අවබෝධයට මග 85 | අප හමුවීමේ ප්‍රතිඵලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 115

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 11 หลายเดือนก่อน +4

    මගේ උතුම් නමස්කාර ය වේවා ඔබවහන්සේට . නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 4 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා දහම් දේශානා කරන ඔබ වහන්සේට දිර්ඝායු පුුර්ථනා කරමි

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 4 ปีที่แล้ว +11

    හිර වෙලා තිබුණ ආගමික පීඩනය බුරුල් කර දුන්නේ ඔබ වහන්සේයි!
    ඔබ වහන්සේ මට විප්ලවකාරි ප්‍රධානම
    බෞද්ධ හිමි නමයි!

  • @AmilaPrabath-w9z
    @AmilaPrabath-w9z ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගැන මොන කයි-කතන්දර තිබ්බත් ඔබ වහන්සේ කියන දේ හිතට වදිනවා ❤️❤️🙏🙏

  • @rohanawijelal6483
    @rohanawijelal6483 4 ปีที่แล้ว +4

    මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +15

    ඉරකි ඔබ මට...
    සදකි ඔබ මට....
    කිසිදු කිසිදින සමුනොගන්නා...🙏🙏🙏

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +3

    මගේ රත්තරං හාමුදුරුවෝ මහා සම්බුද්ධත්වයටම පත් වේවා! දෙවියනේ මේ තරම් රස , හරවත් බණක් කවදාවත් අහලා නෑ.... අපිත් පිං වන්තයි....සාදූ.,,සාදූ.,,සාදු....

  • @oman4569
    @oman4569 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🌸🌸🌸
    මාගේ නමස්කාරය වේවා , ඒ භාග්‍යයවත් සමිදාණන් වහන්සේට 🌸🌸🌸
    සම්මා සම්බුදු සරණයි 🌸🌸🌸 මේ දේශනාවන් ශ්‍රවණය කරද්දී තමා කවුද , මොනවද කල යුත්තේ , තමන්ගේ තවත් පවතින යම් හෝ අඩුපාඩු , දුර්වලතා කැපී පෙනෙන්නට ගන්නවා .. ඉතාමත් වටිනා දේශනාවක් 🌸🌸🌸
    ඒ ශාක්‍යයාණන් වහන්සේට මම නමස්කාර කරමි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 4 ปีที่แล้ว +7

    නමස්කාර වේවා හිමියනි ❤❤❤❤❤❤

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว +8

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේහට🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +10

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @nishwijetunge8843
    @nishwijetunge8843 4 ปีที่แล้ว +5

    "නොදන්නා වෙලාවක එන නොදන්නා වෙලාවක යන අපේම කතා ව " ❤🙏🙏🙏

  • @h.p.suramya2565
    @h.p.suramya2565 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අපගේ ජීවමාන budupiyai

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @senakamarawanagoda7868
    @senakamarawanagoda7868 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නීදුක් නිරෝගි සුවය ලැබෙිවා ඔබ වාන්සේට 🙏🙏🙏🌷

  • @isgoonathilake5976
    @isgoonathilake5976 4 ปีที่แล้ว +31

    ඒ ප්‍රඥාවන්ත ගුරුවරයා පහළ නොවූයේ නම් කිසිදා ලිහාගත නොහැකි ගැට ගොඩකයි ජීවිතය හිරවන්නේ.🙏🙏🙏
    ❤❤❤

    • @jackjacob5169
      @jackjacob5169 3 ปีที่แล้ว

      you all probably dont give a shit but does anybody know of a tool to get back into an instagram account??
      I was stupid forgot the account password. I would appreciate any help you can offer me!

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว +1

      Mama kegalle ma sewu dahama asemata tharam mama wasana wantha unemi namaskarawewa maha muneendrayan wahanseta sadu sadu sadu

    • @thamaraseewd5097
      @thamaraseewd5097 ปีที่แล้ว

      Ow mamath hoyapu ඇත්ත

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @nildiya3129
    @nildiya3129 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 4 ปีที่แล้ว +3

    නමස්කාරවේවා ස්වාමින්වහන්ස!🌺🌺🌺🌺🌺🌺🌺❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 3 หลายเดือนก่อน

    Fantastic explanation.sadu sadu sadu. ❤❤❤

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Mahakarunikayanani arthmayapoojawewa namaskarawewa sadu.....

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +2

    මට ගොඩාක් සතුටුයි දැන් ඉස්සර වගේ ඔබවහන්සේට බනින අය නැහැ දැන් හැමෝම සත්‍ය රහතන් වහන්සේව අදුරගෙන ...එයයි විය යුත්තේ කවුරුත් අපාගත වෙනවට මම කැමති නැහැ .....🙏🙏🙏🙏

  • @nishanthakumara9555
    @nishanthakumara9555 2 ปีที่แล้ว

    Excellent speech 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 4 ปีที่แล้ว +1

    Sathyayi swamini, namaskara wewa

  • @oooohnoh7714
    @oooohnoh7714 4 ปีที่แล้ว +28

    මෙතරම් ශ්‍රේෂ්ඨ වූ වචන මා කිසිවෙකුගෙන් ආසා නැත.මෙතෙක් කාලයක් මා බලාපොරත්තු ඌයේ මෙයයි.....සාදු සාදු සාදු......

    • @npltoscananihal212
      @npltoscananihal212 4 ปีที่แล้ว

      උන්වහන්සේ ඒ ඉන්ද්‍රිය භාවනාව තේරුම් ගැනීමට පහසු වචන වලින් දේශනා කරනවා .තෙරුවන් සරණයි

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

      Sathakinma Attai !! Mahamunindrayanan wanse Jivamana Budukeneki

    • @urana9351
      @urana9351 ปีที่แล้ว

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 2 ปีที่แล้ว

    Obe wachanayen මා සුවපත් 🌹😘

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa

  • @nothingtoappearPALAYAN
    @nothingtoappearPALAYAN 4 ปีที่แล้ว +1

    Sathya wu nirvana margaya penwa dena obawahanseta namskara wewa!!!

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว

    හැමෝටම සුපුරුදු එකම කතාවක් එක වගේ.. 💕💕💕💕🙏

  • @indikasapramadu3204
    @indikasapramadu3204 4 ปีที่แล้ว +1

    හොඳයි

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 ปีที่แล้ว +6

    අතිවිශිශ්ටයි මුල් බනවල කිව්වෙ උඩුකුරු ගමනක් තියෙනවා කියලා නමුත් මේ බන පටන්ගන්නකොටම කිව්වෙ මිනිසුන් යටිකුරු ජීවිතයක් කරගෙන යනවා කියලා. ඔබගේ දහම තමා හරි පැත්තට තියෙන්නේ කියලා ...ඔබ සියල්ල අනුලෝම ප්‍රතිලෝමව බොහොම පිරිසිදුව තේරුම් කරලා දුන්නා...ඉතිං පටන්ගැන්මේ ඉදලා අවසානය දක්වා ඒ ගියපු ගමන පුරුකෙන් පුරුක පැහැදිලි කරා......හරියට අකුනුසැරයක් තුල ගිය ගමනක් වගේ

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 4 ปีที่แล้ว +2

    Ee kale budurajanan vahanse pagamanen gihilla avasha kenata avashya de qva. Mee kale obavanse mèe vidiyata avashya de avshya kenata ahanna salasvanva🌹🌹🌹

  • @kumuduniwijayasoma4081
    @kumuduniwijayasoma4081 9 หลายเดือนก่อน

    නමස්කාර..වෙවා

  • @onlinethakshilawa7088
    @onlinethakshilawa7088 4 ปีที่แล้ว

    Very good explanation. Thank you great buddha

  • @asankaherath7632
    @asankaherath7632 หลายเดือนก่อน

    Sadu sadu sadu..

  • @shihanudaya2788
    @shihanudaya2788 2 ปีที่แล้ว

    Hari yatama aye kisima aulak na 👍💪😀🌺🤸

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +2

    Génial !!! Absolutely true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @upulupul5771
    @upulupul5771 4 ปีที่แล้ว +3

    Obawahansetat sambudu rajanan wahanse penwa dun utum chaturarya satya darmayo waha waha awaboda wewa!!!

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 4 หลายเดือนก่อน

    Mage wayasa 68 mama sampradayeka kenek noweme obawahansege bans mage hadawathata danenawa mama amaga game sadi sadu sadu
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว +4

    🙏🌹❤

  • @dayaniwicramsinghe7738
    @dayaniwicramsinghe7738 3 ปีที่แล้ว

    Theruwansaranai

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Sadu Sadu sadu budupiyanani sadu Sadu sadu Sadu sadu
    Satharawaram deviyan arashakarathwa Ayubohowewa buduhimiyani
    Ayubohowewa.

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +3

    🙏🌷🏵️🌸💐🙏😇

  • @lostintheworldofchildren2010
    @lostintheworldofchildren2010 3 ปีที่แล้ว

    Pramada we nomatha. jivithaya thawa thawath sakthimath wimata obawahansege darmaya ekanthayenma mata sakthiyak wena bawa noanumanaya.

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 ปีที่แล้ว +2

    යම් කාලයකදි හිතට වරින්වර ආපු දෙයක් මැරෙන මොහොතට කොහොමද මුහුණ දෙන්නෙ කියා ,එහෙම හිතෙන්න ගත්තෙ අසනීප උනාම දරාගන්න ගොඩක් අමාරු නිසා,උනක් හැදුනත් හොද වෙනතුරු අඩනවා, අසනීපෙකට ලේ ගන්න ගියාම සිරින්ජරය දිහා බලන්නෙ නැහැ .ඒ වෙලාවට හිතෙනවා ඉපදුනේ මොකටද කියා, නොමැරී ඉන්න ්ක්‍රමයක් නැද්ද කියා හෙව්වා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +8

    කලෙකිනි බුදුකෙනෙකුන් උපදින්නේ.....දුකකෙනි....මිනිසත් බව ලැබ ගන්නේ...මා දුකින් ලැබූ මිනිසත් බවයට.....යුතුකම ඉටුකලා....ඒ නිසා මම මගෙන් නිදහස් විය ....මම මට නයනැහැ...ඒ නිසා මරණයට මා අතිශයින්ම සුදුසු වුනා....ඒ...මරණයෙන් හා නයෙන් නිදහස් වී විමුක්තියට පත්
    වීමට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා....නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු ...සාධු ...සාධු....තෙරුවන් සරණයි....

  • @champaratnayake7181
    @champaratnayake7181 4 ปีที่แล้ว +1

    Hamuvime prathipala labemin pawahi, nihathamaniwa jivathvemi.

  • @rameshprasanna814
    @rameshprasanna814 4 ปีที่แล้ว +2

    ❤🙏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 3 หลายเดือนก่อน

    NAMADIMI BUDUSIRIPA MAHAMUNI......

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 4 ปีที่แล้ว +3

    🙇

    • @sarasi472
      @sarasi472 4 ปีที่แล้ว

      Sadu,,, ,sadu,,,,,,,

  • @sampathdarshana4058
    @sampathdarshana4058 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @ishanlahiru7171
    @ishanlahiru7171 4 ปีที่แล้ว +2

    😍❤️

  • @ranjininambuhewa5194
    @ranjininambuhewa5194 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Arthmayapoojawewa poojawewa budupiyanani sadu Sadu sadu.

  • @badraalwis2361
    @badraalwis2361 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @franciscakarunaratne7947
    @franciscakarunaratne7947 4 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺

  • @anushairangani6713
    @anushairangani6713 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤

  • @madusankaudayakumaramadusa3707
    @madusankaudayakumaramadusa3707 4 ปีที่แล้ว +6

    Frist comment ❤🙏

    • @josephantonywisidagamagedo4491
      @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว

      Siri.Samantha.Badra.Suwamin.Vahansege.Vatina.Desanayak.milakaranna.behe..Unvahanseta.godak.pin

  • @dondayaratnapremasirikatug2151
    @dondayaratnapremasirikatug2151 4 ปีที่แล้ว +1

    😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menom8051
    @menom8051 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 ปีที่แล้ว

    💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 3 ปีที่แล้ว

    උන්වහන්සේ හමුවීමේ ප්‍රතිපලය මරණය අමරණීය වෙන.. අහඹු ..සිතේ නිවීමයි..

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 2 ปีที่แล้ว

    😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @sumindafernando5961
    @sumindafernando5961 4 ปีที่แล้ว

    Tank you.

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 ปีที่แล้ว

    🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 ปีที่แล้ว +1

    සාම්ප්‍රදායික වෙලා ඒක දර්මය කියලා හිතාගෙන ජීවත් වෙනවා......එහෙම හිටිය කාලයක්

  • @w.sajeewani3441
    @w.sajeewani3441 4 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +4

    Italy lecco kasun therwansrani🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 ปีที่แล้ว

    අවබෝදයට පත්වීමට මේ හඩ ඇසිය යුතුයි දෙසනා කරන අයෙක් නැත

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว

    Italy lecco kasun බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪

  • @කොස්ගොඩතාරක
    @කොස්ගොඩතාරක 4 ปีที่แล้ว +9

    මෙවන් ප්‍රඥාවන්තයෙක් මේ මනුලොව කිසිදු තැනක නොවන්නේය..

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 ปีที่แล้ว

    ඇසිය යුතු දහමඊ

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu himiyani

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Italy lecco kasun නමස්කරව්ව

  • @sampathsulo779
    @sampathsulo779 ปีที่แล้ว

    හාමුදුරුවනේ අනේ company අඩ් දාන්න එපා 🤮🤮🤮🤮🤧🤧🤧 අප්පිරියයි ඒවා

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    Api hamunowunanam
    Umanwood presents
    Now showings
    HILARIOUS action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 ปีที่แล้ว

    Mta terenawa

  • @padminiperera6177
    @padminiperera6177 ปีที่แล้ว

    Puduma sensimak

  • @thisaruanuhas2001
    @thisaruanuhas2001 4 ปีที่แล้ว

    Pissek wenna epa gon dewal krla

  • @njaymax
    @njaymax 4 ปีที่แล้ว +1

    🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @aponsu4664
    @aponsu4664 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @thushariherath2661
    @thushariherath2661 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 ปีที่แล้ว

    💪

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 15 วันที่ผ่านมา +1

    💛🤍💛🤍💛🤍🙏🙏🙏💐

  • @indikassdon3409
    @indikassdon3409 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @padmaambadenia2157
    @padmaambadenia2157 4 ปีที่แล้ว

    🙏🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 4 ปีที่แล้ว

    🙏🙏🙏💖

  • @omthejom
    @omthejom 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 ปีที่แล้ว +1

    🙏🙏🙏💖💖💖

  • @Sheminus1
    @Sheminus1 ปีที่แล้ว

    🙏🙏

  • @shey_p
    @shey_p 3 ปีที่แล้ว

    🙏🙏🙏