අනුර රට පුරා බලඇණි ස්ථානගත කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.พ. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 341

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 4 หลายเดือนก่อน +98

    මම ජවිපෙ කවුරුවත් අදුරන්නේ නෑ. මම හුදකලා ජෙප්පෙක්. අපේ යාලුවො ගොඩක් ඒ වගේ තමයි. මේ පාර උඹලව කොහොම හරි ගේනවා.

    • @buddhikakurukulasooriya4622
      @buddhikakurukulasooriya4622 4 หลายเดือนก่อน +5

      Gemma bro❤❤❤❤

    • @AnwarAnwardheshani-fb9cm
      @AnwarAnwardheshani-fb9cm 4 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @neilranasinghe2505
      @neilranasinghe2505 4 หลายเดือนก่อน +2

      True, we all same

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 4 หลายเดือนก่อน +2

      මමත් එහෙමයි

    • @ashokagunathilaka4137
      @ashokagunathilaka4137 4 หลายเดือนก่อน

      සියලු දෙනා සම්බන්ධකම් හදාගන්න .. ජනතා ආන්ඩුවට ජයවේවා ..

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 4 หลายเดือนก่อน +63

    අනුර කුමාර ජනාධිපති කරමු 👌👌කුවේට් අපි

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 หลายเดือนก่อน +52

    විදේශ ගත අපගේ සහයෝගය මාලිමාවට පමණයි...

  • @stanleyyapa9727
    @stanleyyapa9727 4 หลายเดือนก่อน +67

    අපි ඔක්කොම මාලිමාවට ජය වේවා ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 4 หลายเดือนก่อน +63

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP

  • @stanleyyapa9727
    @stanleyyapa9727 4 หลายเดือนก่อน +46

    මාලිමාව ඕනැම මැතිවරණයකට සුදානම්,අනිවාර්ය යෙන්ම අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන වා

  • @stanleyyapa9727
    @stanleyyapa9727 4 หลายเดือนก่อน +90

    මොන මැතිවරණය තිබ්බත් මාලිමාව රජයක් පිහිටවනවා ජය නියතය ❤❤❤❤

    • @doriknayanaviraj572
      @doriknayanaviraj572 4 หลายเดือนก่อน +1

      අපේ..තාත්තාගේ.රස්සාව.නැති.උනා..1980වෙි

    • @doriknayanaviraj572
      @doriknayanaviraj572 4 หลายเดือนก่อน +2

      මාලිමාවටජය

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน +1

      ​@@doriknayanaviraj572ඔව්, JR එහෙම කලා.

    • @NiroshaEkanayake-hq4bl
      @NiroshaEkanayake-hq4bl 4 หลายเดือนก่อน

      @@doriknayanaviraj572 මගේ අද්දියාපනය කඩාකප්පල් උනා 88,89

    • @anusuros
      @anusuros 4 หลายเดือนก่อน

      මගෙ තාත්තා කරපු රස්සාව ඉන්ටඩික් කරා77දෙශපාලන පලිගැනිමි. මාලිමාව එන්නම ඔන අවුරැදු 5කට

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 4 หลายเดือนก่อน +154

    මුලින්ම ජනාධිපතිවරණය තිබ්බොත් අනුර දිසානායක දිනනවානම් , පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බොත් දිනන්නෙ අනුර දිසානායක තමයි , මොන මැතිවරණය තිබිබත් මාලිමාව දිනුම්, ජනතාව ත් දිනුම් රටත් දිනුම්❤❤❤❤

    • @sarathkumara4475
      @sarathkumara4475 4 หลายเดือนก่อน +2

      කොටි ත්‍රස්ථවාදීන්ගේ බලා පොරොත්තුව ඉටුවේයි, සිංහළයෝ ගාථණය කරපු තිරිසන්නු වෙනුවෙන් සහෝදරයෝ පිනට දේනවා කියන එකේ තේරුම,

    • @user-ov4xc1wr1u
      @user-ov4xc1wr1u 4 หลายเดือนก่อน +5

      පියානෝ වගේ කොටින්ට ආයුධ ,මුදල් .පොලිසිය නිරායුද කරලා කොටින්ට අවස්ථාව දුන්නා වගේද ?

    • @sunilwickramarathna388
      @sunilwickramarathna388 4 หลายเดือนก่อน +7

      මාලිමාවට ජය නියතයි හොරු එලවන්න එක්වෙමු

    • @abeykoonrathnayake9705
      @abeykoonrathnayake9705 4 หลายเดือนก่อน +4

      ​@@sarathkumara4475
      ඒ කියන කතාව මොහොතකට ඇත්තක් සේ පිලිගමුකෝ
      එසේ නම් අපට කියමුද ජනතාව කා හට බලය දිය යුතුද ?

    • @LasanPeiris-mb9mf
      @LasanPeiris-mb9mf 4 หลายเดือนก่อน +2

      ​@@user-ov4xc1wr1uඇයි රාජපකාත් සල්ලි දුන්නෙ කොටින්ට....

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 หลายเดือนก่อน +51

    මාළිමාවට ජය වෙිිවා ජනතාවට ජය වෙිිවා මාතෘ භුමිය දිනේවා

  • @Aravindawijebahu
    @Aravindawijebahu 4 หลายเดือนก่อน +25

    ජනපතිවරණය තිබ්බත් ජය මාලිමාවට - මහ මැතිවරණය තිබ්බත් ජය මාලිමාවට
    ජනපතිවරණය තිබ්බත් මහ මැතිවරණය තිබ්බත් ජයෙන් ජය මාලිමාවට!

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 4 หลายเดือนก่อน +98

    NPP ජයග්‍රහණය කරවමු!

    • @sarathkumara4475
      @sarathkumara4475 4 หลายเดือนก่อน

      කොටි 🐯🐯 සුරතලා ,පිනට කන එකාව අන්තවාදි උවමනා වෙනුවෙන් රජ කරවමු ,තව තවත් සිංහළයින්ගේ මළ ගමට පාර කපමු.

    • @user-ip3ri1mi4q
      @user-ip3ri1mi4q 4 หลายเดือนก่อน

      ​@@sarathkumara4475කොටි හුරතල් (කරුණා අම්මාන්, පිල්ලෙයාන්, එමිල් කාන්තන්....) නිකං කන එවුන් (නාමල් , යෝෂිත, රෝහිත )

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ​@@sarathkumara4475කොටි සුරතල් කලේ රාජපක්ෂලා . ආණ්ඩුවේ තනතුරු දුන්නෙ කොටි නායකයින්ට. ටිරාන් එක්ක සල්ලි දුන්නා කොටින්ට. රනිලත් කොටින්ට උදව් කලා. ප්‍රේමදාසත් කොටින් සමග ඩීල් දැම්මා.

  • @ruwangunawardhana7365
    @ruwangunawardhana7365 4 หลายเดือนก่อน +31

    අනිවාරයෙන්ම මාලිමාව පමනයි

  • @stanleyyapa9727
    @stanleyyapa9727 4 หลายเดือนก่อน +40

    මාලිමාවට ජය වේවා ජාතික ජනබලවෙගයට ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +27

    විසඳුම මාලිමාව ජයවේවා

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 4 หลายเดือนก่อน +35

    ජාතික ජනබල ⁣වේගයට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @chamarasandaru6438
    @chamarasandaru6438 4 หลายเดือนก่อน +23

    රනිලට චන්දයක් තිබ්බත් නොතිබ්බත් ගෙදර යන්න වෙනවමයි .

  • @ranzirane6937
    @ranzirane6937 4 หลายเดือนก่อน +29

    NPP දිනවන්නම ඕන
    මේ බලු හැත්තට කෙලවන්නම ඕන

  • @user-uk2do6pq3n
    @user-uk2do6pq3n 4 หลายเดือนก่อน +22

    මුලු ආන්ඩුවම බයවලා මාලිමාවට ජයනියති යි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 4 หลายเดือนก่อน +26

    යුද මානුෂිය මෙහෙයුම අවසන් කල අප ලංකාවේ මජර දේශපාලනය අවසන් කරනවාමයි ඒ සදහා රටේ සියලු ජාතින් සහෝදරත්වයෙන් එකතු වෙන්න සියලු ශක්තිය ධෛර්ය ලැබේවා මාලිමාවට ජයවේවා 🧭🧭✌

  • @santha.r.nranavi4471
    @santha.r.nranavi4471 4 หลายเดือนก่อน +14

    චන්දය .දිනයට.අපි.ලන්කවට

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 4 หลายเดือนก่อน +18

    අපි ගමට යමු ගමේ දැනුවත් කිරීම ප්‍රමාණවත් නෑ

  • @sarathabeysinghe5472
    @sarathabeysinghe5472 4 หลายเดือนก่อน +24

    පවතින පාලනය කුල්ල කුජීත වෙලා යන්නම ඕන...

  • @supemda6270
    @supemda6270 4 หลายเดือนก่อน +16

    මොක්ක් හරි කමක් නෑ ඉක්මනට චන්දයක් තියපල්ලා. ඊට පස්සේ අපි බලා ගන්නම් ඉතුරු ටික . මාලිමාවට ජය❤

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 4 หลายเดือนก่อน +41

    අන්න ඔය ගානට අර ප්‍රවෘත්ති විචාරයත් කලානම් හොඳයි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      මටත් හිතුනෙ ඒක.

  • @anuruddaanu1674
    @anuruddaanu1674 4 หลายเดือนก่อน +8

    කොහොම හරි මැතිවරණයක් ඉක්මනින්ම තියපල්ලකො අපිට ජනතාවාදී පාලනයක් ගේන්න ඕනි ජය වේවා මාලිමාවට ❤❤❤

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 4 หลายเดือนก่อน +33

    .කොහොමත් මාලිමාව අනෙක් පක්ෂ වලට වැඩිය වෙනස් ..මෙතුවක් පැවති එක තැන පල් වෙන ජරා ජීර්ණ දේශපාලනය වෙනස් කරන්න ..විදේශ අපේ සහායෝගය දෙනවා ජය වේවා මාලිමාවට ..

  • @Thukuliya.123
    @Thukuliya.123 4 หลายเดือนก่อน +19

    ගහල බැන්දත් මාලිමාවයි
    බැදල ගැහුවත් මාලිමාව😂

  • @mallikaarachchiwimalasiri4298
    @mallikaarachchiwimalasiri4298 4 หลายเดือนก่อน +20

    ජාතිකජනබලවෙට ජය ❤❤❤ජය ❤❤❤❤ ජය ❤❤❤ජය ❤❤❤❤ ජය ❤❤❤ජය

  • @stanleyyapa9727
    @stanleyyapa9727 4 หลายเดือนก่อน +47

    අනිවාර්ය යෙන්ම 2024අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරන වා

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 4 หลายเดือนก่อน +25

    දැන් අපි මාලිමා බයියෝ බොලං මහපොලවේ සැබැ යතාර්තය මාලිමාව වෙනුවෙන් නිරතුරුව දිවිය කැපකල දිරිය සත්ව කොට්ඨාසය කි,,,අපි

  • @senakasepala3104
    @senakasepala3104 4 หลายเดือนก่อน +19

    ශ්‍රීලංකාවේ ඔක්තෝම්බර් විප්ලවය සිදුවීමට අවශ්‍ය දේ පෙළ ගැසෙමින් තිබේ.

  • @GARUDA047
    @GARUDA047 4 หลายเดือนก่อน +18

    Jvp ජයවේවා 😊

  • @anilwigeratnaKariyawasam-rc4sz
    @anilwigeratnaKariyawasam-rc4sz 4 หลายเดือนก่อน +15

    අපි මාලිමාවට චන්දය දුන්නෙ මහින්ද මහත්තය කීවනෙ රනිල් බැන්කු හොරා හිරේ දාන්න චන්දෙ දෙන්න කියල ෑන්තිමේදි එයාල කියපු හොරා ජනාධිපති කරා මුන්දෙගොල්ලම විශ්වාසය කරන්න බැහැනෙ බැහැනෙ මෙතුවක් කලක් චන්දෙ නොදුන් J.V.P.කාරයන්ට චන්දෙ දෙනව දැන් මාලිමාවනෙ

    • @roybrown4711
      @roybrown4711 4 หลายเดือนก่อน

      give mpp 20 years mate.. they will do it step by step

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 4 หลายเดือนก่อน +17

    ❤❤ මාලිමාවට ජය වේවා ❤❤

  • @roshankwt409
    @roshankwt409 4 หลายเดือนก่อน +12

    මොන චන්දෙ තිබ්බත් රටම මාලිමාව තමයි.

  • @nisaljayawardena
    @nisaljayawardena 4 หลายเดือนก่อน +23

    ජනතා විමුක්ති පෙරමුණ 🔔💯
    PEOPLE'S LIBERATION FRONT 🔔💯
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼
    SOCIALIST YOUTH UNION 🔴✊🏼

  • @easypeasy1320
    @easypeasy1320 4 หลายเดือนก่อน +11

    වැල්වටාරම් ඔනි නෑ.
    මාලිමාව 🧭♥️එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරුමත යැපෙන එකෙක්💯
    අපි මාලිමාවට 🧭💯♥️
    ජාතික ජන බලවේගයට🧭♥️ ජයවේවා🙏🏼♥️🌹🇱🇰

  • @REDMIA2PLIS
    @REDMIA2PLIS 4 หลายเดือนก่อน +24

    මාලිමාව ට ජය වේවා අලි පොහොට්ටු වලපල්ලට

  • @shanthaherath7919
    @shanthaherath7919 4 หลายเดือนก่อน +27

    මොන මැතිවරනය ආවත් දිනන්නෙ මාලිමාව ❤❤❤❤❤❤

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 4 หลายเดือนก่อน +45

    ඔව් ඒක එහෙමම තමයි.2024 ජූලි පලවෙනිද වෙනකල් තොපිට කල් තියනව.ජනතාවගෙ සටන ඉන් පසුවයි.

  • @indikabasnayake1234
    @indikabasnayake1234 4 หลายเดือนก่อน +22

    මාලිමාවට ජය වේවා ❤❤❤

  • @laksiriemil581
    @laksiriemil581 4 หลายเดือนก่อน +21

    මාලිමාවට ජයවේවා ❤

  • @rajivewee2085
    @rajivewee2085 4 หลายเดือนก่อน +16

    Malimawata ජයවේවා ❤🎉

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 4 หลายเดือนก่อน +24

    මාලීමාවට ජයවේවා .

  • @arunikumara596
    @arunikumara596 4 หลายเดือนก่อน +15

    මාලිමාව දිනවමු

  • @ceylonuk6250
    @ceylonuk6250 4 หลายเดือนก่อน +10

    රාජපක්ෂ පවුල වහාම හිරේ පළ"

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 4 หลายเดือนก่อน +11

    මහජනතාවට ගැලරිය යන වචනය යෙදීම නිවැරදි නැහැ.ඹවුන් ⁣පොදු. ජනතාව ලෙස හැඳින්වීම නිවැරදි බව මාධ්‍ය මෙහෙයුම කරන අය දැන ගත යුතුය.

  • @wasantharathnayake8806
    @wasantharathnayake8806 4 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය වේවා මුලු රටම දැන් මාලිමාට.. මොන ගනං කාරයා ආවත් උන් පට්ට හොරු ජනාධිපතිවරණය තිබ්බත් පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බත් මාලිමාව දිනනවා ❤❤❤❤❤

  • @travelwithasela5753
    @travelwithasela5753 4 หลายเดือนก่อน +17

    ජයවේවා ❤🧭❤️

  • @annejasintha1988
    @annejasintha1988 4 หลายเดือนก่อน +18

    ඔය කිව්වා ට අපේ පැති වල නම් හොදටම මදී ජනතාව දැනුවත් කිරිම

    • @shriyaniherman8345
      @shriyaniherman8345 4 หลายเดือนก่อน +1

      මේ අවසාන chance එක සියලු දෙනාම එකට එකතු වී ජාජබ වටා එකතුවිය යුතුමයි මේ කසඩ ජරා දේශපාලනය අවසන් කල යුතුමයි. ඒ සදහා සියලු දෙනාටම ශක්තිය ෙධර්යය ලැබේවා🙏🙏❤️❤️👌

    • @rameigap
      @rameigap 4 หลายเดือนก่อน

      කොයි පලාතේද ඔයා. දන්වන්න ඉක්මනින් . 👍

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 4 หลายเดือนก่อน +20

    ලාල්කාන්ත සහොදරය මෙහෙම කිවුවට ගම්බද ගම්මානවල දැනුවත් කිරීම්නම් හොදටම මදි මම හොයබලපු විදියට මේවෙනකල් N P P එකෙන් කිසිම දැනුවත් කිරීමක් කරල නැහැ හරිම කනගාටුයි මම කුවේට් සිට ජයවේවා

    • @shanthifernando1643
      @shanthifernando1643 4 หลายเดือนก่อน +3

      නැහැ ගම්බද කොට්ඨාස සභා හදලා තියෙනවා හැබැයි .මහ අය ඇර පහලම කොටස් තාමත්
      සක්‍රීය වෙනව මදි හේතුව .1.අස්්වැසුම..පාසැල් පොත පත ඕව ලැබෙන එක නැති වෙනව කියලා බයයි .....අනික් අය රනිල් ට බයයි .මරයි කපයි කොටයි කියලා චන්දේ දානවා සුවර් ඒත් රහසේ

    • @nilukasanjeewani8072
      @nilukasanjeewani8072 4 หลายเดือนก่อน

      කොයි ප්‍රදේශවල ද...දිස්ත්‍රික්කය ආසනය ...කියන්න ...ඉක්මනින් මැදිහත් වෙනවා ...🎉🎉🎉

    • @user-ip3ri1mi4q
      @user-ip3ri1mi4q 4 หลายเดือนก่อน

      ​​@@shanthifernando1643මහපොලොවේ යථාර්ථය . ❤ මාලිමාවට ජයවේවා !

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 4 หลายเดือนก่อน +17

    Npp 🧭🧭🧭👍👍👍

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 4 หลายเดือนก่อน +4

    Api NPP Dinawannemu (98%)❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 4 หลายเดือนก่อน +10

    Mr LALKANHTA explained very well Thank you

  • @wisdomarisen1465
    @wisdomarisen1465 4 หลายเดือนก่อน +12

    We stand with jvp npp ❤🎉

  • @Sisira-Deni
    @Sisira-Deni 4 หลายเดือนก่อน +10

    මේ චතුරංග ස්වාධීන TH-cam මාධ්‍ය වේදියෙක් නෙමෙයි.

  • @srimadeepani2321
    @srimadeepani2321 4 หลายเดือนก่อน +13

    Malimawa gam දැනුවත් කරන්න madi

  • @kapila1110
    @kapila1110 4 หลายเดือนก่อน +5

    71...88..89.වැඩක් නැ දැන් රටම මාලිමාවට,, ජයවෙිවා රටට මාලිමාවට,,

    • @NiroshaEkanayake-hq4bl
      @NiroshaEkanayake-hq4bl 4 หลายเดือนก่อน +1

      ඒ කාලේ කේදජනක තත්ත්වයට මූන දුන් අය තමා ඒ දුක දන්නෙ .

  • @anilwigeratnaKariyawasam-rc4sz
    @anilwigeratnaKariyawasam-rc4sz 4 หลายเดือนก่อน +9

    පුතාණෝගෙ පියතුමා කොටින්ට ආයුද දීල අපේ රටේ පොලිස් හමදා කොල්ලො මැරෙව්වද ඒ තාත්තගෙ පුතානෙ සජිත් සජිත් දිනුවත් මේරට මේක්‍රමයෙන් වෙනස් වෙන්නෙ නෑ

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 4 หลายเดือนก่อน +5

    මාලිමාවට නිසකවම ජය 😍❤❤❤

  • @chinthanaambaruppa1363
    @chinthanaambaruppa1363 4 หลายเดือนก่อน +4

    Npp jaya wewa

  • @werawera3237
    @werawera3237 4 หลายเดือนก่อน +6

    මොනමැතිවරනය තිබ්බත් Npp දිනනවා

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 4 หลายเดือนก่อน +6

    ලාල්කාන්ත මහත්තයා ඔබලා ඇත්‍තටම මීට වැඩිය ගම් මට්ටමින් ජනතාව දැනුවත් කරන්න මොකද මේ කට්ටියම රටේ ජනතාව රවට්ටන්න අස්වැසුම හාල් කිලෝ විස්ස දීලා තව දේවල් කරන්න පුලුවන්

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 4 หลายเดือนก่อน +13

    Great program

  • @user-kg1ht1wv7s
    @user-kg1ht1wv7s 4 หลายเดือนก่อน +3

    අපේ ගමටත් ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ නම් ඔබලාගේ මැදිහත් වීම් පැහැදිලි කිරීම් ඉතාම මදි. 77-89 මර්දනය ජනතාවට ඉතා හොඳින් පැහැදිලි කරන්න. ජයවේවා ❤❤❤

  • @udayavernonveerasamy8125
    @udayavernonveerasamy8125 4 หลายเดือนก่อน +8

    1:25 Jayawewa NPP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ good spach congratulations

  • @amiladanushka3012
    @amiladanushka3012 4 หลายเดือนก่อน +5

    ලාල් kanta ගම ගැන හොයලා බලana ගම්මාන tami 1

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 4 หลายเดือนก่อน +4

    NPP 🙋🙋🙋🙋🙋🙋🙋🙋❤❤❤❤❤

  • @bossnation5088
    @bossnation5088 4 หลายเดือนก่อน +4

    Malimawa sundara menisa.malimawata jayawewa ❤❤

  • @upalifernando8778
    @upalifernando8778 4 หลายเดือนก่อน +8

    ❤Kantha saho step by step excellent explanation❤

  • @suniljayaratne5418
    @suniljayaratne5418 4 หลายเดือนก่อน +5

    Very good discussion

  • @c.rajapaksa35
    @c.rajapaksa35 4 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 4 หลายเดือนก่อน +5

    Jayawewa Malimawata Jayawewa Anura Sahodaraya Jayawewa 👍

  • @shanthaherath7919
    @shanthaherath7919 4 หลายเดือนก่อน +11

    මෙ මෝඩන්ට තව තේරේන්නැ 88/89 කෙයි කාලේද කියන්න වෙන දෙයක් නැ මුන්ට ඉතීරි වෙල

    • @user-ip3ri1mi4q
      @user-ip3ri1mi4q 4 หลายเดือนก่อน

      හරියට හොයල බලපු කෙනෙක් මාලිමාවටම තමයි .

  • @annejasintha1988
    @annejasintha1988 4 หลายเดือนก่อน +10

    ගමේ වැඩ් හිට් ජනතාව දැනුවත් කරන්න එ අය ඔය ඉඩම් බෙදිල්ලට හාල් කිලෝ 20ට අස්වැසුමට රවට්ටන්න යන්නෙ කොහොම ත් ගම් වල තිබෙන වතුවල ජනතාව දැනුවත් කිරිම හොදටම මදී

    • @amiladanushka3012
      @amiladanushka3012 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මමත් cmmint akak දැම්මා ගම්මාන tami1a

  • @c.P.Kumara
    @c.P.Kumara 4 หลายเดือนก่อน +2

    ජයවේවා npp ❤❤❤❤❤

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh 4 หลายเดือนก่อน +5

    අනිවාරයෙන් පලාත සබා තියංන වෙිනව අදිකරනන කරනන තිංදුව ව දුංනොත්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ඉතින් ? ජනාධිපතිවරණය ත් තියන්න වෙනවා.

  • @sudanapoli6016
    @sudanapoli6016 4 หลายเดือนก่อน +2

    Budusaranai sir ❤❤❤anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 4 หลายเดือนก่อน +8

    හීන් කෙදිරියටත් බය නිසා වචන පරෙස්සමෙන් .

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 4 หลายเดือนก่อน +2

    Ape Gemma bro. Npp❤❤❤❤❤❤

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 4 หลายเดือนก่อน +2

    ඇයි බං තබුත්තේගම අනුර
    නැතිව
    අනුරාධපුර ලාල් කාන්ත ගෙනාවේ,
    දන්නව දැන් කොහොමත් මාලිමාව තමයි පස්ට් කියල,
    උබ නම් මාර පොරක් බං,
    ජය පතමි මාලිමාවට,❤❤❤❤❤❤❤❤❤❤

  • @renukadesilva633
    @renukadesilva633 4 หลายเดือนก่อน +4

    Jayawea❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน +6

    Malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @SaliyaAmila
    @SaliyaAmila 4 หลายเดือนก่อน +4

    Jayawaewa.npp❤❤❤❤

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 4 หลายเดือนก่อน +4

    මොන මැතිවරණය තිබ්බත් දිනන්නෙ ජාතික ජනබලවේගය ඒක හෙට හිරු පායනාසේ විස්වාසයි 🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰

  • @Tan-xc6um
    @Tan-xc6um 4 หลายเดือนก่อน +6

    Mona ඡන්දය thibbat malimawa dinum

  • @Chamarajagath
    @Chamarajagath 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nitrogsm4126
    @nitrogsm4126 4 หลายเดือนก่อน +7

    තඹුත්තේගම අනුර දිසානායක කියලා කියන්න කෝ 🤔 🤔 🤔 ජයවේවා malimawata ජයවේවා

    • @nitrogsm4126
      @nitrogsm4126 4 หลายเดือนก่อน

      කොහොම උනත් අද නම් ටිකක් හොඳයි 😂 😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ​@@nitrogsm4126එහෙම නැතිව ලාල්කාන්ත එක්ක බෑ .

  • @ashokasiriwardhana185
    @ashokasiriwardhana185 4 หลายเดือนก่อน +8

    Api npp

  • @ranipatel6835
    @ranipatel6835 4 หลายเดือนก่อน

    ජනමත විචාරණයක් thibbath maalimaawa dinanawa ජය වේවා

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 4 หลายเดือนก่อน +3

    Majority of sir Lankan decided stand with NPP

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 4 หลายเดือนก่อน +1

    සන්නද්ධ කිව්වහම සමහරුන්ගෙ
    ඔලුවට එන්නෙ අවිආයුධ සහිත
    සන්නාහ සන්නද්ධ වාගෙ චිත්‍රයක්
    ඒක වැරදියි. අපි සංවිධාන ශක්තියෙන්. දැනුමෙන් එකමුතුවෙන්. විනයෙන් ජනතාවාදී වැඩපිළිවෙලකින්
    හොඳටම සන්නද්ධ වෙලා තියෙන්නෙ..❤❤❤❤❤

  • @KumarKumar-dx4ug
    @KumarKumar-dx4ug 4 หลายเดือนก่อน +2

    Jaya vewa npp jayaweva Lal sahodaraya ❤❤❤❤❤❤

  • @asankakumara5251
    @asankakumara5251 4 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වෙිිවා ජයග්‍රහණය 💯% 🧭 🧭 🧭 🧭 🧭 🧭

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 4 หลายเดือนก่อน +2

    මේ පාර ඔක්කොම මාලිමාවට

  • @peemathilaka4981
    @peemathilaka4981 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤Npp❤❤❤❤❤❤❤❤npp

  • @geethikaginadasa2920
    @geethikaginadasa2920 4 หลายเดือนก่อน +4

    Npp jaya

  • @user-Priyantha7q
    @user-Priyantha7q 4 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 หลายเดือนก่อน +1

    මම පුද්ගලයෙක් විදියට සමික්සනයක්කලා ඒ සමික්සනයට අනුව මාලිමාවට සීයට අසුපහටවැඩියි

  • @mgpc4733
    @mgpc4733 4 หลายเดือนก่อน +1

    කොහොම කලක් මාලිමාව තමා❤❤❤❤❤