ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ලොව පවතින එකම බුද්ධ වචනය එයයි !👏👏👏👏👏👏👏👏
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏
සසර මග නොනවතින ගමනක යෙදෙන, අසරණ මනු සත්ත්වයාගේ සසර දුක නිමා කරගන්නට මග පහදන, නූතන යුගයේ පහළ වූ බුදු පියානණි, මාගේ 🙏නමස්කාර ය🙏 වේවා 🙏
සාදු සාදු සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
ඔබවහන්සේට මමවන්දනා කරමි සාදු සාදු සාදු
🙏 මගේ බුදු හාමුදුරුවෝ 🙏ඔබ වහන්සේ ට පළමුව දෙවනුව තෙවනුව මම නමස්කාර කරමි 🙏❤️
සාදු ...සාදු ...සාදු ...සියලු දෙනාටම සත්‍ය අවබෝධ වේවා ...🙏🙏🙏
ඕපාදුප නොම අහන්න..තම වැරදිම...ඇති දකින්න...සිහිය ඇතිව ලොව දකින්න වැරදි...තුලම.. හරි දකින්න..පැරදීමක සතුට.. දකිනසෘණ..බවකම ධන ඇති බවමෙම මොහොතෙම.අළුත් බවක.පරණ නොවී අළුත් බවකඅළුත් හිතක් සුභම සුභකවෛරය නැති හිතක් බවකහිත වයසට..නොයන බවකකඩිසර කම.ශක්ති බවකප්රායෝගික..ජීවිතයකඅභියෝගය..බාර ගැනෙන..තම හද..ශක්තිය බවකමඇති නැති දෙක. .බාර ගැනෙන.මනසක් නිදහස..තුලින්මමනසක නොනගතය බවකආගම් භේදයක්..නැතිවහිත නිවනට..පත්වී යන.ශ්‍රද්ධාවක අචල බවම.නිවනම විය අචල බවකජීවමාන බුදු වදනක...
❤❤❤❤❤ sadu sadu oba vahansege bana mata sahannayak kalinai nirogiveva mama harima vasanavanthai mevage bana ahanna oba amaraniyai vahansa
❤❤❤ සත්‍යයේ පණිවිඩය පෟතුවියට මුදාහරින ❤❤❤අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
තමන් වටෙ ඇති සියලු ගොෂාවන් ගැන බීරෙක් මෙන් සිටිමින්, තමන් ගැන සීහියෙන් සිටිමින් ජිවත් විමට පුරුදු කිරීම බුදුන් දැකිම ට මාර්ගය වේ..යන්න මෙම දේශනාවේ හරයයි 🙏🙏🙏 සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ට මාගේ ආදර ගෞරව නමස්කාරය වේවා 🙏 🙏 🙏 ❤️ ❤️❤️🙏🙏🙏
අනන්ත විශ්වය තුළ පවතින එකම සත්‍යය අප ට පෙන්වා දුන් තථාගතයාණන් වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
සසර මග නිමාකර උතුම් වූ නිවනට මග පාදන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🎉🎉🎉 මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි🎉🎉🎉🎉
ජීවමාන බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤
සැනසීම ❤
❤❤❤මේ දේශනාව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කරමු ❤❤❤ එයට සුදුසුම කෙනා භාගයවතුන් වහන්සේ බව දතයුතුය❤❤❤ අපි මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරමු❤❤❤ ඒ සදහා භාගයවතුන් වහන්සේට සිත් පහල වේවා යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වු පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
පිංවත් ස්වාමීන් වහන්සේ නිරෝගී වේවා.....
සත්‍යය දේශනා කළ බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.පළමුුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරම්.මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Saadu..saadu..Oba wahanseta maage namskaraya weewa 🙏 🙏🙏
නමස්කාර වේවා මුණින්ද්‍රයාණන් 🙏🙏🙏
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සත්‍යය ආලෝකය
පින්වත් ස්වාමින් වහන්සේ ට නිරෝගී වේවා
"සාධු...සාධු...බුදුහිමි නමඳින්නේ...!"
මවිසින්, ඔබ වහන්සේගේ දේශණා ශ්‍රවණය අරඹා වසර හතරයි.සැබැවින්ම මාගේ සැබෑ වෙනසක් දැනෙනව,අවශේෂ පුද්ගලයින් ද,ඒ බැව් නොකියා කියූ අවස්ථාවන් තියෙනව, ❤️🙏❤️
මට මේ කතාව හොදටම තේරෙනවා එක පාරටම බැරිවුනත් ටික ටික හරි මේ තැනට එනවා කොහොමහරි 🙏🙏🙏🙏🙏🙏
"ඒ ජීවමාන බුදුන්ගේ සදහම් දෙසුම ශ්‍රවණය කිරීමට භාග්‍යවන්තයෝ වීම ගැන අපට ඇත්තේ නිරාමිස සතුටකි...."
උන්වහන්සේ ගේ ආදරේ පිරුණු මූණ පිළිමයක් කරන්න නම් කාටවත් බැරි වෙඉ මම ඒ වගේ ජීවමාන පිළිමයක් පොලවේ තියලා යනවා දවසක🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu uu godak de ada vathagaththa.
චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙවා මුණින්ද්‍රයාණනී 🙏🙏🙏
මේ දේශනා තුළින් බුදුන් දකින්න බැරි නම් බෑ........ම තමා
Apa Amuduruwana maga siya daswarayak namas karaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Obawanshata niduk nirogye suwaya labawa dirgha ausha lanawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Such a lovely message 🙏🙏🙏🙏
Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami ❤.
Sadu sadu sadu derigau lebewa bs
Sasara gàmane athàra man wela inna mama samaga siyalu sàthwa lokayata me watina uthum darma desanawà hodin awabodà wewa melowa siyasin dutu budun ha samanawa darma desana karana suamin wahanseta wadà namas kaara kàra theruwan sarana prarthanà karami
නිවන් සුව me ආත්මය ma labila....🙏🙏🙏🙏🙏
Namaskarawava ❤❤❤
Sadu. Sadu. Sadu.asirimath Darmaya apita kiyade sitha niwaganna aakaraya dayshana Kara dunnata.
Theruwan saranai swamin wahansa 🏆️🏆️🏆️🏆️
අලුත් පර්ලිමෙන්තුවේ තියෙන කුණු ටිකටත් මෙ බණ ටික කියලා හොදලාම යැවුවා නම් අනාගත දරැ පරපුරට නිදහසේ ජිවත් වන්න පුළුවන් .ජන්ද මනසික රෝගී තත්ත්වය අනාගත දරැපරපුරට වැළ දෙන්නේ නැහැ .සමන්ත භද්‍ර ස්වමින් වහන්සේ ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි .
🌼🌼🌼🙏🙏🙏
🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏
🙏🙏🙏
🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏
💜️
SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️🙏
🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna ! ANUSASANA Prsthiharya ki !
අද වෙනකොට මේ රටේ මිනිස්සු තුළ ඍණාත්මක අදහස් පිරීලා... තමන් මොනවා කලත් අවසානයේ මැරෙනවා... හැමදේම දුකක්... බුද්ධිමත් යහපත් මිනිස්සු මේ රටේ දේශපාලනයට මෙපමණ කාලයක් අහිමි වුනේ මිනිස්සු තුළ තිබුණු අත්හැරීම සහ සියල්ල දුකක් යන වැරදි ඍණාත්මක ආකල්පය නිසා...ලෝකයක් ලස්සන වෙන්නේ මිනිස්සු ධනාත්මකව සිතනවනම්.අපි හැමෝම මැරෙනවා තමයි... නැතිනම් අපට පෘථිවියේ ජීවත් වෙන්නෙ හුස්ම ගන්න බැරි තරම් තදබදයක... අවසානය යනු මිනිසුන්ට නිහතමානී බව ඉගැන්වීමේ දෙයක්... සියල්ලම ඍණාත්මක ආකල්ප වලින් සිතීම නිසා වසර ගණනාවක සිට මේ රට පිරිහුනා... බුද්ධිමත් යහපත් සමාජයක් මේ රටට අහිමි වුනා... යහපත් දේශපාලඥයින් අහිමි වුනා... අලුත් විදියට හිතන ව්‍යවසායකයින් අහිමි වුනා... රට බංකොලොත් වුණා... හරියටම කියනවනම්, දුකෙන් මිදීම වෙනුවට දුකෙන් දුකටම පත් වුණා....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ලස්සන රටක් නැති වුණා...........🌸🌸පිංවති ස්වාමීන් වහන්ස මේ රට වෙනස් කරන්න.... අපේ රටේ අනාගතය වෙනුවෙන්...🌸🌼🌻🌻
❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏
🥰🥰🥰
සත්‍යය දහම
🙏🙏🙏🌼🌼🌼🌼
ගොඩාක් සතුටුයි.ඇයි දන්නවද.....මේ හරිම පාරෙ යන සුලුතරයක් දෙනා අතරෙ මමත් ඉන්න නිසා.
🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💛🧡❤️🌷🙏😇
මේ හාමුදුරුවන්ගේ දේසනාවන්ට ගරහන අයට කවදාවත් සසර ගමන නිමා කරන්න බැහැ.
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
❤❤👽
හැන්ද උඩ දෙහි ගෙඩිය ගෙන යෑම :1) ශාලාව ඇතුළෙ අය අනුන්ගෙ ඕපදූප කතා කරනවා } මම ගුරුවරයාගෙ උපදේශයට අනුව පළවෙනි වටය සාර්ථකව නිමා කරනවා2) ශාලාව ඇතුළෙ අය *මගෙ* *අම්මව* මරන්න කුමන්ත්‍රණ කරනවා } මගෙ හිතෙ සන්කල්පනා දෝරෙ ගලනවා. හිත ගිණි ගන්නවා. ඒත් ගුරුවරයාට තියෙන ගෞරවය නිසා දෙවෙනි වටයත් නිමා කරනවා3) ශාලාවෙ අය *මගෙ* *අම්මට* වස කවන්න හදනවා } මම අම්මා ගැන තීරණය ස්වභාවදමට ගන්න කියලා තුන්වැනි වටයත් නිමා කරනවා ( තුන්වෙනි වටය නිමා කිරිම නිසා ස්වභාදහම අම්මා ගැන ගන්න ඕනෑම තීරණයකට ඔරොත්තු දීමෙ ශක්තිය මට ලැබුණා.)
කදුලු කොච්චර හලන්නද?☺️
සරල ධර්මය පාලි නැ අභිධර්මය නැ වැඩිය විච්චුර්න නැ කියන එක කිව්වා කෙලින්ම මං කැමතිම ඒ විදියට මොකද මමත් එමෙයි අපි පෙන්න බැ
Patta horata budun kiyana vassals saha vessiyan. Oya kiyaba dewal molayak thiyana onema kenekta therenawa. Boruwata maha desanayak bawata pennela likes dagena yourube even mudal hoyana budu dahama vikunan kana papatharaya
ෆෑන් එකක් ඇති නැති කාමර දෙකක නිදනවා.පිලියමක් නෙවෙයිද?
🙏🙏🙏🙏🙏🙏🙏බුදුපිළිම රහස් කියන ව 😁ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු මල් තියලා වදිනවා උන්වහන්සේ කියන දේ මට නම් පැහැදිලි යි ඕව කලින් මට කියලා තියෙනවා වගේ
🪷🌸🙏
🤗♥️💗💓💝💖💘💕💞🥀🌹💐🙏🙏🙏
Ass aruna mage
❤ 😂 🎉
මම මාලිමාවට ,මම අහන්නෙ සමන්තභද්ද්‍ර බුදුහාමුදරුවන්සේගේ බන ,පාටිසෝතගාමී ........
මේ ස්වාමීන් වහන්සේ ගේ දර්මය සත්‍යයි.......නමුත් මගේ නොතේරුම් කමද දන්නේ නෑ.....යම් කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්ට.......පින් පව් ගැන උන් වහන්සේගේ ඉගැන්වීම කුමක්ද...?සමහර විට කෙනෙකුට මෙහෙම හිතන්ටත් පුලුවන් නේද......ඒ කියන්නේ.......සිහියෙන් වීර්යෙන් ජීවත් වෙමින් කුමන හෝ කාර්යක් ක්ලාට කමක් නැහැ කියන එකද...? පැහැදිලි
ඔබ වහන්සේ ගේ දර්ශනයෙන් ද ප්‍රකාශ වනුයේ මානසික අත් හැරිිමක්ය.වෙනස හෞතික සම්පත් අත් නොහැරිිමයි. තවද ආමිස පුජාවට දක්වන අකැමැත්තයි.නමුදු ආමිස පුජාව වූකලි බුදුන් වහන්සේම දේශනා කළ බෞද්ධාගමික දර්ශනය සංස්කෘතික හැදියාවකින්ද යුක්තව පොදු ජනතාව අතර ගලායෑමට ඉවහල් විි ඇති අත්වැලක් වශයෙන් සැළකිය යුතුය. බුද්ධාගම විකුණා ගෙන කන අවස්ථා වලට පහර දෙමින් ඔබ වහන්සේ නිර්මාණ සංස්කෘතික ට දක්වන කුසලතාව සහ මග පෙන්විිම බොහෝ සෙයින් අගය කරමි.
මම මේ නිකන් ඇවිල්ලා බැලුවේ චන්ද කැම්පේන් එක ඉවරද කියලා 🤣🤣🤣 කුඹුරු කොට කොටා ඉඳලා එක පාරට චන්ද කැම්පේන් පටන් ගත්තනේ 🤣🤣🤣 දැන් ආයි මහන වෙලා වගේ 🤣🤣🤣
දෙමව්පියන් ගෙන් නිදහස් වෙලා අඹු සැමියන්ගෙන් නිදහස් වෙලා දරුවන්ගෙන් නෑදෑමිත්‍රයින්ගෙන් නිදහස් වෙලා මහන උනාට සමාජයෙන් නිදහස් විය හැකිද ?
බටහිර දරුවෝ අඹු සැමි තෝරගන්න නිදහසට දෙමව්පියනගෙන් වෙන්ව යනවා.කරදරයක් නැති තැනක් හමුවෙනතුරු මැරෙනතුරුම ඔවුන් ගමනේ යනවා.සුදුසු තැනක නවතිනවා.
සන්සාර ගමනේදී කාලයට අනුව බාල ලමා තරුන වැඩිහිටි මහලු අවදිවලට මූනපාන්න සිදුවෙනවා.බාල ලමා මහලු අවදිවල කෙලෙස් නෑ .ඒ ඒ තත්ව කාටත් පොදුයි.ගිහි පැවදි වෙනසක් නෑ .මානුෂිකයි.කාලානුරූපියි.
කම්මලේ කතාව මම වගේ හරකෙක්ටත් තේරෙන්න කියපු විදිය හරිම පුදුමයි
බෙල්ලන්තර ගෑනියෙක් එක්ක සැතපුනු කහකඩ ගණයා 😂😂😂 සමන්තබඩ්ඩ
මු තමයි ltte කොටි සන්විදානයෙ අලුත්ම නායකයා ,මුගෙ බන අහන්න එපා,මු වෙස්වලාගත් හමුදුරු නමක්
😂 😂 😂
@@RajanganayeAmarasiriHimi-i6v අම්මටසිරි
@@RajanganayeAmarasiriHimi-i6v අම්මට්සිරි
🌸🌸🌸🙏🏻
🌷🌷🌷🙏🙏🙏
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
❤
🌹🌹🌹🌹🌹🌹
💙💙💙💙
🌹🌹🌹🌹🌹🌹🌹
❤🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
ලොව පවතින එකම බුද්ධ වචනය එයයි !
👏👏👏👏👏👏👏👏
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏
සසර මග නොනවතින ගමනක යෙදෙන, අසරණ මනු සත්ත්වයාගේ සසර දුක නිමා කරගන්නට මග පහදන, නූතන යුගයේ පහළ වූ බුදු පියානණි, මාගේ 🙏නමස්කාර ය🙏 වේවා 🙏
සාදු සාදු සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
ඔබවහන්සේට මමවන්දනා කරමි සාදු සාදු සාදු
🙏 මගේ බුදු හාමුදුරුවෝ 🙏
ඔබ වහන්සේ ට පළමුව දෙවනුව තෙවනුව මම නමස්කාර කරමි 🙏❤️
සාදු ...සාදු ...සාදු ...සියලු දෙනාටම සත්‍ය අවබෝධ වේවා ...🙏🙏🙏
ඕපාදුප නොම අහන්න..
තම වැරදිම...ඇති දකින්න...
සිහිය ඇතිව ලොව දකින්න
වැරදි...තුලම.. හරි දකින්න..
පැරදීමක සතුට.. දකින
සෘණ..බවකම ධන ඇති බව
මෙම මොහොතෙම.අළුත් බවක
.පරණ නොවී අළුත් බවක
අළුත් හිතක් සුභම සුභක
වෛරය නැති හිතක් බවක
හිත වයසට..නොයන බවක
කඩිසර කම.ශක්ති බවක
ප්‍රායෝගික..ජීවිතයක
අභියෝගය..බාර ගැනෙන..
තම හද..ශක්තිය බවකම
ඇති නැති දෙක. .බාර ගැනෙන.
මනසක් නිදහස..තුලින්ම
මනසක නොනගතය බවක
ආගම් භේදයක්..නැතිව
හිත නිවනට..පත්වී යන.
ශ්‍රද්ධාවක අචල බවම.
නිවනම විය අචල බවක
ජීවමාන බුදු වදනක.
..
❤❤❤❤❤ sadu sadu oba vahansege bana mata sahannayak kalinai nirogiveva mama harima vasanavanthai mevage bana ahanna oba amaraniyai vahansa
❤❤❤ සත්‍යයේ පණිවිඩය පෟතුවියට මුදාහරින ❤❤❤අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
තමන් වටෙ ඇති සියලු ගොෂාවන් ගැන බීරෙක් මෙන් සිටිමින්, තමන් ගැන සීහියෙන් සිටිමින් ජිවත් විමට පුරුදු කිරීම බුදුන් දැකිම ට මාර්ගය වේ..යන්න මෙම දේශනාවේ හරයයි 🙏🙏🙏 සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ට මාගේ ආදර ගෞරව නමස්කාරය වේවා 🙏 🙏 🙏 ❤️ ❤️❤️🙏🙏🙏
අනන්ත විශ්වය තුළ පවතින එකම සත්‍යය අප ට පෙන්වා දුන් තථාගතයාණන් වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
සසර මග නිමාකර උතුම් වූ නිවනට මග පාදන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🎉🎉🎉 මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි🎉🎉🎉🎉
ජීවමාන බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤
සැනසීම ❤
❤❤❤මේ දේශනාව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කරමු ❤❤❤ එයට සුදුසුම කෙනා භාගයවතුන් වහන්සේ බව දතයුතුය❤❤❤ අපි මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරමු❤❤❤ ඒ සදහා භාගයවතුන් වහන්සේට සිත් පහල වේවා යැයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වු පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
පිංවත් ස්වාමීන් වහන්සේ නිරෝගී වේවා.....
සත්‍යය දේශනා කළ බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.පළමුුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරම්.මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Saadu..saadu..Oba wahanseta maage namskaraya weewa
🙏 🙏🙏
නමස්කාර වේවා මුණින්ද්‍රයාණන් 🙏🙏🙏
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සත්‍යය ආලෝකය
පින්වත් ස්වාමින් වහන්සේ ට නිරෝගී වේවා
"සාධු...සාධු...බුදුහිමි නමඳින්නේ...!"
මවිසින්, ඔබ වහන්සේගේ දේශණා ශ්‍රවණය අරඹා වසර හතරයි.සැබැවින්ම මාගේ සැබෑ වෙනසක් දැනෙනව,අවශේෂ පුද්ගලයින් ද,ඒ බැව් නොකියා කියූ අවස්ථාවන් තියෙනව, ❤️🙏❤️
මට මේ කතාව හොදටම තේරෙනවා එක පාරටම බැරිවුනත් ටික ටික හරි මේ තැනට එනවා කොහොමහරි 🙏🙏🙏🙏🙏🙏
"ඒ ජීවමාන බුදුන්ගේ සදහම් දෙසුම ශ්‍රවණය කිරීමට භාග්‍යවන්තයෝ වීම ගැන අපට ඇත්තේ නිරාමිස සතුටකි...."
උන්වහන්සේ ගේ ආදරේ පිරුණු මූණ පිළිමයක් කරන්න නම් කාටවත් බැරි වෙඉ මම ඒ වගේ ජීවමාන පිළිමයක් පොලවේ තියලා යනවා දවසක🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu uu godak de ada vathagaththa.
චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙවා මුණින්ද්‍රයාණනී 🙏🙏🙏
මේ දේශනා තුළින් බුදුන් දකින්න බැරි නම් බෑ........ම තමා
Apa Amuduruwana maga siya daswarayak namas karaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Obawanshata niduk nirogye suwaya labawa dirgha ausha lanawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Such a lovely message 🙏🙏🙏🙏
Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami ❤.
Sadu sadu sadu derigau lebewa bs
Sasara gàmane athàra man wela inna mama samaga siyalu sàthwa lokayata me watina uthum darma desanawà hodin awabodà wewa melowa siyasin dutu budun ha samanawa darma desana karana suamin wahanseta wadà namas kaara kàra theruwan sarana prarthanà karami
නිවන් සුව me ආත්මය ma labila....🙏🙏🙏🙏🙏
Namaskarawava ❤❤❤
Sadu. Sadu. Sadu.asirimath Darmaya apita kiyade sitha niwaganna aakaraya dayshana Kara dunnata.
Theruwan saranai swamin wahansa 🏆️🏆️🏆️🏆️
අලුත් පර්ලිමෙන්තුවේ තියෙන කුණු ටිකටත් මෙ බණ ටික කියලා හොදලාම යැවුවා නම් අනාගත දරැ පරපුරට නිදහසේ ජිවත් වන්න පුළුවන් .ජන්ද මනසික රෝගී තත්ත්වය අනාගත දරැපරපුරට වැළ දෙන්නේ නැහැ .සමන්ත භද්‍ර ස්වමින් වහන්සේ ට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි .
🌼🌼🌼🙏🙏🙏
🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏
🙏🙏🙏
🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏🙏
💜️
SADU SADU SADU 🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️🙏
🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna ! ANUSASANA Prsthiharya ki !
අද වෙනකොට මේ රටේ මිනිස්සු තුළ ඍණාත්මක අදහස් පිරීලා... තමන් මොනවා කලත් අවසානයේ මැරෙනවා... හැමදේම දුකක්...
බුද්ධිමත් යහපත් මිනිස්සු මේ රටේ දේශපාලනයට මෙපමණ කාලයක් අහිමි වුනේ මිනිස්සු තුළ තිබුණු අත්හැරීම සහ සියල්ල දුකක් යන වැරදි ඍණාත්මක ආකල්පය නිසා...
ලෝකයක් ලස්සන වෙන්නේ මිනිස්සු ධනාත්මකව සිතනවනම්.
අපි හැමෝම මැරෙනවා තමයි... නැතිනම් අපට පෘථිවියේ ජීවත් වෙන්නෙ හුස්ම ගන්න බැරි තරම් තදබදයක... අවසානය යනු මිනිසුන්ට නිහතමානී බව ඉගැන්වීමේ දෙයක්... සියල්ලම ඍණාත්මක ආකල්ප වලින් සිතීම නිසා වසර ගණනාවක සිට මේ රට පිරිහුනා... බුද්ධිමත් යහපත් සමාජයක් මේ රටට අහිමි වුනා... යහපත් දේශපාලඥයින් අහිමි වුනා... අලුත් විදියට හිතන ව්‍යවසායකයින් අහිමි වුනා... රට බංකොලොත් වුණා... හරියටම කියනවනම්, දුකෙන් මිදීම වෙනුවට දුකෙන් දුකටම පත් වුණා....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ලස්සන රටක් නැති වුණා...........🌸🌸පිංවති ස්වාමීන් වහන්ස මේ රට වෙනස් කරන්න.... අපේ රටේ අනාගතය වෙනුවෙන්...🌸🌼🌻🌻
❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏
🥰🥰🥰
සත්‍යය දහම
🙏🙏🙏🌼🌼🌼🌼
ගොඩාක් සතුටුයි.ඇයි දන්නවද.....මේ හරිම පාරෙ යන සුලුතරයක් දෙනා අතරෙ මමත් ඉන්න නිසා.
🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💛🧡❤️🌷🙏😇
මේ හාමුදුරුවන්ගේ දේසනාවන්ට ගරහන අයට කවදාවත් සසර ගමන නිමා කරන්න බැහැ.
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
❤❤👽
හැන්ද උඩ දෙහි ගෙඩිය ගෙන යෑම :
1) ශාලාව ඇතුළෙ අය අනුන්ගෙ ඕපදූප කතා කරනවා }
මම ගුරුවරයාගෙ උපදේශයට අනුව පළවෙනි වටය සාර්ථකව නිමා කරනවා
2) ශාලාව ඇතුළෙ අය *මගෙ* *අම්මව* මරන්න කුමන්ත්‍රණ කරනවා }
මගෙ හිතෙ සන්කල්පනා දෝරෙ ගලනවා. හිත ගිණි ගන්නවා. ඒත් ගුරුවරයාට තියෙන ගෞරවය නිසා දෙවෙනි වටයත් නිමා කරනවා
3) ශාලාවෙ අය *මගෙ* *අම්මට* වස කවන්න හදනවා }
මම අම්මා ගැන තීරණය ස්වභාවදමට ගන්න කියලා තුන්වැනි වටයත් නිමා කරනවා
( තුන්වෙනි වටය නිමා කිරිම නිසා ස්වභාදහම අම්මා ගැන ගන්න ඕනෑම තීරණයකට ඔරොත්තු දීමෙ ශක්තිය මට ලැබුණා.)
කදුලු කොච්චර හලන්නද?☺️
සරල ධර්මය පාලි නැ අභිධර්මය නැ වැඩිය විච්චුර්න නැ කියන එක කිව්වා කෙලින්ම මං කැමතිම ඒ විදියට මොකද මමත් එමෙයි අපි පෙන්න බැ
Patta horata budun kiyana vassals saha vessiyan. Oya kiyaba dewal molayak thiyana onema kenekta therenawa. Boruwata maha desanayak bawata pennela likes dagena yourube even mudal hoyana budu dahama vikunan kana papatharaya
ෆෑන් එකක් ඇති නැති කාමර දෙකක නිදනවා.පිලියමක් නෙවෙයිද?
🙏🙏🙏🙏🙏🙏🙏බුදුපිළිම රහස් කියන ව 😁ඒක තේරුම් ගන්න බැරි මිනිස්සු මල් තියලා වදිනවා උන්වහන්සේ කියන දේ මට නම් පැහැදිලි යි ඕව කලින් මට කියලා තියෙනවා වගේ
🪷🌸🙏
🤗♥️💗💓💝💖💘💕💞🥀🌹💐🙏🙏🙏
Ass aruna mage
❤ 😂 🎉
මම මාලිමාවට ,මම අහන්නෙ සමන්තභද්ද්‍ර බුදුහාමුදරුවන්සේගේ බන ,පාටිසෝතගාමී ........
මේ ස්වාමීන් වහන්සේ ගේ දර්මය සත්‍යයි.......
නමුත් මගේ නොතේරුම් කමද දන්නේ නෑ.....
යම් කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්ට.......
පින් පව් ගැන උන් වහන්සේගේ ඉගැන්වීම කුමක්ද...?
සමහර විට කෙනෙකුට මෙහෙම හිතන්ටත් පුලුවන් නේද......ඒ කියන්නේ.......සිහියෙන් වීර්යෙන් ජීවත් වෙමින් කුමන හෝ කාර්යක් ක්ලාට කමක් නැහැ කියන එකද...?
පැහැදිලි