අපෙ හැඟුම්වලට | Ape Hangum Walata Idadee Mohothak - Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Artist: Victor Rathnayake
    Lyrics: Premakeerthi de Alwis
    Composed: Victor Rathnayake

ความคิดเห็น • 497

  • @chamodyajayarathne5999
    @chamodyajayarathne5999 ปีที่แล้ว +146

    "අපි හැඟුම් වලට..."ප්‍රේමය සහ ලිංගිකත්වය එකිනෙකට මුසු වූ, ඕනෑම වයසක කෙනෙකුට රසවිඳිය හැකි සුන්දර ගීතයක්. පෙර කලෙක ප්‍රේමයෙන් බැඳී සිටි යුවලක් කුමක් හෝ කරුණක් නිසා වෙන්ව ගොස් යලි හමූ වූ මොහොතක්. පෙර කළ කී දෑ මතක් වී මෙතෙක් කල් අගුලු ලා තිබූ හැඟුම් වලට යම් සීමාවක් ඇතුව යලි ඉඩ දෙන්නට ඔවුන් තීරණය කරනවා. 'හඳ පාන' යන්නෙන් සංකේතවත් වෙන්නෙ ඔවුන් වෙනුවෙන් උදා වූ රාත්‍රිය.රාත්‍රි කාලය මිනිසුන්ගේ රාගික සිතුවිලි යහමින් මතු වෙන කාලයයි. අඩ අඳුර කියන්නෙ ලිංගික ඇසුරකට හොඳින්ම ගැළපෙන වේලාව. මේ තමයි ඔවුන් අතීතයේ විඳි සතුට ආයෙත් විඳින්න හොඳම වෙලාව. වසර ගණනකින් පසු හමු වූ මේ දෙඅත පටලාගෙන ඒ සුවය යලි විඳින්නයි ඔවුන්ගේ මේ සූදානම.
    *"ඔබ ඔබේ* *සෙවනැල්ලෙන් මිදී*
    *මම මගේ* *සෙවනැල්ලෙන් මිදී..."* මේ පද පේළි මෙතෙක් සැඟවූ යම් රහසක් හෙළි කරනවා. මෙතනදී හෙවනැල්ල කියන්නෙ තම තමන්ගේ සහකරු හා සහකාරියයි.ඔව්...මේ දෙදෙනාම දැන් විවාහකයි.නැත්නම් මේ දෙදෙනාටම නියම් ප්‍රේම සම්බන්ධතා තියෙනවා. කෙනෙක්ගෙ ජීවිතයේ හෙවනැල්ල ඔහුගේ හෝ ඇයගේ සහකාරිය හෝ සහකරුයි.
    මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ආරාධනයක් කරනවා. "ඔබ ඔබේ සහකරු පිළිබඳ සිතුවිල්ලෙන් මිදෙන්න. මම මගේ සහකාරිය පිළිබඳ සිතුවිල්ලෙන් මිදෙන්නම්. ඉන් පසු අපි අපේ සුවය විඳිමු."මේක ඇත්තටම අනියම් ඇසුරක්. මේ යුවලට වෙන් වෙන්න වුණු හේතුව බොහෝ දුරට බාහිර බලපෑමක්. මේවගේ සංස්කෘතික රටක ඒ වගේ හේතු ඕන තරම්නෙ.😏 මොන හේතුවකට වෙන් උනත් තවමත් ඒ ආදරේ, ඒ රාගික සිතිවිලි තිබුණු විදිහටම දෙන්නගෙම හිත් වල තියෙනවා. ඔවුන් තමන්ගෙ ඉදිරි ජීවිත සැලසුම් කරලා අවසන්. ආපසු හැරීමක් නැහැ. ඒ නිසා මේ ඇසුර අනියම් ඇසුරකට සීමා කරන්න සිද්ධ වෙලා.
    "තාමත් ඉස්සර වගේමයි. මගේ ලඟට ඇවිල්ල ඒ ආදර වදන් රහසින් තෙපුලනවා. මේ රාත්‍රියේ මද අඳුරෙ අපි විඳිමු ඒ ආදරේ...."
    පෙම්වතියනම් තවමත් දුකින්.තමන් ආසාවෙන්ම විඳි සුවය තමන්ගෙන් දුරස් වීම සහ තමන්ගෙ වත්මන් සහකරුට කරන්නෙ ද්‍රෝහි කමක් කියලා දැනෙද්දි ඇගේ දෙනුවනින් උණු වූ කඳුලු කඩා හැලෙනවා. පෙම්වතා ඔහුගේ දුක තදකරගෙන තමන්ගෙ අනියම් නොවන අනියම් පෙම්වතියගෙ හිත සනසනව. "අපි හැමදාම කළා වගේ මේ දුක හසරැල් සිනාවෙන් හිරකරගමු...... මේ ආත්මයේ මොන දේ උනත් මතු භවයකදී හෝ අපි අපේම වෙන්න කියලා කරන ප්‍රාර්ථනයත් එක්ක හිමිදිරියෙ වෙන් වෙලා අපි අපේ සහකරුවන් ලඟට යමු." බොහෝ අනියම් ප්‍රේම කතාවල යථාර්ථය තමයි මේ...රාත්‍රියේ ආදර සහ ලිංගික ඇසුර අවසන් කරලා හිමිදිරි උදයේ අරුණාලෝකය වැටෙන්න කලින් කාටත් හොරා වෙන්වී යායුතුමයි....සමාජයේ කතා බහට ලක් නොවුනත්,පිළිතුරක් නොමැති උභතෝටික ප්‍රශ්නයක් ගැන හරි සංවේදිව කතා කරන්න නිර්මාණකරු දැරූ උත්සාහ අති සාර්ථකයි. රසය විඳින්නාට සිතන්නට අවස්ථාවක් දෙමින් හරි ලස්සනට පද අමුණන්න ප්‍රේමකීර්ති අල්විස් මහතාට තියෙන්නෙ අසාමාන්‍ය හැකියාවක්. ඒ පද සහ වික්ටර් රත්නායකයන්ගේ හඬ අපූරු සුසංයෝගයක්.
    මේ ගීතය රසවිඳිදිද්දි මට දැනුණු අදහස් තමයි මේ. සමහර විට මේ හරිම අදහස නොවෙන්න පුලුවන්.ඕනෑම නිර්මාණයක් ඕනෑම කෝණයකින් දකින්න රසවිඳින්නාට නිදහසක් තියෙනවා. මේ මම දකින එක කෝණයක්....💗✨

  • @nethsaraisuru7298
    @nethsaraisuru7298 ปีที่แล้ว +943

    අවුරුදු 18 -22 වගේ අතර අහන අය ඉන්නවද ❤😊

  • @edirimuniadithya4062
    @edirimuniadithya4062 ปีที่แล้ว +88

    අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...//
    හඳපානේ - මද අඳුරේ
    අත් පටලා යමු ආයේ...//
    ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
    මම මගේ හැවනැල්ලෙන් මිදී...//
    අවුදින් හෙමින් රහසින් මුමුණා
    හඳපානේ - මද අඳුරේ...
    හඳපානේ - මද අඳුරේ...
    අත් පටලා යමු ආයේ...//
    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්...//
    මතු ආත්මයේ හමුවන පැතුමින්
    යමු වෙන් වී - හිමිදිරියේ..
    හඳපානේ... - මද අඳුරේ...///
    අත් පටලා යමු ආයේ....///

  • @Mahie12
    @Mahie12 ปีที่แล้ว +53

    always favorite 💕🥺 හේතුවක් නම් දන් නෑ පාන්දර මේ සින්දුව තනියම අහනකොට ඇඩෙනව. ලබන ආත්මෙත් මනුස්සයෙක්. වෙලා ඉපදුනොත් අහන්න වාසනාවක් ලැබෙන්න ඔනේ මට . 🥺

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 9 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත මෙතරම්ම හදවත ස්පර්ශ කරන තවත් ගීතයක් නැතිතරම්

    • @WerassingheKaudumuththalage
      @WerassingheKaudumuththalage 4 หลายเดือนก่อน +1

      එක ඇත්ත හිතට දැනෙන සින්දුවක් ❤

  • @zoeyj2568
    @zoeyj2568 10 หลายเดือนก่อน +11

    මම 60 plus අහන්නෙ 18 plus මානසිකත්වයෙන් අතීතයේ ඉදන්,,,

  • @nethugirl3782
    @nethugirl3782 2 ปีที่แล้ว +89

    ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රේමයේ කීර්තියයි.

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 ปีที่แล้ว +4

      අම්මෝ ඒ වචන පේලීයේ ලස්සන

  • @senukiaranya3147
    @senukiaranya3147 2 ปีที่แล้ว +61

    මිනිස්සුන්ට ආදරේ දැනෙන තැන මේ සංස්කෘතිය නිසා අහිමි වෙනවා. මිනිස්සු විශ්වාසය රකින්න දන්නේ නෑ.ඒකත් එකක් තමන්ට දැනේන කෙනා හොයගන්න බෑ. කොලේක ලියපු සංස්කෘතිය අස්සේ නම්බුව අස්සේ තමන්ට ආදරේ අහිමි වෙනවා. ගොඩක් අය අසම්මතයේ වේදනා විදිනවා.
    හිරකර හසරැල්ලෙන් හැගුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමු වෙන පැතුමෙන්
    යමු වෙන්වී හිමිදිරියේ ❤😥

    • @shanuu302
      @shanuu302 2 ปีที่แล้ว +4

      Oya hari .mata mehema ekak nathi unath ehama widawana kollo kello diha balan inna kota daraganna amarui.eyalage hithe kisima sathutak na.eka munenma dakala thinawa lankawe public weccha ayage😌😌

    • @chathu9029
      @chathu9029 2 ปีที่แล้ว +5

      නංගී ඔයා මාරම දෙයක් දැනෙන කෙනෙක්,ඔයාගෙ comment එක ආත්මයක්❤මගේ විදියට හිතන කෙනෙක්.කියන්න ඕනෙ දේ කෙලින්ම කිව්ව.👍👍👍😘

    • @dilshanirupasinghe8942
      @dilshanirupasinghe8942 2 ปีที่แล้ว

      ඔයා හරී

    • @priyantharathnathilaka2195
      @priyantharathnathilaka2195 ปีที่แล้ว

      හද පානේ මද අදුරේ .අත් පටලා යමු ආයේ.🥲🥲🥲🥲🥲🥲💖🥲🥲💖💖.dinika .

    • @innerpeace1024
      @innerpeace1024 10 หลายเดือนก่อน

      මේ දේ එක පැත්තකින් විතරක් හිතල මදි නේද

  • @nilwellavms2018
    @nilwellavms2018 ปีที่แล้ว +75

    මැරෙන්න කලින් එක මොහොතක් බලන් ඉන්නවා ඒත් කවදාවත් නොලැබෙන බව දන්නවා තරහා නෑ කවදාවත් ඒක තමා ලස්සනම ආදරේ

    • @thiloshakalharigunawardene7308
      @thiloshakalharigunawardene7308 ปีที่แล้ว +3

      Me too

    • @filmsanddramas4010
      @filmsanddramas4010 ปีที่แล้ว +4

      තේරුමක් නෑ යාලු.. කොහොම කලත් අතෑරල යන්නම වෙනව. මේක ඉවරම කරන්න උත්සහ කරන්න. ඔයා වගේම මමත් ඉන්නව. තේරුමක් නෑ

    • @binarasehan8448
      @binarasehan8448 ปีที่แล้ว +1

      ....බැදිම්...?
      ....පල ..නළ ගැහෙන තුරැ...
      .....ඉතිම්...!
      ........ආදරෙයි...කල්සදා......................?

    • @bineth5648
      @bineth5648 ปีที่แล้ว +2

      Mn wage thawa sahodarayek inw eka sathutak,habai balan inna eka sundara adaraneeya dukak ❤️

    • @maduwijesooriya7309
      @maduwijesooriya7309 ปีที่แล้ว +1

      මමත්

  • @dedunuabeyrathna7111
    @dedunuabeyrathna7111 ปีที่แล้ว +61

    ඔබගේ තරුණ වියේ කටහඩ මේ ගීතවලට මැනවින් සාධාරණය ඉටු කර ඇතැයි මා සිතමි..මෙම ගීත නිදියන්න තනි ඇදට ආ විට අසන්නෙකුට ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ තරුණ කාලයට හෝ ඈත රසබර දුක්මුසු වූ අතීතයට නිතැතින්ම ගෙනියන බව අත්දැකීමෙන් හෝ මට සිතෙයි ❤

  • @wptrpriyadarshana6587
    @wptrpriyadarshana6587 ปีที่แล้ว +90

    ‍රුදුරු උන්ඩයකින් සිදුරු කෙරුනේ සුන්දර හදවතකි...අමිල කලාකරු ප්‍රේම් ඔබ සදා අමරණීයයි,...ගායනයෙන් ප්‍රේම්ගේ අකුරට ප්‍රාණය දෙන වික්ටර් වැනි සුසංයෝගයක් නැවත මෙබිම බිහි නොවනු ඇත❤💔

    • @harshapavithra1457
      @harshapavithra1457 ปีที่แล้ว +3

      😢

    • @naradarajakaruna
      @naradarajakaruna ปีที่แล้ว

      වික්ටර් රත්නායක ,හේ අකුරු රත්කොට සප්ත සවරයෙන් තලා දිගහැර සැදුූ සියුම් ඊතල, සවකිිය අනන්‍ය හඞ නමැති දුන්නෙහි රැවා, අනුකම්පා රහිතව අපේ හදවත් වලට විදියි.

    • @harshapavithra1457
      @harshapavithra1457 ปีที่แล้ว +4

      😢😢 pram sada amaraniyai.

    • @mudithaamali-uc9gc
      @mudithaamali-uc9gc ปีที่แล้ว +3

    • @vindyapriyadarshani4964
      @vindyapriyadarshani4964 ปีที่แล้ว +2

      😭

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +46

    වික්ටර් රත්නායකයන්ගේ ගීත අතුරින් මම කැමතිම ගීතය...භාවනාවකට සමවැදී සේ, අහගෙන ඉන්න පුලුවන්..එයටම මුසුවූ සංගීතය , විශිෂ්ටයි ...

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 ปีที่แล้ว +18

    මගේ ජීවිතේ වැඩියෙන්ම කැමති ගීත දෙකෙන් එකක්, අනිත් ගීතය ඔබේ ගෙටත් උඩ. ඇත්තටම ලස්සනයි. ප්‍රේමකීර්තිද අල්විස් මහතා මිය යනකොට මගේ වයස අවුරුදු 7යි ඒත් මට අද වගේ මතකයි අපේ අප්පච්චී.. අම්මා ඇඬුවා එතුමාගේ නිර්මාණ හැම එකකටම මම පණ වගේ ආදරෙයි.. ඒ හැඟීම් වලට ජීවය දුන් ඔබට ගොඩාක් ස්තූතියි.. දීර්ගායුෂ ලැබේවා.. සදාදරනීය ප්‍රේම් අන්කල් ඔබට නිවන් සුව ලැබේවා...

  • @peshalasanduni1117
    @peshalasanduni1117 21 วันที่ผ่านมา +1

    හද පානෙ මද අදුරේ අත් පටලා යමු ආයේඑ......

  • @sameerarangana1969
    @sameerarangana1969 ปีที่แล้ว +17

    ආදරණීය පොඩි මාස්ටර් ..ප්‍රේමකීර්තිද අල්විස්...අසාමාන්‍ය හැකියාවත් තිබ්බ මනුස්සයෙක්.ආදරෙයි අදටත් ඒ පන්හිදෙන් ලියවුන හැම ගීතයකටම.❤

  • @saharamadushani4954
    @saharamadushani4954 ปีที่แล้ว +13

    හුස්මගන්න වචන....❤️

  • @sudamchathuranga3894
    @sudamchathuranga3894 ปีที่แล้ว +14

    කොයි තරම් ඇහුවත් එපා නොවන දෙසවන අතර රැව් පිළිරැව් දෙන ගීතයක්,තවත් චිරාත් කාලයක් අසන්නට ලැබේවා,මෙම ගීත රචනා කල අයටත් සංගීතවත් කල අයටත් ගායනය කන්නාටත් බොහොම පිං,

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 7 วันที่ผ่านมา +1

    Aadareii❤❤❤

  • @SamanPrasath-d2s
    @SamanPrasath-d2s 12 วันที่ผ่านมา +2

    Thamasha Kauamadi❤🎉

  • @buddy8363
    @buddy8363 2 ปีที่แล้ว +33

    ආදරයත් ලැව් ගින්නකට හසු වූ වරා මලක් වැනිය ❤️

  • @mudithaamali-uc9gc
    @mudithaamali-uc9gc ปีที่แล้ว +21

    අපිට අපිව හමුවන, ආයෙත් අතරමංවන ......ඒ වචන...❤

  • @prasadmadusanka9679
    @prasadmadusanka9679 ปีที่แล้ว +19

    එකම එක දවසක එකම එක විනාඩියක් මට ඔයාගෙ ලග ඉස්සර වගෙ හිතේ ප්‍රස්න සේරම අමතක කරලා හරිම සැනසිල්ලෙ ඔයගේ ඔඩෙක්කුවේ ඔලුව තියාගෙන ඇස් දෙක පියාගන්න තිබුනනම් 💔

    • @සදරූ-ධ1ඵ
      @සදරූ-ධ1ඵ ปีที่แล้ว +1

      ආදරේ කරලා තනි උනාමයි වේදනාව දැනෙනේ..

    • @prasadmadusanka9679
      @prasadmadusanka9679 ปีที่แล้ว

      @@සදරූ-ධ1ඵ ඔව් හුගාක් දැනෙනවා ඒ ඉස්සර දවස් 😥💔

    • @සදරූ-ධ1ඵ
      @සදරූ-ධ1ඵ ปีที่แล้ว

      @@prasadmadusanka9679 😓😓😓

  • @silvapriyankara2148
    @silvapriyankara2148 2 ปีที่แล้ว +18

    ඔබගෙන් පසු මේ සුභාවිත ගීත කළාවත් අවසන් වේවි

    • @sithu-ti5ek
      @sithu-ti5ek 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්තක් 🙂

  • @selmarakela
    @selmarakela 2 ปีที่แล้ว +38

    තව එකම එක දවසක්,එක නිමේශයක් ඔබේ රුව දුරින්හෝ දකින්න ට පුලුවන් වේවා
    ඔයා වෙනුවෙන් ඔයාව අතරින්න පුලුවන් තරම් ආදරේ කලා
    🌞රාන්

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +6

    හැඟුම් වලට ඉඩදී වියතක දුරක්වත් තියාගන්නෙ කොහොමද ඒ තරමටම ආදරෙයි ....❤️❤️🌹🌹

    • @MrDpsrilanka
      @MrDpsrilanka 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @nawa3805
    @nawa3805 ปีที่แล้ว +3

    මට මාව මැරි මැරි උපද්දවනව මේ සිංදුව 😇❤️ඒ වයිබ් එක මාරයි 🌠

  • @අනුරදිනේෂ්
    @අනුරදිනේෂ් ปีที่แล้ว +4

    ආදරණීය ප්‍රේමකීර්ති..
    ජීවිතය දඹ රන් පිරවූ බඳුනක්ය ..
    ඔබ මළ පුවත ඇත්තක් වූ බොරුවක්ය ..

  • @craftworlds19
    @craftworlds19 4 หลายเดือนก่อน +2

    මේ සිංදු අපිව නොමරා මරනවා ❤️

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 9 หลายเดือนก่อน +2

    ආදරය කොහොමද මෙතරම්ම වේදනාවක් වෙන්නෙ ආදරණීය හදවතක ගැඹුරැම තැන් ස්පර්ශ කරන ගීතයක්

  • @maheeshavihagajith3245
    @maheeshavihagajith3245 ปีที่แล้ว +3

    මගේ මල. ඒ වියතේ දුර........
    හදපානේ අපි..... අත් පටලාගෙන යන්න ආයෙත්....,😢🌻🖤

  • @සදරූ-ධ1ඵ
    @සදරූ-ධ1ඵ ปีที่แล้ว +4

    මැරෙන්න කලින් එකම එක සැරයක් ඔයාව බලන්න මට පුලුවන් නම්.....අනේ මං අහන්නේ ,,,, ජීවිතේ තියෙන කල් මාත් එක්කම ඉන්නවා කියලා කොහොමද මාව දාලා ගිහින් ඔහොම හිටියේ කියලා😞😞...ඒ වේදනාව😓...කවදාවත් ඔයාට දැනෙන්න එපා...

    • @nilwellavms2018
      @nilwellavms2018 ปีที่แล้ว

      ඔය වේදනාව සතුටින් විදින්න පුලුවන් ලස්සන දවසක් ඒවී

  • @ManjulaMalkanthi-cn8ib
    @ManjulaMalkanthi-cn8ib 10 หลายเดือนก่อน +2

    ආදරයට කොහෙන්ද සීමා.එය කොතැන හටගනීදැයි කියන්න පුළුවන් කාටද.

  • @ashanmadusanka5693
    @ashanmadusanka5693 ปีที่แล้ว +3

    ආදරේ අහිමි උන කෙනෙකුට නම් අහන්න බැරි වෙයි කවදාවත් 😢

  • @mangesh8470
    @mangesh8470 ปีที่แล้ว +6

    මෙය මා වෙනුවෙන් ම ලියු ගීයක් යැයි හැඟේ.....

  • @Perfectly_imperfect2
    @Perfectly_imperfect2 ปีที่แล้ว +3

    හුගක් විශේෂ සිංදුවක් මේක මට මම ආදරය කරන කෙනාගෙ කටහඩ පලවෙනියට ඇහුනෙ මේ සිංදුව කියද්දි 🥺

  • @djdulex8893
    @djdulex8893 2 ปีที่แล้ว +19

    සොභාදහමත් මැවිලා පේන, පරණ මතක ගොඩක් හිත අස්සේ රිංගන් පිස්සු නටන්න හදවන සිංදුවක්. මේ සිංදුව නිසා හැඟීම් ඇවිස්සෙන්නේ නෑ. මතකය ලස්සනට අලුත් වෙලා විරහව දරාගන්න පුලුවන් වෙනවා. පුදුම ගීයක් 💓

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 2 ปีที่แล้ว +1

      Etta haggem awissenne ne Eat
      Ea haggem samaga ataraman uw atitaya .......

    • @indikadissanayaka5616
      @indikadissanayaka5616 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥀

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 2 ปีที่แล้ว +22

    ලස්සනම ලස්ස්ස්ස්ස්ස්සන සින්දුවක්. මගෙ ප්‍රියතම ගීතයක්.

  • @pushpikakariyawasam8264
    @pushpikakariyawasam8264 2 ปีที่แล้ว +21

    🥺❤️❤️ ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී.....
    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුම්
    යමු වෙන්වී හිමිදිරියේ...

    • @pinkiart7862
      @pinkiart7862 2 ปีที่แล้ว

      හිතට වැදුනම කොටස🥺💔

    • @sadewgimhanasadewgimhana4841
      @sadewgimhanasadewgimhana4841 ปีที่แล้ว

      Dukai et dara gannnawa taharak na hinekinwat...oba satutinma inna

  • @vishmimapalagama
    @vishmimapalagama 7 หลายเดือนก่อน +1

    හඳපානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ...🥺

  • @nishannishagee9785
    @nishannishagee9785 6 หลายเดือนก่อน +1

    හිතේ දුක හංගන් හිනාවෙලා ඉන්න අහිංසක ආදරවන්තයො කොච්චර ඉන්නවද කියලා හිතුනා කමෙන්ට් කියවද්දි❤️ ඔයාලා හැමෝටම ලස්සන ආදරයක් හම්බෙන්න ඕනෙ.

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 หลายเดือนก่อน +1

    Aadaraniya premakeerthi athinliyauna lassanapadawela.hitha niwenawa ahenakota.

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 9 หลายเดือนก่อน +1

    ප්‍රේමයේ කීර්තිමත් තරැව ............... ප්‍රේමකීර්ති අල්විස් කලාකරුවාණෙනි මේ ගීතයේ පද වැල් පුරා. දැනෙන ආත්මීය රසය නිසා ඔබ වෙනුවෙන්ම කඳුලක් නැගෙන්නේ මට පමණක්ම ද...
    ......

  • @navodyaperera7559
    @navodyaperera7559 2 ปีที่แล้ว +9

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී
    අත් පටලා යමු ආයේ.. ❤️

  • @neathusha.
    @neathusha. ปีที่แล้ว +2

    ඔහුගේ පුද්ගලික ජිවිතය මොකක් උනත් ඒ් ගිත හදවතට දැනෙනවා.

  • @tharindudias314
    @tharindudias314 ปีที่แล้ว +3

    මේ ගීතය දවසකට අසන වාර ගනන මටම සිතා ගන්න බැරි තරම් . ඒ තරම් දැනෙන ගීතයක් ...❤❤❤

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +37

    පුදුම හිතෙන නිමැවුමක්
    ❤️

  • @rakithagayansagaranayake4216
    @rakithagayansagaranayake4216 ปีที่แล้ว +4

    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හඳ පානේ... මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ...
    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පානේ මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ...
    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුම්
    යමු වෙන්වී හිමිදිරියේ...
    හඳ පානේ... මඳ අඳුරේ...
    අත් පටලා යමු ආයේ.

  • @wrestle-buddy
    @wrestle-buddy ปีที่แล้ว +1

    මමත් බලාගන ඉන්නවා කවදා හරි දකින තුරු❤❤❤

  • @harshadeepal8443
    @harshadeepal8443 2 ปีที่แล้ว +24

    There is no word to explain this song!! Only I can say I am addicted to this diamond 💎❤️!!..
    Everyone is saying nothing is permanent but this kind of song defeated it!!

  • @niruthchamika9403
    @niruthchamika9403 3 ปีที่แล้ว +37

    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    අපි හැගිම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
    හදපානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ
    අත් පටලා යමු ආයේ
    ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
    මම මගේ හෙවනැල්ලෙන් මිදී
    ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
    මම මගේ හෙවනැල්ලෙන් මිදී
    අව්දින් එමුත් රහසින් මුමුණා
    හදපානේ මද අදුරේ
    හදපානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ
    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනහෙමු සපුරා පැතුම්
    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හදපානේ මද අදුරේ
    අත් පටලා යමු ආයේ

  • @dilsh_mad8465
    @dilsh_mad8465 2 หลายเดือนก่อน +1

    Still listening sir 💖🙌

  • @kanishkaprasad9004
    @kanishkaprasad9004 ปีที่แล้ว +3

    හදපානේ ... මද රදුරේ ...
    අත් පටලා යමු ආයේ ..... ♥️

  • @katakarapenchi3416
    @katakarapenchi3416 7 หลายเดือนก่อน

    අත් පටලා යමු ආයේ...😢😊නෑ කොහොම හරි දරා ගන්නම්...

  • @rohinirohini9118
    @rohinirohini9118 3 ปีที่แล้ว +24

    අතීතය හා බැදුනු හිතට දැනෙන පුදුමාකාර වින්දනයක් තියෙන ගිතයක්

    • @sinhalauniversity2512
      @sinhalauniversity2512 2 ปีที่แล้ว +3

      මත්වෙන ගමන් අහන සින්දුවක් 😔

    • @signarcade4436
      @signarcade4436 2 ปีที่แล้ว +1

      මතට තිත තියලා මේ song එක අහන්න බෑ

    • @binushikadillrukshi209
      @binushikadillrukshi209 2 ปีที่แล้ว

      @@sinhalauniversity2512 be o98u

  • @sriyanilahandapurage4991
    @sriyanilahandapurage4991 ปีที่แล้ว +5

    අහිමි ආදරයෙන් කීදෙනෙක් දුක් වෙනවද

  • @vindyadissanayake5284
    @vindyadissanayake5284 11 หลายเดือนก่อน +1

    ජීවිතේ අයෙම කවද හරි දවසක් එවි ද? 💔

  • @kamalperera4085
    @kamalperera4085 3 ปีที่แล้ว +15

    හිත අතීතයට දිව යනවා...😍😍😍

  • @lalithjayarathna4246
    @lalithjayarathna4246 ปีที่แล้ว +2

    රසයේ ඉමක් නැති නිර්මාණයක්

  • @rgsaliya
    @rgsaliya ปีที่แล้ว

    Vews 900 k.වගේ අර ...තියෙන්නෙ ...අර නිකම්මු ටිකක් බීච් එකක හදපානේ ගගා අඩා වැටෙන එකට vews 2 m...තියෙනවා ....සිංදුවේ වේරියස් එක කනවා ...උන් ටික ඒත් ජනප්‍රිය වෙලා...ලංකාවේ සංගීතය දන්න අය නෙමෙ සිංදු අහන්නෙ.....මේ සිංදුව හා ඒ සිංදුව ඇහුවම...හිතන්න තියෙන්නෙ එච්චරයි ..😢😢😢😢😢

  • @jothithekkaapi313
    @jothithekkaapi313 ปีที่แล้ว +6

    ඉතාමත් සුන්දරයි 🙏🌹අතිශය ආදරණීය ගීතයක්.. ලයාන්විත ගායනයක් ❤️❤️❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว +6

    මගෙ ප්‍රියතම ගීතය වික්ටර් රත්නායකයන් ගෙ 🎶❤️🎶

  • @dineshlakmalherathmudiyans650
    @dineshlakmalherathmudiyans650 3 หลายเดือนก่อน

    Mevanan sindu nemei Mano loka ❤

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 ปีที่แล้ว +1

    Ada hitiyanam thavath apata honda nirmana resak rasavindinna thibuna ...

  • @kaveeshawijerama4638
    @kaveeshawijerama4638 ปีที่แล้ว

    මතු ආත්මයෙ හමු වෙන පැතුමින්
    යමු වෙන් වී හිමි දිරියේ .... ❤️❤️❤️❤️😥😥😥😥😥🌺👥😞😖😖😖

  • @rmjayalatha5497
    @rmjayalatha5497 ปีที่แล้ว

    මතු ආත්මයේ හමුවෙන පැතුමෙන් යමු වෙව්..........

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 ปีที่แล้ว +1

    මේ සිංදුවට මං ගොඩාක් ❤️❤️❤️❤️❤️ආදරේයි

  • @gamingab5946
    @gamingab5946 ปีที่แล้ว

    මේ සිංදුවෙන් විරහවේ ආතල් එක විඳින්න පුළුවන් බූට් කාපු අයට එතකොට විරහවේ දුක විඳින්න පුළුවන් තමන්ට ආදරේ කරන කෙනෙක්ට තමන් කැමති නැතුව බූට් එක තියපු හරි තියන්න යන හරි කෙනෙක්ට

  • @PrabathBalasooriyabc
    @PrabathBalasooriyabc 2 ปีที่แล้ว +4

    හඳපානේ මඳ අඳුරේ..
    අත් පටලා යමු ආයේ..

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +6

    සදාකාලික ගීත ❤

  • @miu...
    @miu... 3 ปีที่แล้ว +12

    This song reminds me someone who would never mine..💔

  • @ishanichathurika9902
    @ishanichathurika9902 ปีที่แล้ว +2

    මාර ලස්සන song එකක්.භාවනාවක් වගේ 🥰

  • @amithsuranga2013
    @amithsuranga2013 3 ปีที่แล้ว +6

    හදවත් සැනහූ ගී පබැදුම්

  • @sumedhawimalasiri2542
    @sumedhawimalasiri2542 4 หลายเดือนก่อน

    Kee gahala adanna hithenawa mata e tharam dukai😢😢😢

  • @mherath3797
    @mherath3797 3 ปีที่แล้ว +8

    victor sir... my all time Fav singer is you sir.

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    very nice sinhala song thanks

  • @dimuthusilva4365
    @dimuthusilva4365 2 ปีที่แล้ว +1

    Harima adaneeya sithuwillak

  • @dishanindika6882
    @dishanindika6882 2 ปีที่แล้ว +1

    man asama gayakaya Victor mahatmaya.mawa mohotakin atheethayata aran yanawa metumage geetayan.oba tumata teruwan saranay.

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 2 หลายเดือนก่อน

    Ela❤

  • @shakilasi3786
    @shakilasi3786 2 หลายเดือนก่อน +1

    2003 අය✊

  • @nisansalamadhubhashini6408
    @nisansalamadhubhashini6408 3 ปีที่แล้ว +18

    අමරණීය ගීතයක්...

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว +1

    ආදරයෙ සුන්දරත්වය හඩගා කියන ගීතයක් වික්ටර් රත්නායකයානෙනි ඔබ අපේ සිත් තුල සදා අමරනීයයි .

  • @anjulaerandini9227
    @anjulaerandini9227 ปีที่แล้ว

    Lassanai..atheethayata yanawa.

  • @Chandimasiriwardana-g5q
    @Chandimasiriwardana-g5q ปีที่แล้ว +1

    සිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම් 💛💛

  • @malathiranaweera3747
    @malathiranaweera3747 ปีที่แล้ว

    Adaraye mihiriyawa wadathma widaganna p wan sundarathama kala horawak thamai sada paya athi rathriya. Me sinduwa aheddi a mihiriyawa ayasayakin thorawa sithata kawadenawa. Ithin kisi witakath virahawak nowewa..... mata me sinduwa aheddi ahema thamai prarthana karanna hithenne. 👍💕💕

  • @Dilshanyapa-v3v
    @Dilshanyapa-v3v ปีที่แล้ว +2

    Paattai

  • @rohanchamara9834
    @rohanchamara9834 2 ปีที่แล้ว +5

    සදා අමරණීය .

  • @DanushkaRoshan-p1c
    @DanushkaRoshan-p1c ปีที่แล้ว

    Aniwa...

  • @viduruvans
    @viduruvans 3 ปีที่แล้ว +3

    Premakeerthi mahaththaya Ada hitiyanam

  • @sadaruwansenarathna6830
    @sadaruwansenarathna6830 2 ปีที่แล้ว +3

    විරහව 😔💔

  • @kavindushehan1461
    @kavindushehan1461 2 ปีที่แล้ว +2

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
    යමු වෙන් වී හිමිදිරියේ...❤adrei oyt M❤

  • @chathurinandasena1167
    @chathurinandasena1167 ปีที่แล้ว

    Sha..... Maru👍

  • @shanaka2473
    @shanaka2473 2 ปีที่แล้ว

    හද පානේ මද අදුරේ අත් පටලා යමු ආයේ.....😍😍😍

  • @buvindu6109
    @buvindu6109 3 ปีที่แล้ว +5

    Wonderful Song victor sir

  • @skss6581
    @skss6581 3 ปีที่แล้ว +2

    Hada pane
    Mada adure
    Ath patala yamu
    Aye ......👫

  • @mapanissanka7723
    @mapanissanka7723 2 ปีที่แล้ว

    Athtatama harima lassana sinduwak meka asama ekak

  • @chandrarathnanaranwela
    @chandrarathnanaranwela ปีที่แล้ว

    N. Cha. - Balangoda. You will never go old. Wish you long life.

  • @VIMUKTHIHETTIARACHCHI-z9u
    @VIMUKTHIHETTIARACHCHI-z9u หลายเดือนก่อน +5

    මාගේ ම පාසලේම ආදි ශිෂ්‍යයෙක් වන ප්‍රේමකීර්ති ද අල්විස් උතුමන්ට ද වික්ටර් රත්නායක උතුමන්ට ද වයස අවුරැදු 16 ක් වන මාගේ ප්‍රණාමය

    • @VIMUKTHIHETTIARACHCHI-z9u
      @VIMUKTHIHETTIARACHCHI-z9u หลายเดือนก่อน +2

      මගේ වයසෙ අය තවත් ඉන්නවද මේ ගීතය රසවිඳින?

  • @shyamali_3063
    @shyamali_3063 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරේ කරන ගීතටක්

  • @dulansamaratunga6414
    @dulansamaratunga6414 2 ปีที่แล้ว +5

    No words to express my feelings. So relaxing

  • @vagiraboccadasse797
    @vagiraboccadasse797 2 ปีที่แล้ว +1

    04 me super & thanks from europ .

  • @advocacysrilanka6158
    @advocacysrilanka6158 ปีที่แล้ว +1

    Dileepa Pramuditha Sumanaweera. ❤