Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025
  • පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ---------------------------------------------------------
    ➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    ☎ +94723998000
    Mail - nirwanadwara@gmail.com
    ➡ පට්ඨාන සුරක්ෂා සභාව වට්සැප් සමූහය
    chat.whatsapp....
    ➡ නිර්වාණ ද්වාර Facebook Page -
    www.facebook.c...
    ---------------------------------------------------------
    📒 පට්ඨාන ධර්ම වන්දනාව පොත pdf
    drive.google.c...
    ➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    අරැන - 077 681 2049
    ---------------------------------------------------------
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
    #PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

ความคิดเห็น • 155

  • @kmarim5737
    @kmarim5737 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තුන් ලොකයටම දර්මය අවබොද වෙවා හෙලදිපයෙ බුදු සසුන බැබලේවා කල්‍යාණ මිත්‍ර අර්‍යවහන්සෙගෙ දෙපා නමස්කාර කරමි .ඔබ වහන්සෙ අපි වාගේ අසරන අයගෙ සසර කොටකරන්න දෙසනා කරන නිර්මල දරමයට 🙏🙏🙏🙏🙏 සාදු සාදු අර්‍ය වහන්සේ මෙ බවයෙම නිව මග පෑදෙවා🙏🙏🙏🙏🙏🙏සාදු සාදු බුදු සරනයි

  • @tharakadilini49
    @tharakadilini49 11 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @PathiminiPathimini-s9z
    @PathiminiPathimini-s9z 2 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 6 หลายเดือนก่อน +13

    ශ්‍රී පට්ඨානය මදුර ලෙස දේශනා කරන කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 25 วันที่ผ่านมา

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 3 หลายเดือนก่อน +1

    සාදු!සාදු!!සාදු!!!
    🙏🌼🙏🌼🙏🌼
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස!

  • @indrawathiMenike-s4c
    @indrawathiMenike-s4c 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට නිවම්මග අවබොදවෙවා

  • @kalumranawana4669
    @kalumranawana4669 7 หลายเดือนก่อน +11

    ස්වාමීන් වහන්සේට බෙහෙවින්ම පින් සිදු වේවා දන්නැති ගොඩක් දේවල් දැනගත්තා තෙරුවන් සරණයි

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 4 หลายเดือนก่อน +2

    පිංවත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ
    ඔබ වහන්සේට මේ උතුම් ධර්මය, නිවන් මගට පාරමිතා ධර්මයක්ම වේවා!!!!!
    ධර්ම කථික කියන්නේ මෙයයි..
    සාදූ සාදූ සාදූ

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 5 หลายเดือนก่อน +4

    බුදු බව ලැබෙනව ඔබවහන්සේට මෙතරම් ලිහිල් ලෙස ධර්මය තේරුම් කරලදුන්නට දීර්ඝායු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු සාදු

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km 3 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @Natural_Lanaka
    @Natural_Lanaka 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උතුම් ආර්ය දර්මය අවබෝධ වේවා ... හරිම මිහිරියි ඔබ වහන්සේ ගේ දේශනාව..🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @AbaYeehsj-lj3ew
    @AbaYeehsj-lj3ew 3 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි පින්වත් ස්වාම්න්වහන්ස

  • @ednadesilva3649
    @ednadesilva3649 6 หลายเดือนก่อน +12

    ඔබවහන්සේට මම නමස්කාර කරම්
    ස්වාමින්වහන්සේ සියලුම ආරක්ෂාව ලැබේවා
    සියලු දෙවිවරු අපේ ස්වාමින්වහන්ස රකිත්වා .

  • @KumariYmt
    @KumariYmt 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!@

  • @kumariliyanage9253
    @kumariliyanage9253 6 หลายเดือนก่อน +16

    ආස්චර්යක්මයි සුවාමින් වහන්සේ පැය ගානක් අහගෙන ඉන්න පුලුවන් හරිම රසවත් දේශනාවක් ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse. Obawahanseta mage namaskaraya weva 🙏🙏🙏🙏🙏

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 6 หลายเดือนก่อน +6

    ගරුතර ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @shamalianupama5751
    @shamalianupama5751 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NalaniSooriarachchi
    @NalaniSooriarachchi 6 หลายเดือนก่อน +5

    😢 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා මේ කුසලයේ ආනුභාවයෙන්

  • @somamnike9269
    @somamnike9269 3 หลายเดือนก่อน +1

    Pinwath swaminwahanseta deergayusa labewa niwansuwa awabodha wewa theruwan saranai sadu sadu sadu sadu

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @sudharmawijayasiri4286
      @sudharmawijayasiri4286 6 หลายเดือนก่อน

      ගෞරවනීය ස්වාමින් වහන්ස ,මම ස්වාමීන් වහන්සේගේ පට්ඨාන ධර්ම දේශනා සියල්ලම අසනවා බොහෝ වාරයක්,මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට දායකත්වය දරලා තිබෙනවා, අගෝස්තු මස 4 හෝ 5 වෙනිදට විකාශනය කිරීමට,
      අවසරයි ස්වාමින් වහන්ස , මම මෙම මාසයේ 24 වෙනි දින බුද්ධගයාව පුනයභූමිය වන්දනා කරන්න යනවා, ආපසු එන්නේ අගෝස්තු 14 වෙනි දින, මම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ," සක්කාය දිට්ඨියේ 20 ආකාරය පැහැදිලි කර දෙන ලෙස,
      එනිසා පිංවත් ස්වාමීන් වහන්ස මේ මස 22 වෙනි දිනට පෙර නොහැකි වූවොත් අගෝස්තු මස 15 වෙනි දිනට පසු මට දිනයක් ලබා දීමට හැකි නම් බොහෝමත්ම පින් ස්වාමින් වහන්ස , විකාශනය දින වෙනස් වූවාට කමක් නැහැ,
      මම ප්‍රඥ්ඥා නාලිකාවට ඒ ගැන දන්වලා තියෙන්නෙ,
      අපහසුතාවයක් සිදු වූවා නම් සමාව අයදිමි,
      පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,!
      🙏🙏🙏🙏🙏🙏🙏

    • @sudharmawijayasiri4286
      @sudharmawijayasiri4286 6 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්ස , මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට ප්‍රඥා නාලිකාවෙ දායකත්වය ලබා ගෙන තිබෙනවා අගෝස්තු 4 හෝ 5 වෙනි දින,විකාශනය කිරීමට,ස්වාමීන් වහන්සේගේ පට්ඨාන ධර්ම දේශනා සියල්ලම U Tube හරහා බොහෝ වාරයක් ශ්‍රවනය කරනවා,
      පිංවත් ස්වාමීන් වහන්ස ,මට අවශ්‍ය ව් තිබෙනවා සක්කාය දිට්ඨිය 20 ආකාරය පැහැදිලි කර ගැනීමට, නමුත් මම ජුලි මස 24 වෙනි දින සිට දින 20 කට බුද්ධ ගයා පුන්‍යභූමිය වන්දනා කිරීමට යන නිසා,පිංවත් ස්වාමීන් වහන්සේට හැකිනම් ජුලි 22 දිනට පෙර හෝ,,,අගෝස්තු 16 දිනට පසු මෙම ධර්ම දේශනාවට දිනයක් ලබා දීමට හැකි නම් බොහොමත්ම පිං,
      විකාශය දිනය වෙනස් වූවාට කමක් නැහැ, මම මේ බව ප්‍රඥා නාළිකාවටද දැනු දී තිබෙනවා,
      පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @Sarindi-tg9qo
    @Sarindi-tg9qo 5 หลายเดือนก่อน +3

    සුන්දරයි 😊 🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්සේට මං සසර පුරාවටම රැස්කළ සියලු පිං සතුටින් අනුමෝදන් කරමි... අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
    සොඳුරු දහම සුවසේ අවබෝධයටම මේ පිනද හේතුවක්ම වෙවා..🙏🙏🙏
    පිං සිදුවෙවා... 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏..

    • @SamadhiSamanmali-fw5yx
      @SamadhiSamanmali-fw5yx 5 หลายเดือนก่อน

      Mata danna kanak kiyanna 2024.08.03 ude 7.15 giyapu bana .newatha wikadaya re 7.00 pm giya aka you tube akan balanna puluwada.mata ganna nm bari una

    • @SamadhiSamanmali-fw5yx
      @SamadhiSamanmali-fw5yx 5 หลายเดือนก่อน

      බෞද්ධයා නාලිකාව ...

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට අනන්ත වරක් pin සිදු weva tunuruwanea sarani sadu sadu sadu

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 7 หลายเดือนก่อน +6

    🙏🙏🙏තෙරුවන් සරණ වේවා,ගෞරවනීය ස්වාමීන් වහන්ස.නිදුක් නිරෝගී සුවපත්භාවයම ලබත්වා🙏🙏🙏

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 6 หลายเดือนก่อน +3

    අවසරයි ස්වාමින් වහන්ස,කීප වතාවක් ම
    අසමින් අවබෝධ ය වෙනුවෙන් උත්සාහකලා.නමස්කාර
    වේවා සම්‍යක් ප්‍රාර්ථනා පූරණය වෙත්වා

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු🙏 ස්වාමීන් වහන්සේ පතනා බෝධියකින් නිවනෙහි සැනසීම වේව.

    • @chitrasomasiri6114
      @chitrasomasiri6114 7 หลายเดือนก่อน

      අති ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබවහන්සේ ගේ දේශනාවන් කණට මීපැණි වගෙයි ස්වාමීන් වහන්ස.ඔබවහන්සේ නිසා පට්ඨාන ධර්මය දැන ඉගෙනගත් මට බුදුන්වහන්සේ ගැන ඇතිවන්නේ පුදුම ශ්‍රද්ධාවක්.මම අද තමයි මගේ හිතට ප්‍රශ්නයක් වෙලා තිබුන ප්‍රශ්නයක් විසදා ගත්තේ.භාවනා කරද්දී මම නොවෙයි, මගේ නොවෙයි,මගේ ආත්මය නොවේ,කියන පාඨයේ තේරුම මට ඔබවහන්සේගේ දේශනාවෙන් ප්‍රත්‍යක්ෂ වුනා.මෙවැනි ධර්ම දානය න් හේතුවෙන් ඔබවහන්සේට වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.තව තවත් දහම් පිපාසෙන් සිටින අයට ධර්මාවබෝධය ලබාදීමට ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා.

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 หลายเดือนก่อน +1

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @DayaSomalatha
    @DayaSomalatha 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @Ashoka-l6c
    @Ashoka-l6c 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @susilaliyanage6634
    @susilaliyanage6634 6 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට පතන බොිධියකින්මචතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා මමපතනවා .තෙරැවන් සරනයි

  • @oppriyani5318
    @oppriyani5318 6 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ
    නිවන් සාක්ෂාත් කරගැනීමට මග පෙන්වා දෙමින් පැවැත්වූ ධර්මදේශනාව බොහොම වටිනවා.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏

  • @gayaniniranjani6885
    @gayaniniranjani6885 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු , ඔබ වහන්සේ ට මාගේ වන්දනා ව වේවා .

  • @sarathkumara6150
    @sarathkumara6150 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා

  • @SirimaDissanayake
    @SirimaDissanayake 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    🙏🙏🙏සාධු සාධු සාධු

  • @PgPremawathie
    @PgPremawathie 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු,,

  • @owindrani6930
    @owindrani6930 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹

  • @indranibandara6680
    @indranibandara6680 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏 නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @lalitharajapaksha2860
    @lalitharajapaksha2860 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @GiridarageSomalatha
    @GiridarageSomalatha 6 หลายเดือนก่อน +2

    සාදු සාදු ඉතා වටිනා ධර්මදේශනාවකි.

  • @champaambuldeniya3109
    @champaambuldeniya3109 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට උතුම් නිවන් මග ලැබේවා සාදු

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 6 หลายเดือนก่อน +2

    අපගේ ගෞරවනීය ස්වාමින්වහන්ස , ඔබ වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා !!!

  • @applebanana6057
    @applebanana6057 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු.

  • @dayaniperera728
    @dayaniperera728 5 หลายเดือนก่อน

    දුර්ලභ ධර්ම දේශනාවක්.🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 7 หลายเดือนก่อน +8

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු සාදු

    • @SusilaWijerathna
      @SusilaWijerathna 7 หลายเดือนก่อน

      Sadu sadu sadu maga nmaskaraya wawa

    • @seethajayasinghe654
      @seethajayasinghe654 7 หลายเดือนก่อน

      Sadu Sadu Sadupettanadarmaye Pihitama Labewa

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @vanithapadmini9573
      @vanithapadmini9573 6 หลายเดือนก่อน

      😂H​@@SusilaWijerathna

  • @chandanihewagama2059
    @chandanihewagama2059 6 หลายเดือนก่อน +2

    තංරැන් සරණයි පිනවත් ස්වාමින්වහන්ස 🎉

  • @lalanigamage8666
    @lalanigamage8666 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු……සාදු……සාදු

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!!

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 7 หลายเดือนก่อน +3

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏

  • @ThambaraSandu
    @ThambaraSandu 7 หลายเดือนก่อน +5

    Swaameeni, aasevana prathyaya yanu asava men pal veemak nova ek dharmayaka gathi swabhaavaya anith dharmayata laebeemayi.
    Eeta 'bo veema' yayi kiva haekiyi.

  • @madhujanaranjani2362
    @madhujanaranjani2362 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Shanis-d8s
    @Shanis-d8s 3 หลายเดือนก่อน +1

    🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @lalanigamage8666
    @lalanigamage8666 6 หลายเดือนก่อน +1

    .මගේ නමස්කාරය වේවා !!!🌺🌺🌺🙏🙏🙏

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නම් ලක්දිවට පිනටම පහල වුනු භික්ෂූන් වහන්සේ නමක්.
    බුදු පියාණන්, අනඳ තෙරුන්, මිහිඳු මාහිමියන්, දුටුගැමුණු, වළගම්බා රජදරුවන්, අනගාරික ධර්මපාලතුමන්ට පසුව, අපේ පිනටම සම්බුදු සසුන සුරැකීමට පහලවූ හිමිනමක්.
    තෙරුවනේ අනන්ත ගුණ බලයෙන්, ඔබ වහන්සේට නිදුක්, නීරෝගී සුව, චිරජීවනය වේවා!
    පතන ආකාරයෙන්ම නිර්වාණ අවබෝධය වේවා!

  • @PDayawathi
    @PDayawathi 6 หลายเดือนก่อน +6

    සාදු සාදු ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @Chathuranga-ok
    @Chathuranga-ok 5 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා මහා සංග රත්නයට 🙏

  • @thusithawimalaratne
    @thusithawimalaratne 5 หลายเดือนก่อน +2

    Theruwan Saranai Swaminwahansa! Boho Pin!

  • @Wingru
    @Wingru 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AnuWeerasooreya
    @AnuWeerasooreya 6 หลายเดือนก่อน +2

    🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏

  • @charlottepanawala7503
    @charlottepanawala7503 6 หลายเดือนก่อน +2

    Kiya nima kala nohaki pinak Swamin wahanseta harima watina Dharma desanawak🙏🙏🙏Saadu Saadu Saadu.

  • @piyasilim1473
    @piyasilim1473 6 หลายเดือนก่อน +3

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` ස්වාමීන් වහන්සේට නමස්කාර ය වේවා

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf 6 หลายเดือนก่อน +2

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @Srimathi-bc5ne
    @Srimathi-bc5ne 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කරකරමි මේ භවයේම මට දර්මය අවබෝධ වේවා

  • @kumarimunasingha4225
    @kumarimunasingha4225 7 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @deepikadamayanthi9032
    @deepikadamayanthi9032 5 หลายเดือนก่อน +2

    🌻🙏🙏🌻

  • @thejasenavirathne7085
    @thejasenavirathne7085 25 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Jlwijesinghe79
    @Jlwijesinghe79 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @thanujawijesooriya795
    @thanujawijesooriya795 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anandigunananda3905
    @anandigunananda3905 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwansaranai

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 7 หลายเดือนก่อน +3

    සාධු! සාධු!සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! බොහෝ පින් සිදුවේවා!!!

  • @pushpajayasooriya2504
    @pushpajayasooriya2504 6 หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @aroshanahome9658
    @aroshanahome9658 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌺

  • @TharinduKanchana-he3yr
    @TharinduKanchana-he3yr 6 หลายเดือนก่อน +2

    Oba wahanseta budu saranai.

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 6 หลายเดือนก่อน +2

    Swameeni nubawahanseta budubawa labewa

  • @seelamunasinha9339
    @seelamunasinha9339 5 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 7 หลายเดือนก่อน +5

    Swamini me potha me eddress ekata denna.eke salli eya oba wahansata ewayu .E M S C. K Ekanayake nelumpokuna madampe N W P

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @mangalaliyanage471
    @mangalaliyanage471 6 หลายเดือนก่อน +3

    Wayasgatha wela ho mewani daham karunu apawetha genahara dakwanawata obawahanseta amamaha niwan suwa athwewa!
    Theruwan saranai!

    • @mangalaliyanage471
      @mangalaliyanage471 6 หลายเดือนก่อน +1

      Swamin wahanseta mage namonamaskaraya wewa!
      Ama maha niwan suwa labewa! Yanna yeduwe bariwela.
      Mahata samawa denna.

  • @sandaruwanidharmasiri6923
    @sandaruwanidharmasiri6923 7 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 2 หลายเดือนก่อน

    sadhu sadhu sadhu

  • @seethajayasinghe654
    @seethajayasinghe654 7 หลายเดือนก่อน +1

    Budu Saranai Ape Swameenwahanseta

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 6 หลายเดือนก่อน +3

    Obage nalikawe samahara desanawala athulathin sangeetha rawayak wadanaya kala eya darmayata kala nigawak namuth mema uthum desanawe ema warada natha sthuthiydarmaya wataheema pilibandaw

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      ඉදිරි දේශනාවල එම මියුසික් නොමැත. සිදුවූ අපහසුතවයට අපගේ කණගාටුව. පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි.

  • @MadhuAriyapala
    @MadhuAriyapala 2 หลายเดือนก่อน +1

    Hi😊😊😊

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  7 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 6 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻.

  • @chithraranjanee2008
    @chithraranjanee2008 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lakshmialankara1307
    @lakshmialankara1307 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @lakshmialankara1307
    @lakshmialankara1307 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 6 หลายเดือนก่อน +2

    Gaurawagen budu saranai

  • @shyamalikumari1520
    @shyamalikumari1520 7 หลายเดือนก่อน +4

    🙏🙏🐵

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @TECHLIFE-fl7sg
    @TECHLIFE-fl7sg 5 หลายเดือนก่อน +1

    Pattana sjjayana pothak lbagnna kohomada