Nagrak Bungalow|Nonpareil Estate|නැග්රක් බංගලාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • This video includes-
    දෙස් විදෙස් සිද්ධස්ථාන හා එහි වටිනාකම පිළිබඳ බොහෝ තොරතුරු ඔබගේ දැනුමට එකතුකර දිම ද, ශ්‍රි ලංකාවේ වටිනාකම පිළබඳ ලෝකය හමුවේ දිගහැරිම සියපත් විල නාලිකාවේ ප්‍රධාන අරමුණ වන අතර අපෙන් සැගවි ඇති දන්නා නොදන්නා සිද්ධස්ථාන වල තොරතුරු හා පාරිසරික සුන්දරත්වය ඔබේ දැනුමට එකතු කර දෙන පාරාදිසයක් ලෙස මෙම නාලිකාව ඉදිරියට දිගහැරේ.
    #සියපත්විල#siyapathvila#srilanka#travel#sinhala#history#travel channel#Nagrak Bungalow#Nonpareil Estate#
    facebook - / amila.siyapathvila.1
    instagram - / siyapath_vila
    youtube - / @siyapathvila
    twitter - Am...
    keywords-
    travel channel
    travel channel sri lanka
    travel chennel on youtube
    travel channel sinhala
    travel channel intro
    Nagrak Bungalow
    Nonpareil Estate
    Horton plains
    comment-
    subscribe my channel
    / @siyapathvila
    #Travelchannel #srilanka#Nagrak Bungalow#Nonpareil Estate#

ความคิดเห็น • 44

  • @thilakakumara626
    @thilakakumara626 7 หลายเดือนก่อน +5

    අපේ රට කොයිතරම් ලස්සන සුන්දර රටක්ද
    අද අපේ රටට වෙලා තියෙන මේ දේවල් දැක්කහම ඇත්තටම දැනෙන්නේ විශාල වේදනාවක්
    අපේ රට තරම් ලස්සන රටක් මං කොහෙවත් දැකලා නැ මම රටවල් ගණනාවක ගියපු කෙනෙක්
    මගේ පණ වගේ ආදරේ මගේ රටට මං ❤🇱🇰🇱🇰 බුදු සරණයි ලක්මෑණියනි
    ගොඩක් ස්තුතියි මෙය පළ කරාට

  • @sriyanikorale3587
    @sriyanikorale3587 7 หลายเดือนก่อน +1

    Yamu vidimu rakimu. Vidio eka gana awa oba thumata sthuthi🙏

    • @siyapathvila
      @siyapathvila  7 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රතිචාරය අපි අගය කොට සලකමි.තෙරුවන් සරණයි

  • @ravindrakumara5446
    @ravindrakumara5446 7 หลายเดือนก่อน +2

    සුපිරි හරිම ලස්සනයි

    • @siyapathvila
      @siyapathvila  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @Chaadsat
    @Chaadsat 2 ปีที่แล้ว +2

    I have visited this place , nice place, then we climbed up worlds end from nonperiel.

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +4

    ස්තුති

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว +3

    Harima lassanay . Thanks

  • @dilanzoysa67
    @dilanzoysa67 2 ปีที่แล้ว +5

    Budusaranai

  • @nimmibhagya2325
    @nimmibhagya2325 3 ปีที่แล้ว +7

    ලස්සන වගේම ගොඩාක් වැදගත් වැඩසටහනක් ...

  • @samanlokuge7339
    @samanlokuge7339 ปีที่แล้ว

    Visit hidden Cerulean Bungalow at Haldumulla. You will never forgot it.

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 2 ปีที่แล้ว +3

    👍👍

  • @dammikawarnakulasuriya9960
    @dammikawarnakulasuriya9960 2 ปีที่แล้ว

    Beautiful

  • @sithumanjana7945
    @sithumanjana7945 ปีที่แล้ว +1

    Nonpareil tea fctry eka gwin udta ynna denne nh kiynw..... Permission gnne khmd... Bike ethnin dla pain ynna denwd... Bakers bend wlat ynna..??

    • @siyapathvila
      @siyapathvila  ปีที่แล้ว

      Number akata katha karala yana pukuwan.enna yana puluwanam uda bungalow ake super

    • @sithumanjana7945
      @sithumanjana7945 ปีที่แล้ว

      @@siyapathvila mn call krane pain ynnwth denne nh kiwwne...bunglow eka whla thiyenne kiwwa... Api bakers bend wlata withrai ynna oone..🥲🙄

  • @nisadesarana-2394
    @nisadesarana-2394 3 ปีที่แล้ว +4

    👍👍👍💐💐💐

  • @maliniperera8245
    @maliniperera8245 7 หลายเดือนก่อน

    J. R. Jayawardhana mahathmaya madhusamaya Gatha karanna me banglow ekata giya kiyala paththeteka thibuna.

    • @siyapathvila
      @siyapathvila  7 หลายเดือนก่อน

      යන්න ඔන ලස්සන බංගලාවක්.

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 2 ปีที่แล้ว

    👍

  • @janakamalindha4540
    @janakamalindha4540 2 ปีที่แล้ว

    Bike yanna puluwanda , signal thiyenawada

    • @siyapathvila
      @siyapathvila  ปีที่แล้ว

      Puluwan signal hemathenatama ne.

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 2 ปีที่แล้ว +1

    අම්මෝ පුදුම ත්‍රාසජනක ගමනක්....බේකර්ස් බෙන්ඩ් එක ලගට විතරක් ගිහින් ආපහු ආවා කැම්පස් ඉන්න කාලේ......එනකොට නන්පේරියල් බස් එකේ ටයර් එකක් පුපුරලා පයින් ආවා කැම්පස් එකටම.....ඒ කාලේ බස් එක යන පාරේ කොටන් දාලා හදපු පාලමකුත් තිබුණා....හරිම දුෂ්කර සුන්දර ගමනක්.....

    • @siyapathvila
      @siyapathvila  2 ปีที่แล้ว +1

      එතනින් එහාට බංගලාව පහුකරන් හොටන් තැන්නට යන්න.ජිවිතේ කවදාවත් අමතක නොවන ගමනක් වේයි.

  • @nethmirathnayaka5260
    @nethmirathnayaka5260 2 ปีที่แล้ว +7

    අවසර ගැනීම් ගැන හා මිල ගනන් කෝමද

    • @siyapathvila
      @siyapathvila  2 ปีที่แล้ว +4

      0455622583 මෙ අංකයට කතා කරන්න.

  • @dinindubulathsinghala9396
    @dinindubulathsinghala9396 3 ปีที่แล้ว +4

    අවසර ගන්නේ කොහොමද

    • @siyapathvila
      @siyapathvila  3 ปีที่แล้ว

      0455622583 මෙ අංකයට කතා කරන්න.

    • @jayasekaranawasinghe
      @jayasekaranawasinghe 7 หลายเดือนก่อน

      Mi no no 4​@@siyapathvila

  • @denzilsama5678
    @denzilsama5678 ปีที่แล้ว

    තෝමස් බේකර් දඩයක්කරුවෙක්...වැවිලි කරැවෙක්.
    ඔහු බ්‍රිතාන්‍ය ආන්ඩුකාරවරයෙක් නොවේ.

    • @siyapathvila
      @siyapathvila  ปีที่แล้ว

      ඔබගේ පැහැදිලි කිරිමට ස්තුතියි.

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +4

    It is a fascinating scenic attraction for tourists. If you're thinking of a big-time investment, this is it, mind you, I am not talking of bus travel, provide a new helicopter with a helipad for travel. Upgrade the bungalow with modern facilities. There are multimillionaires who would like to spend a day or two. It is for them, I am, suggesting this move. Who knows, there may be movie producers, who will be interested in the location for a film. We have had Director Generals, who occupied the esteemed chair of the tourist board, who may have been without a vision. We have so many, beautiful places with misty hilltops, sloping green valleys, full of romantic landscapes where a tourist, can spend a few days away from the normal hub-hub!

  • @ruzaikhussain3696
    @ruzaikhussain3696 2 ปีที่แล้ว

    Mewa basilta hari gotata hari namalta hari pennuwe nadda
    A parade ungtath pennala balanna epai
    Chi chitath hodai

  • @wijekoonbandara6475
    @wijekoonbandara6475 2 ปีที่แล้ว

    Pain ynawanam km kiyak vitarada

    • @siyapathvila
      @siyapathvila  2 ปีที่แล้ว

      18km විතර තියෙනවා.පයින් යන්න ටිකක් අමාරුයි ⁣මොකද කන්ද නිසා.හැබැයි පුදුම ලස්සනක්.

  • @wijekoonbandara6475
    @wijekoonbandara6475 2 ปีที่แล้ว

    🚲 bike ynna barida

    • @siyapathvila
      @siyapathvila  2 ปีที่แล้ว

      පුලුවන්.උඩ බංගලාවක් තියෙනවා එකේ නවතින්න පුලුවන්නම් සුපිරි අත්දැකිමක් විදින්න පුලුවන්.

  • @ravindrakumara5446
    @ravindrakumara5446 2 ปีที่แล้ว

    Api nam giya