ඔබ ඉන්න තැනට විශ්ව ශක්තිය දාලා එතන වාසනාව ක්ෂනිකව වැඩි කරන ක්‍රමය සමගින් ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ඔබගෙ නිවසට , කාමරයට විශ්ව ශක්තිය දාන භාවනාවත් මෙ විඩියෝ එකෙ තියෙනවා ..
    විශ්ව ශක්ති රහස් යොදාගෙන දියුණු වෙන්න අවශ්‍ය අයට වටිනාම විඩියෝ එක මෙන්න ..
    හරි නම් මේක තමයි මුලින්ම උගන්වන්න ඕනේ ..
    මෙ පියවර 4 කලාම නිවසෙ තත්ත්වය ක්ෂනිකව යහපත් වෙනවා ..
    ඔබ ඊට පස්සේ කරන ගුප්ත ක්‍රම සියල්ලෙන්ම ලැබෙන ප්‍රතිඵල වෙගවත් වෙනවා ..
    සමහර අය විවිධ ගුප්ත ක්‍රම කලත් ලොකු ප්‍රතිඵල යක් එයාලට ලැබෙන්නෙ නෑ ..
    ඒකට හෙතුව නිවසෙ පල්වු අහිතකර ශක්තිය energy තිබිමයි ..
    මෙ පියවර 4 කලාම එ නරක ශක්තීන් සියල්ල ඉවත් වෙලා නිවස අලුත් නිවසක් වගෙ වෙනවා ..
    ඇන් ජර්ස් මහත්මිය අතිප්‍රබල ක්‍රමයක් කියලා දෙනවා විශ්ව ශක්තිය ඔබ ඉන්න තැනට දාන ක්‍රමය ..
    එකෙ වටිනාකම ඉතා ඉහලයි..
    අපිට එ ක්‍රමය අපි යන ඕනැම තැනකට කරන්න පුලුවන් ..
    ලබන බදාදා කරන උවජ්ජයානම් මන්තර ක්‍රමය සදහා library room චැනල් එක බලන්න subscribe කරන්න
    මෙන්න link එක
    / @libraryroom2135

ความคิดเห็น • 416

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 4 ปีที่แล้ว +8

    ගොඩක් පිං ඈන් ජර්ස් මහත්මියට සහ ආසිරි වනිගරත්න මහතාට අපි වගේ දුප්පත් අයට මේ වගේ දේවල් කියලා දුන්නාට.ආසිරි මහතාට සහ ඈන් ජර්ස් මහත්මිය වැඩි වැඩියෙන් දියුණු වේවා

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 ปีที่แล้ว +16

    ඔබතුමා මුළු ලංකාද්වීපයේම ජනතාවගේ සතුට, සැපත වෙනුවෙන් කරන මේ කර්තව්‍ය ට බොහොම පින් . බොහොම ස්තුති . තෙරුවන් සරණයි !

    • @sithakwt140
      @sithakwt140 4 ปีที่แล้ว +1

      Tanks tanks budu saranai

  • @kumukumu5127
    @kumukumu5127 4 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමාට සහා ඔබතුමාගේ ගුරුවරුන්ට මේවා අපට කියලා දෙන පින ඔබතුමාට ඔබතුමන්ගේ ගුරුවරුන්ට දෙමාපියන් දෙපලට වගේම ඔබ අවට ඉන්න දෙවියන්ට ද පිං.....
    ස්තූතියි..........

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 ปีที่แล้ว +17

    ඔබ තූමාටත් ඇන් පර්ස් මහත් මියයටත් ස්තූති මෙවැනි ව්ශ්ව ශක්තිය රහස් හදූන්වා දුන්නාට.

  • @msanjana7442
    @msanjana7442 4 ปีที่แล้ว +3

    අපට මේ වගේ වැදගත් ගෙවල් කියලා ගෙන ඔබතුමාට ගණ දෙවියන්ගේ ආශිර්වාදය හැමදාමත් තියෙන්න කියා මම පාර්ථනා කරනවා.

  • @KanthiWeerathunga
    @KanthiWeerathunga 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.

  • @sumethradias9245
    @sumethradias9245 4 ปีที่แล้ว +48

    ඈන් ජර්ස් මහත්මිටත් ඔබතුමාටත් බොහොම පින් 🙏

  • @saumohamad1667
    @saumohamad1667 4 ปีที่แล้ว +2

    ඔබ තුමාටන් එතුම්යටන් බොහොම පිං ලැබෙවා ගොඩක් ස්තුතියි මේම දෙවල් අපට කියලා දුන්නාට බුදු බවන් වේවා ඔබතුමාන් එතුම්යන් බුදු සරනයි

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 4 ปีที่แล้ว +17

    අනවශ්‍ය බඩු අපේ අම්මා අයින් කරන්න දෙන්නේ නෑ සර්.... කොච්චර කිව්වත් හරියන්නේ නෑ... හැමවෙලේම මොනවම හරි එකතු කරන් තියාගෙන ඉන්නවා.... 😭😭😭😭😭😭😭😭😭

    • @sherin6515
      @sherin6515 4 ปีที่แล้ว +1

      Apeth 😌

    • @samanthipradeepika2218
      @samanthipradeepika2218 4 ปีที่แล้ว

      Atha eyala ehamaghami.ekata visadumak nada

    • @tharangasandaruwan4337
      @tharangasandaruwan4337 4 ปีที่แล้ว

      Ane apeth koithrm wisikrana haduwath ewa wisikrnna denne na.monawahari dekta oni weilu😭😭

    • @kanchanadilhani9560
      @kanchanadilhani9560 4 ปีที่แล้ว

      @@tharangasandaruwan4337 ඔව් ඔව්.... ඕකම තමා අපේ අම්මත් කියන්නෙ... 😕😕😕

    • @tharangasandaruwan4337
      @tharangasandaruwan4337 4 ปีที่แล้ว

      @@kanchanadilhani9560 ammala okkoma ekai....apiwath bnda daka hariyta imuuu💝👊😊

  • @maheshidilrukshi840
    @maheshidilrukshi840 3 ปีที่แล้ว +2

    ඔබලා දෙදෙනාට ගොඩක් ස්තුතියි...සර් ඔබට ගොඩක් පින් අපිට මේ දෙවල් කියලා දෙනවට....🙏🙏🙏👍👍

  • @nishadiperera9160
    @nishadiperera9160 4 ปีที่แล้ว +8

    ඔබටත් ඈන් ජර්ස් මහත්මියටත් ගොඩක් ස්තුතියි .🙏🏻🙏🏻🙏🏻 මන් ගොඩක් අපහසුතාවල් වලට පත් උන කෙනෙක් .අපී ඉන්නේ මැදපෙරදිග .නමුත් ඔබ තුමාගේ මේ ෆෙන්ෂුයි ක්‍රම සහ විස්වසක්තී ක්‍රම කරන්න පටන් ගත්තට පස්සේ හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක් .මාත් මගේ මහත්තයත් දෙන්නම ඔබ තුමාට ගොඩක් ස්තූති වන්ත වෙනවා අපිට මේ දේවල් කියා දෙනවට.මන් ඔබ තුමාගේ ටෙලිග්‍රෑම් ,,ලයිබ්‍ර් චැනලුත් සබ්ක්‍රයිබ් කරා. අලුතින් දාන වීඩියෝස් බලන්න පුළුවන් නිසා ඉක්මනින්ම .

  • @hansichandi5917
    @hansichandi5917 4 ปีที่แล้ว +1

    දුප්පත් ,අසරන අයට ගොඩක් වටින දේවල් ඔබ තුමා කියලා දෙන්නේ.ඔබට පිං සර්.මමත් අද මුදක් වාසනාවක් ලැබුවා ඊයෙ මම,දෙහි ප්‍රතිකර්මය කරලා වූඩු ගුරුකම කලා.රේම මට මුදල් වාසනාවක් ලැබුනා.විශ්වයට ,ගණ දෙවිදුන්ට ,මගේ ඉෂ්ඨ දේවතාවන් ට,සහ ඔබට ස්තුති ,පිං.

  • @wishmypeiris92
    @wishmypeiris92 3 ปีที่แล้ว +3

    ඔබ තුමාටත් මෙතුමියටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා.මේ ගැන දැනගන්නට සැලැස්වූ විශ්වයට මාගේ ස්තූතිය

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 ปีที่แล้ว +3

    බුදුසරණියි.🙏🙏🙏🙏ඇත්තටම මෙ කියනදෙවල් ඇත්ත.මගේ ගෙදර බඩුතියේන්නේ අවශබඩු විතරයි.මගේ හිතත් හරිම සැහැල්ලුයි.අස්කරන්නත් වැඩිවෙිලා යන්නේ නැහැ.👍😃😃😃😃😃

  • @ajanthaherath2987
    @ajanthaherath2987 4 ปีที่แล้ว +2

    ඔබ දෙපලට බොහොමත් ස්තුති දැනුවත් කලාට

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ආසිරි සර්ට මෙිදේවල් වලින් ජනතාව සතුටට පත්කරනවට🙏🙏

  • @chamarisanika5402
    @chamarisanika5402 4 ปีที่แล้ว +2

    සුබ උදෑසනක් සර්.....ඒවගෙම ඈන්ජස් මහත්මියටත්....පිං ගොඩාක් ඔය දෙන්නටම.....අපිට මේ දේවල් කියල දෙනවට..........සුබ දවසක් ...තෙරුවන් සරනයි ඔය දෙපලටම..........ගනදෙවි පිහිට යි.....

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +4

    ඔබතුමා සහ අන්ජුලින් මහත් මියටගොඩාක් පින් ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏👌👌👌👌👍👍👍👍🌷🌷🌷🌷🌷💗💗💗💗💗💗තෙරුවන් සරණයි

  • @sathusathamali1780
    @sathusathamali1780 4 ปีที่แล้ว +2

    Suba dawasak.. Godak pin oba thumata angels mahathmiyatai udema dakka video eka thanx theruwan saranai

  • @easanathkumara1040
    @easanathkumara1040 4 ปีที่แล้ว

    ආසිරි වනිගරත්න ගුරු තුමනි. මා ඔබගේ වැඩමුලුවලට සම්භන්දවන , ජෝතිර්වේදී , ඊ.ඒ. සනත් කුමාර වනමා. 2020 අවිස්සවේල්ල නගරයේ ධනයෝග වැඩ සටහනට සම්භන්ද වුනා. එදිනමා ප්‍රාර්ථනා ඉබ්බාගේ රතු කොලයේ ලීව ප්‍රාර්ථනා ව තමා 2020 වසර තුලදී විශ්ව දිව්‍ය ශක්තිය යොදවා මිනිසුන්ට යහපත උදාකිරීම යි. කියන්න හරිම සතුටුයි. එම ප්‍රාර්ථනා ව මල් පල ගන්වමින්. 2020 ජූලී මාසය තුලදී දිනක මිනිසුන්ගෙ සියලු රෝග විශ්ව දිව්‍ය ශක්තියෙන් සුව කිරීමට එම බලය ලැබුනි. විශේෂ ම දේ තමයි මම පලමු ලේඩා නිට්ටාවටම සුවකලේ ඔන්ලයින් වීඩියෝ කෝල් එකකින් එම ලෙඩා සම්භන්ද කර ගෙනය. ඊට හේතුව පලමු ලෙඩා සිටින්නේ කුවේට් රටේ නිසාය. ඔබතුමාට බොහොමත්ම පිං අයිති වේවා. ඔබ තුමානන්ගේ භවගාමී ජීවිතය සැපවත් කරගෙන නිවන් අවභෝද කිරීම සදහා හේතු වාසනා වේවා.

    • @dinushadinusha1895
      @dinushadinusha1895 3 ปีที่แล้ว

      ehemada 😊😊😊😊😊😊😊 පුළුවන් තරම් දුපත් මිනිසුට udau karanna 😊😊😊😊😊 මන් ඉතින් පුළුවන් විදියට udau කරනවා 😊😊😊

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +4

    ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං

  • @pawanimadhusharaBA
    @pawanimadhusharaBA 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට..විශ්ව ශක්තියට ගොඩාක් ස්තූතියි..🙏🙏

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 4 ปีที่แล้ว +1

    ඔබතුමාටත් ඈන් ජර්ස් මහත්මියටත් බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා !!!! .බොහොම පින්... ගනදෙවි පිහිටයි
    🙏🏻🙏🏻🙏🏻

    • @nimalkularatne6214
      @nimalkularatne6214 ปีที่แล้ว

      Welcome to Gboard clipboard, any text that you copy will be saved here.

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 4 ปีที่แล้ว

    Thank u sir සුදු කිරණ නිවසේ ගලායන abyasa කරමි ...හැට්ට katte ගුරු කම කලා ...මගේ miranaya දැමුණු භාජනය tula සීනි ලුණු දිය වෙලා ...සහල් pegilawage හැට්ට katte වෙනසක් නැහැ ...මෙය දෙවරක් සිදු වුණා sir කරුණාවෙන් මට කියන්න පිළිවෙත සිදු කිරීමේ abyasa නිවැරැදි ලෙස kala ganeshaya දෙවියන් වන්දනා කරමි ..පූජා sanaya නිවසේ සකසා ගෙන .....කුඩා දරුවෙක් සිටින අතර eka කාමර යක බඩු වැඩියෙන් tihiyanawa .....dum ඇල්ලීම , දෙහි pratikaraya කරමි ......තක්කාලි ගුරු කම කලා ...විස්වාසය පෙරටුව සිටිමි ...මාරු කාසි සැළවීමත් kala......බලාපොරොත්තුව සඵල වේවා ...ස්තුතිවන්ත වෙමි විශ්ව sakthiya ta . ...baba නිසා සමහර කාර්යය සිදු වන්නේ අඩුපාඩු ...සහිත wa...mage ඝණදෙවි yan සමාව denuatha එය ta ,,,මෙය ta කාරුණිකව පිහිට වෙන්න sir පිළිතුරක් දෙන්න sir තෙරුවන් සරණයි ,🙏❤😀

  • @prasannadisanayaka5955
    @prasannadisanayaka5955 4 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් පින්සිද්දවෙනවා...මෙ වගෙ උපදෙස් අපිට ලබා දෙනවාට

  • @Kumar-xp7bm
    @Kumar-xp7bm 4 ปีที่แล้ว

    මමත් හරි ආසාවෙන් ඉන්නෙ ලංකාවට ඇවිත් ඔබ තුමාගේ විශ්ව්‍ය ශක්තිය හා සම්බන්ධ වන්න ස්තූතී යි සර්

  • @PriyaPriya-sd1pv
    @PriyaPriya-sd1pv 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මට මේ මග කියලා දුන්නට ඉදිරියට මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න මේ ක්‍රම වලින් විසදා ගන්න මම මේ ක්‍රම අනුගමනය කරනවා

  • @rajisrilankarajisrilanka6088
    @rajisrilankarajisrilanka6088 4 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින් ..නමුත් දැනට මා සිටිනුයේ මහ ගෙදරයි..මා මගෙ බිරිඳ ..දරුවන් දෙදෙනා ..සහ මගෙ සහොදරයින් දෙදෙනා සමග මව..මට මෙය කීරීමකට අවශ්‍ය වුවත් මුලු නිවසම එසෙ පිරිසිදු කරනවාට මගෙ මව අකමැතිය..නමුත් මා ජීවත්ව සිටින කාමරය මෙසේ පිරිසිදු කීරීමකට හැකිය..තවද මා දැනට පදින්චි නිවසේ ප්‍රදාන දෙරටුව ඉදිරියෙන් ජනේලයක් තිබේ..එය නිතරම වසා තබනවාටද මගේ මව අකමැති යි..නමුත් ඔබ කියු සියලු දොස අප නිවසේ පවතී..මා හොඳට මුදල් හම්බ කරපු පුද්ගලයකු වුවද දැනට මුකුත් නොමැති වී ඉතා අසරණ වී සිටී..මන් ඔබ තුමාගේන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනුයේ මා හට ගුප්ත බලයෙන් විෂ්ව ශක්තිය ලබා ගැනීමට මෙය කාමරයේ සිට කීරීමෙන් ප්‍රතිපල ලැබේද..නැති නම් මා කල යුත්තෙ කුමක්ද ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    ස්තුතියි 🙏 ආසිරි මහත්තයා ට හා මේ මහත්මියට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 මේ විඩියෝ එක හැමෝම බලන්න ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏

  • @nilanthinamalee7773
    @nilanthinamalee7773 4 ปีที่แล้ว +1

    🙏 ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි ! ඔබ දෙදෙනාටම ගොඩක් පින් .🙏❤️🌹

  • @renukarathnayaka2325
    @renukarathnayaka2325 4 ปีที่แล้ว

    ඇන්ජස් මහත්මියට සහ ඔබතුමාට දහස් වාරයක් ස්තුති මා සාර්තක ප්‍රතිපල ලැබුවා දිනෙන් දින දිර්ගායු වෙවා

  • @achiniupeksha7954
    @achiniupeksha7954 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබතුමාට මේ වටිනා කරැනු කියලා දෙනවට🙏🙏

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 4 ปีที่แล้ว +2

    ඔබ දෙපලට බෝහෝම පින් ,බෝහෝම ස්තුතියි

  • @steladamayanthi7463
    @steladamayanthi7463 4 ปีที่แล้ว +9

    Bohoma sthuthiy sir
    🙏🙏🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹
    💖💖💖💖💖💖💖

  • @firstfirst1758
    @firstfirst1758 4 ปีที่แล้ว

    බොහොමත් ස්තුතියි සර් අපි නොදන්න දේ උගන්නනවට මම ඔබ තුමාගේ විඩියෝ බලනවා ස්තුතියි සර්

  • @Tv-th5nn
    @Tv-th5nn 4 ปีที่แล้ว +1

    අනේ සැර් මම ඉන්නේ සවුිදි රටෙි මගේ කාබරය නිතරම වහාලා තියේන්නේ ජනලවත් නැ උදේම නැගිටලා ගේ අැතුලට ගියාම අයේ වැඩ ඉවර වෙලා රෑට තමයි කාබරයට ඒන්නේ ඒත් සැර් කියලා තිබුනු දෙහි ඒ විදියටම කරනවා මට බරි වෙයිද බදාදාට ඒ මන්නරය කරන්න අනේ සැර් මට කියලා ඒවන්න සැර්ට ජයේන් ජය

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබතුමාට ..දිර්ඝ ආයුෂ ලැබේවා

  • @jamelhjamelh5751
    @jamelhjamelh5751 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති සර් ජය වෙිවා

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබට දිර්ඝායුෂ ලැබේවා

  • @sajith77ff25
    @sajith77ff25 4 ปีที่แล้ว +25

    අනෙ යාලුවනෙ පුලුවන්නම් උදවක් කරගෙන මාවත් පුලුවන්නම් ගොඩදාන්න 🙏😔 සබ් 3K ගන්න තව අඩු 🧡90🧡 විතරයි පුලුවන්නම් උදවක් කරන්න මවාත් ගොඩ දන්න 🙏 බුදු සරනයි හැමොටම මාව සබ් කරන නොකරන හැමොටම 😞|[6]|අඩු

    • @desilva2429
      @desilva2429 4 ปีที่แล้ว

      😠

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว

      @@desilva2429 🤣

    • @desilva2429
      @desilva2429 4 ปีที่แล้ว

      චැනල් එකේ ෆිල්ම් ටිකක් දාහන්කෝ බන්

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว

      @@desilva2429 mona film bn

  • @dshdhammi7724
    @dshdhammi7724 4 ปีที่แล้ว +2

    ස්තුතියි මාස්ටර් ඇන්ජල් තුමිය ස්තුතියි විශ්වයට ස්තුතියි සැමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @hussainalboush6521
    @hussainalboush6521 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අපට ඔබ තුමා උදව් කරන එකට

  • @warshawarsha9435
    @warshawarsha9435 4 ปีที่แล้ว +8

    Thank you sir...😍😍 sir ge vidio balala...ewaa karalaa...mata mage jiwithe kawadhawath nolebunu dhewal lebunaa...heenekinwath nohithapu dhewal mata den lebenawa...mn sirta hemadhaama pin dhenawa..harima asaawen sir kiyala dhena dewal ahanawa...thanks sir...godaak pin..🙏🙏

    • @hgsagariika5318
      @hgsagariika5318 4 ปีที่แล้ว

      Attatama obahari salliwalin karadarayk nh good thanks obatumata

  • @chandrawathihmcherathchand3392
    @chandrawathihmcherathchand3392 4 ปีที่แล้ว +2

    Vishwaye
    Asirwadaya
    Hamotama
    Labewa
    Theruwansaranai
    Sir

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว

    ඇයටත් ඔබටත් ආදරණීය විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @fatimalatah2213
    @fatimalatah2213 4 ปีที่แล้ว +1

    අැන් ජර්ස් මහත්මිටත් ඔබතුමාටත් විස්ව ගක්තිය ලැ ෙබවා🙏🙏🙏🌸🙏🌞🌜🌞😀

  • @fernandezmargie5789
    @fernandezmargie5789 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හරිම පැහැදිලියි ගොඩාක් පින් ඔබතුමාට

  • @denethilakshana5165
    @denethilakshana5165 4 ปีที่แล้ว

    ❤️ සතුටුයි ගොඩක්...ඒ වගේ ම ස්තූතියි..
    මමත් ගණදෙවියන් අදහන කෙනෙක්.. ගණදෙවියන් ඇරෙන්න වෙනත් දෙවි කෙනෙකුට මේ ඉඩ පෞද්ගලිකව වෙන් කලොත් ප්‍රථිපල කොහොමද..?
    උදාහරණයක් හැටියට ලක්ෂ්මී දෙවගන වගේ කෙනෙකුට..

  • @amiladarshanakumarasinghe2619
    @amiladarshanakumarasinghe2619 4 ปีที่แล้ว +4

    Thank you master !!!

  • @sandaiyakumari7019
    @sandaiyakumari7019 3 ปีที่แล้ว

    විශ්ව සක්තියට වගේ ම සර් ට ගොඩක් පිං ස්තුතියි ස්තුතියි සර්

  • @surangalalith
    @surangalalith 4 ปีที่แล้ว +3

    Ane ape geval cochchara as kalath hadi venava ekmanata mama vitarae enne gedara vada karanna mata babala 3 ennava api havasata kama kadayak karanava a vadae gedara vadae lamaenge vadae okkoma mama karanna one cochara ass kalath duvili pirenava velavakata matama apa venava lamaenuth geval hadi karanava hariyata ane mata terenna mama monada karanna one kiyala

  • @mnb5981
    @mnb5981 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්ට සහ ඇන්ජල් මිස්ටත් ❤❤❤

  • @nihalkumara1053
    @nihalkumara1053 4 ปีที่แล้ว +1

    ඔබ තුමා සුවපත් වෙත්වා

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว

    ඈන් ජර්ස් මහත්මියටත්
    ඔබ තුමාටත්
    ගොඩක් ඉස්තුතියි

  • @supun_l_mendis
    @supun_l_mendis 4 ปีที่แล้ว +4

    Theruwan saranai sir!!!!

  • @indikakumarage3085
    @indikakumarage3085 4 ปีที่แล้ว +5

    Bohoma sthuthiyi sir 🙏🙏🙏🌻🌻🌻❤❤

  • @NK-ft8by
    @NK-ft8by 4 ปีที่แล้ว +1

    Wishwayata anekawarayak sthuthiiii...e wagema obathumatath ann jerse mahathmiyatath godaaak sthuthiiiii...me widiha dewal apata labadenawata obalata godak pin..siyalu prarthana wishwaye aparimitha shakthiyen ishta wewa..thawa thawa wishwaye ashirwadaya api hamotama labewa!!!!

  • @harshagamage1824
    @harshagamage1824 4 ปีที่แล้ว

    ආපු ගමන් බැලුව මම සෞදි හර්ෂණී ස්තුතියි

  • @somasoma9332
    @somasoma9332 4 ปีที่แล้ว

    සුබ. දවසක් sr. හැම. දෙයක්ම. කරා ඕමාන්. ඉන්න. අපට. විශ්වයෙන්. මුදල්. අක්ර්සන්ය. කරන. විදිය. කියන්න sr. මගේ. ගෙදර හදාගන්න. උදව්. කරන්න. Sr. ගන්න. සුළු පඩිය. මදි. ස්තුති

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 4 ปีที่แล้ว

    Guru piyanani obata deergausa prarthana karanawa.e wagema oba karana me vedio kiyanna bari taram watinawa.
    Jeewithaya aluth una wage me iganweem walin danenne.godak sthuithi.obatat viswayatath🙏

  • @hettiarachchigesubashani5814
    @hettiarachchigesubashani5814 4 ปีที่แล้ว

    අපි ඉන්නෙ කුලී නිවසක. අපේ ගෙදරට නගින පඩිපෙල යට ලොකු මාළු ටැංකියක් තියෙනවා. ඒක සුභයි ද අසුභයිද කියන්න සර්. ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @nimalichathurika6109
    @nimalichathurika6109 4 ปีที่แล้ว +1

    Thank you ser.මුලු ගේම වැකුම් ක්ලීනර් එකකින් පිරිසිදු කරන එක හොඳඉද.

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 4 ปีที่แล้ว

    Thank you very much sir meka maruma video ekak. Man asai vishwa shakthiya ekka ekathu wenna. Man hemadama puruddak vidiyata vishwa shakthiya karanawa...🙏 🙂

  • @thanujamadumali1206
    @thanujamadumali1206 4 ปีที่แล้ว +4

    wishwayatath sir oyataath godaak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @badraa6698
    @badraa6698 4 ปีที่แล้ว +3

    Thanks Master & Madum Anne Jirsch God bless 🌹🌹🌹🌹🌹

  • @nilunilanthi2815
    @nilunilanthi2815 4 ปีที่แล้ว +2

    Good nws sir තෙරුවන් saranai

  • @sewwandibhagya9134
    @sewwandibhagya9134 4 ปีที่แล้ว +3

    Thank you sir 💜️💜️💜️💜️💜️💜️

  • @vasantekumari2920
    @vasantekumari2920 4 ปีที่แล้ว +1

    ස්තුති .ඔබට ...👌👌👌🙏🙏🙏🙏

  • @lakshaninelunika
    @lakshaninelunika 4 ปีที่แล้ว +1

    sir man namyo manthrei raththran punila ekai kala.habai mn dawasa gane kale na.pulwan welawata kala.mn eka kale mn kamathi kenek mata kamathie kiyala illna(adare)ath eka hari giye na eken kiynne.eken kiynne aywa mata ayithi na kiyana ekada

  • @NadeekaDilrukshi-mx7rp
    @NadeekaDilrukshi-mx7rp 10 หลายเดือนก่อน

    ඔබටත් wishwa mathawatath ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුති වේවා mage

  • @ruwanmadhusankha2356
    @ruwanmadhusankha2356 4 ปีที่แล้ว +4

    Thank You Sir❤👌

  • @priyamali4274
    @priyamali4274 4 ปีที่แล้ว +3

    Thanks

  • @shammichamodini9686
    @shammichamodini9686 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම 🙏

  • @surangapradeep2451
    @surangapradeep2451 4 ปีที่แล้ว +2

    Thanks so much sir

  • @ranudipesanthi2009
    @ranudipesanthi2009 4 ปีที่แล้ว +1

    Very thankful to you

  • @manoridharmadasa908
    @manoridharmadasa908 4 ปีที่แล้ว

    Bless you Sir and Anne jersh madam!!!💐💐

  • @wishu2020nz
    @wishu2020nz 4 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් ස්තුති 🙏

  • @saumyasaumya1805
    @saumyasaumya1805 4 ปีที่แล้ว +1

    අපේ සර්ට ගොඩක් පිං සිදු වෙනවා.අපිට මේ දේවල් කියලා දෙනවට

  • @chandihasitha7349
    @chandihasitha7349 4 ปีที่แล้ว +4

    Thanks sir

  • @kavithmanima_145
    @kavithmanima_145 4 ปีที่แล้ว

    ගොඩක් පිං සර්.....🌺🌺🌺😊😊🌻🌻🌻💎💎💎🌷🌷🌷🌷🦋🦋🦋🦋

  • @hettiarachchigesubashani5814
    @hettiarachchigesubashani5814 4 ปีที่แล้ว

    අපි ඉන්ටන කුලී ටගදරක උඩ තට්ටුවෙ. අපේ ගෙදරට නගින පඩිපෙල යට ලොකු මාළු ටැංකියක් තියෙනවා. මේක අසුභයිද කියන්න සර්. ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @dinushaheenkenda1145
    @dinushaheenkenda1145 4 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️Thanks sir

  • @teddy1546
    @teddy1546 3 ปีที่แล้ว +1

    Thanks you so much 🤗🤗🤗🤗🤗🤗🤗

  • @sajithkumara2807
    @sajithkumara2807 4 ปีที่แล้ว +1

    ස්තුතියි සර්....

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

    Ean mahathmiyatath oba thumatath theruwan sarNai.deergayu wewa.

  • @nadeeksarawanage7216
    @nadeeksarawanage7216 4 ปีที่แล้ว +4

    Sir lunu athuren ge hodanna gruha mulikaya naththam man seduwata kamk nadda,
    Mage thaththa na,
    Ammath asanipen inne

  • @shirominirmala1920
    @shirominirmala1920 4 ปีที่แล้ว

    ඔබතුමාට තෙරැවන් සරණයි

  • @prasannalakmal9484
    @prasannalakmal9484 4 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @epagemalka5648
    @epagemalka5648 4 ปีที่แล้ว

    Sir tat..me.medam.tat.බොහොම stuti ...viswaye .asirwada නිරන්තරයෙන් ලැබේවා ...god.bless .both of you

  • @nalinprasanna1998
    @nalinprasanna1998 4 ปีที่แล้ว +3

    සර් මට ඔබ තුමා එක්ක එකතුවේන්න ආසයි

    • @promo4164
      @promo4164 4 ปีที่แล้ว

      Athuma samanalayek newei 😅😁🤣😂

  • @chandrapriyangani5922
    @chandrapriyangani5922 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 ปีที่แล้ว

    Thanks Thanks All the best 👍🙏🌹

  • @ruwantv1955
    @ruwantv1955 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Niroshan369
    @Niroshan369 4 ปีที่แล้ว +1

    ස්තුති ඔබට

  • @rlhera5924
    @rlhera5924 4 ปีที่แล้ว +1

    Obalatath adaraniya wishwayatath godak sthuthiii...

  • @malkanthikumari6921
    @malkanthikumari6921 4 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +1

    Anne mahathmiyatath.oba thumatath bohoma sthuthiy .....

  • @priyangikapriyangika7914
    @priyangikapriyangika7914 3 ปีที่แล้ว +1

    Oba depalata gana dewiyange pihitai.