වැව් පිට්ටනියේ cricket

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • වැව් පිට්ටනියේ cricket
    Thank you for watching❤️
    I post daily updates on,
    Instagram: / thilininimeshiofficial
    Whatsapp: whatsapp.com/c...
    My other socials,
    Facebook: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    Sharadh malli: / @shardhvlogz
    Kethaka Ayya: / @kethakayasiru
    Chamara Ayya: / @chamarayashod
    Kavishka ayya: / @kavishkasamaraweera
    Kavee and Sapu: / @kaveeandsapu
    54/365
    #365vlogschallenge #cricket #trincomalee

ความคิดเห็น • 440

  • @mashi9212
    @mashi9212 11 หลายเดือนก่อน +202

    සමහරු ඉන්න හීන ලෝක ලොකු ශෝ මේවගෙ පෙන්නන්න උත්සහ කරනව, ඒකට මේ සෙට් එක තනිකරම එයාල ඇත්තටම ඉන්න විදිහ හරි සරල කමින් ජීවිතේ ගෙනියන හැටි පෙන්නනව! මට දැන් ඔයාගෙ ව්ලොග්ස් දවස ගානෙ බලල ඒව නොබල ඉන්න බෑ ❤️

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +30

      ආදරෙයි💖. ඔයාලගේ මේ comment තමයි මගේ හැමදාම ව්ලොග් දාන්න හයිය ගේන්නේ😍😍

    • @mashi9212
      @mashi9212 11 หลายเดือนก่อน +4

      @@thilininimeshi දවසක හම්බෙමු කොහෙදි හරි මුනගැහෙයි ඔයාව! පරිස්සමෙන් ඉන්න, සෙට් එකටම ආදරෙයි ❤️💐

    • @anjaleenisansala6705
      @anjaleenisansala6705 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම💖💖

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @yasirushalitha9817
    @yasirushalitha9817 11 หลายเดือนก่อน +25

    චාමර අයියා අව්‍යාජ මනුස්සයෙක් කියල හිනාවෙන් පේනවා....කවද හරි හරියන්න ඕනි කොල්ලෙක් 🫀

  • @llasithanusara1923
    @llasithanusara1923 11 หลายเดือนก่อน +42

    තිලෙනි අක්කිගෙ වීඩියෝ තප්පරයක් වත් skip නොකර බලන අය මේ කොනට ❤️👊

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      ආදරෙයි💝💝

    • @mashi9212
      @mashi9212 11 หลายเดือนก่อน

      මමත් ❤️

  • @dilmimadushani6752
    @dilmimadushani6752 11 หลายเดือนก่อน +19

    අනේ හරිම අාසාවෙන් හිනා වෙවී බැලුවා.... හිතට මොකක්දෝ අමුත්තක් දැනුනා වචනයෙන් කියාගන්න බැරි....

  • @sadeepaduloshana6117
    @sadeepaduloshana6117 11 หลายเดือนก่อน +6

    ලොකු ආසාවල් නෑ . කවදහරි මේ වගේ නිදහසේ ජීවත් වෙන්න තිබ්බනම් ඇති 🙂❤️

  • @SharDhVlogz
    @SharDhVlogz 11 หลายเดือนก่อน +31

    මම හිටියනම් මැච් එක මම දිනනවා යාළුවේ!!!

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +3

      කොයි ඉතින් එන්න කිවුවාට ආවේ නෑනේ🥺

    • @SharDhVlogz
      @SharDhVlogz 11 หลายเดือนก่อน

      @@thilininimeshime danuth inne ehe

    • @dasunsandaruwan1679
      @dasunsandaruwan1679 9 หลายเดือนก่อน

      කුකුල් බඩා වැඩිපුර දුරටමයි ගහනව ඇති නේද දුවන්න අමාරු නිසා ...... ආදරෙයි ඈ සෙට් එකටම ❤ sharad broo කුකුල් බඩා කිව්වෙ ආදරේට ඈ ❤

  • @wasanaariyasinghe8921
    @wasanaariyasinghe8921 11 หลายเดือนก่อน +6

    අනේ පුතේ අම්මා ෂෝක්නෙ එයාගෙ සතුට මිල කරන්න බෑ❤❤❤ආදරෙයි ඔයාලා හැමෝටම

  • @ishaninethmini5547
    @ishaninethmini5547 11 หลายเดือนก่อน +1

    අද තමයි මුලින්ම comment එකක් දාන්නේ..හැමදාම vidio බලනවා ඔයාලගේ..අක්කියෝ ඒ වීඩියෝ අස්සේ අපිත් ඉන්නව වගෙ නිකන් දැනෙන්න..ඒ තරමටම මාරයි..අක්කා කේතක අයියා චාමර අයියා, ඔයාල සෙට් එක දැන් නිකන් යාලුවො වගේ දැනෙන්නේ..ඒ තරම් හිතට වදිනවා..
    ඇත්ත්ටම සුපිරි විඩියො..නිහතමානී චරිත ඔයාල හැමෝම.. Good luck !! ❤

  • @nilantaliyanage.
    @nilantaliyanage. 11 หลายเดือนก่อน +84

    ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම බලන්නෙ ❤️
    අනේ cricket ගහපු තැන හරිම ලස්සනයි අක්කෙ❤️

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +6

      අපේ වැව🥰

    • @Tharubusskindm
      @Tharubusskindm 11 หลายเดือนก่อน +1

      ​@@thilininimeshiඅක්කේ මේ මව අඩුරන්න පුලුවන් ඩ mawa

  • @NETHU279
    @NETHU279 11 หลายเดือนก่อน +6

    ඔයාගෙ අම්මා ශොක් අනේ.හරිම කරුනාවන්තයි,ආදරනීයයි❤අනේ මටත් අම්මා කෙනෙක් හිටියනම්😔

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +3

      අනේ🥺🥺

    • @NETHU279
      @NETHU279 11 หลายเดือนก่อน +2

      ​@@thilininimeshiමගෙ අම්මායි තාත්තයි දෙන්නම නෑ.එත් ඔයලා දිහා බලලා සතුටු වේනවා😊❤

  • @Dewmizfernando
    @Dewmizfernando 11 หลายเดือนก่อน +14

    🙈ඒලෙවල් වලට මාස 2යි...එක vlog එකක්වත් මග ඇරගන්න නන් හිතෙන්නෙ නැ අක්කෝ 🙈🙈😂❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +2

      පාඩම් වැඩත් ගොඩ දාමු💝💝

    • @Dewmizfernando
      @Dewmizfernando 11 หลายเดือนก่อน

      @@thilininimeshi පාඩම් කරල relax වෙන්න vlogs බලන්නෙ 🙈අනේ එක දවසක්වත් නොදා නන් ඉන්නෙපා අක්කියෝ හරි ද 🥺🥺🥺🥺

  • @ChaRuX
    @ChaRuX 11 หลายเดือนก่อน +13

    ගැම්මක් තමාහ් 🤩😙❤️

  • @AshaniSanjana752
    @AshaniSanjana752 11 หลายเดือนก่อน +1

    අනෙ අද vlog එක නම් මාරම ලස්සනයි අක්කෙ. ත්‍රිකුණාමලෙ තව vlog ඕනි අක්කියො. පුදුම ආසාවකින් බලන්නෙ. ශෝක්ම කට්ටියක්. ඒක මාර ම ගැලපීමක්.😍❤️😘

  • @pasanjithkumarasinghe7638
    @pasanjithkumarasinghe7638 11 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අද vlog එකත්..ඔක්කොම කට්ටිය මරු ...අම්මා තාත්තා ත් හරිම ශෝයි..❤

  • @_himasha_
    @_himasha_ 11 หลายเดือนก่อน +1

    අනේ මටත් අක්කට වගේ යාලුවෝ ටිකක් හිටියනම් 🥺 අක්කගෙ හැම ව්ලොග් එකේමටම එක වගේ ආසයි අප්පා මන් ඔයා නිකන් ඉදගෙන ඉන්න වීඩියෝ එකක් දැම්මත් ඒකත් බලයි 🥹🤍

  • @isusampath
    @isusampath 11 หลายเดือนก่อน +12

    අනේ අම්මා හරිම ශෝක් අනේ ❤❤❤❤ දුවලා දෙන්නට හැරෙන්නවත් බෑ 😄😄

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත🥰

  • @ShanikaShanika-zh8xo
    @ShanikaShanika-zh8xo 11 หลายเดือนก่อน +4

    අද මන් පලවෙනියටම බැලුවේ ....🥰🥰🥰

  • @nehanangelo1253
    @nehanangelo1253 11 หลายเดือนก่อน +16

    පලවේනි comment eka magen

  • @bhanukarashmiya
    @bhanukarashmiya 11 หลายเดือนก่อน

    අඩේ , අම්මා මාර ආතල්නේ...සුපිරි සුපිරි..අද වීඩියෝ එකේ ආසම ටික 😍

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 11 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයාලා හරි ශෝක් තප්පරෙන් තප්පරේ විඩියෝ ගෙනාවත් අපි මිස් නොකර බලනවා ❤❤❤ ආදරෙයි hemadamath bs 😘😘

  • @IndunilPrabath-k4t
    @IndunilPrabath-k4t 2 หลายเดือนก่อน

    යකඩො රැ තිස්සෙ ඇහරන් ඉදලා ලෙඩ වෙනවා දැන්🤣‍රැ පාන්දර වෙනකම් විඩියො බලනව ඔයාලගෙ මරු චොක්ලට් කපල් එක😍

  • @avinduwijesinghe
    @avinduwijesinghe 11 หลายเดือนก่อน +1

    දැන්නම් මේ Vlog වලට පට්ටම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤❤

  • @Nisansala681
    @Nisansala681 11 หลายเดือนก่อน +2

    අම්මෝ අද නම් හිනා වෙලා කටත් රිදෙනවා 😅😅😅අම්මා මරා ඈ❤❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 11 หลายเดือนก่อน +1

    365 days challange පටන් ගත්ත දවසේ ඉඳන් හැම වීඩියෝ එකක්ම බලපු මන් (ඊට කලින් vlogs ඔක්කොම වගෙත් බැලුවා ඉතින් )

  • @dulshi543
    @dulshi543 11 หลายเดือนก่อน +8

    ඇත්තටම මම බලන් ඉන්නේ මේ අක්කා කොහොම හරි 100k ගන්නකම් 😢 පව් මේ අක්කා ඉක්මනට බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඔනේ ❤❤❤😊😊

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +2

      🥰🥰

    • @Didula411
      @Didula411 3 หลายเดือนก่อน

      ❤️😊

  • @iroshikamadushani2848
    @iroshikamadushani2848 11 หลายเดือนก่อน +4

    අම්මා හරිම ශෝක් අනේ❤😘

  • @life-yy2qe
    @life-yy2qe 11 หลายเดือนก่อน +2

    Niyamai akkee vlog ekka❤

  • @IdunilChamara-v6i
    @IdunilChamara-v6i 11 หลายเดือนก่อน

    ෂෝක් අක්කේ trinco❤. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මුලින්ම බැලුවේ vlog එක දාලා ද කියලා . අද vlog එකත් නියමයි👌❤

  • @ayeshamadhubhashini6751
    @ayeshamadhubhashini6751 11 หลายเดือนก่อน +3

    ජීවිතේ විදින මිනිස්සු 😍😍

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.. ඇත්තටම අම්මගෙ dance එක මරු.. ❤❤❤ආදරෙයි හැමෝටම...

  • @exosehun5554
    @exosehun5554 10 หลายเดือนก่อน

    වීඩියෝ හැම එකක් ම අනිවාර්යයෙන් බලනවා ❤❤❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 11 หลายเดือนก่อน +2

    අනේ ඔයාලගෙ අම්ම ශෝක්නෙ🤭♥️

  • @virajsathsara96
    @virajsathsara96 11 หลายเดือนก่อน +5

    සුපිරි ❤😮😊

  • @LeosLifeBook
    @LeosLifeBook 11 หลายเดือนก่อน +2

    ගෙදර ඉදන් බලන මටත් හිනා 🥺😍😍😍😘😘😊

  • @nilakshilakshika7573
    @nilakshilakshika7573 11 หลายเดือนก่อน

    Adarei nangi, mth 1 idn oyge ලොග් blnna ඇබ්බැහි වෙලා adarei godak parissamin inna

  • @movinduhimansa
    @movinduhimansa 11 หลายเดือนก่อน

    අපිට විබාගෙ . ඔයාලගෙ වීඩියෝ බලල හිත හදාගන්නව
    ♥️♥️♥️

  • @TharinduWirashinha-kg6ro
    @TharinduWirashinha-kg6ro 11 หลายเดือนก่อน +1

    කුපිරියක් තමා 🙃🤍

  • @harshani8053
    @harshani8053 11 หลายเดือนก่อน +2

    Nangiyo oyalaga vlog lagadi idan balanea.hari asai vlog walata.hamadama danawa ne .vlog aka danakan balan inea.oyala hamotama Hari adareai.❤

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      අනේ ඔයාලගේ ආදරේට ලෝබහිතනවා

  • @TSF2006
    @TSF2006 11 หลายเดือนก่อน +3

    මරු අක්කේ ඔයා ගොඩක් මහන්සි වෙනවා ව්ලොග් දාන්න ❤️🥰

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      ආදරෙයි❤💖

  • @DisniSandamali-es8eg
    @DisniSandamali-es8eg 11 หลายเดือนก่อน +1

    Akkatai aiyatai mn godaaaaaaariyak adarei e oyala dennage thina nihathamanikamata ❤️

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      අපිත් ගොඩාක් ආදරෙයි❤🥰

  • @wasanarathnayaka8139
    @wasanarathnayaka8139 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයී අක්කා එහෙ ❤🥰

  • @sujeewasampath6454
    @sujeewasampath6454 10 หลายเดือนก่อน

    කෙල්ලො දෙන්නා කැලේ අම්මා තමයි නියම Dancer ❤️🥰

  • @malindumethsara6635
    @malindumethsara6635 10 หลายเดือนก่อน +2

    පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි පවනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน

      හලෝ ගොඩක් කාලෙකින්👋👋

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน +1

    නියමයි 👍🙂❤

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 11 หลายเดือนก่อน +1

    අම්මා ශෝක් අනේ❤.. හැමදාමත් ඔයාලගේ vlog බලනවා ❤ හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් හැමෝම ❤ ආදරෙයි ❤😍❤

  • @LifeWithJavi-m2l
    @LifeWithJavi-m2l 11 หลายเดือนก่อน

    අනේ සුපිරි අක්කි.මරු❤😍🌺🙈

  • @hashiniwathsala8342
    @hashiniwathsala8342 11 หลายเดือนก่อน +4

    මන් මල්ලි එක්ක ක්‍රිකට් ගහද්දි,,,, නවත්තන්න ඕන උනාමත් මල්ලිට බෝලෙ හොයන්න කියලා අයියා කරපු වැඩේමයි කරන්නෙ 🥴

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      අයියෝ🥲🥲

  • @chirathbandara6374
    @chirathbandara6374 11 หลายเดือนก่อน +3

    අද මීරිගම හිටියට මම ඉපදුනේ ත්‍ර්‍ර්‍රීකුනාමලේ 🤍🤍

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      අනේ❤️❤️❤️

  • @Mdchefs
    @Mdchefs 11 หลายเดือนก่อน +1

    අක්කෙ ඔය බීච් එකෙ කකුලු පැටව් ඉන්නවා මම ආපු පාර උන් ඇල්ලුවා 😊

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 11 หลายเดือนก่อน +2

    ලස්සනයි❤️ 💥

  • @ameeshaKumararathna
    @ameeshaKumararathna 11 หลายเดือนก่อน +1

    Maru ane kattiya.adath lassan vlog ekk.amma marui ane ❤😂👍🥰

  • @NimeshaKavindi-o2z
    @NimeshaKavindi-o2z 11 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි අනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cspeiris9367
    @cspeiris9367 11 หลายเดือนก่อน +1

    අනේ මරු තිලිනි අක්කේ❤😂

  • @keshanilakmali6836
    @keshanilakmali6836 10 หลายเดือนก่อน

    teacher teacher teacher maru...pavani avith giyata me sare dakketh na.na..

  • @jiweshperera3397
    @jiweshperera3397 11 หลายเดือนก่อน +2

    Wow you and kethaka ayya is super vlogers

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @samiduchathuranga7534
    @samiduchathuranga7534 10 หลายเดือนก่อน

    Adath maru

  • @hansikaseuwandi1281
    @hansikaseuwandi1281 11 หลายเดือนก่อน +3

    Maru ane amma thama shoima ❤❤

  • @achalasamanmalee132
    @achalasamanmalee132 11 หลายเดือนก่อน +1

    අපිටත් ත්‍රිකුණාමලය එන්න හිතෙනව අනා💖💗😘

  • @nethmisachith139
    @nethmisachith139 7 หลายเดือนก่อน

    Akkita wagema moda bf kenek inna nisa eyawa mathak wenna me vidio balana mama ❤

  • @naleenmadu3489
    @naleenmadu3489 11 หลายเดือนก่อน +1

    අම්මානම් මරු නංගී ❤

  • @nadeekapriyadarshani9097
    @nadeekapriyadarshani9097 11 หลายเดือนก่อน +1

    Oyala set wechcha thana shok ane❤Hina wela Pana Yanawa. ❤Ektama Hari ammath😂😂❤❤

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      අපේ අම්මත් හරි ජොලි 💖💖

  • @DinukaRoudy
    @DinukaRoudy 11 หลายเดือนก่อน

    අක්කේ ඔයාගේ වීඩීයෝස්, My Hub දිල්ශාන් අයියගේ Vlogs සේරම එකම Vibe එකක් තියෙන්නේ❤,කෙටියෙන් කීවොත් වැස්ස වෙලාවක සැර දෙයක් කාලා ටී එකක් බොන ගමන් ඔයාලගේ වීඩීයෝ එකක් සෙට් උනා කියන්නේ,,, ආය ඉතින් බඩුම තමා😍😘

  • @shashi968
    @shashi968 11 หลายเดือนก่อน +2

    Vlog eka marama lassanai akki❤😊

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      Thank you 🥰❤

  • @ksthikshana5673
    @ksthikshana5673 11 หลายเดือนก่อน

    මගෙ පැත්තට මම ආදරෙයි 🤍 I love you so much trincomalee 🤍 රටේ දුෂ්කර පැත්තක් උනත් ස්වභාව සෞන්දර්‍යෙන් නම් කිසිම අඩුවක් නෑ මගේ දිස්ත්‍රීක්කයට 😊🤍

  • @kaveeshasandeepani4874
    @kaveeshasandeepani4874 11 หลายเดือนก่อน

    අක්කිගෙ අම්මා මරු 🤗💖.

  • @NimashaTarangi
    @NimashaTarangi 11 หลายเดือนก่อน

    Oyala inne nilaweli beach ekeda akkiyoooo

  • @PravindidahamsaPravindidahamsa
    @PravindidahamsaPravindidahamsa 11 หลายเดือนก่อน +1

    අඩෙ ❤❤❤

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 11 หลายเดือนก่อน +2

    😂😂😂Ammage nama maru ane...❤❤❤

  • @Naturebeauty-l2s
    @Naturebeauty-l2s 11 หลายเดือนก่อน +2

    Mn trinco campus 😊... akk trinco kohed

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      4කණුව💖

  • @Kalpa_D.R
    @Kalpa_D.R 11 หลายเดือนก่อน

    dila ayyagei,thilini akakgei,shardhage aluth video 3k upload wela thibbama mn 😍🥰

  • @asokakumara2669
    @asokakumara2669 11 หลายเดือนก่อน +1

    0:05

  • @GamageGamage-r7t
    @GamageGamage-r7t 11 หลายเดือนก่อน +2

    Ane akki dakkama pau kiyala hithenawa 😢 api wenuwen kochchara mahansi wenawda 😢❤

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      ආදරෙයි 🥰🥰💖💖

  • @sehaniprabodhika6399
    @sehaniprabodhika6399 11 หลายเดือนก่อน +2

    Hii akki api dambulle aya enakota ape gedarath
    avith yanna 😘💙🤗

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน +1

      දවසක එන්නම්කො❤🥰

    • @sehaniprabodhika6399
      @sehaniprabodhika6399 11 หลายเดือนก่อน

      @@thilininimeshi haa😘💜

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 11 หลายเดือนก่อน

    අම්මා තමයි මරු ❤

  • @nalakathilakarathna4779
    @nalakathilakarathna4779 11 หลายเดือนก่อน +1

    බල්ටිය මරු ආ

  • @NawodaAththanayaka
    @NawodaAththanayaka 11 หลายเดือนก่อน

    Ammo maru. Hodata hina una ada🤭

  • @lekashirani6198
    @lekashirani6198 11 หลายเดือนก่อน

    Jiwthe widinwa kiyanne mekatane akke apita kawada mehema nidhask labeid dnne na wahana sadda building godak peni peni innw mewa balal thamai jiwthe widinne akke hri Adrei ane oyalat 😊😊

  • @Hashicook279
    @Hashicook279 11 หลายเดือนก่อน

    වීඩියෝ එක ලස්සනයි අක්කේ පරක්කු දැන් දැක්කේ වීඩියෝ එකක් දාලා කියලා

  • @SachiniNayananjali-xp7ek
    @SachiniNayananjali-xp7ek 10 หลายเดือนก่อน

    Ane tiyana hema prashnaykma amataka wnw akki 🥲❤

  • @ShalankaUdesh-bw1mb
    @ShalankaUdesh-bw1mb 11 หลายเดือนก่อน +1

    මරුනේ😁

  • @nj5827
    @nj5827 11 หลายเดือนก่อน

    මාත් ත්‍රිකුණාමලේ ❤❤😊

  • @manishkaprovideos3456
    @manishkaprovideos3456 11 หลายเดือนก่อน

    Marama village vibe ekak thiyenne ethana 🥺

  • @kavindu_watthewewa
    @kavindu_watthewewa 11 หลายเดือนก่อน

    100k තව ටිකයි♥️🌚😍

  • @nilminiabesingha8119
    @nilminiabesingha8119 11 หลายเดือนก่อน +1

    Niyamayi

  • @anuradhayasarathna4992
    @anuradhayasarathna4992 11 หลายเดือนก่อน

    අනේ ශෝක් අප්පා ඔයාලා🥰😚💋

  • @Randunuboy
    @Randunuboy 11 หลายเดือนก่อน

    Ammo ad nm patta💕

  • @JaneeshEshmitha-h9m
    @JaneeshEshmitha-h9m 11 หลายเดือนก่อน +2

    Enakal bln hitiye❤

  • @SinadiUpulma-bm9my
    @SinadiUpulma-bm9my 11 หลายเดือนก่อน +1

    Video eka danakam balan idiye anee🥰❤️

  • @Sith-i3m
    @Sith-i3m 10 หลายเดือนก่อน

    චාරම අයියා තමා මරුම😂😂😂

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 11 หลายเดือนก่อน

    Maru akke❤❤❤

  • @Sheharakasthuriarachchi
    @Sheharakasthuriarachchi 11 หลายเดือนก่อน

    අම්මනම් ශෝයි අනෙ ❤

  • @SachiniNayananjali-xp7ek
    @SachiniNayananjali-xp7ek 10 หลายเดือนก่อน

    Hithe tiyana prashna serama amataka wnw 🥺❤

  • @rashmidewondara2627
    @rashmidewondara2627 4 หลายเดือนก่อน

    Ammath maru ane😂🫢

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 11 หลายเดือนก่อน +1

    Ane ...❤️🤗

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 11 หลายเดือนก่อน

    අනේ මාරම ජොලි❤

  • @AMgraphic671
    @AMgraphic671 10 หลายเดือนก่อน

    මේ කොහෙද

  • @Tharubusskindm
    @Tharubusskindm 11 หลายเดือนก่อน

    Oyala kawadda colba hanna mawa aduranna puluwan da❤

  • @sachinimadushani8366
    @sachinimadushani8366 11 หลายเดือนก่อน

    Magazine එකෙ details ඔක්කොම දෙන්නම් contact කර ගන්න විදිහක් කියන්න

    • @thilininimeshi
      @thilininimeshi  11 หลายเดือนก่อน

      E mail එකක් දාන්න❤💖

  • @nadikadulmini189
    @nadikadulmini189 11 หลายเดือนก่อน

    අම්මා තමා හොදටම කලේ😀😁

  • @chamathanusara4190
    @chamathanusara4190 11 หลายเดือนก่อน +2

    ❤😊