සඳුදා ප්‍රතිකාර ගත් පසු, දින හතරක් ඇදට වැටෙන චතූ යළි නැගිටින හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 436

  • @beautifullanka1238
    @beautifullanka1238 3 ปีที่แล้ว +210

    අනේ දෙවියනේ ඇයි මෙවැනි ලෙඩ රෝග මැව්වේ ..ඔබ ගොඩක් ශක්ති මත් දියනියක් ඉක්මනින් සුව පත් වේවා ඔබට

    • @donadilini7605
      @donadilini7605 3 ปีที่แล้ว +5

      ඉක්මනට suwa wenawa oyata nangi

  • @hinsaa6785
    @hinsaa6785 3 ปีที่แล้ว +177

    එයාගෙ හස්බන්ඩ්ගෙ දුක නම් කොච්චර හංගන්න හැදුවත් මූණෙන් පේනවා 😓❤️

  • @chandanihettiarachchi5322
    @chandanihettiarachchi5322 3 ปีที่แล้ว +261

    යකඩ ගැහැනිය කියන්නෙ ඔබ වැනි අයටයි. ඔබට කිසිම කරදරයක් නොව් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරම් බුදු සරනයි

  • @senu4216
    @senu4216 3 ปีที่แล้ว +37

    අනේ දෙයියනේ කොච්චර දුකක් විදිනවද... 😣ඔබතුමී හිනාවෙවී කතා කරන දේවල් මම අහන්නෙ පුදුම වේදනාවකින්..😭😭😭😭😭 ඔබතුමිය මම දැකපු ශක්තිමත්ම ගැහැනු අතරින් කෙනෙක්.. ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏🙏 පෙනුම නම් හරිම ලස්සනයි කොණ්ඩෙ නැතුවත්...🤭❤️

  • @senethiekanyaka825
    @senethiekanyaka825 3 ปีที่แล้ว +66

    හිතේ හයිය තියන ආදරනීයම චරිතයක් චතූ අක්කි ඔබ ......
    ඔබේ සිනාව ..
    ඔබේ හිතේ ශක්තිය .....
    ඉක්මනින් සුවය ලැබෙන ඕනෙ අක්කි....

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +86

    චතු අක්කි ඉක්මන් සුවය ලැබේවා ❤️ දීර්ඝායුෂ පතනවා

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 3 ปีที่แล้ว +28

    ඇහැට කදුලක් නොගෙන තමන්ගේ වේදනාව දරාගෙන කතාකරන්න තරම් මාරම ගැම්මක් තියෙන්න ඕනි
    ඔබ යකඩ ගැහැනියක් 🥺🥺
    නිවන්සුව ලැබේවා

  • @malkumari9237
    @malkumari9237 3 ปีที่แล้ว +86

    ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏 සහොදරිය❤️

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +70

    සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා .සුවපත්වී මෙවැනි වැඩ සටහනකින් දකින්න ලැබේවා .බුදු සරණයි

  • @alokaamarakoon2566
    @alokaamarakoon2566 3 ปีที่แล้ว +134

    උතුම් වූ බුදු ගුණ බෙලෙන්,දහම් ගුණ බෙලෙන් ,සඟ ගුණ බෙලෙන් චතූ මුණසිංහ සොයුරිය නුබ නීරෝගී වේවා....🙏🙏🙏

  • @eyemedia1324
    @eyemedia1324 3 ปีที่แล้ว +124

    මගේ අම්මටත් ඔය ප්‍රශ්නය තිබුනා අක්කේ ඉක්මන් සුවය ඔබට ප්‍රාර්ථනා කරනවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

    • @indranikapuge5015
      @indranikapuge5015 3 ปีที่แล้ว +3

      ඔබ ට දලදාාසමිදු පිහිට අරක්ෂව ලැබේවා බුදුසරණ යි

    • @veronicadiasabeysighe130
      @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +4

      Oyata සියළුම දෙවියන්ගේ ashirwadaya ලැබේවා නොඅඩුව .

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 ปีที่แล้ว +33

    බලන්න ස්ටෙෆනි කියන්නෙ මොන තරම් ආදරණීය චරිතයක් ද.. එයා පොඩි කාලෙ ඉඳන් හැදුණෙ පිටරටක නිසා වෙන්න ඇති එයා චතූව මේ වෙලාවෙත් වර්ණනා කලේ.. හෙයාස්ටයිල් එක ලස්සනයි කියල..
    ලංකාවෙ මනුස්සයෙක් නම් කියන්නෙම "අනේ ඔයා ඒ කාලෙ කොච්චර ලස්සනද.. ඒ කාලෙ ඔයාගෙ කොණ්ඩෙ ගොඩක් ලස්සනයි..අපරාදෙ මේ අසනීපෙ නොහැදුනා නම් ඔයා ගොඩක් ලස්සනට ඉඳී.." වගේ දේවල්.. ඒකෙන් අර මනුස්සයා කොච්චර මානසිකව වැටෙනව ද..
    ඇයි අපිට බැරි තව කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න.. තව කෙනෙකුට වචනෙකින් හරි ශක්තියක් වෙන්න පුලුවන් විදියෙ වචන නිතර අපේ කටින් පිට කරන්න.. ඇයි ලංකාවෙ මිනිස්සු නිතරම අඩු පාඩු විතරක් දකින්නෙ.. ඇයි හොඳ දෙයක් වර්ණනා කරන්න කම්මැලි වෙන්නෙ.. 🤷‍♀️🤷‍♀️

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +19

    රංගන සර් කිවිවා වගෙ චතු අක්කී ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා මාස තුනකට විතර පස්සේ අද බලන්නෙ දිවි මඩලෙන් හමු ගත්තා කියලා දැන ගත්තාට පස්සේ ගොඩක් දුකයි එත් මොනා කරන්න දුක් වෙනවා හැර නිවන් සුව ලැබේවා

  • @aroshasuraj5400
    @aroshasuraj5400 3 ปีที่แล้ว +46

    අපෙන් සමු ගත්තට ඔබට නිවන් සැප ලැවේව 😥🏳️

  • @hhgdilrukshi9447
    @hhgdilrukshi9447 3 ปีที่แล้ว +50

    හැකි ඉක්මනින් සුවපත් වේවා ... නිරෝගි වේවා.... තෙරුවන් සරණයි ...

  • @Boy-sj8zn
    @Boy-sj8zn 3 ปีที่แล้ว +45

    අක්කෙ ඔබත් පිලිකා රෝගයෙන් පීඩා විදින සියලුම දෙනා හැකි ඉක්මනින් සුව වේවා🙏

  • @ridmapilapitiya
    @ridmapilapitiya 3 ปีที่แล้ว +15

    බුදුසරණයි ඔයාට .. දීර්ඝායුෂ ලැබේවා❤️

  • @charithasupunnirmal2388
    @charithasupunnirmal2388 3 ปีที่แล้ว +25

    ඉක්ම්නටම සුව වෙන්න ත්‍රිවිද රත්නයෙ ආශිර්වාදාය ලැබේවා..මා කරන්නා වූ කරා වූ සෑම පින් කටයුත්තකදීම මා හට ලැබෙන්න උ පින් බලයෙන් ඇයගේ රෝගය සුව වේවා..අපි හැමෝම එක්කෙනෙක් එක ගානෙ සෙත් පැතුවත් එතුමියට මේ අවස්තාවෙ ලොකු දෙයක්..

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 3 ปีที่แล้ว +28

    ඉක්මනින් සුවය ලැබේවා සොයුරිය ..දීර්ඝයුෂ ලැබේවා ..තෙරැවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ..🙏🙏🙏

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +20

    තුණුරුවන්ගේ අනන්තවූ ගුන බලයෙන් හා තිස්තුන් කෝටියක් දෙවිදේවතාවන්ගේ පිහිටෙන් ඔබටබික්මන් සුවය ලැබේව කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 3 ปีที่แล้ว +26

    ඔයාව මං අදුනගත්තෙ ඇස් දෙකෙන්.ගොඩක් සතුටුයි ආයිත් දකින්න ලැබුනා.. රත්තරන් උදාරි.. ඔයා කොහොමත් සනීප වෙනවා..අන්න එදාට අපි පිලියන්දල සෙන්ට්‍රල් එකේ කරපු පිස්සු වැඩ මතක් කර කර හිනාවෙමු... මං ජීවිතේ කරගෙන ඇති හැම පිනක්ම ලොභ නැතුව ඔයාට ඉක්මනටම සුව වෙන්න අනුමොදන් කරනව.. ඔයා ඉක්මනින්ම සුව වෙනවා.. ඒක මට විශ්වාසයි.. ආදරෙයි.

  • @malshadeshani3310
    @malshadeshani3310 3 ปีที่แล้ว +37

    බුදුසරණයි අක්කේ... ඉක්මන්ටම සුවවෙයි.❤🙏

  • @pm6497
    @pm6497 3 ปีที่แล้ว +35

    අනේ ඉක්මන් සුවය ලැබේවා..බුදුසරණයි!!!

  • @minangamethsiluni1155
    @minangamethsiluni1155 3 ปีที่แล้ว +35

    ඉක්මන් සුවය ලැබේවා!
    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว +16

    අනේ ඔයා කවුද කියලවත් මම දන්නෙ නැහැ .ඒත් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඉක්මනින් සුවපත් වෙලා දීර්ඝායුෂ ලැබෙන්න ඕනි.තෙරුවන් සරණයි !සියලු දෙවියන්ගෙ පිහිටයි!

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 3 ปีที่แล้ว +15

    ඔබ ඇතුළු සියලු පිළිකා රෝගීන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!!

  • @nadeesenevirathne3162
    @nadeesenevirathne3162 3 ปีที่แล้ว +36

    ඉක්මන් සුවය ලැබේවා... බුදු සරණයි...

  • @sahanchanuka6225
    @sahanchanuka6225 3 ปีที่แล้ว +43

    ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @dulakshiwijethilake8792
    @dulakshiwijethilake8792 3 ปีที่แล้ว +12

    අර්ජුන් ඔයා නම් great oya wage husband kenek labanta chathu pin karala thiyenawa oba samata god bless

  • @peshalajayasooriya8082
    @peshalajayasooriya8082 3 ปีที่แล้ว +18

    මේ වගේ husband කෙනෙක් ලබන්නත් ගිය ආත්ම වල ගොඩක් පිං කරලා තියෙන්න ඕනි..😪❤

  • @sumuduprabhathmadhusanka3687
    @sumuduprabhathmadhusanka3687 3 ปีที่แล้ว +20

    ඉක්මන් සුවය ලැබේවා අක්කෙ.ඔයාගේ ආත්ම විශ්වාසය ගැන නම් මාර ආඩම්බරයි.

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +31

    අනේ දෙවියනේ ඉක්මන් සුවය ලැබේවා ....

  • @InkUniverse.
    @InkUniverse. 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
    ඉක්මනින් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @rohinirohini821
    @rohinirohini821 3 ปีที่แล้ว +5

    ඔබට දීර්ඝායුස ලැබේවා nangiyo budu saranai . Devi pihitai from cyprus

  • @sandunirasanjali9251
    @sandunirasanjali9251 3 ปีที่แล้ว +17

    මෙහෙම ලෙඩ තියන අයගෙන් ඔහොම අහන්න එපා එයාල අසරණ වෙනවනෙ

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +7

    අපි පොඩි ලෙඩක් හැදුනම මාරවිදිහට බයයි ඔයාගේ ශක්තිමත් කම දැක්කම අපිට අපේ හිතත් ඒ විදිහට හදා ගන්න ඔනැ කියන තැනට අවා ඔයාට පිං ඒ වගේම නිදුක්නිරෝගි ව ඉන්න ලැබෙිවා

  • @yapamanil1092
    @yapamanil1092 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏 අනේ රත්තරන් මැණික ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා දළදා සමිදුගේ පිහිටයි 🌷🌷🌷🌷🌷🌷

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +35

    ඉක්මන් සුවය ලැබේවා ✌️

  • @thamaliwijesinghe7162
    @thamaliwijesinghe7162 3 ปีที่แล้ว +6

    ඉක්මනින් සුවය ලැබේවා
    බුදු සරණයි
    දීර්ඝායුෂ ලැබේවා

  • @chathuranikariyapperuma4040
    @chathuranikariyapperuma4040 3 ปีที่แล้ว +12

    Ane budusaranai oyata..ikmanatama hodawewa liyala parthana karanawa budusaranai .

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +12

    අපේ ආයුෂත් අරන් ඔබ දිගුකල් ජීවත් වේවා!!!!!❤❤❤❤

  • @rasicarasica8383
    @rasicarasica8383 3 ปีที่แล้ว +5

    බුදු සරනයි සියලුම දෙවියන්ගෙ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි 🙏🙏

  • @idunilsandarenu466
    @idunilsandarenu466 3 ปีที่แล้ว +13

    ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා ඔබට 🙏❤🙏

  • @love-ld8pw
    @love-ld8pw 3 ปีที่แล้ว +1

    පොඩි අමාරුවක් ප්‍රශ්ණයක් ආවත් අපි හිතන , කල්පනාකරන , දුක්වෙන විදියට ඇත්තටම ඔයා හැමෝටම වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ.ගැහැණු අපිට ගොඩාක් ලොකු පාඩමක් ඔයා මේ කියලාදෙන්නෙ.ඔයාගෙන් අපේ ජීවිතවලට ගන්න ගොඩාක් දේවල් තියනවා ඇත්තටම.උතුම් වූ දළදා සමිදු පිහිටෙන් සියලුම දෙවිදෙවතාවුන්ගෙ ආශිර්වාදයෙන් සුවයක් දානේවා.....දළදා සමිදු පිහිටයි ඔබට....❤❤❤❤❤❤❤❤❤ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි ඔයාගෙ ස්වාමිපුර්ශයා ලබන්න...අද සමාජෙ ඉන්න පිරිමි අයත් එක්ක බලද්දී ඔයාගෙ husband ඇත්තටම ගොඩාක්ම හොඳ අවංක කෙනෙක්.හැම පිරිමි කෙනෙක්ටම ලොකු ආදර්ශයක්...❤❤❤❤❤❤

  • @kalanijayasinghe5982
    @kalanijayasinghe5982 3 ปีที่แล้ว +1

    ඉක්මණින් සුවපත් වේවා....තෙරුවන්සරණයි ...රෝගී වෙලා ඉන්න හැමෝටම ආදර්ශයක් ...සියලු දෙවියන්ගෙ පිහිට ලැබේවා....

  • @malliakaweerarathna3299
    @malliakaweerarathna3299 3 ปีที่แล้ว +15

    විශ්වයේ ශක්තියෙන් තිස්තුන් කෝටියක් දෙවි පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!🙏🙏🙏

    • @varuabesinghe
      @varuabesinghe 3 ปีที่แล้ว

      එයා නැති උනානෙද

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 3 ปีที่แล้ว +3

    හිටපු ඔබට වඩා නැති වුන ඔබේ ගුණ මතු වේවි හැමදාම...................? තවත් ජෝතිපාලයන්, විජය කුමාරතුංග යන් වැනි චරිතයක් වේවි.............ඔබට නිවන් සුව.........!!! ආදරේ අදුරන හොඳ අය මේ ලෝකෙන් ඉක්මට යනව, ........ මල් පිරුණු වත්තකින් මුලින්ම නෙලන්නෙ ලස්සන සුවද මල්..........

  • @emynee8178
    @emynee8178 3 ปีที่แล้ว +3

    මගෙ යාලුවාගෙව් නැන්දටත් හැදුනා ඒයා ලෙඩේ දැනගන්න කලින් හොදට හිටියා Cancer එකක් කියලා දැනගත්ත ගමන් එයා මානසිකව වැටුනා එයා ඒ ලෙඩෙන් නෙවෙයි නැති උනේ මනසින් ලෙඩ වෙලා. ඔයාට අක්කේ ඔයාගේ ආත්ම ශක්තිය තියෙන නිසා ඔයා යකඩ ගැහැණික් 😍😍😍😍 ඔයා ආයෙමත් ඇවිත් අපි හැමෝටම කියනවා මට දැන් 100% හොදයි කියලා. 😍❤️ ඒ දවස වැඩි ඈතක නෑ බය වෙන්න එපා චතූ අක්කේ ඔයාට බුදු සරණයි ❤️😍❤️ ඉක්මන්ම සුවය ප්‍රාර්ථනා කරනවා ❤️ ආදරේ හැමදාම 😘😘😘😘

  • @Neshananayanajith
    @Neshananayanajith 3 ปีที่แล้ว +22

    ඉක්මන් සුවය ලැබේවා

  • @jeewankanagarathna7547
    @jeewankanagarathna7547 3 ปีที่แล้ว +15

    ඔයාට ජේසු පිහිටයි ඉක්මනින් සුව වෙන්න ඔනා

  • @sandunibhagya7423
    @sandunibhagya7423 3 ปีที่แล้ว +2

    අක්කි ඔයාට ඉක්මනටම නීරෝගි සුවය ලැබේවා.🙏.උතුම් වූ තුනුරුවන් ගුණ බලයෙන් ඉක්මනටම අක්කිට හොද වෙන්න ඕන.🙏පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්.😘බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි වීඩියෝස් බලන නොබලන හැමෝටම 🙏

  • @chandanathilak3453
    @chandanathilak3453 3 ปีที่แล้ว +9

    මේ ලෝකේ ලෙඩ රෝග වලින් දුක් විදින හැමෝම සුවපත් වේවා😥😥😥

  • @aselapiyumali3250
    @aselapiyumali3250 3 ปีที่แล้ว +13

    ඔයාට සනීප වෙනවමයි. තෙරුවන් සරනයි .

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 ปีที่แล้ว +1

    හැමදිනක් සතුටින්ම ඉන්න පැතුමන් පැතු..
    සියලු දේ පැහැදිලිව බෝහෝ අරුතෙන් සිතූ..
    සැබෑවෙන් හැංගිලා වැසුනු අප හැමගේ නෙතු..
    අවදිකල සුන්දරම දිරිය කත , ඔබයි චතූ..
    සිතේ ඇති ශක්තියම , ඔබට සුව ගෙනේවා!
    රෝගයේ රුදුරු බව දිනෙන් දින නැසේවා!
    සෙනෙහේ පිරි කැදැල්ලට කිසි දුකක් නොවේවා!
    විශ්වයේ සියලු බල, දිවිය ඔබේ රකීවා !

  • @letsDance-kpop
    @letsDance-kpop 3 ปีที่แล้ว +26

    සසරෙ අපිට අයිති කිසි දෙයක් නොමැත ! මට මමවත් අයිති නැත ! 😔

  • @smnedungoda245
    @smnedungoda245 3 ปีที่แล้ว +13

    Dayabara naganiya oyata diriya sakthiya nowaduwa leebewa...viswa sakthiya balen anatha budu guna balen ekman suwa leebewa theruwan saranai devi reka varanaii

  • @jkmalani1544
    @jkmalani1544 7 หลายเดือนก่อน

    ඔබ බය නැතිව මේ ගැන දන්නනිසා දුක පෙන්නන්නෙනෑ හරිම හොඳයි අනේදුකක්නම් දැනෙන්න එපා නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +3

    බුදුන් ගෙ සරනින් සියලු දෙවියන් ගෙ පිහිටයි ඉක්මනින්ම නිරොගි වෙවා දිර්ඝායුස ලැබෙවා

  • @aselagunasekara6383
    @aselagunasekara6383 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏 සුවපත් වෙන්න බුදු සරණින් ඔයාට ගොඩාක් ආදරෙයි .💕💕💕💕💕💕

  • @lakshikapiyumali5136
    @lakshikapiyumali5136 3 ปีที่แล้ว +11

    ඔයාට ඉකමන් සුව ලැබේවා!!!

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 3 ปีที่แล้ว +5

    God bless you my loving sister I wish you long life with good health! 🙏🙏🙏🌹❤

  • @nishu___nishu5309
    @nishu___nishu5309 3 ปีที่แล้ว +22

    ඉක්මනට සනීප වෙයි🙂❤️

  • @oshithawijesooriya5381
    @oshithawijesooriya5381 3 ปีที่แล้ว +3

    ඇත්තමයි ... ඔයාට මගේ ආයුෂත් ලැබේවා නංගී.....

  • @thilinakawishkaofficialcha564
    @thilinakawishkaofficialcha564 3 ปีที่แล้ว +4

    බුදු ගුණ බලෙන් දහම් ගුණ බලෙන් සඝ ගුණ බලෙන් චතූ සොහොයුරිය ජීවත් වෙන්න ඕන

  • @hiruniudeshika1990
    @hiruniudeshika1990 3 ปีที่แล้ว

    සියලු වේදනාවන් දුරුවී රෝගය ඉක්මනින් සුවවී දීර්ඝායුශ ලැබේවා බුදුසරනයි ඔබට

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว +5

    Love your smile,courage and the way u think
    Get well soon Darling

  • @p.asrangith1570
    @p.asrangith1570 7 หลายเดือนก่อน +2

    හදවත ලස්සන මනුස්ස දුවක්.❤❤

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว

    Bless you, Strong woman. Hanging in there. You could do it lady.god Bless you
    From NYC USA 🇺🇸

  • @W.i.I5092
    @W.i.I5092 3 ปีที่แล้ว +1

    ආදරණීය චතූ අක්කේ....ඔබට නිවන්සුව ලැබේවා....🙏🙏🙏

  • @kaveeshapashini4194
    @kaveeshapashini4194 3 ปีที่แล้ว +25

    ඉක්මනින් සුව වෙන්න ඕන anty

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 3 ปีที่แล้ว +2

    ශක්තිය ධෛර්ය නිරතුරුවම ලැබේවා!!!තෙරුවන් සරණයි !!!

  • @inokaherath6146
    @inokaherath6146 3 ปีที่แล้ว

    Anantha තෙරුවන් ගුණ බලයෙන් ඔබට ඉක්මනින් සුවපත් වේවා ...

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +1

    Bohomath sthuthi obathumiyata ekmanin suvaya labeva dalada samidu pihitai 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖

  • @kumudinisadamali5490
    @kumudinisadamali5490 3 ปีที่แล้ว +2

    බුදු සරණයි අක්කි ඔයාලගේ ආදරේ නිසා ඔවාට මොනවත් වෙන්නේ නැ...

  • @hansaniveenavi9595
    @hansaniveenavi9595 3 ปีที่แล้ว

    Budu saranai akke,,,,oya oyage pawla wenuwen jeewath wenna one issarahatath,,,aniwaryen oyala hodi idi, deergaausha labewa

  • @binulperera4518
    @binulperera4518 3 ปีที่แล้ว

    නිවන් අවබෝධ වේවා චතූ අක්කේ 🙏.බුදු සරණයි ❤️🙏...

  • @sakuGunawardhana
    @sakuGunawardhana 3 ปีที่แล้ว +1

    මගෙ ආච්චිත් මාව දාල ගියා හිතුවෙ වත් නැති මොහොතක හිතාගන්න බැරි කරල අපි හැමෝමව අඩවලා ඔය ජරා අග්නයාශ පිලිකාව නිසා.හතුරෙක්ට වත් මේ ලෙඩේ හැදෙන්න එපා.ඉක්මනින්ම සුවපත් වේවා.බුදු සරනයි

  • @roshanakalankagodage2753
    @roshanakalankagodage2753 3 ปีที่แล้ว +1

    ඔයා මුළු ලෝකෙටම අාදර්ශයක්.ඔයාට නිදුක් නිරෝගි සුව පතනවා....

  • @shanmadu4240
    @shanmadu4240 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අක්කේ ඔයාට ඉක්මනින් සුවවේවා!

  • @maliuvuv1874
    @maliuvuv1874 3 ปีที่แล้ว +2

    මේ වගේ දෙයක් අන්ලයික් කරන්නෙ හිතක් පපුවක් නැති කවදාවත් නොමැරෙන මිනිස්සුද...?පව්...

  • @charunidulanjani281
    @charunidulanjani281 3 ปีที่แล้ว

    අනේ ඉක්මනින් ඉක්මනින් සනීප වේවා අක්කේ.බුදුසරණයි දෙවිපිහිටයි❤❤😘

  • @chathuratharaka6475
    @chathuratharaka6475 3 ปีที่แล้ว +2

    උතුම් ජයශ්‍රි මහා බොධියේ ආනුභාවයෙනුත් ඔබට සුව වේවා

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +1

    නැගණිය ඔයා ධෛර්යමත් නැගණිය ඔයාට ඉක්මණින් සුවය ලැබේවා පතමි

  • @chanakatrickstips6530
    @chanakatrickstips6530 3 ปีที่แล้ว +2

    ඉක්මනට සුව වේවා දීර්ඝායුශ ලැබේවා

  • @dd-ws8ur
    @dd-ws8ur 7 หลายเดือนก่อน

    මෙහෙම අදහස් තිබ්බ කෙනෙක් අඩු වයසින් මැරෙන එක ඇත්තටම හරි දුකයි.

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 3 ปีที่แล้ว +1

    එක අතකින් තවත් විදවන්නේ නැතිව මේ ලෝකෙන් සමු ගෙන හිය එක හොදයි........ මොන වේදනාවක්ද, මගෙ අම්මත් ඔහොම පිළිකාවකින් 2009 සැත්තැම්බර් 25 ගියා...... ජීවිතය ලබපු මං අදටත් ඇඩෙනව........ දැනුත් කදුලක් ආව...........''''!!! කවද හරි අපිත් මේ කොච්චර දගලල හිටියත් යන්න වෙනව.......... ඒත් ලගින්ම උන්න කෙනෙක් ගිහාම ඉන්න අයගෙ කදුළු දකින්න , පිහින්න, අඩන්නෙ මොකද කියල අහන්න එයා ආයෙ ...................................................
    ............................................................
    .................................................
    ...........................
    ........
    ........................ එන්නෙම නෑ...............!!!!!

  • @vinuhasarangi7596
    @vinuhasarangi7596 3 ปีที่แล้ว

    අනේ ඔයාට බුදු සරණයි.තෙරුවන් සරණයි..දිර්ඝායු ලැබේවා..ඉක්මන් සුව ලැබෙවා..

  • @dildil8040
    @dildil8040 3 ปีที่แล้ว +3

    ඔයාට තියෙන ශක්තිය මට නෑ..අක්කි..ඔයාට ඉක්මං සුවය ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි .

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +5

    Chatu akki oyata ikmn suvaya labeva 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว

    මම කරපු පිනක් ඇත්නම් ඒ පින් මහිමයෙන් ඔබට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏

  • @kavidigimhani4136
    @kavidigimhani4136 3 ปีที่แล้ว

    Obata ekman suwaya labewa! Budusaranai Dewi pihitai niduk nirogi suwaya labewa!

  • @pianolovers160
    @pianolovers160 3 ปีที่แล้ว

    දැන් ඔබව අපට දකින්නට ලැබෙන්නේ නැහැ ඔබට නිවන් සුව ලැබේවා

  • @sandaliyasarathna7770
    @sandaliyasarathna7770 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබේවා අක්කේ...❤️💐
    බුදු සරණයි 🙏

  • @vklife840
    @vklife840 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඉක්මනින් සුව වේවා 🙏🙏🙏

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว

    බුදුසරණයි ජේසුපිහිටයි චතූ අක්කී ඔයාට ඉක්මනටම සනීප වෙනවා දීර්ඝායුෂ ලැබේවා අක්කී ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි රාහුලමාතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි අක්කී!!!

  • @anncrish8105
    @anncrish8105 3 ปีที่แล้ว

    Oyata kisima karadarayak wenne......jesuge pihten oya suwa wei aniwarrayen.....oyalage pawle siyaludenata jesu pihitai 🙏🙏🙏🌹

  • @janidupraveen7476
    @janidupraveen7476 9 หลายเดือนก่อน +1

    Ane me wge ledak කාටවත් හැදෙන්නේ epa 😢😢❤❤ 🙏🙏

  • @nilnethu1825
    @nilnethu1825 3 ปีที่แล้ว

    Ane deviyane chathu akkiwa berala denna.eyata දීර්ඝායුස labenna ona.budu සරණයි oyata

  • @maliuvuv1874
    @maliuvuv1874 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ම සුවපත් වෙනවා සොයුරිය...ඔයාට තෙරැවන් සරනයි....!!!🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว

    මේ දුවගේ අසනිපය මුළු ශරිරයේන් දුරැ වේවා. සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා.