක😊. ඔයාලගේ වීඩියෝ ආසාවෙන් බැලුවත් මගේ වයිෆුත් මේ වගේ ආස ඇති නේද කියලා හිතලා මට දුක හිතෙනව. ඒත් ඔයාලා ජීවිතේ විදින දිහා බලලා ඒකට ඊර්ෂයා නොකර බලලා සතුටු වෙනවා.. එයාවත් එක්ක යන්න ආස හිතෙනවා.. ඒ වගේම ඔයාලවත් දවසක මුණගැහෙන්න ආසාවෙන් ඉන්නවා.. thank u...😊

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      @@bhagyadilrukshawithanage6489 මේ කමෙන්ට් දැක්කම මට හරිම සන්තෝසයි. අනිවාර්යෙන් දවසක කොහෙහරි යං 💖 ඔයාටත් ඔයාගේ wife ව කොහේ හරි ගෙනියන්න ඉක්මනටම හම්බෙයි ❤️❤️

    • @bhagyadilrukshawithanage6489
      @bhagyadilrukshawithanage6489 ปีที่แล้ว

      @@thilininimeshiඔව් තිළිණි..ඒත් අද අපි දෙන්නට මෙහෙම ජීවිතේ විඳින්න අමාරු වෙලා තියෙන්නේ.මගේ අම්මලා තාත්තලා ගෙන් අපිට කිසිම support එකක් නැති නිසා. මගේ වයිෆ් ගෙ තාත්තා නැති වෙලා.. අම්මා විතරයි ඉන්නේ එයාලා හරිම දුප්පත්.මගේ අම්මයි තාත්තයි අපි දෙන්නට පුංචි තල්ලුවක් දුන්නනම් අපි හිර වෙන වෙලාවට..අපිට මෙහෙම ඉන්න වෙන්නේ නෑ..ඒත් මම හිතා ගත්තා දවසක මම තාත්තා කෙනෙක් උනාම මම මගේ දරුවන්ට එයාලගේ ජීවිතේ විඳින්න පුලුවන් වෙන විදිහට එයාලට දේවල් හදලා දෙනවා කියලා.. මට ඕනෙ දවසක මගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න. මම දැන් මේ මහන්සි වෙන්නේ එයාලා වෙනුවෙන්..මම දරුවන්ට ගොඩාක් ආදරෙයි.තිළිණි.. දවසක මගේ දරුවොත් ඔයාලා වගේ සතුටින් ජීවිතය විඳපුදෙන්...

  • @rangahansa3644
    @rangahansa3644 ปีที่แล้ว +8

    ජිවිතේ විදිනවා කියන්නෙ මෙකට තමයි.හැමදාමත් සතුටෙන් ඉන්න ❤❤❤

  • @pavani966
    @pavani966 ปีที่แล้ว +2

    Wow... godak lassanai video akak enakal balan inna mama...😊😊

  • @gamingns2005
    @gamingns2005 ปีที่แล้ว +74

    ගාල්ල කියන්නේ ආයි ඉතින් ගැම්මක් නේ 😌❤️💯
    කෝ ගාල්ලේ සෙට් එක 😒🖤 ?

  • @jstFuryYT
    @jstFuryYT ปีที่แล้ว

    අක්කේ ඔයලගේ ඇත්තටම හිත හොදයි අනිත් TH-camrsla වගේ මම youtuber කියල ලොකු සීන් නැහැ comment එකක් දැම්මත් අනිව රිප්ලයි කරනවා ඒ හිත හොද කමට Respect 😃

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +2

    සුපිරි වැඩක්. නියමයි 🤩😁😁😁🤩🤩🤩

  • @sandaruwanpremakumara125
    @sandaruwanpremakumara125 ปีที่แล้ว +5

    අක්කේ මරු ලස්සන විඩියෝ එකක් ඔයාගෙයි ශරත් අය්යගේයි විඩියෝ බලන්ඩ මෙච්චර ආස ඇයි කියලා මටවත් හිතාගන්න බැ good luck ❤

  • @dhbuddies840
    @dhbuddies840 ปีที่แล้ว +4

    😮 ඔයාගෙ videoes නම් මරු අක්කෙ

  • @himansirukshila673
    @himansirukshila673 ปีที่แล้ว +19

    අනේ ගෙවල් ලගටම ඇවිත්නේ 🥺 අදත් වෙනදා වගේ සුපිරියක් තමා ඉතින් 😘♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Sihathbuskingdom85
    @Sihathbuskingdom85 ปีที่แล้ว +2

    60k subscribers සුබ පැතුම්🎉🎉🎉🎉🎉🎉

  • @dewinwijethunga6052
    @dewinwijethunga6052 ปีที่แล้ว +2

    Thava video ekak ikmanata ona akkea❤️❤️

  • @b.g.n.k6525
    @b.g.n.k6525 11 หลายเดือนก่อน +1

    රයන් රවිදු දුමිදු සදරුයි පට්ට ඩීසන් ජෙනුයින් කොල්ල්ලෝ ඇත්තටම නියම නුවර කොලොටීස් තියන පට්ට පර්සනලිටි එකක් තියන සුපිරි ඩීසන් වැදගත් චරිත හතරක්..... තඩියාගේ පින එහෙම යාලුවො සෙට් වෙන්න

  • @AnuththaraSethmini
    @AnuththaraSethmini ปีที่แล้ว +1

    Mama oyage video okkoma baluwa akki

  • @SenajiThewansa
    @SenajiThewansa 11 หลายเดือนก่อน +1

    අයියෝ අපරාදේ ගෙවල් ලගටම ඇවිල්ල නේ 😢😢🥺 ❤ආසම කට්ටිය ඇවිල්ලා තියෙන්නේ❤ 😢 ආයෙම එන්න කලින් කියන්න හොදේ අක්කෙ 😢🥺

  • @isurudilshans9363
    @isurudilshans9363 ปีที่แล้ว +4

    Sharadh ge vlog eka iiye balal oylge ek dankam.balan hitapu mama🤭❤️mru🥳

  • @AsadiNehansa-q9s
    @AsadiNehansa-q9s 29 วันที่ผ่านมา

    Oyala maru akka ❤❤ yaluwoth ekka yana trip thamay maru akka 🙂🙂

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera ปีที่แล้ว +7

    5 min වලින් සුපිරි ට්‍රිප් එකක් ගිහින් ආවා❤ 😍

  • @lakshanmannapperuma
    @lakshanmannapperuma ปีที่แล้ว +1

    Surfing prices එහෙමත් volg එකට add කරානම් නියමයි. Vlog එක බලන ගමන් informations ගන්නත් පුළුවන්

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      කොයි ඉතින් මට අමතක වෙනවනේ 💖🥰

  • @tharindukithsiri654
    @tharindukithsiri654 ปีที่แล้ว +1

    🥰🥰🥰 මරු අදත්

  • @MitilaMutumali
    @MitilaMutumali 13 วันที่ผ่านมา

    ආදරෙයි අයියා අක්කා ❤❤❤❤❤❤

  • @Shakyavidios619
    @Shakyavidios619 ปีที่แล้ว +3

    Shaaa .....lassanai akkiyo

  • @vinushcharuka5016
    @vinushcharuka5016 ปีที่แล้ว +2

    Ambee sharadhta muhuda pennala
    Niyamai tilini akke 🥰😍😘

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      අවුරුද්දටම ඒ පින ඇති 🤭🤭

  • @slpodiya396
    @slpodiya396 ปีที่แล้ว +1

    bay kiyana hati change karandoo👋🖐

  • @priyankarakuruppu4907
    @priyankarakuruppu4907 ปีที่แล้ว +3

    ඔයාලා නම් හරි විනෝදයි නේද දිගටම විඩියෝ ඔනි ❤❤

  • @නෙළුම්විල
    @නෙළුම්විල ปีที่แล้ว +2

    5 minutes nee aniyh para 20vath oneee akka diha balan inna asaiiiii

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +1

    විඩියෝ එක සුපිරි ඇ ❤❤❤❤

  • @rashmikasarangi1923
    @rashmikasarangi1923 ปีที่แล้ว +1

    Me thiini akke oy waradak krnwa 😒💔 podi vlog dll .... diga ewa danda aiyoooo ❤🌷

  • @MyhubChinaa
    @MyhubChinaa ปีที่แล้ว +6

    ගාල්ලෙ ගියා කීවාම , මට මොන්ටිසෝරි කාලෙ ඉගෙන ගත්ත සිරිත් මල්දමේ කවියක් මතක් උනා!
    දවසක් දා මම යනවිට ගාල්ලට
    රැවැති ලදක් ආවා මගෙ ඉදිරියට
    එහෙන් මෙහෙන් ඉග සුග ඇගෙ පේනකොට
    මල්ලි ගියා මට කලියෙන් ගාල්ලට

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඕකනම් සිරිත් මල්දමේ එකක් වෙන්න බෑ😁🤭

    • @MyhubChinaa
      @MyhubChinaa ปีที่แล้ว +1

      @@thilininimeshi නම්කි තාම චූටිනෙ. එකදාස් නමසිය බර ගනන් වල අපේ සිලබස් එකේ තිබ්බෙ ඔව්වා. හරිය! චූටි ලමයි ඔවුවා දම්නෙ නෑම්.

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අයියෝ අයියෝ 🤭🤭

  • @OpalTacit
    @OpalTacit ปีที่แล้ว +2

    he he eda akkai ayyai ekka photo ghuwe kotuwedi ..mai yaluwai ..mn dakapu lassanama set ekk

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අනේ මට මතකයි💖💖

    • @OpalTacit
      @OpalTacit ปีที่แล้ว

      @@thilininimeshi 🥰

  • @tharunithehasa3965
    @tharunithehasa3965 ปีที่แล้ว +2

    Hamadama wge adth mru akki ♥ 😇

  • @jk23512
    @jk23512 ปีที่แล้ว +3

    Thumbnail eke dakke Jecob siruth innawa wage

  • @නෙළුම්විල
    @නෙළුම්විල ปีที่แล้ว +2

    SharDh ගෙන් ඈත් වෙලා හිටියොත් ඇගට ගුණයි.

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว +1

    Aaa maru maru super dan tika tika dakunata enawa neeebs parissami mage aiyati akkatai❤❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඔයත් පරිසමට බුදු සරණයි 💗

  • @buntybunty1431
    @buntybunty1431 ปีที่แล้ว +5

    Ane galle පැත්තට එනවා nam අනිත් දවසේ apith balala යන්න එන්න ..❤

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ඊළඟ පාර අනිවාර්යෙන් එන්නම් ❤️

    • @Noname_PODDA_
      @Noname_PODDA_ ปีที่แล้ว +2

      ඇන්ටිලව බලන්න නම් එන් නෑ 🤢

    • @buntybunty1431
      @buntybunty1431 ปีที่แล้ว +1

      @@Noname_PODDA_ mn ඔයාට කිව්වා කියලා hitha ගන්න

  • @prabodya6013
    @prabodya6013 ปีที่แล้ว +2

    Enjoy🥰❤

  • @amashali5674
    @amashali5674 ปีที่แล้ว +5

    මන් දැක්ක රත්නපුරේදි අක්කවයි අයියවයි 😘❤️‍🩹මිස් උනානෙ මට ❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      අයියෝ❤️

    • @amashali5674
      @amashali5674 ปีที่แล้ว +1

      මට ඉතින් මාර දුකයි 😿

  • @chandimasurangi9133
    @chandimasurangi9133 ปีที่แล้ว +6

    අපිට කිව්වේ නෑනේ අනේ 😢😢😢😢😢😢😭😭😭 නැත්තන් අපිත් එනවනේ. ආයේ එනකොට අපිට කියන්න 🖤

    • @chandimasurangi9133
      @chandimasurangi9133 ปีที่แล้ว +2

      කේතක අයියේ අපිටත් කියලා ආයේ එන්න හොදේ 🖤👍😭🥹

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +3

    නියමයි 👌❤️📷👍

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 ปีที่แล้ว +1

    අක්කා වීඩියෝ එකක් දානකම්මයි හිටියෙ, ආදරෙයි පන වගේ❤❤❤❤

  • @vindy_girl
    @vindy_girl ปีที่แล้ว +2

    මාතරටත් එන්න අක්කි ...🥺❤

  • @chamilalakmali5930
    @chamilalakmali5930 ปีที่แล้ว +3

    දවසක අපිට රයන් එක්ක විඩියෝ එකක් ඕනෙ

  • @Sihathbuskingdom85
    @Sihathbuskingdom85 ปีที่แล้ว +1

    Maru😄

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 ปีที่แล้ว +3

    My home town Galle Fort ❤

  • @sahantheekshanasilva
    @sahantheekshanasilva ปีที่แล้ว +2

    Trip eheka vlog ekak gennako akke ❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Sharadh maru 🤭🤭akkatama hariyanawa😻

  • @nisalwanigasekara-cn7zk
    @nisalwanigasekara-cn7zk ปีที่แล้ว

    Dan video hena kolity❤😊

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว

    සුපිරි ❤❤❤❤❤

  • @KaushanVlog
    @KaushanVlog ปีที่แล้ว +4

    ඔයයි තඩියයි ඉන්නේ මෙන්න 🫀මෙතන ❤️

  • @sanju6622
    @sanju6622 ปีที่แล้ว

    Aiyoo kalin kiynna epai ane. Apith enawane ehenam balanna. hikkaduwa paththath enna ne thibbe.... ❤️😍

  • @lakindudinuwara1768
    @lakindudinuwara1768 ปีที่แล้ว +4

    ඊයේ දෙන්න එක්ක කොහෙද ගියේ🤭
    මන් දවල් ට කාල අත හෝදන්න යද්දී කව්ද දෙන්නෙක් යනවා 😂🤭

  • @shehantravelandfood4799
    @shehantravelandfood4799 ปีที่แล้ว +6

    අම්මෝ ගාල්ලෙ හිහින් සෙට් එක. 🤭🤭❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      ගාල්ල මරු 💖

    • @shehantravelandfood4799
      @shehantravelandfood4799 ปีที่แล้ว

      @@thilininimeshi ඊයෙ අපි මාතර ගියා.. ❤️❤️🤭

  • @amithapriyadarshani9635
    @amithapriyadarshani9635 ปีที่แล้ว

    Ane akke oyage video walata mn marana kamathi

  • @JinendraDeshapriya
    @JinendraDeshapriya ปีที่แล้ว +1

    ලඟ ලඟටම ඇවිත් ඔයාලා ❤

  • @riveenperera4708
    @riveenperera4708 ปีที่แล้ว +5

    ආයේ බොරලැස්ගමුව පැත්තේ එනවනම් කියන්න අපි එන්නම් හම්බවෙන්න ❤️❤️🔥

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว +2

    Wow. Lassanai❤

  • @Hirusha_
    @Hirusha_ ปีที่แล้ว +4

    තඩීස්ට කලින් ඔයාලා දාන්නකෝ . අපිට පැරදෙන්න බෑ 🥺😒💔

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +2

      ඊළඟ පාර කලින් දාන්නම් 🥰🥰

  • @Mr.Jothi2006
    @Mr.Jothi2006 ปีที่แล้ว +1

    ගාල්ල 😗💗

  • @Nisal_Bandara
    @Nisal_Bandara ปีที่แล้ว +2

    අද ඇයි හෙන හැහුවා වගේ එකපාරටම ඉවරකරේ. . 😲

  • @TSF2006
    @TSF2006 ปีที่แล้ว +2

    ❤maru akke 🥰😀

  • @gamingns2005
    @gamingns2005 ปีที่แล้ว +1

    නුවර උන් මුහුද දැක්ක කියන්නේ ආයි ඉතින් වෙන මුකුත් ඕන්නෑ විශේෂයෙන් shard 😂❤️💯

  • @NiroshanNp
    @NiroshanNp ปีที่แล้ว

    Super. 😊

  • @SayuriImalsha-pz5ez
    @SayuriImalsha-pz5ez ปีที่แล้ว +1

    ගෙදර උස්සන් එන්න හිතේනෝ අක්කිව😁😍

  • @chirathbandara6374
    @chirathbandara6374 ปีที่แล้ว +1

    min 5.24 ක් මදි වීඩියෝ එක ....😑❤

  • @navidasenmal-mq8lf
    @navidasenmal-mq8lf ปีที่แล้ว +1

    🙌First

  • @manjarisasanka393
    @manjarisasanka393 ปีที่แล้ว +1

    Ane akke video diga madi ane aduma 18.00/19.00k wath thiyenna oni😢❤

  • @GihanTaruka-j2s
    @GihanTaruka-j2s ปีที่แล้ว

    මරු 😮😮

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +1

    කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක 😌🥰🥰❤️

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      තිලිනි තිලිනි කිව්වොත් තමයි රිප්ලයි එකක් දාන්නේ😁

    • @malindumethsara6635
      @malindumethsara6635 ปีที่แล้ว

      @@thilininimeshi කේතක එපා 😒✋

  • @LakminiHelika-i1v
    @LakminiHelika-i1v ปีที่แล้ว +1

    Me 1nidata unawatune walla dewale patan gannawa anna❤❤dawas 7k tinawa

  • @tharindushameera7756
    @tharindushameera7756 8 หลายเดือนก่อน

    Apith galle❤😮😊🎉😎😇

  • @nocaptions578
    @nocaptions578 ปีที่แล้ว

    එදා අපි ඔයාලව දැක්කා😊💗💗

  • @chamathrandeepa
    @chamathrandeepa ปีที่แล้ว +15

    ඔය සෙට් එක එක්ක leisure world ගිහින් video එකක් දාන්න කෝ.සුපිරිම ආතල් එකක් ගන්න පුළුවන්.
    පුදුම වැඩේ කියන්නේ නිලමෙලා කවුරුවත් බකට් එකක් ගෙනත් නෑනේ පොකුණෙන් නාන්න😂

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว

      දවසක යමු💖💖.. වෙලාවට බකට් අමතක වෙලා❤️

  • @chamimadushika700
    @chamimadushika700 ปีที่แล้ว

    Ape nilamela tikath ekka kurunegala peththe Enna...

  • @gimhanperera
    @gimhanperera ปีที่แล้ว +1

    අක්කිගේ ගම කොහෙද?❤❤

  • @achinichamodya6664
    @achinichamodya6664 ปีที่แล้ว

    අක්කෙ ලයිව් එකක් එමුකො 🙂❤️

  • @sksamarakoon631
    @sksamarakoon631 ปีที่แล้ว +2

    Supiri

  • @travelcouplesl
    @travelcouplesl ปีที่แล้ว

    Restaurant ake uyana aka, chichi wage

  • @asankahashan8573
    @asankahashan8573 ปีที่แล้ว +1

    Mn 1st

  • @kitkat7044
    @kitkat7044 ปีที่แล้ว

    කොහෙද ඒ ලස්සන පාරක් තිබ්බෙ කැලෙන් වට වෙලා🌝

  • @sanu_theekshana
    @sanu_theekshana ปีที่แล้ว

    Athal eda😂❤

  • @thusikadilhani1748
    @thusikadilhani1748 ปีที่แล้ว

    Kegalle path the ennakoo

  • @ravindumadushnka8753
    @ravindumadushnka8753 ปีที่แล้ว

    අක්කා ♥️

  • @AnuththaraSethmini
    @AnuththaraSethmini ปีที่แล้ว

    Onna mekath baluwa okkoma finish

  • @denethfernando4567
    @denethfernando4567 ปีที่แล้ว +1

    Ekama Video eka angle dekakin @sharadh😂🔥

  • @Emal961
    @Emal961 ปีที่แล้ว +4

    2:02 😅😅😅😅😅

    • @thilininimeshi
      @thilininimeshi  ปีที่แล้ว +1

      😁😁😁

    • @Emal961
      @Emal961 ปีที่แล้ว +1

      @@thilininimeshi akki mamath youtube r kenek mate oyave hambenna asai

    • @Emal961
      @Emal961 ปีที่แล้ว

      Moko karanne

  • @lenubabah323
    @lenubabah323 ปีที่แล้ว +1

    galle idalath galu kotuwa balanna ghin naththe man vitharada🤧🤧

  • @hashinishashikala258
    @hashinishashikala258 ปีที่แล้ว

    Nilamela tika 😂❤️

  • @shanthigodakanda7617
    @shanthigodakanda7617 5 หลายเดือนก่อน

    Apith giya ❤

  • @lasnthaudayanka6244
    @lasnthaudayanka6244 ปีที่แล้ว

    අක්කි ඔයා ලස්සනයි

  • @imashaseumini6533
    @imashaseumini6533 ปีที่แล้ว +10

    නුවර අයට මොකුත් කියන්න එපා මේ ලංකාවෙන්ම වාසනාවන්ත නගරයේ ඉන්නේ අපි වාසනාවන්ත
    නුවර 😅❤

  • @malkisahanya9140
    @malkisahanya9140 ปีที่แล้ว

    අනේ අක්කි මැනික ඔයා හරිම ශෝක්❤❤❤ හැමදාම ආදරෙයි ඔයාලට ❤❤😊

  • @Tharindu737
    @Tharindu737 ปีที่แล้ว +2

    akki😍

  • @Dilshanmusicofficial
    @Dilshanmusicofficial ปีที่แล้ว +2

    Apith galle ❤❤❤

  • @Rusithsilan
    @Rusithsilan หลายเดือนก่อน

    ඔය ගාල්ලේ කොටුව ගාව මුහුද නේද ඕකේ 😅

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx ปีที่แล้ว +1

    මමත් ආවා ගාල්ලට

  • @sathsaranirosh8368
    @sathsaranirosh8368 ปีที่แล้ว +1

    ❤🍃

  • @nawodagimhani7023
    @nawodagimhani7023 ปีที่แล้ว

    Akki 🥰😚❤

  • @gimhana752
    @gimhana752 ปีที่แล้ว +1

    ❤️❤️😙😙

  • @tech_with_yasas
    @tech_with_yasas ปีที่แล้ว +1

    Matara hogana pokanata aweth yanna