ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ එලිවු සත්‍ය දහම විදුලි වේගයෙන්ලොව පුරා ප්‍රචලිත වේවා! අධිෂ්ඨාන කරමි.
කවුරු ප්‍රශ්න කලත් බොහොම අපූරුවට පිලිතුරු දෙනව ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
Sadu sadu sadu sadu
@@nissankasuresh5960 😊😊
@@nissankasuresh5960 àaaàaaa
ඔබ වහන්සේ සියලු දේ සත්‍යය අපට වටහලා දෙනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ දෙසන ධර්මය සත්‍යයි සාදු සාදු සාදු
ඔබ වහන්සේ හමු වීමට එන වාර්තා කරුවන්. තවමත් ජම්බුද්වීපය කොහේද නොදන්නා බැවින්. අනවශ්‍ය පරිදි ප්‍රස්න වලින් ඔබවහන්සේ වෙහෙස වීම ගැන කණගාටු වෙම්. ඔබ වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු පියවරක් ගන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 🙏
ඔබ තුමාගේ සටහන 100% ක්ම සත්‍ය යි.මග අහුරන්න ආපු හුග දෙනෙක් සමාව ගත්තේ මහරගම අපේක්ෂා රෝහලේදීලු.ප්‍රාදේශීය සභාපති කෙනෙක්ගේ පිලිකාසයිල කටේ ආවා කියලා දැන ගත්තදවසේ අපට හිතුනා කොහොමද ඒහෙමවුනේ කියලා . දැන් දන්නවාමෙම පරම පවිත්‍ර සිරි සම්බුද්ධ දේශනාව ඒ තරමටම ගාම්භීර බව . ඔබ තුමාට යහපතක්ම වේවා .
Lowuthru samma sambudu piyanan wahnsege uthum wu budda wachnaya misa unwahnsege upatha. Buduweema. Parinirwanaya sidu unu then gen soyamin kalaya nasthi karagenima pilibadawaa thishaiyn kanagatu wemi.niwan maga ahirima pinisa akusala karmayn res nokara nirmala budu dahame sarana yannata siyallnta heki wewa. Budda damma sanga uthum wu thriwida rathnaya herennata kisidu pihitak me biyakaru sasarata nomaththeya
ඇත්ත එළිය කළ ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා... නිර්භීත එඩිතර ආර්යයන් වහන්ස! තවතවත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා......මෙම දහමට විරුද්ධ වන ගිහි පැවිදි සියලු දෙනා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ සතර අපා දුකින් මිදී නිදහස් ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යි...... අධිෂ්ඨාන කරමි
ed
ඉතාමත් ලස්සනට පැහැදිලිව කියාදෙන ඔබ වහන්සෙට නිවන් සුව අදිස්ටාන කරමු.
දිර්ගායුශ ලැබේවා අරහතුන් වහන්ස, දිර්ග කාලයක් මේ නිර්මල දහම දේශනා කිරිමට හැකි ශක්තිය අරතුන්වහන්සේට ලැබී මේ දහම යලි වියාප්ත වී මිනිසුන්ට අවබෝධ වෙවා.
🙏🙏🙏🙏🙏
අනූබුදු පියාණන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🌹 සාදු සාදු සාදු සාදු සාදු
ගෞරවනීය අරිහතුන් වහන්ස ඔබ වහන්සේගේ විස්තර විග්‍රහය ඉතාම පැහැදිලියි. සියළු ලෝක සියළු සත්වයින්ට මෙහි සත්‍ය වැටහෙවයි අධිෂ්ඨාන කරමි,🙏🙏🙏
අරිහතුන් වහන්ස,දීර්ඝායු වේවා 🙏🙏🙏 කාටත් ධර්මය මේ ආකාරයෙන් පහදා දෙන්න තරම් ඔබ වහන්සේ ගේ නම්‍යශීලී බව කෙතරම් අනතිමානී ගුණයක් ඇද්ද . හැමෝම ඔබ වහන්සේ වෙහෙසට පත්කරනවා. අනේ ඔබ වහන්සේ ගේ මේ ගුණයට අපි කොතෙක් නම් ප්‍රශංසා කරන්න ද,කෘතවේදී වෙන්න ද 🙏🙏මහා ප්‍රාඥයන් වහන්ස 🙏කායික සුවයෙන් ,මානසික සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේ පවසන දේ හොදටම පැහැදිලියි .....තර්කය පවිත්‍රයි ....පිළිගතහැකි ....
මොන විදිහට ප්‍රශ්න ඇහුවත් පිළිතුරු දීම අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ ...ප්‍රශ්නය අහන කෙනාට සම්පූර්ණයෙන්ම ප්‍රශ්නය අහන්න දුන්නා නම් තවත් වටිනවා අපේ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
ස්වාමින් වහන්ස,.විශ්වයෙන් එවන ලද කෙනෙකි,..දේශනාවෙන් වැටහෙනව🌷🙏🌷
සුවපත්වේවා ..සියලු සත්වයෝ මේ සත්‍ය අවබෝදකරගනිත්වා..
සාදු සාදු සාදු 🙏🙏🙏 දීර්ඝායු වේවා ආරහතුන් වහන්ස.නිදූක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.
ඔබ වහන්සේගේ නිවැරැදි මගපෙන්වන පරම පිරිසිදු සදහම් දේශනා අසන්නට හැකිවිම නිසා අපිට නිවන් මගට යොමු වන්නට හැකියාව ලැබු නිසා සතර අපා දුකින් මිදෙන්නට නිවැරැදි මගට යොමු වන්නට ලැබුනි දිගාසිරි අදිෂ්ටානය කරමි පාදපත්ම නමදිමි
ස්තූතියි සත්‍යය පැවසුවට 🙏🌷
සත්‍ය බුදු දහම පෙන්වා වදාළ ගෞරවනිය අරහතුන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා .සියලු දෙනාගේම මෝහ අන්දකාරය දුරැවෙිවා .
අරිහතුන් වහන්සේට සුවපත් භාවය අධිෂ්ඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේ nohitinna අපි තාමත් අදුරේ.🙏🙏🙏
ඇත්ත,යථාර්ථය ,සත්‍යය , හෙළිදරව් වේවා,!!
තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබවහන්සේට
🤨🤨🤨 සච්චකලාට, දුප්පක්ක්‍යස්ස පුද්ගලයින්ට උත්තර බදින එකෙන් ඵලක් නැහැ අරියන් වහන්ස ! ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් භාවයම වේවා බුදු පියාණනි ....
අපේ පුස්කොල එංගලන්තයට ගෙනයාම ලංකික. අපේ වාසනාවක්. අපේ හැත්ත තිබ්බා නම් " ගිනි තියනවා "
සම්පූර්ණ ඇත්ත
සුද්දො හොඳ තමයි කියලා දැන් නම් දන්නවා
සාදු සාදු සාදු උතුම් මහා සංඟරත්නයට නමස්කාරවේවා
ගෞරවනීය මහා පාරාඥයන් වහන්සේට කායික සුවපත් භාවයම අපි අධිෂ්ඨාන කරමු .
呢
Manasika suwapath bawak nam ganna amaruy meewanapalanta
පවසන්නෙ ඇත්ත කියලා තෙරෙනවා ඔබ වහන්සේට යහපතක් වෙවා
යටපත්ව වැසී තිබු ධර්මය මතු කර දුන් අරහතුන් වට නමස්කාර කරමි.
.෴. කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවති පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත ඉස්මතු කොට බව උදුරා දමා සදහටම සංසාර දුකින් මිදී නිදහස් වන්නට මග පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ..🌼🙏🙏🙏🌼.෴. පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබ වහන්සේට කායික නීරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අධිට්ඨාන කරමි.🌼🙏🙏🙏🌼
හෙලයිනේ මේපරම සත්‍ය යි ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
ඔබ වහන්සේ කියන ආකාරයෙන්ම ජම්බුද්වීපය අපේ මේ මව්බිමයි එක එක ප්‍රශ්න හදන ප්‍රශ්න කියන ප්‍රශ්න අසන සියලු දෙනාම දවසක ගොඩක් අඬන්න සිදුවෙයි දවසක ගොඩක් පසුතැවෙන්න සිදුවෙයි. මේ සොබාදර්මයෙන්ම දඩුවම් ලැබෙයි ඒක සත්‍යයි පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸
බෞතික විද්‍යාඥයන්ට හා බුද්ධාගමේ හාමුදුරුවන්ගේ උපාධි වලට හසූ නොවන ,,,එදා සුනීත සෝපාක විශාකාවාදි හිහියන් මගපල ලැබු බුදුහිමි අපිට කියා දුන් සරල සුගම හේතුපල ධහම !!! පංසලේ , අසපුවේ , ආරාන්‍ය සේනාසනයේ , මහනවි සිල්වතෙන් , උගත් මානයෙන් හා ධ්‍යාන සුවයෙන් මත්වු හාමුදුරු වන්ගේ මානක්කාර කම , නොදන්න කම, අසරණ අස්සුතවත් පෘතග්ජන බවමයි ,, ,,?? සත්තා කම්මා දායාදා ,, කම්ම,,, යෝනි/බන්ධු /පටිසරනා ,, යං කම්මං කරිස්සාමී කල්‍යානංවා පාපකංවා තස්ස දායාදා හවිස්සති,,!! එදා මිනිසා,/ සත්වයා සිතු , කල, කි , දේහි ඵලය අද තමාට , උරුම වුවා මිස , මෙය දේව , භූත, ප්‍රේත හෝ වෙනත් ආශ්චර්‍ය අත්භූත බලවේගයක බලපෑමක් හෝ ප්‍රාතිහාර්‍යක්ද නොවේ,,!! ඔබ දුක් විපාක වලට අකමැතිනම් වරදින් පාපයෙන් අද (වර්තමාන මොහොතේ ) මිදෙන්න,,,!!! අපේ ගෙවුනු පෙර නොපෙනෙන අති දීර්ග සංසාරයේ ජීවිත වලදි අපි ආස්වාදයෙන් බැදි මම ,මගේ, අපේ සුඛ විහරනයට = ගොඩ වැඩිකර ගැනීමට (අත්ත භාවයෙන් , තම්ම තාවයෙන් මමත්වයෙන් ) භාහිර සත්වයාට, පරිසරයට, විශ්වයට, ( සොබාදහමට ) කල හිංගි, හිංසා අවැඩ , අසාදාරන , අවලාද අපවාද, අපහාස ,, හේතුපල උරුමයම අපි අද ලද දුක නැමති ඵලයයි ,,!! සමාජයේ මිනිසාගේ (සත්වයාගේ) දුප්පත් පොහොසත් රෝගී නිරෝගි ජීවිත වල නානත්වයේ කිසිම අසාදාරනයක් නොමැත,,? රාග දේස මෝහ වැරදි හේතුන් සිතේ උපදින විටම එතන එතනම නිරෝධ යට භාවනාව ලෙස මෙත්ත, අසුහ, මරණ, බුද්ධ අනුස්සති (සතර කමටහන්) වඩා පච්චුප්පන්න මොහොතේ (නිබ්බිදා විය යුතුයි = නොබැදිය යුතුයි, ) හේතු භංග කල යුතුයි, එය බුදුහිමි දෙසු දස අනුස්සතියයි,!!! හේතුම් පටිච්ච සං භූතං හේතු බංගා නිරුජ්ජති බුදු වදනයි,, අද සිල්වතක ඉදල /උපාධි ගහල හෝ වනගතව හුලන් ඇදල ලබන ධ්‍යානයෙන් නිවන්දකින්න බෑ කම්ම ඛය වෙන්නේ නෑ,, රිය අරිය වෙන්නේ නෑ ,පුන්න්‍යපාප පහීනස්ස වෙන්නේ නෑ ,නෑ නෑ , පැවැත්මෙන් මිදීම හෙවත් අපවත් වෙන්නේත් නැත,,, ??? අවුරුදු 1850 අධික කාලයක් දහම විකුර්ති ව් ආගමක් වු විට ලාබ පර්ර්‍යේශනය්දි ප්‍රකෘති හේතුපල දහම පේනෙන්නේ නැත,, බුදුදහම මතු සැප ලබන්න ප්‍රාර්තනා යාක්ඥා කරන හුදු ආගම් ඇදහිල්ලක් නොවේ,, බෝසත් පාරමිතා පිරිල්ලක් ද නොවේ,,? එදා මහා භාරතය නම්වු ඉන්දියාවෙන් ගෙනා චන්දස් වෛදික මහායානික දේවවාදි ආගමද නොවේ,,?? ලෝකෙන් උතුම් රටේ පහලවු සියලු බෝසත්වුරු බුද්ධ වුයේ මාර්ග චර්‍යාවක් වඩා රාග ,දේස ,මෝහ බව උදුරා දැමිමෙන් පමනක් බව ප්‍රඥවන්තයෝ තේරුම් ගනිත්වා,,!! මාගදි ශබ්ද සංඥා වේ නිරුක්ති ධම්ම පාඨ , නම් ගොත් , චාරිත්‍ර වරිත්‍ර , පිලිවෙත් මේ හෙලබිමේ පෙර පිනෙන්ම යුගයෙන් යුගය පහලවි බව උදුරා දමන්නට හේතු ඵල වශයෙන් ඉපිද ලැබෙන ධම්ම දායාදයකි , මහා ප්‍රාඥයන් වහන්සේලා අරහතුන් වහන්සේලා පහලවි පෙර නො ඇසූ හේතුපල දහම පන පිහිටවන කල්හි හෙලබිමේ සුද්දන් හා ඉන්දියානු ආක්‍රමණික මහා සාංගික දේව නිකායෙන් ආක්‍රමනය කර විකෘති ආගම් කඩතුරාවක මතු බුදුවන බෝසත් පෙරුම් පුරන මහායානිකයින් බින්න බැසගෙන මහා සමනෝ ගරොති වි බමුනන් පාලි සංසකෘත යෙන් විකෘතිකල ඔවුන් පෙල දහම හා ගැටේ , ඒත් බුදුවරුන්ගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මහ වනයෙන් ධම්ම තාවයෙන් වැසි ගල් බවට පත්වි ආරක්ශාවු පිරිසිදු නිර්මල බුදු දහම හා බැදි යක්ඛ නාග දේව කුම්බාන්ඩ හෙළ මුතුතුන් මිත්තන් නිබ්බානවු පිරිසිදු බුද්ධ ශක්තිය කේන්ද්‍රගත චත්තානි මානි ඨානානි ඇතුලු හෙළ බුද්ධ ඉතිහාසය මතුවීම නියාම ධම්මයකි,,!! පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියක් නොමැතිව මෙයට පැටලි අරිය උපවාද හා සංඝබේද ආන්න්තරික පාපකම්ම් කරගෙන නිරයේ හා සසර අතරමංව්ම කම්මානුරුපව සත්ව බවින් තල 31 පැවැත්ම දායාද කර ගන්නා බව පරම මෙත්සිතිං නිහතමානි ප්‍රඥාවන්ත බෞද්ධ අබෞද්ධ සැමට පෙන්වා දෙමි ,,!! සිරිදම්මාලංකාර මහා ප්‍රඥ වු අරහතුන් වහන්සේගේ පහලවීම තුන්ලෝක වාසින්ට පරම සැපතකි,,¡¡¡ මානය අතැහැර අප්‍රමාද වෙත්වා,,!!! සුසිත් slf t u fedarretion min of health
මෙම සත්‍ය දහම සුළිසුළඟ ක් බදු වේගයෙන් ලොව පුරාම ප්‍රචලිත වේවා. අධිෂ්ඨාන කරමි.
සත්‍ය දහම අවබෝධ කරගන්න නැණවත් අයට අපහසු නැහැ.එය මේ ජීවත්වන කාලය තුලම පුතිඵල ලබන්න පුලුවන් දහමක්.ඔබතුමා දේශණා කරන්නෙත් පුතිඵල දකින දහමක් බව නිභයවම පුකාශ කරමි
ඓ ස්වාමිනි මුන්ට උත්තර දෙන්නෙ.උන්ට ඔන නම් හොයා ගන්න දෙන්න ඔබ වහන්සේගේ වටිනා කාලය දර්මය සොයා යන පින්වත් පිරිස වෙනුවෙන් යොදවන්න.අවසරෛ.
🙏🙏🙏ඔබ වහන්සේ ට ආයු බොහෝ වේවා.
විරුද්ධව ප්‍රශ්න කරන්න ට පැමිණි කණ්ඩායමක් අරහත් අනුබුදු හිමි ඉදිරියේ . සැවොම ශ්‍රවණය කරන්න ආරාධනා කරමි 🙏🙏🙏 සබ්බේ සත්තා භවන්තු සුඛීතත්තා !
Sadu 🙏 sadu 🙏 sadu 🙏 ආරහතුන් වහන්ස.එඩිතරවම සත්‍යය පවසන්න.සාදූ සාදු සාදු 🙏🙏🙏 ඔබලාට දැන් වැටහුනා ද?👍
අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏
ගරු සරුව කතා කරමු.
මහා අරහතුන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏
deergausha ape swaminwansata,,,,me parama sathaya lowata helikalata godak pin Ape Arihathun wansa....sadu sadu
සත්‍ය බූද්ධ ධර්මය අපට වදාරන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! බූදූ රජාණන්වහන්සේ කෙනෙක් ඉපදීමට මීට වඩා සූදූසූ තවත් රටක් මෙම ලොව තවත් කොහෙද? මෙම පිංවන්ත පෙර ජම්බූදිවීපය නමින් හැඳින්වූ මෙම රටට මාගේ නමස්කාරය වේවා! සත්‍ය පිලි නොගන්නා අයගෙ නෙත්,සිත් ඇරෙවා. සත්‍ය අවබෝධ වෙවා. මිසදිටූ භාවයෙන් මිදීමට ලැබේ වා. ඔබවහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබෙවා., නිදූක් ,නීරොගී, සූවපත්භාවය ලැබේ වා.
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට නමස්කාර කරමී🙏🙏🙏 නිවනම වෙත්වා🙏🙏🙏
🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේට දිර්ඝායුස ලැබේවා සුවපත් වේවා අපි පිලිගන්නේ බුදු දහම
බලන්නකෝ බෞද්ධ ඉතිහාසය කියා දෙන ලස්සන කාටද මේ වගෙ පුලුවන් ඔය අතිපණ්ඩිත මහාචාර්ය වරුන්ට මේ ස්වාමීන් වහන්සේ ගෙන් ඉගෙන ගන්න බොහෝ දෙ තිබේ
බොලද ගැටළු අසා ස්වාමීන් වහන්සේ වෙහෙස නොකර සෝවාන් අනාගාමි ඵල බලා ගන්න ගැටළු ඉදිරිපත් කරමු.ඉතිහාසය කියවන්න පොත් කියවන්න. යෝජනා කරමි. තෙ රුවන් සරණයි....
ඔබ වහන්සේ ට දීර්ඝායු ෂ ලැබේවා.
Sasadu sadu ........nirma budu dahama sathyai.oba wahanseta sathyapahadadunnata godak pin.
මෙි මනෝ රාජිකයන්ට නැණ නුවණ පහල වෙිවා !
Pinwath.obawahanseytaDergausa..labyewa.. sadusadu sadu sadusadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath oba Santa kiynne.Palmuwa oba samma ditteka wanna.Newardi kalyana mithtryanwa haduna gena darmaya ahnna.Pujaneya koralyagama sarnathissa teru darmaya ahla balnna.Oba Samata theruwansarnai...
😌🙏🙏🙏 සුවපත් වේවා අනුබුදු බුදු පියාණන් !!!
මේ අඥාවන්ත පිරිස සංඥාව වෙනස් කරගන්න කැමති නෑ අපෙ හාමුදුරුවනේ..ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් අවබෝධ වන පිරිස එතෙර වෙයි සෙසු පිරිස සසරෙම තැවෙයි.තම තමන් හැකි පමණින් ධර්මාවබෝධයෙන් එතෙර වෙන්න..ලංකා ද්වීපය කියන්නෙ හෙළබිමේ කොටසක්..ජම්බුද්වීපය තවත් කොටසක්..මේක තේරුම් ගන්න බැරි අඥාණ පිරිස අධිකයි..
මාහා සතර සතිපඨාන සූත්‍රයේ ලන්කාදීයපය ගැන සදහන් වේ
🌸🙏🙏🙏🌸
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ! සත්‍ය මතුකරගැනීමට දරණා උත්සාහයට . 🙏🙏🙏
සුවපත් වේවා !
දීර්ඝායු ලැබේවා !
Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa
🙏🙏🙏
💐💐💐💐💐
මේ අයට බෙහෙතක්වත් දෙන්න වෙයි.
තාමත් ඔබ මොන්ටිසෝරි නම්... ඔබ වාද කර , කර ඉන්න අතර වයස ගෙවිල මැරිල යයි . පාසැලින් ඉගෙන ගත් ප්‍රශ්න අසා නිවන දැකිය නොහැකිය .. සික්කති .. විහරති .. වෙමින් හික්මී ධර්ම මාර්ගයේ යන්න එවිට නිවන ලැබෙයි .
HAMUDURUWANE OBAWAHANSE DIRGAU WEVA...
🙏🏼🙏🏼🙏🏼
දහම යනු සත්‍යනම් දිනක මනුස්සයාට දැක ගන්න ලැබෙනව
සාදු ! සාදු !! සාදු!!!
athathatama mema warthakaruwange moda prashana idiriye sinhayek wage nihathamaneewa pilithuru dena ape swamin wahansata shershtai sadu sadu...
May Sri Lanka be a land of Buddhas
රහත් උන හිමිනමක් තමන් රහත් යැයි අනිත් අයට නොපවසයි...🤔 මේ ස්වාස්ස කෝමද මහරහත් උනේ.. කියන්නේ කෝමද.. 🤷♂️
Umba haminenna epa umba rahatha
සැබැවින්ම .
th-cam.com/video/CKb8YIbh3ww/w-d-xo.html&si=I5FxwXGEXMO35n82
පිස්සු නැති නම් ශෝක් මිවනපලානෙ ට
th-cam.com/video/gpNT2Q8mWJc/w-d-xo.htmlsi=hvjBaJHevpnCGjDc
Meke original link eka dannako
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
සත්‍ය පැටලිලි රහිතව දේශනා කරන බව ඕනෑම අයෙකුට නොතේරේ ද 🙏🙏🙏
ස්වාමීන්වහන්ස....පිස්සන්සමග.මොන.කතාද.....ඉන්දිය.සමාජවිද්වතුන්පවසන්නෙ.බුදුන්.ඉන්දියාවේ.ඉපදුන.බවට.කිසිමශාක්සියක්නැත.යන්නයි.ලෝක.ඉතිහාසය.කියෙව්වවොත්.යටත්වුන.රටවල්.තුලතිබූ.භාෂා.ආගම්වලටකලදේ.අදත්.සාක්කි.ඇත
🌻🙏🙏🙏🌻
Anubudu poyananta dirgausa labewa suwa ath wewa 🙏🙏🙏
Aparde Obawahnsege Watinakalaya.
අඳුරෙන් එලියට ❤
මේ වීඩියෝ කරු චන්ඩිකමෙන්ද ප්‍රශ්න අහන්නෙ.....මේ අහිංසක හාමුදුරුවො බය වෙන්නෑ..අර්හත් උතුමන් බය හඳුනන්නෙ නෑ...ඒත් ගරුබුහුමන් ඇතුව ප්‍රශ්න අහපං....ආලවකල.හේමවතල.සාතාගිරිල.ඉන්නව බලාගෙන. හොදේ..
Suwapathweva anubudu himiyani.
අද ලංකාවේ මෙවැනනි රහතුන් වන්සේලා බොහෝ නමක් වැඩ ඉදින බවට සාක්ෂි ඇත.
Ada thamai man mage jewite attatama ipadune... apage budhun wahansege dharmaye sathya wataha gatte adai man.. oba wahanseta niwanma awabodha wewaa... attatama apiata molayak tibune nette ai indiawa nepalaya wage ratawal wala adatat budhu dahama nehe hariyata.. aka aka agam dushti waata yatath wela jewath wena ratawal awa.. ayh me jambudhweepaya adatat un wahanse wenuwen malin pudhanwa.. me rate sanskruthiya yatapath karanna hadanne kauda. Me rajayata meeta wada wagakeemak thiyenawa me atta loketa ali dharau karanna..
😊 42:11 42:11
ජම්බුද්වීපයයි ඉන්දියාවයි පටලවාගෙන තියෙන්නේ .ජම්බුද්වීපය ට , අද වෙන විට වෙනම පවතින ඉන්දියාව බංග්ලාදේශය පකිස්ථානය ඇෆ්ගනිස්ථානය මියන්මාරය නේපාලය භූතානය වගේම මැද පෙරදිග සියලුම රටවල් ඇතුළු වෙනවා . ලංකාද්වීපය ඉන් පරිබාහිරව යි පිහිටා ඇත්තේ .අනේ මන්ද.........?????මෙහෙම ගියොත් බුද්ධ ශාසනයට මොනවා වෙයිද...???ශාසනය තුළින්ම ශාසනය කෙලෙසෙන බව , බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා කියලා අපි අහල තියෙනවා .
@@BogalaSawundiris කතා කරන විදියෙන් පේනවා බුදු මග ගමන් කරන සැදැහැවතෙක් කියලා
පුරාවිද්‍යා ඹපිස් තියනතැන දන්නවද බොලා.
බුදු රාජාණන් වහන්සේ කොහෙ ඉපදුනාම මොකද ?අපිට ඔනේ උන්වහන්සේ දේශනා කරනලද නිවන් මාර්ගය අනුගමනය කරනඑකනෙ.
ප්ර්ඤ්ඤාධික බුද්ධ සාසනයක නිවන් දකින්න සතර ස්ථාන අත්‍යාවශ්‍යය.අරිය උපවාද කරගන්න එපා සුවපත් වේවා
එතකොට බුද්දම කියන්නේ අපෙ හාමුදුරුවනේ
ගෞරවනීය ස්වාමීන් වහන්ස බුද්ධ බලය පිහිටි ස්ථාන 4 සදහන් කරන්න පුළුවන්ද
th-cam.com/video/OZH5jai-hDg/w-d-xo.html
Arahathun wahansa......me prashna ahana kena koyi nalikaweda....
Kauda me prasna karanne arahathun wahansegen madya ayathanayakda?
ආර්යන් වහන්සේට නිවැරදි ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා
Sadu Sadu Sadu
Ahankara gonek kalaya kanawa. Muge danna kama ura ganawa arahathun ekka.
Great
බුදුරජානන්වහසේ කොහෙ උත්පත්තිය ලැබුවත් මොකද අපට අවශ්ය උන්වහන්සේගේ ණෛයර්නික ධර්මයයි. ඔය පිස්සුව කවදහරි නතරවෙයිනෙ.අපට චතුපපාත දැනුම නැහැනෙ.
මීවනපලානේ චීවරධාරියා හැම දේශනාවකම පාහේ පට්ටපල් මුසාවාද කියන්නෙකි. යූ ටියුබ් එකේ එයා කියනවා එයා 2009 අවුරුද්දෙ ලියපු පොතක් කියෙව්වට පස්සෙලු NASA ආයතනය දැනගත්තෙ පෘථුවියේ විවිධ තැන්වල ගුරුත්වාකර්ෂණයේ වෙනස්කම් තියන බව. ඊට කලින් සෑම දෙනාම හිතාගෙන හිටියේ පෘථුවියේ හැම තැනකම ගුරුත්වය ඒකාකාරී කියලලු. මේක ඔය මීවනපලානේගේ පට්ටපල් බොරුවක්. අවුරුදු සිය ගණනක පටන් විද්‍යාඥයෝ නොයෙකුත් ප්‍රායෝගික පරීක්ෂණ මගින් විවිධ තැන්වල ගුරුත්වය මැන එහි වෙනස්කම් වටහා ගත්තා. 2002 අවුරුද්දේ එනම් ඔය චීවරධාරියා පොත ලිවීමට අවුරුදු හතකට කලින්, NASA ආයතනය GRACE නම් චන්ද්‍රිකා යුග්මයක් අභ්‍යාවකාශ ගතකරලා පෘථුවියේ සම්පූර්ණ ගුරුත්ව විෂමතා සිතියමක් නිර්මාණය කළා. ඕනැම කෙනෙකුට මෙහි සත්‍යතාවය නාසා වෙබ් අඩවියෙන් බලාගත හැකියි.ගුරුත්වය අඩුතැන් සහ වැඩිතැන් බොහෝ ගණනක් තැන තැන විසිර තියනවා. මේ වෙනස්කමට පෘථුවියේ අභ්‍යන්තරයේ ඇති ස්ථරවල ඝනත්වය, අසල ඇති කඳු ශිඛර වල ඝනත්වය වැනි බොහෝ සාධක හේතු වෙනවා. ලංකාවේ දකුණුදිග වෙරළට දකුණින් ඇති මුහුදු ප්‍රදේශයේත් ගුරුත්වය අඩු කලාපයක් තියනවා. නැත්නම් ඔය චීවරධාරියා කියනවා වගේ හිරිවඩුන්නේ නෙවෙයි. සාමාන්‍යයෙන් සමකය අසල අඩුයි. ඕක චීවරධාරියාගේ එක බොරුවක් පමණයි.ලේඛනගත වෙලා තියන ඒවා ගැන ඔහොම බොරු කියනවා නම් අනිත් ඒවා ගැන කොහොම බොරු කියනවා ඇත්ද? පාලි භාෂාව ගැනත්, බුද්ධ ධර්මය ගැනත් පට්ටපල් බොරු කියනවා. පෙන්නන්නෙ එයා බුදුන්ටත් වැඩිය සර්වඥයි කියලා. අපේ සමහර මෝඩයෝත් ඒවා ඉස් මුදුනින් පිළිගන්නවා. එයා මිනිස්සුන්ගෙ මොළ හෝදලා තියෙන්නේ, එයා කියන ඒවා ප්‍රශ්න කළොත් ආර්‍යෝපවාදය සිද්ද වෙනවා කියලා.
අපරාදෙ හිච්චි උපාසකගෙ හෑල්ල 😅
@@MudithaDilanka-c6vලිං පතුලෙ ඉන්න ගෙඹි පැටියා හිතන්නෙ උගෙ අම්මා තමයි ලෝකෙ ලොකුම සතා කියලා
@@prashantha2009 ඔයත් එහෙම ද? 🤣 පේනවා දාර්ශනික මෝඩ තර්ක වලින් 🤣🤣🤣
@@MudithaDilanka-c6vමහත්තයෝ පුළුවන් නම් ඉතින් අර නාසා එකේ කාරනාවට, අරිහතුන් වහන්සෙ වෙනුවෙන් ඔබතුමාගේ සෝවාන් මොළයෙන් උත්තර දෙන්නකෝ. ලොකු කුසලයක්
@@MudithaDilanka-c6vකිසිම දාර්ශනික ප්‍රශ්නයක් නෙවෙයි. බුද්ධිය තියන ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්නේ මහත්තයො මං කිව්වේ. ඉතින් මහත්තයො ඔය නාසා කාරණය පැහැදිලි කරන්නකො.
Budun upanne indiyawemi munta walige pagila 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
නිවැරැදි බුදුදහම th-cam.com/video/0-fD08Z0nvw/w-d-xo.html
මෙයට වෙන්නැති බුදුන් ඒහිපක්ශිකෝ කිව්වෙ.බුදුගේනිවන් මග ස්වාමීන් වහන්සේපාගියානම් අදත් අපට රහතන්වහන්සේලාගෙන් ධර්මය අහන්නතිබුන.නෙලුමල් කර්කසක පොලවක පිපුනාකියන සාහිත්‍ය අපපිලිගන්නෑ.මිහිදු හිමි ජංබුද්ධීපයේදසිට අදකියන ලංකාවට වැඩියනම් එය ධර්මාසෝක රජු රජකල රටවෙන්න ඕන .තුන්වන ධර්ම සංඝායනාවකලේ ඒරජකාලේ එයකලේ රහතන් වහන්සේල මිහිදු මහරහතන්වහන්සේ දැන්කියන ලංකාවට වැඩියෙ ඒරටේ සිටයි එහෙමනම් බුදුන් උපන් දේසය ලංකාව කියල කියන්නේ කෙසේද? හැබැයි ලංකාවත් ඉන්දියාවත් මූදෙන්පාගමනි හුනුගල් මතින් එන්න හැකි වතියෙන්න ඇති.මෙහිදී ස්වාමීන්වහන්සේලා බුදුන් උපන්දේසයහොයනවට වඩා බුදුන් ගේ දේශනාවඅනුව නිවන්මගට අවතීරනවී පෘතක්ජන උපාසක උපාසිකාවන්ව සෝතාපන්න පලයලබාගන්න යොමු කලානම් චරතභික්කවේ චාරිකන්..... යනබුදු වදන ස්ඨකලාවෙනවානේද?
මේ එලිවු සත්‍ය දහම විදුලි වේගයෙන්ලොව පුරා ප්‍රචලිත වේවා! අධිෂ්ඨාන කරමි.
කවුරු ප්‍රශ්න කලත් බොහොම අපූරුවට පිලිතුරු දෙනව ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
Sadu sadu sadu sadu
@@nissankasuresh5960 😊😊
@@nissankasuresh5960 àaaàaaa
ඔබ වහන්සේ සියලු දේ සත්‍යය අපට වටහලා දෙනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ දෙසන ධර්මය සත්‍යයි සාදු සාදු සාදු
ඔබ වහන්සේ හමු වීමට එන වාර්තා කරුවන්. තවමත් ජම්බුද්වීපය කොහේද නොදන්නා බැවින්. අනවශ්‍ය පරිදි ප්‍රස්න වලින් ඔබවහන්සේ වෙහෙස වීම ගැන කණගාටු වෙම්. ඔබ වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු පියවරක් ගන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 🙏
ඔබ තුමාගේ සටහන 100% ක්ම සත්‍ය යි.
මග අහුරන්න ආපු හුග දෙනෙක් සමාව ගත්තේ මහරගම අපේක්ෂා රෝහලේදීලු.
ප්‍රාදේශීය සභාපති කෙනෙක්ගේ පිලිකා
සයිල කටේ ආවා කියලා දැන ගත්ත
දවසේ අපට හිතුනා කොහොමද ඒහෙමවුනේ කියලා . දැන් දන්නවා
මෙම පරම පවිත්‍ර සිරි සම්බුද්ධ දේශනාව
ඒ තරමටම ගාම්භීර බව . ඔබ තුමාට යහපතක්ම වේවා .
Sadu sadu sadu sadu
Lowuthru samma sambudu piyanan wahnsege uthum wu budda wachnaya misa unwahnsege upatha. Buduweema. Parinirwanaya sidu unu then gen soyamin kalaya nasthi karagenima pilibadawaa thishaiyn kanagatu wemi.niwan maga ahirima pinisa akusala karmayn res nokara nirmala budu dahame sarana yannata siyallnta heki wewa. Budda damma sanga uthum wu thriwida rathnaya herennata kisidu pihitak me biyakaru sasarata nomaththeya
ඇත්ත එළිය කළ ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා... නිර්භීත එඩිතර ආර්යයන් වහන්ස! තවතවත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා......මෙම දහමට විරුද්ධ වන ගිහි පැවිදි සියලු දෙනා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ සතර අපා දුකින් මිදී නිදහස් ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යි...... අධිෂ්ඨාන කරමි
ed
ඉතාමත් ලස්සනට පැහැදිලිව කියාදෙන ඔබ වහන්සෙට නිවන් සුව අදිස්ටාන කරමු.
දිර්ගායුශ ලැබේවා අරහතුන් වහන්ස, දිර්ග කාලයක් මේ නිර්මල දහම දේශනා කිරිමට හැකි ශක්තිය අරතුන්වහන්සේට ලැබී මේ දහම යලි වියාප්ත වී මිනිසුන්ට අවබෝධ වෙවා.
🙏🙏🙏🙏🙏
අනූබුදු පියාණන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🌹 සාදු සාදු සාදු සාදු සාදු
Sadu sadu sadu sadu
ගෞරවනීය අරිහතුන් වහන්ස ඔබ වහන්සේගේ විස්තර විග්‍රහය ඉතාම පැහැදිලියි. සියළු ලෝක සියළු සත්වයින්ට මෙහි සත්‍ය වැටහෙවයි අධිෂ්ඨාන කරමි,🙏🙏🙏
අරිහතුන් වහන්ස,දීර්ඝායු වේවා 🙏🙏🙏 කාටත් ධර්මය මේ ආකාරයෙන් පහදා දෙන්න තරම් ඔබ වහන්සේ ගේ නම්‍යශීලී බව කෙතරම් අනතිමානී ගුණයක් ඇද්ද . හැමෝම ඔබ වහන්සේ වෙහෙසට පත්කරනවා. අනේ ඔබ වහන්සේ ගේ මේ ගුණයට අපි කොතෙක් නම් ප්‍රශංසා කරන්න ද,කෘතවේදී වෙන්න ද 🙏🙏මහා ප්‍රාඥයන් වහන්ස 🙏කායික සුවයෙන් ,මානසික සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේ පවසන දේ හොදටම පැහැදිලියි .....තර්කය පවිත්‍රයි ....පිළිගතහැකි ....
මොන විදිහට ප්‍රශ්න ඇහුවත් පිළිතුරු දීම අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ ...ප්‍රශ්නය අහන කෙනාට සම්පූර්ණයෙන්ම ප්‍රශ්නය අහන්න දුන්නා නම් තවත් වටිනවා අපේ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
ස්වාමින් වහන්ස,.විශ්වයෙන් එවන ලද කෙනෙකි,..දේශනාවෙන් වැටහෙනව🌷🙏🌷
සුවපත්වේවා ..සියලු සත්වයෝ මේ සත්‍ය අවබෝදකරගනිත්වා..
Sadu sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏 දීර්ඝායු වේවා ආරහතුන් වහන්ස.නිදූක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.
Sadu sadu sadu sadu
ඔබ වහන්සේගේ නිවැරැදි මගපෙන්වන පරම පිරිසිදු සදහම් දේශනා අසන්නට හැකිවිම නිසා අපිට නිවන් මගට යොමු වන්නට හැකියාව ලැබු නිසා සතර අපා දුකින් මිදෙන්නට නිවැරැදි මගට යොමු වන්නට ලැබුනි දිගාසිරි අදිෂ්ටානය කරමි පාදපත්ම නමදිමි
ස්තූතියි සත්‍යය පැවසුවට 🙏🌷
සත්‍ය බුදු දහම පෙන්වා වදාළ ගෞරවනිය අරහතුන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා .සියලු දෙනාගේම මෝහ අන්දකාරය දුරැවෙිවා .
අරිහතුන් වහන්සේට සුවපත් භාවය අධිෂ්ඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේ nohitinna අපි තාමත් අදුරේ.🙏🙏🙏
Sadu sadu sadu sadu
ඇත්ත,යථාර්ථය ,සත්‍යය , හෙළිදරව් වේවා,!!
තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබවහන්සේට
🤨🤨🤨 සච්චකලාට, දුප්පක්ක්‍යස්ස පුද්ගලයින්ට උත්තර බදින එකෙන් ඵලක් නැහැ අරියන් වහන්ස ! ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් භාවයම වේවා බුදු පියාණනි ....
Sadu sadu sadu sadu
අපේ පුස්කොල එංගලන්තයට ගෙනයාම ලංකික. අපේ වාසනාවක්. අපේ හැත්ත තිබ්බා නම් " ගිනි තියනවා "
සම්පූර්ණ ඇත්ත
සුද්දො හොඳ තමයි කියලා දැන් නම් දන්නවා
සාදු සාදු සාදු උතුම් මහා සංඟරත්නයට නමස්කාරවේවා
ගෞරවනීය මහා පාරාඥයන් වහන්සේට කායික සුවපත් භාවයම අපි අධිෂ්ඨාන
කරමු .
呢
Sadu sadu sadu sadu
Manasika suwapath bawak nam ganna amaruy meewanapalanta
පවසන්නෙ ඇත්ත කියලා තෙරෙනවා ඔබ වහන්සේට යහපතක් වෙවා
යටපත්ව වැසී තිබු ධර්මය මතු කර දුන් අරහතුන් වට නමස්කාර කරමි.
.෴. කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවති පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත ඉස්මතු කොට බව උදුරා දමා සදහටම සංසාර දුකින් මිදී නිදහස් වන්නට මග පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ..
🌼🙏🙏🙏🌼
.෴. පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබ වහන්සේට කායික නීරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අධිට්ඨාන කරමි.
🌼🙏🙏🙏🌼
හෙලයිනේ මේපරම සත්‍ය යි ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
ඔබ වහන්සේ කියන ආකාරයෙන්ම ජම්බුද්වීපය අපේ මේ මව්බිමයි එක එක ප්‍රශ්න හදන ප්‍රශ්න කියන ප්‍රශ්න අසන සියලු දෙනාම දවසක ගොඩක් අඬන්න සිදුවෙයි දවසක ගොඩක් පසුතැවෙන්න සිදුවෙයි. මේ සොබාදර්මයෙන්ම දඩුවම් ලැබෙයි ඒක සත්‍යයි පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸
බෞතික විද්‍යාඥයන්ට හා බුද්ධාගමේ හාමුදුරුවන්ගේ උපාධි වලට හසූ නොවන ,,,එදා සුනීත සෝපාක විශාකාවාදි හිහියන් මගපල ලැබු බුදුහිමි අපිට කියා දුන් සරල සුගම හේතුපල ධහම !!! පංසලේ , අසපුවේ , ආරාන්‍ය සේනාසනයේ , මහනවි සිල්වතෙන් , උගත් මානයෙන් හා ධ්‍යාන සුවයෙන් මත්වු හාමුදුරු වන්ගේ මානක්කාර කම , නොදන්න කම, අසරණ අස්සුතවත් පෘතග්ජන බවමයි ,, ,,?? සත්තා කම්මා දායාදා ,, කම්ම,,, යෝනි/බන්ධු /පටිසරනා ,, යං කම්මං කරිස්සාමී කල්‍යානංවා පාපකංවා තස්ස දායාදා හවිස්සති,,!! එදා මිනිසා,/ සත්වයා සිතු , කල, කි , දේහි ඵලය අද තමාට , උරුම වුවා මිස , මෙය දේව , භූත, ප්‍රේත හෝ වෙනත් ආශ්චර්‍ය අත්භූත බලවේගයක බලපෑමක් හෝ ප්‍රාතිහාර්‍යක්ද නොවේ,,!! ඔබ දුක් විපාක වලට අකමැතිනම් වරදින් පාපයෙන් අද (වර්තමාන මොහොතේ ) මිදෙන්න,,,!!! අපේ ගෙවුනු පෙර නොපෙනෙන අති දීර්ග සංසාරයේ ජීවිත වලදි අපි ආස්වාදයෙන් බැදි මම ,මගේ, අපේ සුඛ විහරනයට = ගොඩ වැඩිකර ගැනීමට (අත්ත භාවයෙන් , තම්ම තාවයෙන් මමත්වයෙන් ) භාහිර සත්වයාට, පරිසරයට, විශ්වයට, ( සොබාදහමට ) කල හිංගි, හිංසා අවැඩ , අසාදාරන , අවලාද අපවාද, අපහාස ,, හේතුපල උරුමයම අපි අද ලද දුක නැමති ඵලයයි ,,!! සමාජයේ මිනිසාගේ (සත්වයාගේ) දුප්පත් පොහොසත් රෝගී නිරෝගි ජීවිත වල නානත්වයේ කිසිම අසාදාරනයක් නොමැත,,? රාග දේස මෝහ වැරදි හේතුන් සිතේ උපදින විටම එතන එතනම නිරෝධ යට භාවනාව ලෙස මෙත්ත, අසුහ, මරණ, බුද්ධ අනුස්සති (සතර කමටහන්) වඩා පච්චුප්පන්න මොහොතේ (නිබ්බිදා විය යුතුයි = නොබැදිය යුතුයි, ) හේතු භංග කල යුතුයි, එය බුදුහිමි දෙසු දස අනුස්සතියයි,!!! හේතුම් පටිච්ච සං භූතං හේතු බංගා නිරුජ්ජති බුදු වදනයි,, අද සිල්වතක ඉදල /උපාධි ගහල හෝ වනගතව හුලන් ඇදල ලබන ධ්‍යානයෙන් නිවන්දකින්න බෑ කම්ම ඛය වෙන්නේ නෑ,, රිය අරිය වෙන්නේ නෑ ,පුන්න්‍යපාප පහීනස්ස වෙන්නේ නෑ ,නෑ නෑ , පැවැත්මෙන් මිදීම හෙවත් අපවත් වෙන්නේත් නැත,,, ??? අවුරුදු 1850 අධික කාලයක් දහම විකුර්ති ව් ආගමක් වු විට ලාබ පර්ර්‍යේශනය්දි ප්‍රකෘති හේතුපල දහම පේනෙන්නේ නැත,, බුදුදහම මතු සැප ලබන්න ප්‍රාර්තනා යාක්ඥා කරන හුදු ආගම් ඇදහිල්ලක් නොවේ,, බෝසත් පාරමිතා පිරිල්ලක් ද නොවේ,,? එදා මහා භාරතය නම්වු ඉන්දියාවෙන් ගෙනා චන්දස් වෛදික මහායානික දේවවාදි ආගමද නොවේ,,?? ලෝකෙන් උතුම් රටේ පහලවු සියලු බෝසත්වුරු බුද්ධ වුයේ මාර්ග චර්‍යාවක් වඩා රාග ,දේස ,මෝහ බව උදුරා දැමිමෙන් පමනක් බව ප්‍රඥවන්තයෝ තේරුම් ගනිත්වා,,!! මාගදි ශබ්ද සංඥා වේ නිරුක්ති ධම්ම පාඨ , නම් ගොත් , චාරිත්‍ර වරිත්‍ර , පිලිවෙත් මේ හෙලබිමේ පෙර පිනෙන්ම යුගයෙන් යුගය පහලවි බව උදුරා දමන්නට හේතු ඵල වශයෙන් ඉපිද ලැබෙන ධම්ම දායාදයකි , මහා ප්‍රාඥයන් වහන්සේලා අරහතුන් වහන්සේලා පහලවි පෙර නො ඇසූ හේතුපල දහම පන පිහිටවන කල්හි හෙලබිමේ සුද්දන් හා ඉන්දියානු ආක්‍රමණික මහා සාංගික දේව නිකායෙන් ආක්‍රමනය කර විකෘති ආගම් කඩතුරාවක මතු බුදුවන බෝසත් පෙරුම් පුරන මහායානිකයින් බින්න බැසගෙන මහා සමනෝ ගරොති වි බමුනන් පාලි සංසකෘත යෙන් විකෘතිකල ඔවුන් පෙල දහම හා ගැටේ , ඒත් බුදුවරුන්ගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මහ වනයෙන් ධම්ම තාවයෙන් වැසි ගල් බවට පත්වි ආරක්ශාවු පිරිසිදු නිර්මල බුදු දහම හා බැදි යක්ඛ නාග දේව කුම්බාන්ඩ හෙළ මුතුතුන් මිත්තන් නිබ්බානවු පිරිසිදු බුද්ධ ශක්තිය කේන්ද්‍රගත චත්තානි මානි ඨානානි ඇතුලු හෙළ බුද්ධ ඉතිහාසය මතුවීම නියාම ධම්මයකි,,!! පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියක් නොමැතිව මෙයට පැටලි අරිය උපවාද හා සංඝබේද ආන්න්තරික පාපකම්ම් කරගෙන නිරයේ හා සසර අතරමංව්ම කම්මානුරුපව සත්ව බවින් තල 31 පැවැත්ම දායාද කර ගන්නා බව පරම මෙත්සිතිං නිහතමානි ප්‍රඥාවන්ත බෞද්ධ අබෞද්ධ සැමට පෙන්වා දෙමි ,,!! සිරිදම්මාලංකාර මහා ප්‍රඥ වු අරහතුන් වහන්සේගේ පහලවීම තුන්ලෝක වාසින්ට පරම සැපතකි,,¡¡¡ මානය අතැහැර අප්‍රමාද වෙත්වා,,!!! සුසිත් slf t u fedarretion min of health
මෙම සත්‍ය දහම සුළිසුළඟ ක් බදු වේගයෙන් ලොව පුරාම ප්‍රචලිත වේවා. අධිෂ්ඨාන කරමි.
සත්‍ය දහම අවබෝධ කරගන්න නැණවත් අයට අපහසු නැහැ.එය මේ ජීවත්වන කාලය තුලම පුතිඵල ලබන්න පුලුවන් දහමක්.ඔබතුමා දේශණා කරන්නෙත් පුතිඵල දකින දහමක් බව නිභයවම පුකාශ කරමි
Sadu sadu sadu sadu
ඓ ස්වාමිනි මුන්ට උත්තර දෙන්නෙ.උන්ට ඔන නම් හොයා ගන්න දෙන්න ඔබ වහන්සේගේ වටිනා කාලය දර්මය සොයා යන පින්වත් පිරිස වෙනුවෙන් යොදවන්න.අවසරෛ.
🙏🙏🙏ඔබ වහන්සේ ට ආයු බොහෝ වේවා.
විරුද්ධව ප්‍රශ්න කරන්න ට පැමිණි කණ්ඩායමක් අරහත් අනුබුදු හිමි ඉදිරියේ . සැවොම ශ්‍රවණය කරන්න ආරාධනා කරමි 🙏🙏🙏 සබ්බේ සත්තා භවන්තු සුඛීතත්තා !
Sadu 🙏 sadu 🙏 sadu 🙏 ආරහතුන් වහන්ස.එඩිතරවම සත්‍යය පවසන්න.සාදූ සාදු සාදු 🙏🙏🙏 ඔබලාට දැන් වැටහුනා ද?👍
Sadu sadu sadu sadu
අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏
Sadu sadu sadu sadu
ගරු සරුව කතා කරමු.
මහා අරහතුන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏
deergausha ape swaminwansata,,,,me parama sathaya lowata helikalata godak pin Ape Arihathun wansa....sadu sadu
සත්‍ය බූද්ධ ධර්මය අපට වදාරන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! බූදූ රජාණන්වහන්සේ කෙනෙක් ඉපදීමට මීට වඩා සූදූසූ තවත් රටක් මෙම ලොව තවත් කොහෙද? මෙම පිංවන්ත පෙර ජම්බූදිවීපය නමින් හැඳින්වූ මෙම රටට මාගේ නමස්කාරය වේවා! සත්‍ය පිලි නොගන්නා අයගෙ නෙත්,සිත් ඇරෙවා. සත්‍ය අවබෝධ වෙවා. මිසදිටූ භාවයෙන් මිදීමට ලැබේ වා. ඔබවහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබෙවා., නිදූක් ,නීරොගී, සූවපත්භාවය ලැබේ වා.
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට නමස්කාර කරමී🙏🙏🙏 නිවනම වෙත්වා🙏🙏🙏
🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේට දිර්ඝායුස ලැබේවා සුවපත් වේවා අපි පිලිගන්නේ බුදු දහම
බලන්නකෝ බෞද්ධ ඉතිහාසය කියා දෙන ලස්සන කාටද මේ වගෙ පුලුවන් ඔය අතිපණ්ඩිත මහාචාර්ය වරුන්ට මේ ස්වාමීන් වහන්සේ ගෙන් ඉගෙන ගන්න බොහෝ දෙ තිබේ
බොලද ගැටළු අසා ස්වාමීන් වහන්සේ වෙහෙස නොකර සෝවාන් අනාගාමි ඵල බලා ගන්න ගැටළු ඉදිරිපත් කරමු.ඉතිහාසය කියවන්න පොත් කියවන්න. යෝජනා කරමි. තෙ රුවන් සරණයි....
ඔබ වහන්සේ ට දීර්ඝායු ෂ ලැබේවා.
Sasadu sadu ........nirma budu dahama sathyai.oba wahanseta sathyapahadadunnata godak pin.
මෙි මනෝ රාජිකයන්ට නැණ නුවණ පහල වෙිවා !
Pinwath.obawahanseyta
Dergausa..labyewa.. sadusadu sadu sadusadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath oba Santa kiynne.
Palmuwa oba samma ditteka wanna.
Newardi kalyana mithtryanwa haduna gena darmaya ahnna.
Pujaneya koralyagama sarnathissa teru darmaya ahla balnna.
Oba Samata theruwansarnai...
😌🙏🙏🙏 සුවපත් වේවා අනුබුදු බුදු පියාණන් !!!
මේ අඥාවන්ත පිරිස සංඥාව වෙනස් කරගන්න කැමති නෑ අපෙ හාමුදුරුවනේ..ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් අවබෝධ වන පිරිස එතෙර වෙයි සෙසු පිරිස සසරෙම තැවෙයි.තම තමන් හැකි පමණින් ධර්මාවබෝධයෙන් එතෙර වෙන්න..ලංකා ද්වීපය කියන්නෙ හෙළබිමේ කොටසක්..ජම්බුද්වීපය තවත් කොටසක්..මේක තේරුම් ගන්න බැරි අඥාණ පිරිස අධිකයි..
මාහා සතර සතිපඨාන සූත්‍රයේ ලන්කාදීයපය ගැන සදහන් වේ
🌸🙏🙏🙏🌸
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ! සත්‍ය මතුකරගැනීමට දරණා උත්සාහයට . 🙏🙏🙏
සුවපත් වේවා !
දීර්ඝායු ලැබේවා !
Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa
🙏🙏🙏
💐💐💐💐💐
මේ අයට බෙහෙතක්වත් දෙන්න වෙයි.
තාමත් ඔබ මොන්ටිසෝරි නම්... ඔබ වාද කර , කර ඉන්න අතර වයස ගෙවිල මැරිල යයි . පාසැලින් ඉගෙන ගත් ප්‍රශ්න අසා නිවන දැකිය නොහැකිය .. සික්කති .. විහරති .. වෙමින් හික්මී ධර්ම මාර්ගයේ යන්න එවිට නිවන ලැබෙයි .
HAMUDURUWANE OBAWAHANSE DIRGAU WEVA...
🙏🏼🙏🏼🙏🏼
දහම යනු සත්‍යනම් දිනක මනුස්සයාට දැක ගන්න ලැබෙනව
සාදු ! සාදු !! සාදු!!!
🙏🙏🙏🙏🙏
athathatama mema warthakaruwange moda prashana idiriye sinhayek wage nihathamaneewa pilithuru dena ape swamin wahansata shershtai sadu sadu...
May Sri Lanka be a land of Buddhas
රහත් උන හිමිනමක් තමන් රහත් යැයි අනිත් අයට නොපවසයි...🤔 මේ ස්වාස්ස කෝමද මහරහත් උනේ.. කියන්නේ කෝමද.. 🤷♂️
Umba haminenna epa umba rahatha
සැබැවින්ම .
th-cam.com/video/CKb8YIbh3ww/w-d-xo.html&si=I5FxwXGEXMO35n82
පිස්සු නැති නම් ශෝක් මිවනපලානෙ ට
th-cam.com/video/gpNT2Q8mWJc/w-d-xo.htmlsi=hvjBaJHevpnCGjDc
Meke original link eka dannako
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
සත්‍ය පැටලිලි රහිතව දේශනා කරන බව ඕනෑම අයෙකුට නොතේරේ ද 🙏🙏🙏
ස්වාමීන්වහන්ස....පිස්සන්
සමග.මොන.කතාද.....
ඉන්දිය.සමාජවිද්වතුන්
පවසන්නෙ.බුදුන්.ඉන්දියාවේ.ඉපදුන.බවට.කිසිම
ශාක්සියක්නැත.යන්නයි.
ලෝක.ඉතිහාසය.කියෙව්වවොත්.යටත්වුන.රටවල්.
තුලතිබූ.භාෂා.ආගම්වලට
කලදේ.අදත්.සාක්කි.ඇත
🌻🙏🙏🙏🌻
Anubudu poyananta dirgausa labewa suwa ath wewa 🙏🙏🙏
Aparde Obawahnsege Watinakalaya.
අඳුරෙන් එලියට ❤
මේ වීඩියෝ කරු චන්ඩිකමෙන්ද ප්‍රශ්න අහන්නෙ.....මේ අහිංසක හාමුදුරුවො බය වෙන්නෑ..අර්හත් උතුමන් බය හඳුනන්නෙ නෑ...ඒත් ගරුබුහුමන් ඇතුව ප්‍රශ්න අහපං....ආලවකල.හේමවතල.සාතාගිරිල.ඉන්නව බලාගෙන. හොදේ..
Suwapathweva anubudu himiyani.
අද ලංකාවේ මෙවැනනි රහතුන් වන්සේලා බොහෝ නමක් වැඩ ඉදින බවට සාක්ෂි ඇත.
Ada thamai man mage jewite attatama ipadune... apage budhun wahansege dharmaye sathya wataha gatte adai man.. oba wahanseta niwanma awabodha wewaa... attatama apiata molayak tibune nette ai indiawa nepalaya wage ratawal wala adatat budhu dahama nehe hariyata.. aka aka agam dushti waata yatath wela jewath wena ratawal awa.. ayh me jambudhweepaya adatat un wahanse wenuwen malin pudhanwa.. me rate sanskruthiya yatapath karanna hadanne kauda. Me rajayata meeta wada wagakeemak thiyenawa me atta loketa ali dharau karanna..
😊 42:11 42:11
ජම්බුද්වීපයයි ඉන්දියාවයි පටලවාගෙන තියෙන්නේ .
ජම්බුද්වීපය ට , අද වෙන විට වෙනම පවතින ඉන්දියාව බංග්ලාදේශය පකිස්ථානය ඇෆ්ගනිස්ථානය මියන්මාරය නේපාලය භූතානය වගේම මැද පෙරදිග සියලුම රටවල් ඇතුළු වෙනවා . ලංකාද්වීපය ඉන් පරිබාහිරව යි පිහිටා ඇත්තේ .
අනේ මන්ද.........?????
මෙහෙම ගියොත් බුද්ධ ශාසනයට මොනවා වෙයිද...???
ශාසනය තුළින්ම ශාසනය කෙලෙසෙන බව , බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා කියලා අපි අහල තියෙනවා .
@@BogalaSawundiris කතා කරන විදියෙන් පේනවා බුදු මග ගමන් කරන සැදැහැවතෙක් කියලා
පුරාවිද්‍යා ඹපිස් තියනතැන දන්නවද බොලා.
බුදු රාජාණන් වහන්සේ කොහෙ ඉපදුනාම මොකද ?අපිට ඔනේ උන්වහන්සේ දේශනා කරනලද නිවන් මාර්ගය අනුගමනය කරන
එකනෙ.
ප්ර්ඤ්ඤාධික බුද්ධ සාසනයක නිවන් දකින්න සතර ස්ථාන අත්‍යාවශ්‍යය.අරිය උපවාද කරගන්න එපා
සුවපත් වේවා
එතකොට බුද්දම කියන්නේ අපෙ හාමුදුරුවනේ
ගෞරවනීය ස්වාමීන් වහන්ස බුද්ධ බලය පිහිටි ස්ථාන 4 සදහන් කරන්න පුළුවන්ද
th-cam.com/video/OZH5jai-hDg/w-d-xo.html
Arahathun wahansa......me prashna ahana kena koyi nalikaweda....
Kauda me prasna karanne arahathun wahansegen madya ayathanayakda?
ආර්යන් වහන්සේට නිවැරදි ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා
Sadu Sadu Sadu
Ahankara gonek kalaya kanawa. Muge danna kama ura ganawa arahathun ekka.
Great
බුදුරජානන්වහසේ කොහෙ උත්පත්තිය ලැබුවත් මොකද අපට අවශ්ය උන්වහන්සේගේ ණෛයර්නික ධර්මයයි. ඔය පිස්සුව කවදහරි නතරවෙයිනෙ.
අපට චතුපපාත දැනුම නැහැනෙ.
මීවනපලානේ චීවරධාරියා හැම දේශනාවකම පාහේ පට්ටපල් මුසාවාද කියන්නෙකි.
යූ ටියුබ් එකේ එයා කියනවා එයා 2009 අවුරුද්දෙ ලියපු පොතක් කියෙව්වට පස්සෙලු NASA ආයතනය දැනගත්තෙ පෘථුවියේ විවිධ තැන්වල ගුරුත්වාකර්ෂණයේ වෙනස්කම් තියන බව.
ඊට කලින් සෑම දෙනාම හිතාගෙන හිටියේ පෘථුවියේ හැම තැනකම ගුරුත්වය ඒකාකාරී කියලලු. මේක ඔය මීවනපලානේගේ පට්ටපල් බොරුවක්.
අවුරුදු සිය ගණනක පටන් විද්‍යාඥයෝ නොයෙකුත් ප්‍රායෝගික පරීක්ෂණ මගින් විවිධ තැන්වල ගුරුත්වය මැන එහි වෙනස්කම් වටහා ගත්තා.
2002 අවුරුද්දේ එනම් ඔය චීවරධාරියා පොත ලිවීමට අවුරුදු හතකට කලින්, NASA ආයතනය GRACE නම් චන්ද්‍රිකා යුග්මයක් අභ්‍යාවකාශ ගතකරලා පෘථුවියේ සම්පූර්ණ ගුරුත්ව විෂමතා සිතියමක් නිර්මාණය කළා. ඕනැම කෙනෙකුට මෙහි සත්‍යතාවය නාසා වෙබ් අඩවියෙන් බලාගත හැකියි.
ගුරුත්වය අඩුතැන් සහ වැඩිතැන් බොහෝ ගණනක් තැන තැන විසිර තියනවා. මේ වෙනස්කමට පෘථුවියේ අභ්‍යන්තරයේ ඇති ස්ථරවල ඝනත්වය, අසල ඇති කඳු ශිඛර වල ඝනත්වය වැනි බොහෝ සාධක හේතු වෙනවා.
ලංකාවේ දකුණුදිග වෙරළට දකුණින් ඇති මුහුදු ප්‍රදේශයේත් ගුරුත්වය අඩු කලාපයක් තියනවා.
නැත්නම් ඔය චීවරධාරියා කියනවා වගේ හිරිවඩුන්නේ නෙවෙයි.
සාමාන්‍යයෙන් සමකය අසල අඩුයි.
ඕක චීවරධාරියාගේ එක බොරුවක් පමණයි.
ලේඛනගත වෙලා තියන ඒවා ගැන ඔහොම බොරු කියනවා නම් අනිත් ඒවා ගැන කොහොම බොරු කියනවා ඇත්ද?
පාලි භාෂාව ගැනත්, බුද්ධ ධර්මය ගැනත් පට්ටපල් බොරු කියනවා. පෙන්නන්නෙ එයා බුදුන්ටත් වැඩිය සර්වඥයි කියලා.
අපේ සමහර මෝඩයෝත් ඒවා ඉස් මුදුනින් පිළිගන්නවා.
එයා මිනිස්සුන්ගෙ මොළ හෝදලා තියෙන්නේ, එයා කියන ඒවා ප්‍රශ්න කළොත් ආර්‍යෝපවාදය සිද්ද වෙනවා කියලා.
අපරාදෙ හිච්චි උපාසකගෙ හෑල්ල 😅
@@MudithaDilanka-c6v
ලිං පතුලෙ ඉන්න ගෙඹි පැටියා හිතන්නෙ උගෙ අම්මා තමයි ලෝකෙ ලොකුම සතා කියලා
@@prashantha2009 ඔයත් එහෙම ද? 🤣 පේනවා දාර්ශනික මෝඩ තර්ක වලින් 🤣🤣🤣
@@MudithaDilanka-c6v
මහත්තයෝ පුළුවන් නම් ඉතින් අර නාසා එකේ කාරනාවට, අරිහතුන් වහන්සෙ වෙනුවෙන් ඔබතුමාගේ සෝවාන් මොළයෙන් උත්තර දෙන්නකෝ. ලොකු කුසලයක්
@@MudithaDilanka-c6v
කිසිම දාර්ශනික ප්‍රශ්නයක් නෙවෙයි. බුද්ධිය තියන ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්නේ මහත්තයො මං කිව්වේ. ඉතින් මහත්තයො ඔය නාසා කාරණය පැහැදිලි කරන්නකො.
Budun upanne indiyawemi munta walige pagila 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
නිවැරැදි බුදුදහම
th-cam.com/video/0-fD08Z0nvw/w-d-xo.html
මෙයට වෙන්නැති බුදුන් ඒහිපක්ශිකෝ කිව්වෙ.බුදුගේනිවන් මග ස්වාමීන් වහන්සේපාගියානම් අදත් අපට රහතන්වහන්සේලාගෙන් ධර්මය අහන්නතිබුන.
නෙලුමල් කර්කසක පොලවක පිපුනාකියන සාහිත්‍ය අපපිලිගන්නෑ.මිහිදු හිමි ජංබුද්ධීපයේදසිට අදකියන ලංකාවට වැඩියනම් එය ධර්මාසෝක රජු රජකල රටවෙන්න ඕන .තුන්වන ධර්ම සංඝායනාවකලේ ඒරජකාලේ එයකලේ රහතන් වහන්සේල මිහිදු මහරහතන්වහන්සේ දැන්කියන ලංකාවට වැඩියෙ ඒරටේ සිටයි එහෙමනම් බුදුන්
උපන් දේසය ලංකාව කියල කියන්නේ කෙසේද? හැබැයි ලංකාවත් ඉන්දියාවත් මූදෙන්පාගමනි හුනුගල් මතින් එන්න හැකි වතියෙන්න ඇති.මෙහිදී ස්වාමීන්වහන්සේලා බුදුන් උපන්දේසයහොයනවට වඩා බුදුන් ගේ දේශනාවඅනුව නිවන්මගට අවතීරනවී පෘතක්ජන උපාසක උපාසිකාවන්ව සෝතාපන්න පලයලබාගන්න යොමු කලානම් චරතභික්කවේ චාරිකන්..... යනබුදු වදන ස්ඨකලාවෙනවානේද?