රටම ආදරය කල,පිළිකාවට අභියෝග කල යකඩ ගැහැණිය,චතූ මුණසිංහ සොයුරිය ඔබට නිවන් සුව.! Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #haritv #chathumunasinghe #cancerchathu
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 589

  • @damithri
    @damithri 2 ปีที่แล้ว +507

    RIP 🙏🏻 Beautiful & the strongest lady ♥️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +556

    මල් යහනාවක් මැද මල්කුමාරියක් සැපසේ නිදි....😢😢😢😢😢...මෙහෙ සතුටින් හිටිය වගේම එහෙත් සතුටින් ඉන්න චතූ..ප්‍රාර්ථනා කරන්නම් උපදින මතු කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියල ..ඔබට සුභ ගමන් ...

    • @dinethkaushal1632
      @dinethkaushal1632 2 ปีที่แล้ว +2

      akki

    • @dushart6420
      @dushart6420 2 ปีที่แล้ว +4

      @@sjsj7451 jokeda oii😡 shik... Hoda minissu me loken gihin thopi wage kalakanni ithuru wena ekayi duka

    • @sheengamagee1323
      @sheengamagee1323 2 ปีที่แล้ว +4

      සහතික ඇත්ත... පව් අනේ.....

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +1

      @@dushart6420 🙏🙏🙏

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +1

      @@dinethkaushal1632 කොහොමද මල්ලියෝ ..👍👍👍

  • @p_r_a_n_a
    @p_r_a_n_a 2 ปีที่แล้ว +230

    මිනිස්සු ඉපදෙනවා මැරෙනවා තමයි.. ඒක මම දන්නවා.. ඒත් ඉන්නම ඕනි කියලා හිතෙන ලස්සනම මිනිස්සු ඉක්මනට යන එක දරා ගන්න අමාරුයි... 😥❤ බුදු සරණයි....

  • @redabrogaming
    @redabrogaming 2 ปีที่แล้ว +77

    *කවදාවත් ජිවිතේට දැකලාත් නැති කතා කරලාත් නැති ඔයාව අක්කි මගෙ පවුලේ කෙනෙක් වගේ ඔයාව දැනෙන්නෙ 🥺 අමුතුම දුකක් එක්ක හැගීමක් හිතට දැනෙනවා ඇයිද මන්දා, 🥺🥺 අමාමහ නිවන් සුව රත්තරන් 😞♥️♥️*

  • @user-yk6px3od3d
    @user-yk6px3od3d 2 ปีที่แล้ว +143

    ඒයා දැනගෙන හිටියා මෙ ගමන එයා හැමෝටම කලින් යනවා කියලා එත් හිත හදාගෙන කතා කරත් එයාට ලොබ හිතුන වාර ආනන්තවත් ඇති පවුල දාලා යන්න ......

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +205

    මෙතුවක් කාලෙකට දුටුව යකඩ ගැහැනිය ඇයයි සහෝදරියක් ළඟම හිතවතියක් නික්ම ගියාවගේ හැගීමක් දැනෙන්නෙ ...😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @mithu_dil4679
    @mithu_dil4679 2 ปีที่แล้ว +91

    නිවන් දකිනා තාක්කල් අර්ජුන් අයියාගෙම වෙන්න එයාට මේ දුක දරා ගන්න ශක්තිය ලැබේවා..🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ปีที่แล้ว +32

    මට ,,,මම ,,, මගේ ,, කියන මමත්වය උඩ ගොඩ නගාගත්
    මගේ මනෝ ලෝකය නිසා ,,, තමාව. අහිමි වීමේ තමා මිය යෑමේ දුක හට ගනී,,,,, මමත්වයෙන් මිදෙන මග කියන බුදුන්ගේ ශ්‍රී සද්ධර්මය මතු භවයක සවන වැකේවා !!
    ආදණීය සොයුරියට නිවන් සුව ! 🙏🏻🌼🌸

  • @chamodimalsha1067
    @chamodimalsha1067 2 ปีที่แล้ว +76

    ඇයත් ගැහැණියක්.ඒත් කවදාවත් කඩන් වැටුණේ නැති.ගොඩක් ආදරේ හිතෙනවා.respect කරනවා.නිවන් සුව ඔබට..🌼

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +82

    මලක් නිදි මල් ගොඩක් මැද 😓😓😓
    එතුමියගේ පවුලට සියළු දේ දරාගන්නට ශක්තිය ලැබේවා

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +37

    එයාගේ ලස්සන දැක්කම හිතාගන්නවත් බෑ පිලිකාවක් තිබුනා කියලා ,,,,,හිත හයිය කරගෙන මරණයට මුහුණ දුන්න හැටි,,,හරි පුදුමයි ,,,මාරම අදහස් තියෙන කාන්තාවන් ,,,,ගිය තැනක සතුටින් ඉන්න ,,,RIP ,,,,🙏🙏🙏🙏🙏🙏

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 2 ปีที่แล้ว +94

    ආදරණීය චතූ මුණසිංහ අක්කියෝ ,
    ඔයාගේ ආත්මයට සදාකාලිකවම සුවය සතුට සැනසීම ලැබේවා !!!
    ඔයාට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි !!!

    • @s.thamarasaa.52
      @s.thamarasaa.52 2 ปีที่แล้ว +5

      අනිවර්‍යයෙන්ම..................................
      may be allah bless you chathu akki .

  • @dilshan2095
    @dilshan2095 2 ปีที่แล้ว +131

    මලක් නිදි මල් ගොඩක් මැද❤ නිවන් සුව ලැබේවා චතූ අක්කේ..

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +147

    සැමියෙක්ට ආදරණීය බිරිඳක් දියණියන් දෙදෙනෙකුට ආදරයණීය මවක් නැති උනා හරිම දුකයි ...😢😢😢😢

  • @dammisamaraweera3671
    @dammisamaraweera3671 2 ปีที่แล้ว +14

    ගිරවියෙක් වගේ මෙච්චර ලස්සනට කතා කරපු ඔබ ඇයි මෙිිතරමිි ඉක්මණට යන්න ගියේ.හරිම වෙිිදනාත්මකයි.අර්ජුන් ඔයා ගොඩාක් හොද කෙනක්.දරැවො දෙන්න හොදින් බලා ගන්න.ඔයාට යෝද බල යෝද ෂක්තිය ලැබෙිිවා . බුදුසරණයි

  • @zaynirich3738
    @zaynirich3738 2 ปีที่แล้ว +47

    හැමෝටම හිනා වෙන්න කියා දීපු පින් බලයෙන් මතු උපදින ආත්මයක මෙවන් රෝගයකට ගොදුරු නොවේවා!අකල් මරණයක් සිදු නොවේවා!

  • @erandihevage144
    @erandihevage144 2 ปีที่แล้ว +49

    කැන්සර් එකක් කීවත් ඇයට.බලාපොරොත්තු උනේ නෑ ඇගේ සමු ගැනීම.අන්තිම මොහොත දක්වා නීරෝගිමත් ගැගෙනියක් ඇය. සොයුරිය නිවන් සුව ඔබට.😥😥😥😥😥😥

  • @jayamadufernando2990
    @jayamadufernando2990 2 ปีที่แล้ว +19

    මතු සංසාරයේදී මෙවන් මරනයක් නොවේවා... මේ කුරිරු සසරට නැවත් නොඑන්න .. ඔබ අනන්ත සංසාරේ පටන් කල සියලුම පින් අනුමෝදන් වී ඒ ඔබට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 2 ปีที่แล้ว +38

    චතු වගේ ගැහැනියක් ලබන්න මේ ලෝකේ හැම පිරිමි කෙනෙක් ට ම ලැබේවා !!!!!! නමුත් ඇයට හිමි වුණු ඉරණම මේ ලොව කිසිම කෙනෙක් ට හිමි නොවේවා !!!!!

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +97

    ඔයා යන්නම ගිහින් කියලා නම් විශ්වාස කරන්න අමාරුයි 😥😥.මරණය අභියෝගයක් කර නොගත් ඔයා ඇත්තටම යකඩ ගැහැණියක්.ඉන්න තැනක සතුටින් ඉන්න.නිවන් සුව ලැබේවා!!.

  • @chadimudalige4307
    @chadimudalige4307 2 ปีที่แล้ว +16

    චතූ මෙච්චර ඉක්මනට යයි කියල එදා මේ වීඩියෝව බලද් දි හිතුවෙ නෑ...ඇයට ඇය පැතූ අද්‍යුත්මික විමුක්තිය ලැබේවා...🙏🙏🙏💕💕💕

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +51

    මල් යහනේ සුර කුමරියක් නිදි.ඔබට නිවන් සුව ! යළි උපදින ආත්මේක මෙවන් ඉරණමක් අත් නොවේවා!

  • @mithu_dil4679
    @mithu_dil4679 2 ปีที่แล้ว +32

    පැය ගණන් ඔයා සින්දු කියනවා අහන් ඉදලා තියනවා ඒ තිබ්බ හිනාව ආයේ දකින්න ලැබෙන්නේ නෑ අක්කේ. ආයේ එහෙම රැයක් නොයෙයි කියලා මං එදා හිතුවේ නෑ එදා ඔයාගේ හිතේ තිබ්බ ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනාව කරනවා මැනික..නැවත හමුවෙමු එතනම් සුබ ගමන් පරිස්සමෙන් ඉන්න..ආදරෙයි..❤

  • @elinsherol5612
    @elinsherol5612 2 ปีที่แล้ว +24

    මගේ ජීවිතේ ආසම කරන චරිතයක්.♥️...චතූ කියන නම...ඔය ලස්සන හිනාව.😊..ඔයා අපි හැමෝටම දීලා ගියපු ඒ ශක්තිය💪 අපේ හදවත් තුල හැමදාම තියේවී...කිසිම වෙනසක් නොවී...✊🥺♥️ RIP 🙌🙂

  • @dilhanijayawardhana180
    @dilhanijayawardhana180 2 ปีที่แล้ว +34

    ඔයා හුගක් වාසනාවන්තයි අක්කි, ඔයා ජීවිතේ වින්ද කෙනෙක්.. මැරෙන දවස් දැනන් ජීවත් වෙන්න ඔයාට ලොකු වාසනාවක් තිබ්බා, ඒ ගමන යන්න හිත හදා ගන්න කාලය ඔයාට තිබුණා , එහෙම අවස්ථාන් හරි අඩුයි, මාත් ආසයි කවදාහරි ඔයා වගේ මැරෙන්න 😌
    නිවන් සුව අක්කී...🙏🙏🙏

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 2 ปีที่แล้ว +69

    පතන බෝධියකින් නිවන් සුව ලැබේවා ...!

  • @nayomiherath1472
    @nayomiherath1472 2 ปีที่แล้ว +10

    නිවන් සුව චතූ අක්කේ. ඔයාට නැවත උපදින මතු ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවෙවා. ඔබේ දරුවන් දෙදෙනාගේ ජිවිත සාර්ථක වෙන්න ප්‍රාර්ථනා එක් කරන්වා.🙏🙏🙏🙏🙏

  • @gaminiyj1169
    @gaminiyj1169 2 ปีที่แล้ว +118

    හොද මිනිස්සු ජිවත්වෙන්නෙ ටික කාලයයි😓

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 2 ปีที่แล้ว +42

    අනේ දෙවියනේ හීනයක් වගෙයි මේක චතු ඔබට අජරාමර නිවන් සුව ලැබෙිවා මතු උපදින ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා සුබ ගමන් නැවත ඉක්මනින් ආපසු ඔයාගෙ පව්ලට එන්න

  • @radikadi3345
    @radikadi3345 2 ปีที่แล้ว +35

    චතු ඔයාගෙ හඩ විශ්වයේම තියනවා. Such an insperration to us .

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 2 ปีที่แล้ว +8

    ඇත්තටම කියනවනම් මමත් ගොඩාක් ඇඩුවා හිතා ගන්නවත් බෑ සොයුරිය ඔබට නිවන්සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +11

    ආදරණිය සොයුරිය ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏මෙවැනි අකල් මරණයක් මතු ආත්මයක සිද්ද නොවේවා 🌹🙏සුභ ගමන් සොයුරිය ඔබ‍ට 🙋🙋🙋

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +15

    එයා කියපු විදිහට ම එයාගේ අර්ජුන් ලස්සනට අන්දලා මල් වලින් සරසලා අවසන් ගමන යන්න සලසලා හොද මිනිස්සු ඉක්මනින් දෙවියන් වහන්සේ ලගට ගන්නවලු... ඔයාට ඒ සැනසීම ලැබෙයි.. ඔයාට මොක් සුව චතු 😭😭

  • @isharajayasundara9178
    @isharajayasundara9178 2 ปีที่แล้ว +21

    හීනයක් වගේ මේ වගෙ දෙයක් වෙයි කියල හිතුවෙම නෑ.ඇස් දෙකට කදුලු ආවා මේක ආපහු බලද්දි .අක්කෙ නිවන් සුව ඔයාට ❤️🌸

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 2 ปีที่แล้ว +11

    අැත්තමයි හරිම ශක්තිමත්ව කතා කරපු මෙතුමිය මෙහෙම සැතපාලා ඉන්නවා දකිද්දි හරිම පුදුමයි.මට හිතෙන්නෙ නැ තවමත් මෙතුමිය නැති වුනා කියලා.එ් තරම් ශක්තියක් අපේ හිත් වලත් අැති කරලා.අායි කවචදාවත් මෙවැනි අකල් මරණයක් නොවි.මේ නැවතුන තැනින්ම මේ අාදරණිය සැමියා,දරුවො දෙන්නා එක්කම ජිවිතේ පටන් අරන් අවසානය තෙක්ම ඉන්න වාසනාව ලැබේවා.🙏🙏🙏🙏

  • @chamodfernando2471
    @chamodfernando2471 2 ปีที่แล้ว +51

    මම මෙ අක්කාව දැකලාවත් නැ නමුත්
    මගේ ඇහැට කඩුලු අවා පවුලේ කෙනෙක් නැති වුනා වගේ 😭😭😭😭
    Rest in peace 🥀🥀

  • @hinsaa6785
    @hinsaa6785 2 ปีที่แล้ว +45

    නිවන් සුව ලැබේවා ! 🥺💔 මන් දැකපු හිත ශක්තිමත් ම ගැහැණියක් ඇය .. ❤️

  • @chathuriudeshika800
    @chathuriudeshika800 2 ปีที่แล้ว +2

    මගේ රත්තරන් අම්මා මට නැති උනේ ඔය ජරා ලෙඩේ හැදිලා..මගේ අම්මාත් මැරෙන්න බයක් තිබ්බේ නෑ.අන්තිම මොහොත වෙලා එයාට සිහිය නැති වෙනකම් හිනාව ඒ මුණේ තිබුනා. මගේ රත්තරන් අම්මට වගේම මේ රත්තරන් අක්කටත් අමාමහ නිවන් සුව ලැබේවා,කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා....

  • @preethikumari9743
    @preethikumari9743 2 ปีที่แล้ว +20

    පවුලේ අය විතරක් නෙවෙයි අපි හැමෝටම දුකයි .එයා සතුටින් හිටියා .අනිත් අයට ඒක කියල දුන්න සතුටින් ඉන්න පුළුවන් ලෝකයකට එයා යන්න ඇති.

  • @dudis2476
    @dudis2476 2 ปีที่แล้ว +7

    මම දැකපු ශක්තිමත් ම කෙනෙක් චතූ අක්කි.සංසාරෙ කවමදාවත් මේ වගේ අකල් මරණයක් නම් වෙන්න එපා

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 2 ปีที่แล้ว +37

    නිවන් සුව ලැබේවා 🙏😔
    ඔබ සියලුම පිලිකා රෝගීන්ට ශක්තියක් උනා.. ඒ පිනම ඇති ඔයාට.. 😔🙏

  • @Pathum_Ranawaka
    @Pathum_Ranawaka 2 ปีที่แล้ว +10

    ඇය අද නැත ඒත් ඇය දුන් සවිය තවම ඇත.වැටෙද්දි නැගිටින්න කියලා දිලායි ඇය ගියේ ..............ඇය හැම දාමත් අපේ හදවතේ ජිවත් වෙනවා ,නිවන් සුව!!!! ,තෙරුවන් සරණයි ........!!

  • @chanduwachandu1645
    @chanduwachandu1645 2 ปีที่แล้ว +7

    උපදින මතු කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ... ! චතූඔබට සුභ ගමන් ...!

  • @janu5062
    @janu5062 2 ปีที่แล้ว +65

    චතූ අක්කේ ඔයාට නිවන් සුව!!!
    දරාගන්න අමාරුයි ඔයා ගියා කියන දේ 😓

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 ปีที่แล้ว +3

    වයසටත් වඩා මුහුකුරාගිය ඔබේ සිතුම්..
    දරාගැනීම්..ඔබ අද අප හැරගියත්, ජීවත්වෙන හැමෝටම මියයනතුරු සතුටින් ඉන්න,මරණයට අභියෝගයක් වෙනහැටි පාඩමක් වගේ කියාදෙනවා..
    ඔබට සුභ ගමන් නැගණියේ..😥❤️
    ඔබට

  • @newtensenevirathne3214
    @newtensenevirathne3214 2 ปีที่แล้ว +11

    Apita jiwath wena widiha ,jiwithe vidina vidiya kiyala dunnata godak pin ♥️ budu saranai akki 🙏🙏

  • @champikamendis6324
    @champikamendis6324 2 ปีที่แล้ว +26

    She was a strong lady with a beautiful heart, may she attain supreme bliss of nibbana ❤ Hugs to her family

  • @hwdilrukshi4148
    @hwdilrukshi4148 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා සොයුරියේ නුඹට!!!!
    අම්මා නිතරම ඔයලා ලග ඉන්නව කියල හිතන් ජීවත් ජීවත්වෙන්න පැටවුනේ..

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 2 ปีที่แล้ว +7

    නිවන් සුවය අත් වේවා.මෙවන් අකල් මරණ කිසිම කෙනෙක් නොම වේවා ...ඉක්මන් භවයකදි නිවනම පුර්ණය වේවා ..🙏❤

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 ปีที่แล้ว +13

    සුරංගනාවියක් 🥺❤

  • @shalusgamage6154
    @shalusgamage6154 2 ปีที่แล้ว +2

    මම චතූගේ rapid antigen කරා දෙතුන් පාරක්ම කීමෝ ගන්න ආවම..හරිම නිහතමානි හොද කෙනෙක්.. කොවිඩ් පොසිටිව් උන දවසෙ මූන බලන් ඒක කියාගන්න බැරි උනා.. මල් වත්තකින් ඉක්මනින් නෙලාගන්නෙ ලස්සන මල්.. නිවන් සුව!!!

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 2 ปีที่แล้ว +6

    ඔයා මෙච්චර ඉක්මනට යන්න යයි කියලා හිතුවෙ නෑ.ඔයා සනීප වෙයි කියලා හිතුවෙ.හරිම දුකයි
    ඔයා අනිවාර්යයෙන්ම ස්වර්ගයේ ඇති.

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 2 ปีที่แล้ว +10

    Rip chathu💗...ull nvr be forgotten .so thankful to hari tv and lahiru for bringing her for this show!!... ur very strong...thnx for coming into our lives..we love u

  • @thilakananda816
    @thilakananda816 2 ปีที่แล้ว +63

    මේ විදිහට රසායනික පෝර අනං මනං දානකං, ඉතිං අපිටත් මේ සේතේම තමයි ! 😪😪

    • @user-cg1ux3lq9p
      @user-cg1ux3lq9p 2 ปีที่แล้ว +20

      ටිකක් පටි තද කරගත්තා කමක් නෑ . රසායනික පොහොර නැතුව ගේමක් ගහන්න ඕනෙ . දවසට එක පිලිකා රෝගියෙක් අහු වෙනවා . 🤲💔
      නූල්ඩස් එහෙමත් මොනවා හරි කරන්න ඕනෙ .

    • @thomassalto9758
      @thomassalto9758 2 ปีที่แล้ว +5

      It's seems to be organic compost suggestion is going to be fail! It doesn't matter which government and which purposes behind it but chemical fertilizer must abate! Let's curse the farmers who feed us with poisons😴

  • @ireshathrilakshani4395
    @ireshathrilakshani4395 2 ปีที่แล้ว +30

    නිවන් සුව ලැබේවා අක්කේ.

  • @myhely7888
    @myhely7888 2 ปีที่แล้ว +10

    අනෙ අපිට හරිම දුකයි . ඔයා ඉක්මනට සනිප වෙයි කියලා හිතුවෙ එත් මරනය හැමොටම පොදුයිනෙ . කොහෙ හිටියත් ඔයා සතුටින් ඉන්න

  • @nadeesewwandi1245
    @nadeesewwandi1245 2 ปีที่แล้ว +3

    නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනේනවා❤
    චතූ❤❤😥🙏

  • @onceandarmy7180
    @onceandarmy7180 2 ปีที่แล้ว +6

    යකඩ ගැහැණියෙක්.නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 💖😓

  • @malmiprabhathilakarathna9084
    @malmiprabhathilakarathna9084 2 ปีที่แล้ว +20

    සුබ ගමනක් කියලා ප්‍රාර්ථනා කරත් ඒ හිනාව නැතුව හරි පාලුවක් දැනෙනවා.....නිවන් සුව අත් වේවා චතූ අක්කේ........
    සුබ ගමන්........😥😥😥😢😞

  • @rashinidinithika4811
    @rashinidinithika4811 2 ปีที่แล้ว +2

    ජීවත් වෙලා ඉන්න අපිට වඩා දරුණු රෝගයක් ඇග තුල දරා ගෙන ඇත්තට ශක්තිමත්ව මුහුණ දීල,පිලිකාවටත් අභියෝග කරමින් සතුටින් ජීවත් වුන ඇය ඇත්තටම යකඩ ගැහැණියක්....ජීවත් වෙලා ඉන්න අපිට වඩා ඇය වාසනාවන්තයි ඒ තරම් දරාගෙන සතුටින් ජීවත් වෙන්න තරම් හිතේ ශක්තියට...සාමයෙන් සැතපේවා...😥❤️💐

  • @nethmihansika-
    @nethmihansika- 2 ปีที่แล้ว +3

    අන්තිම වෙනකන් හිතුවේ ඔයා සනීප වෙයි කියලා...තමන්ගේ කෙනෙක් නැති උනා වගේ දැනෙන්නේ චතු අක්කේ...ඔය එච්චරකට සමීප උනා අපිට... අපිට මෙහෙම දරා ගන්න බැයිනම් දෙයියනේ අයියා කොහොම ඉන්නවා ඇද්ද🥺🥺ඉස්සරහට ලස්සන ගමනක් යන්න.. අපිට පෙන්නේ නහැ තමා එත් අපි විශ්වාස කරනවා ❤💋❤💋💋❤❤

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 2 ปีที่แล้ว +12

    ලහිරැ අයියගේ vidyo ඒකක නිසා රටම දැනගත්ත ඔයා.. නිවන් සුව මගේ අකියෝ ආයේ අකල් මරණයක් සිදු නොවේවි!!

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +8

    😭😭😭😭😭ඔබතුමියට නිවන්සුවපතමි 🙏🙏🙏🙏🙏🙏

  • @salausa3836
    @salausa3836 2 ปีที่แล้ว +24

    Lahiru ,
    You did a great job !Closer to her end of life time period you gave to her such a happiness with this interview,I think she went from this earth with that happy thoughts 🥲

  • @sachinisenevirathne4088
    @sachinisenevirathne4088 2 ปีที่แล้ว +4

    උතුම් ධර්මාවබෝධයෙන් අමාමහ නිවනින්ම සැනසීම ලබාගනිත්වා 🙏

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +16

    🙏🙏🙏නිවන් සුව ලැබේවා.. මෙවන් අකල් මරණයක් කිසිවෙකුට කිසි දින අත් නොම වේවා..🙏🙏🙏

  • @dammikahemantha9419
    @dammikahemantha9419 2 ปีที่แล้ว +17

    සුරගනකි නුබ නිදන...
    සොදුරු මල්වනයක නිබද...
    සදක් නොව නුබ මිහිර...
    ඉරකි ලොවටම බෙදන එලිය ...
    දයාබර දිරිය සොයුරිය සසරේ කිසිම බවයක මෙවන් ඉරනමක් අත් නොවේවා !!!!

  • @chinthaasanthi2363
    @chinthaasanthi2363 2 ปีที่แล้ว +1

    ඉතාමත් සංවේදී වීඩියෝ පටයක්. ජීවිතය යනු මොකක්ද කියා අපි සියලු දෙනාටම පාඩමක් උගන්වලා අපිව දාලා ගියා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +13

    දුකයි ඉතින් මල් කුමාරිකාව වගේ අවසන් ගමන් ලස්සනට ගිය චතූ
    ඔබට නිවන් සුවම ලැබේවා .

  • @madhikawshi1280
    @madhikawshi1280 2 ปีที่แล้ว

    Obata niwan suwa akke.... budu saranai..... mathu upadina athmeka nirogimathwa upadiwa....

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 2 ปีที่แล้ว

    මම ලතා ,ආදර නිය සොයුරිය ඔබට වුනු මේ ඉරනම කාටවත් සිදු නොවේවා මගේ ප්‍රාර්ථනා ව, නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔබ තුමිය ට.

  • @polwattawishma5972
    @polwattawishma5972 2 ปีที่แล้ว +2

    ලොකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දි ඇයි දෙයියනේ මෙ ලෙඩෙට විතරක් බෙහෙත් හොයාගන්න බැරී.. ලොකයෙ හැම තැන ම විසිරි සිටින අපෙ අය මෙ මරණ ඇහුවා ම ගොඩාක් අය දුක් උනා රටට ම ආදරණීය චරිතයක් වෙලා මිනිස්සු ට ඉගන ගන්න ගොඩාක් දෙවල් ඉතිරි කරලා සතුට්න් එ ගමන ගියා ...උපදීන කිසිම ආත්මයක මෙවන් අකල් මරණ යක් සිදු නොවෙවා ඔබට නිවන් සුව

    • @Hi-xy5nn
      @Hi-xy5nn 2 ปีที่แล้ว

      Eka dn business ekk wela ekai

  • @methuseneviratne7119
    @methuseneviratne7119 2 ปีที่แล้ว +2

    You are the strongest woman I ever seen after my mom🥺💕

  • @pushpabusch5966
    @pushpabusch5966 2 ปีที่แล้ว

    ඔබ සොඳුරු ගැහැණියක් ඔබ දුන් ඔවදන් අමතක කර නොහැක
    සොයුරිය ඔබට නැවතත් අප අතරට පැමිණෙන්නට ලැබේවා. ඔබට සුභ ගමන් සොයුරිය ⚘⚘⚘⚘⚘⚘

  • @shayamaliperera2647
    @shayamaliperera2647 2 ปีที่แล้ว +9

    ඔබ ට නිවන්සුව ලැබේවා !!!

  • @user-Dhanu.
    @user-Dhanu. 2 ปีที่แล้ว

    ලෝකෙ දරුණු පිළිකාවකින් පීඩා වින්දත් මං දැකපු ධෛර්යය වන්තම වගේම ලස්සනම ගැහැනිය ඇය.ඔබට සුභ ගමන් සොයුරිය .උපදින ආත්මෙකවත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.ඔබට වගේ හොද ස්වාමියෙක් හැමෝටම ලැබෙන්නේ නැහැ .ඔබ හරිම වාසනාවන්තයි ඔබේ ආදරණීය පවුලක් ලබන්න.ඔබ සුන්දර කාන්තාවක්.නිවන් සුව ලැබේවා සොයුරිය.😢😢🙏🙏

  • @techtechnology2001
    @techtechnology2001 2 ปีที่แล้ว +6

    මගේ අක්කා කෙනෙක් වගේ හැගෙන්නේ . එහෙම දුකක් දැනුනේ .නිවන් සුව ලැබේවා

  • @pushpabusch5966
    @pushpabusch5966 2 ปีที่แล้ว

    ඔබ සොඳුරු ගැහැණියක් ඔබ දුන් ඔවදන් අමතක කර නොහැක
    සොයුරිය ඔබට නැවතත් අප අතරට පැමිණෙන්නට ලැබේවා.⚘⚘⚘⚘⚘⚘

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 2 ปีที่แล้ว +1

    හමුවෙමු ඒ ලස්සන ලොවේදී 🍃එතෙක් ඔබ‍ට සුභ ගමන් 👋👋👋

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +18

    ගිය thanath සතුටින් inna පුළුවන් වෙයි

  • @rosirosi317
    @rosirosi317 2 ปีที่แล้ว

    හොද අයට තමයි නරක දේවල් වෙන්නේ. කවදාවත් නරක කට්ටියට නරක දේවල් වෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ට හොද දේවල් තමයි වෙන්නේ. චතු මුණසිංහ කියන්නේ හරිම හොද කෙනෙක්. නිවන් සුව ලැබේවා චතු අක්කා. යලි යලිත් අප අතරම ඉපදේවා😭😭😭❤❤❤🙏🙏🙏🙏

  • @sangeethsounds6968
    @sangeethsounds6968 2 ปีที่แล้ว

    මට මගේ ගෙදර දිව්‍යලොකයක්...බලන්න ඒ වචන ටිකේ තියෙන හයිය....නිවන් සුව අක්කා....🌹🌹🌹🌹🌹🌹🌹

  • @chinthakasenaratne731
    @chinthakasenaratne731 2 ปีที่แล้ว +17

    දයාබර සොයුරිය ඔබට නිවන් සුව අත්වේවා !!! 😞😞♥♥🙏🙏

  • @NC-ud1lk
    @NC-ud1lk 2 ปีที่แล้ว +2

    ලහිරැ මෙයාගෙ husband ගෙන්වන්න පුළුවන්වම්, ආසයි එයාගේ කථාව අහන්න ❤️

  • @dinushawijayarathna8960
    @dinushawijayarathna8960 2 ปีที่แล้ว +34

    මලක් නිදි මල් ගොඩක් මැද

  • @saku7193
    @saku7193 2 ปีที่แล้ว

    තාමත් හිතා ගන්න බෑ මම දැකපු නිහතමානී යකඩ ගැහැණිය ඔයා නංගී.නිවන් සුව ලැබේවා නංගී.

  • @nandikapeiris4828
    @nandikapeiris4828 2 ปีที่แล้ว +20

    ඔබට නිවන් සුව හා මෙවැනි අකල් මරණ සිදු නොවේවා

  • @dilkishanika5776
    @dilkishanika5776 2 ปีที่แล้ว +6

    Eya දුන්නු ආදර්ශ ,, තවත් e wage..ayata හයියක් ..e pinma athi..මතු bawayak..නිරෝගී වෙන්න

  • @isharaprasadi1
    @isharaprasadi1 2 ปีที่แล้ว

    සුරංගනාවියක් මල් යහනාවක නිදි. අක්කා ආදරෙයි ගොඩක්❤
    ඔයා පාර්ථනා කරපු උතුම් සැපත ලැබේවා🙏

  • @slsong1443
    @slsong1443 2 ปีที่แล้ว +8

    ඔබට නිවන් සුව ලැබේවා සොයුරිය 🙏🙏🙏🌹😭😭😭

  • @nethulirandika6421
    @nethulirandika6421 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා අක්කේ , ආදරේයි ගොඩක් ❤

  • @menakaperera978
    @menakaperera978 2 ปีที่แล้ว

    අක්කි නිවන් සුව...කවදාවත් මේ වගෙ අකල් මරනයක් වෙන්න එපා 🥺😖😣...බුදු සරනයි මගෙ අක්කි

  • @lizaminna1698
    @lizaminna1698 2 ปีที่แล้ว +10

    A golden heart stopped beating. May your soul rest in peace.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว

    දරුවන්ට ,ස්වමියාට දීර්ඝායු අදිටන් කරමි🙏🙏🙏 සොයුරිය මා කල පින් අනුමොදන් කර නිබ්බාණ වීම පිනිසම උපකාර වේවා යි අදිටන් කරමි.

  • @wasanathideewika2390
    @wasanathideewika2390 2 ปีที่แล้ว +8

    නිවන් සුව ලැබෙවා

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 2 ปีที่แล้ว

    චතු ඔෙබි ශක්තිමත් සිත ඹබ ෙග් නව භවය තිරණය කර ඉවරයි සෙහා්දරිය, මනුසත් ෙලාවම ඉපදි දියුණු මනසින් නීෙරා්ගි දිවියකින් දහම අව ෙබා්ධ කර ෙමි සසරින් මිෙදන්නට ඔබ සතු ඵ් ශක්තිය සහ ෛධර්ය නැවතත් ඔබ සතු ෙවිවා!!! ම ෙග් පැතුමයි🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +10

    සොයුරිය ඔබට නිවන් සුව ලැබේවා

  • @priyanthigamage265
    @priyanthigamage265 2 ปีที่แล้ว

    සුන්දර හා ආදරණීය යකඩ ගැහැනියක්.... චතූ... ඔබ මේ ලෝකයට කියා දුන් පාඩම් බොහෝය.... මතු කිසිම භවයක මෙවන් අකල් මරණයක් නුබට සිදු නොවේවා 🙏

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว +1

    Harima dukai deyiyane, hari TV lahiru aiya thamai chathu akkiwa mulinma pennuwe, aiye oyatath pinak, chathu akkita niwan suwa labewa bs

  • @isharajayasooriya638
    @isharajayasooriya638 2 ปีที่แล้ว

    හරි tv eken chatu akkige vedio eka beluwata passe mm oyata addicted una..akki mata meka hithaganna be..oya harima aadaraniyai shakthimath kenek..oya inn hema vedio ekkma beluwa..oyage apita ganna seehenna dewal thiynwa..oyage hadissi වියෝව nam daraganna amarui..eka paule ayata kohoma thiynwada kiyala hithaganna be..සසරේ mehema akal marana sidu noweewaa obata kiyala praarthanaa karanawa..obata නිවන් suwa ලැබේවා akkiyoo..godaak aadarei....
    ee wageema anith siyaluma පිලිකා රෝගීන්ට ඉක්මන් suwaya, නිරෝගී suwaya ප්‍රාර්තනා karanawa..බුදු සරණයි....🙏😪