සනත් නිශාන්තගේ හිස්වූ අසුනට ආ, පුත්තලම් මන්ත්‍රී මාලිමාව ගැන හිතාගන්න බැරි කතාවක් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2024
  • දැන් අලුත් කුමාරයෙකුට චාන්ස් එකක් තියෙනවා
    සනත් නිශාන්තගේ හිස්වූ අසුනට ආ, පුත්තලම් මන්ත්‍රී මාලිමාව ගැන හිතාගන්න බැරි කතාවක් කියයි
    Jagath Priyankara, M.P.
    Production - The Life Traveler
    Contact - 0776336124
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #anurakumara

ความคิดเห็น • 558

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 หลายเดือนก่อน +210

    පු බූ පුත්තලම් බූරුවට වඩා විනයක් හික්මීමක් තිබෙන කෙනෙක් බව පැහැදිලි යි
    මේ රට යහපත් දේශයක් බවට පත් කලහැකි එකම කණ්ඩායම වන්නේ ජාතික ජනබලවේගයේ පිරිස පමණයි මාලිමාවට ජයවේවා

    • @sysche2025
      @sysche2025 4 หลายเดือนก่อน +11

      මම ගහන්න හිතපු comment ekamane..

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 4 หลายเดือนก่อน +8

      ​@@sysche2025බූරු කතාවක් කියනවා ඇහුණා වීර වන්සට හොඳ දැක්මක් තියෙනවා කියලා .කොහොමත් තනතුරු ගන්න කාලයක් නැ ඡන්ද ලගයි

    • @user-cm9zt8xo9l
      @user-cm9zt8xo9l 4 หลายเดือนก่อน +3

      මෙයා මාලිමාවට එන්ඩ ඕනෙ ❤❤පුත්තලමට හොද කෙනෙක් නැති හින්දත් ❤

    • @shriyageeganagamage8458
      @shriyageeganagamage8458 4 หลายเดือนก่อน

      In k ​@@user-iz5en8gy3o

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +4

      ​@userපුත්තල මේ හොඳ අය ඇති ඇති. අපි දන්නේ නැති උනාට මාලිමාවේ -cm9zt8xo9l

  • @nimshansilva2020
    @nimshansilva2020 4 หลายเดือนก่อน +137

    ඇත්තටම ටිකක් උගත් මනුස්සයෙක්. අර බුරුවට වඩා හොඳයි.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 4 หลายเดือนก่อน +66

    යමක් තේරෙන පුද්ගලයෙක් 👍

  • @soba7201
    @soba7201 4 หลายเดือนก่อน +98

    මේ නිවේදක මහත්මයා ගේ සංවාදයන් ඉතා ම
    ප්‍රශංසනීයයි 🎉🎉

    • @kasunamilnath2192
      @kasunamilnath2192 4 หลายเดือนก่อน +2

    • @priyandanirajanayake
      @priyandanirajanayake 4 หลายเดือนก่อน +3

      මේ සිරස එකේ මාසිංහගේ ගේ කවුරු හරිද? නමත් සමානයි. හඩත් සමානයි

  • @nimalweerasena3918
    @nimalweerasena3918 4 หลายเดือนก่อน +67

    ඔක්සිජන් ජීවිතය ජීවත් කරවන්න අත්‍යවශ්‍ය දෙයක් කියලා විස්වාස
    මිනිහෙක් පුත්තලමෙන් බිහිවීම සතුටට කරුනක්.

  • @dako877.
    @dako877. 4 หลายเดือนก่อน +152

    විමල් වගේ ජංගියක් එක්ක දේශපාලනය කරලා වැඩක් නෑ, ඔබතුමා පරණ සම්බන්ධතාව හරහා මාලිමාවට එකතු වෙන්න.❤

    • @user-cm9zt8xo9l
      @user-cm9zt8xo9l 4 หลายเดือนก่อน +7

      මගෙත් යෝජනාව

    • @pushpakumara8734
      @pushpakumara8734 4 หลายเดือนก่อน +3

      මමත් එකඟයි

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      Ballek wath ekathuwenne na malimawa aw 53k thisse eka ekata jack gahala rate wairayen wapurala depala ginibath kapuwage ekathuwa thama rate desapalana asthawarathwayak hadala bahira balawga wala natawena durwala bsnkoloth ratak bawata path une Kiya rata adare buddimath minissu athibahutharayak dannawa me gathawena nihadathwaya Ena mathiwaranayen eka mohothaka dawanth janatha danuwath kirimakin ekamuthuwa siyalu awasthawadee balawga parajaya Kara rata rakagath dawantha sanwardanayak rate karapu kandaura Jaya gannawa

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

    • @pushpakumara8734
      @pushpakumara8734 4 หลายเดือนก่อน

      @@japanbass7390 කවුද මේ වහලා.. ලෝක හොරුන්ගේ සුක්‍රානු බීජයක්ද කොහොමද. පල පල ප@යා ගිහින් ගූ කාපන් වහලා දැං නාකි හොරුන්ට බඩලු යන්නේ.....

  • @lakshmanperera9791
    @lakshmanperera9791 4 หลายเดือนก่อน +38

    හොඳ උගත් මනුෂ්‍යයෙක් සුබ පතනවා ඔබතුමා ට🙏🙏🙏🙏

  • @ChrishoFernando
    @ChrishoFernando 4 หลายเดือนก่อน +37

    චමුදිත මෙහෙ වරෙන් බලහං මේං නියම නිවේදකයෝ

    • @priyandanirajanayake
      @priyandanirajanayake 4 หลายเดือนก่อน +3

      👍👍👍👍👍👍👍👍

    • @madhusanka5831
      @madhusanka5831 2 หลายเดือนก่อน

      සිරාවට 👍

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 4 หลายเดือนก่อน +160

    මොහු ගෙදරතියල සනත්නිශාන්ත
    පාර්ලිමේන්තු යවපු පුත්තලමේ
    මිනිස්සු කනගාටුවෙයල්ල.

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n 4 หลายเดือนก่อน

      යකො මම සනත් ගෙ දේශපාලනය සතයක්වත් වටින්නෙනෑ,නමූත් මැරූන මනූෂයකුටවත් ඉන්ඩ දිපියව්

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 4 หลายเดือนก่อน +2

      100% agreed with you my dear

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      ජෙප්පන්ට හෙන ගහන්නේ අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත 200කට වැඩිය ආරම්භකරල විශාල වෙළදපලක්වන ඉන්දියාවට අපනයනය කරල දියුණුවෙන්න තිබ්බ කාලේ ඉන්දියාව අපෙත් එක්ක විරසක වෙන ඉන්දියානු ව්‍යාප්තවාදයක් කියල රට ගිනිතිබ්බෙ

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 4 หลายเดือนก่อน +99

    ඇත්තටම කදවුරු මොකක් උනත් මනුස්සයක් විදිහට වටිනවා තෙරුමක් ඇතිව කතා කරනවා

    • @user-et7bc8qf8y
      @user-et7bc8qf8y 4 หลายเดือนก่อน

      Puthgalaya watinne akathuwena pakse anuwa

  • @sukitha2078
    @sukitha2078 4 หลายเดือนก่อน +95

    ඔබතුමා ගැලපෙන්නේ මාලිමාවටමයි සුබ පැතුම්

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      Ballowath malimawata enne na eekata niyama hethuwa hariyata niyamawelawata Samantha ratama danuwath karawanawa

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 4 หลายเดือนก่อน +35

    ඉතාමත් විශිෂ්ඨ කියවීමක් .. අත පිසදාගැනීමෙන් තොර සාධාරණ දැක්මක් සහිත චරිතයක්

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      සමාජ මාධ්‍ය හදල තියෙන්නේ ඕන එකෙකුට බොරුව ඇත්ත කරලා තමන්ට මානසික තෘප්තියක් මානසික වින්දනයක් ලබන්න කියලා බහුතර රටවල්වල බුද්ධිමත් තරුණ කොටස් වැඩිහිටියෝ හොඳින් අවබෝධ කරගෙන youtube කාරයෝ කියන්නේ උන්ගේ සල්ලි හොයන්ට උන්ගේ ලයික් කමෙන්ට් රීච් වැඩි කරගෙන හම්බ කරගන්න දඟලන හාල්පාරු හැත්තක් උන්ට රටවල් වල දේශපාලනය වෙනස් කරන්න ලේසියෙන් හම්බ වෙන්නේ නම් නැහැ 1905 1818 කරපු වැරදි වල ප්‍රතිවිපාක විඳලා ඒවට හොඳට ඔරොත්තු දෙන්න තැලිච්ච පොඩි වෙච්ච පිරිසක් තමයි රටේ ඉන්න මන්දමුත් බුද්ධික මන්දමානසික දේශපාලනික බලපිපාසාවෙන් පෙළෙන හාල්පාරුවෝ වගේම රටට ද්‍රෝහී බාහිර ගැන හොඳට තැලිලා පොඩිවෙලා නිසි වෙලාවට නිසි තීන්දුව හදවතට ලොව ගන්නත් මුළු ලෝකෙටම මේ පොඩි රටෙන් ලොකු පණිවිඩයක් දෙන්නත් පුළුවන් රටට ආදරේ කරන පිරිසක් තමයි තුනෙන් දෙකක බලයක් මේ වන විට රටේ නිර්මාණය කරලා තියෙන්නෙ උන්වත් දරුවන්වත් දරුවන්ගේ දරුවන්වත් වර්තමානයේ හැම පැත්තෙන්ම අනාථ වෙලා කුඩු බක්කි වලට දාලා තියෙන උන් වෙනුවෙන් හදල තියෙන සෝසල් මීඩියා පඩංගු එදා වේල හොයාගන්න උන්ගේ ඒවට කිසි දවසක අහු වෙන්නේ නෑ වෙලාවට රටේ නියම බුද්ධිමත් කොටස් කුමන්ත්‍රණ කාරයෝ කවුද කියලා මුළු රටටම දැනෙන ඒවා කරන්නෙත් මොලෙන් රට විනාස කරන එවුන් පොම්ප කරන ඩොලර් ටික කොහොම හරි අතට අරගෙන තමයි අන්තිමට ප්‍රතිඵල එනකොට සියයට තුනෙන් පල්ලෙහට දාල ලිපියාවේ එවුන් කාපු ඇම ලංකාවෙ එවුන්ට කවන්න බෑ අප්පා කියලා විරෝපට්ටම් ගහගෙන ඉන්න තමයි මෙදා පාර හැමදේම නිසි විදියට රෙඩි කරගෙන ඉන්නෙ පාඩුවේ හිටපල්ලා

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 4 หลายเดือนก่อน +42

    ඉතාමත් හොද අදහස් දැක්වීමක්.

  • @pathimaperera9564
    @pathimaperera9564 4 หลายเดือนก่อน +24

    මැරුනු මළපෙරේතයා එක්ක සසදන විට ඔබ තුමා ඉතාම නිහතමානි, බුද්ධිමත් කෙනෙකු සහ නිවැරදි ලෙස වචන හැසිරවීමේ හැකියාවක් ඇති පුද්ගලයෙක් බව පැහැදිලියි. ඔබ තුමා වැනි කෙනෙකුට නිවැරදි ගමනක් යාමට නම් හොර තක්කඩින්ගෙන් ඈත් විය යුතුයි. මිනිස්සු ආදරය කරන්නේ එවන් අයටයි. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

    • @PremaAdikari-se6eg
      @PremaAdikari-se6eg 2 หลายเดือนก่อน

      මක තමයි පුට්ටිගෙ හුත

  • @sukitha2078
    @sukitha2078 4 หลายเดือนก่อน +39

    පුත්තලමට හොඳ කෙනක් බව කතාවෙන් පේනවා

  • @buddhikakumara9113
    @buddhikakumara9113 4 หลายเดือนก่อน +44

    මී ගවයෙක් වෙනුවට උගත් මනුස්සයෙක් ඇවිල්ල.මිනිස්සුන්ගෙ වරද හොද මිනිස්සු පරද්දල බූරුවන් පාර්ලිමේන්තු එවනව....

  • @lalithkumar445
    @lalithkumar445 4 หลายเดือนก่อน +21

    මම අදමයි මේ මනුස්සයාගේ උගත් හරවත් මනුෂ්‍යයෙක් බව දන්නෙ! එකතු වෙන්න මාලිමාවට

  • @user-it8hy3cl2w
    @user-it8hy3cl2w 4 หลายเดือนก่อน +5

    දක්ෂ, උගත් කෙනෙක් වගේ දැනෙනවා. ජයවෙිවා.

  • @dananjayavithanage2850
    @dananjayavithanage2850 4 หลายเดือนก่อน +86

    මූ කැම්පස් ගිය නිසා අරූට වඩා කොහොමත් මොලේ තියෙනවා

    • @saaj2010
      @saaj2010 4 หลายเดือนก่อน +2

      sure

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 4 หลายเดือนก่อน +4

      කැම්පස් ද. ඒක තමයි සංයමයකින් වචන භාවිතය කරන්නෙ.

  • @manojmanjula9563
    @manojmanjula9563 4 หลายเดือนก่อน +4

    ඇත්තෙනම මෙතුමා මධ්‍යයසථව අවංකව සත්‍යය අපි දන්නා තරමින් ඉතා යහපත් ආකාරයක සංවාදයක යෙදුන❤මාලිමාවට ජයවේවා❤❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 4 หลายเดือนก่อน +38

    සනත්නිශාන්තට වැඩිය හාත්පසින්ම වෙනස් චරිතයක්.
    ඇත්ත කියන්න බියනැති කෙනෙක්.

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      Arahala passe hitiye kawda kiyala rate buddimath bahutharaya dannawa

  • @user-pk1ox5br3e
    @user-pk1ox5br3e 4 หลายเดือนก่อน +6

    ඉතා හොද අදහස් දැක්වීමක්. දේසපාලනයෙ දිගු ගමනක් යෑමට සුබාසින්සන.

  • @sajithsmp9781
    @sajithsmp9781 4 หลายเดือนก่อน +40

    ඔව් ඔබට පුලුවන් අලුත් කුමාරයෙක් බලයට ගේන්න... ඒක මරු..

    • @shalukajayamanne5834
      @shalukajayamanne5834 4 หลายเดือนก่อน +1

      Oyaage.coment.eka.maru
      Aluth.kumaarayek.balayata
      Genna

    • @SulthanBandara
      @SulthanBandara 4 หลายเดือนก่อน

      @@shalukajayamanne5834 matath eka hithuna

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 4 หลายเดือนก่อน +18

    ඇතටම මෙතුමා මාලිමාවට අවොත් තමයි වටින්නේ ඔය හොරුත් එක්ක හිටියොත් ඔබත් හොරෙක් තමයි මාලිමවට ජයවේවා ❤

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 4 หลายเดือนก่อน +28

    මේ මඩ ගොහොරුවේ ලගින්නේ නැතිව ස්වාධීන උනා නම් හොඳයි.

  • @SujeekumaraManathunga-fp4hv
    @SujeekumaraManathunga-fp4hv 4 หลายเดือนก่อน +23

    මේ මනුස්සය ඉඳිද්දී අර බුරුවා පාර්ලිමේන්තු එව්වේ. මිනිස්සුන්ට පිස්සුද

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 4 หลายเดือนก่อน +33

    බුද්ධිමත් විදිහට කරුනු පැහැදිලි කිරීම සතුටුදායකයි

  • @agnkatapattu6051
    @agnkatapattu6051 4 หลายเดือนก่อน +11

    අන්න, නියම අවංකව අදහස් දක්වන්නෙක්...Very Good

  • @user-bm7yp6ve6c
    @user-bm7yp6ve6c 4 หลายเดือนก่อน +14

    අරු ගේ ගමන වැරදිබව තේරුම් ගැනිම ගැන සතුටු වෙමි ඔබතුමා රටට ⁣අ⁣නෙක් පරයන්සේ නොවි සේවයක් කිරිමට උත්සහ කරන්න .

  • @fgffg1768
    @fgffg1768 4 หลายเดือนก่อน +65

    මාලිමාවට ජය. කලින් ඵකාට වැඩිය අල්පයක් හෙදයි. නමුත් මාලිමාවට ජය

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      Labba thamai

  • @nishanthafernando8963
    @nishanthafernando8963 4 หลายเดือนก่อน +15

    ප්‍රශ්න අහන විදියත් හොඳත් පිළිතුරු දෙන විදියත් වැදගත්.. 🎉

  • @Chutiya200
    @Chutiya200 4 หลายเดือนก่อน +28

    මුලදි ඔහොම තමයි පස්සෙ අලු ගසලා එයි

  • @Fondle_pet_satisfactory
    @Fondle_pet_satisfactory 4 หลายเดือนก่อน +11

    මෙච්චර හදවතට අවංකව කතා කරපු දේශපාලකයෙක් දැක්කමයි. ඔබගේ දේශපාලන ගමනට සුභා සිරි.🙏🏻

  • @user-jc3ki9jo8s
    @user-jc3ki9jo8s 4 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කතාවක්. උගත් බවක් පේනව

  • @mynameisnathan3539
    @mynameisnathan3539 4 หลายเดือนก่อน +2

    ඉතා උගත් ලෙස පිළිතුරු දුන් ඒ මහත්මයා❤❤❤ වැරදි පැත්තක සිටගෙන ඇති බවක් පේනවා. රටට යමක් කළහැකි මහත්මයෙක්. ඉදිරියට මාළිමාව සමග ගමණක් යන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @kavin34419
    @kavin34419 4 หลายเดือนก่อน +3

    JVP එකට ගෑවිලා හිටිය මනුස්සයෙක් උනත් ඇති,ඒ කතා බහ රසවත්,හරවත්,නැණවත් කතාවක් වෙන්න ❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 4 หลายเดือนก่อน +95

    අරූට වැඩිය මූ වැදගත් කෙනෙක් වගේ.....පුත්තලමෙ මිනිස්සු අහන බැනුම්වත් නවතියි.....වෙනඒව කෙසේ වෙතත්...........

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 4 หลายเดือนก่อน

      @@harsha2shima නෑ....නෑ............
      මං කීවෙ පාවිච්චි කරන වචන ගැන විතරයි....

    • @user-cm9zt8xo9l
      @user-cm9zt8xo9l 4 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් මචෝ ,මාත් පුත්තලමේ ,මේ මිනිහා උගත් නිසා ගෙදර තියලා බුරුවෝ ටික එකතු වෙලා උන්ගෙ එකෙක්ව පාර්ලිමේන්තු ඇරියා😂😂

    • @JeewanthaMapa
      @JeewanthaMapa 4 หลายเดือนก่อน +1

      ​@@user-cm9zt8xo9lammoo yako sahathika athta😂😂

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      Minissunge nihada bawa 2)3 5/6k karanna kiyala prathipalawalin penei

    • @ariyasenamillewa155
      @ariyasenamillewa155 4 หลายเดือนก่อน

      ​😮biot

  • @letsseenow6379
    @letsseenow6379 4 หลายเดือนก่อน +50

    මාලීමාව දිනවන්න හැමෝම එකතු වෙමු....

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      Ballo ekathuwei Chantal karala edawela hoyagatthu un rata bsnkoloth karala unge badawadagatta witarai kiyala rate 90%k awaboda karagena inne

  • @gimhanchamara
    @gimhanchamara 4 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 4 หลายเดือนก่อน +9

    වේගය මරුවා කැඳවයි..ඒක ඇත්ත.

  • @user-rg3dw2zj4r
    @user-rg3dw2zj4r 4 หลายเดือนก่อน +2

    ඇත්තටම පුත්තලමට ඔබ වගෙ අය අපට මොන විදියකින් හරි අපට ලැබිම වාසනාවක්

  • @priyahanthanalin2635
    @priyahanthanalin2635 4 หลายเดือนก่อน +11

    Niyami ...

  • @user-md5be7vz3j
    @user-md5be7vz3j 4 หลายเดือนก่อน +9

    වැදගත් බුද්දිමත් මනුස්සයෙක්

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 4 หลายเดือนก่อน +32

    කතාවට රැවටෙන ජාතියක් හින්දා තමයි මෙහෙම කෙලවෙලා තියෙන්නේ. එහෙම මිනිස්සු මනින්න බැහැ

    • @lakshitha1366
      @lakshitha1366 3 หลายเดือนก่อน +1

      Athta kathava..❤

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 3 หลายเดือนก่อน

    නියමයි හිටපු එකයි මෙයයි අහසයි පොළවයි වගේ. හොඳ පැහැදිලි සාකච්ඡාවක්

  • @leelseneviratne3385
    @leelseneviratne3385 3 หลายเดือนก่อน +1

    කාලෙකින් දේශපාලනඥයකුගෙන් අසන්නට නොලැබෙන අගනා අදහස් ඇතුළත් වැදගත් සාකච්ඡාවක්...

  • @erandapathirana798
    @erandapathirana798 4 หลายเดือนก่อน +17

    පොලවෙ පය ගහල ඉන්න මිනිහෙක්.ඊලග පුත්තලමේ මාලිමාවෙ වේදිකාවට නගිනව ශුවර්.ජයවේවා ...

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      ඒකෙන්ම තේරෙනවා නේද ජේවීපෙ කියන සියයට තුනක කුණු භක්තියකට රටක පාලන තන්ත්‍රයක් මෙහෙයවන්න මිනිස්සු නැහැ කියල හොර ඇත්තත් එක්ක ළඟ ලැගපු ඔවුන්ට වැඳ වැටෙන්න තරම් අනාථ වෙලා හොඳ මාතෘකා ඊළඟ දේශපාලන වේදිකාවට එතකොට ඉතින් උඹල ඔය සියයට තුනෙනුත් පහලට තමා

  • @NethmiAmaya-jr4qo
    @NethmiAmaya-jr4qo 4 หลายเดือนก่อน +3

    ජය වේවා සුභ පැතුම් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 4 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන් මෙවැනි උගත් බුද්ධිමතුන් පාර්මේ න්තුව නියෝජනය විය යුතුයි

  • @janith-iv8uz
    @janith-iv8uz 4 หลายเดือนก่อน +38

    අරූගෙන් මූ වෙනස්.භාව්තයත් වෙනස් වේවිද බලමු.

    • @dharmasriharangala8876
      @dharmasriharangala8876 4 หลายเดือนก่อน +3

      නිශාන්ත ගේ දුර්ගුණ විහිදුම කොතරම් ද යත්..
      ,ප්‍රියංකරට ත් කොමෙන්ට් වැටෙන්නේ ඌ, මූ,කියලා.එතුමාට මින් පසු මූ, කියන්නේ නැත්නම් තමයි වැදගත්.,🤭

    • @SulthanBandara
      @SulthanBandara 4 หลายเดือนก่อน

      @@dharmasriharangala8876 aniwa

  • @donint9871
    @donint9871 4 หลายเดือนก่อน +6

    මාලිමාවට එකතු වෙන්න.❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 4 หลายเดือนก่อน +23

    සංවරව කතාකරන්නවත් දන්න
    පුද්ගලයෙක් පුත්තලමට පත්වීම
    ජනතාවට සෙතක්. පක්ෂය
    මොකක් උනත් 1.විනය 2.දේශපාලනය.

    • @eliyatbradley
      @eliyatbradley 4 หลายเดือนก่อน

      YesApita.pandapuz oan😊

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 4 หลายเดือนก่อน +5

    හොඳ මනුස්සයෙක් වගේ ❤

  • @chanakatharanga9666
    @chanakatharanga9666 4 หลายเดือนก่อน +4

    Life traveller මල්ලි ඔයා යම් විනයක් ඇතුව මේ චැනල් එක කරගෙන යනවා ජය පතනවා ❤

  • @rohanabandara1996
    @rohanabandara1996 3 หลายเดือนก่อน +2

    ජගෝ නියමයි. අමිල්නාත් මෙහෙයවපු නියම වැඩසටහනක්

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 4 หลายเดือนก่อน +30

    මට පේන්නෙ නම් , මේ මහත්මයා ඉතා යහපත් ගුන ගරුක කෙනෙක් වගේ ,ඔයා ට නම් මාලිමාවෙ තැනක් තියේවි..ඔය නරා වලේ ඉන්නෙ නැතිව , ඒ රෝස උයන ට එන්න .ඔබතුමා ට හොඳ අනාගතය ක් තියෙනව .දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      Jeppange hingakanna hara prathipatthigaruka desapalanayak na kiyala saripote satake ellila kuhaka wairii desapalana kridawe nirathaweem thulin rata thula Inna buddimath pirisa awadiyen thiyala thiyenne

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 4 หลายเดือนก่อน +4

    කුමාරයෙක් වෙනුවෙන් නොවෙයි වැඩපිළිවෙළක් සහිත කන්ඩායමක් ගෙනඒමට දායකත්වය සපයමු.

  • @wsmilroyfernando5180
    @wsmilroyfernando5180 3 หลายเดือนก่อน +2

    ඇත්තටම පුත්තලමෙන් මේ වගේ කතාවක් ඇහුවමයි.දැක්මක් අවබෝධයක් ඇති මනුස්සයෙක් වගේ. හැමදෙම හොදින් අවබෝධයෙන් විග්‍රහ කලා

  • @sdvlog69
    @sdvlog69 4 หลายเดือนก่อน +5

    ඇයි මේ වගේ අය ඉන්න කොට සනත් නිශාන්ත වගේ අයට උඩට එන්න දුන්නේ. අදහස් හොඳයි ඉදිරියට එන්න ලැබේවා.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 หลายเดือนก่อน +3

    වෙනස් මිනිහෙක් , සහතික නොදී ඉන්න ඕන කාලයක් බලන්න ඕනි 😊

  • @rohanagamage2767
    @rohanagamage2767 4 หลายเดือนก่อน +7

    මොහු මොන පක්ෂයක වුනත් දේශපාලනය පිලිබදව අවබෝධයෙන් ගමනක් යන්න පුලුවන් දේශපාලනඥයෙක්. නමෙන් වගේම ප්‍රියන්කර පුද්ගලයෙක්ව දේශපාලනයෙ රැදෙන්න අපේ සුභපැතුම් ....

  • @senavirathnasenadeera9694
    @senavirathnasenadeera9694 4 หลายเดือนก่อน +2

    The MP is very practical and good personal. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @user-bm4ho4dh7j
    @user-bm4ho4dh7j 4 หลายเดือนก่อน +1

    මල්ලී මෙම නපුර පරාජය කිරීමට හදවතින් එකතු වන්න ශක්තිය.❤

  • @isuruherath7281
    @isuruherath7281 4 หลายเดือนก่อน +4

    Talking meaningfully, and I feel like honestly ❤❤❤🙏🙏🙏

  • @desilvachandima3750
    @desilvachandima3750 2 หลายเดือนก่อน

    හොඳ පියවිසිහියෙන් වැඩ කරන විශේෂයෙන් පුත්තලමෙ දේශපාලනය එක්ක බැලුවම හොඳ දේශපාලකයෙක් .

  • @lalithsirichandra9346
    @lalithsirichandra9346 4 หลายเดือนก่อน +1

    සතුටියි මාලිමාව ගැන අදහස් දැක්විම ගැන ඔබ වැනි අය දෙසපලනයට එම ගැන සතුටියි

  • @BgpradeepvekumGamage-yj5uf
    @BgpradeepvekumGamage-yj5uf 4 หลายเดือนก่อน +9

    J v p jaya

  • @bandusilwa7967
    @bandusilwa7967 4 หลายเดือนก่อน +10

    මැතිදුනි ඔබ ඉන්න තැන අමරනීයයි එන්න අපිට එකතුවෙන්න අපි රට හදමු බුදු සරනයි රත්තරන් පුතේ අපි දුප්පතුන්ට එකතු වෙමු

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 4 หลายเดือนก่อน +10

    තනතුරුවලට කෑදරකමක් නැති
    පුද්ගලයෙක්.

  • @pkds1983
    @pkds1983 4 หลายเดือนก่อน +15

    නිවේදක මහත්තයා සිරස මාධ්‍ය ජාලයේ වසන්ත මාසිංහ ඔයාගෙ සහෝදරයෙක් ද,ඒ හඩ මයි මට නම් ඇහෙන්නෙ,❤

    • @amithshalika9234
      @amithshalika9234 4 หลายเดือนก่อน +2

      සිරාවටම

    • @Dilshan1989
      @Dilshan1989 4 หลายเดือนก่อน +1

      මුහුනුවරත් ඒ වගේමයි ..

    • @user-ey5re3vl2o
      @user-ey5re3vl2o 4 หลายเดือนก่อน +1

      Ow ne

    • @marasinghageperera1256
      @marasinghageperera1256 4 หลายเดือนก่อน +2

      ඔව් ඔබලා නිවැරැදියි . සිත් ගන්නා හඩ පෞරුෂයක් තියෙනවා .

    • @PoliTricks_Sri_Lanka
      @PoliTricks_Sri_Lanka 4 หลายเดือนก่อน +1

      අනිවා .. Great

  • @malanialwis6080
    @malanialwis6080 4 หลายเดือนก่อน +6

    වැදගත් උනත් පාදඩ බලු හොර පක්ෂය ක නේ ඉන්කෙ

  • @sajithsmp9781
    @sajithsmp9781 4 หลายเดือนก่อน +38

    ඔව් ඔයාගෙ සංයමය හොදයි...

  • @kapilakumara8412
    @kapilakumara8412 4 หลายเดือนก่อน +10

    පුත්තලම් බූරුවා මකබෑවිල ගිය එක කොච්චර හොදද කියල දැනෙනව, මේක බලනකොට

  • @sandeepabandara2335
    @sandeepabandara2335 3 หลายเดือนก่อน +1

    මාර සතුටක් තියෙන්නෙ මම මොණරාගල ඒත් නිශාන්ත ගහලා කලින් මැරුනා නම් මෙය බුද්ධිමත් මනුස්සයා ගන්න තිබුනා පුත්තලම් මැණික් තියෙනවා අදයි දැක්කෙ

  • @mohanwickramarathna9156
    @mohanwickramarathna9156 4 หลายเดือนก่อน

    හරිම ලස්සන වැඩසටහනක් නිහතමානීව මෙහෙයවිමක් දැක්කේ ❤

  • @jothirathnagecharithmadura2776
    @jothirathnagecharithmadura2776 2 หลายเดือนก่อน

    සුපිරිම නිවේදකයෙක්

  • @jayawardhanewickramanayake4740
    @jayawardhanewickramanayake4740 4 หลายเดือนก่อน

    ස්තුතියි ගරු මන්ත්රීතුමනි නිහතමානි පැහැදිලි කිරීමට.නැවතත් සුබ පතනවා ජනතාවාදී ගමනකට.

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      ඒකෙන්ම තේරෙනවා නේද ජේවීපෙ කියන සියයට තුනක කුණු භක්තියකට රටක පාලන තන්ත්‍රයක් මෙහෙයවන්න මිනිස්සු නැහැ කියල හොර ඇත්තත් එක්ක ළඟ ලැගපු ඔවුන්ට වැඳ වැටෙන්න තරම් අනාථ වෙලා හොඳ මාතෘකා ඊළඟ දේශපාලන වේදිකාවට එතකොට ඉතින් උඹල ඔය සියයට තුනෙනුත් පහලට තමා

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 4 หลายเดือนก่อน +18

    අලුත ගෙනා මනමාලිත් ඔහොම තමා. තව ටික දවසකින් බලමු.

  • @isuruherath7281
    @isuruherath7281 4 หลายเดือนก่อน +3

    ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰NPP

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 4 หลายเดือนก่อน +1

    වෙනස් විදියෙ පොරක්... 👍

  • @user-cy9np4nn5h
    @user-cy9np4nn5h 4 หลายเดือนก่อน +4

    ඔබ හරි පාරෙ යන්න ඇත්ත ඇති සැටියෙන් දකින්න , ඔබ උගත් කෙනෙක් කියල සිතනව,

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      ඒකෙන්ම තේරෙනවා නේද ජේවීපෙ කියන සියයට තුනක කුණු භක්තියකට රටක පාලන තන්ත්‍රයක් මෙහෙයවන්න මිනිස්සු නැහැ කියල හොර ඇත්තත් එක්ක ළඟ ලැගපු ඔවුන්ට වැඳ වැටෙන්න තරම් අනාථ වෙලා හොඳ මාතෘකා ඊළඟ දේශපාලන වේදිකාවට එතකොට ඉතින් උඹල ඔය සියයට තුනෙනුත් පහලට තමා

  • @samanjayathilake7133
    @samanjayathilake7133 3 หลายเดือนก่อน +1

    ❤npp❤❤akd❤❤

  • @nmenike-nf8fc
    @nmenike-nf8fc 4 หลายเดือนก่อน +1

    පින් කරපු කෙනෙක්.

  • @gawesanethsara1484
    @gawesanethsara1484 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k 3 หลายเดือนก่อน +2

    පුත්තලම් බුරුවාට වඩා හොද කෙනෙක් .පාර්ලිමේන්තුවේ ඉන්න ඔන කෙනෙක් .❤❤❤

  • @asokajayakody1091
    @asokajayakody1091 4 หลายเดือนก่อน +2

    ඉවර වෙනකම් සාකච්ඡා ව ඇහුවා .සාකච්ඡා ව ඉදිරිපත් කිරිම පිළිබඳව ස්තුතියි .එහෙත් සමහර තැන්වල දි නිවේදකයා කතාව ට පනිනවා .ඒක ඉදිරියේ දි හදාගන්න .
    මෙතුමා අදහස් වලින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා .ජවිපෙ න් ලද ආභාෂය තවමත් තියෙනවා . මහත්තයෝ මම ඉල්ලිමක් කරනවා.ඔබතුමා මාලිමාවට එකතු වෙන්න .අනේ අපෙ රට ගොඩ නගමු. භේද අමතක කරමු රට වෙනුවෙන්

  • @nilminimudiyanselage7501
    @nilminimudiyanselage7501 4 หลายเดือนก่อน +1

    පැහැදිලි හබඊ එකතු වෙන්න මාලිමාවට යන්න එපා නොමග 🎉🎉

    • @japanbass7390
      @japanbass7390 4 หลายเดือนก่อน

      ඒකෙන්ම තේරෙනවා නේද ජේවීපෙ කියන සියයට තුනක කුණු භක්තියකට රටක පාලන තන්ත්‍රයක් මෙහෙයවන්න මිනිස්සු නැහැ කියල හොර ඇත්තත් එක්ක ළඟ ලැගපු ඔවුන්ට වැඳ වැටෙන්න තරම් අනාථ වෙලා හොඳ මාතෘකා ඊළඟ දේශපාලන වේදිකාවට එතකොට ඉතින් උඹල ඔය සියයට තුනෙනුත් පහලට තමා

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 2 หลายเดือนก่อน +1

    ජවිපෙට වැඩපිලිවෙලක් තියෙනව බලෙ අනිවාරෙන් පෙරලන්න ඕන ජවිපෙට මෙ වෙද්දි සෑහෙන්න රටවල් ප්‍රමාණයකින් උදව් කරන්න පවා පෙනී සිටිමින් ඉන්නව ජවිපෙට බලේ ආවම හොරකම නවතල සැබැ ජනතා නායකයෙකුට මෙ රට ගොඩනැගිය හැකියි අනිවාරෙන්

  • @chandanapathirana
    @chandanapathirana 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය ❤❤

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l 4 หลายเดือนก่อน +1

    ❤he sounds genuine and also has a vision to develop his area. Good luck to him. Looks a very humble and simple person. Its a pleasure to see such people. Bless him.

  • @shanthapriya4780
    @shanthapriya4780 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @nmenike-nf8fc
    @nmenike-nf8fc 4 หลายเดือนก่อน

    ඇදුම් නැතිව ආභරණ පැලදීම.නියම උදාහරණයක්.

  • @sandeepabandara2335
    @sandeepabandara2335 3 หลายเดือนก่อน +1

    මම අද දැක්කා ටිකක් හොද මනස්සයෙක්

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 4 หลายเดือนก่อน +5

    දැන්නම් මැදින් හිතන මනුෂ්‍යයෙක් පහුවෙද්දි ?

  • @udayapiyanandana3994
    @udayapiyanandana3994 3 หลายเดือนก่อน

    ඇත්තටම නිවෙදකයත් එ වාගෙම දෙශපාලනයට එන්න සුදුසු දැනුමක් දැක්මක් තියන මහත්මයෙක් ඔබතුමා වැනි අය මාලිමාවට සුදුසුයි පලමු වතාවට ඔබ තුමාගෙ සංවාදයක් බැලුවෙ සුබ අනාගතයක් මම මාලිමාවෙ රජයක් දකින්න ආස කරන පුද්ගලයෙක් ඔබ තුමා හරි හොද චරිතයක් 225 බනින එක වැරදියි.

  • @user-bm7zj9sl7b
    @user-bm7zj9sl7b 3 หลายเดือนก่อน

    මලිමවට ජයවේවා ජයවේවා ජයවේවා මලිමවට ❤ හදවතින් අව0කවම ඇත්තේ අපේ පැතුම් මලිමවට ❤ 🏆 ජයවේවා ❤මලිමවට ජයවේවා මලිමවට ❤ හදවතින් ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ජයවේවා මලිමවට ❤ 🏆 ජයවේවා ❤මලිමවට ජයවේවා

  • @nimalrajapaksha9737
    @nimalrajapaksha9737 3 หลายเดือนก่อน

    ඔබතුමාටත් ජයවේවා එන්න මාළිමාව

  • @AnandaRanasingha-ux1bb
    @AnandaRanasingha-ux1bb หลายเดือนก่อน

    නිවේදක මහතා සුපිරි a වගේ thamai මේ මන්ත්‍රී තුමා

  • @prasaddullewa719
    @prasaddullewa719 4 หลายเดือนก่อน

    Athatama වැදගත් kenek

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 4 หลายเดือนก่อน +2

    ප්‍රස්නවලට උත්තර දෙන්නේ වර්තමානය තුල කලින් පාර්ලිමෙන්තුවට ගියානම් පැටිකිරිය
    දැන ගත හැකියි