අනුර ඉන්දියාවෙ ගියාට කමක් නැහැ අමුල් ඔයා එන්න එපා. / අරවින්ද අනුර කුමාර වුණේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2024
  • අරවින්ද අනුර කුමාර වුණේ කොහොමද?
    අනුර ඉන්දියාවෙ ගියාට කමක් නැහැ
    අමුල් ඔයා එන්න එපා.
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #MathakaPaaranaHithak #SanjeewLonliyes #AmuMusic
    #ranilwickramasinge #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #anurakumara#lka #srilankaparliament

ความคิดเห็น • 189

  • @chandikajayasena5297
    @chandikajayasena5297 4 หลายเดือนก่อน +59

    නාමල් කරුණාරත්න .
    නිහඬ චරිතයක් .
    මාලිමාවට ශක්තියක් . ❤❤

    • @NakandalagedonThilakarathne
      @NakandalagedonThilakarathne 4 หลายเดือนก่อน +1

      පැරණි සම්ප්‍රදාය අනුව ප්‍රශ්න අහන හැම එකාටම කියන්න තියෙන්නේජා.ජ.බ.රජයකින් මුල්තැන දෙන්නේ පුද්ගලයාට නෙවෙයි වැඩපිළිවෙලට.

  • @anuruddaanu1674
    @anuruddaanu1674 4 หลายเดือนก่อน +37

    නාමල් කරුනාරත්න සහෝදරයා අපේ රටේ කෘෂිකර්ම ඇමති වෙලා රට ස්වන්පෝශිත කරනවා දකින්න ආසයි ජය වේවා මාලිමාවට ❤❤❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 4 หลายเดือนก่อน +41

    නාමල් කරුණාරත්න මහතා රටේම ගොවියා වෙනුවෙන් මහත් මෙහෙවරක් කරනවා අපිට මාද්ධ්‍ය තුලින් නිතර පේනවා ,, ඇතෙන්ම ගොවියාගේ ඉල්ලීම් අවස්‍යතාවලට ගැලපෙන සාධාරණ විසදුම් ලබා දුන්නා නම් ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න බොහෝ දුරට අඩුවෙනවා ,, ඒක රටට ජනතාවට යහපතක් ,, මාළිමාව තුලින් ඒ දේ ඉටු වේවි කියා අපේ විස්වාසයක් තිබෙනවා ,, ජය වේවා 2024

  • @MalshanBandara191
    @MalshanBandara191 4 หลายเดือนก่อน +44

    ලංකාවේ අනාගත කෘෂිකර්ම ඇමති...❤

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 4 หลายเดือนก่อน +15

    ගොවියා වෙනුවෙන් හඬ අවදි කරන ඔබ වැනි බුද්ධිමත් කෙනෙක් අපේ රටට සම්පතක් ..ජයවේවා නාමල් කරුණාරත්න සහෝදරයා ..🧭❤🧭❤ ජයවේවා ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා .

  • @jemunidesilva3789
    @jemunidesilva3789 4 หลายเดือนก่อน +17

    එකම විසදුම මාලිමාව තමයි☝
    අපේ චන්දෙත් මාලිමාවට 🔴🔵🟢❌💯💯🚩🚩🚩
    මාලිමාවට ජයවේවා ✌ මව්බිමට ජයවේවා ✌

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 4 หลายเดือนก่อน +13

    කුරුණෑගලින් රටේම ගොවියන්ගේ හයියට සැබැම දේශපාලන නායකත්වය අපේ නාමල් කරුණාරත්න 🙋🙋🙋🙋🙋🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️💞💞💞💞💞💞💞💞

  • @sanrosecosmetic5533
    @sanrosecosmetic5533 4 หลายเดือนก่อน +8

    රැස්වීම් වලට මිනිස්සුන් එන්නේ කොහොමද කියලා,පැහැදිලි පිළිතුරක් Dunna,
    සතුටු වෙන්න පුළුවන් Dannam
    Malimawa අනිවාර්යයෙන් Dinanawa,dannam කිසිම කෙනෙකුට නවත්වන්න ba.
    Api ගොඩාක් කට්ටිය ලංකාවට එනවා,Ape Rata වෙනුවෙන්....

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 4 หลายเดือนก่อน +15

    පිරිසිදු චරිතයක් ❤ රට ගොඩනැගීමට අවංක කැපවීම ❤ පාර්ලිමේන්තුවේ නියෝජනය කලයුතුම චරිතයක් ❤

  • @nimaliperera9457
    @nimaliperera9457 4 หลายเดือนก่อน +11

    නාමල් .....
    සුවදයි...රටම සුවද කරමු....
    නමුත් ...මැදමුලනේ වස්සාගේ නම උඹට ගැලපෙන්නේ නෑ සහෝදරයා ....
    උඹ අපි හොයන මේ රට හොද තැනකට අපි ගෙන යමු....
    ආදරෙයි ❤❤❤මාලිමාවට....

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +22

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪

  • @chamarasandaru6438
    @chamarasandaru6438 4 หลายเดือนก่อน +11

    වීදි සටන් වල පෙරමුණ අරන් ගොවියන් වෙනුවෙන් සටන් කරන ගොවි නායකයෙක් ...

  • @harryherath1730
    @harryherath1730 4 หลายเดือนก่อน +11

    මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට, ඔබට රටක් ඉතිරි කිරීමට සහ ඔබේ දරුවන්ට රටක් ඉතිරි කිරීමට ජාතික ජන බලවේගය සමග එකතුව වැඩ කරමු.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 4 หลายเดือนก่อน +9

    හැමදේම පැහැදිලියි .අංගසම්පූර්ණයි. ඕනෑම කෙනෙකුට තේරෙනවා . මේ තමා මාළිමාවෙ දැනුම හා පිළිවෙල . ඔබලාගේ පාලනය ක් ලබාගැනීමට රටේ ජනතාවට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි මගේ රටට !

  • @pkds1983
    @pkds1983 4 หลายเดือนก่อน +17

    අව්‍යාජ මිනිසුන් ❤❤❤

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 4 หลายเดือนก่อน +19

    මාලිමාවට ඡයවේවා අපේ.සහෝදරයා.

  • @theeworwijitha5988
    @theeworwijitha5988 4 หลายเดือนก่อน +10

    බුද්දිමත් උත්තර... හිතට එකගව මොලේට එකගව අහන්න.

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 4 หลายเดือนก่อน +31

    කෘෂිකර්ම ඇමැතිකම දරද්දී අනුර සහෝදරයා කෘෂිකර්මය දියුණුම තත්වයට ගෙනා බව මේ ප්‍රශ්න අහන කෙනා දැනගතයුතු.

  • @chamildiss
    @chamildiss 4 หลายเดือนก่อน +18

    අපේ ගොවි නායක තුමා 💕💘🧭🧭🧭

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 4 หลายเดือนก่อน +25

    මාලිමාවට ඡයවේවා

  • @ShamapereraSujeewani-nl9gc
    @ShamapereraSujeewani-nl9gc 4 หลายเดือนก่อน +12

    ඔබේ අදහස් ස්මග එකගයි ජයවේවා jvp 💪💪👍👍🇨🇮

  • @_Compass_NPP_Malimawa_Q_tv
    @_Compass_NPP_Malimawa_Q_tv 4 หลายเดือนก่อน +12

    නාමල් කරුණාරත්න සහෝදරයා

  • @mohammedrifaz-nb1zx
    @mohammedrifaz-nb1zx 4 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 4 หลายเดือนก่อน +10

    නාමල්.කරුනාරත්න ❤🎉

  • @pryadarshaniperera9403
    @pryadarshaniperera9403 4 หลายเดือนก่อน +16

    පටිට චරිතයක් ආදරෙයි

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 หลายเดือนก่อน +13

    මාලිමාවට ජය රටට ජය

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 4 หลายเดือนก่อน +8

    අපි ගොවියො හැටියට නාමල්ට ගරු කරනවා.ඔබට ධෙර්ය ශක්තිය ප්‍රාර්ථනා කරනවා .ඔබට ජය.✌️✌️✌️✌️✌️✌️✌️

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 หลายเดือนก่อน +9

    රටේ අනාගතය හදන ඇත්ත මිනිස්සු 🎉🎉🎉❤

  • @manikegunasekara5100
    @manikegunasekara5100 4 หลายเดือนก่อน +14

    ❤❤❤ ඈත පිටිසර පොල්පිතිගම තල්වැහැර ගමෙන් ලොව පුරා නම ගෙන ගිය නාමල් සහෝදරයා...කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය...ජය වේවා..❤❤❤

    • @ajithkumaara179
      @ajithkumaara179 4 หลายเดือนก่อน

      Oya thalwaharada

    • @user-vu7rw3gn5x
      @user-vu7rw3gn5x 6 วันที่ผ่านมา

      Malimavata jayajaya jay.jaya.jY.jY.jYJaya.obathumata.❤❤❤❤

  • @justman5240
    @justman5240 4 หลายเดือนก่อน +8

    ගොඩනගන මාලාව රජයේ කෘෂිකර්මය ඇ මති ට ජය වේවා

  • @pushparani6825
    @pushparani6825 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ආසාවෙන් ඉන්නෙ මාලිමාව බලයටපත්වෙලා රටම දිනනවා.දකින්න.ඔබතුමාටත් මාලිමාවටත් ජයෙන් ජය වෙිිවා

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 4 หลายเดือนก่อน +6

    මම ආශාම නායකයෙක්

  • @nadeshanthirumanimanoharan8483
    @nadeshanthirumanimanoharan8483 4 หลายเดือนก่อน +16

    ❤❤❤ ජයවේවා සහෝදරයා ජයවේවා ❤❤❤

  • @moviescliperz6557
    @moviescliperz6557 4 หลายเดือนก่อน +5

    මේ රට කවදාහරි දියුණු වෙන්න අත්තිවාරම දාලා ඒ මාවතේ
    අරන් යන්නේ ඔබලා විතරමයි.
    🤔🧐❤️💜

  • @wickypriyan7654
    @wickypriyan7654 4 หลายเดือนก่อน +6

    ❤ හදවතින්ම

  • @senanisrilanka3158
    @senanisrilanka3158 4 หลายเดือนก่อน +5

    නිවේදකයා සිරසෙ වසන්ත මාසිංහ වගේ හරිම වෘත්තීය විදියට සාකච්ඡාව මෙහෙය වනවා.. දෙදෙනාම එක වගේ

    • @dayayapa5348
      @dayayapa5348 4 หลายเดือนก่อน

      එයාගෙ සහෝදරයෙක්ද ?

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 4 หลายเดือนก่อน

      ​@@dayayapa5348ඒ වගේ මෙයාගෙ නම අමිලන්ත මාසිංහ. වීඩියෝ එක පටන් ගද්දි නම දානවා.

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 4 หลายเดือนก่อน +8

    ජයවේ‍වා❤❤❤

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 4 หลายเดือนก่อน +6

    Jathika Jana balawegayata Jaya wewa ❤❤❤❤

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 4 หลายเดือนก่อน +6

    තවත් අවංක මිනිසෙක්…❤️❤️❤️

  • @user-pz6ln2on4u
    @user-pz6ln2on4u 4 หลายเดือนก่อน +10

    Jayawewa. Sahodaraya.

  • @user-yc7dn3uu4y
    @user-yc7dn3uu4y 4 หลายเดือนก่อน +1

    ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි....... අපගේ සහය මාලිමාවට......❤❤️🧭❤️❤️

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 4 หลายเดือนก่อน

    බොහෝම ඉක්මනට මේ වටිනා මිනිසුන්ගේ වටිනාකම ලංකාවේ සියලු දෙනාම තේරුම් ගන්නවා

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 4 หลายเดือนก่อน +7

    ❤❤❤ j v p ❤❤❤

  • @user-hi6xl6tx8q
    @user-hi6xl6tx8q 4 หลายเดือนก่อน +8

    Namal ❤❤malimawa❤malimawa

  • @Wish.Luckya
    @Wish.Luckya 4 หลายเดือนก่อน +4

  • @user-is1yn6vg4n
    @user-is1yn6vg4n 4 หลายเดือนก่อน +7

    Super job npp. Jaya weywa

  • @arunanadun1461
    @arunanadun1461 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤

  • @damithsri6351
    @damithsri6351 4 หลายเดือนก่อน +5

    Npp jaya wewa👍👍👍

  • @somaperera5575
    @somaperera5575 4 หลายเดือนก่อน +2

    කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රායෝගික දැනුමක් ඇති මෙවැනි පුද්ගලයන්ගෙන් රටේ ආර්ථික සංවර්ධනයට ලබාහත හැකි ප්‍රයෝජන අති විශාලයි. එවැනි පුද්ගලයන්ගෙන් සැදුම්ලත් මාලිමාවේ අනාගතය කෙබදු වේවිද?

  • @user-xh8ct7ki9s
    @user-xh8ct7ki9s 4 หลายเดือนก่อน +5

    Respec sahodaraya... athi vishistai...npp jayavevaa..

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p 4 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයම වේවා... ❤

  • @wasanthajayasinghe1072
    @wasanthajayasinghe1072 4 หลายเดือนก่อน +5

    🎉jayawewa npp

  • @SanKariyawasam
    @SanKariyawasam 4 หลายเดือนก่อน

    ජය වෙවා නාමල් අයියා ❤❤❤❤❤❤

  • @swarnasilijayathilaka6167
    @swarnasilijayathilaka6167 4 หลายเดือนก่อน +2

    ඔබලා රට වෙනුවෙන් කරනකැපවීම ඉතාම වටිනවා සහෝදරයා මේ පාලකයන් ට ඇයි මේව තේරෙන්නෙ නැත්තෙ කියල අපට තේරෙන්නෙ නෑ අපි මාලිමාව සමගයි❤❤❤

  • @edwardnawarathne892
    @edwardnawarathne892 4 หลายเดือนก่อน +7

    NPP Jaya niyathai

  • @mahindagallawa454
    @mahindagallawa454 4 หลายเดือนก่อน +1

    බලාපල්ලා යමක් කරන විදිය හා කරවන විදිය රටට දායාද වැදගත් මිනිස්සු

  • @ajanthasamara5169
    @ajanthasamara5169 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @Chamarajagath
    @Chamarajagath 4 หลายเดือนก่อน +6

    Npp❤

  • @damindutharinda8815
    @damindutharinda8815 4 หลายเดือนก่อน +3

    මේක හොද උත්තරයක්- ඉංදියාව වුනත් අපේ රටේ ස්වාධීනත්වයට අත ගහන්න ආවොත් ආ ඒක මෙහෙමයි අරක හම්බෙනවානේ කියලා කට වහන් ඉන් නෑ

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p 4 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 4 หลายเดือนก่อน +8

    Npp jaya wewa ❤

  • @padmi9545
    @padmi9545 4 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා

  • @athulahemantha149
    @athulahemantha149 4 หลายเดือนก่อน

    ජයවේවා සහෝදරයා 🥰🥰🥰🥰

  • @sunilhadunpathirana8705
    @sunilhadunpathirana8705 4 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 4 หลายเดือนก่อน +6

    👍👍

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 4 หลายเดือนก่อน +3

    malimawata jayawewa

  • @dinapoornalageranjithpadma3741
    @dinapoornalageranjithpadma3741 4 หลายเดือนก่อน +3

    Kelin minihek,,❤❤❤ namal nisa tamai mama sjb eken ain wewela..malimawata sambanda une..❤❤❤

  • @adeeshakariyawasam5886
    @adeeshakariyawasam5886 4 หลายเดือนก่อน +1

    සිංහල දෙමළ මුස්ලිම් බෙදීයකින් තොරව ශ්‍රී ලාංකික ජාතියක් විදිහට රට ගොඩනගන්න රටට ආදරේ මිනිස්සු එකතු වෙන තැන තමයි
    ජාතික ජන බලවේගය.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 4 หลายเดือนก่อน

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @USA79999
    @USA79999 4 หลายเดือนก่อน

    So great watching the News Anchor, pleasant, calm, great smile and to the point. Professional to the max.

  • @deepanithennakoon6245
    @deepanithennakoon6245 4 หลายเดือนก่อน +1

    කොයිතරම් හොද පැහැදිලි කිරීමක් ද...එක වචනයක් අහක දාන්න නෑ ..රටකට අවශ්‍ය මෙවැනි චරිත ..❤❤

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k 4 หลายเดือนก่อน

    චමුදිතයා බලන්න ඕනම වැඩසටහනක් ❤❤❤

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s 4 หลายเดือนก่อน +5

    ❤❤

  • @DiviyangaChathura-kh5nm
    @DiviyangaChathura-kh5nm 4 หลายเดือนก่อน +5

    ❤🎉

  • @user-wx6jq4lv2o
    @user-wx6jq4lv2o 4 หลายเดือนก่อน

    Great brother we are ❤️ to your team.

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 4 หลายเดือนก่อน +1

    ජයවේවා මාලිමාවට ජයවේවා .

  • @christyamarasekara
    @christyamarasekara 4 หลายเดือนก่อน +3

    Well done for your valuable contribution Namal. I am eagerly awaiting for this day where AKD becomes the president and forming an NPP government. The journalist should stop interrupting when other person is speaking.

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 4 หลายเดือนก่อน +1

    මොනව දුන්නත් රැවටෙන්න නම් එපා. ඔය කට්ටිය අපේ රටේ මිනිස්සුව මෝඩයට අන්දන්න හොදට දන්නව. මාලිමාවට ජයවේවා.

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 4 หลายเดือนก่อน

    නාමල් කරුනාරත්න සහෝදරයා ඇතුළු මාලිමාවට ජය වෙිිවා අපේ මෙිි කෘෂිකර්මාන්තය ගැන ඔබතුමාට ඇත්තේ හොද හසළ දැනුමකි ජය වෙිිවා අපි ඔබ සමගයි.

  • @patminimeragalge4674
    @patminimeragalge4674 4 หลายเดือนก่อน +4

    Ape ammag game

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 หลายเดือนก่อน

    What a great people's
    Jayawayvaa. N.P.P from Paris

  • @munasinghefernando7864
    @munasinghefernando7864 4 หลายเดือนก่อน +3

    අන්තිමේ වෙන්නෙ ලංකාවෙ සමාගමට අයත් 49% උන්ටම දීලා කොමිස් කුට්ටියකුත් අරන් අපේ එවුන් අත පිහදාගන්නව.මේවට උදාහරණ දෙන්නම්. කඩදාසි කම්හල,ගල් ඔය උක්කර්මාන්ත ශාලාව .ලංකාලෝහ,පොහොර සංස්ථාව,තුල්හිරිය සහ මත්තෙගොඩ පෙහෙකම්හල්.

    • @harindukodippili8922
      @harindukodippili8922 4 หลายเดือนก่อน

      ඉතාම නිවැරදියි .

  • @user-el3cm2ix2h
    @user-el3cm2ix2h 4 หลายเดือนก่อน

    රටේ අසරණ ගොවීන් සහ ජනතාව වෙනුවෙන් හැමදාම පෙනීසිටි ආදරණීය මිනිසෙක්

  • @user-iy4hr8hj4c
    @user-iy4hr8hj4c 4 หลายเดือนก่อน +3

    🧭🧭🧭🧭🧭🧭🧭NPP

  • @sahampathekanayaka2494
    @sahampathekanayaka2494 4 หลายเดือนก่อน

    Obage pehedili kirima godak watinawa.mama polonnaruwe.maddiya parimane v molak tiyanawa mata obalage rajaya yatathe hoda wisadumak api balaporoththu wenawa.obalata jaya.channel ekata jaya

  • @slcitizen8637
    @slcitizen8637 4 หลายเดือนก่อน

    වැදගත් ආදර්ශමත් චරිතයක්. ඉදිරියේදි රටේ උන්නතියට මහත් රුකුලක් වේවි.

  • @user-mi1kk1wf5s
    @user-mi1kk1wf5s 4 หลายเดือนก่อน

    Superb analysis...well done

  • @theeworwijitha5988
    @theeworwijitha5988 4 หลายเดือนก่อน +3

    ගොවියාට ජයවේවා

  • @IndunilJayamanna-mw4ud
    @IndunilJayamanna-mw4ud 4 หลายเดือนก่อน +1

    ආසම චරිතයක්..නිහඩ සුපිරි වැඩ්ඩෙක්..ජයවේවා අයියෙ

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 4 หลายเดือนก่อน +5

    Kuwait wala apith j v p

  • @samarawickramageroshan6211
    @samarawickramageroshan6211 4 หลายเดือนก่อน

    harima adaraneeya manussyake❤

  • @MrAlinda1978
    @MrAlinda1978 4 หลายเดือนก่อน +4

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 4 หลายเดือนก่อน +2

    නාමල් කරුණාරත්න කියන්නෙ මේ මහපොළොවෙ පයගහල ඇවිදින ගොවීන්ගේ සුබ සෙතම පතන මනුස්සයෙක්. එයා ඒ පිළිබඳ හොඳ දැනුමක් ඇති විශිෂ්ටයෙක්. ඉදිරියේදී ඒ දානුම අපේ රටේ බොහෝ දෙනෙකුට ඒ කියන්නෙ අපට ලබාදේවි යැයි අපි විශ්වාස කරන්නෙමු. ඔබේ අත් දැකීම් අපටත් ලබාගන්නට ඇත්නම් එය වාසනාවකැයි සිතේ.එපමණක් නොවේ ජවිපෙ සහෝදරයන් බොහෝ දෙනෙකු ලබා ඇති සහ ඉදිරියේදී ලබාගන්නා පරිචය ,දැනුම , අපටද වයස භේදයකින් තොරව ලබාදේ යැයි අපි විශ්වාස කරන්නෙමු.
    මාලිමාවට ජයවේවා !

  • @mallikaarachchiwimalasiri4298
    @mallikaarachchiwimalasiri4298 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 4 หลายเดือนก่อน +6

    රටෙ සම්පත් වලින් ජනතාවට සහන ලැබෙන නිවැරැදි දැක්මක් අැත්තෙ ජාතික ජනබලවේගයට විතරයි
    මාලිමාවට ජය වේවා

  • @JanakaRoshan-nu1gs
    @JanakaRoshan-nu1gs 4 หลายเดือนก่อน

    ❤❤namal sahodaraya Jaya wewa ♥️♥️

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 4 หลายเดือนก่อน

    නාමල් කරුනාරත්න සහෝදරයානෙනි ඔබ නියත වශයෙන්ම ජය ටැඹ කරා යනු ඇත. ඒ හරහා අප රටද දියුනුවට ගෙනයන්න. අපි ඔබ සමගයි.

  • @Pasindu07558
    @Pasindu07558 4 หลายเดือนก่อน

    අනුර ඉන්න කාලේ තමයි ඉතිහාසේ වැඩිම වී නිෂ්පාදනය උනේ මාස 14න් ❤

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1l 4 หลายเดือนก่อน

    Namal karuna rathna hoda diriya manusayek govijanathawage diriya minisa plamuwa rata dewanuwa nayakathwaya samada dinewa npp dinewa ❤❤❤❤❤❤❤❤