අපේ ආදර කතාව❤️ - Our love story🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Thank you for watching❤️
    I post daily updates on,
    Instagram: / thilininimeshiofficial
    My other socials,
    Facebook: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    Kethaka Ayyas channel: / @kethakayasiru
    6/365

ความคิดเห็น • 607

  • @MayuraniSiyasinghe
    @MayuraniSiyasinghe 11 หลายเดือนก่อน +113

    මම විතරද හිතන් හිටියේ මේ දෙන්නා Ayya, නංගී කියලා 😢😂😅❤

  • @user-jb2kw8gu8x
    @user-jb2kw8gu8x 11 หลายเดือนก่อน +98

    දෙයියනේ මාත් හිතන් ඉදියෙ අයියයි නංගියි කියල 😅
    හැබැයි වෙනස්ම දෙන්නෙක්.
    හැමදාම ආදරෙන් ඉන්න.❤

  • @samoshinathasha6497
    @samoshinathasha6497 11 หลายเดือนก่อน +108

    මමත් මුලින් හිතුවෙ අයියයි නන්ගී කියලා...vlog බලන් යද්දී තමයි තේරුනේ බැදලා කියලා....😅❤ සතුටින් ඉන්න අක්කේ...😍❤

  • @Suwimali93
    @Suwimali93 11 หลายเดือนก่อน +175

    සිරියාවන්ත කෙලි පොඩ්ඩ...
    ගැලපෙන ලස්සන ජෝඩුව...
    මේ චූටි කෙල්ලගෙ කතාවයි ,හිනාවයි නිසා ලොකු ගමනක් යනව කියල ශුවර් ...
    🥰🥰🥰🥰

  • @RivinduDilshan315
    @RivinduDilshan315 11 หลายเดือนก่อน +110

    මරම ලස්සන ආදර කතවක් වගෙම ලස්සන video එකක් අක්කේ කවුද එකග මං එක්ක ❤

    • @SadaAnju-lj2bk
      @SadaAnju-lj2bk 11 หลายเดือนก่อน +4

      Ou eknm att...💖

  • @ChAbhi
    @ChAbhi 11 หลายเดือนก่อน +121

    දෙයියනෙ දෙයියනේ මෙයාලගෙ ආදර කතාව 😍😍

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +27

      Thank you අයියේ❤️.චබි අයියාගේ ආදර කතාවත් අපිට කියන්න 🤭

    • @CASPER.860
      @CASPER.860 9 หลายเดือนก่อน +2

      චබිත 😁

    • @SadaSiwam
      @SadaSiwam 8 หลายเดือนก่อน +2

      ❤️❤️💛💛

  • @sitharaliyanage6006
    @sitharaliyanage6006 11 หลายเดือนก่อน +29

    මමත් කන්තලේ...මගෙ හස්බන් මහියංගනේ...ඒ වගේම අහම්බයකින් අපිත් හම්බුනේ...ලොකු ගේමක් දීලා මැරි කරලා ලස්සනට හරිම ආදරෙන් ජීවත් උනා...ඒත් මැරි කරලා අවුරුදු දෙකක් වෙන්න ලං වෙද්දි හදිසි අනතුරකින් එයා නැති උනා..🥺😔 ඔයාලගෙ ව්ලොග් බලන්නෙ ආසාවෙන්..සතුටින් ඉන්න..

  • @HansiSd-hm8dn
    @HansiSd-hm8dn 11 หลายเดือนก่อน +146

    ජීවිතය තියෙන තුරාවටම දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ඕනී... ❤❤❤

  • @user-hl9je5wk2p
    @user-hl9je5wk2p 11 หลายเดือนก่อน +106

    නංගි ශාරද් ගෙ තාත්තට කියලා ටෙලියක චරිතයක් ඉල්ලගන්න, ඔයාට තියෙන හැකියාවෙන් පූයෝජනයක් ගන්න මේ vlog කරන ගමන්ම. සුබ පැතුම් දෙන්නටම. තෙරුවන් සරණයි ඔයාලට

    • @damithhasantha7206
      @damithhasantha7206 11 หลายเดือนก่อน +11

      ඒ නම් දෙන්නටම කෙලෙවෙන වැඩක්.. මේ වැඩේ ලස්සනයි 💝

  • @sulochanamadhuwanthi7740
    @sulochanamadhuwanthi7740 11 หลายเดือนก่อน +25

    අක්කි ඔයාගේ love එක කියද්දී මටත් මගේ ආදරේ පටන් ගත්ත විදිය මතක් උනා... ඔයාලගේ එකට වැඩ පොඩ්ඩක් වෙනස් වෙන්නේ... අක්කි ඔයයි අයියායි වගේමයි අපි දෙන්නත් මට‍ වැඩ එයා උසයි ලොකුයි... මත් අක්කි වගේමයි දැන් අපේ love එකට අවරුදු 5යි...මගේ අයියා වගේම එයත් මට‍ ගොඩක් ආදරෙයි... ලබන අවුරුද්දේ අපි බදින්න ඉන්නේ අක්කි ♥️🥰💗

  • @gamikaya5968
    @gamikaya5968 11 หลายเดือนก่อน +39

    ඔය වගේ හොද යාලුවො ටිකක් නම් 🔥🔥🔥ජයවේවා.. සතුටින් පෙරට යන්න.

  • @sachinthamihir
    @sachinthamihir 11 หลายเดือนก่อน +54

    ඔයාල වගේ ලස්සන ආදරේක අයිතිකාරයෝ වෙන්න අපි දෙන්න තාම පෙරුම්පුරනවා....❤😢

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 11 หลายเดือนก่อน +26

    අනේ අක්කා ඉස්සර හරිම ලස්සනයි මහතයි අනේ qute අනේ..🥺දැනුත් ලස්සනයි හොදේ..😘😁

  • @nimeshsandaruwan7642
    @nimeshsandaruwan7642 11 หลายเดือนก่อน +28

    වීඩියෝ එක පට්ට creative විදියට හදල තියනවා අක්කේ

  • @MJJNamalDias
    @MJJNamalDias 11 หลายเดือนก่อน +61

    අපි වන්ඩු ආප්ප කියනවා...
    චාමර ගෑවුණ තැන කතාව තවත් රසවත් වෙනවා.... ඒ කතාව කියපු විදිය තමයි නියම... ඉදිරියටම යන්න දෙන්නටම සුබ පතනවා!😊❤️🙏

  • @Nisansala681
    @Nisansala681 11 หลายเดือนก่อน +26

    අනේ මේ අක්කනම් ෂෝයී හිනාවයි,කතාවයි❤❤❤

  • @yashi.girl.553
    @yashi.girl.553 11 หลายเดือนก่อน +35

    අනේ...ලස්සන ආදර කතාවක්😍❤️ අක්කිටයි,අයියටයි හදවතින්ම සුබ පතනවා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... ඔයාලා දෙන්නා කරන කියන හැමවඩක්ම වගේම ඔයාලාගේ හැම බලාපොරොත්තුවක්ම ප්‍රර්ථනාවක්ම ඉටුවේවා!😍😍❤️

  • @tharushiudayangani4864
    @tharushiudayangani4864 11 หลายเดือนก่อน +11

    මට ආව ප්‍රශ්නේ 🤦‍♀️ කොහොමද අක්කි කෙට්ටු වුනේ.. මං ආසම couple එක ❤

  • @ellarockfm2368
    @ellarockfm2368 11 หลายเดือนก่อน +67

    සුභ පතනවා ඔබලාගේ සියලු කටයුතු යහපත් වේවායි කියලා

  • @susanthasepala2388
    @susanthasepala2388 11 หลายเดือนก่อน +13

    අයියා අයියා කිව්වට මෙච්චර කල් හිතන් හිටියෙ ඇත්තම අයියයි නංගියි කියලා.... 🌚♥️♥️ ආදරෙයි දෙන්නටම..♥️♥️බුදු සරණයි

  • @SwBadanage-ck2gv
    @SwBadanage-ck2gv 11 หลายเดือนก่อน +20

    මට නම් කියන්න ලස්සන කතාවක් ඉතුරු වෙන එකක්ම නෑ 😅 මට විශ්වාස කරන්න බෑනේ කොල්ලෙක්ව සැකේමයි හිතන්නේ 😥

  • @diliniwimalasooriya3882
    @diliniwimalasooriya3882 11 หลายเดือนก่อน +27

    චාමර අයියගේ හිනාව 🤭💕

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 11 หลายเดือนก่อน +23

    අවංක හදවත් දෙකක්..සතුටින් ඉන්න දෙන්නම..❤❤

  • @Ash.789
    @Ash.789 11 หลายเดือนก่อน +12

    මේක දැක්කම තේරෙන්නේ තනිකඩව ආතල් එකේ හිටියට කවද හරි බදින්න වෙනවනේ කියලා😅❤🎉

    • @wijerathna2472
      @wijerathna2472 8 หลายเดือนก่อน +1

      ඇත්තටම බං 😂❤

  • @btsarmygirl77575
    @btsarmygirl77575 11 หลายเดือนก่อน +27

    අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤💞

  • @thenujarandinu
    @thenujarandinu 11 หลายเดือนก่อน +9

    අක්කගේ නම පවනි නම් ඇයි channel එකට තිලිණි නිමේෂි කියලා නම දැම්මේ

  • @nuwanjaleeshadeepa9268
    @nuwanjaleeshadeepa9268 11 หลายเดือนก่อน +28

    අඩේ අදයි vlog එක බලලා දැනගත්තෙ. අද වෙනකම් හිතාගෙන හිටියේ මේ ඉන්නේ අයියයි නංගියි, මේ ඉන්නේ තාම ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් කියලා 😂❤

  • @sandunmadu23
    @sandunmadu23 8 หลายเดือนก่อน +4

    අර චාමට අයියා හරි කියුට් අනේ...අර දම් සුදු ඇදන් ඉන්න කෙනා ❤️

  • @Nethu1990
    @Nethu1990 11 หลายเดือนก่อน +24

    ඔයා හරි වාසනාවන්තයි අක්කා, ඔහොම ආදරෙ කරන කෙනෙක් හම්බ වෙච්ච එක්ක, හැම කරදරෙකදිම ලගින් ඉන්න එක, මම අවුරැදු ගානක් ආදරෙ කරපු කෙනා මාව දාලා ගියා, එයාගෙ අමාරු කාලෙ මම හෙවනැල්ලක් වගෙ ලගින්ම හිටියට, මගෙ අමාරු කාලෙ එයා නෑ, දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නව, අද ටත් මම එයාට ආදරෙයි වගෙම අඩනව.....❤
    ආදරෙ කියන්නෙ බොරැවක්කියල විශ්වාස කරපු මට , ඔයාලා දෙන්න දැක්කම ඒක බොරුවක් කියල හිතුනා,...😢මම ආසම කපල් එකක්, හැමදාම සතුටින් ඉන්න❤ අක්කා හරි ලස්සනයි අක්කා,❤❤❤
    හැමෝගෙම ආදර කතා ඔයාලා දෙන්න වගෙ සතුටින් විදින්න, ගෙවන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +3

      ඔයටත් හොඳ ආදර වන්තයෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️💖

    • @nimesh4584
      @nimesh4584 11 หลายเดือนก่อน +17

      දලා ගියපු හේතුව ඔයාගේ නම සහ dp එක බැලුවම පැහදිලිව්ම පෙනවා දලා ගියපු එක සදාරණයි 😂

    • @Nethu1990
      @Nethu1990 11 หลายเดือนก่อน

      @@nimesh4584 නමෙනුයි, dp එකෙනුයි, මිනිස්සු මනින්න එපා

    • @Dd-yy3ll
      @Dd-yy3ll 11 หลายเดือนก่อน +5

      හිතාගත්තහැකි ඌ ගියපු හේතුව 😂😂ඔය කොරියන් ලොල්ලො පිස්සුව තියනකම් ලොවෙත් උබට කොල්ලෙක් සෙට් වෙන්නෙ නැ.ඔන්න බලපන් 😂😂😂

    • @Dd-yy3ll
      @Dd-yy3ll 11 หลายเดือนก่อน

      ​@@nimesh4584ඇත්ත 😂

  • @uminduashanwikramasingha2245
    @uminduashanwikramasingha2245 11 หลายเดือนก่อน +41

    ලොකූ කලු තඩි ගෝරිල්ලෙක් එනවා 😂ammo eka 😂 chamara aiya 😂❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +11

    ❤❤❤මහ පොලවේ පය ගහල ඉන්න මිනිස්සු මමත් කැමති ඔහොම අයට ❤❤❤😂😂මම කුවයිට් සිට

  • @DulmiNawodya-os9tc
    @DulmiNawodya-os9tc 11 หลายเดือนก่อน +6

    මේ වීඩියෝ එකෙම් තමා දැන ගත්තෙ කපල් එකක් කියලා.මෙච්චර කාලයක් හිතන් හිටියේ අයියයි නංගියි කියලා🤭

  • @dilanilakshika
    @dilanilakshika 11 หลายเดือนก่อน +56

    he he nice ❤

  • @BanchiLahiru123
    @BanchiLahiru123 11 หลายเดือนก่อน +40

    ඒ දවස් වල මහතට ඉද්දි මාර ලස්සනයි

    • @kapila_f7333
      @kapila_f7333 11 หลายเดือนก่อน

      ඇස් පෙන්නේ නැද්ද උබේ ඒ කාලේ පට්ට කැතයි යකෝ දැන් ට වඩා 😂

  • @amalkaupanodhi8467
    @amalkaupanodhi8467 11 หลายเดือนก่อน +9

    අපේ.දෙන්නාත් බැදලා අවුරුදු 3 ක් ඔයා වගේ කතාවක් තමයි අපිටත්🤣 හිනා කාලා මැරෙනවා දැන් අපිට පුතෙක් ත් ඉන්නවා මාස10 ක පූදුම කට්ටක් කනවා එත් ❤️ තාමාත් එහෙමමයි❤️

  • @roshiniiresha8776
    @roshiniiresha8776 10 หลายเดือนก่อน +7

    ඔයාල දෙන්න හරි කියුට් හිනාවෙලාමයි ඉන්නෙ යාලුවො ටිකත් නියමයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න නංගි මල්ලී ❤❤

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน +2

      අපිත් ගොඩක් ආදරෙයි💖💖

  • @user-gk7kc2yg7c
    @user-gk7kc2yg7c 11 หลายเดือนก่อน +13

    ඔයාලා හරිම ශෝක් අනේ. 🎉❤

  • @keshisrilanka1425
    @keshisrilanka1425 11 หลายเดือนก่อน +3

    අක්කා දවසක රගපාන්න try එකක් දෙන්න...ඔයාට දුර ගමනක් යන්න පුළුවන් වෙයි..ආදරෙයි දෙන්නටම..හැමදාම ඔය වගේ සතුටින් ඉන්න...❤🎉🥺

  • @indukausgoda4356
    @indukausgoda4356 11 หลายเดือนก่อน +18

    ඉස්සර ලස්සනායි ❤❤❤

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 11 หลายเดือนก่อน +17

    ආසම දෙන්නා...❤

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි ඔයාලාගේ ආදරෙ හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @WanderHerWay_with_Anjaleeee
    @WanderHerWay_with_Anjaleeee 11 หลายเดือนก่อน +16

    ඔයාලා දෙන්නව දකින හැම පාරකම මට මතක් වෙන සිංදුවක් තියෙනවා..
    සැනසෙන්නම් මා... ❤
    සතුටින් ඉන්න දෙන්නම හැමදාම.. ✨🤗

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      අනේ💖💖💖

  • @user-mg6ib5kq6h
    @user-mg6ib5kq6h 11 หลายเดือนก่อน +8

    මෙච්චර කල් සිරාම aiya කියලා හිතන් හිටපු මම ✌️

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      🤭🤭

    • @tharushadilshan7153
      @tharushadilshan7153 11 หลายเดือนก่อน +2

      ​@@thilininimeshiපවනි කියන්නෙ කවුද ? තිලිනි කියන්නෙ කවුද 🤔

    • @Tharubusskindm
      @Tharubusskindm 9 หลายเดือนก่อน

      ​@@tharushadilshan7153 පවනි keyanna gederata bn

  • @thamimalli
    @thamimalli 5 หลายเดือนก่อน +2

    අපි ඔහේ

  • @gjdilhara2538
    @gjdilhara2538 11 หลายเดือนก่อน +6

    අද වෙනකම් හිතුවේ අයියයි නංගීයි කියලා 😂....සතුටින් ඉන්න ❤

  • @NethminaHasaranga
    @NethminaHasaranga 11 หลายเดือนก่อน +8

    ආදරේයි ඈ අක්කේ ලස්සනයි ඔය දෙන්නගේ ආදර කතාව

  • @chathura5334
    @chathura5334 11 หลายเดือนก่อน +21

    Sharadh හිටියනම් ඔක්කොම අංගසම්පූර්ණයි 😂❤

    • @AbilasH8
      @AbilasH8 11 หลายเดือนก่อน +3

      Sirawatama aa 🙌😂

  • @avishkagunathilake4145
    @avishkagunathilake4145 11 หลายเดือนก่อน +11

    චාමර අයියගෙ කතා තමා කතා 😂මරු👌😹

  • @nethmisachith139
    @nethmisachith139 6 หลายเดือนก่อน +1

    අපිටත් තියෙනවා කියලා ඉවර කරන්න බැරි ලස්සන ආදර කතාවක් ඔයලගේ විඩියෝ එක හරිම ලස්සනයි ❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 11 หลายเดือนก่อน +25

    අයියායි නංගියි කියලා අනේ හිතන් හිටියේ 💝 දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️✨️🎗️

  • @S.L.kaviya
    @S.L.kaviya 11 หลายเดือนก่อน +4

    Ou malli oyalage kathava ahuva.harima lassanai.math marry karala danata aurudu 15k.adaraya karala bande.eda thibba adaretath vada api adaren innava.randu venava tharaha venava habai adaren innava.aurudu 12ka puthek apita innava.oyalath hamadama sathutin inna nangi malli dennama.adarei dennatama.

  • @rajithaamunu9065
    @rajithaamunu9065 11 หลายเดือนก่อน +11

    👍👍👍👍👍❤❤❤❤ ගොඩක් සතුටින් 😊ඉන්න

  • @amazing6357
    @amazing6357 11 หลายเดือนก่อน +4

    අනේ engaged දවසෙ මේ කෙල්ලගෙ ලස්සන ❤

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera 11 หลายเดือนก่อน +17

    Wedding eka ona apitaaa ❤😍

  • @Kaweesha23
    @Kaweesha23 11 หลายเดือนก่อน +5

    හිතුවේ අයියා යි නංගි කියලා බන් 😂💔🫂

  • @TharinduWirashinha-kg6ro
    @TharinduWirashinha-kg6ro 11 หลายเดือนก่อน +4

    6:39 පොෂ් පොෂ් නෙ දැන් 🌝🤍

  • @whitegossip8691
    @whitegossip8691 11 หลายเดือนก่อน +7

    අඩේ....😊
    මාරම ලස්සන ආදර කතාවක්....❤

  • @vinushcharuka5016
    @vinushcharuka5016 11 หลายเดือนก่อน +6

    Ekanam venasma video ekak akke
    Congratulations 🥰😍😘

  • @hasthikafiverr8045
    @hasthikafiverr8045 11 หลายเดือนก่อน +33

    ඊයේ දෙන්නා ගිනිගත්හේන ඉදන් නාවලපිටිය දිහාට ගියා නේද ❤

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +3

      ඔව් ඔව්💖

  • @ChimChimmy18
    @ChimChimmy18 6 หลายเดือนก่อน +1

    Akki ඔයා ඒ කාලේ ටිකක් මහතට ඉන්නකොට මාර ලස්සනයි😍❤ දැනුත් එහෙම ඉන්නකෝ

  • @Algo_yt92
    @Algo_yt92 หลายเดือนก่อน

    මට මේ channel එක අහම්බෙන් හම්බුනේ අනේ හරිමලස්සනයි😍😍

  • @thilinisherine5410
    @thilinisherine5410 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤ hama dama sathutin parisamata adaren inna budusaranai

  • @Prabodani921
    @Prabodani921 11 หลายเดือนก่อน +9

    චාමර අයියගෙ වැඩේම මොකක් හරි කනවා 😒

  • @SharDhVlogz
    @SharDhVlogz 11 หลายเดือนก่อน +2

    2:36 mattu mattu ou ciwwaaaa

  • @dilsarasilva535
    @dilsarasilva535 11 หลายเดือนก่อน +7

    Mn hithuwe mechchara kal aiyayi nangi yi kiyala 😂😊❤

  • @tharunavi3224
    @tharunavi3224 11 หลายเดือนก่อน +8

    ❤️🔥 Nice story 😍

  • @user-vg8lc8dm1z
    @user-vg8lc8dm1z 11 หลายเดือนก่อน +7

    කොල වන්ඩු හරිම රසයි .
    ❤ ආදරෙයි ❤

  • @kavishadilshan1387
    @kavishadilshan1387 11 หลายเดือนก่อน +3

    ආතල් සෙට් එකක්....හැමදාම සතුටින් ඉන්න..❤...

  • @chaya-ci8pd
    @chaya-ci8pd 11 หลายเดือนก่อน +7

    චාමර ආතල් පොරක්❤

  • @jayanthiyashop-sz9xu
    @jayanthiyashop-sz9xu 10 หลายเดือนก่อน +4

    Lovely couple 😊god bless you. Happy forever.❤

  • @manojsuranga6084
    @manojsuranga6084 6 วันที่ผ่านมา

    සුභ අනාගතයක් දෙපලට. ඔබේ සිනා මුව මඩලට මම හරි ආසයි.

  • @nu1138
    @nu1138 10 หลายเดือนก่อน +2

    අද බැලුවෙ ඔයාලගෙ videos..හෙන ආතල් එකේ ඉන්නව කට්ටියම😂❤...බලන මටත් සතුටු හිතෙනවා ඒව දැක්කම❤

  • @user-gr5mn3dt8z
    @user-gr5mn3dt8z 11 หลายเดือนก่อน +4

    මේ වීඩියෝ එක බලනකම්ම හිතුවෙ මේ අයියයි නන්ගියි සහෝදරයෝ කියල

  • @senumiaberanasinha3445
    @senumiaberanasinha3445 11 หลายเดือนก่อน +2

    Same vibe minissu hambunama jeewithe hari lassanii...issarahatth sathutinma inna labennaa oonii dennatm❤️❤️❤️

  • @user-ve2vk9jc4n
    @user-ve2vk9jc4n 11 หลายเดือนก่อน +3

    😊සුපිරි යාලු ෙවා ටික තව දිගට ම ඔය ව ෙග් වි ඩි ෙයා දන්න අක්කි❤ අාද ෙරයි

  • @user-mn8ok8ir2s
    @user-mn8ok8ir2s 11 หลายเดือนก่อน +4

    එන්ගේජ් එක වෙද්දී අක්කා ලස්සනයි🥰🥰

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      අනේ thank you 💖💖

  • @sweetheart4824
    @sweetheart4824 11 หลายเดือนก่อน +3

    Akki kettu una vidiya kiyannako😢

  • @Sinna-SL
    @Sinna-SL 11 หลายเดือนก่อน +4

    යන්න ඕනේ මාත් ත්‍රිකුණාමලේ පැත්තේ...🤔😆
    ආදරයට සුභ පැතුම්!❤

  • @IsuriAnurika
    @IsuriAnurika 22 วันที่ผ่านมา

    තිලිනිගෙ මේ ව්ලොග් එකේ පෙනුමට මන් හරි කැමතියි ❤

  • @ashahansikasenavirathna
    @ashahansikasenavirathna 11 หลายเดือนก่อน +4

    සුන්දර ආදරයක්❤

  • @Chalakshi_Thilakarathna
    @Chalakshi_Thilakarathna 11 หลายเดือนก่อน +2

    නිස්සරන අපෙ පැත්තටනෙ ඇවිත් තියෙන්නෙ අනේ..❤️‍❤️‍❤️‍❤️‍(පූගොඩ)

  • @samindutharuka4762
    @samindutharuka4762 11 หลายเดือนก่อน +9

    හරිම ලස්සන ආදර කතාවක් අක්කි❤😍

  • @amalimadushika7735
    @amalimadushika7735 11 หลายเดือนก่อน +7

    API bath kanneth oyage video balan adarei❤❤❤❤❤❤❤❤

  • @user-iv3gq9dz6x
    @user-iv3gq9dz6x 11 หลายเดือนก่อน +3

    අනේ මන් මෙච්චර දවසක් හිතම් හිටියෙ ඔයාල අයියයි නන්ගි කියල 🤭 සතුටින් ඉන්න ඔයාල දෙන්නම 🤗❤️

  • @chavood
    @chavood 11 หลายเดือนก่อน +3

    8:40 පවනි thilini උනේ කොහොම ද ? 🤔🤔

  • @suddi4643
    @suddi4643 10 หลายเดือนก่อน +2

    අපෙ නැන්දිගෙ අක්කත් අක්කි වගේමයි මූන ❤

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 11 หลายเดือนก่อน +4

    එ ආදරේට ආදරෙයි ❤ලස්සන හදවත් ලස්සනට ගැලපිලා.නිහතමානී කමනිසා හොදම යාලුවො එක්ක ලස්සන ගමනක් යන්න පුලුවන් ❤ .ආමග සුබයි.පෙරමග ජයයි.❤❤❤🎉🎉

  • @wijerathna2472
    @wijerathna2472 8 หลายเดือนก่อน +2

    අනේ ශෝක් අප්පා 😂😂❤

  • @nadeekawijethunga9113
    @nadeekawijethunga9113 9 หลายเดือนก่อน +1

    ඔයාලා කොහෙද ඉන්නේ

  • @KawiduRushith-fj4mo
    @KawiduRushith-fj4mo 11 หลายเดือนก่อน +3

    අදත් බැලුවා එච්චරයි ❤️👍

  • @ashanisadunika6695
    @ashanisadunika6695 9 หลายเดือนก่อน +1

    Lovely couple godak sathutin innn akkee❤❤ chamara ayya lassani 🤗♥️

  • @kushanisandareka1612
    @kushanisandareka1612 11 หลายเดือนก่อน +6

    චාමර අයියා😍

  • @HishanSanjaya
    @HishanSanjaya 3 หลายเดือนก่อน

    අපේ පැත්තෙ

  • @niyomiyasanjanasewmindy1561
    @niyomiyasanjanasewmindy1561 8 หลายเดือนก่อน +1

    ශොක් ඩබලක් ...🥰❤️චාමර අයියා නම් සුපිරි 😂

  • @saduthemiya1101
    @saduthemiya1101 11 หลายเดือนก่อน +6

    Man thama issroma baluwe❤

  • @BOM823
    @BOM823 11 หลายเดือนก่อน +4

    Super mn hithana widihata first comment ek adereryyyyyyy Akki baboo hamadama vlog ekak oniii oyge iye video eka balala iwara wuna witharay notification awa baluwa❤❤❤ love you issrahatama ymuu

  • @Misingproduction
    @Misingproduction 11 หลายเดือนก่อน +4

    අපිත් ඔය වගේ තමා බන් යාලුවන්ගේ මගුල් වලට උදව් කරන්න ගිහින් තමයි හොදටම කටු කෑවේ 😅

  • @sanduninethmini1105
    @sanduninethmini1105 11 หลายเดือนก่อน +2

    දෙයියනේ මෙච්චර කල් අයියයි නංගියි කියලා හිතම් හිටිය මම් 🙂🤭❤️

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      අයියෝ🤭

  • @vishday5281
    @vishday5281 11 หลายเดือนก่อน +2

    Oya aththatama maara friendly hamoma ekka.mulinma dakkama echara onikamak tibbena videos balanna.eth oyage nangi maara attraction ekak tiyenne.lassanama nemei.siriyawantakamak wage.chuty moonath hari hadai.aiyage yaluwo ekka aiya wagema friendly innawa kiyanne oya maara hita honda kellek....denatama hamadema sartakawa ekata gamana yana labena oni....❤

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      ආදරෙයි💖

  • @Prabodani921
    @Prabodani921 11 หลายเดือนก่อน +12

    ඒ කාලෙ මහතයි නේද