PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 247

  • @UshanOfficial
    @UshanOfficial 8 หลายเดือนก่อน +296

    රෙදි ගැලවෙන එකක් තිබ්බෙ නෑනෙ.🧐 බුද්ධිමත් දරුවෙක් සහ රටේ හැමෝම වගේ ගරු කරන පුද්ගලයෙක් අතර හාස්‍යජනක සංවාදයක්නෙ තිබ්බෙ.👊 චන්දන සර්ගෙ සහ මේ දරුවාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏❤️

    • @samithapawan
      @samithapawan 7 หลายเดือนก่อน +4

      Aththa❤

    • @supulsajjana-f8n
      @supulsajjana-f8n 7 หลายเดือนก่อน +1

      Ehemdaaa

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 7 หลายเดือนก่อน +2

      ඇත්තමයි

    • @Adeexacad22422
      @Adeexacad22422 7 หลายเดือนก่อน

      palayan huththo yanna

    • @UshanOfficial
      @UshanOfficial 7 หลายเดือนก่อน +2

      උබ පලයංකො whutto මට කියන්නෙ.😂

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 8 หลายเดือนก่อน +118

    මුලු සබාවම වගේ අපිත් මේ කතා බහින් සතුටක් වගේම ලොකු විනෝදාස්වාදයක් ලැබුවා..අපේ රටේ බුද්දිමත් දරුවන් සිටීම ගැනත් ආඩම්බරයි .ජයෙන් ජයම වේවා UK අපි

    • @RF9_LEVIN.
      @RF9_LEVIN. 8 หลายเดือนก่อน +2

      😂 අපි ඇහුවද uk puke කියල 🤧 ලොකු කම් පෙන්න එපා ඔහොම 😵‍💫

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 8 หลายเดือนก่อน +136

    ඇස් වලට කඳුළු එන හිනාවක් කාලෙකින් ආවමයි පුතේ මට😅 චන්දන සූරිය බණ්ඩාර කියන්නේ රටේ තරුණ දූ දරුවන් වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවක් කරන මාධ්‍යවේදියෙක්... බලන්න මෙතනදි ඔහුගේ තියෙන නිහතමානීකම👌 එතුමාට වගේම ආදර්ශමත් දරුවෙක් විදිහට නුඹටත් හදවතින්ම ලෙන්ගතුයි යහපත් හැමදේම සාර්ථක කර ගැනීමට සුබ පතනවා💕🙏💕

    • @ashengunathilake8663
      @ashengunathilake8663 8 หลายเดือนก่อน +5

      හොඳ comments වලට no likes,.....

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 7 หลายเดือนก่อน

      ඔව් රටේ දරුවා ගැන එහෙමයි .නමුත් තමන් ගෙ දරුවා ?

  • @sharikaneydorff1736
    @sharikaneydorff1736 7 หลายเดือนก่อน +45

    කට ඇති පුතෙක් ❤ තෙරුවන් සරණයි පුතා 🙏❤️

  • @JanakaDmja
    @JanakaDmja 8 หลายเดือนก่อน +312

    චන්දන සූරියබංඩාර කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් දක්ෂ මාධ්‍යවේදියෙක්

    • @deepajayalath
      @deepajayalath 8 หลายเดือนก่อน +15

      හොදම මහාචර්ය වරයෙක්...❤❤❤❤❤

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 7 หลายเดือนก่อน +2

      රෙද්ද තමයි

    • @dinethsehan9148
      @dinethsehan9148 7 หลายเดือนก่อน +2

      paka thama .

    • @JanakaDmja
      @JanakaDmja 7 หลายเดือนก่อน +2

      @@dinethsehan9148 ඇයි උබට පු# ඇරියද

    • @dinethsehan9148
      @dinethsehan9148 7 หลายเดือนก่อน +2

      @@JanakaDmja umbata nam erala wage chandanaya.ekane dangalanne. chandanaya wade sakkiliyek oka karana me program eka script ekak.danna minissu dannawa.thopi wage moda harak mewa eththa ,ewele live siddawenne kiyala katayi pukayi eragena balan innawa.

  • @chamihettiarachchi9397
    @chamihettiarachchi9397 8 หลายเดือนก่อน +60

    චන්දන සූරියබණ්ඩාර...... ගරු චරිතයක් 🎉

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 หลายเดือนก่อน +77

    චන්දන සූරියබංඩාර,..වගේ තාත්ත කෙනෙක් ලබන්න ඒ දරැව්‍රො හරියට පිං කරලා ඇති,.....මමත් හරිම කැමති දැනුම් සමිබාරයක් ඇති,...කට ඇති පුතෙක්,... ජයශ්‍රි ඔබට💪🏽🙏🇱🇰🇦🇺

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 8 หลายเดือนก่อน +15

    හරිම. හොද. නිහත. මානව. ආදර. නීය. දරැවේක්. සුබ. අනාගතයක්. වේවා. ඵ. පුතාට. මම මොහොතක්. සතුටු. වුනා. ඵ. කොල්ලුපිටියේ. නිසා. ඵවගේම හැමදාමත්. බැලුවත් චන්දන. මහතා. වගේ. වැඩසටහනක්. ලංකාවේ. හැමෝම. බලන හරිම. අපුරු. නිවේදනයක්. හැමෝටම. ජයවේවා. තැරැව්කාර. සරනයි. කැවේටි. සීට

  • @chandanajinapriya3352
    @chandanajinapriya3352 7 หลายเดือนก่อน +15

    මෙපමණ කාලයක් කැසිනෝ බලන්න අප්‍රියාවෙ හිටියෙ.මල නාඩගම් වලින් සමන්විත money drop අපේ ළමුන්ගෙ දැනුම මනස අවුල් කරා. හරිම සතුටුයි ලක්ෂපති නැරඹීමට සැලැස්වීම.සිරසටත් සුරියබන්ඩාර මහතාටත් ස්තූතියි.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 หลายเดือนก่อน +73

    මරු කොලු පැටියා.❤❤❤❤❤❤❤❤

    • @lasii_d.s
      @lasii_d.s 6 หลายเดือนก่อน

      ඇන්‍ටී 😗

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน +16

    අනිවාර්යෙන්ම ඔබ තුමාට ආදරෙයි මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 6 หลายเดือนก่อน +18

    චන්දන සූරිය බන්ඩාර කියන්න කතාවෙන් දිනන්න දගලන කෙනෙක් නෙවෙයි.කතාවෙන් දිනවන්න උත්සාහ කරන අතිදක්ෂ මහත්මයෙක්.❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @yasantha4586
    @yasantha4586 8 หลายเดือนก่อน +39

    ඇත්තටම ගුර්බාස් පට්ට වැඩ්ඩෙක් සිංහලත් පුලුවන් ❤️

    • @Matheesha_Malinga
      @Matheesha_Malinga 8 หลายเดือนก่อน +2

      ❤😂මටත් ඕකම මතක් උනා

  • @Fm-Vishwasl01
    @Fm-Vishwasl01 7 หลายเดือนก่อน +38

    අර පන්සලේ අලියා නැති උන සීන් එකේ කටහඩ වගේ ඌ වගේම වාචාලයි 😂 ඌද මන්දා 😂

    • @nipun7574
      @nipun7574 2 หลายเดือนก่อน +1

      Sira 😅

    • @anuradhachandrasekara7160
      @anuradhachandrasekara7160 2 หลายเดือนก่อน +2

      Anee mamath ekamai hithuwe.e katahadamai ahenne..😅

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 7 หลายเดือนก่อน +11

    නියමයි පුතා...අසාවෙන් අහන්හිටියේ

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน +10

    බලපු ලස්සන ම වැඩ
    සටහන.... හරිම ලස්සනයි
    විනොදයි..

  • @MSMA1982
    @MSMA1982 8 หลายเดือนก่อน +10

    මම. බයවෙලා බැලුවේ. චන්දන සර්ගේ. රෙදි ගලවන්න. සිටිය ජගතා කව්ද කියලා 😅
    දක්ෂ පුතා චන්දනහසූරිය බන්ඩාර සර්ව පරද්දන්න. උත්සහ කලා. ඒකත් ලොකූ. අභියෝගයක් හරීම සතුටුයි ආසයී බලං ඉන්න තෙරුවන් සරණයි හැමෝටම.

  • @niroshanirosha7378
    @niroshanirosha7378 8 หลายเดือนก่อน +45

    කැමතිම කෙනෙක් චන්දන සූරිය බන්ඩාර

  • @indirashanmugasundaram7643
    @indirashanmugasundaram7643 7 หลายเดือนก่อน +6

    හරි ෂෝක් ළමයෙක්.... ජයවේවා පුතේ...🙏🇱🇰❤️

  • @dayanidipani447
    @dayanidipani447 8 หลายเดือนก่อน +20

    Aththatama harima daksha nirbeetha puthek demawpiyan harima wasanawanthai putha obata theruwan saranai

  • @ChinthanaLiyanapathirana
    @ChinthanaLiyanapathirana 7 หลายเดือนก่อน +7

    රෙදි ගැලවෙනකම් බලන් හිටියේ .... මොකාද මේ මල් චීත්ත කාරයා ...

  • @Hirugirl2004
    @Hirugirl2004 8 หลายเดือนก่อน +12

    මරු අනේ 😂හිනා වෙලා පණ ගියා 😂😂❤❤❤❤❤

  • @nethunsuyama2965
    @nethunsuyama2965 7 หลายเดือนก่อน +6

    Chandana sooriyabandara is a super talented journalist!!!.

  • @1153sampath
    @1153sampath 8 หลายเดือนก่อน +12

    බුදුසරණයි පුතාට

  • @nela_tech
    @nela_tech 6 หลายเดือนก่อน +5

    "ඇයි බන් රෙදි ගැලෙව්වයි" කියල චාටර් වදනක් දැම්මෙ😂

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +14

    Chandana kiyanne matanam buddimath maha rooksayak.❤❤❤❤

  • @indusugathadasa9978
    @indusugathadasa9978 หลายเดือนก่อน

    හරිම විනෝද ජනක බුද්ධිමත් දරුවෙක්....වීඩියෝ එකක් බලල කාලෙකට පස්සෙ ලේ ටිකක් පිරිසිදු උනා...😄😄තෙරුවන් සරණයි ඒ දරුවටත්..සූරිය බංඩාර මැතිතුමාටත්..🎉🎉🎉

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +27

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️✝️☪️🕎☸️☸️

    • @anusha-l7g
      @anusha-l7g 8 หลายเดือนก่อน +1

      හා

    • @dharmapala4759
      @dharmapala4759 8 หลายเดือนก่อน +2

      ❤❤❤බුදුසරනයී

    • @Hirva690
      @Hirva690 2 หลายเดือนก่อน +1

      සයිකෝ පිnනයා 😂

    • @Harshaprabath-n6z
      @Harshaprabath-n6z 2 หลายเดือนก่อน

      ඒ අස්සේ..උබ මගුලක් කතා කරනවා ...

  • @vpmusicalwadda1207
    @vpmusicalwadda1207 8 หลายเดือนก่อน +7

    Suuba anagathayak oba depalstama jaya wewa🎉🎉

  • @premaranjani3288
    @premaranjani3288 7 หลายเดือนก่อน +1

    Aththatama apith hinawela sathutu una.budusaranay dennatama.niyamay hamadama sathutin inna

  • @InduHemantha-p6t
    @InduHemantha-p6t หลายเดือนก่อน

    මේ වීඩියෝ එක කීපාරක් බැලුවද කියලා මට මතකත් නැහැ හිනා වෙන්න ඕනේ නිසා දකින හැම වෙලාවෙම බලනවා ...

  • @thushankalana4940
    @thushankalana4940 8 หลายเดือนก่อน +17

    Niyama Kollek❤❤❤👍

  • @wij3072
    @wij3072 7 หลายเดือนก่อน +6

    Amma godak සතුටින් ඉන්නේ ❤❤❤❤❤

  • @anjaut
    @anjaut 7 หลายเดือนก่อน +5

    එංගලන්තෙ ඉස්සර නම් අපෙන් කෑවා පුතේ ඒකාලෙ ඒක ටීම් එකක්ද

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 8 หลายเดือนก่อน +8

    හිතවත් අය විතරයි ගන්නෙ.මම කීපාරක් කතාකරාද දෙපාරක්ම කතාකරලා අහුවල් දවසට එන්න පුලුවද කියල අහලා ඊට පස්සෙ කිව්ව ලමය් ගන්නෙ නැහැ කියලා.ඊට පස්සෙ බලද්දි මටත් වයසින් අඩු ලමයි හිටියා.හැබැයි මාව ගත්තෙ නැතිඑක මගේ ජීවිතේ හැරව්ම් ලක්ෂ ය වී අවසන්.

    • @ashokaliyanaarachchi2068
      @ashokaliyanaarachchi2068 8 หลายเดือนก่อน +1

      😢

    • @supulsajjana-f8n
      @supulsajjana-f8n 7 หลายเดือนก่อน

      Oyta sirase aya pupee ariyada haloo

    • @Hirva690
      @Hirva690 2 หลายเดือนก่อน +1

      පිස්සුද බන් අපේ නෑ කෙනෙකුත් මේකට සෙලෙක් වුනා ඌට සිරස එකක් මෙලෝ සම්බන්ධයක් නෑ 😂

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 8 หลายเดือนก่อน +9

    මේකා නම් කටර් එකක්. අනේ පුතේ උඹ ඉහළටම පලයන්.

    • @supulsajjana-f8n
      @supulsajjana-f8n 7 หลายเดือนก่อน

      ඉහලටම ගිහින් පැනපන් බිමට

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 หลายเดือนก่อน

    නියමයි පුතා 👌 ☝ ✔ 🆗

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 2 หลายเดือนก่อน +2

    කොල්ලා මරු 😂😂😂😂😂😂😂😂

  • @samatapreme2211
    @samatapreme2211 8 หลายเดือนก่อน +5

    patta malli kelin inna athal kolla kawru nathath amma sathutin good luck bn

  • @nnscreations
    @nnscreations 6 หลายเดือนก่อน +3

    කාගෙවත් රෙදි නම් ගැලවුනේ නෑ හැබැයි

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 7 หลายเดือนก่อน +5

    මෙන්න පාර්ලිමේන්තු යවනවනම් කොල්ලො

  • @banurahettiarachchi2834
    @banurahettiarachchi2834 2 หลายเดือนก่อน

    The most respectful media personality, Mr. Chandana Sooriyabandara.

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 2 หลายเดือนก่อน

    අම්මෝ ඒ දෙන්නාගෙ සංවාදය මරු..😂❤❤🎉

  • @ManyMo-d5p
    @ManyMo-d5p 7 หลายเดือนก่อน +2

    Ane putha goda kalekin man thaniyama godak hina una thanks budusaranay putha 😂❤😂❤

  • @Heshanheshan771Heshanheshan7-f
    @Heshanheshan771Heshanheshan7-f 3 หลายเดือนก่อน +2

    Godak daksa daruwek jaya wewa putha

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 8 หลายเดือนก่อน +7

    Patta.jaya❤❤❤🎉

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 8 หลายเดือนก่อน +4

    මම මේක කිහිප වතාවක් බැලුවා..😂😂😂

  • @Kandy-e5w
    @Kandy-e5w 8 หลายเดือนก่อน +15

    කොල්ල දක්ශය නේද......

  • @kalyanicool3530
    @kalyanicool3530 8 หลายเดือนก่อน +4

    Niyamai.supiri.kathawa.mallinam.maru

  • @SuwahasNmk
    @SuwahasNmk 8 หลายเดือนก่อน +12

    ඔයාට වඩාත්ම සුදුසු කතිකා
    චාරවරයෙක් වෙන්න
    නියමට ගැලපෙනවා

  • @srimadassanayake9660
    @srimadassanayake9660 8 หลายเดือนก่อน +7

    Well done son

  • @lordsj
    @lordsj 2 หลายเดือนก่อน +2

    දැන් නම් අමෙරිකාව එක්ක cricket ගහලා දිනයි කියලා කියන්න බෑ 🤣

  • @sooriyaseneviratne-xj1rv
    @sooriyaseneviratne-xj1rv 2 หลายเดือนก่อน +1

    චන්දන මහතාගේ කෙසේවෙතත් මේ යූටියුබ් චැනල් එක අයිති බුරුවගෙනම් රෙදි ගැලවුනා. 😂😂😂

  • @kumarihewage8298
    @kumarihewage8298 2 หลายเดือนก่อน +2

    Chandana sir ❤

  • @santhakumara1038
    @santhakumara1038 8 หลายเดือนก่อน +6

    රෙදි ගැලෙව්වෙ නෑනේ ඉතින්

  • @kamalajaliyagoda9814
    @kamalajaliyagoda9814 หลายเดือนก่อน

    Budusaranaiiii ❤❤❤❤❤❤

  • @darshanaudayanga5423
    @darshanaudayanga5423 7 หลายเดือนก่อน +2

    රහම්දුලා ගුරුබාස්ගේ ලුක් එක තියෙන්නේ

  • @janakpitawala1146
    @janakpitawala1146 6 หลายเดือนก่อน +1

    පට්ට ඩයල් එකක්

  • @MenikeBanneheka
    @MenikeBanneheka 8 หลายเดือนก่อน +3

    මාරු පුතා ❤❤❤❤❤❤

  • @NotishotaL.K
    @NotishotaL.K 2 หลายเดือนก่อน +1

    මොනා නැතත් හොදට හිනා නම් යනවා 😂

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 7 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤❤❤

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 8 หลายเดือนก่อน +2

    Supper s.boy.

  • @GihanNirosh
    @GihanNirosh 7 หลายเดือนก่อน +3

    කෝ ඉතින් රෙදි ගැලවිලා නෑ නෙ.....

  • @AmalPrashad
    @AmalPrashad 8 หลายเดือนก่อน +8

    Supiri😂😂😂😂😂

  • @samanaliaraliya8393
    @samanaliaraliya8393 8 หลายเดือนก่อน +5

    Ammmooo ammmooo maru kollak

  • @teenagamage7699
    @teenagamage7699 3 หลายเดือนก่อน +1

    Harima sweet❤️

  • @maheshnishan8582
    @maheshnishan8582 8 หลายเดือนก่อน +6

    Open kollek... Bs❤❤😊😊😊

    • @supulsajjana-f8n
      @supulsajjana-f8n 7 หลายเดือนก่อน

      Bs tc guna busa japura...ane nikan palyn pgo

  • @Asanka-natur
    @Asanka-natur 6 หลายเดือนก่อน +2

    Full vedio eke link eka nedda

  • @upilaperera
    @upilaperera 7 หลายเดือนก่อน +3

    වීඩියෝ කියල ඉංග්‍රීසියෙන්ලි යන්නේ කොහොමද ? කාව වත් ලේෆ්ට් කරන්න කලින් තමන්ගේ දැනුම දැනගන්න

    • @heshan_kavindu
      @heshan_kavindu 7 หลายเดือนก่อน +1

      "ඉංග්‍රීසියෙන්ලි යන්නේ "නෙවේ "ඉංග්‍රිසියෙන් ලියන්නෙ " අනිත් එක තමා ලෙෆ්ට් නෙවේ left ,ලෙෆ්ට් කියලා වචනය සිංහල භාෂාවේ නෑ.

  • @NEW_SITHUWATA_MUSIC_PRESENT
    @NEW_SITHUWATA_MUSIC_PRESENT 7 หลายเดือนก่อน +2

    Ela ❤️🤭

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 7 หลายเดือนก่อน +2

    Lankawe gonnu thamaagema unge redigalawana eka thama hamadama kare. Ekai Lankawata redi nathiwa inna wela thiyenne.

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤👍👍👍👍😀💐💐💐💐😀

  • @percywijesekara1034
    @percywijesekara1034 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤🎉

  • @AcFarook
    @AcFarook 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @eleganceholdings8119
    @eleganceholdings8119 8 หลายเดือนก่อน +2

    Gd sirasa❤❤❤❤

  • @itsb2619
    @itsb2619 7 หลายเดือนก่อน +3

    😮

  • @vinushasilva9179
    @vinushasilva9179 2 หลายเดือนก่อน

    Kaරි කටක් තියෙන්නේ 😂❤

  • @Dionworks
    @Dionworks 7 หลายเดือนก่อน +2

  • @vihangagonapinuwala3546
    @vihangagonapinuwala3546 2 หลายเดือนก่อน +1

    දැන් ඇමරිකාව එක්ක ගැහුවත් පරදිනවා

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 7 หลายเดือนก่อน +3

    අපි නම් හෙව්වෙ නැ හැබැයි 😂

  • @heshan_kavindu
    @heshan_kavindu 7 หลายเดือนก่อน +2

    රෙදි ගැලවුන්නෑනෙ😂

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 2 หลายเดือนก่อน

    ❤️🌹❤️🌹❤️🌹

  • @Andy-Dan
    @Andy-Dan 8 หลายเดือนก่อน +3

    so funny :D

  • @sarathkumara1162
    @sarathkumara1162 8 หลายเดือนก่อน +1

    Patta

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 8 หลายเดือนก่อน +2

    🎉

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 2 หลายเดือนก่อน +1

    Amboo uge kathawa. Kata ridennadda manda😅😅😅🤣🤣

  • @NewestGossipLanka1
    @NewestGossipLanka1 8 หลายเดือนก่อน +2

    කැරම් පූල් ගේම් එක සෙල්ලම් කරනවා......නේ

  • @RanasinghaSumith-ut6lw
    @RanasinghaSumith-ut6lw หลายเดือนก่อน +1

    Vidio Eka thapu EkaGe rethi gelaveñda Achi

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Chandana sirtath Dan thopiadagahannada hadannae .mokakda bola a hard line aka. Mae eadasatahana thamaei .hodama eadasatahana budusatanari Chandana dir

  • @gerardjayamanne-ih5ck
    @gerardjayamanne-ih5ck 8 หลายเดือนก่อน +110

    Mind your spelling of video

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 8 หลายเดือนก่อน +6

      අනේ නිකං පලයන් යන්ඩ.

    • @shaggyff01
      @shaggyff01 8 หลายเดือนก่อน +4

      Palayan pago yanna 😅😂😅

    • @DanuKularathna
      @DanuKularathna 7 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

    • @jayaweera9360
      @jayaweera9360 7 หลายเดือนก่อน +2

      ​@@thilinaudaraperera8944බයියන්ට ගූ බෙට්ටත් හොදයි නොවැ - කාලකන්නි

    • @NilangaPradeep-k4l
      @NilangaPradeep-k4l 7 หลายเดือนก่อน

      ❤❤​@@thilinaudaraperera8944

  • @wij3072
    @wij3072 7 หลายเดือนก่อน +2

    දකුණේ kollek

  • @roshanpriyadarshana5071
    @roshanpriyadarshana5071 8 หลายเดือนก่อน +4

    Supri kollek😅

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 8 หลายเดือนก่อน +8

    😂😂😂😂, හැබැයි කොල්ලා කියන කතාවෙ ඇත්තක් තියෙනවා,, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙනවා,,ලොන්තයො ඕකූන්ට තියෙන්නේ බැරි බැරියාව ලෙඩේ හූත්තෝ 😂😂😂,,අනික ක්‍රිකට් බෝඩි එකේ ඉන්න හොරු හා වැල්පෙනෙල කැද බීලා බඩූ ගහන නාකි ලොන්තයො,, 😂🤣,,
    🇵🇱🌍,,,,,😂

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 8 หลายเดือนก่อน +5

    අලියා ආවේ නැද්ද

  • @ranputha
    @ranputha 8 หลายเดือนก่อน +9

    Ado ado mru bn

  • @jasithfonseka7851
    @jasithfonseka7851 7 หลายเดือนก่อน +2

    කෝ රෙදි ගැලවුන්නෑ නෙ

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 2 หลายเดือนก่อน

    චන්දන පොරගෙන් ආතල් ගන්නවා කොහොම වෙතත්

  • @dhanushkabandara8726
    @dhanushkabandara8726 8 หลายเดือนก่อน +5

    vedio neme "video".

  • @sisirakumara9416
    @sisirakumara9416 7 หลายเดือนก่อน +1

    😊

  • @chaamindaukwatta727
    @chaamindaukwatta727 8 หลายเดือนก่อน +6

    එහෙම එකක්නම් පේන්නේ නෑ 😂😂😂