ඒ දවස් වල මම පිළිකාව කියන වචනෙටත් බයයි| මගේ ශරීරය මට අයිති නෑ කියල මම දන්නව|Susantha chandramali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • cyber clinic with Dr.DR
    Facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    www.instagram....

ความคิดเห็น • 1.3K

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +10

    ඇත්තටම"ඇය තාම සුන්දරයි"ඒ හිනාව කරුනාව මනුස්සකම"හැදියාව"ඔබ එදා වගේම අදත් සුන්දර කරනවා බුදුන්වහාන්සේ"දේශනාකර තිබෙනවා සිතුවිල්ල හරි බලවත් අධිෂ්ඨානය" විශ්වාසය හරිම වටිනවා ඔබතුමිය"හොද පනිවිඩයක් ලොකේට දුන්නෙ හරිම ආපුරුවට සමාන්‍ය"ලෙඩක් වගේ හිනාවෙවි කතා කරා ඔබගේ රුව නැවත ටෙලිනට්‍ය තුලින් ඉක්මනටම දක්නට ලැබේවා වෛද්‍ය"තුමියණි ඔබටත් බිහෝ තුති සුසන්තා"මහාත්මිය ඔබට චිරන්ජයතු"ගොඩාක් පින් දැනුවත් කිරිම ගැන බුදුසරණයි"

  • @Nethunaada
    @Nethunaada 3 ปีที่แล้ว +6

    කතාව ඇහුවම ඔබ තුමියට 120ට 220ක් ආයුබෝ වේවා කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ මැතිනියණි.

  • @4500priya
    @4500priya 3 ปีที่แล้ว +52

    ඇත්තටම මෙතුමිය දැක්කම මට මාවමයි පෙනුනේ.. මගේ වයස දැන් 33ක්.. බැඳලා නෑ තාම මන්.. මට 2017 කැන්සර් එකක් හැදෙනවා.. ඒ lymphoma nonhodgekin කියන එක.. 3rd stage.. මන් ඒ වෙනකොට කැම්පස් එකේ ඉගෙන ගන්නවා.. මගේ ගෙදර සාමන්‍යෙන් කන්නේ බොන්නේ ගුනදායක දේදල්.. රතු බත්..කොල මැල්ලුම් එලවලු කොල කැද. නිතරම කාපු බීපු කෙනෙක්.. න් එව් ගැන පුංචී කාලේ ඉදන් උනන්දුයි.. දිනපතා ව්‍යායාම් කරනවා..ඒත් මේ කැන්සර් එක මගේ ජීවීතේ ලොකු පෙරලියක් කරපු කාල සීමාවක් උනා ඒක.. මම්ත් මෙතුමිය වගේම හිනා වෙලා ඊලගට දැන් මොකක්ද කරන්නේ කියන දේ හිතුවා මිසක් අඬ අඬ හිටියේ නෑ.. අසනීපය දැනගත්ත දවසේ විතරයි මන් ඇඬුවේ..ඊට පස්සෙ සියලූම දේවල් වලට හරිම සතුටින් ධෛරයෙන් මූන දුන්නා.. අපේක්ශා රෝහලේ ඩොක්ටර් ඩෙහාන් ගුනසේකරව මතක් කරන්න ඕන.. එතුමා හොද කතාවක් කිව්වා දවසක්.. අහ්හ් මේ හිනා වෙන කෙල්ලනේ කියලා.. ඒ වාට්ටුවේ ඉන්න හැම මොහොතෙම මන් හිනා වෙලයි හිටියේ.. වටේ හිටපු අයවත් මන් සතුටින් තියන්න උත්සාහ කලා.. සහ අපේක්ශා රෝහලා ගැන කියන්න මට වචන නෑ.. ඒ තරම් අපේ අසනීපය ගැන එයාලා හරිම concern..ඉතින් කොහොම හරි cheemo circle එකක් පටන් ගත්තා.. මන් දිනපතා මගේ ශාරීරයේ සිද්ධ ව්ව්න හැමදෙයක් දිහාම හොදින් අවධානයෙන් බලන් හිටියා.. අපහසුකම් නම් එමටයි.. ඒත් ඒවාට සිහියෙන් මූන දුන්නා..
    ලස්සන කෙස් ටික ටික ගැලවෙද්දි සම්පූර්නම තට්ටේ ගෑවේ ජීවීතේ ගොඩක් දේවල් ඒ වෙද්දි මට තේරෙමින් තිබුන නිසා..මෙතුමිය කිව්වා වගේ ඇගේ එක මවිල් ගහක්වත් ඉතුරු උනේ නෑ... ඒ හැමදෙයක් දිහාම ඉතාම සුභවාදි විදියට බලන්න මට පුලුවන් උනා.. අපේ හැම්දේකටම බලපාන්නේ හිත..මට මෙතනදි කියන්න අව්ශ්‍ය ඇත්තටම අපේ ඇතුලාන්තයට එබිලා බලන්න..සතුට තියෙන්නෙ අපේ හිතේ.. භෞතික දේවල් තුල නෙවෙයි..සහ ඕනම දේකට දුක් නොවි හිනාවෙන් මූන දෙන්න පුලුවන් නම් ගොඩක් දේවල් ලස්සන වේවී...🧡🧡🧡

    • @buddhika5527
      @buddhika5527 ปีที่แล้ว

      Oyaata dan saneepai neda

    • @chamiduabeynayake4753
      @chamiduabeynayake4753 ปีที่แล้ว

      Ikman suwa wenna kiyala partana karanawa

    • @MalithWishva
      @MalithWishva ปีที่แล้ว

      Budu saranay❤❤❤

    • @madumadawaperera7003
      @madumadawaperera7003 ปีที่แล้ว

      Theruwan saranai

    • @shalikachulani8314
      @shalikachulani8314 ปีที่แล้ว

      Mamath oya duka gena dannawa ape ammatath ehemai eyata thama 1 beheth ekai widde ada deka widinne a duka kiyala nima karanna be dena gaththe welawe denuna wedanawa ...

  • @lakshikamadhushani5472
    @lakshikamadhushani5472 3 ปีที่แล้ว +221

    බක්කුල මහරහතන් වහන්සේ නීරොගි අය අතරින් අගතැන්පත් එය සත්‍යයකි .එය සත්‍යකි .එ සත්‍යානු බාවයෙන් ඔයාව ඉක්මනින් සුවපත් වෙවා.!!!.

    • @lahirumadhusanka1936
      @lahirumadhusanka1936 3 ปีที่แล้ว +5

      Oba nirogi wewa

    • @sriyanifernando4377
      @sriyanifernando4377 3 ปีที่แล้ว +4

      ඔබට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි

    • @sudarmagomes5156
      @sudarmagomes5156 3 ปีที่แล้ว +2

      ජේසු පිහිටයි ..සොයුරිය සුබ .අනාගතයක්

    • @malishagayathri39
      @malishagayathri39 3 ปีที่แล้ว +1

      Budusarani oba thumiyata

    • @buddhiranasinghe6785
      @buddhiranasinghe6785 3 ปีที่แล้ว

      Obata ekmanin purnasuwaya lebewa
      Nirogii wewa thruwan saranai

  • @rashkavi0707
    @rashkavi0707 2 ปีที่แล้ว +37

    ලොව පුරා සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏

  • @priyaherath3047
    @priyaherath3047 3 ปีที่แล้ว +16

    මගේ පුතා අසනීපෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබනවා ඔයාගේ කතාව මට ලොකු ශක්තියක් ලැබුනා එයාගේ කොණ්ඩයට මං අඩන තරම් පිස්සු හැදීගෙන එනවා වගේ මට

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +4

      ඉක්මන් සුවය පතනව අම්මේ

    • @ayanthanu1099
      @ayanthanu1099 3 ปีที่แล้ว +1

      Ane oyage puthata සුවය labeva

    • @caminikumari6447
      @caminikumari6447 2 ปีที่แล้ว +4

      ඉක්මනින් සුව වෙනවා රත්තරං අම්මෙ

    • @nadeeshabandara7143
      @nadeeshabandara7143 2 ปีที่แล้ว +1

      Ikman suwaya lebewa!!!

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

      අනේ පුතාට ඉක්මන්සුවය ලැබේවා

  • @dindon8849
    @dindon8849 3 ปีที่แล้ว +334

    කිසිදෙයක් හංගන්නේ නැතුව සමාජය හොදින් දැනුවත් කරපු පිනෙන්ම ඔබ නිදුක් වේවා නීරෝගී වේවා...දීර්ඝායුවේවා 🙏

  • @vasanthasr245
    @vasanthasr245 3 ปีที่แล้ว +54

    ඔබ.තුමියටත්.ඔයාගෙ දෝනිටත්.මම.ගොඩක් .කමති .හරිම.ප්‍රිය.මනාප.දෙන්නෙක් .ඔබ තුමියට .දිර්ග ආයුස ලෙබේවා බුදු සරනය් දලදා සමිදු පිහිටයි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +11

    මම ගොඩාාාක් ආදරය කරන නිලියක් ඇය දිහා ඇස්පිය නොහෙලා බලා ඉන්න පුලුවන් සුන්දරයම සුන්දර කාන්තාවක් .
    ඇය අසනිපයෙන් බව දැනගද්දි අපි බොහෝ වේදනාවට පත්වුනා
    දෙවියන්ගේ නාමයෙන් ඔබ සුවපත් වේවා සුවපත්⁣ වෙමින් සිටිම අපේ සතුටයි
    තෙරැවන් සරනයි දිිර්ඝායුවේවා මැතිනියෙනි.
    බුදුසරණයි

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe 11 หลายเดือนก่อน +8

    මමත් මේ රෝගය හැදිල මේ වෙලාවෙ.ඔබේ ශක්තිය මට ශක්තියක්ම වේවා.

  • @asiripiyarathne9057
    @asiripiyarathne9057 3 ปีที่แล้ว +147

    දරා ගන්නට ඔබට මේ දුක
    හැකි වීම සතුටක්
    ඉක්මනින් සුව වෙන්න
    සොයුරිය එය පුංචි පැතුමක්

    • @lalaniperera9248
      @lalaniperera9248 3 ปีที่แล้ว +3

      තෙරැවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා !!!

    • @jinasenarathnayaka3793
      @jinasenarathnayaka3793 3 ปีที่แล้ว

      o

    • @samanjayakody9065
      @samanjayakody9065 3 ปีที่แล้ว +1

      සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා ! ජේසු පිහිටයි !

    • @chathunidevangi7788
      @chathunidevangi7788 3 ปีที่แล้ว

      @@jinasenarathnayaka3793 I

    • @DiliniNadeeka-wi3gf
      @DiliniNadeeka-wi3gf 11 หลายเดือนก่อน

      සතුටුයි ඔබ නිරෝගීව ඉන්නව දකිනකොට..සතුටින් ඉන්න.තව තව සුවපත් වේවා ....බුදුසරණයි ..

  • @salondiduli588
    @salondiduli588 3 ปีที่แล้ว +48

    අපිව හොදින් දැනුවත් කලාට සුසන්තා අක්කේ, ඔබට පින්!ඉක්මන් සුවය, දීර්ඝයුශ පතමී ❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +40

    ඔබතුමිය මං ගොඩාක් ආදරේ කරන කාන්තාවක් .දියනියත් එසේම .ඔබතුමියට මං අදහන ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් සම්පුර්ණ සුවය පතනවා 🙏🙏❤❤

  • @tharushisanjana3866
    @tharushisanjana3866 3 ปีที่แล้ว +25

    මගේ අම්මාට අසනීප උනාම දැනෙන වේදනාවම තමයි ඔබ තුමිය අසනීප උනා කියලා දැන ගත්තම මට දැනුණෙ. ඒ තරම් ම ආදරෙයි ❤️ මුළු හදවතින්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 😊

  • @ruwanchamindafernando2270
    @ruwanchamindafernando2270 3 ปีที่แล้ว +23

    පිළිකා රෝගීන් සඳහා ඔබ මේ දුන්නා වූ ශක්තියේ පින් බලයෙන්,ඔබ පෙර සිටියාටත් වැඩි ය නිරෝගී සුවයෙන් සිටිනු දැකීම මගේ ප්‍රාර්ථනා වයි,ඔබට දෙව් පිහිටයි.

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +136

    ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි කිසිම වෙනසක් නෑ වගේ හදවත ඇතුලේ තියෙන ස්වභාව පිටතින් පේනවා හරිම සතුටුයි ඔයාට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා

  • @thamarakumari7364
    @thamarakumari7364 11 หลายเดือนก่อน +1

    ඔයා නිලියක් විදිහට නෙවෙයි සුන්දර කාන්තාවක් හැටියට මං දකින්නේ. ඔයා හරිම අව්‍යාජ යි. නිහතමානී අහිංසක කෙනෙක්
    ඔයාව ඉක්මනින් සුවපත් වේවි තෙරුවන් සරණයි

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 3 ปีที่แล้ว +54

    මමත් ඔබතුමිය වගේ තමයි .මටත් ඔය ලෙඩේ හැදුණා මමත් එලෙස මුහුණ දුන්නා ලෙඩ හැංගුවෙ නෑ .පවුලේ අයගෙන් සහෝදරයින්ගෙන් උදව් ලැබුණා .සොබාදහමත් මට උදව් උනා .ඔබේ කතාවත් මගේ කතාවට සමාන බව දැනෙනවා .ඔබට ඉක්මන් සුවය ලැබේවා

    • @dinidumethsilu2880
      @dinidumethsilu2880 3 ปีที่แล้ว +1

      ඔබතුමියගේ අකමැත්තක් නැත්නම් ඔබතුමියගේ ශරීරයේ කොතනද එම ලෙඩේ හැදුනේ කියලායි, ඔබතුමියගේ වයස කීයද කියලයි කියන්න පුලුවන්ද ?අකමැත්තක් නැත්නම් පමණක් .

    • @makaradayamamakaradadayama5586
      @makaradayamamakaradadayama5586 ปีที่แล้ว +1

      කොහෙන්ද බෙහෙත් කරෙ අද තමා ⁣මගෙ බිරිදගෙ තාත්තට පිලිකාවක් කියලා හොයාගත්තෙ ඒකයි අද මම මේ වැඩසටහන් බැලුවෙ මට හොඳ තැනක් කියන්න

    • @dilekaasammani6892
      @dilekaasammani6892 ปีที่แล้ว +1

      ඔබතුමී බෙහෙත් කලේ කොතනින්ද කියලා කියන්න පුලුවන් ද

    • @RanjaniKuruppu-y8i
      @RanjaniKuruppu-y8i ปีที่แล้ว

      ු😊ං​ @@dinidumethsilu2880ඔබට නිදුක්නිරෝඟි සුවය පතනව.🎉🎉🎉🎉🎉❤

    • @peirismary8443
      @peirismary8443 11 หลายเดือนก่อน +1

      God bless you. Get well soon.

  • @nilmifernando6439
    @nilmifernando6439 3 ปีที่แล้ว +41

    කවුද යකුනේ unlike කරලා තියෙන්නෙ ? මේ වගේ ලෙඩක් ගැන ඇත්ත කතා කරපු නිසාද ?

    • @nipubaba566
      @nipubaba566 3 ปีที่แล้ว +4

      නොමැරෙන එවුන් කියලා හිතන් ඉන්න කාලකණ්ණි තමයි ඒ

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +61

    තෙරුවණ් සරණින් ඔබතුමියට පූර්ණ නීරෝගී සුවය ලැබේවා !!!!🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +49

    උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් ඔබ තුමියට ඉක්මන් නිදුක් නිරෝගි සුවය සමගින් දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා 🌺🌻🌷
    සම්මා සම්බුදු සරණයි 🌻🌺🌹

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +114

    තෙරුවන් සරනින් ඔබතුමියට ඉක්මන් සුවය ලැබෙිවා

    • @malathihewapathirana1880
      @malathihewapathirana1880 3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණින් ඉක්මනින් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ඔයාට

    • @kaviskakaviskamanel7914
      @kaviskakaviskamanel7914 3 ปีที่แล้ว

      Teruwan saranai obatumeyata dergausa lebewa

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 3 ปีที่แล้ว +51

    අනන්ත වූ සූව්සි ගුණ බලයෙන් සුවපත් වේවා ..
    .

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +42

    ඔයාගේ පළමු ටෙලි නාට්‍යයේ ඉදලා මේ මේ දක්වා ආ ඔයාට ආදරේ කරන රසිකාවියක්

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 ปีที่แล้ว +25

    වෛද්‍යතුමිය හරිම ලස්සනට ප්‍රශ්න අහනවා, හරිම ඉවසිලිමත් විදියට.

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 ปีที่แล้ว +16

    මමත් ඔබතුමිය වගේම ඔය ලෙඩේට අභියෝග කරන කෙනෙක් .මම පිලිකා රෝගියෙක් දැන ගත්තාම මම කඩා ගෙන වැටුනා. මොකද මම ඉන්නේ පිටරට තනියම .ඒත් අද වෙනකොට මම සුව වෙමින් ඉන්නවා . කවදාවත් කිසිම හිතවත් කමක් නැති me මිනිස්සු මට ජීවිතය දුන්නා . ඔබතුමියට ඉක්මනින් සුව වේවි.ඒක අනිවාර්යයෙන් වෙනවා .

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 3 ปีที่แล้ว +1

      ඔබතුමිය ඉක්මනින් ම සුවපත් වේවා දීර්ඝායු ලැබේවා ඔබට තෙරුවන් සරණයි.

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +2

      ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා හැමදාමත් ,ජෙසු පිහිටයි 🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @Sv25-s6m
      @Sv25-s6m 3 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා ඔබට .තෙරුවන් සරනයි 🙏

    • @production-760
      @production-760 3 ปีที่แล้ว

      ඔබතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

    • @PS-vx6ph
      @PS-vx6ph 3 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +7

    අපි bauddhaya නම් නම් ඒ බෞද්ධාගම පිළිබඳව යම්කිසි දැනුමක් තියෙනවනම් අපි මරණයට කවදාක බය විය යුතු නැහැ .
    ඒකයි මගේ අදහස, කොරෝනා ලෝකෙට ආවම පස්සේ මුල් දවස් වල මම ඉතාමත්ම බයෙන් හිටියේ නමුත් මට අවස්ථාවක් ලැබුණා lock down කාලෙදී බුදුදහම පිළිබඳව හදාරන්ට කියවන්න ඉන් පස්සේ මං මගේ හිත බොහොම ශක්තිමත් වුණා මං කිසි දේකට බය නැති පුද්ගලයෙක් බවට පත් වුණා .
    මට හෙට මරණ ප්‍රශ්නයක් නෑ , ඒ තරමටම බුදු දහමෙන් අපිට ශක්තිය ලබා දෙනවා

  • @heshrilanka1687
    @heshrilanka1687 3 ปีที่แล้ว +4

    මගේ අක්කටත් හැදුනා කොණ්ඩේ සේරම ගියා දැන්නම් ලස්සන කොණ්ඩයක් තියෙනවා
    එයා ඉපදිලා දවස් 45න් කැපුවට පස්සෙ කවදාවත් කොණ්ඩේ කපලා නෑ ඒ දිග කොණ්ඩේ සේරම ගියා තට්ටෙ විතරයි තිබුනේ අනේ දැන් නම් නිරෝගිව ඉන්නවා අඩු වයසෙන් හැදුනෙ
    දැන් දරුවෝ 3ක් ඉන්නවා
    ඔබතුමියට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏

    • @piuminisansala946
      @piuminisansala946 3 ปีที่แล้ว

      Dr akkata babala hambune cancer eken paseda

    • @jesus_bindi
      @jesus_bindi 5 หลายเดือนก่อน

      ​@@piuminisansala946matath eka denaganda one sister..

  • @tesasai9123
    @tesasai9123 3 ปีที่แล้ว +2

    මම පාර්ථනා කරනවා හැකි ඉක්මනින් සුවපත් වේවා එදා වගේම අදත් මම ටෙලි නාට්‍ය ගොඩක් ආසාවෙන් බලනවා ඔබ තුමිය ගෙ නාට්‍යයක් බළලා තමයි මමත් මගේ දුවගේ නම තිබේ එයා ගෙ නම ගෙදර ට කියන්නේ මම චුටික්කි බුදු සරණයි

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 ปีที่แล้ว +11

    පුදුම හිතේ ශක්තියක් තියෙන්න ඕනි.. අහන්නන්ත් බයයි. ඔබ‍ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @LikisKitchenanddiaries
    @LikisKitchenanddiaries 3 ปีที่แล้ว +4

    සුසන්තා අක්කා අපිට හම්බවෙන්නේ 2008 දී නුවරඑලියේදී ''ඇහිපිල්ලමක්‍ යට '' ටෙලි නාටය්‍ය රූගත කිරිම්වලට ආපු වෙලාවේ.ඉතාම හොද අවයාජ කාන්තාවක්.අසනීප උනා කියලා දනගත්තාම තිගස්සුනා, මොකද ඇය හ්මැදෙයක්ම පරිස්සමට කන බොන දෙවල් පවා කලේ එහෙම කෙනෙකුටමෙහෙම උනා කීවාම . නමුත් අද ඇය ගොඩක් දෙවල් කීවා.අපිට ගොඩාක් වටිනවා, සහ ඩොක්ට දිනූජා ඔයාටත් ගොඩක් පිං
    මේවගේ හරවත් දේවල් අප සමග බෙදාගන්නවට,🙏. ඇයට දීර්ගායු වේවා.!!
    අපි කාමලී / නිමන්ත

    • @joypereira5935
      @joypereira5935 2 ปีที่แล้ว

      Api koitharam guna kaama beema gaththath geunu sansaare akusalayak karala thibboth eawa walkwanna kaatawath bahne.

  • @James_Walkins
    @James_Walkins 3 ปีที่แล้ว +14

    නිදුක් වේවා .නිරෝගී වේවා.මමත් හෙදියක්.ඔයා හෙදියක් වෙන්න ආසා කලා කිව්වම මේ හෙදකමට ආපු එක ගැන ආඩම්බර හිතුනා.ඔයාගෙ සිතුම් පැතුම් කොච්චර ලස්සනද..dr ටත් ස්තූතියි.

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 3 ปีที่แล้ว +27

    තෙරුවණේ අනන්ත ගුණ බලයෙන් ඔබට හාත්පස රැකවරණය සැළසේවා මැතිනිය ඉක්මන් සුවය ලැබේවා .............

    • @lakmalrohitha9329
      @lakmalrohitha9329 3 ปีที่แล้ว +1

      Obatai kman suwaya parthana karanawa budussranai siyalu dewi pihitai

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +133

    මම ගොඩක් ආදරේ කරන නිහතමානි , අව්‍යාජ , සුන්දරම නිළියක් ඔයා නිදුක් නිිරෝගි සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 3 ปีที่แล้ว +34

    සුසන්තා ඔයා හිටියටත්වැඩිය ලස්සනයි ඉක්මනට සනීපද

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +27

    ඇත්ත ඇති සැටි යෙන් ම විස්තර කලා කාන්තා වන්ට ආදර්ශමත් කඵාවක් ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා ඔබ තුමියට බුදු සරණයි

    • @dammikapremachandra8466
      @dammikapremachandra8466 3 ปีที่แล้ว

      ඉක්මනින් සුව පත් වේවා නෙතට කඳුලක් ඉනුවේ ඔබේ ආදරනිය බවට ඔබව තනි නොකළ ඔබේ ආදරනියන් සැම දෙනාම වෙනුවෙන් බුදු සරණයි ❤❤

  • @hmbandaranayake5886
    @hmbandaranayake5886 3 ปีที่แล้ว +14

    ජනප්‍රිය චරිතයක් උනත් සියළුම දේ ගැන නොසගවා අපිව දැනුත් කළ පිනෙන් ඔබ තුමිය නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා. තෙරුවන් සරණයි.

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 ปีที่แล้ว +54

    අපි හැමදාම ඔයාට අාදෙරයි ඉක්මනින් සුවවෙලා අායෙත් රඟපාන්න එන්න

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +6

    පිලිකා රෝගය පමණක් නොව ඕනෑම දරුනු රෝගයක් ඉදිරියේ මනසින් කඩා නොවැටී සිත ශක්තිමත් කරගෙන එයට මුහුණ දීමට ඔබගේ මේ කතාව ඉතාම ධෛර්යක්අප හැමෝටම .. ප්‍රාර්ථනා කරන්නම් ඔබට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් නීරෝගී සුවය !!!!

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +120

    ඔබට ඉක්මන් සුවෞ👃ලැබේවා කියා මගෙ හදවතින්ම ❤ ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරොගි දීර්ඝායුෂ 🤲🙏💕💕💕💕

    • @malamala7984
      @malamala7984 3 ปีที่แล้ว +2

      obata dergausa labewa budu saranai

    • @DeepanjaleeJayaweera
      @DeepanjaleeJayaweera 11 หลายเดือนก่อน

      Qlipu2l3ulu2o2o12o92o2😂th-cam.com/users/shortsMAt3Dfnihks?feature=sha🎉m1 z ​@@malamala7984

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +5

    මම හරි ආසයි මේ නිළියට කරුණාවන්ත අවංක කාන්තාවක් ඔබට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි සමන් දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +75

    අපි දන්නවද දැනටමත් අපිට පිලිකා වක් තියෙනවද කියලා ජීවිතේ හරිම අවදානම් එකක් ඔයාට නිදුක් නිරෝගිමත් දිවියක් වේවා

    • @nimeshaperera9839
      @nimeshaperera9839 3 ปีที่แล้ว

      Thank you

    • @yssanu5562
      @yssanu5562 3 ปีที่แล้ว +2

      Ape ammatath pilikawak mamath godak asarani

    • @sujithmadushanka2544
      @sujithmadushanka2544 3 ปีที่แล้ว

      Godak adarei oyata. Sathutin inna. Budu saranai oyalge Paule hemotma

    • @shalanipamudi
      @shalanipamudi 3 ปีที่แล้ว

      @@yssanu5562 ikman suwaya labewa

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 7 หลายเดือนก่อน

      ඔව්

  • @malinivithana3780
    @malinivithana3780 3 ปีที่แล้ว +5

    අසරණ රෝගීන් වෙනුවෙන් මෙවන් වටිනා තොරතුරු නොසඟවා හෙළිකරමින් දැනුවත් කිරීම ගැන රංගන ප්‍රවීණ ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලී මහත්මියටත්,වෛද්‍ය තුමියටත් ස්තුතියි. ඔබ දෙපොලටම නීරෝගී සුවය සමඟ දීර්ඝායු ලැබේවා!!

  • @ransiranasinghe6410
    @ransiranasinghe6410 3 ปีที่แล้ว +18

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා.... හරිම වටින වැඩසටහනක්. සුසන්තා අක්කටත් දිනූජාටත් දෙන්නටම ස්තුතියි 🌹

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 11 หลายเดือนก่อน

    දුවේ ඔයා හරිම සුන්දරයි. සොබාදහම වැරදීමකින් ඔබ‍ට දුන් දේ එයා ආපහු අරන් ඔයාගේ සිතිවිලි ඉතා උතුම් මම ආදරණිය ගුරුවරියක්

  • @aruniaruni4908
    @aruniaruni4908 3 ปีที่แล้ว +7

    ow maga අම්මාත් aduwa අයටත් පියරු පිළිකාවක් tiyanawa මම ham මොහොතකදීම ayawa satutin tiyanawa මොකද ayaga මනසට මානසික පීඩන anakota ayata ayaga lada mathak wayna නිසා දිග kondayak tibuna . ayath konda යනකොට kagahla aduwa dan ලස්සන kondayak tiyanawa satutin ඉන්නවා මහරගම hospital akata hama masa තනියම යනවා ඔයටත් අම්මා දීර්ඝ ausa labawa satutin inna adarai ගොඩක් ඔයාට ❤️❤️❤️🌹🌹🌹🌹

    • @herathkumariherath7206
      @herathkumariherath7206 3 ปีที่แล้ว +1

      ඔයාගේ අම්මාට බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මනින් සනීප වේවි

    • @hamocell8040
      @hamocell8040 3 ปีที่แล้ว

      ඔයාගේ අම්මාට ඉක්මනින් සුවය ලැබේවා
      බුදුසරණයි ..

    • @malshinuwangana6993
      @malshinuwangana6993 3 ปีที่แล้ว

      ඔයාගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 💐💐💐

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 3 ปีที่แล้ว

      Oyge Ammata කොහෙද cancer eka thibbe?Eyage Wayasa keeyada?Ane mge අම්මටත් Piththashye pilikawak

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි ඹබට සහ කරුණාවෙන්,දයාවෙන් සෙනෙහසින් , ආශිර්වාද කරමින් , අපගේ රටේ ආදරණීය, ජනප්‍රිය කලාකාරිනියක් වෙනුවෙන් මෙසෙ, ඹබලාගෙ, වටිනා
    කාලය,ශ්‍රමය කැප කරමින්
    කටයුතු කිරීම ගැන ශ්‍රි ලාංකිකයින් හැටියට අපට
    හරිම ආඩම්බරයි, සතුටුයි.
    ඹබලාගෙ මෙම යහගුණ යහගුණ තමයි රටක හැමෝම ඉගෙන ගත යුතු වන්නේ......
    ඹබලා සියළුම දෙනාට යහපත් සැනසිලිදායක
    ජීවිත ගතකිරීමට ලැබේවා!!!
    🌹🙏🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹,👩‍💻👩‍🎓👩‍🏫👩‍⚖️👩‍💼👩‍🎨🙋👩‍🎤👪

  • @shaveenaravinda913
    @shaveenaravinda913 3 ปีที่แล้ว +78

    කාන්තා අපට බොහොම වැදගත් වැඩසටහනක්.ඔබ දෙපලට බොහොම පින්

  • @SunethraPushpamali-p9q
    @SunethraPushpamali-p9q ปีที่แล้ว

    මමත් පිලිකා රෝගියෙක් කියල හදුන ගත්තෙ ලගදි.
    ඔබ තුමියගේ ශක්තිය මටත් ශක්තියක් වුනා..මේ දේවල් විදගන්න..මම බොහොම සංවේදී කෙනෙක්..
    ඔබ තුමියට ස්තූති.. මේ වැඩසටහනට සහභාගි වුනාට..

  • @bimalalwis1371
    @bimalalwis1371 3 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි. ඉක්මනින් සුවය ලැබේවා. බොහොම ස්තුති අපි සියළුම දෙන දැනුවත් කලට. ඔබ සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @anubandara1198
      @anubandara1198 3 ปีที่แล้ว

      Budu saranai.ikman suwaya obatumiyata

  • @dhammikadharmasena5993
    @dhammikadharmasena5993 ปีที่แล้ว +5

    I'm too a breast cancer survivor. I have been living for 11 years after full treatment. I am grateful to Dr. Balawardana and Dr. Indrani Amarasinghe. I became a stronger person in mind.
    I cried only once and that was when I got my first chemo.
    I haven't cried since. I wore a wig until my hair grew.
    I of course told everybody about it and I put it on f.b also. Because I wanted to share my experience. My children supported me a lot and gave me courage to face treatment. Everybody supported me. So I recovered fast 😌 I live a wonderful life now. I am working and I live a normal life.

  • @nilukagunasekara3068
    @nilukagunasekara3068 3 ปีที่แล้ว +75

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයයි ඔබට.ඉක්මනින් සුවපත් වේවා !!!

    • @sanjayaedirisinghe2657
      @sanjayaedirisinghe2657 3 ปีที่แล้ว +2

      මම ඔයාට ආදරෙයි
      මං පුංචි කාලේ ඉදලම
      ඔයාට නිරෝගි සුවය ලැබේවා

  • @journeyofsrilanka3412
    @journeyofsrilanka3412 3 ปีที่แล้ว +4

    මට වයස 27.මටත් පිළිකවක්.මේ විදින දුක කටවත් විදින්න සිද්ධ වෙන්න එපා .බුදුසරණයි ❤️

    • @caminikumari6447
      @caminikumari6447 2 ปีที่แล้ว +2

      අක්කි..ඔයට හොදයි ද

    • @caminikumari6447
      @caminikumari6447 2 ปีที่แล้ว +2

      නිරෝගි වේවා

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 7 หลายเดือนก่อน

      🥺🥺🥺

    • @UpekshaPriyapriya
      @UpekshaPriyapriya 6 หลายเดือนก่อน

      Ikman suwaya labawa tharuwan saranai.mage husband cancer ekak eyatath bahath karanawa maharagama apeksha rohala 😭😭😭😭😭😭😭

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +91

    ඔබගේ ධෛර්යය ගැන ගොඩක් ආඩම්බරයි , සියක් ආයු ලැබ ඔබ ජීවත් වේවා

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 3 ปีที่แล้ว +1

    ඔයාගේ විසිදාහේ කමෙන්ට් එකෙන් එක්කෙනෙක් තමයි මමත්.අැත්තටම මම කැමතිම නිහතමානී ගෙෘරවනීය වැදගත් විදියට ජීවිතය ගෙවු නිලියක්,මවක්,බිරිඳක්.මට අැත්තටම දුක හිතුනා මෙච්චර හොද නිලියකටත් අැයි මෙහෙම උනේ කියලා.එ්ත් දැන්නම් ඔයාව දැක්කාම සතුටුයි.දැන් අායිත් ලස්සනයි.ඔයාට බුදු සරණයි.

  • @minonappuhamy5803
    @minonappuhamy5803 3 ปีที่แล้ว +22

    ඇත්තටම susanth අක්කේ ඔයාට අපි මම ගොඩක් ආදරෙයි ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලනවා මම ඔයාගේ ගෙවතු වගාවත් හරිම සුන්දරයි තව කාලයක් නිරෝගීව ජීවත් වෙන්ට කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @nilmifernando6439
    @nilmifernando6439 3 ปีที่แล้ว +8

    නොසගවා හැමදෙයක්ම කිව්වා. තෙරුවන් සරණින් ආදරණීය සුසන්තා අක්කාට ඉක්මන් නිරෝගි සුව ලැබේවා !!!❤❤❤❤

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 ปีที่แล้ว +44

    ශක්තිමත් හිතකට ඔිනම බාධකයක් ජයගන්න පුලුවන් කියන්න ඔයා හොඳ උදාහරනයක් අාදරනීය සුසන්තා අක්කේ,
    Thanks doctor මේ වීඩියෝ එක කරාට

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +4

    ඔබ තුමිය අස්නිපව සිටින බව facebook එකෙ තමා දනගත්තේ ලොකු දුකක් ඇති උනා. සැමටම ඔබට සුව පත් වීම ගැන ගොඩක් ❤️❤️ සතුටුයි දිර්ගායුශ ලැබේවා

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว +34

    ඔබතුමිය අවංකව කතා කිරීම පිලිබදව ස්තුතියි .ඒ පිනෙන්ම ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවායි පතමි

    • @nbwmalkanthi2368
      @nbwmalkanthi2368 3 ปีที่แล้ว

      Mema roogaya sagawagena inna kantawan loku adarshayk

    • @kumudusamarathunga9865
      @kumudusamarathunga9865 3 ปีที่แล้ว

      ඔබට දීර්ඝායුෂ හා නිදුක් නීරෝගී සුවයම පතමි.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 7 หลายเดือนก่อน

      ඉක්මනින් සුවවේවා...!!!

  • @amilafernando108
    @amilafernando108 3 ปีที่แล้ว +6

    2020 මාර්තු මගෙත් රෝගලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තු කාලය. ශක්තිමත් ව අභියෝගයට මුහුණ දුන් ඔබ ගැන ආඩම්බරයි .

    • @layanga-m
      @layanga-m 2 ปีที่แล้ว

      Oyta.niduk.nirogi.deergausha
      ..lebeewa.susantha.mama.oyta..godak..adarei.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +21

    නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එතුමියට තොරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන්

    • @agag9851
      @agag9851 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 11 หลายเดือนก่อน

    ජනතා ඉදිරියට පැමිණ දැනුවත් කිරීම පිළිබදව ඔබතුමියට ගෞරවණීය ආචාරය ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +20

    ආදරණීය නුඹට බුදුසරණයි ජේසුපිහිටයි ඉක්මන් සුවය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🌸🌸💙💙💞💞🤩🤩😘😘🌍🌍😍😍💗💗❤❤

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 11 หลายเดือนก่อน +1

    ඔබේ දිරිය ට...ශක්තිය ට.,,ඔබ අනික් අයට ලබා දෙන දිරිමත් භාවයට මගේ ප්‍රණාමය ..

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +61

    ජේසුස් වහන්සේ ගෙ නාමයෙන් ඉක්මනින් දිව්‍යමය සුවය .දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤️

  • @binukashenal2227
    @binukashenal2227 3 ปีที่แล้ว +2

    අද මාර්තු 8. මේක මම බැලුවේ අද.ආඩම්බරයි ඔබ ගැන .සැබෑ කාන්තාව යන චරිතයට හොද ම ආදර්ශයක් .නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී ඔබ සතුටින් ජීවත් වේවා !!!

  • @salikasamarakon6192
    @salikasamarakon6192 3 ปีที่แล้ว +14

    බොහොම වටිනා වැඩසටහනක් .ඔබ දෙපලට බොහොමත්ම ස්තුතී .සුසන්තා අක්කට නිදුක් නිරෝගි සුව ලැබේවා !😘

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 3 ปีที่แล้ว +3

    මම ගොඩක් ආදරේ කරන කෙනෙක් නිලියක් තමයි මෙතුමිය සුසන්තා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා තුනුරුවන් සරණයි තිස්තුන්කෝටියක්‌ දෙවියන් පිහිට ලැබේවා 💝💝💝💝💝

  • @ritabandara3350
    @ritabandara3350 3 ปีที่แล้ว +22

    හරිම සතුටුයි. ඔයාට ජේසු පිහිටයි! ❤️ ඔයා වෙනුවෙන් pray කරනව.

  • @janijpa1606
    @janijpa1606 3 ปีที่แล้ว +4

    බුදුන් වහන්සේ දේශනා කල සද්ධර්මය වහ වහා අවබෝධ කර ගැනීමට වීර්යය කරන්න..ඔබ තව තවත් සුවපත් වනු ඇත...

  • @shankrish7486
    @shankrish7486 3 ปีที่แล้ว +24

    ඉතාමත් සරල අහිංසක නිහතමානී චරිතයක් .කවදාවත් ඔබට වරදින්නෙ නැ අක්කෙ .තෙරුවන් සරණයි

    • @ashokakiridigalle2243
      @ashokakiridigalle2243 3 ปีที่แล้ว

      ඔබ තුමියට නිදුක් නිරෝගි දීර්ඝායුෂ!!!💐💐🌹🌹🌷🌷

  • @lakshiwithanage2888
    @lakshiwithanage2888 3 ปีที่แล้ว +28

    තෙරුවන් සරණින් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා !!

  • @pererakanthi8092
    @pererakanthi8092 3 ปีที่แล้ว +25

    ඒක නම් ඇත්ත රට ක් වටිනව මගේ දුවත් එහෙම යි මටත් පෙනහලු පිලිකාවක් මගේ දුවත් හැම වෙලාවෙම මගේ ලගින් හ්ටියා එහෙම දරුවො බුදුන් දැක නිවන්දකින්න ඕන මමත් ගිය අවුරුද්දේ මාර්තු වලහොස්පිටල් එකේ

    • @c.msilva5373
      @c.msilva5373 3 ปีที่แล้ว +2

      Ikmanata hoda wei oyata.bs

    • @sujeewaudugala6553
      @sujeewaudugala6553 3 ปีที่แล้ว +1

      Kanthawak hatiyata oba apata dahiriyak. Obathumiyata neerogi suwaya labenawamai .

    • @wasanasewwandi6058
      @wasanasewwandi6058 3 ปีที่แล้ว +1

      Ekmanin suwapath wewa 🙏

  • @maduisha5634
    @maduisha5634 3 ปีที่แล้ว +111

    ධනාත්මකව හිතන ආදර්ශමත් කාන්තාවක්...❤

  • @gangakumari7085
    @gangakumari7085 3 ปีที่แล้ว +4

    අනික කිවයුතුම දේ තමා ඔබතුමිය අනිත් අයට හොද පනිවිඩයක් සහා ආදර්ෂයක් උනා දිර්ඝ ආයු ලැබේවා අපේ ආදරනිය්ය නිලියක් ආදරේයි💗💗💖

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +32

    Aneeee theruwan saranai oba thumiyata .ඉක්මනින් සුවය ලැබේවා ..adarei godaaak oyata

    • @nadeeka-p7482
      @nadeeka-p7482 3 ปีที่แล้ว

      Dirgausha labewaa obata ..

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +15

    ගෙදර දිව්‍ය විමානයක් වගෙ අති සුන්දරයි .අම්මෝ,, ගස් වැල් සුන්දර වැඩසටහනක් .සමබරයි සියල්ල අංග සම්පූර්ණයි.නිවේදිකාවත් සුන්දරයි .

    • @Kumari1966
      @Kumari1966 3 ปีที่แล้ว +2

      පිලිකාවත් එක්ක ජීවත් වන අය ,ජීවිතය ජය ගන්න අය හුගාක් ඉන්නවා .ඔබට සුව !!!

    • @ruwanchamara2549
      @ruwanchamara2549 3 ปีที่แล้ว +1

      @@Kumari1966 අපේ අක්කත්

  • @sandamalibuwanayake19
    @sandamalibuwanayake19 3 ปีที่แล้ว +91

    තෙරැවන් සරණයි.! දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට 🙏 ❤❤

    • @danushkaruwan4033
      @danushkaruwan4033 3 ปีที่แล้ว

      Ekman සුවය ලැබේවා බුදු සරණයි ouluwannam nomber eka denna mage ayyata canser ekak thiyenawa wisthara denaganna one

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว +9

    ගොඩක් පිං අපේ දැනුවත් කිරිම ගොඩක් වටිනාකමක් තියෙනවා . ඉක්මනින්ම සුවපත් වේව ... bs

  • @SLsportclub
    @SLsportclub 3 ปีที่แล้ว +13

    ඔබතුමී හරිම ආදර්ශමත්. ඉක්මන් සුවය ලැබේවා .

  • @amithkumara5217
    @amithkumara5217 3 ปีที่แล้ว +14

    පිං බර යුවතිය ඹබ අධ්‍යාමිකත්වයි.....බෝසත් අවදියේ බුදු රජාණන් වහන්සේ ඇස් යුගල ධන්දුන්නා.ඔබ සුව පත් වේවා

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +8

    මම ආසම කරන නිළියක් , තෙරුවන් සරණින් ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා .

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +3

    මගේ අම්මා ත් ගොඩක් ලස්සනයි එයාට cancer එකක් හැදිලා ඔයාට වගේම දුක් වේදනාව විදින්න උනා.. හැබැයි ඇඩුවේ නෑ කවදාවත්..

    • @rachelperaud3653
      @rachelperaud3653 3 ปีที่แล้ว +1

      පුතේ ඔයාගෙ අම්මටත් ඉක්මන් සුවය ලැබේවා කියා පතමි.

    • @kushiharishma2554
      @kushiharishma2554 3 ปีที่แล้ว

      @@rachelperaud3653 බුදුසරණයි

    • @wasanasewwandi6058
      @wasanasewwandi6058 3 ปีที่แล้ว +1

      Oyage amma ekmaninma sanipa wenna ona 🙏

    • @kushiharishma2554
      @kushiharishma2554 3 ปีที่แล้ว

      @@wasanasewwandi6058 🙏🙏🙏

  • @dmalith97
    @dmalith97 3 ปีที่แล้ว +3

    පිලිකාව ගැන වෙනස් විදියකට දකින්න හැමකෙනාම පුරැදු වෙනවනම් සෑ⁣හෙන වෙනසක් සිදු වෙවි සමාජයේ, විවිධ පැති වලින්...බොහොමත්ම ස්තූතියි මෙවැනි දැනුවත් කිරීමකට 🙏🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සුසන්තා මැඩමි ඒ වගේම වෛද්‍යතුමියනි දහස් වාරයක්
    පිං මොකද මගේ නැගනියත් පිලිකා රෝගියෙක් නමුත් ඇය වෛද්‍ය පුතිකාර
    සදහා මම මැපෙරදිග සිටියත් ඇයව යොමු කරා. මා සිටින නිවසේ මැඩමිටද
    පියයුරැ පිලිකාවක් වසර 23 ක් වෙනවා නමුත් තාමත් ඇය ලස්සනට
    ජිවත්වෙනවා ඇයද මහාචාර්ය වරියක් සහ වෛද්‍යවරියක්.
    ඔබට තෙරැවන් සරනයි චිරාත්කාලයක් වැජබෙිවා

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 ปีที่แล้ว +17

    Dr. Dinusha, you are doing great. Well done! Wish Mrs.Susantha Chandramali get well soon! May the noble triple gem bless all of you!

  • @sandyakumari6635
    @sandyakumari6635 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොද නිහතමානී කෙනෙක් එයා කිසිම දෙයක් හංගන්නෙ නැතිව කියනවා අපිට උනත් සෙවිල්ලෙන් ඉන්න පුලුවන් මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ නිරෝගී වෙන්න ඔයා තෙරුවන් සරණයි !!

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว +10

    ජේසුනේ..ලෝකය..පුරා..පිළිකා.රෝගිින්....සුවය..ලැබේවා..🙏❤

  • @ayeshaayeshathaduni3237
    @ayeshaayeshathaduni3237 หลายเดือนก่อน

    පිළිකාවට අපි බය වෙන්න හොද නැ ,,,පිළිකාව අපිට බය විදිහට ජවත් වෙන්න පුරැදු වෙන්න ,,❤️❤️👍 හැමදාම දිනුවෙි ගත හයිය මිනිසුන් නොව හිත හයිය මිනිසුන් ය,,,👍

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +6

    මෙතූමියට ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා නිහතමානීව හැමදේම කියනවා හැමෝම දැනගත් නිසා ඇයට ආශිර්වාද ලැබුණා තෙරුවන් සරණයි

    • @dipikakumari2260
      @dipikakumari2260 3 ปีที่แล้ว

      දැන් තමයි දැක්කෙ. ඔබ තුමිය සියලු දෙනාටම බුදුන්ගෙ සරණයි. දෙවියන්ගෙ පිහිටයි. අපිව සතුටින් තියපු ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබෙිවා! මන් ගොඩක් ආදරෙයි. මෙි වගෙ නරක ලෙඩවල් හතුරෙකුටවත් වෙන්න එපා. මන් ඔබ තුමියගෙ කතාව දිගටම බැලුවා. දුකයි වුන දේට.දැන් සතුටින් ඉන්වා දැක්කම හරිම සතුටුයි. ආයිත් අපිට ඔබ තුමියගෙ රගපාන්න ඉක්මනට බලන්න එන්න ලැබෙිවා. බුදු සරණයි .!❤🙏❤💞😌😀

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 11 หลายเดือนก่อน

    ඔයාටත් තිසුරි ඩුවටත් නිරොගිමත් හෙටක් සහ සුබ අනාගතයක් වෙවා

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා වැඩසහටනක් ඉක්මන් සුවය ලැබේවා සුසන්තිකා වටිනා නිලියක්

  • @zeehara2536
    @zeehara2536 3 ปีที่แล้ว +1

    මං කැමතිම නිළියක්..හරිම simple ...එයාගේ දුව තිසුරිටත් මං හරිම කැමති..ඒ දෙන්නගේ බැදීම ගැන මට හිතා ගන්න බැහැ ..තෙරුවන් සරණයි ..ඔයාට..💞💞💞💞

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    දීර්ඝායුෂ පතනව අක්කා .
    කදුලුත් ආවා..ඔයාව දකිනකොට .ඒත් ඔයාගෙ ශක්තිමත්කම. නිහතමානීකම .ලෙන්ගතුකම ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤ ආදරෙයි අක්කා

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +1

    මා වඩාත්ම කැමති මෙතුමිය කන්දේ ගෙදර ටෙලිනාටයයෙන් එක් වූ රංගන්‍යයී . උතුම් වූ බුදු ගුන බලයෙන් නිදුක් නීරෝගිමත් වේවා තෙරුවන් සරන්‍යී වෛයිදයය තුමියටත් ගොඩක් පිං . 🙏🙏💖💖💖💖💖💖🌹🌹🌹💖💖💖💖💖

  • @biyankatennakoon5017
    @biyankatennakoon5017 3 ปีที่แล้ว +7

    ඔබේ වචන හැමෝටම ශක්තියක්. ඉක්මනින් සුවපත් වේවා . තෙරුවන් සරණයි

  • @-rz6tn
    @-rz6tn 3 หลายเดือนก่อน

    මානසිකව වැටිලා හිටිය මට ඔබ තුමියගේ කතාව ලොකු හයියක් වුණා❤❤❤

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 3 ปีที่แล้ว +3

    ආදරයනීය, සුසන්තිකා මහත්මිය කන්දේ ගෙදර බලන කාලයේ පටන් අපි ඔයාට ආදරෙයි . ඔයාට සම්පුර්ණයෙන් ම සනීප වෙන්න කියලා සහ දීර්ගායුශ ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා .ඒ වගේම ඔයා හරිම නිහතමානී සුන්දර තැනැත්තියක්. බුදු සරණයි . ඔයාට .

  • @Indrani9167
    @Indrani9167 3 ปีที่แล้ว +2

    ඔබතුමීයට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා!
    ඔබේ විශ්වාසය ඔබට ආභරණයක්
    වුන හැටි ප්‍රකාශ කිරිම ඉතාමත් වැදගත් ආදර්ශමත් . නැවත ඔබට
    පවුලේ සැමටම තෙරුවන් සරණයි
    සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව
    ලැබේවා! ඔබ ඉතාම සුන්දර චරිතයක් සුන්දර කාන්තාවක්.