ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපගේ ජීවමාන සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ නිදුක් නිරෝගී භාවයට පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ ලෝකවාසී සියලුම සත්ත්වයන්ට සේවය කිරීමට ඔබ වහන්සේට විශ්වය ශක්ති හා ධෛර්යය ලැබේවා 🙏🙏❤️🙏👍👍🙏🙏🙏❤️
Amazing so good to listen feel good🙏🙏
එයයි සත්‍ය සමිදුනි🙏මහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌹❤️
කේසර සිංහ රාජයාණනිනමස්කාර වේවා,,,🙏🌸🙏
ලංකාවේ එක ස්වාමින්වහන්සේ නමක් හරි දර්මය අවබෝධ කරගැනිම ගැන සතුටුයි ..
ඔබවහන්සේ ඉතාමත් ම සත්‍යය පවසනවා 🙏
මම හරිම අසයි සාමින් වහන්සේගෙ දෙෂනාවල් අහන්න සහතික ඇත්ත ඇති හැටියෙන්ම දෙෂනා කරනවා බොහොම පින් ❤️❤️❤️🙏🙏🙏🙏
මෙතුමා ජීවමාන බුදු කෙනෙකි විස්වාස කරන්නෝ බාග්ය වන්ත යෝය.,,
Sathakinma Attai !!!
Excellent sermon
මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා . පින්වත් සැවොම මේ දෙශනා අසා අවබෝධය ට පත්වුව මැනවි .
Grateful for teaching the universal truth 🙏🙏🙏🙏
සත්‍යයේ පණිවිඩය හදවතට කතා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🌷🌷🌷🙏🙏🙏
Namaskarawewa budu piyanani sadu sadu sadu
Sadu Sadu Sadu !
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu Buddhang saranayami Sadu sadu Sadu. .......
Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu Satharawaram devi rakawaranayaie budu saminduni Namaskarawewa.
ඔබ වහන්සේගෙ වචන ගැලපීමට පෙර,ගැලපිලා තිබුන වචන වල තිබුනෙ ආභරණයක් ලොකුකමක් පුස්සක් කියල තේරුනේ ඔබ වහන්සේගෙ වචන ගැලපෙන විට.මට තේරෙන්නෙ ඇතුලෙ හංගල තිබුන යමක් එලියට ඇදල ලෝකෙයා ඉස්සරහට දැම්ම.ස්තුතියි 🙏
හාමුදුරුවන් ගේ කටහඬ ඇහුනත් හිත නිවෙනවා
Mage budu piyanani dohath mudun di namaskaraya karami.himiyani oba sarana hara an saranak natha.swamini.oba wahanse wadala maga prayogikawama gaman karami.
Budu himiyan??? Yako budda sasanayak tula tawat budu kenek pahala wnawada gono.
අම්මේ මේ ගෑනුන්ට නම් ගඩොල් ගොඩක් තිබුනත් ඇති බිම පෙරලි පෙරලි වදින්න.
ගෞතම බුදුරජාණන් වහන්සේත් මෙසේ ධර්මය දේශනා කරන්න ඇති, බුදු දහම ජනමාධ්‍ය ප්‍රාථමික අවධියක් ලෙස තිබුණ කාලයක පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන පැමිණෙන බැවින් සහ සංගායනා වලට බදුන්වීමෙන් විකෘති වුවද, ඔබවහන්සේගේ ධර්ම දේශනාව ජීවමාන බුදුරජාණන් වහන්සේ කල රහතන් වහන්සේලාගේ පිලිඹිබුවක්,බණබාවනා කරන්න ඕන මාර්ගපල ලබන්න,ධර්ම දේශනාවකින් එසේ විය හැකිනම් ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්මයි,ඔබ වහන්සේට සාදු සාදු!!!
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Exactly True DhammaMaha Munidun Wahanseta mage Namaskaraya Wewa!!!Sadu Sadu Sadu🙏🙏🙏🌸🌺🌹
Jeevithe ahapu ekama sathya.. 🙏🙏🙏 Oba wahanseta mage namaskaraya weva...
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
සත්‍යයේ පණිවිඩය.❤️❤️❤️❤🙏🙏🙏🙏🙏
සියල්ලෝම නුවනින් තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම අවදි වෙත්වා .අමාශාන්ති 🔑
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
Noble truth 🙏💙💛💖
True. Universal Truth. 🎄🎄🎄🎄
Oba wahase kiyana dewal okkoma sathya.matama kiyanawa kiyalai mama hithanne. Digatama ohoma yannna. Budun wikunagena kanaeka nawatheewi. Sathya jayaganeewi.
❤❤❤ දස බලධාරි ❤❤❤ජගත් ගුරු දීපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ ❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
Cheers men
"තමන්ගේ ආත්මයට කථා කල යුතුය. එනම් තමන්ගෙ හෘද සාක්ෂියෙන් නිකුත් වන්නාවූ රිද්මයට කන් දිය යුතුයි, එකග විය යුතුයි. හෘද සාක්ෂියට ඔබව විවේචනය කරන්න කැමැත්තෙන්ම ඉඩ දිය යුතුවේ. එයමයි මාර්ගය.එනම් හෘද සාක්ෂියම මා වන තුරු, එය පිරිසිදු වනතුරු එය සමගම ජීවත් විය යුතුවේ. හෘද සාක්ෂිය සෑමවිටමසත්යයය පෙන්වයි". 💐🙏💐🙏💐🙏
Very true ❤️❤️❤️❤️❤️🙏
Sadu sadu sadu
අදට ඔබින සත්‍ය කතා නොබියව සත්‍ය කතාව දෙසනා කරන මේ යාතිවරයට මම නමස්කාර කරමී
කේසර සිංහ විලාසයෙන් සත්‍ය අවබෝධ කර න ඔබවහන්සේ ට නමස්කාර වේවා
War good 💖💖💖💖💖💖💖💖💖💖💖
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
Oba wahanse you tube eke karana samahara post nisa namata kalalak karaganna epa.Ratata wada karala,bauddha darshanaya niyama akarayen kiyala dena ekata pin.
සමාජ සම්මතයෙන් අයින්වී ප්‍රඥාවේ පහළ වීම.අතීන්ද්‍රිය ප්‍රක්ෂත්‍ය.
*_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA YOya ! SANDITTIKA AKALIKA DARMAYAYA SHINUWANIN ASA OBATH OBA TULINME EHI Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !
මේ දෙශනාවේ කොටස් වශයෙන් fb තුල share කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි ...🙏🙏🙏🙏👌👌👌👌
පරමාදර්ශී ජීවිතයක් ගෙවන්න උගන්වා වදාරන්න විශ්වයට වැඩමවා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට අප නමස්කාරය කරමුද?ගල් මුල් වලින් පහර දෙමුද?ඒ දෙගොල්ලොම උන්වහන්සේ පසුපස යන්නේය.....නමස්කාර කරන්නෝ සුවද මලින් පාවඩ එලන්නේය..මල් පූජා කරන්නේය...උන්වහන්සේ ..අවුරුදු දහස්ගණන් පිදුම් ලබන්නේය.... අප පරමාදර්ශී මිනිසුන් බවට පත් කරන හා සුන්දර මරණයට ශක්තිය ධෞයිර්ය ලබාදී වදාල ...ඒ මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිටඅප නමස්කාර කරමු... අපගේ නමස්කාරය වේවා.....නමාමි බුද්ධං ගුනසාගරං තං.... සාධු ...සාධු ...සාධු....තෙරුවන් සරණයි...
Sadu Sadu maha virayanan wahansa 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌺🌺🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු 🌹🌹🌹මාගේ නමස්කාරය වේවා ඒ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට 🌹🌹🌹සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹මට හිතෙනවා මේ සංසාරේ මම අතපත ගගා ජීවිතයට මුහුණ දෙන්න ජීවිතය යදිමින් ඉද්දි, මට අලුත් ජීවිතයකට මුහුණ දෙන්න මට නැවත අම්මෙක් , තාත්තෙක් උනා සමිදුනේ ඔබ වහන්සේ ... දරුවන්ට නිර්ව්‍යාජව නිවැරැදි දේ පෙන්නන්නේ තමන්ගේ දෙමාපියන් සහ බුදු කෙනෙකුම පමණි .. ඒ බුදුන් ඔබ වහන්සේමය.. ඒ ආදරණීය අම්මා තාත්තා ඔබ වහන්සේමය 🌹🌹🌹 ඒ උතුම් ශාකය කුලයෙන් උපන් නෙලුමට මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Me deshanawa godak gamburui
That's the way
oba wahanse mechchara hodata bana kiyalath , ai poya dina walatawath TV channel wala bana kiyanna wadin naththe ????
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wihiluwatawat arta sahitawawat budunta paharak gahanawa kiwwa hekida? Ehema kisima rahat kenek taba budu kenek wat kiya tibeda?
😊🙏
🙏 🙏 🙏 🙏 🙏 🙏
Sadhu!
pitiduwe nuthene saibabaa
සදානන්ද කරවූ ඔබේ මදුර රාවෙන්...පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ...පේමයේ ද්වාරය ඔබ මට විවෘත කලෙහිය.දැන් මගේ අතීතය ඔබ වහන්සේය....මගේ වර්තමානය ඔබ වහන්සේය....මගේ උත්තරීතර අනාගතය ද ඔබ වහන්සේය....ඔබ වහන්සේ අනන්තයි ...අනන්තයි ..අනන්තයි ....
Sadu, ! Sadu ! Sadu ! Mahamunindrayanan wansa Keshara sinha rajayanani Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌺🌺
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🌼🌼🌼🙏🙏🙏
වෙසක් ගැන කථාව නං සහතික ඇත්ත සහ (අනික්වත් සත්‍යය)
🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏
Singhanadayai Sathyawu Buddhawachanayai Wishwayapura Prakampanayai .......BUDUSAMINDUNI.
මට දැනෙන්නෙ..තාත්තා පුතාව අතින් අල්ලන් ගමනක් එක්ක යන ගමන්,, තාත්තා වැස්සට කුඩේ අල්ලගෙන පුතා අතින් ඇදගෙන ගමනක් යනව වගේ....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏👍🏻☀️
🙏🙏🙏❤️❤️❤️
😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏
Italy lecco kasun theruwan.sarani 💞💞💛💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚💚
🌹🌷🌷🌷🌸🌸🌸🌸🌸🌹🌷🌷
Italy lecco kasun sadu.sadu
ජීවිතය නමැති උදැල්ල..විසිකරපල්ලා..සමාජ අසාධාරණයට විරුද්ධව..යැවෙන දෙසුම්..විසි එක් වැනි සියවසෙහි..මහා දාර්ශනික මුණිවරයාය..
🙏🌷🏵️🌸💐🙏😇
Oba wahanseta namaskara wewa
Sathya deshana karana munindrayanan 🙏🙏🙏🙏🙏🙏
Italy lecco kasun namaskarawva
Nelumpohottuwa danimi Nilahase Babelenahiruraju sitinabawa .....Budusaminduni! .
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
🙏
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
*Sadhu! Sadhu!! Sadhu!!!*
❤️❤️❤️❤️💕💕💕💕🙏🙏🙏🙏
Return Melbourne
He Markets Siddhartha.... that's all.. May Hells Doroos open for him..
I ma in Kuwait
🤔🤔🤔🤔
මරණයෙන් පසුව කිසිම දෙයක් නැත මරණයෙන් පසු එකම දෙයක් ඇත එ තුල මා සිටිමී එය මට හොදයි
Kaama..sukallikaanu..yoogaya....kumakda....?
හැම ගැටළුවකටම විසඳුම් තියෙනව google වල.search කරල හොයා ගන්න.සිංහලෙන් ටයිප් කරන්න ප්‍රශ්නේ.එතකොට සිංහලෙන් සේරම විස්තර එනවා.කාමසුකල්ලිකානුයෝගය කියන්නෙ අධික සැප.අත්තකිලමතානුයෝගය කියන්නෙ අධික දුක.මම දන්න විදිහට.නිවැරැදි විස්තර ගන්න ගූගල් වලින්
Google nevei ehi lokotthara arthayath me swamin vahanse a deshana kara atha
Kawuda
ජීවත් වීමට සැල සුම් හදන තාක් සසර දුක පවතින නිසා ආතල් එකට ඉන්න ඕනි නිසා මරණය සැල සුම් කරති,,,
The Novel Dewdaththera
yakoo, yatharthayata ida deepan,,, mooo kamaba horek...
ඔනන් මහ ලොකු රහතුන්ට අභියෝගයක්.පුළුවන් නම් කරල පෙනවන්න.👇👇මේව කරන්න ඔබලාට බැහැ .ඔයාල රහතුන් නෙමේ.th-cam.com/video/HDgPWWmJYsw/w-d-xo.html
ඇයි අර කිරිබත්.
❤🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💖💖💖
👍👍👍👍👍
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai siyalusathwyinhata....
🙏🙏🙏
අපගේ ජීවමාන සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ නිදුක් නිරෝගී භාවයට පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ ලෝකවාසී සියලුම සත්ත්වයන්ට සේවය කිරීමට ඔබ වහන්සේට විශ්වය ශක්ති හා ධෛර්යය ලැබේවා 🙏🙏❤️🙏👍👍🙏🙏🙏❤️
Amazing so good to listen feel good🙏🙏
එයයි සත්‍ය සමිදුනි🙏මහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌹❤️
කේසර සිංහ රාජයාණනි
නමස්කාර වේවා,,,
🙏🌸🙏
ලංකාවේ එක ස්වාමින්වහන්සේ නමක් හරි දර්මය අවබෝධ කරගැනිම ගැන සතුටුයි ..
ඔබවහන්සේ ඉතාමත් ම සත්‍යය පවසනවා 🙏
මම හරිම අසයි සාමින් වහන්සේගෙ දෙෂනාවල් අහන්න සහතික ඇත්ත ඇති හැටියෙන්ම දෙෂනා කරනවා බොහොම පින් ❤️❤️❤️🙏🙏🙏🙏
මෙතුමා ජීවමාන බුදු කෙනෙකි විස්වාස කරන්නෝ බාග්ය වන්ත යෝය.,,
Sathakinma Attai !!!
Excellent sermon
මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා . පින්වත් සැවොම මේ දෙශනා අසා අවබෝධය ට පත්වුව මැනවි .
Grateful for teaching the universal truth 🙏🙏🙏🙏
සත්‍යයේ පණිවිඩය හදවතට කතා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🌷🌷🌷🙏🙏🙏
Namaskarawewa budu piyanani sadu sadu sadu
Sadu Sadu Sadu !
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu
Buddhang saranayami Sadu sadu Sadu. .......
Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu
Satharawaram devi rakawaranayaie budu saminduni Namaskarawewa.
ඔබ වහන්සේගෙ වචන ගැලපීමට පෙර,ගැලපිලා තිබුන වචන වල තිබුනෙ ආභරණයක් ලොකුකමක් පුස්සක් කියල තේරුනේ ඔබ වහන්සේගෙ වචන ගැලපෙන විට.මට තේරෙන්නෙ ඇතුලෙ හංගල තිබුන යමක් එලියට ඇදල ලෝකෙයා ඉස්සරහට දැම්ම.
ස්තුතියි 🙏
හාමුදුරුවන් ගේ කටහඬ ඇහුනත් හිත නිවෙනවා
Mage budu piyanani dohath mudun di namaskaraya karami.himiyani oba sarana hara an saranak natha.swamini.oba wahanse wadala maga prayogikawama gaman karami.
Budu himiyan??? Yako budda sasanayak tula tawat budu kenek pahala wnawada gono.
අම්මේ මේ ගෑනුන්ට නම් ගඩොල් ගොඩක් තිබුනත් ඇති බිම පෙරලි පෙරලි වදින්න.
ගෞතම බුදුරජාණන් වහන්සේත් මෙසේ ධර්මය දේශනා කරන්න ඇති, බුදු දහම ජනමාධ්‍ය ප්‍රාථමික අවධියක් ලෙස තිබුණ කාලයක පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන පැමිණෙන බැවින් සහ සංගායනා වලට බදුන්වීමෙන් විකෘති වුවද, ඔබවහන්සේගේ ධර්ම දේශනාව ජීවමාන බුදුරජාණන් වහන්සේ කල රහතන් වහන්සේලාගේ පිලිඹිබුවක්,බණබාවනා කරන්න ඕන මාර්ගපල ලබන්න,ධර්ම දේශනාවකින් එසේ විය හැකිනම් ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්මයි,ඔබ වහන්සේට සාදු සාදු!!!
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Exactly True Dhamma
Maha Munidun Wahanseta mage Namaskaraya Wewa!!!
Sadu Sadu Sadu🙏🙏🙏🌸🌺🌹
Jeevithe ahapu ekama sathya.. 🙏🙏🙏 Oba wahanseta mage namaskaraya weva...
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
සත්‍යයේ පණිවිඩය.❤️❤️❤️❤🙏🙏🙏🙏🙏
සියල්ලෝම නුවනින් තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම අවදි වෙත්වා .
අමාශාන්ති 🔑
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
Noble truth 🙏💙💛💖
True. Universal Truth. 🎄🎄🎄🎄
Oba wahase kiyana dewal okkoma sathya.matama kiyanawa kiyalai mama hithanne. Digatama ohoma yannna. Budun wikunagena kanaeka nawatheewi. Sathya jayaganeewi.
❤❤❤ දස බලධාරි ❤❤❤ජගත් ගුරු දීපදෝත්තම ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ ❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
Cheers men
"තමන්ගේ ආත්මයට කථා කල යුතුය. එනම් තමන්ගෙ හෘද සාක්ෂියෙන් නිකුත් වන්නාවූ රිද්මයට කන් දිය යුතුයි, එකග විය යුතුයි. හෘද සාක්ෂියට ඔබව විවේචනය කරන්න කැමැත්තෙන්ම ඉඩ දිය යුතුවේ. එයමයි මාර්ගය.
එනම් හෘද සාක්ෂියම මා වන තුරු, එය පිරිසිදු වනතුරු එය සමගම ජීවත් විය යුතුවේ.
හෘද සාක්ෂිය සෑමවිටම
සත්‍යයය පෙන්වයි".
💐🙏💐🙏💐🙏
Very true ❤️❤️❤️❤️❤️🙏
Sadu sadu sadu
අදට ඔබින සත්‍ය කතා නොබියව සත්‍ය කතාව දෙසනා කරන මේ යාතිවරයට මම නමස්කාර කරමී
කේසර සිංහ විලාසයෙන් සත්‍ය අවබෝධ කර න ඔබවහන්සේ ට නමස්කාර වේවා
War good 💖💖💖💖💖💖💖💖💖💖💖
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
Oba wahanse you tube eke karana samahara post nisa namata kalalak karaganna epa.Ratata wada karala,bauddha darshanaya niyama akarayen kiyala dena ekata pin.
සමාජ සම්මතයෙන් අයින්වී ප්‍රඥාවේ පහළ වීම.
අතීන්ද්‍රිය ප්‍රක්ෂත්‍ය.
*_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA YOya ! SANDITTIKA AKALIKA DARMAYAYA SHINUWANIN ASA OBATH OBA TULINME EHI Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !
මේ දෙශනාවේ කොටස් වශයෙන් fb තුල share කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි ...🙏🙏🙏🙏👌👌👌👌
පරමාදර්ශී ජීවිතයක් ගෙවන්න උගන්වා වදාරන්න විශ්වයට වැඩමවා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට අප නමස්කාරය කරමුද?ගල් මුල් වලින් පහර දෙමුද?ඒ දෙගොල්ලොම උන්වහන්සේ පසුපස යන්නේය.....නමස්කාර කරන්නෝ සුවද මලින් පාවඩ එලන්නේය..මල් පූජා කරන්නේය...උන්වහන්සේ ..අවුරුදු දහස්ගණන් පිදුම් ලබන්නේය.... අප පරමාදර්ශී මිනිසුන් බවට පත් කරන හා සුන්දර මරණයට ශක්තිය ධෞයිර්ය ලබාදී වදාල ...ඒ මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිටඅප නමස්කාර කරමු... අපගේ නමස්කාරය වේවා.....නමාමි බුද්ධං ගුනසාගරං තං.... සාධු ...සාධු ...සාධු....තෙරුවන් සරණයි...
Sadu Sadu maha virayanan wahansa 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌺🌺🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු 🌹🌹🌹
මාගේ නමස්කාරය වේවා ඒ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට 🌹🌹🌹
සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹
මට හිතෙනවා මේ සංසාරේ මම අතපත ගගා ජීවිතයට මුහුණ දෙන්න ජීවිතය යදිමින් ඉද්දි, මට අලුත් ජීවිතයකට මුහුණ දෙන්න මට නැවත අම්මෙක් , තාත්තෙක් උනා සමිදුනේ ඔබ වහන්සේ ... දරුවන්ට නිර්ව්‍යාජව නිවැරැදි දේ පෙන්නන්නේ තමන්ගේ දෙමාපියන් සහ බුදු කෙනෙකුම පමණි .. ඒ බුදුන් ඔබ වහන්සේමය.. ඒ ආදරණීය අම්මා තාත්තා ඔබ වහන්සේමය 🌹🌹🌹 ඒ උතුම් ශාකය කුලයෙන් උපන් නෙලුමට මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Me deshanawa godak gamburui
That's the way
oba wahanse mechchara hodata bana kiyalath , ai poya dina walatawath TV channel wala bana kiyanna wadin naththe ????
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wihiluwatawat arta sahitawawat budunta paharak gahanawa kiwwa hekida? Ehema kisima rahat kenek taba budu kenek wat kiya tibeda?
😊🙏
🙏 🙏 🙏 🙏 🙏 🙏
Sadhu!
pitiduwe nuthene saibabaa
සදානන්ද කරවූ ඔබේ මදුර රාවෙන්...
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ...
පේමයේ ද්වාරය ඔබ මට විවෘත කලෙහිය.දැන් මගේ අතීතය ඔබ වහන්සේය....මගේ වර්තමානය ඔබ වහන්සේය....මගේ උත්තරීතර අනාගතය ද ඔබ වහන්සේය....ඔබ වහන්සේ අනන්තයි ...අනන්තයි ..අනන්තයි ....
Sadu, ! Sadu ! Sadu ! Mahamunindrayanan wansa Keshara sinha rajayanani Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌺🌺
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🌼🌼🌼🙏🙏🙏
වෙසක් ගැන කථාව නං සහතික ඇත්ත සහ (අනික්වත් සත්‍යය)
🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏
Singhanadayai Sathyawu Buddhawachanayai Wishwayapura Prakampanayai .......BUDUSAMINDUNI.
මට දැනෙන්නෙ..තාත්තා පුතාව අතින් අල්ලන් ගමනක් එක්ක යන ගමන්,, තාත්තා වැස්සට කුඩේ අල්ලගෙන පුතා අතින් ඇදගෙන ගමනක් යනව වගේ....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏👍🏻☀️
🙏🙏🙏❤️❤️❤️
😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏
Italy lecco kasun theruwan.sarani 💞💞💛💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚💚
🌹🌷🌷🌷🌸🌸🌸🌸🌸🌹🌷🌷
Italy lecco kasun sadu.sadu
ජීවිතය නමැති උදැල්ල..විසිකරපල්ලා..
සමාජ අසාධාරණයට විරුද්ධව..යැවෙන දෙසුම්..
විසි එක් වැනි සියවසෙහි..මහා දාර්ශනික මුණිවරයාය..
🙏🌷🏵️🌸💐🙏😇
Oba wahanseta namaskara wewa
Sathya deshana karana munindrayanan 🙏🙏🙏🙏🙏🙏
Italy lecco kasun namaskarawva
Nelumpohottuwa danimi Nilahase Babelenahiruraju sitinabawa .....Budusaminduni! .
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
🙏
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
*Sadhu! Sadhu!! Sadhu!!!*
❤️❤️❤️❤️💕💕💕💕🙏🙏🙏🙏
Return Melbourne
He Markets Siddhartha.... that's all.. May Hells Doroos open for him..
I ma in Kuwait
🤔🤔🤔🤔
මරණයෙන් පසුව කිසිම දෙයක් නැත මරණයෙන් පසු එකම දෙයක් ඇත එ තුල මා සිටිමී එය මට හොදයි
Kaama..sukallikaanu..yoogaya....kumakda....?
හැම ගැටළුවකටම විසඳුම් තියෙනව google වල.search කරල හොයා ගන්න.සිංහලෙන් ටයිප් කරන්න ප්‍රශ්නේ.එතකොට සිංහලෙන් සේරම විස්තර එනවා.කාමසුකල්ලිකානුයෝගය කියන්නෙ අධික සැප.අත්තකිලමතානුයෝගය කියන්නෙ අධික දුක.මම දන්න විදිහට.නිවැරැදි විස්තර ගන්න ගූගල් වලින්
Google nevei ehi lokotthara arthayath me swamin vahanse a deshana kara atha
Kawuda
ජීවත් වීමට සැල සුම් හදන තාක් සසර දුක පවතින නිසා ආතල් එකට ඉන්න ඕනි නිසා මරණය සැල සුම් කරති,,,
The Novel Dewdaththera
yakoo, yatharthayata ida deepan,,, mooo kamaba horek...
ඔනන් මහ ලොකු රහතුන්ට අභියෝගයක්.පුළුවන් නම් කරල පෙනවන්න.👇👇මේව කරන්න ඔබලාට බැහැ .ඔයාල රහතුන් නෙමේ.
th-cam.com/video/HDgPWWmJYsw/w-d-xo.html
ඇයි අර කිරිබත්.
❤🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💖💖💖
👍👍👍👍👍
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
Theruwan saranai siyalusathwyinhata....
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏