ඕනේ කෙනෙක්ට මෙතන A/C රූම් නොමිලේ - සතපහක්වත් එපා - Free Accommodation Ridi Viharaya
ฝัง
- เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
- සත පහක් අපිට එපා ට්‍රිප් යන ඕනේ කෙනෙක් ඇවිල්ල නොමිලේ නවතින්න A/C රූම්ස් හොට් වෝටර් ටීවී ෆ්‍රිජ් එක්ක සුපිරි කාමර ටි
රුපියලක්වත් එපා නිකන් ඉන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#FreeAccommodation #RidiViharaya #kurunegala
1st Comment Meka Pin Karapn Nilme Aiya🎉🎉🎉
❤❤❤❤
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!
🎉
අපේ ස්වාමීන් වහන්සේ ට ත් මේ උතුම් පූජනීය ස්ථාන යටත් මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සැමටම තෙරුවන් සරණයි නිළමෙ utubeචැනලයටත් මාගේ ස්තුතිය පුද ම්
@@Darma17690😊
අනේ මෙම ස්ථානය පාවිච්ච් කරන හැමදෙනෙක්ම මෙය ආරක්ෂා කරදීමට වගබලා ගත යුතුමයි. එය ඔබේ යුතුකමයි. නායක හාමුදුරුවන් වහන්සේට බුදුසරණයි.
මෙහෙ ම්ව්හෙමනම්. අට මස්තානෙ වදින්න එන අයට කොහොම සලකන්න ඕනිද? ඒත් මෙහෙ කරන්නෙ අනුරාධපුර උඩමලුවෙ නාමෙන් කරන්නේ සල්ලි හම්බ කරන එක. මෙහෙ උන්ට හාමුදුරුවෝ කියල වදින එලත් ලැජ්ජාවක්. මෙන්න තැන්. ඔයාට ගොඩාක් පිං අයියෙ.. බුදු සරනයි ඔයාට
ඔවු ඒක ඇත්ත. නැත්තන් ඔතනට කරන්නෙත් පොදු වැසිකිළියට කරන දේම තමයි.
මගේ ජීවිත කාලයටම ඔය වගේ හාමුදුරුනමක් දැක්කේ පළමු වතාවට. වෙනත් පන්සල්වල හාමුදුරුවෝ කරන දේවල් හොදටම දන්නවා. ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා 🙏
දයාබර නවාතැන් ගන්නා හතවතුනි.මේ සම්පත් තමදෑස් සේ සුරකිමින් පරිහරණය කරන්න. අපේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා. නීරෝගි වේවා. සුවයෙන් දීර්ඝායුෂ ලබත් වා
ඔයා ගියාද..
ඔයා මේව නොමිලේ භුක්ති වින්දද
@@chamanirajapaksha9211ඔ
👃👃👃
අනෙක් හාමුදුරුවන්ට හොඳ ආදර්ශයක් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Ane thama samannayen dn inna hamuduruwo ekka.salli walin samahara aya karana deewl ekka❤
බුදු සරණයි අපේ හාමුදුරුවනේ..... කෙසේ කීවත් විහාර සංවර්ධනය සඳහා ආදරයක් දී එන එක අපේ යුතු කමක්
සෝමාවතී විහාරයේත් මෙවැනිම කාමර බොහොමයක් තිබෙනවා. ඒවා සියල්ල මුදලට ලබාදෙමින් විශාල මුදල් එකතු කිරීමක් කරනවා කෙටියෙන්ම කිව්වොත් ඒක බිස්නස් එකක්.
ඒ අනුව මෙම රිදී විහාරය භාරකාර ස්වාමීන්වහන්සේ ඇතුලු දායක සභාව මහා පිනක් කරගන්නවා . දිවා රාත්‍රී පින් වැඩෙන කටයුත්තක් .
මුදලට යටවුන විහාරස්ථාන බැලුවාම මේ උතුම් අදහස් දරණ පින්වත් ස්වාමීන්වහන්සේත් දායක සභාවෙ සියලු පින්වත් මහත්ම මහත්මීන්ට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
ඉතින් හැමතැනම නිකම් දෙන්න බෑනෙ. අනික අපේ කට්ටියට පන්සල් වලින් නිකම් කන්න ඉන්න දුන්නාම, ඒකෙ කිසිම අගයක් නෑ . එහෙම වුනාම කෑම හොදනෑ කියල බකට් පෙරලන්නත් ඉඩ තියෙනවා . නිකම් සියල්ල ලබා ගැනීමෙ පහත් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න .
මෙි දෙවල් මෙහෙම කීවට කරන්නේ කොහොමද.ඒ සී එකක් දාල රැයක් හිටියොත් කරන්ටි බිල කීයක් යනවද.ඒව ගෙවන්නේ් කවුද.පුදුමයි.
මෙිකනමි සහතික ඇත්ත.එතන ඉන්නේ තනිකර බිස්නස් කල්ලියක්.
Oba wahanseta thawa thawa shakthiya lebewa
ඔබ වහන්සේට බොහොමත්ම පින් .දුප්පත් මිනිසුන් සල්ලි නැති නිසා මේ තැන් වලට යන්න සිහින දකිනවා.එවැනි යුගයක ඔබවහන්සේ මේ කරන සේවයට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏
හරිම අගය කළ යුතු ක්‍රියාවකි. ඔබවහන්සේ ඇතුලු තරුණ බෞද්ධ සංගමයට යහපතක්ම වේවා. 💐
මුදල් ගරන නයි අරින පංසල් වලට හොදම ආදර්ශයක් ❤❤❤❤
මාරම පිනක්.👏
හරිම සුන්දර තැනක් .බලන්න යන්න ආසයි.
Koheda me kiyanna hariyata thana????bs
බුදුදහම විකුණන පන්සල්, රජමහා විහාර වලට මෙය ඉතා හොද ආදර්ශයක්! බුදුදහම අමිල දහමකි!! ඔබට ස්තූතියි, සුවපත් වේවා!!!
ඔයා මේව නොමිලේ භුක්ති විනාදද.. විස්තර කරන්න.
@@jayanthamidipolawatta9650 අමිල දහම තේරුම් ගත්තාම සියල්ල භුක්ති විදින්නේ නොමිලේ! ඔබ කැමති නම් ගිහින් පරික්ෂා කර බලන්න!!
@@jayanthamidipolawatta9650 මේ අපේ පන්සල මේ හැම දේම ලැපෙන්නේ නෙම්ලේ තමයි නවාතැන් ගත්තු අය කමෙන්ට් කරලා තියෙනවා එවා ඔබතුමාට බලන්න පුලුවන්
@@jayanthamidipolawatta9650 මේ අපේ පන්සල අපේ නායක හාමුදුරුවොත් රිදි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයත් එක්කව මේ වගේම තවත් සමාජ සේවා වැඩ කටයුතු රාශියක් සිදුකරනවා මහජනතාව වෙනුවෙන්. ඉතින් දවසක ඇවිත් යන්න රිදී විහාරයට මේ පහසූකම් භුක්ති විදලා අනිත් අයටත් පහසුකම් ලබා ගන්න ආරක්ෂා කරලා යන්න කියලා ඉල්ලිමක් කරනවා. නායක හාමුදුරුවෝ මතක් කලා වගේ මේ සියලු දේවල් කරන්නේ රිදී විහාරයේ නඩත්තුව වෙනුවෙන් අතිතයේ රජවරු පුජාකල ඉඩම් වලින් විහාරයට ලැබෙන ආදායම තමයි මේ සියලු කටයුතු වෙනුවෙන් යොද වන්නේ . සමහරුන්ට ඇයි නිකන් දෙන්නේ කියලත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. ඉතින් මෙක පන්සලක් නිසා විහාරස්ථානයකට කිසිම අවස්ථාවක මුදක් ඉපයිමට අවශ්‍යය වන්නේ නැහැ ඒ නිසා තමයි පන්සලට ලැබෙන හැම මුදලක්ම මහජනතාව වෙනුවෙන් වැය කරන්නේ . රිදී විහාරයත් රිදී විහාර තරුණ බෞද්ධ සංගමයත් එක්ව මීට අමතරව තවත් සමාජ සේවා කටයුතු රාශියක්ම සිදු කරනු ලබන බවත් මතක් කරනවා . දැනට වසර දහයකටත් වඩා වැඩි කාලක් මේ ස්තානය නොම්ලේ තමයි ලබාදෙන්නේ නමුත් ආපු කිසිම කෙනෙක් ඒවා විනාශ වෙන විදියටනම් වැඩ කරලා ගියේ නැහැ ඒකට හේතුව මෙතන නතර වෙනවනම් යම්කිසි නිති රිති ටිකකට එකග වෙලා තමයි නතර වෙන්න තියෙන්නේ මොකද මේ ස්ථානය විහාරස්තානයක් නිසා එකට ගැලපෙන විදියට . ඉතින් ඒ හින්දා එදා වගේම අදටත් මේ ස්තානය ඒ වගේම රැකිලා තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති.
ඇත්තටම තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විදියට අදටත් කටයුතු කරන්නේ අතිපුජ්‍ය මල්වතු පාර්ෂවයේ මහා නායක හිමිපානන් වහන්සේ කරන දේවල් ප්‍රසිද්ධ නෙකලත් මහා නායක හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතුව තමයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේනේ . රිදි විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරන තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපානන් වහන්සේට තව තවත් ආගමික සමාජ සේවා කටයුතු වල යෙදෙන්නට ශක්තිය ලැබබේවායි ප්‍රර්තාන කරම්
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🙏
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
උතුම් අමාමහ නිවනම ලබත්වා !
සාදු !!!🙏🙏🙏🙏🙏🙏
පැමිණෙන සෑම කෙනෙකුම මෙය ආරක්ෂා කර සුරකශා කර ගන්න. පින් සිදු වේවි. 🙏
කෝටි කෝටි වාරයක් බොහෝ පින් අපේ ස්වාමීන් වහන්සේට 🙏
උතුම් තෙරුවන් සරණයි ! 🙏
අත්හැරීම පිළිබඳ ආදර්ශය ලබා දෙන මං අහපු එකම විහාරස්ථානය .
👍
ඒක ඇත්ත
අනේ සාදු සාදු එකෙන්ම මම ඔබෙ අදහසට එකගයි.
👍🙏🙏🙏
sadu sadu sadu mamada mema pina anumodanwemi 🙏 ♥
නිකං දෙන දේවල් අපේ මිනිස්සු පරිහරණය කරන්නේ ආගිය අතේ. ඒ නිසා මේ සේවයට සාධාරණ වටිනා කමක් එකතු කල යුතුයි. ඒසේ නොවුනොත් මේවා විනාශ වෙන කාලය වැඩි ඈතක නොවේ. සාදු.. සාදු.. සාදු.. අපේ හාමුදුරුවනේ.
රිදී විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට කරන්නාවූ කුසලකර්මය හේතු කොට ගෙන උතුම් නිර්වාන සුවයම පතමි. මේ උතුම් සත්ක්‍රියාව අපට පෙන්වා දුන් නිලමේට ත් එසේ ප්‍රාර්ථනා කරම්........
Sadu.sadu sadu siyaĺudenata dirgayu wewa...!!!
අපේ රටේ හොඳම දේවල් හොඳම විදිහට අපිට කියන්නේ නිළමේ තමයි ❤❤❤
❤❤❤❤❤
ගරු ස්වාමීන්වහන්සේට තවදුරටත් ශාසනික සහ සාමාජික මෙහෙවරක් කරන්නට ශක්තිය ලෑබෙවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.
බුදු සරනයි.🙏🙏🙏
ඇත්තටම සන්තොසි මෙි සත් කාර්යට .බුදුන් දැක නිවන් දකිත්වා🙏🙏🙏
පලමු වතාවට මේ වගේ නායක ස්වාමීන් වහන්සේ නමක් දැකකෙ.අතහැරිම ගැන ආදර්ශමත් ව්දියට තේරුම් කරන.රටටත් සාසනයටත් යහපත් දේ කිරීමට ඔබ වහන්සේටත් දායක සභාවට නිදුක් නීරෝගී බව ශක්තිය ලැබේවා නිලමෙටත් තෙරුවන් සරණයි .
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ආසිර්වාද කරනවා මෙිවගේ දේවල් නොමලේ දෙන තැනක් ස්තනයක් ලබා දිම ගැන 🙏🙏🙏
ඔයා භුක්ති වින්දද
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය රීදි විහාරය ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු සාදු නිලමේ ඔබ තුමා ට ගොඩක් පින් මේ ස්ථානය ගැන සැමට දැනුවත් කලාට නොදන්නා බෝහෝ කරුණු දැනගත්තා නැවත නැවත නැවත ත් පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා .
හරිම උතුමි වැඩක්. බෙෘදධයෙක් හැටියට නායක හිමියන්ටත් බොදු සංගමයටත් අසල්වාසින්ටත් යහපතක්ම වෙිවා. තෙරැවන් සරණයි.
ඔබ වහන්සේ සිදු කරන මෙම පුණ්‍ය කටයුතු සර්වපුකාරයෙන්ම සාර්ථක වෙිවා !
නිකම් දෙන දේ පරිස්සමෙන් පරිහරණය කරලා තව කෙනෙක්ට පරිහරණය කරන්නපුලිවන් විදියට තියන්න මිනිස්සු කාරුණික වෙන්න ඕනෙ ඉතින්.😊
ඔයා නිකම් භුක්ති වින්දද..
@@jayanthamidipolawatta9650 මේ අපේ පන්සල අපේ නායක හාමුදුරුවොත් රිදි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයත් එක්කව මේ වගේම තවත් සමාජ සේවා වැඩ කටයුතු රාශියක් සිදුකරනවා මහජනතාව වෙනුවෙන්. ඉතින් දවසක ඇවිත් යන්න රිදී විහාරයට මේ පහසූකම් භුක්ති විදලා අනිත් අයටත් පහසුකම් ලබා ගන්න ආරක්ෂා කරලා යන්න කියලා ඉල්ලිමක් කරනවා. නායක හාමුදුරුවෝ මතක් කලා වගේ මේ සියලු දේවල් කරන්නේ රිදී විහාරයේ නඩත්තුව වෙනුවෙන් අතිතයේ රජවරු පුජාකල ඉඩම් වලින් විහාරයට ලැබෙන ආදායම තමයි මේ සියලු කටයුතු වෙනුවෙන් යොද වන්නේ . සමහරුන්ට ඇයි නිකන් දෙන්නේ කියලත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. ඉතින් මෙක පන්සලක් නිසා විහාරස්ථානයකට කිසිම අවස්ථාවක මුදක් ඉපයිමට අවශ්‍යය වන්නේ නැහැ ඒ නිසා තමයි පන්සලට ලැබෙන හැම මුදලක්ම මහජනතාව වෙනුවෙන් වැය කරන්නේ . රිදී විහාරයත් රිදී විහාර තරුණ බෞද්ධ සංගමයත් එක්ව මීට අමතරව තවත් සමාජ සේවා කටයුතු රාශියක්ම සිදු කරනු ලබන බවත් මතක් කරනවා . දැනට වසර දහයකටත් වඩා වැඩි කාලක් මේ ස්තානය නොම්ලේ තමයි ලබාදෙන්නේ නමුත් ආපු කිසිම කෙනෙක් ඒවා විනාශ වෙන විදියටනම් වැඩ කරලා ගියේ නැහැ ඒකට හේතුව මෙතන නතර වෙනවනම් යම්කිසි නිති රිති ටිකකට එකග වෙලා තමයි නතර වෙන්න තියෙන්නේ මොකද මේ ස්ථානය විහාරස්තානයක් නිසා එකට ගැලපෙන විදියට . ඉතින් ඒ හින්දා එදා වගේම අදටත් මේ ස්තානය ඒ වගේම රැකිලා තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති.
ඇත්තටම තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විදියට අදටත් කටයුතු කරන්නේ අතිපුජ්‍ය මල්වතු පාර්ෂවයේ මහා නායක හිමිපානන් වහන්සේ කරන දේවල් ප්‍රසිද්ධ නෙකලත් මහා නායක හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතුව තමයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේනේ . රිදි විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරන තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපානන් වහන්සේට තව තවත් ආගමික සමාජ සේවා කටයුතු වල යෙදෙන්නට ශක්තිය ලැබබේවායි ප්‍රර්තාන කරම්
ඇත්තටම මෙයට yam වටිනාකම k දිය යුතුයි .
ඇත්තටම ලොකු පිනක්.. ඒත් කොහොමද එහෙම කැප කිරීම් කරන්නේ.මේ හැම දෙයක්ම සංවිධානය කරන හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි.❤❤❤❤❤❤❤❤❤❤
ඔයා ගියාද විස්තර කරන්න
Owath salli hoyana krama
අනේ ගොඩාක්ම පින් අපෙ හාමුදුරුවන්ට.ඒ වගේම මෙතන නතර වෙන්න එන අය මෙම ස්ථානය පිරිසිදුව තබාගන්න ඇත්තටම මේක ඔබගේ වගකීමක් හා යුතුකමය ❤❤❤❤
පුදුමයි ඒත් ඇත්තයි. අදහස් හොඳයි. අදහස් නිර්මාණය ගැන ස්තුති කළයුතුමයි.
නිළමෙතුමා කියනනිසා
විස්වාසකරනව . නිළමෙ
තමයිමෙහෙමතැන් සොයා
ගෙන ඉදිරිපත්කරන්නෙ .
මෙහෙම පන්සලක් ලෝකෙ
කොහේවත්ම නැතුවඇති
වස්තුවඑකතුකරන සමහර
පන්සල්වලට ඔබවහන්සේ
හෙඳආදර්ශයක් ! පින්වත්
සඟරැවනටසහ කාර්ය්‍ය
මන්ඩලයට නිවන්දකින්නට
මෙමපින හේතුවාසනාවෙිිවා !!!!
විස්වාස කරන්න . මේ සියල්ල ඇත්ත .
ඇත්තටම ....🙏
විශ්වාස කරන්නෙ කොහොමද
මෙහෙම හාමුදුරුවන් වහන්සේ නමක් ගැන ඇහුව ප්‍රථම වතාවයි, ඔබ වහන්සේට නමස්කාර කරමි, නිවනින් සැනසීම ලැබේවා
අදහන්නත් අමාරුයි.
මේ තමයි සැබෑ බුද්ධ පුත්‍රයින්. සාධු සාධු සාධු .ඔබවන්සේලාට මෙම පහසුකම් සැලසීමේ ආනුභාවයෙන් සුඛා පටිපදාවෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය සුවසේ අවබෝධ වේවා
අපේ හාමුදුරුවනේගොඩාක් පින් ඔබවහන්සේට නිදුක් නිරූගි සුවය දීඝායුවේවා!!
රිදී විහාරයට වැඳ පුදාගෙන එහි නවාතැන් ගන්න එන සියලුම දෙනා එය ආරක්ෂා කිරීම ඔබ සතුයි,🙏🌹🌹 👍
මටනම් හිතා ගන්න බැ ,ඔබ වහන්සේට සහා ගමේ දායකයන්ට බොහොම පින් ,
මේ අපේ පන්සල අපේ නායක හාමුදුරුවොත් රිදි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයත් එක්කව මේ වගේම තවත් සමාජ සේවා වැඩ කටයුතු රාශියක් සිදුකරනවා මහජනතාව වෙනුවෙන්. ඉතින් දවසක ඇවිත් යන්න රිදී විහාරයට මේ පහසූකම් භුක්ති විදලා අනිත් අයටත් පහසුකම් ලබා ගන්න ආරක්ෂා කරලා යන්න කියලා ඉල්ලිමක් කරනවා. නායක හාමුදුරුවෝ මතක් කලා වගේ මේ සියලු දේවල් කරන්නේ රිදී විහාරයේ නඩත්තුව වෙනුවෙන් අතිතයේ රජවරු පුජාකල ඉඩම් වලින් විහාරයට ලැබෙන ආදායම තමයි මේ සියලු කටයුතු වෙනුවෙන් යොද වන්නේ . සමහරුන්ට ඇයි නිකන් දෙන්නේ කියලත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. ඉතින් මෙක පන්සලක් නිසා විහාරස්ථානයකට කිසිම අවස්ථාවක මුදක් ඉපයිමට අවශ්‍යය වන්නේ නැහැ ඒ නිසා තමයි පන්සලට ලැබෙන හැම මුදලක්ම මහජනතාව වෙනුවෙන් වැය කරන්නේ . රිදී විහාරයත් රිදී විහාර තරුණ බෞද්ධ සංගමයත් එක්ව මීට අමතරව තවත් සමාජ සේවා කටයුතු රාශියක්ම සිදු කරනු ලබන බවත් මතක් කරනවා . දැනට වසර දහයකටත් වඩා වැඩි කාලක් මේ ස්තානය නොම්ලේ තමයි ලබාදෙන්නේ නමුත් ආපු කිසිම කෙනෙක් ඒවා විනාශ වෙන විදියටනම් වැඩ කරලා ගියේ නැහැ ඒකට හේතුව මෙතන නතර වෙනවනම් යම්කිසි නිති රිති ටිකකට එකග වෙලා තමයි නතර වෙන්න තියෙන්නේ මොකද මේ ස්ථානය විහාරස්තානයක් නිසා එකට ගැලපෙන විදියට . ඉතින් ඒ හින්දා එදා වගේම අදටත් මේ ස්තානය ඒ වගේම රැකිලා තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති.
ඇත්තටම තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන මේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විදියට අදටත් කටයුතු කරන්නේ අතිපුජ්‍ය මල්වතු පාර්ෂවයේ මහා නායක හිමිපානන් වහන්සේ කරන දේවල් ප්‍රසිද්ධ නෙකලත් මහා නායක හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතුව තමයි මේ සියලුම කටයුතු සිදු වෙන්නේනේ . රිදි විහාරයේ භාරකාර හිමියන් ලෙස කටයුතු කරන තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපානන් වහන්සේට තව තවත් ආගමික සමාජ සේවා කටයුතු වල යෙදෙන්නට ශක්තිය ලැබබේවායි ප්‍රර්තාන කරම්
ඉතාමත්ම වටිනා ආදර්ශයක් .. හිතාගන්න අමාරුයි ඒ අත් හැරීම . ඔබ වහන්සේ පතනා බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා ..! 🙏
පින්වත් නායක ස්වාමින්වහන් සේට පළමුව නමස්කාර කරනවා. උන් වහන්සේ ඇතුලු රිදී විහාරයේ සියලුම ස්වාමින් වහන්සේලාටත් දායක සභාවටත් මේ සඳහා උපකාර කළ සියලුම දෙනාටත්
තෙරුවන් සරණයි. නිර්වාණ සුවය සඳහාම මේ පින හේතු වේවා!!!
මෙතැනට වන්දනාවේ යන සියලුම දෙනාගේම වගකීම වන්නේ ඉතා හොඳින් පිරිසිදුව
තබා ගැනීමයි. ආරක්ෂා කර ගැනීමයි.
අර්ථයෙන්ම බුදු දහම තියෙන තැනක් .මෙහෙම හාමුදුරුවරු තමයි රටට අවශ්‍ය .අහන්නත් සතුටුයි .හැබැයි මේ දේවල් ඉතා පරෙස්සමෙන් ආදරයෙන් පරිහරනය කරන්න .
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ වාගේ අදහසක් ක්‍රියාත්මක කිරීම ගැන,
නිළමෙටත් ගොඩක් පින් ගොඩක් ස්තුතියි
ඇත්තටම ඉතාමත්ම හොඳ දෙයක්. ඒ වගේම යන අයත් දැනගන්න ඕනේ මේ දේවල් පරෙස්සමෙන් පරිහරණය කරන්න.
අනිවාරෙන්
නිලමේ තමයි හරියටම කළේ! ❤
ඔබ වහන්සේ ඇතුළු සැමට ගොඩක් පිං කරන සමාජ සත්කාරයට
අපේ නායක හමුදුරැවෝනේ බෙහෙවින්ම පිං මෙි කරන සත්කාරයට ...ස්තුතියි නිළමෙි ඔබට මෙවැනි තැන් සොයාබලා අපව දැනුවත් කරන එකට...෴👍🥰🙏🙏🙏🙏🙏🙏
First time in life time. නිකන් ඉදල යන්න එපා. අනිවාර්යෙන්ම ස්වාමින් වහන්සේට උපරිමයෙන් උදවි කරල යන්න . නමස්කාර වෙිවා. 🙏🏻🙏🏻🙏🏻තෙරැවන් සරණයි
පින්වත් ස්වාමින්වහන්සේ නමක්..... ලංකාවේ මේ වගේ ධර්මයට අනුව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා තවත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා ... බුදුසරනයි
ඔයාගේ චැනල් ඒක හරි වෙනස්
program එකින් එකට වෙනස්
ගොඩක් වටිනවා
චැනල් එකට ජය ශ්‍රී
ජීවත් මුල් වතාවට මෙහෙම තැනක් දැක්කේ, ඔබ වහන්සේ ඇතුළු මීට දායකවූ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු දහමේ අර්ථය සැබැවින්ම අනුගමනය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඹබගේ ඇසුර ලබන පුද්ගලයන්ද පින්වත් අයම වෙයි .බුදු දහමේ උගන්වන නිවන් මගට මෙි පින් නිරන්තරයෙන්ම ලැබේවා .🎉
මිිට පෙර මෙිි ගැන දැනුවත් බව ලැබුන .ස්තුතියි ! පින්වත් ස්වාමීන් වහන්සේ ට දිිර්ගායු වෙිිවා 🙏🙏
අනේ ගොඩක් ලස්සනයි මමත් එනවා කවදා හරි නිලමේ ගොඩක් ස්තුතියි ❤❤ නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ගොඩක් පින්
Me pansala ta,, Amma kyena k Hari,, akka kyana k Hari Naga i kyena k Hari,,yanwa NM,,, Mawa th eka yane WA DA,,,
ඔබවහන්සේට බොහොම පිං.නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි.🌼🌼🌼🙏🙏🙏
බුදු සරනයි සියලු දෙවි රැක වරනයි දිර්ගායුස ලැබේවා හාමුදුරුවන්ට හා කාර්ය මන්ඩලය ඇතුළු නිලමෙ මල්ලිටත්
බොහොමත්ම ස්තුති මේ පින්වත් පණිවිඩයට...රිදී විහාරයත්, ඒ අවටත් සංචාරයේ යෙදෙන්න හොඳම අවස්ථාවක්...තෙරුවන් සරණයි නිළමේ මල්ලී...🙏❤️🌼
කුරුණෑගල අපේ තවත් ලස්සන ම ,වටිනා ,උරුමය රිදී විහාරය .🙏🙏🙏❤️
අැහුවමයි මෙවැනි අතහැරීම ප්‍රායෝගිකව සිදුකරන හිමිනමක් ගැන.එන පිරිසනම් අනිවාර්යෙන් මේතැන තව ඉදිරියට එන අයට හොදින් ප්‍රයෝඡනයට ගන්න විනාස නොකර තියන්න හිතටගන්න.තෙරුවන්සරනයි ස්වාමින් වහන්සේටත් නිලමෙටත්.
අනේ අපි බුද්දිමත් වෙමු මේ කාමර නඩත්තු කරන්න යන වියදමට යන මුදලට සාදාරනයක් වෙන්න පිං කැටේට සල්ලි දාමු
අය්ති හාසික කුරුණෑගල ප්‍රදේශයේ රිදී විහාරාදී පති වහන්සේගේ මේ ක්‍රියා කලාපය ගැන ගොඩක් සතුටුයි උස් පහත් බේදයකින් තොර සමස්ථ රටේ ජනතාවට වගේම විදෙස් ජාතිකයින්ටත් නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙන එක ගැන. බුදුසරණයි ඔබ වහන්සේට 🌹🙏🥰.
අපේ ආදරණිය ජනමාද්‍ය නිලෙමේ සහෝදරයා ගැන හරිම ආඩම්බරයි ගොඩක් සතුටුයි හැමදාම රටේ ජනතාව වෙනුවෙන් ඉතාමත් වැදගත් දේ තමයි සමාජ ගත කරන්නේ.
ඉතිං ඔබට දිර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🌹🙏🙏.
🥰🥰🥰🥰🌈🌈🛩️🛩️මම මැදපෙරදිග සිට
රිදීගම ගැන අහලාතියෙනවා නමුත්..අවස්තාවක් ලැබිලා තිබුනේ නැහැ දැකලා බලාගන්න හරිම සතුටුයි මෙවැනි උතුම් ක්‍රියාවක් ගැන හදුන්වා දීම ගැන
මාගේ නමස්කාරය වේවා නායක ස්වාමින් වහන්සේට🙏🙏
🙏🙏🙏
💐💐💐
🌺🌺🌺
🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ආසිර්වාද කරනවා මෙිවගේ දේවල් නොමලේ දෙන තැනක් ස්තනයක් ලබා දිම ගැන
වටිනවා අපේ හාමුදුරුවනේ ,අත් හැරීම ගැන සියලු දෙනාටම තේරුම් ගැනීමට මෙවැනි දේවල් සිදු කිරීම ගැන,බුදු සරණයි තෙරුවන් සරණයි ඔබ වහන්සේටත් මේ සංකල්පය ගෙන හැර පෑ සියලු දෙනාටත් නිළමේ සියලු දෙනාටත් 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ නායක හාමුදුරුවනේ !
ඔබ වහන්සේගේ ගොඩක් පිං නිලමේ මහත්තයා ඔබටත් මේ පිළිබඳව අපව දැනුවත් කරාට ගොඩක් පිං ❤
රිදී විහාරය කිහිප විටක්ම වන්දනා
කර තිබෙනවා..ඉතාමත් පි්න්බර සිත.නිවාලන පුණ්ය භූමියක්..මේ
උතුම් විරල ගණයේ සත් කටයුත්ත
ගැන දැනුවත් වුනේ අදයි. අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු
දායක සැමට නිරෝගි සුව දීර්ඝායු
පතමු.සසර කෙටිවීමට බලවත් පාරමිතාවක්ම වේවා!තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏
හරිම නහතමානි හාමුදුරුවන් වහන්සේ නමක් ..කතාවෙන් තේරුම් ගන්න පුළුවන් . බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ගායුෂ වෙිවා
අනික් පන්සල් වලට සහ සියලූම කිතුනු දේවස්ථාන වලටත් මෙය කදිම ආදර්ශයක්🎉🎉🎉🎉🎉🎉
Adisham bungalow
ගොඩක් හොඳ පිංකටයුත්තක්. අනිවාර්යයෙන්ම වැදපුදා ගන්න යනවා
නිකන් දෙනවා කියලා මේ තැන් විනාස කරන්න එපා අනිත් අයටත් පාවිච්චි කරන්න ආරක්ෂා කරන්න.. පිරිසුදුවට තබාගන්න මිනිස්සුනේ....
මේ කරන සත්කාරයට අපේ හාමුදුරුවන්ටත් නොයෙක් අයුරෙන් සහයෝගය දෙන හැමෝටමත් පින් සිදු වේවා...
බොහොම පින්.තෙරුවන් සරණයි.
Atthenmae
ඔව් සහිත ඇත්ත .මගෙ පුතා ගිහින් තියනවා ටුවරිස්ලා අරන්..ලොකු සුවාමින්වහන්සෙ බොහෝම හොද කරුනාවන්තයි
කොහෙද තියෙන්නේ කියන්නකෝ
@@chamilakumari2046 කුරුණෑගල රිදිගම තියෙන්නේ රිදී විහාරය
දෙලොවටම වැඩ කරන පින්වත් හාමුදුරුනමක් අපි ගිය අවුරුද්දේ රිදී විහාරයට ආවා නමුත් මේ ටික බලන්න අපිට බැරි වුණා ආපහු නැවත එනවා දෙලොවටම වැඩ කරන පින්වත් හාමුදුරුනමක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
❤ අනෙක් පංසල් වලට (අනුරාධපුර,සොමාවතීවැනි කුකුල් කූඩු හදලා විකුණන) හොඳ ආදර්ශයක්
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏
සියලු දායක මණ්ඩලයේ හැමෝටම 🙏
විශේෂයෙන් "නිළමේ".ට..බොහොම පින් 🙏
ඇත්තටම මේ ලංකාවෙද කියල හිතන්නත් බැහැ. මොකද සෑමදෙයම මුදලට ම යටවෙලානෙ තියෙන්නෙ. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයී 💖💖
🤙🤙🤙
බොහොම පින් ඔබවහන්සේට 🙏🙏🙏
දැන් ප්‍රසිද්ධ කරපු නිසා
රටට කිසිම සෙවයක් නොකරන. නිකන් කන්න දෙනකන් බලාගෙන ඉන්න. කට්ටිය දැන් හෝ ගාලා යයි 😅
ඔතන කුනු කසල දාලා යයි අර සිරිපදෙට යන පරවල් වගෙ ..
මෙ වගෙ තැන් නිකන් දිය යුත්තේ ඉතාමත් දුක් මහන්සිවෙලා. හම්බ කරන් මෙ රටට එන විදෙශිකයන්ට සුද්දනට පමන්‍යි
මොකො අපෙ මිනිසුන්
ඉන්දියන්කාරයන්
අරාබි මිනිසුන් කරන්නෙ අපිරිසිදු කර යන එකයි
මම කියන එක බොරු නම්
5 ස්ටාර් හෝටල් වල. කාමර වල වැඩ කරන අපේම අයගෙන් අහලා බලන්න
උතුම් සුවාමින් වහන්සේට ඉතාම ගවුරවයෙන් නමස් කාරකරමි 🙏🙏🙏🙏
ඔබ වහන්සේට හා මේවාට දායක වූ දායකයින්ටත් තරුණ බෞද්ධ සංගමයටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
අනේ, දෙපා නැමද ඉල්ලා සිටිනවා එනහැම දෙනාගෙන්ම, ඉතාමත් වගකීමෙන්, පිරිසුදුව, අවංකවම , මේ පිං බිම පරිභෝජනය කරන්න.
ඔබවහන්සේ, බුදු දහමට අනුව, අත හැරීම ඉතාමත් ප්රායෝගීව මුලු ලෝකටම පෙන්වා දුන්නා.
කතරගම, අනුරාධපුරය, සෝමාවතිය පූජා බිම්වල, සිදුකරන , වන්දනා වලට එන මිනිසුන්ව, ආගම ඉදිරියටදාලා සූරා ගැනීමක් කරන්නෙ.
නිලමේ ඔබතුමාටත් පිං.
අපේස්වාමීන් වහන්සේට නිර්වානයම අවබෝධ වෙිවා!
මෙවැනි තැන් අපේ පිං බිමේ තව තව බිහිවේවා!
අනිවාර්යයෙන් ම....🙏
😅😊
ඔයා මේවා නොමිලේ භුක්ති ව්න්දද
@@jayanthamidipolawatta9650 මේ අපේ පන්සල මේ හැම දේම ලැපෙන්නේ නෙම්ලේ තමයි නවාතැන් ගත්තු අය කමෙන්ට් කරලා තියෙනවා එවා ඔබතුමාට බලන්න පුලුවන්
නිරොගී සුව ලැබේවා ඔබ වහන්සේට ,මෙවැනි උතුම් කටයුත්තකට අතගැසූ සියලුම දෙනාට තෙරුවණ් සරණයි .
අපේ ගරුතර නායක හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුව නිරතුරුවම මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ලැබේවා.නිලෙමෙටත් මෙවැනි දුර්ලභ සිද්ධි සමාජගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරෝගී සුව ලැබේවා.
පින්වන්ත වැඩක් හාමුදුරුවනේ යන අය උපරිමයෙන් මේ ආරක්ෂා කරමින් දැක බලා ගන්න තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
මම නම් හිතන්නේ නවතින හැම කෙනෙක් ම සතුටින් කැමති ප්‍රමානයක් මුදල් පරිත්‍යාග කල යුතුයි.( current බිල සහ නඩත්තුව සදහා ) මට පුදුමයි අපේ රටේ සමහර අය නොමිලේ දෙන දේක වටිනාකම ට සලකන්න දන්නේම නැහැ . ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි.
තරුණ බෞද්ධ සමිතිය.❤👍. තාරුණ්‍යයේ ගැම්ම 💪💪💪💪
ලස්සන හිත්❤
මේතන මමත් 3න් පාරක් විතර නැවතිල තියෙනවා..හාමුදුරුවෝ ඇත්තටම මේ කරන්නේ විශාල මෙහෙයක්..මෙතන තව ගොඩක් හොඳ වැඩ වෙනවා..ඒ වගේම හොඳ කුක් කෙනෙකුත් ඉන්නව අපි ගෙනියන කෑම උයල දෙන්න..හරිම නිස්කලංක ඉන්න පුලුවන් හොඳ තැනක් ..දීර්ඝායුශ වේවා අපේ හාමුදුරුවනේ ...
Yanna kalain katha karala danum denna oneda kiyala kiyanna pukuwanda
ලගපාත බලන්න තියෙන්නේ මොනවද
me pansala koheda tiyenne
අපේ ආදරණීය කුරුණෑගල පුරවරයේ රිදීගම පින් බිම ❤️❤️❤️🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ සිදු කරන්නාවූ සත් ක්‍රියාවට මාගේ නමස්කාරය වේවා
කෙසේ වෙතත් ඔබ වහන්සේ ගේ මේ සත්කාර්‍ය ඉතාමත් අගනා ආදර්ශමත් පුන්‍ය කුසලයක්...ඔබ වහන්සේට නිරෝගීසුව සම්පත්තිය උදාවේවා !තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි
මෙහෙම දෙයක් ඇහුවමයි
ගොඩක් පින් ඔබ වහන්සේට
ඉතාම යහපත් උතුම් ක්‍රියාවක්. තෙරුවන් සරණයි
නිළමේ චැනල් එකට ගොඩක් පින්. මේ තැන් විනෝදය සඳහා ම නොව අධ්‍යාත්මික සුවය සඳහා විනීතව භාවිතා කරන්න. තව කෙනෙක් ට එන්න පුලුවන් විදිහට කටයුතු කරන එක අපි සියලු ම දෙනා ගේ වගකීම වගේම යුතුකමක් 👍❤❤❤🙏
ආදර්ශවත් හිමිනමක්.නමස්කාර වෙවා!
උතුමි බුදු ගුණ බලයෙන් සෙතක් ශාන්තියක්ම වෙිවා ..නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා 🙏🙏🙏
ඇත්තටම ගොඩක් ලස්සනයි හරි ම වටිනා හොඳ තැනක් අනෙකුත් සියලු ම හාමුදුරුවන් ට ඉතාමත් හොඳ ආදර්ශයක් නිලමේ හැමදාම ගේන්නේ හොඳ වටිනා ආදර්ශ මත් video බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🏵️🌹🌹🌹🌹🙏🙏🏵️🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🤩😃😃😃👍👍💎💎👍✌️
බුදු සරණයි... අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ පතමි.
සාදු සාදු සාදු.. මාගේ නමස්කාරය වේවා.. පලකිරීම අගය කරමි... මුදල් ගසාගෙන කන බොන අයට මෙම දානයක අගය ..වැටහේවා.
ඔව් මේක ඉතාම හොද ආදර්ශයක් නමුත් මම හිතන්නේ අපි නිකන් දෙන ,නිසාම AC එහෙම පාවිච්චි කරන්න හොද නැහැ. ස්වාමීන්වහන්සේට ලයිට් බිල ගෙවන්න වෙනවා. ඒ නිසා,යම් කිසි සාධාරණ මුදලක් අපි මේ දේවල් නඩත්තුවට දිය යුතුයි. ඒ නිසා මෙය පාවිච්චි කරන සෑමදෙනාම ඒ ගැන සැළකිලිමත් වෙන්න. 🙏😊
මෙි උතුම් සත්ක්‍රියාව කරන ඔබවහන්සේට පැතුබෝධියකින් උතුම් ආර්‍ය මහ නිර්වානාබෝධය ලැබේවා
මෙි ස්ථානය සුරැකීමට වග බලාගැනිම අපගේ යුතු කමයි
යන්නම ඕනෙ බලන්න .ගොඩක් හොදයි .පින්වත් ස්වාමීන් වහන්සේ .ට හා නිලමේ තුමාට.තෙරුවන් සරනයි
යන්න ඔයා පුදුම වෙයි. සේරම ඇත්ත . ඉන්න කට්ටියත් හරිම කරුනාවන්තයි. සතයක්වත් ගන්නේ නෑ පන්සලත් ලස්සනයි හිත නිමෙනවා
Ane apita Anna oni koheda kiyela Danna kenek apitath kiyana puluwanda.Rata Edan awath Hari thama koheth gihin na
Kurunagala ridigama ridi vihare pansale@@SriyaniDissanayake-b6t
@@SriyaniDissanayake-b6t කුරුණෑගල රීදි විහාරය
@@SriyaniDissanayake-b6tphone number s දාල තියනව වීඩියෝ එක අතර කතා කරල බලන්න.
අපේ නායක ස්වාමින් වහන්සේ සියල්ල අත් හැරිම නිසි ලෙස කරන ඔබවහන්සේට මගේ ගෞරවණීය උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏🙏
වෙනත් ස්ථානවලට ගියාම ඔයවගේ පහසුකම් නැතිව අයකරන හැටි පුදුමයි.
ඒ නිසා රිදි විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේගේ සහ දායකත්වයක් දෙන සියළුම දෙනාට දිව්‍ය සැපසම්පත් ලැබේවා ... මටත් ඉක්මණින්ම රිදි විහාරස්ථානය වැදපුදා ගැනිමට ලැබෙිිවා කියා ප්‍රාර්ථනා කරනවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට ගොඩාක් පිං ලැබෙනවා මේ ගෞතම බුද්ධශාසනයෙදිම නිවන් අවබෝධ කර ගැනිමට හේතු වාසනා වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පින්වත්. ස්වාමින් වහන්සේ ට.දීඝ. ආයුෂ ම.ලැබේවා. නිලමේ ටත්ගොඩාක්පින්
ඇත්තමයි ලස්සන තැනක්.රිදිවිහාරේ.මම.දැක්කේමේ.වැඩසටහනෙන්.ආසායි.වැද.පුදා.ගන්න.එන්න ඉදිරියේදි.එනවා.අපහට.නවතින්න.හැකිවේවි.නේද.නායක.ස්වාමින්.වහන්ස.කතාව.ආසාවෙන්මම.බලනවා.මෙවන්.වැඩසටහන්.කරන.ඔබතුමාට බුදුසරනයි
වචනයෙ අර්තයෙන්ම අත් හරපු ස්වාමින් වහන්සෙ නමක්.🎉 සාදු සාදු .බුදු සරනයි!!!!!
අපේ නායක ස්වාමීන්වහන්සේගේ උත්සාහය අතිවිශිෂ්ඨයි..ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .මේ තරම් සත්කාරය කරන්න මහන්සි ගත්ත සියලුම දෙනාට උතුම් වූ දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .යන එන නවාතැන් ගන්නා සියලුම දෙනා පරිහරණය කරන විට එය පරිස්සමෙන් කරනවනම් හොදයි ..ඔබවහන්සේට තෙරැවන් සරණයි ..
ඔබේ ඉදිරිපත් කිරීම් වෙනුවෙන් තුති පුදමි !
ඹබ වහන්සේ කරන මෙම සත්කිුුයාවට මාගේ නමස්කාරය වෙිවා.දිර්ගායු වෙිවා.
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා නිලමේ oba thumata .pin
අපිත් ලඟදීම එනවා මෙම විහාරස්ථාන ය වැඳ පුදා ගන්න .
සාදු සාදු 🙏🙏
බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉතාම වටිනා පුණ්‍ය.කටයුත්තක්. මේ.සඳහා දායක.වන.ඔබවහන්සේ ඇතුළු සංවිධායක මණ්ඩලයට පින් සිදු වේවා