Binu Thennakooon | Uda Ira Sahurdaya ( 2024-08-13 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Binu Thennakooon | Uda Ira Sahurdaya ( 2024-08-13 ) | බිනූ තෙන්නකෝන්
    ‪@binutennakoon7892‬
    Watch Charana TV Live on PEO TV & PEO Mobile App | Channel No.05 & No.305 HD
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 247

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 28 วันที่ผ่านมา +87

    හරිම ආදරණිය දුවෙක්.❤අපේ කම තියන් මේ චුටි වයසට.. හරිම ආඩම්බරයි දුවේ. ❤❤අපේ රටින් අවුරුදු දෙක තුනක් ගිහින් එන අයටත් සිංහල අමතක වෙන කොට. මේ දුව සැබෑම ශ්‍රී ලාංකික අම්මෙකුගෙයි තාත්තා කෙනෙක්ගෙයි යහපත් දරුවෙක් ❤❤❤❤ගොඩක් ආදරෙයි පුතේ ❤❤

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 19 วันที่ผ่านมา

      අහිංසක සුද්දට ජයවේවා!

  • @geethaperera8292
    @geethaperera8292 24 วันที่ผ่านมา +44

    හරිම සතුටුයි දෝනි ඔයාගෙ ගායනය ඉතාම මිහිරියි.එංගලන්තයේ ඉපදී සිංහල ගීත ඉතාම ලස්සනට ගායනා කිරීම ගැන හරිම සතුටුයි .දෝනිගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉතාම සාර්ථක වේවා !!

  • @herathchandra4082
    @herathchandra4082 26 วันที่ผ่านมา +37

    අනේ දෙයියනේ හරිම ලස්සන katahadakin ගායනා කලා ඉතාමත් මිහිරිම gayanayak දුව ,,, වාසනාවන් !!! 🎉 May god bless you forever !!! ❤

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 19 วันที่ผ่านมา +1

      අහිංසක සුද්දට ජයවේවා!

  • @nirmal3926
    @nirmal3926 25 วันที่ผ่านมา +28

    ඡයෙන් ඡයම පතනවා.බුද්ධාගම රැකීම ඡිවිතයේ පලමුවන දේ කියා මතක තබාගන්න ලෝකයේ කොහේ හිටියත්.බුදු සරණයි දුවේ.

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 24 วันที่ผ่านมา +35

    හරිම සතුටුයි.ඵංගලන්තයේ ඉපිද ලංකාවේ මවකගේ දරුවෙක්,හරිම නිහතමානි දරුවෙක් ලංකාවේ ඉන්න ,ඵංගලන්තයේ ඉන්න අපේ සිංහල දරුවන්ට මේ දරුවා හරිම ආදර්ශයක් පුතාගේ මතු අනාගතය සරුසාර,වාසනාවන්ත ජීවිතයක් ලැබේවායි ආදරයෙන් පතන්නේ ග්ලැඩිස් ආත්තම්මා ඔස්ට්‍රේලියාව

  • @sajikumara4352
    @sajikumara4352 22 วันที่ผ่านมา +16

    කටහඩ වගේම හරිම නිහතමානී දරුවෙක්.good luck donita

  • @manilgunasekera9650
    @manilgunasekera9650 23 วันที่ผ่านมา +18

    හරිම ආදරෙයි දුවෙ ඔයාට. ඔයා පිටරටක ඉපදී අපේ රටට ආදරය කරන චරිතයක් වීම. ඔයා අපේ රටටම නැවත එන්න. ඔයාටත් සියපවුලටත් තෙරැවන්සරණයි පුතේ.

  • @moonstars5081
    @moonstars5081 24 วันที่ผ่านมา +25

    කරදඬු මහා වුණාමත් දෙමාපියෝ දාසයෝ වගේ දරුවන්ගේ හැමදේම කර කර තමන් ඉන්න ලෙවල් එකට වඩා ඕනාවට වඩා සැප දීලා හදන අපේ දරුවන් අතර, හිත් වල දෙමාපියන් ගැන මෙච්චර හැඟීමක් තියෙන දරුවෙක් හොයාගන්න අමාරුයි.
    මේ දරුවගේ හිතේ දෙමාපියො ගැන ඇති හැඟිම ඇහෙද්දී පුදුම ගෞරවයක් ඇතිවෙන්නේ.
    මෙන්න දරුවෙක් හැදෙන්න ඕන පිළිවෙළ ..
    ආරරෙයි මැණික.💝💝💝💝

  • @dilhanifernando7167
    @dilhanifernando7167 25 วันที่ผ่านมา +23

    ආඩම්බරයකි ඔබ අපට..... සුභ පතනවා දුවේ ඔබේ අනාගතය සාර්ථක වෙන්න කියලා.

  • @herathchandra4082
    @herathchandra4082 26 วันที่ผ่านมา +20

    වාසනාවන් !!! 🎉 වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක්... සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබලා හැමෝටම දුව!!!❤

  • @nimalperera4801
    @nimalperera4801 28 วันที่ผ่านมา +17

    දුව , ඔයාගැන අපට හරිම සතුටුයි , ආඩම්බරයි . ඔයාගේ දෙමව් පියන් , ආච්චී , සීයා වාසනා වන්තම අය.
    " තෙරුවන් සරණින් " ඔයාගේ අනාගතය සියලු ආකාර යෙන්ම සාර්ථක වේවා ! - ඔස්ට්‍රේලියා -

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 28 วันที่ผ่านมา +15

    හරිම ආඩම්බර යි දුව ඔයා ගේ සින්හල කතා කරන විදිහට ගොඩක් අයට තමන්ගේ බාශාව අමතක වෙනවානේ මේ දෙමව්පියන් හොඳ හැදියාව කින් හදලා තියෙනවා තුනුරුවන් සරන පතනවා ඔබ සැමටම පුතේ

  • @iranganirathnayake7928
    @iranganirathnayake7928 28 วันที่ผ่านมา +24

    දුව ඔයා ගැන හරිම ආඩම්බරයි ඔයා අපේ පුංචි ලංකාවට ආඩම්බර දුවෙක් මම ඔයාට හදවතින්ම සුබ පතනවා🙏🙏🙏🌷

  • @padmasamarakoon8667
    @padmasamarakoon8667 27 วันที่ผ่านมา +13

    As Sri Lankens, we are proud of you
    dear,..May the triple gem bless you!❤❤❤

  • @anasbadurdeen6746
    @anasbadurdeen6746 28 วันที่ผ่านมา +16

    Wow ,Binu girl ❤
    It's Amazing your skills in singing & the way U present.
    Let me Wish U all the very Best dear. ❤️💐❤️

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 28 วันที่ผ่านมา +37

    හරිම ආදරණීය දියණියකk
    සුභ පැතුම් හදවතින් ඉදිරියට යාමට ❤❤❤❤❤

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 19 วันที่ผ่านมา

      අහිංසක සුද්දට ජයවේවා!

  • @sujiwachandralatha4171
    @sujiwachandralatha4171 28 วันที่ผ่านมา +22

    දොනි ඔයා නම් හොද ළමයෙක් ඔයා අපිට සම්පතක්

  • @thisarapadma9473
    @thisarapadma9473 23 วันที่ผ่านมา +5

    ❤❤❤හැසිරීම හරිම ලස්සනයි ! කතාව හරිම සංවරයි ! සාමාන්‍ය කතාවත් සන්ගීතයක් වගේ.❤❤❤

  • @user-he8hj4xg8g
    @user-he8hj4xg8g 14 วันที่ผ่านมา +2

    ❤no words.. මම ගොඩක්ම ආස කලේ එයා ලංකාවත් එක්ක තිබුන බොන්ඩ් එක ගැන කතා කරපු විදිහට.. ❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 26 วันที่ผ่านมา +9

    පුතේ ඔයා gana හරි ආඩම්බරයක් හිතෙනවා ❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 20 วันที่ผ่านมา +4

    ආඩම්බරයි දෝනි රට ගැන ජාතිය සංස්‌කෘතිය ගැන දරන අදහස් ඒ වගේම සංවර විදිහට ඇඳුමෙන් සැරසීම ලංකාවේ සංස්‌කෘතිය සමග ජීවත්වෙන සමභර නිරුවත පෙන්නන ගෑනුන්ට ඔයා හරිම ආඩම්බරයක්
    ඔයාට ශුභ පතනව බුදු සරණයී ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @niroshakumari6827
    @niroshakumari6827 28 วันที่ผ่านมา +11

    බලන් ඉන්න ආස විදියට කතා කරනවා,ඉවර වෙනකම් බැලුවා ප්‍රොගැම් එක ,ඔය තින හොද ගතිගුණ රැකගෙන ඉදිරියෙදි ත් ඉන්න දුවේ,,ආදරේයි ඔයාට ,good bless you 💕💕

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 28 วันที่ผ่านมา +7

    වාසනාවනවාසනාවන්ත දරුවෙක් .දෙමාපියන් ගෙ නිවරදි මග පෙන්වීම,සුභ පැතුම් පුතේ❤❤

  • @user-ep6wf6xn9g
    @user-ep6wf6xn9g 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සන voice එකක් දුව හරිම ආදරේ හිතෙනවා. ඔයා ලංකාවට ඇවිත් සුමියුරු ගීත ගායනා කරන්න නිහතමානී ගායිකාවක් වෙන්න සුභ පැතුම් ❤️❤️❤️❤️❤️

  • @wasanadisanayaka3752
    @wasanadisanayaka3752 19 วันที่ผ่านมา +3

    ගොඩාක් ලස්සනයි මැනික ජයවේවා සුබ අනාගතයක් උදා වෙිවා

  • @nilankabalasuriya6927
    @nilankabalasuriya6927 20 วันที่ผ่านมา +4

    Proud of you daughter...it sounds like you have very good qualities and attitudes. God bless you.

    • @bisomenike
      @bisomenike 16 วันที่ผ่านมา

      Nice you have .My dear

    • @bisomenike
      @bisomenike 16 วันที่ผ่านมา

      Nice voice you are

  • @madn..marasingha
    @madn..marasingha 20 วันที่ผ่านมา +3

    Theruvansaranai manika loke kohe jivath unath ape kamata Sara darrma ugannapu adaraniya demapiyanta Godak isthuthi suba anagathayak puthe ❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 20 วันที่ผ่านมา +3

    sweet girl like the way she talks of our culture and family values ❤

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 19 วันที่ผ่านมา +3

    දුවට හොඳ කට හඩක් තියෙනවා... හොඳ දරුවෙක්. යපපත් දෙමාපියන්ගේ අඩිපාරේ යන ඔබට සුබ පතනවා තෙරුවන් සරණයි...❤🇱🇰🙏

  • @pushpawijerathna4768
    @pushpawijerathna4768 28 วันที่ผ่านมา +8

    Theruwan saranai Duwa. I wish you full fill your all ambition S.very proud of you as a granny in Sri Lanka.

  • @himalikalukeerthie867
    @himalikalukeerthie867 28 วันที่ผ่านมา +7

    Wow, very beautiful voice and talented girl. Keep it up puthe

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 6 วันที่ผ่านมา

    ❤❤❤ ලස්සන දුවෙක්.ප්‍රශ්න අහන කෙනාත් හරිම විදිහට ප්‍රශ්න අහනවා .ඉවර වෙනකම් බැලුවා

  • @shyamasamarajiwa3968
    @shyamasamarajiwa3968 28 วันที่ผ่านมา +6

    Beautiful conversation. Congratulations. Well done.

  • @sidathbalachandra3089
    @sidathbalachandra3089 17 วันที่ผ่านมา +2

    You have a nice/sweet voice similar to your good looks.
    Come to Sri Llanka and sing an original song of your own
    Speak in Sinhala always and whereever possible/practical.
    ලංකාවට ඇවිල්ලා ඔයාගේම ඔරිජිනල් සින්දුවක් කියන්ඩ ඒක ලොකු හිට් එකක් වේව්. ලංකාවෙ ලෝකය පුරාමයි !!!!!
    All the very best.
    ජයවේවා

  • @arunarajaratne8402
    @arunarajaratne8402 28 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා !!!!!

  • @ShanthiMathotaArachchi
    @ShanthiMathotaArachchi 6 วันที่ผ่านมา

    ලස්සනයි මැණික ගොඩක් ලස්සනයි පරිස්සමෙන් චූටි du....Good blass පුතා ...🥰🥰🥰

  • @rmchandralatha5856
    @rmchandralatha5856 28 วันที่ผ่านมา +8

    ඔයානමි ලන්කාවට ආඩමිබරයි අනාගතේ පුරා හදක්වෙන්න ලොවම එලිය කරන්න මම ඉතාලියේ ඉදල සුබපතනවා

  • @srilanka8562
    @srilanka8562 28 วันที่ผ่านมา +5

    Amazing duwa all the best god bless u❤❤❤

  • @mevinitennakoon8828
    @mevinitennakoon8828 28 วันที่ผ่านมา +5

    Beyond proud of you nanga, I’m speechless ❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 28 วันที่ผ่านมา +5

    ෂා...හරිම ලස්සනයි

  • @pathtohappiness4711
    @pathtohappiness4711 23 วันที่ผ่านมา +4

    ලොවටම ආදරය සහ ආචාර ය පුද කරමු. මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....

  • @yamunamedis5439
    @yamunamedis5439 11 วันที่ผ่านมา

    ආඩම්බරයි දුව...බුදුසරණයි ඔයාට

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 23 วันที่ผ่านมา +2

    fantastic daughter.very sweet your voice.very lovely.I love you so much darling.god bless you!

  • @Antonis-pj6cp
    @Antonis-pj6cp 28 วันที่ผ่านมา +3

    Wow very nice and beautiful and very very Good sihala pronouns good look Duwa god bless you and family ❤❤❤❤

  • @sudathherath3290
    @sudathherath3290 28 วันที่ผ่านมา +2

    FANTASTIC Duwa. So So proud of you Duwa. Super ❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 23 วันที่ผ่านมา +3

    එයාගෙ හඩට මියුසික් අවශ්‍යම නැ.ඒ හඩ නිම්නාද දෙනවා.වාසනාවන් දෝණි ❤🌹🎉 සුභ අනාවක්

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 28 วันที่ผ่านมา +5

    Lovu you so much, ❤❤❤❤

  • @achiniweerasinghe2142
    @achiniweerasinghe2142 24 วันที่ผ่านมา +2

    Very proud of you darling . Bless you, your beautiful family and relations. I love your amazing value system and attitudes .

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 22 วันที่ผ่านมา +1

    සුබ ගමන් රත්තරං දුවේ ...බුදුසරණයි මැණික...❤❤❤❤❤

  • @ChandraEdirisingha-s6v
    @ChandraEdirisingha-s6v 20 วันที่ผ่านมา +3

    බොරැ පොෂ් අරන් අඩිගානක් උඩින් යන ලංකාවේ සෝභන ගෑණු ළමයින්ට මෙන්න ආදර්ශයක් ගන්න වාසනාවන්ත දියණියක් යහපත් මව්පියන් පිටරටවල්වල ජීවත් උනත් අපේකම මේ දරැවන්ට දීලා ඔයා හොද යහපත් අනාගතයක් වේවා දියණියක් අපේ රටට අභිමානවත් මුලු ලොවට පහනක් වෙන්න දියණිය ඔ ඔබ සැබෑ තාරකාවක්......

    • @sadunihimansha9193
      @sadunihimansha9193 20 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම 🎉🎉

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 13 วันที่ผ่านมา

    Beautiful Voice...
    Very intelligent...Pretty girl who uplift the values of her origin.
    Wish you all the very best for your future dear daughter!
    Srilanka Loves you!

  • @user-yu9be2wz6h
    @user-yu9be2wz6h 27 วันที่ผ่านมา +2

    දුව අපට හරි ම ආඩම්බර යක් බුදු සරනයි

  • @swarnalatha.vidanage8975
    @swarnalatha.vidanage8975 21 วันที่ผ่านมา +1

    ආදරෙයි ආදරෙයි ආාාාාදරෙයි දෝනි මැනික ....

  • @chandanasilva3872
    @chandanasilva3872 28 วันที่ผ่านมา +2

    Sri Lankan little girl. Proud of you.👍

  • @user-np5fd8no1m
    @user-np5fd8no1m 23 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පුතා ඔයාගෙ කථා විලාසිතා ව ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niludeni9676
    @niludeni9676 22 วันที่ผ่านมา +1

    Harima hoda daruwek .aya katha karana vidiha .harima adaniya daruwek

  • @Methsiridesilva
    @Methsiridesilva 22 วันที่ผ่านมา +1

    Budusaranai putha oyata niduak niarogia suba අනාගතයක් wewa

  • @kassap118
    @kassap118 19 วันที่ผ่านมา +1

    Budusaranai duwe ,we are proud of you .

  • @sriyanidissanayake5405
    @sriyanidissanayake5405 28 วันที่ผ่านมา +3

    Camoon girl you are a very Proust of our country....budu saranaiii

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 24 วันที่ผ่านมา +2

    Harima lassanai duwe

  • @sumanakariyawasam9871
    @sumanakariyawasam9871 22 วันที่ผ่านมา +1

    Theruwan saranai puthe matath oya wage duwala thundenek eka puthek inna ammek ithin eyala hathara denama sahodara badeemakin inne eawage oyage kathawa ahagena inna kota oyageth aķkageth thiyena badeema amma thaththa,aththamma,nanda,mama, eyalagana thiyena badeema harima agei srilankan kama ekata godak asai oya godak hodata sinhala katha karana yahapath lamayek aadambarai duwa.oyage amma thaththata eama gaurawaya labenawa mokada wenath rataka ipadila emarate iganuma labala ape kamata daruwan harimaga yawapu eyala dennata ema garuthwaya labenawa aniwaraenma ithin oyalapaule hama denatama theruwan saranai,dalada samidu pihitai .aadarei ❤❤❤❤❤❤

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n 22 วันที่ผ่านมา +1

    ආඩම්බරයකි ආදරෙයි budusaranai .

  • @user-xw9cq6py3u
    @user-xw9cq6py3u 24 วันที่ผ่านมา +2

    Daughter .fantastic ..👍❤️

  • @LakshmanKumara-k3c
    @LakshmanKumara-k3c 26 วันที่ผ่านมา +2

    Godak lassana program ekak

  • @induan2999
    @induan2999 28 วันที่ผ่านมา +2

    Great to c our little ones doing well and being humble Godbless you du 🎉

  • @chandramaliarabegoda5987
    @chandramaliarabegoda5987 24 วันที่ผ่านมา +2

    Harima sathutuyi duwa❤❤

  • @PiyaS8
    @PiyaS8 16 วันที่ผ่านมา

    So pretty & singing is marvellous. Really proud of you sis ❤. You're a worthy person for our country. Good Luck !

  • @mcbond6162
    @mcbond6162 23 วันที่ผ่านมา +2

    Contineu valeu of sri lanken roots doughter.👍👍

  • @user-wz5bd1rt8x
    @user-wz5bd1rt8x 26 วันที่ผ่านมา +2

    Proud of you Darling Binu❤🌸💫

  • @ranil4
    @ranil4 24 วันที่ผ่านมา +2

    Very Proud about You Daughter 😍

  • @mayuriwickramasinghe1208
    @mayuriwickramasinghe1208 23 วันที่ผ่านมา +2

    Beautiful voice ❤

  • @nbambVera
    @nbambVera 8 วันที่ผ่านมา

    great conversationalist. Keep it up girl. You are a role model to the SL young generation who lives in Sri Lanka. They need to learn from you about humility/humbleness.

  • @kamaldammika7280
    @kamaldammika7280 18 วันที่ผ่านมา +1

    Budusaranai Deviphitai duwa oya hamotama 🙏

  • @user-pd4yg1mk4k
    @user-pd4yg1mk4k 27 วันที่ผ่านมา +3

    Punchi duve oyage hegim denim harima ageyi lankave daruvek kiyala denenava oyata suba patanava

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 22 วันที่ผ่านมา +1

    So proud of you angel.
    Me being a wijewardane, kalawana, Tennekoon from rathanapura.
    Keep up your good work angel.

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 22 วันที่ผ่านมา +1

    Very beautiful and interesting discussion.Wish you all the best dear daughter.

  • @buddhikajayalath3499
    @buddhikajayalath3499 23 วันที่ผ่านมา +1

    Proud of you dear.keep up these attitudes and values. bless you

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 28 วันที่ผ่านมา +2

    ❤ excellent voice duwe I love you

  • @indirashiranthi3476
    @indirashiranthi3476 20 วันที่ผ่านมา +1

    Beautiful ❤
    Congratulations duwa 🎉

  • @user-eo7sg9ey9v
    @user-eo7sg9ey9v 17 วันที่ผ่านมา

    අපිට වටිනාම දුවෙක් ඔයාට හොද අනාගතයක් බුදුසරණයි ❤️❤️❤️

  • @velmaellawala7761
    @velmaellawala7761 11 วันที่ผ่านมา

    කියන්ඩ බැරි තරම් ලස්සනයි දුව , සම්මා සම්බුදු සරණයි . . . 👍💯 ❤

  • @murphysovis4958
    @murphysovis4958 22 วันที่ผ่านมา +1

    Binu I'm from Israel I really proud of you I'm Murphy ❤

  • @tamarajayathilake725
    @tamarajayathilake725 15 วันที่ผ่านมา

    You are an amazing young lady who is really proud of your ethnicity.
    I had tears in my eyes.
    Way to go Binu.❤
    All the best.

  • @shadydudu9431
    @shadydudu9431 24 วันที่ผ่านมา +2

    Proud of you girl.. ❤❤❤❤

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 28 วันที่ผ่านมา +2

    You are soooooo Sweet nd Beautiful Darling..God Bless You Nd Your Family..🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

  • @lekhathennakoon4104
    @lekhathennakoon4104 27 วันที่ผ่านมา +2

    Amazing skills good luck binu

  • @mayuripeiris7210
    @mayuripeiris7210 16 วันที่ผ่านมา

    Wow such a great girl..Beautiful voice..Beautiful style of speaking Sinhalese ❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 28 วันที่ผ่านมา +3

    මේ දුව හරිම වාසනාවන්ත දරුවෙක්,දෙමව්පියෝ හරිම පිංවන්තයි මේ වගේ දුවක් ලබන්න.

  • @InduAththanayake-vc5zp
    @InduAththanayake-vc5zp 23 วันที่ผ่านมา +2

    Theruwan saranai doni❤❤❤❤

  • @pujithagunasekara4571
    @pujithagunasekara4571 28 วันที่ผ่านมา +3

    Proud of you doni❤

  • @seethavithana7165
    @seethavithana7165 24 วันที่ผ่านมา +2

    Good luck

  • @maalasaluwadana472
    @maalasaluwadana472 23 วันที่ผ่านมา +1

    හරීම ආඩම්බරයි දුවේ ඔයා ගැන ලෝකයේ කොතැනක හිටියත් අපේකමට ආදරය කරන දරුවෙක් ඒ දේවල් හැමදාම රැකගන්න දුවේ

  • @yhranasinghe5559
    @yhranasinghe5559 17 วันที่ผ่านมา

    Ottima grazie. ..... excellent thanks

  • @malaniambawatha3956
    @malaniambawatha3956 21 วันที่ผ่านมา +1

    God bless you doni❤

  • @michaelhewage4663
    @michaelhewage4663 12 วันที่ผ่านมา

    හරිම අාඩමිබරයි දෝනි. ❤ ❤ ❤

  • @hildafernando400
    @hildafernando400 26 วันที่ผ่านมา +2

    Nihatha mani duwak godaaal lassanai binu❤❤❤❤

  • @thamarasilva7151
    @thamarasilva7151 22 วันที่ผ่านมา +1

    Excellent Daughter

  • @pushpaboralugoda4676
    @pushpaboralugoda4676 28 วันที่ผ่านมา +2

    Beautiful congratulations duwa.

  • @sakuntalaangekumbura7268
    @sakuntalaangekumbura7268 15 วันที่ผ่านมา

    හරිම ආදරෙයි දුව , දේව ආශිර්වාදය ලැබේවා.

  • @ramyathrikawala242
    @ramyathrikawala242 17 วันที่ผ่านมา

    Harima aadaraneeyai puthe oya. 💕🌷🌷Oyage amma appachchitath theruwan sarrana pathanawa 🙏🙏 Oyalatath akkitath wasanawantha suba anagathayak wewa 🙏🙏