The song is amazing. Great voice. Great singer. There's so much depth in it. In the voice as well as the meaning. And love the music. Gives a different feeling.. a good one in that case.! 💖❤
There was a story behind that Victor didn't tell. When one day Prem came home after work he saw his wife smiling next door boy. He had some jealousy about that and wrote this song suddenly. What a talented man
Superb! I love this song. Meaning is so closer to me. It has been long time I was waiting for VR with song at DellStudio 😍😍😍 Btw its Sadaken Wasila, not Watila 😉
මෙයාගේ පුද්ගලික ජීවිතය කොහොම උනත් අපිටනම් වැඩක් නැහැ.. මෙතුමා කාව විවාහ කරගත්තත් කවුරු එක්ක ජීවත් උනත් කාටවත් වැඩක් නැහැනෙ ... මෙතුමා සින්හල ගීත වලට කරල තියෙන මෙහෙය ඉතාමත් අගෙයි.. මොනවා උනත් මටනම් වික්ටර් සර් සුපිරිම ගායකයෙක්... සුපිරිම වැඩකාරයෙක්... ඔබතුමාට දීර්ගායු වේවා... god bless you ...
Me lowa yam dawasaka api wen wamu rahas ahas talayata pawara..rahasa lokayama dannawa...meka kalakaruwkge panan liuwanam rahasa prasidda karaida.
මම මේ සින්දුව අහන අහන වාරයක් ගානේ මගේ හිත මේ සින්දුවට වශී වෙනවා.... දෙයක් කියන්න තියනවා.. වික්ටර් රත්නායක පොඩි කෙල්ලෙක් කසාද බැන්දා තමා ඒ එතුමාගෙ පුද්ගලික ජිවිතේ .. අපි ඒකට ඇගිලි නොගැසිය යුතුයි... ඒ වගේම ඔහුගේ සන්ගීත හැකියාව පිලිගත යුතුයි..
eka eththa
අපි කොච්චර මේවා අහන්න ආසා උනත් අපිට බලෙන්ම අස්සන්නෙ මහ කසිකබල් සින්දුමයි..
eyka siddawuney mehemai. denganna kemathida? mama kiyannam :(
wath this too ,th-cam.com/video/0vFEsCsWzic/w-d-xo.html
ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙලෙනු පෙනේ...//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ....
සඳ කැන් වැටිලා...
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැදගෙන හිදිමි බලා...//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා...
මේ ලොව මා සතු ඇ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ
මේ කොටස තමා ගීතයේ මගේ හිත නවත්තගත්තේ
අනේ ප්‍රේමකීර්ති මහත්තයා හිටියනම් අපිටත් දකින්න . 🙁😢 . කවදාවත් නොමියෙන විඳින්න පුලුවන් නිර්මාණ ❤❤.
වර්තමාන සමාජයට හොඳ පනිවිඩයක් දෙන්නේ.කොහොමත් මෙවන් සිතුවිලි එන්නේ බොසත් පුද්ගලයකුට විතරයි .
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි..
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ..
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා...
මේ වගේ ගීත අද ලියවෙන්නේ නැත්තේ ඇයි?
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගන හිදිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා...
liayawenawa ath presidda wenna ..
ඒ මිනිස්සු අපි විසින්ම නැති කර ගත්තා
ඉස්සර සින්දු ලිව්වේ හිතවත්කම පුද්ගලික සිදුවීම
දැන් ඔන්ලි මනී
හදවතට කතා කරන ගායකයෝ 💙💙💙
ඇත්තටම ඉතාමත් වටිනා ගීත ලස්සනයි
The song is amazing. Great voice. Great singer. There's so much depth in it. In the voice as well as the meaning. And love the music. Gives a different feeling.. a good one in that case.! 💖❤
Music and love has no boundaries. Awesome comment from a forever dragon :).
Shrinika Perera thank you ❤
මේවගෙ සිංදු ඩිස්ලයික් කරන උන් මොක්කුද මන්දා..උන් කැමති මලහම සොහොනට එන්න..මල් අරන් එන්න..දනගහලා වදින්නම්..ඔන්න ඕවගෙ සිංදු තමා ඕකුන්ගෙ සිංදු😂😂
එක පාර මා මරන්න 😂
කීදෙනෙක් ඩිස්ලයික් කරලද?
live ekath recordinuth ekai.great voice
දෙරණ ගියේ වැඩකට ඇති එකම segment එක.පට්ට ලස්සනයි එච්චරයි.දැන් අපිට අහන්න තියෙන්නේ කසිකබල් හොටු සින්දු නේ.මේ වගේ ඒවා ලියන්නත් පුලුවන් එහෙමත් dial එකකට තමයි.
70 දශකය, ප්‍රේම් - වික්ටර් - ශනිදා සාදයේ 10.00 - 11.00 පැය, ගුවන් විදුලි මහගෙදර කිසිදා අමතක නොවේ...
There was a story behind that Victor didn't tell. When one day Prem came home after work he saw his wife smiling next door boy. He had some jealousy about that and wrote this song suddenly. What a talented man
Darna Tv 1
old is gold, none of new melodies or singers can beat these melodies
Well done Mr. Mahesh Perera and team, respect Victor sir so emotional and meaning full.
මහේෂ් දෙනිපිටියගේ arrangement ලස්සනයි...
සඳ කැන් වැසිලා....
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැදගෙන හිදිමි බලා...
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා_____________
😕
wath this too ,th-cam.com/video/0vFEsCsWzic/w-d-xo.html
😐
🔥🔥🔥💘💘💘😥😥😥This is the most perfect song in our music industry 🔥🔥🔥
පට්ටම patta sinduwa
හදවතටම දැනුනා
wath this too ,th-cam.com/video/0vFEsCsWzic/w-d-xo.html
geethaye tharuma tharunama thama geethayata adarayak athi wune. song1 liyapu keyapu heda karapu hemomo supiri!
Deviyane mewan gayakayan mewan padarachakayan ayemath mage lankawata pahala wewa... Salute for victor rathnayake, premakirthi alwis...
සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
ගනඳුරු රෑ.. තනිකම නෑ..
සොයා එන්න ගනඳුර, තරු නිවලා..
මගේ එලිය, අද ඔබ පමණි..
ජීවිතයම සතු එකම සුවේ..
හී සර පහරක වෙලෙනු පෙනේ..
මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ..
සඳ කැන් වැසිලා..
මා නැත අන් සතු සිත් බිඳලා..
දෑතම බැඳගෙන හිඳිමි බලා..
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා..
සඳ කැන් වැසිලා.
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා... 🥀💛💙
සොයා එන්න ඝණදුර තරු නිවලා...
මගේ එළිය අද ඔබ පමණී...
🤐🤐
දෙව්ලොවින් ආව ගීත...❤️❤️❤️❤️❤️
ඇත්තමයි බන් ❤
Premakirthi , victor sanyogayen bihiwuu mewani niramana adath api asawen ahanawa.😎👍
දෙල් ස්ටූඩියෝ 😇
Masterpiece 🖤
amazing song! It's good to hear 5 string Bass play the low end.
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා...
ඒ පද පෙල නම් හද පත්ලටම දැනුනා😢
excellent....thanks...
Just Wow !!!!
live කිව්වත් පට්ට
අද කාලේ උන්ට live කියන්න කිව්වොත්, ලි මෝලකට ගියා වගේ තියේවි
Aruna Rubasinghe
Aruna Rubasinghe the
Ada kale weddo dekala.nedda hodata live kiyna
A real super star 🔥🔥
Ada kaleth supirima live sing karana godak ennwa.. hoyala balala enna. Mal adona karayo nam newe
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු........ රහස් අහස් තලයට පවරා❤️😘❤️.
nethu 123 💔💔💔💔
ආසයි නේ ඒ කෑල්ලට
Ganaduru ra thanikama na....soya enna ganaduru tharu niwala....mage eliya ada oba pamani...
best song forever!
wath this too ,th-cam.com/video/0vFEsCsWzic/w-d-xo.html
Lovely song ❤! Great music too !
ඔබේ ගී හඩින් පිරී තිබුණා මගෙ භද්‍ර යෞවනය.වියපත්ව ගියත් අපි දෙන්නාම නෑ කිසිම වෙනසක් ඔබගේ ගී හඩෙ.....ජීවිතය ගෙනයන්න සබද තවත් චිරාත් කාලයක් ..... අපි එක්කම......... ඉපදෙන්න යලිත් ලයාදර...... ප්‍රෙම කීර්ති .... කුරුල්ලන් ට ගී කියන්න.
its sandakan wasila, not watila plz correct that admin
True it must be “Sanda kan wasila “
👍
This is call song 👌🏼❤️
harsha lakshan this is called real music
Great voice and excellent music
The song begins at 2:26
Golden voice ! Best wishes.
Wonderful..........
දැන් කාලෙ කොහෙද අප්පා මෙහෙම සින්දු :(
Sandamal Perera aniwa supiri
wath this too ,th-cam.com/video/0vFEsCsWzic/w-d-xo.html
Wanduraata deli pihiya lebunu kala keseeda anekuth naalikaa pradhaaneen eya elesa meheyawai.... Patha potha Ugath buddhimath rasanyathawayen hebi naayakathwayak mulu mahath ratakatath janathawakatath seth kaviyak wagei... Sethak mai.... Waasanaawak mai....
Laksiri metitumani obata dheergaau....
මා නැත අන්සතු හිත් රිදවා...
දෑතම බැදගෙන ඉදිමි බලා....
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු ...
රහස් අහස් තලයට පවරා...😓
Pemakeerthi mahathanani... Obata niwan suwa...
harima lassanai..
Mara ලස්සනයි song ekak
Speechless 👌🏻😌
athatama harima lassanai .apa minissu usaviwalata yannathuwa thamanga dawal mawaga wisadagannawanam monatharan hodada.😙😙😙😙😙😙
ගැම්ම 🤟
Victor sir obata jayen jaya apen unusum suba pathum n jayasuriya
Song starts @ 2:27 you're welcome!
Mind stoped for a while .... Real life story and this make me cry.....
What a great song!
Thanks
සුපර් ස්ටාර් තරැවක් කිවිවා නමි රෙවෙනවා
vatenne kehel canne ban. sandakan wasila
Kiyanna wachana Na . pattama therumk thiyana sinduwak....
Good lassana therumak thiyenawa.godak dukay ..
Superb! I love this song. Meaning is so closer to me. It has been long time I was waiting for VR with song at DellStudio 😍😍😍
Btw its Sadaken Wasila, not Watila 😉
god bless sir we love u n uo voice.......
Deergausha labewa...
Awajathaka balla ikmaninma lokenma thuranwewa
The best song is sinhala song history .
Electrifying....!
sundara u adaraya hadawathata danuna
Sindu nan sindu ithin❤️❤️❤️
Everlasting !
ලස්සනයි සර්
එලෙස ඉවසිය හැක්කෙ දැඩි මානසික ඉවසීමක් තියන පිරිමියෙකුට පමණයි .
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැදගෙන හිදිමි බලා...
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා_________
වගකිව යුතු මාධ්‍යක් විදියට හරියට හොයලා බලන්න ඕනනෙ.සිංදුව සඳකැන් වැටිලා නෙවි සඳකන් වැසිලා.අවුරුදු කීයක් මේම තියාගෙන ඉන්නවද මන්දා වරද්ද හදන්න මේකේ.
🙄🙄🌚
who's here after his new marriage and thinks he will have to sing this one day for sure in real life. ;)
forever....great I love this
රාගයෙන් වැසිණු සිත කිසිදා එලිය නොදකී. අඳුර නම් මෝහයයි.
මෙන්න සින්දු
Speechless❤️
Best version
tnx master
Me manussayanta banina kalakanninta me sinduwa assapalla headset ekak dala hoda joint ekak gassala...
WHAT I GET WAS MUSIC IS A SOURCE OF GAINING INSIDE PEACE
2020?
Who's listening in 2021
අවුරුදු 4ක් ආදරේ කරපු කෙල්ල මන් ඉද්දිම වෙන කෙනෙක් බදින්න පොරොන්දු වෙලා.එය එක්ක අව්දින්න ගිහින්.කියලා ආරන්චි උනා..පිච්චුනා.දෙන්නට සතුටින් ඉන්න දීලා පැත්තකට උනා.ඉවසීම තමා ලොකොම සැනසීම
සඳක් අඳුරේ එතීම ස්වාභාවික ය. නමුත් ළඳක් අඳුරේ එතීම නම් භයංකර ය. ඒ ළඳ ඔබගේම ආදරණීය බිරිඳ වීම කෙතරම් ජුගුප්සාජනක ද? ඔබේ ගෙදර ඔබේ කාමරයේ ඔබේම ඇඳ උඩ අසල්වැසියෙක් ගේ මල්සර හී විඳිමින් සිටින ඔබේ ම බිරිඳව ඔබ දුටුවොත් ඔබට කුමක් සිදුවේද? එක දෙයක් විශ්වාසය. රහස් අහස් තලයට පවරා නිහඬ වන්නට ඔබට - මට බැරිය. එසේනම් අප රටේ දික්කසාද නඩු හිඟ වනු ඇත. ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ හැඟුමට, ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ සංගීතයත් ගායනයත් ලූණූ කෑල්ලක් මිරිස් කෑල්ලක් එක්ක කන වඩයක් මෙන් රසය.
හැඟුම - චනිර දුලංජය රණතුංග
ගීතයේ කතාව - th-cam.com/video/IrsIBvQGz4M/w-d-xo.html
Marvellous
Victor මහත්තයාගේ Mic එකේ sound මදි.
old is gold
niyamai ela
Respect you !!!!!
Great sir thanks..
ma natha an sathu Sith bidala dathama badagena sitimi bala
සොයා එන්න ගනදුරු තරු නිවලා...
මගේ එලිය අද ඔබ පමනි....
So goood
Lassanai ..