මේ ක්‍රමය ඔබත් අදම කරලා බලන්න ඔබේ වැසිකිලියේ දුගද මොහොතකින් නැති වෙලා යාවී | Bathroom Fresh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น •

  • @dannynilame4269
    @dannynilame4269 4 ปีที่แล้ว +1

    Hoda panividaya balana hamotama Thank You very much

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +4

    ඔවා ඔනේ නැහැ පිරිසිදු වුනානම් හැමෝම අපේ නානකාමරේ හැමදාම පිරිසිදුයි මම ලස්සනට පිලිවෙලට තියලා තියෙන්න කෙස්ගහාක්වත් නැහැ වැටිලා ඩිටොල් බෝතලයක් අනිවාර්‍යෙන්ම තියෙනවා අනිත් එක මම කපුරුබෝල කිපයක් සින්ක් එකට දානවා කපුරු වල සුවද තමයි එන්නෙ මටනම් ඔය කියපු එකක්වත් ඔනේ නැහැ අපි පිරිසිදුනම් ගෙදර දොර බාත්‍ රූම් වටපිටාවත් ලස්සනයි පිරිසිදුයි

  • @malanigunasekara9638
    @malanigunasekara9638 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය ඔයාට

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 ปีที่แล้ว

    Thank u

  • @sujeediddeniya5490
    @sujeediddeniya5490 หลายเดือนก่อน +1

    🎉🎉

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +4

    ඇයි ගද ගහන්නෙ.දවස් දෙකින් දෙක හොදින් සෝදන්න පුළුවන් නෙ.අපේ ලංකාවේ ගෑනු කරන්නෙ tv එක ලග ඉන්න එක.ඇයි බන් බැරි උන්ට ඕක හෝදන්න .මන් නම් නීට් එකට තියන් ඉන්නෙ.අනික ලංකාවේ පිරිමි රිලව් වගේ ඕකට ගියාම හැඩි කරනව.ඒ නිසා ගෙදර නීතියක් වගේ ඕක ක්ලීන් කරන්න පුරුදු වෙන්න

    • @nesanesa2183
      @nesanesa2183 4 ปีที่แล้ว +2

      Ai toilat eka hodanna ganuntama kiyanne pirimintath puluwan wenna ona toilat eka hodanna.pitarata gihin puluwan piriminta toilat hodanna thamange gedara ba

  • @shantigamage353
    @shantigamage353 4 ปีที่แล้ว

    💐💐💐💐💐💐