Nonperial Estate Baker's Bend |Nagrak Bungalow නන්පේරියල් හරහා හෝටන්තැන්න දක්වා Most Dangerous Road

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 651

  • @avdura
    @avdura 2 ปีที่แล้ว +117

    ඉස්සර රූපවාහිනියෙ ගිය සැරිසර ප්‍රෝග්‍රෑම් එක මතක් උනා. නිවේදකයා පෙන්වන සංයමය පෙන්වන රූප රාමු විඳගන්න ලොකු උදව්වක්. බොරු උඩපැනිලි කෑ ගැහිලි නැතුව පරිසර සංචාරයක් කවර් කරන් හැටි professional journalistsලා ටත් ඉගෙන ගන්න පුලුවන් මේ වීඩියෝ වලින්... well done guys!

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +5

      ගෙඩෙක් ස්තුතියි සහෝදරයා . අදහස් වලට

    • @doublezero1138
      @doublezero1138 2 ปีที่แล้ว +1

      Aniwa ❤ supiri

    • @gayanwanaguru8712
      @gayanwanaguru8712 2 ปีที่แล้ว +1

      නියමයි....🙏❤️

    • @fourbyfourrox
      @fourbyfourrox 2 ปีที่แล้ว +1

      Aniwa,,,, 🤟

    • @dineshchamika4825
      @dineshchamika4825 ปีที่แล้ว

      Secret of nature . Me tiyenne eyage channel eka

  • @aruniperera9811
    @aruniperera9811 2 ปีที่แล้ว +18

    මම මේ ගමන ගියා වගේ දැනුනා. අපේ රටේ සුන්දරත්වය නොඅඩුව වින්දා. ඔබට බොහොමත්ම ස්තූතියි. තවත් මේ වගේ වටිනා නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අලුත් ඉසවිවකින් හමුවෙමු

  • @dewdropsg6812
    @dewdropsg6812 2 ปีที่แล้ว +12

    ඇස්වලට කඳුළු උනන තරමටම ඒ සුන්දරත්වය video එකක් ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලි නිරවුල් සිංහලෙන් සංයමයකින් ඉදිරිපත් කරන විදිහ විශිෂ්ඨයි. බොහොම ස්තූතියි හදවතින්ම වින්දා.
    පිස්සෝ පිස්සියෝ වගේ සිංහලත් දෙමලත් ඉංග්‍රීසියත් හරියට නොදැන අතපය හතර අතේ විසි කරකර වැඩසටහනට වඩා තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය අපේ ඔළුගෙඩි වලට ඔබන්න හදන අයට ඔයාගේ වැඩසටහනින් ඉගෙන ගන්න තියෙන දෙවල් හුඟාක් තියෙනවා.❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඹබට ..

    • @dimuthdisk
      @dimuthdisk 8 หลายเดือนก่อน

      sira kathawa..oya kiyala thiyena ekata 100% k ekagayi.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +25

    ඉතාම වටිනා සුන්දර දසුන් පෙළක් අප වෙත ගෙන ආ ඔබට අනේක වාරයක් ස්තූතියි. චැනලය දියුණුවටම පත්වේවා! ❤️🙏

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහෝ

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 2 ปีที่แล้ว

      @@TravelWeekend ❤️❤️

  • @subashinisandamali625
    @subashinisandamali625 3 หลายเดือนก่อน +2

    එහෙනම් අදට සමු ගන්නවා කිව්වම මට අනේ එපා කියලා කියවුනා ඒ තරම්ම ලස්සනයි uncle ඔයාගේ video එක. හරිම ලස්සනට ඉදිරිපත් කරනවා. Camera කරන අයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි. තව තවත් මේ වගේ ඇවිදින්නට ශක්තිය වාසනාව නීරෝගීභාවය ලැබේවා. තෙරුවන් සරණයි.

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පුතේ. බුදු සර්ණයි ❤️

  • @Sarisaranno
    @Sarisaranno ปีที่แล้ว +5

    ඊළගට යන්න හිතාගෙන ඉන්න තැන. විස්තර ටිකක් හොයා ගන්න බලපු පළවෙනි video එක . හොදටම පැහැදිලි කරලා දෙනව. ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි . ❤️❤️❤️
      අපේ අනෙක් වීඩියෝත් බලන්න 😄

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 10 หลายเดือนก่อน +1

    හරිම වටිනා වැඩසටහනක් ඔයාලාට ඔවැනි හරවත් දේවල් අපටත් දැකබලා ගැනීමට සැලැස්වීම ගොඩාක් පින් සියලුම දෙනාට බුදුසරණයි මමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @chinthakakumara277
    @chinthakakumara277 2 ปีที่แล้ว +7

    හොඳටම කරල තියෙනවා...පිළිවෙලයි..ලස්සනයි.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි සහෝ

  • @kumarsinhaweerage309
    @kumarsinhaweerage309 2 ปีที่แล้ว +8

    Video එක හරිම ලස්සණයි, පැහැදිළි කිරිම් හා කථා බහා ඉතාමත් හොඳයි. ජයවෙවා

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @nuwankumara5639
    @nuwankumara5639 หลายเดือนก่อน +1

    මොනතරම් අයියලා හිටියත් වැඩේ සුපිරියටම දෙන්නෙ ඔයා විතරයි ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @nuwankumara5639
      @nuwankumara5639 หลายเดือนก่อน

      @@TravelWeekend 💕💕💕💕

  • @Prasadlakmal
    @Prasadlakmal ปีที่แล้ว +8

    අයියා ලස්සනට වැඩේ කරනවා ✌.......vlogs ටික බලනගමන් ඉන්නේ හෙමිට...නන්පෙරියල් එක බලද්දී අපේ එකත් මතක් වුනා 2016 ගිය ටුවර් එක .....devil staircase බැහැලා එද්දී හවස් වුනා එදා රෑ nagrak bungalow එකේ ඉන්න දා ගෙන තිබුනේ....අපි ට්‍රේල් බයික් 4යි......දෙන්නෙක් හා කියනවා දෙන්නෙක් බෑ කියනවා කොහොමහරි යමු කියල ගිය....එතකොට නන්පෙරියල් superintendent හිටියේ අපි එක්ක ගිය යාලුවෙක්ගෙ යාලුවෙක්...එයත් කිව්වා උඩට යන එක මේ වෙලාවේ ෂුවර් නෑ කියල උඩහ හුලන් නිසා....කොහොමහරි මහ රෑ වංගු ටික එක හුස්මට අදිනකොට 6990Ft Nagrak Division කියල ගහල තියෙන තැන තියෙන්නේ පට්ට හුලං කපොල්ලක්......බයික් 4 එතනින් පන්න ගන්න බැරුව සැහෙන ගේමක් දුන්නා...මතක් වෙද්දිත් ආසයි....තව ලස්සන vlogs කරන්න ලැබේවා අයියට....ජය වේවා 🤘

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි මල්ලි මතකයන් බෙදාගත්තට. අපිත් ආයෙම යන්න හිතාගෙන ඉන්නෙ. කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක්.

    • @Prasadlakmal
      @Prasadlakmal ปีที่แล้ว

      @@TravelWeekend අනිවාර්යෙන් අයියා තව ලස්සන vlogs ගේනකම් බලන් ඉන්නවා ජය වේවා!!!

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +2

    හරිම වටිනා වීඩියෝවක් .පැහැදිලි කරල දෙන විදිය ..කතනය හරිම ඉහලයි .කැමරාව හසුරුවා තියන ව්දිය .ඒ වගේමයි.. මාත් ගමනට එකතු වුනා වගේ හිතෙන්නේ ඔබට ගොඩක් ස්තූතියි ..........

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔබතුමාගෙ අදහසටත් බොහොම ස්තූතියි. දිගටම මෙවැනි වීඩියෝ බලන්න අපේ චැනල් එකත් එක්ක රැදී සිටින්න

  • @kmsgunasekara9633
    @kmsgunasekara9633 2 ปีที่แล้ว +4

    මමත් ගියා 1998. Nonperial factorya ළඟට .මෙම video eka බැලුවම එදා දැකපු සුන්දරත්වය මතක් උනා. ගොඩක් ම thnks for your traveling and presentation .

    • @lahirumadawa4722
      @lahirumadawa4722 2 ปีที่แล้ว

      එතන ෆැක්ට්‍රීයේන් එහාට යන්න දේන්නේ නැද්ද බයික් වලවත්

    • @kmsgunasekara9633
      @kmsgunasekara9633 2 ปีที่แล้ว

      @@lahirumadawa4722 bike එකේ යන එක ගොඩක් අනතුරු දායකයි. ඉතාම උස් වංගු සහිත පාරක් .

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝ...

    • @kmsgunasekara9633
      @kmsgunasekara9633 2 ปีที่แล้ว

      @@TravelWeekend ❤

  • @noidea940
    @noidea940 หลายเดือนก่อน

    ශෝර්ටයි, බාටායි ඕනම තැනක... සරලයි..❤

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      සරලයි පහසුයි 🩷🩷🩷

  • @dambey21
    @dambey21 2 ปีที่แล้ว +1

    ලස්සනට vedio කරලා තියෙනවා . Good presentation .

  • @Ksilva2
    @Ksilva2 2 ปีที่แล้ว +15

    නියමයි මාර ලස්සනයි
    මමත් කැමති off road jeep making යන්න පුළුවන් උපරිම මඩෙ යන්න නෙමෙයි
    මේ වගේ ලස්සන ගමනාන්ත වලට යන එක

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහෝ... අනිවාර්යෙන්ම

    • @Ksilva2
      @Ksilva2 2 ปีที่แล้ว +3

      @@TravelWeekend අනිවාර්යෙන් අයියේ ඔහු ගොල්ලො මේක කරන්නේ මුදල් අපේක්ෂාවක් නැතුව අපිව දැනුවත් කරන්න
      ලස්සන නිස්කලංක වැඩසටහනක්.
      පවුලත් එක්කම යනවා You are a great dad

    • @demel69-sz9jp
      @demel69-sz9jp 10 หลายเดือนก่อน +1

      Thanks

  • @neontraders8734
    @neontraders8734 2 ปีที่แล้ว +10

    Video එක ලස්සනයි .දිගටම කරන් යමු❤️🔥

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම කරමු ..

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว +1

    ඇත්තටම බලන්න ආස හිතෙනවා යන්න බැරි උනත් ගියා වගේ ඒ හැගීම ඇතිවෙනවා ඇත්තට සතුයි මොකද ගොඩාක් අයට යන්න බැරි නමුත් ආස අය බලලා හරි ඒ අත්දැකීම ගැනීම ගැන

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️.

  • @NadeeshaG.Pnadeeshamadus-de4zs
    @NadeeshaG.Pnadeeshamadus-de4zs 3 หลายเดือนก่อน

    Video එක හරිම ලස්සනට කරල තීනව පැහැදිලිව හැමදේම ගොඩක් ලස්සනයි

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +4

    නියමයි ජයවේවා!
    තෙරුවන් සරණයි!

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ගොඩක් ස්තුතියි ..

  • @chabhaya
    @chabhaya 2 ปีที่แล้ว +1

    ඉතාම හොද video එකක්, ඉදිරිපත් කිරීමත් වෘත්තීය මට්ටමේ. සුභපැතුම් .

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 2 ปีที่แล้ว +1

    හොදටම කරලා තියෙනවා. නියමයි

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝ

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +2

    බොහෝ දුෂ්කරතා විදගෙන හරිම ලස්සන වීඩියෝ එකක් කලාට හුගාක් ස්තුතියි . සැමුවෙල් බේකර්ස්ගේ අශ්වයා බෙන්ඩ් එකෙන් වැටිලා . ඒ නිසා තමා අශ්වයා සිහිවෙන්න අශ්ව ලාඩමක හැඩේට හදලා තියෙන්නේ . ඒ ගැනත් කීවා නම් හුගාක් වටිනවා .

  • @erangalakmal7765
    @erangalakmal7765 ปีที่แล้ว +1

    ⁣ලස්සනයි මේ වගේ Travel කරන්න තව තවත්
    ශක්තිය ලැබේවා බොහොම ස්තූති ඔබ තුමාට ලස්සන තැන් අපිට පෙන්නන්න වෙන මහන්සියට

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අපේ මහන්සිය අගය කලාට ❤️

  • @mangalikahewage555
    @mangalikahewage555 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩාක් අගය කල යුතු ලස්සන වැඩක්....
    ඉදිරිපත් කිරිම මනා සංයමයකින් යුක්තව කලා....ගොඩාක් වැදගත් එය.....
    ස්තුතියි ඔයාලට !

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ අදහස් වලට ...

  • @musicnation4387
    @musicnation4387 ปีที่แล้ว +1

    ලංකාවේ මොනතරම් ලස්සන තැන් තියෙයිද?නේද?හරිම ලස්සනයි.ජය වේවා!!!♥️♥️♥️🌷🌷🌷

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ... ජය වේවා..😍😍😍

  • @charifdocharifdo
    @charifdocharifdo 11 หลายเดือนก่อน +1

    Wow beautiful. Bakers estate bungalow .. baker must have enjoyed the place to the fullest. To see english people have done great things to the country while they were enjoying the nature of our country. We must thank n greatful to them. Also not forgetting to thank u travel weekend for taking us with u to show all these beautiful places of our motherland❤❤❤🙏👍🤗🤗

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      Thank you so much for your valuable comment ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 2 ปีที่แล้ว +23

    This video gave me goosebumps, absolutely mind-blowing sceneries and one of the best travel documentaries. Felt like I am travelling to nagrak bungalow with you all. Kudos to all the team behind the effort, and can't wait to see future videos of this channel.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      Glad you enjoyed our video, we hope to bring more improved videos in the future. Thank you

    • @priyanthapereramahahewage1004
      @priyanthapereramahahewage1004 2 ปีที่แล้ว

      Please lower music or stop at all. We no need it. Traveling sound with engine roaring will fascinate us.

  • @randikathusara9228
    @randikathusara9228 2 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩේත් පිලිවේලයි.👍😎👍😎👍😎👍😎👍😎😎👍😎

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว +4

    nice presentation..we appreciate the WAY OF describing

  • @udanahelaruwan
    @udanahelaruwan ปีที่แล้ว

    හදවතේ රැදුන මතක පිරැන ලස්සනම ගමනක් මමත් 2003 සහ 2008 ගියා ලෝකන්තයට වෙනකන්ම ඔය මාර්ගයෙන් බංගලාවෙන් පස්සේ ඉතා දුශ්කර සහ අවදානම් කැලෑ මාර්ගයක් තියෙන්නෙ ලෝකාන්තය දක්වාම. ඔබගේ මෙම නිර්මාණය එම මතක අලුත් කරා ස්තුතියි ඔබට!

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      අපිත් ඒ කැලෑ පාර දිගේ ලෝකාන්තයට එක පාරක් ගිහින් තියෙනවා .. ගොඩක් ස්තුතියි අදහස් දැක්වුවාට.. ජය වේවා...😍😍😍

  • @gayanthilina1600
    @gayanthilina1600 2 ปีที่แล้ว +1

    මාරම සුපිරිම 👍👍👍👍

  • @keerthikumara7982
    @keerthikumara7982 2 ปีที่แล้ว +1

    Wwo excellent program 👏. very beutiful..

  • @travelmaniasl2337
    @travelmaniasl2337 2 ปีที่แล้ว +1

    Math deparak giya.harima lassana paththak.ජයවේවා

  • @chaveennimantha8312
    @chaveennimantha8312 2 ปีที่แล้ว +5

    Really good adventure thanks for giving that experience for us…

  • @MsShantha
    @MsShantha 2 ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝ එකක්.... 🌱🌴😍😍

  • @dimukthichathuranga4142
    @dimukthichathuranga4142 ปีที่แล้ว

    හරිම ලස්සනට මාර්ගය පැහැදිලි කරනවා ගොඩක් වටිනවා ඔයගේ වැඩේට ජය ජය වෙන්න් කියලා පතනවා ❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි !!! ❤️

  • @ajithnandana4913
    @ajithnandana4913 2 ปีที่แล้ว +3

    Excellent and a great work.

  • @WildSBlk
    @WildSBlk 2 ปีที่แล้ว +2

    බොහොම අපුරුයි ....

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 2 ปีที่แล้ว +1

    niyamaikeepit up

  • @kasunakalanka-dg8wd
    @kasunakalanka-dg8wd ปีที่แล้ว +1

    අපෙ බලන්ගොඩ ගැම්ම ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      සපරගමුව ❤️❤️❤️

  • @uvinjithmal9048
    @uvinjithmal9048 2 ปีที่แล้ว +2

    Danata daapu hondama video ekak. Marama lassanaiii. Good luck!

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි.. ස්තුතියි ..

  • @charifdocharifdo
    @charifdocharifdo 11 หลายเดือนก่อน +1

    Nonperial - never ever heard of this name before. How beautiful place is this specially bakers estate bungalow. They have built it accorfng to english style. Love to visit all these places soon. Still there is a street in london called BAKERS STREET. Thanx fr the video❤❤🙏🤗

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน +1

      Thank you for your valuable comment ❤️❤️❤️

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 2 ปีที่แล้ว +2

    ලස්සනයි... බුදුසරණයි ඔයාල හැමෝටම....

  • @acharaattapathu3446
    @acharaattapathu3446 2 ปีที่แล้ว

    හරිම ලස්සනට කරපු video එකක්,කියන දේවල් හොඳ පැහැදිලියි,මේ ගමන යන්න මට තිබ්බ ප්‍රශ්ණ ඔක්කොමට උත්තර තියනවා,keep it up 👏👏👏

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තුතියි ...

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +2

    නියමයි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @thushararatnakumara4798
    @thushararatnakumara4798 2 ปีที่แล้ว +2

    Pudumaakara lassana parisarayak.....a wageema patta telant off road driver kenek....Vedio eka lassanata ediripath karaa....

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සහෝදරයා ..

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +1

    මැද කඳු රටේ මිහිදුම් තිර​
    අහස පුරා💜🌷💛🌹☺🌼🌸🌺
    කඩා හැලෙනා රිදී දිය දහරා
    සිනහ සලා🌼🌸🌺☺
    පටූ මාවතේ ඔබෙ රිය යයි
    උමතුවෙලා🌼🌺
    ඔබ අති සුන්ඳර සංචාරයක​
    යයි දෙරණ පුරා🌷🌷🌷🌼🌼🌼

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      මරු මරු ඒකත් ආදරෙයි ..

  • @Jayawardana521
    @Jayawardana521 ปีที่แล้ว +1

    ඔබ ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කරනවා ලංකාවෙ ඕෆ් රෝඩ් ට්‍රැවල් ව්ලොග් ඉතාම අල්ප ප්‍රමාණයක් තියෙන නිසා ඔබේ මේ කර්තව්‍ය අගය කල යුතුයි.යන වාහන ගැනත් විස්තර ටිකක් කියනව නම් තව පිරිසක් එකතු වෙයි.ජය

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ස්තුතියි ඹබට අගය කිරිම ගැන ... යන වාහාන ගැන විස්තර ඉදිරියේ එන විඩියෝ වලින් දකින්න පුලුවන් වෙයි ඹබතුමාගේ අදහස අපි ඹන්න ක්‍රියාත්මක කලා

  • @CPTLeo
    @CPTLeo 11 หลายเดือนก่อน +1

    Your Knowledge is Awesome .....Thank you Very much For Every Details

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @pulajana3955
    @pulajana3955 2 ปีที่แล้ว +1

    Keep it up ,fantastic❤👍

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 2 ปีที่แล้ว

    නියමයිනේ අයියා විඩියෝ ඒක ඡය වෙිවා .👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි..

  • @bihanc4569
    @bihanc4569 ปีที่แล้ว +1

    Lassanai aiye 👌🤘❤️

  • @dilinidissanayake4339
    @dilinidissanayake4339 2 ปีที่แล้ว

    අනුර අයියා වැඩේ හොඳට කරල තියෙනවා.ele ela

  • @CP3010
    @CP3010 2 ปีที่แล้ว +2

    Excellent work...

  • @smn46
    @smn46 ปีที่แล้ว

    Awesome video with spectacular nature of beautiful Sri Lanka.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      Thanks a lot ❤️❤️❤️

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +6

    සුපිරිම සුපිරි අය්යෙ නියමයි ❤❤❤
    අපි ගියෙ 2002 නැග්රැක් එකේ නතර වුනා.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි . පෙබරවාරි ඉදන් බංග්ගලා් එක අරිනවාලු

    • @niranjanfernando6013
      @niranjanfernando6013 2 ปีที่แล้ว

      Nagrak tuar eka kohomada

    • @dhanushkapriyasad2318
      @dhanushkapriyasad2318 ปีที่แล้ว

      නගරැක් බන්ගලාවේ නවතින්නෙ කොහොමද ,කොහෙන්ද අවසර ගන්න ,වෙන්කිරීම කරගන්න තියෙන්නෙ.

  • @amilachathuranga6916
    @amilachathuranga6916 2 ปีที่แล้ว +3

    wow guys superb travels✌✌✌ with n. patrol

  • @sirimagunawardena2737
    @sirimagunawardena2737 ปีที่แล้ว

    හරිම ලස්සනයි ,❤

  • @nuwankumara8294
    @nuwankumara8294 2 ปีที่แล้ว

    බොහෝම ලස්සනයි. බුදු සරනයි

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @ASANGAWITHNISHA
    @ASANGAWITHNISHA 2 ปีที่แล้ว +2

    NICE ONE BRO KEEP IT UP

  • @Thewisefairy
    @Thewisefairy 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👍👍

  • @FarhanShamz-lj8dg
    @FarhanShamz-lj8dg 8 หลายเดือนก่อน +1

    නියමය

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @jayarajjawra9455
    @jayarajjawra9455 2 ปีที่แล้ว

    Balapu hondama travel video eka,, 100% kma parisaraye sundaratwaya

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @indikathilakarathna3109
    @indikathilakarathna3109 2 ปีที่แล้ว +2

    Super... Thank you. Really enjoyed...

  • @pradeepjaya9483
    @pradeepjaya9483 2 ปีที่แล้ว +2

    Superiiiii.....mage rata koy taram pohosathda swabawikawa....es dekata kadulut awa...mama inne peta rataka....ath ada hamba une me video eka...oyata godak pin...mama oyalat ekka hitiya wage haggemak danuna...niyama singhalen oya katha karanawa....jaya weewa....

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ.

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 ปีที่แล้ว +1

    Good journey . Thanks

  • @sammintha4612
    @sammintha4612 2 ปีที่แล้ว +2

    Mind blowing! I can’t imagine myself in that adventurous trip. I wish the roads were wider to the beautiful bungalow. Sad that I won’t ever have that experience. So, many thanks for sharing your quality video.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      Wishing that one day you will experience such a journey
      Thank you for watching our content

  • @kaveetrajapakse24
    @kaveetrajapakse24 2 ปีที่แล้ว +5

    අද වෙනකන් දැනන් හිටියෙ නැ මෙච්චර ලස්සන තැන් තියෙ කියල ලන්කාවෙ 😍

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      එකනේ ඉස්සරහට දිගටබ බලන්න

    • @kaveetrajapakse24
      @kaveetrajapakse24 2 ปีที่แล้ว

      @@TravelWeekend අනිවාරෙන්ම ♥

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 2 ปีที่แล้ว

    ඉදිරිපත් කරනවිදිය ඉතාම හොදයි මමත් මෙතන දන්නව උඩටම ගිහිල්ලනැ

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තුතියි ... ඔබට

  • @shanwimukthi7336
    @shanwimukthi7336 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ මාරම ලස්සන වැඩක්

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ආදරයෙි ... ආදරයෙි ....

  • @HarithHansaka
    @HarithHansaka 2 ปีที่แล้ว +1

    Wow. superb

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ vedio එක❤
    Good luck ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ජය වේවා..

  • @shehanperera4292
    @shehanperera4292 2 ปีที่แล้ว

    Patrol eka nisama full video eka baluwa 💕

  • @D.w.ngolden231
    @D.w.ngolden231 2 ปีที่แล้ว +3

    mage gama broooooo😂😋

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      තව ලස්සන තැන් තියෙනවා නේද ඔය පැත්තේ

    • @D.w.ngolden231
      @D.w.ngolden231 2 ปีที่แล้ว

      @@TravelWeekend ani waren 😜

  • @VIMU66
    @VIMU66 2 ปีที่แล้ว +7

    Nice 👍 apith New Zealand wala idala oyalage video balanwa…beautiful 🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ආ..එහෙමද. . ගොඩක් ස්තුතියි .. නිව්සිලන්ඩ් ගොඩක් ලස්සනයි නේද .

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว

    Jivitayata nodakpu dawal pannanwata godak pin api koi kalaka yannada budusaranai puttae man kuwait parassaman 👍💞💐🙏👍

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි .. පරිස්සමින් ඉන්න

  • @kithsirigunasena6253
    @kithsirigunasena6253 2 ปีที่แล้ว +4

    අපි කැම්පස් ඉන්න කාලේ පළවෙනි දවසේ රත්නපුර පාරෙන් සිරීපාදෙ නැගලා දෙවකි දවසේ හැටන් පාරෙන් බැහැලා ඊළග දවසෙ උදේ පට්ටියපොළ ඉදල හෝටන් තැන්නට පයින් ගිහින් නන්පේරියල් වත්තට බැස්සා. ඔය බංගලාව අපිට එකපාරටම හම්බවුනහම මහ කැලේ මැද ලස්සන බංගලාවක් කොහෙන්ද කියලා අපි පුදුම වුණා. ආපහු හෝටන් තැන්න බැරියල් එක ළගට යනකොට රෑ වුනා ගොඩක්. එතකොට එයාලා අපි ආපහු ආව නැති නිසා අපිව missing list එකට දාලා තිබුණෙ. මොකද අපේ බෑග් වගයක් බැරියල් එකේ තියලා ආපු නිසා.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      මාර ගමනක්කේ ගිහින් තියෙන්නේ අපරාදේ එතනින් පහලට බහින්න තිබ්බේ බෙලිහුල්ඹයට

  • @rochanaweerasingha4942
    @rochanaweerasingha4942 2 ปีที่แล้ว

    A great travel. Excellent

  • @tharangamahesh8286
    @tharangamahesh8286 2 ปีที่แล้ว

    Goadak lasssanai aiiye video eka, mama dinesh a pethumge video eka balala thama oyage page eka dekke, parisarayata godak adare widiyata oya lassanata video karanawa, jaya wewa..

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි..

  • @ruwankumara8197
    @ruwankumara8197 2 ปีที่แล้ว +17

    ඔයාලගේ දෙවැනි ලොග් එක නන්පෙරියල් බේර්කස් බෙන්.ලස්සනයි අයියා වීඩියෝ එකනම් සුපිරි. පලවෙනි පාර හෝර්ටන් පේල්ස් ගියා නේද. ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +2

      ඔව් පලවෙනි පාර අපි ලෝකාන්තයට ගියා ඒ කාලේ විඩියෝ ගැන ලොකු අදහසක් තිබිබේ නැහැනේ හරියට විඩ්යෝ එකක් නැති නිසා තමයි මේ සැරේ මේක කලේ .ගොඩක් ස්තුතියි මල්ලි

    • @malithbuddhika881
      @malithbuddhika881 2 ปีที่แล้ว +1

      ..niyamai video 1.....😊😊😊😊😊😊...Baker's bend 1t bike yanna denwada ?????

    • @uvindudissanayake
      @uvindudissanayake 2 ปีที่แล้ว

      ​@@malithbuddhika881 ow denwa apith giya

    • @malithbuddhika881
      @malithbuddhika881 2 ปีที่แล้ว

      @@uvindudissanayake thanks machan

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 9 หลายเดือนก่อน

    Ehi lassana kohoma unaata veda karana kamkaruwange jeevithayagena wachanayak neha... Ara minissu thewathuwalin ,, vessata.. Heethalen,, howwata,, kiyanna wachana neha... Minisunta wanchawa,, akatayuthukam .. Soorakema...

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว +1

    ගොඩක්‌ ලස්සනයි වීඩියෝ එක. ♥♥🌎👣

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @sunilpremathilaka5924
    @sunilpremathilaka5924 2 ปีที่แล้ว

    Drone shots tika marama lassanai

  • @hermansiri6947
    @hermansiri6947 ปีที่แล้ว +1

    නරබන අපි හැමෝම වෙනමම අශ්වාදයක ලබනවා...
    බේකර්ස් වංගුව සහ නන්පේරියල් පාරේ සුන්දරවය, ඒහා බැඳුනු ඉතිහාසය, සොබා දහම සහ විස්මිත ගොන්මලේ කඳු වැටිය මිශ්‍ර වීමෙන් මෙම ස්ථානයේ සැබෑ සුන්දරත්වය පෙන්නුම් කරනවා.
    මේ විස්තරය අහුවම තව සැරයක් යන්න හිතෙනවා. Video එක හුගක් හොඳට කරලා තියුනවා..

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඔව් මහත්මයා. කොපිරයිට් නිසා පසුව සව්න්ඩ් වෙනස් කරන්න සිදුඋනා. දැන් විඩියෝ වල එම අඩුපාඩුව බොහෝ දුරට හදාගෙන තියෙන්නෙ.
      බොහොම ස්‍තූතියි ඔබේ අදහසට. 🙏🙏🙏.

  • @senakapradeep2392
    @senakapradeep2392 2 ปีที่แล้ว +1

    හරීම ලස්සනයී අයීයා. ❤

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලී

    • @gunarathfernando9915
      @gunarathfernando9915 2 ปีที่แล้ว

      International level presantation. Beautiful. Good work my brothers.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      Thanks ♥️ brother

  • @chandoopaj7243
    @chandoopaj7243 2 ปีที่แล้ว +1

    eka nm pissuwak!!!! api giye 23km awidagena. eth bend eka gawata witharai. harima lassanai video eka!!!!!!!!!!!!!
    thawa thawath me wage lassana video karanna shakthiya dahirya labewa. math mage yaluwo athare share karannam meka!!!

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහොදරයා ..

  • @mamakamthi7735
    @mamakamthi7735 2 ปีที่แล้ว +2

    Dron ශොට් ටිකෙන් video එක බල්න්න ආසයි 😍

  • @youtubekaviya731
    @youtubekaviya731 2 ปีที่แล้ว

    Mmmmmm.....niyamay👍👍👍👍👍👍

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 9 หลายเดือนก่อน +1

    Narrator is best

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chanakasuranga130
    @chanakasuranga130 2 ปีที่แล้ว +8

    නියමයි
    හොද විඩියෝ එකක් ලස්සනයි අපිට යන්න බැරි ද උඩට ම වාහනේ න් 4×4 වාහන වලට විතර ද උඩට යන්න පුළුවන් උඩට යන්න අවසර ගන්නේ කොහොමද
    ලස්සන තැනක් බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට පරෙස්සමින් ඉන්න

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      4 විල් නැතත් යන්න පුලුවන් .. හැබැයි යන්න අවසර ගන්න වෙනවා වත්තෙන් එහෙම අවසර දෙන විදියකුත් නැහැ වත්තේ දන්න කෙනෙක් සම්බන්ද කර ගත්තොත් යාගන්න පුලුවන් . ආරෙයි ගොඩක් .

    • @kushkush7954
      @kushkush7954 2 ปีที่แล้ว

      4 වීල් නැත්නම් මෝටර් බය්ක් .කාර් කොහොමත් බෑ.

  • @kelumliyanage9127
    @kelumliyanage9127 2 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @lavindu_sachintha
    @lavindu_sachintha 2 ปีที่แล้ว +2

    අතිශය ප්‍රශස්ත මට්ටමේ වෘත්තීමය ඉදිරිපත් කිරීමක්❤. මේ Channel එක 1 Million Subs ආ යුතු මට්ටමක තියෙනවා.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතයි සහොදරයා .... අපි බලමු ඉස්සරහට හොද එපිසෝඩ් ටිකක් කරමු..

  • @hermansiri6947
    @hermansiri6947 ปีที่แล้ว

    Oh..what a wonderful country !!

  • @RuwanGuruge-k9j
    @RuwanGuruge-k9j หลายเดือนก่อน

    Beautiful

    • @TravelWeekend
      @TravelWeekend  หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @subzeroashen9928
    @subzeroashen9928 ปีที่แล้ว +1

    Ilagata yanna inna thana❤😊

  • @hirunii-wy8gu
    @hirunii-wy8gu ปีที่แล้ว

    😍😍nice video. ..nagrak banglow eka natuwa wena natara wenna puluwn gana aduu villa wage ewa tiyeda ...ee lagama wage...☺

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      බෙලිහුල් ඔය හරියෙන් තමයි බලන්න වෙන්නේ. දන්න තැනක් නම් නැහැ

  • @anjanadesilva6150
    @anjanadesilva6150 2 ปีที่แล้ว +1

    දිනේෂ් අයියගෙන් ආවේ ❤️💪

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +1

    Wow beutiful 👌

  • @lahiruudara6744
    @lahiruudara6744 ปีที่แล้ว +1

    Factory eken uda parata bike ekak ganna denneth nadda?

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      දැන් පුලුවන්. යම් මුදලක් අයකරනවා ඒ සදහා දන්න විදිහට නම්

    • @lahiruudara6744
      @lahiruudara6744 ปีที่แล้ว

      Bike ekak athul karanna aya karana mudala dala washayen hari danaganna puluwan weida?