සීමාව ඉක්මවූ අමල් ශිහාන්ට පහරදෙයි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සීමාව ඉක්මවූ අමල් ශිහාන්ට පහරදෙයි ?
    Full Episode : bit.ly/3qdCzXE
    #hirutv #hirustar #uresha #hirustarseason3 #BattleRound #shihan #Amal #Nirosha

ความคิดเห็น • 3.4K

  • @thevindudamsara-j1x
    @thevindudamsara-j1x 2 หลายเดือนก่อน +521

    ශෙහාට ආදරේ කට්ටිය ලයික් එකක්දාන්න

  • @SadunPradeep-ro6ti
    @SadunPradeep-ro6ti 9 หลายเดือนก่อน +479

    ශිහාන් මිහිරංග කියන්නේ කාරුණික අවංක ඒ වගේම මිනිස්සුන්ට දැනෙන්න සිංදු කියන ගායකයෙක් ගොඩාක් ආදරෙයි අපි හැමෝම ❤️

  • @TheGEMINGARUNA
    @TheGEMINGARUNA หลายเดือนก่อน +71

    අමල්ට බනින අය ලයීක්‌ කරන්න හොදේ ❤

  • @shehantharindu8487
    @shehantharindu8487 2 ปีที่แล้ว +259

    ශිහාන් ඔබ නිවැරැදි බව කෙලින් කතා කරන පුද්ගලයෙකි ..ඔබගේ නිහතමානී කමට අප හිස නමා ආචාර කරමු..🙏🙏💐💐❣❣❣❣❣❣❣❣❣❣👌👌👌

    • @SudarmaRamanayaka
      @SudarmaRamanayaka หลายเดือนก่อน +1

      👍🙏🙏🙏❤️❤️

  • @sanjeewakoonara8947
    @sanjeewakoonara8947 2 ปีที่แล้ว +834

    ශිහාන් ඔබ නිවැරැදි බව කෙලින් කතා කරන පුද්ගලයෙකි ..ඔබගේ නිහතමානී කමට අප හිස නමා ආචාර කරමු..🙏🙏💐💐

  • @thevindudamsara-j1x
    @thevindudamsara-j1x 2 หลายเดือนก่อน +99

    ශිහාටබොක්කීම ඉන්න කට්ටිය ලයික්එකක් දාන්න❤😢

  • @sama1554
    @sama1554 2 ปีที่แล้ว +302

    මමනම් කැමති සෙහාන් මිහිරන්ගට නිහතමානී විනිශ්චයකාරවරයෙකු

    • @jayanthamalani5886
      @jayanthamalani5886 6 หลายเดือนก่อน +1

      api kata kamathi unath e goollanta theeranaya karanna ida demu

    • @sanathupl
      @sanathupl หลายเดือนก่อน +1

      👍

  • @damindunimsara583
    @damindunimsara583 2 ปีที่แล้ว +1396

    සෙහාන් සර්ට ආදරේ අය මේ පැත්තට 🙏🙏🙏🙏🙏👈👈👈👈

    • @kavindunikesh
      @kavindunikesh ปีที่แล้ว +7

      shihanta adarey

    • @rathuchuti3242
      @rathuchuti3242 ปีที่แล้ว +8

      ශිහාන්ට ආදරෙයි

    • @inokakumari5179
      @inokakumari5179 10 หลายเดือนก่อน +6

      ශිහන්❤

    • @AnojaHorathalkumarage-mi8td
      @AnojaHorathalkumarage-mi8td 10 หลายเดือนก่อน +4

      ඵල

    • @pasindugayashan2395
      @pasindugayashan2395 9 หลายเดือนก่อน +5

      සෙහාන් 😂 කවුද සෙහාන් උබලයි තාත්තද 😂😂

  • @දනන්ජනී
    @දනන්ජනී 2 ปีที่แล้ว +288

    ශිහාන්ගෙ නිහතමානීකමට ගරු කරනවා ඇත්තටම ❤️

  • @nilanthanawarathna2908
    @nilanthanawarathna2908 2 ปีที่แล้ว +123

    තීරණයක් දී තිබියදී සාරංග විනිසුරුවන් ඉක්මවා යමින් ගැටුමක් නිර්මාණය කරනවා

  • @sanjanadiwyanjaleeb8g223
    @sanjanadiwyanjaleeb8g223 2 ปีที่แล้ว +502

    ශිහාන් sir ආදරෙයි හැමදාම. ශිහාන් sir කියන හැම දෙයක් ම හිතට ලොකු ශක්තියක්‌. ❤❤❤❤

  • @R-respect-nb7yi
    @R-respect-nb7yi 2 ปีที่แล้ว +422

    ශිහාන් සර් කාරුණිකයි අහිංසකයි vote එක හොදටම දෙනවා ආදරෙයි ශිහාන් සර් ❤️❤️❤️

    • @deepakumary8382
      @deepakumary8382 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @sana-ld5fb
      @sana-ld5fb หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @kanthiwijesinha6132
    @kanthiwijesinha6132 2 ปีที่แล้ว +237

    ශිහාන් පුතා ඔයාට අපි හැමදාම ආදරෙයි ඔයා හරිම අහිංසක දරුවෙක් .පුතා ඔයාට තුනුරුවගෙ සරනයි

  • @siromimanike9380
    @siromimanike9380 2 หลายเดือนก่อน +105

    2024 ත් බලන අය කෝ❤❤❤❤🎉🎉😊😊

  • @RuchiraViduranga-h1w
    @RuchiraViduranga-h1w หลายเดือนก่อน +10

    ශෙහාන් සර් නිහතමානී කාරුනික හදවතක් තියන ගුරුවරයෙක් ...ආදරෙයි සර් ගොඩක්..❤

  • @rasikarangana3051
    @rasikarangana3051 2 ปีที่แล้ว +1554

    ශිහාන්ගෙ තීරණය තමයි හරිම තීරණේ.හැමදාම සාධාරණයි.අපි නම් ශිහාන් ගෙ පැත්තේ 👍

    • @saumyatennakoon4648
      @saumyatennakoon4648 2 ปีที่แล้ว +24

      Amal kiyanne addakeem godk thyena gayakayek... Shehanith ehamai.. Amal eka widiyhak. Othana 3 n denagem amal gen vote ekk ganan ekha thama wadda... 🤓

    • @ruwanthisakila2059
      @ruwanthisakila2059 2 ปีที่แล้ว +10

      Yes

    • @himabolecoversong3514
      @himabolecoversong3514 2 ปีที่แล้ว +11

      aniwa

    • @oshdajanithjanith4341
      @oshdajanithjanith4341 2 ปีที่แล้ว +10

      Oooo

    • @DVTAPSARA
      @DVTAPSARA 2 ปีที่แล้ว +7

      Shehanta siduwak kiyanna puluwannda amal ekka harenawat puluwanda shehanta

  • @sujeevakumari5603
    @sujeevakumari5603 2 ปีที่แล้ว +922

    ශිහාන් ...❤❤❤🌹🌹🌹
    ඔබ තමයි හොදම තීරක

  • @NethuNethmini
    @NethuNethmini 9 หลายเดือนก่อน +57

    ශිහාන් sa හරිම විදිහට අඩු කතාවේන් හදවතට කතා කරනවා ❤️

  • @aradesam8540
    @aradesam8540 2 ปีที่แล้ว +135

    ෂෙහාන් ගෙ තිරණය හරි 🤟🤟🤟එක තමා ගැම්ම 👍👍👍👍😀😁

  • @udarasampath1522
    @udarasampath1522 2 ปีที่แล้ว +127

    ශ්‍රිහාන්ගේ ප්‍රකාශය නිවැරදි...දැනුම අතින් නමිබ වන්. ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👍💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @i.d.sathsara8597
      @i.d.sathsara8597 ปีที่แล้ว +1

      විහිලුවක් කරෙ හොදෙ

  • @dulshakawmini1809
    @dulshakawmini1809 2 ปีที่แล้ว +46

    අනේ සාරංග 🤣🤣🤣හොඳ වැඩේ චොරේ චොර,,

  • @chathu8575
    @chathu8575 2 ปีที่แล้ว +411

    අපේ ගායන තරු කඩාගෙන යන්න කියන කොල්ලො කෙල්ලො නැද්ද රටේ (මට වඩානම් හොද තරු) ඒ නිහතමනී කම අගය්නව ශිහන් ❤

  • @dianas4364
    @dianas4364 2 ปีที่แล้ว +110

    සරන්ගයෝ නා ගැනීමේ සීමාවක් තියාගනින් යකූ 🤣🤣🤣🤣

  • @dehemithavinsa597
    @dehemithavinsa597 2 ปีที่แล้ว +111

    ශිහාන් තමයි හොදම. හැමදාම සාධාරණ තීන්දු තමයි ඔහු දුන්නේ. අපි ආදරෙයි ශිහාන්ට .

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 ปีที่แล้ว +306

    ශිහාන් වයසින් තරුණයි...නමුත් විනිශ්චයෙදි පරිණතයි ...ප්‍රකාශනයේදී ප්‍රහසනාත්මකයි....✌✌✌👍👍👍🌺🌺🌺🌺❤️❤️❤️

    • @dinangaoshadhi4553
      @dinangaoshadhi4553 2 ปีที่แล้ว +9

      Aniwa..wena aya tharuna wenna hadanawa..eth shihan ehema nah..❤️

    • @hmsanjayalakmallakmal913
      @hmsanjayalakmallakmal913 2 ปีที่แล้ว

      Buddika pissu bn. Mona gonada muwa niwedaka kale. Buddika epa epa.

  • @lochi9175
    @lochi9175 2 ปีที่แล้ว +478

    ශිහාන් සර් සාධාරණව vote දෙනවා හැමෝටම

  • @BooMe-yd3ql
    @BooMe-yd3ql 9 หลายเดือนก่อน +83

    ඔතන ඔය පණ්ඩිත නිවේදකයව අයින් කරලා වෙන කෙනෙක් ගත්තා නම් වැඩේ ඉවරයි. අහන විදිහට judge board එක නිකන්ම කුපිත වෙනවා. සාරංග announce වැඩෙයි judge වැඩෙයි දෙකම එකට කරන්න යන නිසා program එක charter වෙලා තියෙන්නෙ

  • @imashishiwanthika7980
    @imashishiwanthika7980 2 ปีที่แล้ว +52

    Shihan sir ,ගොඩක් අවංකයි ඔබ තමයි හොඳටම කලේ

  • @poddayt3617
    @poddayt3617 2 ปีที่แล้ว +169

    සිහසුනේ සිටිය යුත්තේ ඔබ ශෙහාන් හදවතේ තරුව ඔබයි හැමදාමත්

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 9 หลายเดือนก่อน +55

    මේ සාරංගයට පිස්සු . මේ වගේ අයව තෝර ගන්න එපා නිවේදනයට. වැදගත් කෙනෙක්ව ගන්න.

  • @deshaniyashikala5498
    @deshaniyashikala5498 2 ปีที่แล้ว +125

    පහර දෙනකන් බලන් හිටිය මම 🤣🤣🤣

  • @sitmiashinsa
    @sitmiashinsa 2 ปีที่แล้ว +155

    Season 1 වල ඉදන් ම ශිහාන් තමයි 🎀🔥

  • @charukalakmini5216
    @charukalakmini5216 ปีที่แล้ว +21

    ඔයා මරු ශිහාන් අයියේ ආදරෙයි ගොඩක් ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 2 ปีที่แล้ว +525

    ශිහාන් සර් කවදත් අවංක,නිහතමානි,නිරහංකාරම කලාකරැවෙක්.එහෙම අය ඉන්නේ බොහොම අතලොස්සයි.

  • @nemi_mash2623
    @nemi_mash2623 2 ปีที่แล้ว +204

    බීරි අලින්ට වීණා වයනවා වගේ 🤣🤣🤣
    සාරංගට කියන දේ තේරෙන්නේ නෑනේ

    • @bashibashi322
      @bashibashi322 2 ปีที่แล้ว +11

      සාරංග යන තැන කුණු ගොඩක් තමයි

    • @renusaranga7513
      @renusaranga7513 2 ปีที่แล้ว +5

      Puduma modayek sranga

    • @sandamalkangara3036
      @sandamalkangara3036 9 หลายเดือนก่อน

      @@bashibashi322 ekane lat hodana harpic add eka karanne

    • @geethaKumari-hl7gu
      @geethaKumari-hl7gu หลายเดือนก่อน

      Uta pissu geni wage gini aulanawa

    • @LRKosalaLiyanage
      @LRKosalaLiyanage หลายเดือนก่อน

      😂😂😂

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว +20

    ශිහාන් සර් තමා හොදම කමෙන්ට් එක දෙන්නෙ හැම වෙලේම එයා තම දක්ශ විනිසුරු වරයා ඔතන

  • @gimhanisanjana2972
    @gimhanisanjana2972 2 ปีที่แล้ว +342

    ශිහාන්ගේ තීරණය තමයි හොදම තීරණය. අවංක සාධාරණ තීරණයක්

    • @ivddnk
      @ivddnk 2 ปีที่แล้ว +2

      නන්දා මාලිනී ආවොත් ඉස්සරහට නොයවන ශිහාන් බයිල ගහල නටන එකෙක් ආවොත් ඉස්සරහට යවන සිස්ටම් එක තමයි මේ.

    • @surangachandimal5501
      @surangachandimal5501 2 ปีที่แล้ว +1

      ඔව්

    • @mahindaekanayake5826
      @mahindaekanayake5826 2 ปีที่แล้ว +1

      විනිශ්චය මණ්ඩලයේ ප්‍රකාශණය ඉතා පැහැදිලි.... සාරංග සීමාව පැනල ගොන්කම පෙන්නුවා....

    • @dumidumadushan8365
      @dumidumadushan8365 2 ปีที่แล้ว +1

      එකෙන්ම..❤️

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ปีที่แล้ว +392

    ශිහාන් තමා අනේ හොදම.....
    කවිරැ සිටියත්.....

    • @pradeepkodikara8697
      @pradeepkodikara8697 2 ปีที่แล้ว +1

      අමල් තමයි හොඳටම කරේ...

    • @supuntharanga4696
      @supuntharanga4696 2 ปีที่แล้ว

      Genu kohomath sehanta denawa

    • @nayomiwathsala8901
      @nayomiwathsala8901 2 ปีที่แล้ว

      Amal saha nirosha pra beena kalaksruvan ..ovun stars nove eyala kinade hari ok

  • @thevindudamsara-j1x
    @thevindudamsara-j1x 2 หลายเดือนก่อน +19

    shean තමයි බංචරිතෙ❤😊

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 2 ปีที่แล้ว +246

    අයියෝ ඒක කිප සැරයක් බැලුවා.හිනා යනව ආසයි සිහාන්ගෙ කතාව අහගෙන ඉන්න

    • @champikadilhani5218
      @champikadilhani5218 2 ปีที่แล้ว

      සාරන්ග සිංහල ඉගෙන ගෙන එන්ඩ

  • @kwikramaarachchi4815
    @kwikramaarachchi4815 2 ปีที่แล้ว +457

    ශිහාන් තමයි කොල්ලා 💪💪💪

  • @arunachaminda-md4il
    @arunachaminda-md4il 9 หลายเดือนก่อน +17

    බුදු අම්මෝ චාටර් වුන සාරංග... ඔයාට කියන දේ තේරෙන්නේ නෑනෙ 😂😂😂😂😂😂😂

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +701

    සාරංගත් අනේ මංදා ඉතින්..😂😂😂😂😂..කලින් season එකෙත් ඔහොමයි..මරු ආතල්😂😂😂😂

    • @priyadarshanakumara3770
      @priyadarshanakumara3770 2 ปีที่แล้ว +36

      එයා ටික ටික එතන ගිනිතියනවා,අනෙ මන්දා ඉතින් .

    • @senukadamdila1902
      @senukadamdila1902 2 ปีที่แล้ว +6

      @@priyadarshanakumara3770 ow ne

    • @athulasomasiri9939
      @athulasomasiri9939 2 ปีที่แล้ว +5

      Seha.spiriytama.vinchyadenwa

    • @sanathbalasuriya3211
      @sanathbalasuriya3211 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @musiclover4742
      @musiclover4742 2 ปีที่แล้ว +2

      🤣🤣🤣

  • @vinujarajapaksha116
    @vinujarajapaksha116 2 ปีที่แล้ว +112

    මොන කරුමයක්ද බං මේ😂
    සාරංගයාගෙ කවුරුහරිද බං ඒ සිංදුව කිව්වෙ😂
    අර මිනිස්සු තුන්දෙනාට උං තුන්දෙනාගෙ ස්වාධීන තිරණයක් දෙන්න බෑ නේ
    සාරංගයා හිතාගෙන ඉන්නෙ ඉස්කෝලේ mscq වගේ හැමෝටම පොදු උත්තර තියෙන නිශ්චිත ලකුනු ලැබෙන සීන් එකක් කියල මේකත්😂

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +2

      Script eke hatiyata bung uu karanne 😂 program eka poddak adinnath epai neh

    • @arunachaminda-md4il
      @arunachaminda-md4il 9 หลายเดือนก่อน

      බුදු අම්මෝ ඒක😂😂😂😂

  • @paramisanjana104
    @paramisanjana104 5 หลายเดือนก่อน +30

    ශිහාන් හොද මනුස්සකම තියන කලාකරුවෙක් අමල්නම් මොකෙක්ද මන්දා

  • @sampathp.r9461
    @sampathp.r9461 2 ปีที่แล้ว +117

    ඒ දරුවා ගීතයක් ගායනා කරලා වින්ද දුකක්..😥😥

  • @selakawijayasinghe8611
    @selakawijayasinghe8611 2 ปีที่แล้ว +697

    දිවිතුරා බලනවද ,හිරු Star බලනවද කියලා හිතාගන්න බෑ😂😂😂😂

    • @madupremajayantha7804
      @madupremajayantha7804 2 ปีที่แล้ว +7

      එකෙන්ම 😜😜

    • @ashanirathnayake3674
      @ashanirathnayake3674 2 ปีที่แล้ว +17

      Divithura balamu Rising star hondai miita wada 🤪

    • @rashminiwarthana6447
      @rashminiwarthana6447 2 ปีที่แล้ว +7

      Diwithura hodai

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +3

      අපරාදෙ කොල්ලෙ ඒ වැස්සිට ඕනැ විදියට ඇයි ගයනාකලෙ නැත්තෙ

    • @ashisanka2034
      @ashisanka2034 2 ปีที่แล้ว

      🤣

  • @kanchanatheekshani8057
    @kanchanatheekshani8057 2 ปีที่แล้ว +49

    ශිහාන් සර් කවදත් හරි හැමවෙලාවෙම හරි දෙයක් මිසක් වැරදි දෙයක් කිසිම පුද්ගලයෙක්ට ඔහු විසින් ලබා දෙන්නෙ නෑ අද වගේ හෙටත් ශිහාන් සර්ගේ පැත්තෙ අපි ..❤️

  • @harshikamadumali9431
    @harshikamadumali9431 2 ปีที่แล้ว +98

    උබලගෙ චැනල් එකෙම ප්‍රොගෑම් එක පෙන්නල්ලා උබලම බොරු දන්වා ඇයි බන් හිරැ ඔහොම ..😂😂 හිරුනම් ගොන් අතල්ම තමයි ,,,,

  • @kukisewwandi1454
    @kukisewwandi1454 2 ปีที่แล้ว +209

    shihan aiya harima නිහතමානී චරිතයක් ❤️❤️❤️

    • @shanikasubhashini569
      @shanikasubhashini569 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්

    • @chitradesoysa1272
      @chitradesoysa1272 2 ปีที่แล้ว

      Hariyatam hari

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 ปีที่แล้ว

      අමල්...ශිහාන්...කියන්නෙ චරිත දෙකක්.අමල් කලාකාරයෙක් නෙවෙයි කලහකාරයෙක්

  • @ruthnathalie450
    @ruthnathalie450 2 ปีที่แล้ว +30

    හොද වැඩේ සාරංගයට 😂😂 රණ්ඩු අවුස්සන්න දන්නේ නෑ... අමල් මොනා නැතත් ඇනෙන්න දුන්නා 😂සාරංග ලෙෆ්ට්

    • @user-pdn1978
      @user-pdn1978 ปีที่แล้ว

      Amalta tamai hodatama danila tiyenne

    • @DayaniHerath-iw6ul
      @DayaniHerath-iw6ul 6 หลายเดือนก่อน

      T8😅³546​@@user-pdn1978

  • @නසරානී
    @නසරානී 2 ปีที่แล้ว +141

    විනාඩි 19ක් නිකං විනාස කලා කියන්නෙ මේක එසේ මෙසේ වැඩසටහනක් නෙවෙයි 😡😡😡😡පව් යක්කූ...

  • @shehansl2602
    @shehansl2602 2 ปีที่แล้ว +207

    ශිහාන් කියන්නෙ සුපිරියක් ❤

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว +12

    ශිහාන්.කවදත්.සාධාරණ.පැත්තෙ
    හිටගත්.හොඳකලාකරැවෙක්.......
    👍👍👍❤️❤️❤️👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @ස්විටීමධූ
    @ස්විටීමධූ 2 ปีที่แล้ว +21

    සාරංග හැමදාම ප්‍රශ්න ඇති කරන්න හදන්නේ.

  • @susa1922
    @susa1922 9 หลายเดือนก่อน +20

    සාරංගයා තමා වලි අදින්නෙ.😂 එක පිට එක ගැටලු මේ මනුස්සයට✋😁

  • @sadeepamax9432
    @sadeepamax9432 2 ปีที่แล้ว +223

    මුං සේරම ඇතුලෙන් යාලුවෝ මල්ලී😂😂😂

  • @renukasanjeewani8368
    @renukasanjeewani8368 2 ปีที่แล้ว +166

    ශීහාන් තමයි හොදටම කරේ

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +100

    වලියක් යයි කියලා විනාඩි 19යි තප්පර 3ක කාලයක් අපතේ යැවූ ඔබ වෙනුවෙන් විනාඩි හතයි තප්ලර විසි අටයි මිනි තප්පර අනූ නමයක නිශ්ශබ්ද තාවයක්....

    • @Paragatha
      @Paragatha ปีที่แล้ว +1

      ☺️☺️

  • @kill4959
    @kill4959 2 ปีที่แล้ว +443

    සිංදුව කියපු එකාට කලන්තෙ හැදෙනකම් ඌ stage එක උඩ..මුන් කෙලගන්නවා 😂

    • @chamodya3331
      @chamodya3331 2 ปีที่แล้ว +8

      🤣එකනේ

    • @sasithadilshan4559
      @sasithadilshan4559 2 ปีที่แล้ว +5

      මුං ටික කෙලගෙන කෙලගෙන යනවා

    • @saduniimalka4598
      @saduniimalka4598 2 ปีที่แล้ว +6

      තව ටික වෙලාවක් හිටියනන් සරන්ගයා කන්නෙ. Chanel aka promote aranna ahinsaka hina billata ganna epa. Olmada baduwakne නිවේදනය karanna oya pisswa wadi karanna plz 😁

    • @sasithadilshan4559
      @sasithadilshan4559 2 ปีที่แล้ว

      @@saduniimalka4598 ita dinakshi yt thubnail eka danne puthupatiyage thathita hiru star stage eka uda kakki gihin kiyala

    • @hasithadilshan759
      @hasithadilshan759 2 ปีที่แล้ว +3

      අම්මෝ ඖ බන්.. ඉස්කෝලෙ යන කාලෙ.. උදේ රැස්වීමෙ හිටන් හිටිය වගේ ඇති ඌට😅😅

  • @tharinu4367
    @tharinu4367 2 ปีที่แล้ว +242

    මම ශිහාන්ට අදරේ යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakminimadurika1266
    @lakminimadurika1266 2 ปีที่แล้ว +7

    සාරන්ග හැමදාම එකම ප්‍රස්නෙ අදිනවා

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 ปีที่แล้ว +50

    සිහාන් තමයි හොඳ ම මනුෂ්‍ය කම දන්න හොඳ ම ම්නුසයා

  • @vihankaveesha3180
    @vihankaveesha3180 2 ปีที่แล้ว +418

    එක්කෙනෙක්ට දැනිලා, තව කෙනෙක්ට දැනිලා නැ, ඉතිරි කෙනාට පෙනිලත් නැ........😪 තරගකරුවා අපහසුතාවයට පත් වීමක්...............😐

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว

      🤣🤣

    • @inokapriyadarshanie349
      @inokapriyadarshanie349 2 ปีที่แล้ว

      👍👍

    • @adfuyt5236
      @adfuyt5236 2 ปีที่แล้ว

      👍😱😱😱

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว +7

      @PRIMExPLAYSYT මේක උන්ගේ marketing වැඩක්.
      විනිශ්චය මණ්ඩලය නිකං ඉත්තො ටිකක් විතරයි 🤣🤣

    • @sujiwaanuruddi6972
      @sujiwaanuruddi6972 2 ปีที่แล้ว

      😅💔

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 หลายเดือนก่อน +2

    සාරංග ගැලපෙන්නේ නෑ මේ වැඩ සටහන් වලට. සාරංග ගැටුම් ඇති කර වනවා.

  • @madhuperera6726
    @madhuperera6726 2 ปีที่แล้ว +208

    සාරංගනම් වලි අවුස්සන්නමයි හදන්නෙ 😂😂🤣🤣🤣

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +66

    සාරංග ඔයිට වැඩිය බුද්ධිමත් වෙන්න. සාරංගගෙ මෝඩකම පෙන්වනවා.😃😃

    • @subodhanikarunarathna2202
      @subodhanikarunarathna2202 4 หลายเดือนก่อน +1

      Saranga ta mama nam harima අකමැතියි.

    • @chandralathaprathapage3824
      @chandralathaprathapage3824 หลายเดือนก่อน +2

      සාරංග කියන්නේ නළුවෙක් මිසක්, ඔතෙන්ට හරියන්නේ ම නැහැ

    • @krishrohithakrishkrish4617
      @krishrohithakrishkrish4617 หลายเดือนก่อน

      😂😂😂

  • @anomakahatapitiya531
    @anomakahatapitiya531 9 หลายเดือนก่อน +8

    ⁣හැමදාම ගිහාන් සාධාරණ පැත්තේ ඉන්න කෙනෙක් ඒකයි ගිහාන්ට මිනිස්සු ආදරෙයි

  • @susilfernando4572
    @susilfernando4572 2 ปีที่แล้ว +145

    හැම ක්‍රිකට් ක්‍රීඩකයෙකුටම අම්පයර් කෙනෙක් වෙන්න බැහැ වගේ, හැම ගායෙකයෙකුටම ජජ් කෙනෙක් වෙන්නත් බැහැ :(

  • @umagiliyapremadasa6640
    @umagiliyapremadasa6640 2 ปีที่แล้ว +39

    ශිහාන් තමයි හොඳම උගත් බුද්ධිමත් කතා කරන්නෙ.

  • @ayesamandis2659
    @ayesamandis2659 2 ปีที่แล้ว +13

    ගිහාන්ට අපි අදරෙයි අවන්ක ගිහාන්ට ❤️❤️❤️❤️

  • @tim-e-laps
    @tim-e-laps 2 ปีที่แล้ว +632

    සමාජෙට විහිලුවක් මේ hiru star නම්...😅

    • @minolpeiris665
      @minolpeiris665 2 ปีที่แล้ว +12

      Hadawathinma ekangai

    • @mindrelax6846
      @mindrelax6846 2 ปีที่แล้ว +10

      සිරාවටම

    • @darmarathna4287
      @darmarathna4287 2 ปีที่แล้ว +8

      Aka atta

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +22

      අනේ ඒකනම් ඇත්ත.රයිනිල උමාරියල පලවෙනි වටේ රන්ඩු කලාට මේ වගේ මිනී මරගන්නෙ නැහැ පොඩි උන් වගෙ.අනේ මන්දා.නිකම් සෙල්ලමක් වගේ මේ හිරු ස්ටාර් නම්.

    • @irannavlogs8218
      @irannavlogs8218 2 ปีที่แล้ว +7

      Aniwa sahathika etha

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 ปีที่แล้ว +29

    මේවා කාලය කාදාන්න කරන වැඩ 😂😂😂 එයාල හොද යහළුවෝ....

  • @suramyachinthani
    @suramyachinthani 2 หลายเดือนก่อน +6

    ❤ ශේහාන් සර් මරු❤

  • @chaturananayakare3762
    @chaturananayakare3762 2 ปีที่แล้ว +100

    ගස් වටේ දුවන නලූවන්ට නිවේදක කටයුතූ දුන්නාම මේහේම තමයි නානවා ගානවා අසූචි

    • @nadeekasenali9327
      @nadeekasenali9327 2 ปีที่แล้ว +2

      Sira kathawa 🤗🤗🤗

    • @whitehousele859
      @whitehousele859 2 ปีที่แล้ว +3

      සාරංග පන්ඩිතය වෙන්න හදන්නෙ එපා වෙනව

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 9 หลายเดือนก่อน

      🤣🤣🤣😂

    • @fnirmala7179
      @fnirmala7179 9 หลายเดือนก่อน +1

      Yes ගස් වටේ දූවත්න උන්ට ඔව තේරුම් ගන්නට බෑ කොච්චර තේරුම් කලත් පලක්තැ

  • @NishaNisha-dr7my
    @NishaNisha-dr7my 2 ปีที่แล้ว +112

    ගහනකම් බලා හිටපු මම 🤣🤣🤣🤣🤣🤣🤣

  • @khalidkuwait2783
    @khalidkuwait2783 ปีที่แล้ว +7

    ශිහාන් තමයි හොදටම කිව්වෙ ..ජයවේවා ඔබට 👍👍👍👍🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏

  • @rusithperera2491
    @rusithperera2491 2 ปีที่แล้ว +69

    අමල් වෙනුවට පුතාව තිබ්බොත් නරකද, අපි කැමති නදීමාල්ට ❤️❤️❤️

  • @pubududeshan2492
    @pubududeshan2492 2 ปีที่แล้ว +2515

    වලිය බලන්න අපු මම😢😢

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +12

    ශිහාන් හරි👍👍අපි එකඟයි ශිහාන්ගෙ තීරණයට👍ශිහාන් විතරයි ඔතන ඉන්න සාධාරණ විනිශ්චය දෙන නිහතමානී අවංක විනිශ්චයකරු❤❤

  • @shashisankatha6233
    @shashisankatha6233 2 ปีที่แล้ว +42

    සාරංගව මේකට ගැලපෙන්නේ නෑ අප්පා 🤭

  • @tharunthamasha6983
    @tharunthamasha6983 2 ปีที่แล้ว +102

    සාරංගයව හරියන්නෙ හාපික් ඇඩ් එකටම තමයි 😂💔

  • @ameshpahasara5125
    @ameshpahasara5125 2 ปีที่แล้ว +8

    සාරංග ඔයා වැරද්දක් නම් කරනවා😂

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +146

    අමල් අයින් කරන්න අමල් එලවන්න බිලි ගෙන්න

    • @maduranganiwitharana6407
      @maduranganiwitharana6407 2 ปีที่แล้ว +4

      අන්න සුපිරි අයිඩ්‍යා

    • @warshawarsha4571
      @warshawarsha4571 2 ปีที่แล้ว +4

      Eke nam atta.amal pandithai.

    • @rumeshkumara3091
      @rumeshkumara3091 2 ปีที่แล้ว

      Amal newe nirosha alawanna oni eki daksayonta thena denne ne

  • @anusha4879
    @anusha4879 2 ปีที่แล้ว +191

    ලංකාවේ ලොකු ම ප්‍රශ්නය ගායක ගායිකාවන් තොරන එක 🤣🤣🤣🤣

  • @ළසියහ්ළසියහ්
    @ළසියහ්ළසියහ් 2 ปีที่แล้ว +31

    වලියක් කියපු හිනද බලන්න ආපු මම 🥺🥺

  • @dinushalakmal3080
    @dinushalakmal3080 2 ปีที่แล้ว +30

    සාරංග කනවා ලඟදිම තුන් දෙනාගෙන්ම 🤣

    • @sunithafernando7638
      @sunithafernando7638 10 หลายเดือนก่อน

      ඔයිට කලින් රන්ජන්ගෙන් කන්න ගියා සාලිය සත්‍යජිත් නිවේදකය.ඊලඟට සාරංග.

  • @kavisamaraweera4002
    @kavisamaraweera4002 2 ปีที่แล้ว +160

    මොනවා උනත් එතන ඉන්න තරගකරුවා අපහසුතාවයට පත්වෙනවා... ගොඩක් අයට ඔය දේ වෙනවා මම දැකලා තියෙනවා..💔

  • @hemanthasanjeewani507
    @hemanthasanjeewani507 2 ปีที่แล้ว +7

    අරුන් තුන් දෙනයි සිංදුව කියපු එකයි එකතු වෙලා සාරංගයට නෙලුවනම් ආයෙ ඔය වගේ වීඩියෝ දාන්න වෙන්නෙ නෑ😏😏😏16:08 වලිය බලන්න ආපු උං ඔය ටික බලපන්

  • @nipunkawshan4921
    @nipunkawshan4921 2 ปีที่แล้ว +475

    සාරංගට හොද වැඩෙ. එක එකාට ගිනිගෙඩි දෙන්න ගිහින් ඌ චා උනා 🤣🤣🤣🤣

    • @samangaminiwannisekaracrra9199
      @samangaminiwannisekaracrra9199 2 ปีที่แล้ว +8

      ශිහාන් තමා හොදටම කරේ

    • @sisiras732
      @sisiras732 2 ปีที่แล้ว +6

      Sarangath chaa ba

    • @mudithamadushan7549
      @mudithamadushan7549 2 ปีที่แล้ว +11

      සරංග චිත්තයක්

    • @nishanienterprises2403
      @nishanienterprises2403 2 ปีที่แล้ว +1

      😡😡😡😡😡😡😡ononono

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 2 ปีที่แล้ว +6

      ඔව් ඔව් ඒක නම් ඇත්ත තමා සාරංගත් කරන්නේ Script එකේ තියන දේනේ

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 ปีที่แล้ว +40

    සාරන්ගය බලන්නෙ කොහොම හරි වලියක් අව්ලවන්න ඒක හරිගියේ නැ ඌටම නාගන්න උනා🤣🤣🤣

  • @hirunihiru3421
    @hirunihiru3421 9 หลายเดือนก่อน +6

    සාරංග තමා තුන්දෙනාව වලිවලට පටලවන්නෙ 😢😢

    • @userhiru90
      @userhiru90 9 หลายเดือนก่อน

      Ou ane

  • @sathjayadilruk25
    @sathjayadilruk25 2 ปีที่แล้ว +239

    අමල්ගෙ කටින්ම පැන්නා මේක පිටපතකට යන එකක් කියල😀

    • @Silence857-g9t
      @Silence857-g9t 2 ปีที่แล้ว +8

      එහෙම කිවේ කොහෙද ඕයි අමල් කිව්වෙ ස්ක්‍රිප් එකක්දුන්න එක ගැන සාරන්ගට

  • @kavishkashain9231
    @kavishkashain9231 2 ปีที่แล้ว +271

    උං ඔක්කොම යාළුවො මල්ලි 👍

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 9 หลายเดือนก่อน +3

    Shehan harima Awanka niwaradi vinishchayak dena sadarana manyssayek.budu saranai.

  • @pasindukavinda1436
    @pasindukavinda1436 2 ปีที่แล้ว +29

    අපි ශිහාන් ට තමයි එකෙන්ම

  • @madhaviyasodara3831
    @madhaviyasodara3831 2 ปีที่แล้ว +74

    තිරිසන් ම වැඩසටහන් අතරින් මුල්තැන හිරුස්ටාර්

    • @dinalrashintha457
      @dinalrashintha457 2 ปีที่แล้ว +2

      එ ඇයි

    • @chamod5664
      @chamod5664 2 ปีที่แล้ว +3

      බලන් නැතුව පලයන් එහෙනම් 😂🖐️

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 ปีที่แล้ว +8

    නෙදකින් මොකක්ද බං මේක 😅 අමලුයි සාරංගයි මරා ගන්නෙ ලැජ්ජයි හිරු ටීවී චැනල් එකටත්.මොනා උනත් ශිහාන්ට ආදරේ සෙට් එක මේ කොණට ❤️💯

  • @notishanaya7075
    @notishanaya7075 2 ปีที่แล้ว +133

    සෙහාන් ගේ තමයි හොදම තිරනය කෙලින්ම කතා කරන කෙනෙක් මම හැමදාම අදරේයි පුතේ oyata බුදු සරනයි ජෙසු පිහිටයි

  • @nishanthaboteju1893
    @nishanthaboteju1893 2 ปีที่แล้ว +40

    ශිහාන් තමයි හොදටම තීරණය දෙන්නේ