සඳකැන් වැටිලා | Sandakan Watila | Hiru Unplugged With Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සඳකැන් වැටිලා - වික්ටර් රත්නායක
    Hiru Unplugged With Victor Rathnayake
    සම්පුර්ණ වැඩසටහන මෙතනින් - goo.gl/brLzte

ความคิดเห็น • 256

  • @Chami7003
    @Chami7003 ปีที่แล้ว +34

    ඒ කාලයේ ගීත වල කියවෙන පිරිමි ආත්ම හරිම ප්‍රබලයි,ආදෙරේ අහිමි වෙන එක ,උපේක්ෂාවෙන් දරාගන්න පුලුවන් මේ වගෙ ගීත ගොඩක් තියෙනවා,ඒත් ඒකට දැන් සින්දු ,පිරිමි ජාතියටත් නින්දාවක්

  • @gayanmadhusankha9614
    @gayanmadhusankha9614 3 ปีที่แล้ว +114

    ප්‍රේම කීර්ති තාමත් හිටියා නම් මේ වගේ ලස්සන සිංදු තව කොච්චර අහන්න තිබ්බ ද 😥

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว

      Adaraniya prem oba nati aduwa Dan dan danenawa wadi. 😪😪😪

    • @දඩබිම
      @දඩබිම 2 ปีที่แล้ว

      බාප්පද නැත්තම් යාලුවෙක්ද

    • @kaushalnadeeshe2916
      @kaushalnadeeshe2916 2 ปีที่แล้ว +4

      @@prasannamaheshileperuma1746 Para JVP karayo tika hindane me Manussyata apita natiune

    • @malindathilakarathna1810
      @malindathilakarathna1810 ปีที่แล้ว +4

      Premakirithiwa jvp eken maranawa dekka podi kollekuth innawa

    • @buddikasuraweeraarachchi7863
      @buddikasuraweeraarachchi7863 ปีที่แล้ว

      @@prasannamaheshileperuma1746 sara.sade

  • @narendragoonetillake6917
    @narendragoonetillake6917 9 หลายเดือนก่อน +12

    සුන්දරම ගීතය, පද රචනාව සුවිශේෂී. ප්‍රේමකීර්ති නම් අසහාය පද නිබන්ධකයා ගැන හිතා ගන්න අමාරුයි. ඔහු මට එක් දිනයක බම්බලපිටිය සිට යන 154 බස් එකේ මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ වාඩිවී සිටියා. එක් වරම ඔහු බස් ටිකට් එක ගෙන මොනවා හරි ලිව්වා. ෂුවර් එකටම ගිතයක කොටසක් !!! මෙවැනි ප්‍රතිභා පූර්ණ ගේය පද රචකයින් අති දුර්ලභ කාණ්ඩයක්. වික්ටර් මහතා මෙහි එකතු කර ඇති සංගීත කණ්ඩයත් ඔහුගේ ගැබුරු හඩත් මෙවැනි ගීත සම්පූර්ණ සුපිරි තත්ත්වයට යොමු කරනවා. අති විශිෂ්ඨ නිර්මාණයක්. ❤❤❤❤❤❤

  • @Chamithdilshanmaths
    @Chamithdilshanmaths ปีที่แล้ว +12

    මා නැත අන්සතු සිත් බිදලා දෑතම බැදගෙන හිදිමි බලා ...❤ කොච්චර ආදර්ශමත්ද අද සමාජයට

  • @dilukabeylk
    @dilukabeylk 2 ปีที่แล้ว +25

    ප්‍රේමකීර්ති සර්ට දවසක් දා තමන්ටම මුහුණ දෙන්න වුනු ඒ අපූරු සිදුවීම ගීතයක් ලෙසින් මෙසේ විදිමට හැකිවීම හරිම පුදුමයි!

  • @oshankaveel6815
    @oshankaveel6815 3 ปีที่แล้ว +77

    මේ වගේ සුපිරි සින්දු වලට ඔර්ජිනල්ම තත්වයෙන් නව පනක් දෙන එකට මේ වගේ වැඩසටහන් වලට අපි ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනි.. ❤❤

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 3 ปีที่แล้ว +21

    සඳකැන් වැසිලා... අඳුරේ... එතිලා...
    ඝනදුරු රෑ තනිකම නෑ...
    සොයා... එන්න ඝනදුර තරු නිවලා...
    මගේ... එලිය අද ඔබ පමනී...
    සඳකැන් වැසිලා... අඳුරේ.... එතිලා...
    ඝනදුරු රෑ තනිකම නෑ...
    සොයා... එන්න ඝනදුර තරු නිවලා...
    මගේ ....එලිය අද ඔබ පමනී..ජීවිතයම සතු එකම සුවේ...
    හී සර පහරක වෙලෙනු පෙනේ...
    ජීවිතයම සතු එකම සුවේ...
    හී සර පහරක වෙලෙනු පෙනේ...
    මේ ලොව මා සතු ඈ සතු වේ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ...
    සඳකැන් වැසිලා... අඳුරේ එතිලා...
    ඝනදුරු රෑ තනිකම නෑ...
    සොයා.... එන්න ඝනදුර තරු නිවලා...
    මගේ... එලිය අද ඔබ පමනී....
    ජීවිතයම සතු එකම සුවේ...
    හී සර පහරක වෙලෙනු පෙනේ...
    ජීවිතයම සතු එකම සුවේ...
    හී සර පහරක වෙලෙනු පෙනේ...
    මේ ලොව මා සතු ඈ සතු වේ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ...
    සඳකැන් වැසිලා... අඳුරේ එතිලා...
    ඝනදුරු රෑ තනිකම නෑ...
    සොයා.... එන්න ඝනදුර තරු නිවලා...
    මගේ... එලිය අද ඔබ පමනී...
    මා නැත අන් සතු සිත් බිඳලා...
    දෑතම බැඳගෙන හිඳිමි බලා...
    මා නැත අන් සතු සිත් බිඳලා....
    දෑතම බැඳගෙන හිඳිමි බලා...
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු...
    රහස් අහස් තලයට පවරා....
    සඳකැන් වැසිලා... අඳුරේ එතිලා..
    ඝනදුරු රෑ තනිකම නෑ...
    සොයා... එන්න ඝනදුර තරු නිවලා..
    මගේ... එලිය අද ඔබ පමනී...
    සඳකැන් වැසිලා... අඳුරේ එතිලා...
    අඳුරේ... එතිලා..
    අඳුරේ... එතිලා...

    • @dinishidewmini2060
      @dinishidewmini2060 5 หลายเดือนก่อน

      මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
      රහස් අහස් තලයට පවරා................ මොනවා හරි හේතුවකට අපිට වෙන්වෙන්න උනොත් අපි දෙන්නගේ ජීවිතේ උනු හැම සිදුවීමක්ම මේ අහස විතරක් දැනගත්තාම ඇති.. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පද රචනා කරපු වික්ටර් රත්නායක මහතාගේ හඩින් ගායනා කරපූ මේ අපූරූ ගීතය තමන් ආදරේ කරන කෙනා තමන්ගේ ඈත් වෙනවා කියලා දැනුණ විටකදි අහන්න ලැබෙනවා කියන්නේ ඒක ඇත්තටම වාසනවක් එයාගේ😢❤

  • @dinethshehan1112
    @dinethshehan1112 4 ปีที่แล้ว +58

    මුලින්ම ගීතය රස වින්ද අතර, දෙවනුව සංගීතය පමණක් රස වින්දෙමි.
    මෙවැනි කලා නිර්මාණ අද බිහි වන්නේ කලාතුරෙකිනී.. ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +3

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

    • @දැනුම-ච1ද
      @දැනුම-ච1ද 5 หลายเดือนก่อน +1

      මෙවැනි නිර්මාණ යලි කවදාවත් මෙ ලක්දෙරණේ බිහිනොවෙනු ඇත.

    • @srimalkarunarathne
      @srimalkarunarathne 2 หลายเดือนก่อน +1

      ඒක හරි ඒ දෙක වෙන වෙනම අහන්න ඕනෑ

  • @mindchallanges1064
    @mindchallanges1064 ปีที่แล้ว +10

    දුක ශෝකය විරහව කියන හැගීම ප්‍රබලව අති කරන්න පුලුවන් වයලීන් හඩට❤❤❤❤

  • @SalikamadusankaMunasingh-kz7jy
    @SalikamadusankaMunasingh-kz7jy ปีที่แล้ว +6

    ජිව්තයම සතු එකම සුවේ ඊ සැර පහරක,වෙලෙනු පෙනේ 😥😥😥

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +14

    2
    0
    2
    1
    ප්‍රේමකීර්ති ද අල්විස් ❤️
    වික්ටර් රත්නායක 💙

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 ปีที่แล้ว +9

    පුතාගෙ වාදනයට තාත්තගෙ ගායනය❤️

  • @hirushiranasinghe4500
    @hirushiranasinghe4500 4 ปีที่แล้ว +25

    ඔබට දීර්ගායුෂ පතනව. හරිම මිහිරි ස්වර කනට මී පැනි වක්කරනව වගේ

  • @HdpwdBandula
    @HdpwdBandula ปีที่แล้ว +3

    පව් අහින්සක නිහතමානි මානවහිතවාදී කලාකරුවා ප්‍රේමකිර්ති ද අල්විස් සෑර්.. අද හිටියානම්. සුන්දර මිනිසා😢

  • @saliyabandara9072
    @saliyabandara9072 3 ปีที่แล้ว +7

    මේ වගේ ගී පද ,, ගායනයක් .. යලි කිසිදා බිහි නොවෙවි....

  • @dimanthasanjan6654
    @dimanthasanjan6654 6 หลายเดือนก่อน +3

    හද එලියේ ලියපු ,ප්‍රේම්ගේ ජිවීතේ පුද්ගලිකව ලබපු අත්දැකීමක් ගැන කියවෙන අපූරු ගීතයක්

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว +5

    හිතා ගන්ඩ බැරි පද රචනා...

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 4 ปีที่แล้ว +14

    ඔබතුමාට බුදුසරණයී තිස්තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂාව ලැබේවා ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරේ අසහාය ගායකයානණී !!!!!.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +2

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @priyadarshanidarshani2189
    @priyadarshanidarshani2189 2 ปีที่แล้ว +2

    මේ ලොව මා සතු...ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු... සොයනු දැනේ...💔🥲

  • @tecworld4817
    @tecworld4817 ปีที่แล้ว +4

    මොලේ පාවෙනවා😀😍

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +8

    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +2

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว

      පැණි පිරුණු මල් සොයා ඔඹරු ඇදෙනවා

    • @sltri1505
      @sltri1505 3 ปีที่แล้ว +1

      වචන වලට සිත් අඩවනවා කියන්නේ මේන්න මේවට
      භාවනාවක් වගේ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 11 หลายเดือนก่อน +2

    ශ්‍රී ලංකාවේ ප්‍රේමණීය හඬ❤

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +9

    සද කැන් වැසිලා 💝

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl 2 ปีที่แล้ว +10

    ප්‍රේමකීර්ති කොච්චර සුන්දර මිනිසෙක් වෙන්න ඇතිද?

  • @isurudushan1345
    @isurudushan1345 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සර්

  • @amiltharinda8806
    @amiltharinda8806 2 ปีที่แล้ว +2

    මේ වගෙ අනික් පරන සිංදුත් නව සංගීතයට අහන්න තියෙනවා නම් මරු....🔥🔥🔥🔥

  • @Diluuu__11
    @Diluuu__11 3 ปีที่แล้ว +7

    භාවනාවක්.. ❤️

  • @sumithkarunanayaka5676
    @sumithkarunanayaka5676 11 หลายเดือนก่อน +4

    Very nice❤😊

  • @tharangi8458
    @tharangi8458 2 ปีที่แล้ว +5

    ගීතය වගේම සංගීතය ...............

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +4

    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..
    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..
    Music
    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු, ඈ සතු එ නෙතු,
    අසල්වාසියෙකු සොයනු දැනේ..
    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..
    Music
    මා නැත අන් සතු සිත් බිඳලා..
    දෑතම බැඳගෙන හිඳිමි බලා..
    මා නැත අන් සතු සිත් බිඳලා..
    දෑතම බැඳගෙන හිඳිමි බලා..
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු,
    රහස් අහස් තලයට පවරා..
    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..
    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    අඳුරේ එතිලා..
    අඳුරේ එතිලා..

    • @sltri1505
      @sltri1505 3 ปีที่แล้ว

      මා නැත අන්සතු සිත් බිදලා.......
      දෑතම බැදගෙන ඉදිමි බලා......

  • @maheelvishwajith3659
    @maheelvishwajith3659 3 ปีที่แล้ว +10

    නියම voice එකක්. සුපිරියි.

  • @samansilva7328
    @samansilva7328 ปีที่แล้ว +3

    Am a student of my Lord Mr ......

  • @jayathilakabandara5849
    @jayathilakabandara5849 2 ปีที่แล้ว +2

    හරීම ලස්සනයි

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +2

    සද කැන් වැසිලා අදුරේ එතිලා

  • @TeransdeSouza
    @TeransdeSouza ปีที่แล้ว +3

    This version is so good than the original.
    ♥️ Beautiful

  • @pasinduabishek9912
    @pasinduabishek9912 2 ปีที่แล้ว +5

    සුපිරිම හඬක් 😍

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +4

    ප්‍රේම කීර්ති මහතා🙏. අපිට නැති උනු ( හරියටම කියනවානම් අපිට නැති කරපු) වටිනාම මැණිකක්. "වික්ටර් - ප්‍රේම කීර්ති" මම උපරිමයෙන්ම රස විදින ගායක - ගේය පද රචක සුසංයෝගයක්❤️ ඔබතුමාට දීඝායු වේවා🙏

  • @තෙරුවන්සරණයිතෙරුවන්සරණයි

    තුනුරුවන්ගෙ ආශිර්වාදයෙන් දිරිය ශක්තිය දිර්ඝයු ලැබේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @RansHalwa
    @RansHalwa 4 ปีที่แล้ว +4

    ආදරය
    ❤❤❤❤❤❤❤❤❤
    සහ
    රාත්‍රිය....
    🌃🌌🌉🌇🌆⛺
    එකිනෙක මුහු වෙන අපූරුව....

  • @dhanukaabeysinghe1949
    @dhanukaabeysinghe1949 4 ปีที่แล้ว +22

    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..
    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ..
    සඳ කැන් වැසිලා..
    මා නැත අන් සතු සිත් බිඳලා..
    දෑතම බැඳගෙන හිඳිමි බලා..
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා..
    සඳ කැන් වැසිලා..
    Artist : Victor Rathnayaka

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +1

      අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @dulanirajakaruna4578
    @dulanirajakaruna4578 2 ปีที่แล้ว +2

    Anee lassana

  • @santhaudaya9204
    @santhaudaya9204 3 ปีที่แล้ว +5

    හදවතට වැදුනා

  • @priyankaradsilva398
    @priyankaradsilva398 5 ปีที่แล้ว +8

    සඳ කැන් වැටිලා අඳුරේ එතිලා.... මෙයයි නිවැරදි

  • @jagathranatunga8094
    @jagathranatunga8094 10 หลายเดือนก่อน +1

    what a amazing song

  • @chandanakarunathilake5003
    @chandanakarunathilake5003 3 ปีที่แล้ว +25

    ලංකාව තුල වාදකයින්ට තියෙන්නේ බොහෝම අඩු තැනක්............ඔවුන්ගේ කැපවීම ගැන දැනගන්න instrument එකක් play කරන්නම ඕනේ..............

  • @avanthasiriwardana
    @avanthasiriwardana 3 ปีที่แล้ว +6

    A legendary vioce.. May triple gems bless you sir

  • @sltravelmate9311
    @sltravelmate9311 4 ปีที่แล้ว +32

    දයාද අල්ව්ස් මහත්මියව නොසෑහෙන්න රිදවපු සිංදුවක් . හරියට කිසිම දෙයක් නොදන්න මිනිස්සු හන්දා .

    • @selmaekanayaka4636
      @selmaekanayaka4636 4 ปีที่แล้ว +3

      Ow ara charles thomos kadula wada satahane kiyanawa me premakirthi mahaththayage athdakemak kiyala..nodanna magul samaja gatha karanawa

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +2

      සමාජය ඇතැමෙක් එහෙමයි..
      නොදන්නා දේ දන්නවා සේ දොඩවයි..
      ප්‍රේම කීර්ති අදටත් අඩුව එහෙම්මයි..
      අපේ තනු වලට ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය පතමු..!

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +3

    Me geetheyeta mn godaak kemathy,thanks

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +1

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 ปีที่แล้ว +1

    Harima lassanai💖💖

  • @srimalkarunarathne
    @srimalkarunarathne 7 หลายเดือนก่อน +1

    සඳකැන් වැසිලා yakune

  • @KumariWerawardana
    @KumariWerawardana หลายเดือนก่อน

    Man asama geetayaki

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 ปีที่แล้ว +10

    Really beautifull song .amazing singing.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @Dimuthunet
    @Dimuthunet 2 ปีที่แล้ว +2

    දහ පාරක් ඇහුවා..ඒත් මදි වගේ..

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +5

    Obe thumate Deergayusa Lebewa.❤🎼🎻❤❤🏅

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @ajithanthaniofficial9339
    @ajithanthaniofficial9339 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +6

    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 4 ปีที่แล้ว +2

      Shermila Fernando oyath lassanai.geethayak wagee

    • @MyShermila
      @MyShermila 4 ปีที่แล้ว

      @@sujitjhchandrasekara49 thank you

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 4 ปีที่แล้ว +1

      Shermila Fernando >oya koheda.mama italy

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 4 ปีที่แล้ว

      Shermila Fernando oheth dan godak asadithayo innawa neda.mama sujith...00393397368259 my number

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +1

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @chitrakapuge3071
    @chitrakapuge3071 5 ปีที่แล้ว +13

    ආසම ගායකයා🌹🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      අපෙත්..
      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @nishanthagunasekara4889
    @nishanthagunasekara4889 6 ปีที่แล้ว +4

    Weri nice victor sir obata jaya sada kan wahila ko ada n jayasuriya

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +4

    මගේ එලිය අද ඔබ පමනි..😌❤

  • @niroshbandara7243
    @niroshbandara7243 3 ปีที่แล้ว +3

    Super

  • @sumithwickramarathna3275
    @sumithwickramarathna3275 5 ปีที่แล้ว +8

    ආදරෙයි පැලෙන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +2

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 หลายเดือนก่อน

    Shaaa gayanaya wagema gi pada.hitha niwenawa.

  • @sajithpremadasa56
    @sajithpremadasa56 2 ปีที่แล้ว +1

    wow double bass eken dena bass part eka. bass guitar ekak noda double bass ekak dapu eka kochchara lassanada

  • @shasindukavishka3285
    @shasindukavishka3285 3 ปีที่แล้ว +1

    Hadawathe githa ❤️

  • @MudithaDilanka-c6v
    @MudithaDilanka-c6v หลายเดือนก่อน

    හදවතක් ❤🥺

  • @lalithajantha1043
    @lalithajantha1043 5 ปีที่แล้ว +7

    It’s so beautiful song 💐😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු!

  • @asankamadubashini1103
    @asankamadubashini1103 ปีที่แล้ว +1

    The caption must be “ Sanda ken Wasila” not Sanda ken Watila, please correct it admin

  • @sudupriya8018
    @sudupriya8018 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 💖💖💖

  • @ranilperera5881
    @ranilperera5881 4 ปีที่แล้ว +15

    අදරය යනු දිගුකලින කෙටිකලින සම්බන්දයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @rasikajayakodi9989
    @rasikajayakodi9989 4 ปีที่แล้ว +9

    පුතා ඩ්‍ර්ම් ගහ්න්නෙ

  • @chandrakanthi7483
    @chandrakanthi7483 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන සිංදුව

    • @kckLakshan
      @kckLakshan 3 ปีที่แล้ว

      Godak lassanai yako lannasana nemei

  • @chamilaharshani3679
    @chamilaharshani3679 3 ปีที่แล้ว +1

    Favourite song 🎵❤

  • @sameeradhananjaya8198
    @sameeradhananjaya8198 2 ปีที่แล้ว +2

    මෙකනම් පට්ට

  • @udaya4701
    @udaya4701 2 ปีที่แล้ว +2

    🥺✍️❤️

  • @asirinisantha
    @asirinisantha ปีที่แล้ว +2

    අපේ රටේ බිහි උන විසිස්ට ගායකයෙක් දැන් සින්දු එක්ක බලද්දී මේවගේ මොන තරම් තේරුමක්‌ තියෙනවා ද.

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe7768 3 ปีที่แล้ว +2

    Respect

  • @globalview2397
    @globalview2397 4 ปีที่แล้ว +3

    The legend

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว +1

    Very nice 👍

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 4 ปีที่แล้ว +4

    නියමයි විකී.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු🙏

  • @neranjanasanka5678
    @neranjanasanka5678 5 ปีที่แล้ว +6

    Great song,

  • @dinalsamarasinghe3758
    @dinalsamarasinghe3758 3 ปีที่แล้ว +8

    Better than his younger voice

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 10 หลายเดือนก่อน +1

    ❤❤🇱🇰🙏🙏💐💐

  • @razakodituwakku1063
    @razakodituwakku1063 4 ปีที่แล้ว +8

    මගේ එලිය අද ඔබ පමණී.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +1

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 ปีที่แล้ว +4

    Brilliant voice.i have no ward salute you SR victor.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
      Thank you 🙏

  • @sagaralakmal4456
    @sagaralakmal4456 ปีที่แล้ว

    Mremakirthi nethnam ada victor rathnayake kenek ne bro

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +2

    Apiwe me geetheyeta GODAK Lankere APE BROTHER CHARLES. Ethumata special thanks, greetings from SPAIN 💖💖🎼🎼

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +2

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @thusithakahagalla548
    @thusithakahagalla548 6 ปีที่แล้ว +9

    මෙව්වනේ වැඩ.. හිරු..
    වැජඹෙනු ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว +1

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @nilanthinilanthi2941
    @nilanthinilanthi2941 4 ปีที่แล้ว +1

    Supper song

  • @NETHRAJAGEESARA083-
    @NETHRAJAGEESARA083- 3 ปีที่แล้ว +2

    👍👍

  • @malith8560
    @malith8560 6 ปีที่แล้ว +7

    Welldone Sir

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු
      Thank you 🙏

  • @lilindudasun7691
    @lilindudasun7691 2 ปีที่แล้ว +1

    Premakirthi De Alwis wage ahinsaka minissunwa maruwe kalakanni jeppo

  • @shanikamadukokilakaluarach6327
    @shanikamadukokilakaluarach6327 6 ปีที่แล้ว +4

    Nice songs

  • @maduvitharana3998
    @maduvitharana3998 4 ปีที่แล้ว +2

    Ganaduru raa thanikama ne....soya enna ganaduru tharu niwala mage eliya Ada oba pamaniiii

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

    • @sltri1505
      @sltri1505 3 ปีที่แล้ว

      හිතා ගන්න බැ මේ වචන ගලපන්නේ කොහොමද කියලා
      මා නැත අන්සතු සිත් බිදලා.......

  • @mpflyerdesign2589
    @mpflyerdesign2589 6 ปีที่แล้ว +8

    Sadakan watila newei වැසිලා

    • @pasandesilva2295
      @pasandesilva2295 5 ปีที่แล้ว

      Original version in the first verse says "Watila', but later Dr. Victor used to continue the masterpiece as 'Wasila"

    • @jayawardanakumara2680
      @jayawardanakumara2680 5 ปีที่แล้ว

      ඔබ නිවැරදි

    • @priyankaradsilva398
      @priyankaradsilva398 5 ปีที่แล้ว

      සඳ කැන් වැසිල නම් අඳුරේ එතෙන්නෙ තොගෙ අහවල් එකද?

    • @priyankaradsilva398
      @priyankaradsilva398 5 ปีที่แล้ว

      @@jayawardanakumara2680 ඇටේ නිවැරදියි

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 2 หลายเดือนก่อน +1

    Nathuva nathuva obey kathawa harriyatama harri.

  • @darshiperera3773
    @darshiperera3773 5 ปีที่แล้ว +2

    Lassana sinduwak

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @kavishkajonti
    @kavishkajonti หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😢😢

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 2 หลายเดือนก่อน

    2024❤❤❤❤❤

  • @ranjithhmk785
    @ranjithhmk785 6 ปีที่แล้ว +6

    Mewa tamai voice

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!

  • @tarushiayesha6890
    @tarushiayesha6890 ปีที่แล้ว

    💓💓💓💓