නුවරඑළිය vlog එකේ cut scene දාන්න බැරි වෙන්නෙ දුමිදුගේ අසහනකාරී නොයෙකුත් ශබ්ද නිසා නේ 💀😂Anyway it's alright broo big fan...hope to meet u one day in person ❤️🍾
Sharadh man me serious kiyanne....math hena bayai aduranne nathi aya inna than walata yanna...oyata thibba wagema thama...e unata man adurana aya ekka maara athal eke innawa ....me video eke mulinma oyata kattiya awilla katha karana scene tika dakkama matath nikan maarama sathutak danune...hariyata nikan man e welawe ethan idan mata e feeling eka danuna wage ❤😅🤗😍
Home town ❤next time make sure to take a look at hiyare reservoir an amazing scenery in galle but not many people know about that.A very creative vlog as always .
Sharadh කෝ නුවරඑළිය vlog එකේ cut scenes and reaction ඒවා දාන්න ... කෝ කට්ටිය මේකට like කරන්න sharadh ට පේන්න 💀👀
Deiyaneee ewa balanna ba yaluuuu
වෙන channel එකක upload කරලා link එක දාන්න 👍🙂
sharadh ta hoda weade @@SharDhVlogz
Ane ou ikmanata e tikath oni
Eka ganak na.balanna asai
MA BOIS ❤ ආයෙ නිදහසෙ සෙට් වෙමු
Aniwaaa 🗿❤️
haneeeee hambemu 😜
Math env yko 👀💯
ආයෙත් හම්බෙමු... 😙❤️
Phto ekk ghn onne🥲
පැය භාගෙක විතර වැඩිය එඩිට් නැතුව යාලුවො සෙට් එකම ඉන්න සම්පූර්ණ ව්ලොග් එකක් දෙන්නකෝ.එකක් උනත් කමක් නෑ.අහිම්සක ඉල්ලීමක් ❤❤ මේක කරොත් තඩියා මලයා උබ දෙවියෙක් 😁
Api ehema vlog danna baluwe wena channel ekk hadala uncut tikk diga vlogs
රයන් අන්තිමට කියපු වචන ටිකනම් බොක්කටම වැදුනා.❤️
Aniwa
Sirawat...❤
Atha hodanne na kiyapu ekada
Sharadhටම ගැළපෙන යාළුවෝ ටික😂😂 සුපිරි vlog එකක්❤🔥
Aniwa 🗿🤎
(Dumidu) එයා හරි ලස්සන පිරිමි ලමයේක් 🥺💫💐
Dumiduge ek oy katata ganna ethkota hri 😢😂
මට තව සින්දු කියන්න දීපල්ලාාාා 😆 Golden days!!!! 😚❤
😌
mn hituwe eda nuwara eliya eken passe aye set wenne nathiwei kiyala🤣🤣
Aniwa denawaaa
@@nuclear7297 I'm unstoppable 😎👊
@@RavinduJayathilakeaiye aluth sinduwak danna 🤗❤️
යාලුවෝ ටික නැතිව කවුරු නැතත් වැඩක් නැ 😘 ගාල්ල තමයි ආසම 😌
Atta yaluwa nathuwa wadak naaa 🫡
මාත් නුවරට පස්සේ ලංකාවේ දැක්ක ලස්සනම නගරය තමයි ගාල්ල ....හවසට තමයි ලස්සනම ...පොඩි කාලේ කොටුවේ ඉඳන් ටෙස්ට් මැච් එකක් බැලුවා මතකයි.....😇👍
Kotuwa maru 🗿🤎
mata Gallen passe nuwara.
Why mm galle😂❤
ගිටාර් එක play කරන අයියා ලස්සනයි ❤
අඩෝ Shard දැන්නම් content එක ඇතුලේ අමුතුම level එකක් තියෙන්නෙ.😍❤"
ගාල්ලේ සෙට් එක කෝ 😌🖤"
Thanks cagoooooooo
Ehemada ?
@@xLegend777.ov ehemyi 😒❤️
ඇත්තටම අයියාගේ ව්ලොග්ස් වල එඩ්ට් 👌 , ශෝක් අනේ ඔයාලා set එක ❤
dan nm matath sarfing karanna asai sharadh...vlog eka niyamai, ayeth davasaka set vemu.
Aniwa cagooo karala balanna patta atl
Mark my word, you are going to be the No. 1 vlogger in Sri Lanka. Cupiri Sharadh👍🏽
Deiyaneeeeh thanks cagoooooo 🗿🫡
@@SharDhVlogz ඔයාගෙ phone number eka dennako
රයන් අයියා ගේ අන්තිම වචන ටික ❤❤
🤎
අම්මා දැක්කම බඩ පිරෙනවා 🥺❤ 9:44
මෙන්න මෙයැයිලා හෝ ගාන පොකුන බලන්න ඇවිල්ලා...😌
love you guys ❤️
Harima wisala wawak 😌
අයියේ මගේ වයස 42ක් වෙනවා මට මේ වයසෙදි යූටියුබ් කරන එක හීනයක් වෙලා තිබුනේ හැබැයි අයියාව දැක්කාම මගේ හිතටත් ශක්තියක් ආවා මාත් පටං ගන්නවා 😊❤❤
Deiyaneeeeeeh
@@SharDhVlogz ඇයි මොකද්ද ප්රශ්නේ අයියෙ...
Ayya 😂
Yako 42 k nam ayya kiyanne😅😅
@@hanzosathoshi1957me ohe ganja gahalada ara podi kollata aiye kiyala katha karanne 😁😁😁
දෙයියනේ දෙයියනේ පට්ට කොලිටි එකක් තියෙන්නෙ ව්ලොග් වල🥰ගැම්මක් තමා❤
Thanks cagooo
❤❤Dumiduge kegihilla neththm vlog ekata loku aduwak.😂😂ethuta ape sindu boy oyge voice eka lassanai..❤❤sharad bada thadiyoo adareii.❤
Thanks cagoo 🫡🤎🤎
ගාල්ල හෙන වෙනස් මිත්රයා😌❤️
Galla patta
අද සෙනසුරාද නිසා නිකමට ඇවිල්ල බැලුවේ.😊 බැලින්නම් Vlog එකක් දාලා ❤️ දවස් හතේම පහුකරගෙන යන කොටුව 🤤
Deiyanee deiyanee gammak cagoo
@@SharDhVlogz ❤️
ලස්සන අයියලා හොයන්න video එක බලන්න එන මම 😌❤️ ම්ම් අදත් අර කන්නාඩි දාන අයියා ලම්සනයි 😂❤️ ආ 6.25 ඉන්න එක්කනත් ලම්සනයි 😂💔 විභාගෙ ලන්වෙන නිසා මට දකින් දකින් ඔක්කොමලා ලම්සනයි 😂❤️
Deiyaneee deiyaneeee 🙃 dumidu tama e unata galapenne
@@SharDhVlogz අයියා kandy නේ අපිත් kany thama😅
අම්බෝ ඉතින් මරු ඈ 😍❤️🥰
මරු මරු හැමදාම බලනවා ආ.දවසක හම්බෙමු.😊❤
Aniwa aniwaaa
අඩෝ මගෙත් ලොකු ආසවක් බන් ඩිලා අයියා හම්බෙන එක ❤❤
Mageth dan masa dekkata kalin
@sharda එකම video එක 3 පාරක් විතර බලනවා ඒ තරම් මරු අනේ ඉක්මනට ඉක්මනට video දාන්න ❤☺️
Deiyanee deiyanee thanks cago aluth eka ikmnatama dannm
රයන් හරි ලස්සන පිරිි ලමයෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
සුපිරි ආ මේ වීඩියෝ එකත් පට්ට 😂❤❤❤❤
Thanks cagoo
දකුණේ කොල්ලො හැටියට ආඩම්බරයක් ❤❤❤❤
Aniwa
අඩෝ අඩෝ මම උබට ආසයි ❤️❤️❤️❤️
😮
Deiyaneeeh Mwah
ගාල්ලෙ උන් කෝ.....❤️💥💥
Gammak
👍👍
😉🏷️
අනේ මරු අප්පා හැමදම vlog එකක් දානවා නම් 🥺❤️
Deiyaneeeeh 🫡🤎
රයන්ව නළුවෙක් කරමු 🎉
Ekagai
@@SharDhVlogz rayan marama handsome aneh❤🤪
නුවරඑළිය vlog එකේ cut scene දාන්න බැරි වෙන්නෙ දුමිදුගේ අසහනකාරී නොයෙකුත් ශබ්ද නිසා නේ 💀😂Anyway it's alright broo big fan...hope to meet u one day in person ❤️🍾
Ow ow saha gewal walin banum ahapuwath danna amaruiii
mn ehema na imhi imhi 🥲
@@DKDharmasiri Ik bro just kidding 😌
@@SharDhVlogz කමක් නැහැ Bro බොරලැස්ගමුව පැත්තේ ආයෙ එනවනම් කලින් community post එකක් හරි දාන්න අපි එන්නම් හම්බවෙන්න ❤️🔥✌️
Quality vlogs malli.patta ❤❤
Thanks akke 🤝🤎
Nuwaraeliye vlog eka baluwata passe okkoma vlog tika baluwaaa.... next level machan❤🎉 ආදරෙයි තඩී❤
Thanks cagooo
I repeatedly watched the way how ryan shaked hands with dilshan ayy, 🥺😘,btw the vlog is superb❤ as alwayss Sharadha,keep it up🌟
Thank you so much 🫡🤎
Sharadh man me serious kiyanne....math hena bayai aduranne nathi aya inna than walata yanna...oyata thibba wagema thama...e unata man adurana aya ekka maara athal eke innawa ....me video eke mulinma oyata kattiya awilla katha karana scene tika dakkama matath nikan maarama sathutak danune...hariyata nikan man e welawe ethan idan mata e feeling eka danuna wage ❤😅🤗😍
Next level editing 💪🏼❤️
Thank you 🙌
Adaraneeya Galle💛
Story telling next level broh❤
Thanks cagooo
ඒ ශාරක් ඔයා කරේ ඔයා කරේ හොඳ වැඩක්❤❤❤
රයන් අයියා ලස්සනයි අනේ 💕🥺🖤🖤🖤🖤🤗🤗
ඔයාලා නං සුපිරි combination එකක්❤😊
හැමදාම වගේ ඔයාගේ vlogs superb ❤❤❤
Thanks cagoo
රයන් ලස්සනයි❤🌚
He heee
Aniwaren ❤
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩
Thanks 🗿🤎
I really like watch to your vlogs....😍😍😍
Thank you so much 😊
මොනා උනත් යාළුවො අමතක කරන්නේ නෑ.. 😌💕
දවස් දෙකට මං ඔක්කොම vlogs ටික බැලුවා ඒක මරු😮?මරු😍 අපේ ගමෙත් ඇවිත්😍
පට්ට නියමයි.❤❤
ayiyye thwa vedio digtama one
good luck!!!
Aniwa cagoo
@@SharDhVlogz
Aneee shooi yaluwo set ekak❤❤❤
sharadh සින්දු කියන්න ඔනෙනැ 😂vlog eka athal ❤
Ahh hitha riduna mama lassnata sing karana nisa ne me okkoma 😪
අදත් සුපිරියක් sharadh❤🤩
Thanks cagooo
Dear Thadii, sometimes u're so cute bro😂❤️
Deiyaneeh thanks 👉👈
Thumbnail එකේ තිබ්බ photo එකේ මේ සෙට් එකව phone එක කරකව කරකව බැලුවෙ මම විතරද 😜
Deiyaneee deiyaneee 🤎
Home town ❤next time make sure to take a look at hiyare reservoir an amazing scenery in galle but not many people know about that.A very creative vlog as always .
Thanks 🫡🤎
නියමයි boza ❤❤❤ දවසක සෙට් වෙමු ❤️❤️❤️❤️😍😍😍
Aniwaaaa
Oyla okkoma thama scl unwd.Set 1ke ayage scl comment krn yannako sharad aiye😢😍
ඇත්ත කියපන් ශාරද උබ මනියත් එක්ක බිවුවා නෙද😂😂😂😂😂❤
Nathooooo
10 වෙනි කමෙන්ට් එක මෙගෙන් බොසා ( දෙයියනේ ) 😅
Deiyaneee deiyanee gammak cagoo
oyata oya kola pata aduma witharamada thiyenne ayye 😂❤
Wihiluwata kiwwe 😁 oyage videos harima lassanai ❤❤
Thanks 🤎 mokk tibbath kola eka witharai andinne 🙃🤎
Love you 😘❤
වෙනදා වගේම එක පට්ට 😍😍😍
Thanks cagoo
Dumidu's sounding ability is worth evaluating 😂💔
කුපිරියක් තමා 😂❤️
Thamps cagooo
ගාල්ල ලස්සනම රෑට😌❤
Maru ayiye ❤🔥 mama oyage vlog balana hamawelema matha hithenawa matath oyata wage yaluwo tikak hitiyanam kiyala ❤
E badima eka maru ayiye❤
Deiyanee thanks cagoo 🤎👊🏾
@@SharDhVlogz Anuradhapura patthe vlog ekak karanna adahasak nadda?🙃
Ravindu is soooo cute 🤗🤗
Yep 🙃
Galle ipadichcha eka gana mara sathutuy 🥺🥺🥺❤
Aniwa gammak
Rawidu ayyage sindu lassany background eke shardh ayya kaagahddy eeta wada laccany
ගැම්මක් තඩියා ❤
Gammak cagooo
Vlog + Editing = Sharadh
Thanks cagoooo
niyamaai... balaagena hitiye video ekak enakan
Deiyanee gammacc cagoo
Supiri a 😊❤🎉
Maru malli patta hodeeee.Yaluwo set ekai.Ape aiyai akkawai maru hamafama sathutin pi onna❤❤❤❤❤❤
Thanks aiyeee 🤎🤎🤎
Sharadh ට ඇදුමක් අරන් දෙන්න හිතාගෙන ඉන්න මම 😂මු හැමදාම එක 😂
Deiyanee deiyanee ahinsaka kollata upakatayak karanna
@@SharDhVlogz ගෙදරටම delivery කරන්නම්කො
අදත් සුපිරියක් aiye 💪🏼❤
Thanks cagoo
රයන්ට කියන්න වැඩිය කතා කරන්න කියලා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Next level❤️
Thanks 🫡🤎
Sharadh ayye adarey
ඵ්ක මරැ ඈ 😁සුපිරි ..❤❤❤
Thanks 🫡🤎
Ane man asama dumidu aiyata 😍😍😍😍😍
12 වෙනි කමෙන්ට් එක මගෙන් බොසා 💖😍
Gammak cagoo
තඩියා.. මේක මරු මචං❤
Thanks 🤎
කෝ බලන්න ගාල්ලෙ කට්ටිය..🤭🖐️💙
🗿👊🏾
Oya aduma vitharada thiyenne bn😅😅😊😊😊😊❤❤
වීඩියෝ එකක් දානකන් බලන් හිටිය තව අය ඉන්නවද😌💖
Deiyanee deiyanee
Oyage vlogs thmi lnkwe dnta athlm.mge yaluwo set ekth ekk innwa wage.dwasema baluwa athal Hina ynwa.😂😂thwa karann.patta.
මමත් නිකන්ම Channel එකේ රසිකයෙක් වෙලා..❤
Deiyaneeh thanks 🤎
දෙයියනේ දෙයියනේ 🌝❤ Gmmk Cuddh 💗🤘
Thamps cuddah 🫡
Adoooo uberge collo tikann maru aahhhh 😂
Thanks cagooo
super editing ❤❤❤
Thanks 🤗
Adoo mru edit bn.♥️👌
Thanks cagoo 🗿🤎
Video ekak daanakam balan idiyeee🔥⭐❤️
Deiyaneee gamnak cagoo
❤ eka niyamai🥺
Ado athl ❤️
Thanks 🫡🤎
ආදරෙයි කැත තඩියෝ 🙂❤
Deiyaneeeh amdarei brooo Mwah