ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගෞරවනීය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏! සාදු🙏 සාදු!🙏 සාදු🙏🪷🙏🪷🙏🪷🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
අපි පොඩිකාලෙ ඉඳන් බොහෝවිට අහන් ලැබුනේ බොහෝවිට හරි සරල ලෞකික ජීවිතයට අවශ්‍ය වෙන බණ පමනයි. මේ බණ මට කුඩා කල ඇසුනා නම් මම ඒ කාලෙම මහණ වෙන්න තිබුනා. මෙවන් උතුම් දහම් දේශනා කරනා ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏
🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
සාධු සාධු සාධු. 🙏🙏🙏🌸🌸🌸⚘⚘⚘
උතුම් මේ ශ්‍රි සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේත් ශ්‍රවණය කරන සුවහසක් පින්වත් සියලු දෙනා නිවනින් නිවේවා !!!!
ගෞරවණිය ස්වාමින්වහන්ස , මෙවන් උතුම් දහම් දේශනා කරනා ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා ! සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.... 🙏🙏🙏🙏
අප වැනි බොහෝ ජනයා සසරින් බේරා ගැනීමට අපමන වෙහෙසෙන සවාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු .සාදු..
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
Sadu sadu sadu oba wahanse pathannawu bodiyakin chathurarya sathya darmaya awabodaya pi nisa mema kusal hethu wasana wewa
සාදු සාදු සාදු. මේ උතුම් සත්ධර්මය අවබෝද වීමට මාහට සිහිනුවණ පහල වේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .🙏🙏
Harima watina Nanak Mama hithata gana hitiyxe.e Hugak dan knawa kiyala danui therenne durwala than
එකම ඩර්ම desanaawa හැමදාම ඇහුවත් mata මදි.😢koheda me ධර්මය thbine මෙතෙක්කල් api pramada wedi ?? 🙏🙏🙏🙏ape suwami වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස වේවා niwanama අවබෝධ වේවා
තෙරුවන් සරණයි අපේ හාමුරුවන්ට සදා වාසනාවන්
මහා සංඝරත්නය සුවසේ නිවන් අවබෝධ කරත්වා 🙏තෙල් පහන් පූජා කරන ගාථාව: ගන්ධ තේලප්පදිත්තේනදීපේන තමධංසිනාතිලෝක දීපං සම්බුද්ධංපූජයාමි තමෝනුදං 🙏
ඔය කියන්නෙ සුවඳ තෙලින් දල්වන පහන් ආලෝකය ගැන..
Theruwan saranai
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස !ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ඡි්වනය ලැබේවා !!!
සාදූ! සාදු! සාදු!තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස. සද්ධර්මය ලෝකයට විවෘත කිරීමට ඔබ වහන්සේ දරන උත්සාහයට හා ඔබ වහන්සේගේ අධිෂ්ඨානයට නමස්කාර වේවා! ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගි වේවා! දීර්ඝායුෂ ලැබේවා! ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයක නිර්වාණ අවබෝධය ලබත්වා!
බොහොම පින් 🙏🙏🙏 පට්ඨාන සද්ධර්මයේ පිහිටයි
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි!
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි🙏🙏🙏
සසර දිනන්න මග පෑදූ මහ සඝ රැවන සදා ජීවමානය
Sadu sadu sadu.theruwan saranai.
🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස.🙏🙏🙏
සාදු! සාදු! සාදු! ස්වාමීනී වැ සී තිබුණු දෙයක් අඇරලා පෙන්නුවා වැනිය.සාදු! සාදු! සාදු!
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadhu sadhu sadhu
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 බොහොමත් පැහැදිලියි සුවාමින් වහන්ස මේ ධර්ම යාගය දිගටම කරගෙන යාමට ඔබ වහන්සේට විර්ය්‍ය ශක්තිය නිරතුරැවම ලැබේවා🙏🙏 උතුම් නිවනින් නිවේවා 🙏
බොහොම පිං ඔබට🙏🙏🙏 පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මේ සසර දණවුව් වේ අපි අසරණවෙලා වගේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙන් බණ අහන කොට දැනෙනවා එහෙම මට දිගටම මේ වගේ බණ ඇහුවොත් නම් ගොඩ ඒ නිසා ඔබ වහන්සේ ට මම නිවන ම ප්‍රර්ථනා කරන්න ම් තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏🙏
සියලු දේශනාවන් ඔබේ නිවන් මාර්හය උදෙසාම උපනිශ්‍රය වේවා🙏🙏🙏
සාදු! සාදු! සාදු! 🌹🌹🌹🙏🙏🙏
Piyocha Garu bhawaniyo sadu sadu sadu
තෙරැවන් සරණයි 🙏
සාදු සාදු සාදු 🙏
ඔබ වහන්සේ නිවනින් ම සැනසේවා, බොහෝ මිනිසුන් අන්ධකාරේ ගිලිල ඉන්නේ,ගම්බද පන්සල් වල මේ බණ ඇහෙන්නෙම නෑ, ඒ අයගේ කරුමෙ ම තමයි, ඔබ වහන්සේලා,කොතරම් ශ්‍රේෂ්ඨ ද, සාදු !සාදු! සාදු!!!!.
නමස්කාරය වෙිිවා අපගේ පින්වත් ස්වමින් වහන්ස!!!
Kelin sathya kathakireema gena mage pranaamaya Swaminvahansa. Pehedili kireemata ganna uthsahaya boho agae karami.
Sadu sadu sadu ..
ගෞරවණිය ස්වාමින්වහන්ස අතිගම්භීරයි දේශනාව මුතුපොටක ඇම්ණූ මුතුඇට සේ ඒ ගලා ගිය වචන සමුහයතවමත් මා මනසේ දෝංකාර දෙනවා ස්වමිනි.කුමන ආශ්චර්‍යක්ද මේ .
සාධු සාධු සාධු !!!🙏🙏🙏
තෙරැවන් .සරණයි.මට.සමාවෙන්න .ඝනසාරප්.ප.දිද්තේන.ගාථාවෙන්.සිංහල.තේරැම.මම.මේ.මලින්.බුදුරජාණන් .වහන්සේ.වදිමි.පුදමි.නමස්කාර .කරමි .මෙි .පිනෙන්.මට.නිවන්.සුව.ලැබෙිවා .කියල.මෙපමන.කලක්.වැරදි.ගාථාව.කියා.වැන්ද.මම.සමාව.අයදිමි.අපේ.ස්වාමින් .වහන්සේ.මේ.සසර .තුලම.උතුමි .නිවන් .අවබෝද .කර.ගනිත්වා .🙏🌼🙏🌼🙏🌼
මලින් නෙවෙයි පහන් ආලෝකයෙන් කියලා නිවැරැදි විය යුතුය
MN kalin edalama wende Ganda thelappa diththena kiyala.swamin wahanse namak meeta aurudu 10 kata kalin Mata kiyadunna sadu sadu sadu
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
Sadu sadu swaminwahansa ithama pahadili dharma deshana wak
Desanawa padiiliwa desana karanawa.
🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ ..!!
Gaurawagen budu saranai
Mewage...bana..digatama.ahanna.tiyanawanam.niwana.boho.duranowe
🌹🙏🌹🙏🌹🙏🌹
Sadu,saadu,saadu.
තෙරුවන් සරණයි ...! පිංවත් ස්වාමීන් වහන්ස,මට දරුවො හතර දෙනෙක් ඉන්නවා . මම නිතරම youtube එකෙන් ධර්මය ශ්‍රවණය කරන්නේ . දරුවන් සමඟ යෙදෙන සෑම වැඩකදිම ඒ දරුවන්ට කියන්නෙම මොන තරමට ඉගෙන ගත්තත්, මැරෙනකොට සෝවාන්වත් වෙලා, මැරෙන්න කියලා . මම දන්නවා මම විදින දුකමයි ඒ අයත් අනාගතයේ විදින්නේ කියලා . සාමණේර නමක් දැක්කත් කියන්නේ උන්වහන්සේ වීරිය වඩන්නේ රහතන් වහන්සේ නමක් වෙන්න යි, කියලා. මේ දරුවො ඒ දේ මනසට දාගෙන ඉන්න තරම මම පෞද්ගලිකව දකිනවා. පිංවත් ස්වාමීන් වහන්ස ,තවත් ඇති මං වගේ අම්මලා. මගෙ දෙවෙනි දරුවා අවුරුදු හතයි. එයාට අත්දකින්න වෙන දේවල් චතුරාර්‍ය සත්‍ය ඔස්සේ දකිනවා. අපේ ගෙදර කවුරු මුලින් මියගියත්, පාංශුකූල දීමක් සිදුකරන්නේ නෑ. ඇයි අපි ඉන්නකල් විකාර නාඩගම් නටලා, මැරිලා ගිහින් තව අයගෙන් පිං බලාපොරොත්තු වෙන්නෙ. භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න මාර්ගය විශ්වාස කරන්න . මැරෙන්න බය මිනිස්සු සසරට බය නෑ. මම මැරෙන්න බය නෑ . සසරට බයයි. සම්මා සම්බුදු සරණයි ...!🙏
ඔබේ අවබෝධය නිවනට උපනිශ්‍රය වේවා...පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි🙏🙏🙏
Obama wahanseta niwan suwaya waha wahama labewa lowata pattana dahama deshana kireemata shakthiya dahiriiya deerga arusa labewa
🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🪷🪷🪷🪷🪷🪷
ඕකාස වන්දාමි බන්තේ
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🙏
@@Nirwana_Dwara😅
❤️❤️❤️👏👏👏
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
ගෞරවනීය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏! සාදු🙏 සාදු!🙏 සාදු🙏🪷🙏🪷🙏🪷🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
අපි පොඩිකාලෙ ඉඳන් බොහෝවිට අහන් ලැබුනේ බොහෝවිට හරි සරල ලෞකික ජීවිතයට අවශ්‍ය වෙන බණ පමනයි. මේ බණ මට කුඩා කල ඇසුනා නම් මම ඒ කාලෙම මහණ වෙන්න තිබුනා. මෙවන් උතුම් දහම් දේශනා කරනා ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏
🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
සාධු සාධු සාධු. 🙏🙏🙏🌸🌸🌸⚘⚘⚘
උතුම් මේ ශ්‍රි සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේත් ශ්‍රවණය කරන සුවහසක් පින්වත් සියලු දෙනා නිවනින් නිවේවා !!!!
ගෞරවණිය ස්වාමින්වහන්ස , මෙවන් උතුම් දහම් දේශනා කරනා ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා ! සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.... 🙏🙏🙏🙏
අප වැනි බොහෝ ජනයා සසරින් බේරා ගැනීමට අපමන වෙහෙසෙන සවාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු .සාදු..
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu oba wahanse pathannawu bodiyakin chathurarya sathya darmaya awabodaya pi nisa mema kusal hethu wasana wewa
සාදු සාදු සාදු. මේ උතුම් සත්ධර්මය අවබෝද වීමට මාහට සිහිනුවණ පහල වේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .🙏🙏
🙏🙏🙏
Harima watina Nanak Mama hithata gana hitiyxe.e Hugak dan knawa kiyala danui therenne durwala than
එකම ඩර්ම desanaawa හැමදාම ඇහුවත් mata මදි.😢koheda me ධර්මය thbine මෙතෙක්කල් api pramada wedi ?? 🙏🙏🙏🙏ape suwami වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස වේවා niwanama අවබෝධ වේවා
තෙරුවන් සරණයි අපේ හාමුරුවන්ට සදා වාසනාවන්
මහා සංඝරත්නය සුවසේ නිවන් අවබෝධ කරත්වා 🙏
තෙල් පහන් පූජා කරන ගාථාව:
ගන්ධ තේලප්පදිත්තේන
දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමෝනුදං
🙏
ඔය කියන්නෙ සුවඳ තෙලින් දල්වන පහන් ආලෝකය ගැන..
Theruwan saranai
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස !
ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ඡි්වනය ලැබේවා !!!
සාදූ! සාදු! සාදු!
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස. සද්ධර්මය ලෝකයට විවෘත කිරීමට ඔබ වහන්සේ දරන උත්සාහයට හා ඔබ වහන්සේගේ අධිෂ්ඨානයට නමස්කාර වේවා! ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගි වේවා! දීර්ඝායුෂ ලැබේවා! ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයක නිර්වාණ අවබෝධය ලබත්වා!
බොහොම පින් 🙏🙏🙏 පට්ඨාන සද්ධර්මයේ පිහිටයි
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි!
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි🙏🙏🙏
සසර දිනන්න මග පෑදූ මහ සඝ රැවන සදා ජීවමානය
Sadu sadu sadu.theruwan saranai.
🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස.🙏🙏🙏
🙏🙏🙏
සාදු! සාදු! සාදු! ස්වාමීනී වැ සී තිබුණු දෙයක් අඇරලා පෙන්නුවා වැනිය.සාදු! සාදු! සාදු!
🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏
Sadhu sadhu sadhu
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 බොහොමත් පැහැදිලියි සුවාමින් වහන්ස මේ ධර්ම යාගය දිගටම කරගෙන යාමට ඔබ වහන්සේට විර්ය්‍ය ශක්තිය නිරතුරැවම ලැබේවා🙏🙏 උතුම් නිවනින් නිවේවා 🙏
බොහොම පිං ඔබට🙏🙏🙏 පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි🙏🙏🙏
මේ සසර දණවුව් වේ අපි අසරණවෙලා වගේ අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ගෙන් බණ අහන කොට දැනෙනවා එහෙම මට දිගටම මේ වගේ බණ ඇහුවොත් නම් ගොඩ ඒ නිසා ඔබ වහන්සේ ට මම නිවන ම ප්‍රර්ථනා කරන්න ම්
තෙරුවන් සරණයි
දීර්ගායු වේවා
🙏🙏🙏
සියලු දේශනාවන් ඔබේ නිවන් මාර්හය උදෙසාම උපනිශ්‍රය වේවා🙏🙏🙏
සාදු! සාදු! සාදු! 🌹🌹🌹🙏🙏🙏
Piyocha Garu bhawaniyo sadu sadu sadu
🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
ඔබ වහන්සේ නිවනින් ම සැනසේවා, බොහෝ මිනිසුන් අන්ධකාරේ ගිලිල ඉන්නේ,ගම්බද පන්සල් වල මේ බණ ඇහෙන්නෙම නෑ, ඒ අයගේ කරුමෙ ම තමයි, ඔබ වහන්සේලා,කොතරම් ශ්‍රේෂ්ඨ ද, සාදු !සාදු! සාදු!!!!.
🙏🙏🙏
නමස්කාරය වෙිිවා අපගේ පින්වත් ස්වමින් වහන්ස!!!
Kelin sathya kathakireema gena mage pranaamaya Swaminvahansa. Pehedili kireemata ganna uthsahaya boho agae karami.
Sadu sadu sadu ..
ගෞරවණිය ස්වාමින්වහන්ස
අතිගම්භීරයි දේශනාව මුතුපොටක ඇම්ණූ මුතුඇට සේ ඒ ගලා ගිය වචන සමුහය
තවමත් මා මනසේ දෝංකාර දෙනවා ස්වමිනි.
කුමන ආශ්චර්‍යක්ද මේ .