Plan Your Dream Bathroom | Bathroom Design | Lyra Studio Episode 76

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 103

  • @ishara97jayalath
    @ishara97jayalath ปีที่แล้ว +7

    ❤❤❤❤❤❤ මාත් bathroom එකක් හදන්න ඉන්නේ ළඟදි... ගොඩාක් ස්තූතියි ඔයාලාගේ දැනුම බෙදා ගන්නවාට...

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      Niyamai. Harima sathutui video balanawata. thank you so much comment karanawatath.

  • @kandy_club_sl
    @kandy_club_sl ปีที่แล้ว +12

    හැමදාම ඉතාම වටිනා අදහස් අර ගෙන එන ඔබ දෙපලට බොහොම ස්තූතියි.
    නිර්ලෝභීව ඔබගේ දැනුම බෙදා දීම ගැන හරිම සතුටුයි.
    ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so SO much. 🙏🙏

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +1

    Woow මමත් පරන bathroom එක අලුතින් හදන්න හිතාගෙන ඉන්නවා. හරියට නොදැන උනත් කරන්න ගිය වෙනස් කම් හරි වගේ බාසුන්නැහෙ එක්ක කතා කරන්න ඉන්නේ ස්තූතියි.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Niyamai. Harima sathutui ehema ahanna labena ekatath. Thank you so much video balanawata. ❤❤

  • @nilandeewantha876
    @nilandeewantha876 ปีที่แล้ว

    Aluthin bathroom ekk hadanna inna ayata godak watina video ekak......thanxx Lyra studio❤

  • @korayal1235
    @korayal1235 ปีที่แล้ว +1

    වටිනා අදහස් ටිකක් ලබාදෙනවා,ස්තුතියි

    • @LyraStudio
      @LyraStudio  11 หลายเดือนก่อน

      Thank you so much.

  • @vinny_mj94
    @vinny_mj94 11 หลายเดือนก่อน

    Awesome videos. Can you do a video about the importance of bathroom ventilation in Sri Lanka and what methods are practiced? Whether it is passive or mechanically assisted such as an exhaust fan.

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว +2

    වටිනව අයියෙ සිරාවටම මොකද ගේ හදද්දි මාරෙට අදහස් අරන් වැඩේ කරගන්න පුලුවන් ❤️ ඔයාල ප්ලෑන් අදිනවෆ්හ අයියෙ

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much malli. ❤❤💪

  • @pulasivillage
    @pulasivillage ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අපි හැමෝටම ❤❤❤

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much ❤❤

  • @deepikasilva8253
    @deepikasilva8253 4 หลายเดือนก่อน +1

    Rocell fitings mat finish barthro ekk hduva hithta awl vge maintaim krann amarud kiyannako

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +3

    සෑම කුඩා detail එකක් පවා ඊට අදාල වචනය පාවිච්චි කරල පැහැදිලි කිරීමෙන් අපට හොඳ දැනුමක් වගේම 99%ක් පමණ හොඳ finishing එකක් තියන විදිහට වැඩ කරගන්නෙ කියල අවබෝධයක් ලැබෙනවා...වැඩට එන බාස්ලට අපිට වැඩ කියල දෙන්න වෙලා තියන නිසා මේ වීඩියෝස් හරිම ප්‍රයෝජනවත්.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so so much ❤❤

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝවක් ස්තුති

  • @ann5715
    @ann5715 11 หลายเดือนก่อน

    වටිනම වීඩියෝ එකක් ❤ අපේ බාත්රූම් එකේ ස්ලොප් එක හරියට නෑ.😢 ෂවර් එක යට වතුර පිරෙනවා ,කානුවට වතුර බහින්නේ නෑ වයිපරෙන්ම තල්ලු කරන්න ඕන .. ආයේ හදනවානම් tile කඩලා බිම හදන්න ඕන 😢අයියෝ සල්ලි නෑ ඉතින් ආයේ කඩ කඩ හදන්න..

  • @anushasurangi3612
    @anushasurangi3612 ปีที่แล้ว +5

    Please mata කියන්න පුළුවන්ද ඔය glass එකට පවිච්චි කරපු silicon glue වල කලුපාට පුස් එකක් බදෙනවා එක යවගන්න පුළුවන් විදියක් මොනවා කලත් යන්නේ නෑ thanks ඔයලගෙ වටිනා අදහස් වලට ❤

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +2

      eeka waterproof silicon ekak use karanna wenawa mama hithanne thiyana silicon remove karala (Normal Silicon nam use karala thiyenne).
      tikak honda brand ekak thiyanawa nam eka hondai.
      oyage supplier ehema ekak samahara wita use karanna athi kiyala hithenawa. clean karanna widiyak gana nam idea ekak na.

    • @priyancardassanaike3231
      @priyancardassanaike3231 ปีที่แล้ว

      tooh pest

    • @gayanijayawardana7143
      @gayanijayawardana7143 ปีที่แล้ว

      Try a mould killer

    • @srimadeepani2321
      @srimadeepani2321 ปีที่แล้ว

      Monwa karath වසර 20k භුක්ති විdin පුළුවන් wasata yanvi ඔය posh bath room kale samnya hada gathoth හොඳයි නේද ...

    • @Justiceandlaw
      @Justiceandlaw ปีที่แล้ว

      Use one quality Anti Fungus silicon..

  • @kandy_club_sl
    @kandy_club_sl ปีที่แล้ว +4

    really appreciate for sharing your professional knowledge.
    Keep it up great job as usual ...
    Thanks

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so SO much. ❤❤

  • @heru2336
    @heru2336 ปีที่แล้ว

    Mage anagetheta me video eke godk watinnawa echari 🖤🔥

  • @anushawanigasinghe5324
    @anushawanigasinghe5324 11 หลายเดือนก่อน

    හරිම වටිනවා.....ස්තූතියි....

  • @lahiruranganath3466
    @lahiruranganath3466 ปีที่แล้ว

    Wall mount commod ekak fix karana widiha ganath video ekak karanna puluwanda...😊😊😊😊

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +2

      Karanna oone. ee wage ekak karanawa pennala mai karanna oone eka nisa ikmainin nam karanna bari wei. floor to comod seat height 16" wenna thamai fix karanne.

  • @nisanslamadushani3201
    @nisanslamadushani3201 10 หลายเดือนก่อน

    Deluxe brand ake comed hodaida...plz reply

  • @chanakarwan749
    @chanakarwan749 4 หลายเดือนก่อน

    Outdoor bathroom ekak gena video ekak karannako

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    මම ඔයාලා හොය හොය හිටියේ අද දෙයියෝ බැලුවා වගේ ඔයාලාගේ විඩියෝ එකක් අවා මගේ පුංචි ගේ ඔයාලාගේ විඩියෝ බලලා ලස්සන කර ගන්න හිතාගෙන ඉන්නෙ ❤❤❤💎💎💎💪💪💪💪💪 thanks oyalata 🙏🙏🙏🙏❤❤❤

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      Thank you so much. වීඩියෝ බලනවාට, ගොඩක් වියදම් කරලා හැදුවත්, ගොඩක් වියදම් නොකර හැදුවත්, පොඩි පොඩි අඩුපාඩු මගඇරගන්න. ❤❤

  • @harshagamage624
    @harshagamage624 ปีที่แล้ว

    Minissunta lankawe kanna ne meya bath room hadanna kiyadenawa.... Aiyooo salli

  • @shammassaheer3395
    @shammassaheer3395 ปีที่แล้ว +1

    We have to wait long time for your videos

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Hi, yes. it took some time. really sorry, planning to upload more reqular videos this time, thank you so much for watching the videos too. ❤

  • @francisdineshdissanyake3723
    @francisdineshdissanyake3723 ปีที่แล้ว

    පුළුවනි නම් septic tank එකක් හදා ගන්න විදියක් කියන්න. නිවැරදි එකක්, ස්තුතියි

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Ikmanin karanna bari wei, api danna deyak nemei nisa. Anton eke PVC tank ekak gana video ekak karanna katha kara "Bio" product ekak or ewage alithekak kiyala. thama katha kare na.
      th-cam.com/video/VI66Cqx7GAY/w-d-xo.html me video eka balanna. idea ekak ganna puluwan wei kiyala hithenawa.

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 ปีที่แล้ว

    Water tank control karana kramayak dannawada.

  • @rajithasamarasinghe6677
    @rajithasamarasinghe6677 ปีที่แล้ว

    Tile ekath egged ekath penne na
    thuwa hadanna puluwan. eka godak labai.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Ow neda, mata aththatama eeka kiyanna thibuna. Thawa video ekak karanna hithagena innawa tile gana. Eeke di kiyannam wistara okkoma.

  • @jayathriyalagala6498
    @jayathriyalagala6498 ปีที่แล้ว +12

    කාමර එකයි,බාත් රූම් එකයි, කුස්සියයි,living area එකක් විතරක් හදනවා නම් දැන් යන අවම වියදම කීයක් වෙයිද කියලා කියන්නකො.. plzz

    • @manojwehella16
      @manojwehella16 11 หลายเดือนก่อน +2

      Issela oyata ona pramana plan1 oya adaganna pase warga adi gana balala
      You tube 1 ona taram vidiyo tiyanawa aideas ganna mn hadagatte emai medena hodak udau una mt වැඩවලට .

  • @kanchanarajapaksha7155
    @kanchanarajapaksha7155 ปีที่แล้ว

    Tile eke aluna grouts ain karanne kohomada?

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Mamath hadanna ennae budusatanaei❤

    • @LyraStudio
      @LyraStudio  2 หลายเดือนก่อน

      ​🙏​​🙏​

  • @dinelkadarshani9309
    @dinelkadarshani9309 ปีที่แล้ว

    Wall mounted commods ගැනත් ටිකක් කියල දෙන්නකො

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      fix karana ekak pennalama karanna oone. try karannam. thank you so much video balanawata ❤❤

  • @rmroohi26
    @rmroohi26 ปีที่แล้ว +1

    Thank you ❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 ปีที่แล้ว +2

    Thanks for getting us some knowledge .🍇🍇🍇

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much ❤❤

  • @lalivith508
    @lalivith508 ปีที่แล้ว +1

    මම හිතන්නේ වඩාත්ම වැදගත් waterproofing ගැන කතා කරන්න
    බොරැවට කාලය කනවා
    අනිත්එක තමයි අර metal clip එකක් වටෙට යනඑක, ඔවා සාමාන්‍යය දේවල් ලොකුවට කියන්න අරැම පුදුම නැහැ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 ปีที่แล้ว +3

      සමහර සල්ලි තියන අයට වැඩක් කරන්න ගිහාම හරි අවබෝධයක් නෑනෙ ඉතින් කුඩා දෙයක් නොදන්න අයට මහා ලොකු දෙයක් වෙනවා දන්න අයට වගේ නෙවෙයි.ලංකාවෙ වගේ හොර ගුහාවක ජීවත් වෙනකොට ලොකු දැනුමක් තියෙනවනම් ලේසියි.😅

  • @supunchandima798
    @supunchandima798 11 หลายเดือนก่อน

    Box typ gedarak hadanawanm pitatha biththi araksha wenna mokada karnna ona

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 11 หลายเดือนก่อน

    Godak wadagat

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 ปีที่แล้ว

    thanks

  • @hashhash2838
    @hashhash2838 9 หลายเดือนก่อน

    ටයිටේනියම් කරන එක හොදද බාත්රූම්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Oyata suddage kakkusiya one eth ape rate isselkama owa thibuna

  • @asiri47
    @asiri47 ปีที่แล้ว

    Rough ටයිල් එකක් ගෑවුනු groute යවන්න chemicals තියෙනවා ද

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Danne nam na. Eka gedaraka, danna puluwan ookoma jaathi dala thibba, eeth gihin na. Wathuren yanawa kaalayak yanakota floor tile wala nam, eeth ikmanin nemei.

  • @madushanidanu6574
    @madushanidanu6574 ปีที่แล้ว

    Ane ape bathroom eka 11 usa tiynwa... eka adu krnn kiyla godk aya kiynwa. Hight eka wadi kiyla.. mn nm ekta asai.mokada karanna hoda

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      loku wadi wunama athule tikak sound eka echo wenna pluwan.
      7ft tile karala ithuru tika udata yanakan titanium wage look ekak enna wall eka hadaganna. oone nam uda slab ekath ekkama,
      or dark gray color ekak ( Dulux master pallet - "Forged Metal" wage) salb eke pata karanna. ethokta usa adu feeling ekak enawa.

  • @samanthakumara4519
    @samanthakumara4519 ปีที่แล้ว

    Super

  • @dhamithruVLOGS
    @dhamithruVLOGS ปีที่แล้ว +1

    Bathroom එකක් හදාගන්න හොද කෙනෙක් දෙන්න පුලුවන් ද?

  • @hirukamaduwantha877
    @hirukamaduwantha877 ปีที่แล้ว +1

    Niyami ❤

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 ปีที่แล้ว

    ගොඩාක් අඩු වියදමෙන් පුන්චි ගෙදරකට හදනහැටි කියලා දෙන්න පුලුවන්ද

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      Ow.ehema ekak karanna oone. Ikmanin karannam.

    • @nilanthikoswaththa2007
      @nilanthikoswaththa2007 ปีที่แล้ว

      දැන් ගොඩාක් වියදම් වැඩිනිසා කරගන්න අමාරුයි .ඔයාලගේ විඩියෝ වලින් අපි වගේ අයට ගන්න ගොඩාක් දේවල් තියනවා .❤

  • @danakalinga7084
    @danakalinga7084 2 หลายเดือนก่อน

    👍

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว

    බිත්තියටම හයි කරන කොමඩ් එකක මිල කියද?

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      90,000 wage ganakata thibuna uncommon homes eke. rocell eewa nam tikak ganan.

  • @darashanakalpana6028
    @darashanakalpana6028 ปีที่แล้ว +1

    Anith okkoma videos hondai meka nam godak aul eththatama😢

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      aluth details tikak thiyamawa. eth 1st bathroom video eka tharam details na neda?
      Content ekada awul? video or sounds da? okkomada

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 ปีที่แล้ว

    Thanks for all

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Thank you so much ❤❤

  • @b.g.n.k6525
    @b.g.n.k6525 11 หลายเดือนก่อน

    ඩිසයින් නම් හෙන ඔඩ්ඩ් බ්‍රෝ

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว +1

    බාත්රූම් එකට ගැඩවිල්ලු වගේ සත්තු එන්නේ ඇයි.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      eka nam hithaganna ba, gully eka, line eka hondata clean karanna, eeken thamai wadipura enne .
      grout lines damage wela nam ewa aaye fill karaganna. wassa kaleta kohomath enawa.

    • @kashmikaakash
      @kashmikaakash ปีที่แล้ว +2

      @@LyraStudio gully එකෙන් එන එකනම් හිතා ගන්න පුළුවන්. ඒත් grout line අස්සෙනුත් එනවා මං දැකලා තියෙනවා. ඒව අස්සෙන් එන්න කොහොමද concrete එකනේ තියෙන්නේ.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      @@kashmikaakash concrete eka wall eka gawin samahara wita hariyata joint wenne nathiwela thiyenna puluwan. hariyata aaye grout karanna, thiyana remove karanna puluwan eewa remove karala.

    • @kashmikaakash
      @kashmikaakash ปีที่แล้ว

      @@LyraStudio thank you ❤️

  • @happysrilankan2857
    @happysrilankan2857 ปีที่แล้ว

    👏👏👏

  • @sanjeewasemasinghe5
    @sanjeewasemasinghe5 ปีที่แล้ว

    ❤❤

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 ปีที่แล้ว

    Thanks ❤❤❤❤

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 ปีที่แล้ว

    😊😊😊😊❤

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sanjeewaweerasinghe7787
    @sanjeewaweerasinghe7787 ปีที่แล้ว

  • @kumarialahakoon4670
    @kumarialahakoon4670 ปีที่แล้ว

    ❤❤❤❤

  • @DUSHMANTHAJAYASINGHA
    @DUSHMANTHAJAYASINGHA ปีที่แล้ว

    ඕගොල්ලො ගෙවල් හදනවද අපේ ඉඩම්වලට ඇවිත්

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      Hi, no. Please speak to 0778405976 Ms.Deshani Fernando for House plan designining
      th-cam.com/video/efmfZb25VLM/w-d-xo.htmlsi=AOKHdpU96qbE1EBj

  • @mayuriefernando5509
    @mayuriefernando5509 ปีที่แล้ว

    Phone no ekak denna

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว

    Malli mata oyalage namber eka danna.

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว

      0770666001 ta whatsapp message ekak ewanna

  • @bnt1428
    @bnt1428 ปีที่แล้ว

    මේ සයිස් ග්ලාස් එකක් ගහන්න cost එක කීයක් යනවද ?