පියවර 6 කින් ඉතා තදින් මෛත්‍රී භාවනාව කිරිම සහ පින් දීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @ireshadilhani6755
    @ireshadilhani6755 3 ปีที่แล้ว +59

    සර් මගේ මල්ලිගෙ දුවට පිළිකාවක් හැදිලා ඉන්නෙ.එයා දැන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.එයාගෙ තත්වය ගොඩක් බරපතලයි.මාස නවයක පමණ කාලයක් ප්‍රතිකාර කරනවා.ඒත් සුවයක් නැහැ.ඔබ තූමාට හැකියාවක් තිබේ නම් ඇය වෙනුවෙන් ගණ දෙවි කිරණ යවන්න ඇයගේ ලෙඩ සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ තුමාට ගොඩක් පිං "ලැබේනව...මෙම කමෙන්ට් එක දකින මෙහි රැඳී සිටින සියලුම ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇය වෙත ගණදෙවි කිරණ යවන මෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ඇයගෙ නම නෙත්මි චෙතනා.වයස 12

    • @mayurigamage3741
      @mayurigamage3741 ปีที่แล้ว +8

      සුවපත් වෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මහතාගෙ පිහිටත් පතන්න

    • @nipuniperera-wn3fm
      @nipuniperera-wn3fm ปีที่แล้ว +4

      අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා නෙත්මි දුවට

    • @Shenaliudumbara
      @Shenaliudumbara ปีที่แล้ว +1

      Nethmi duva suwapath weva

    • @gdb7721
      @gdb7721 ปีที่แล้ว +3

      Suwapath wewa

    • @nishanierandi4731
      @nishanierandi4731 ปีที่แล้ว +4

      තුන් සරණින් තිස්තුන් කෝටියක් දෙවියන් ගේ රැකවරණයෙන් ඉක්මන් සුවය ලැබේවා මැණිකේ ..!!!!

  • @wpispathirana4422
    @wpispathirana4422 3 ปีที่แล้ว +18

    නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනක් වේවා අපේ සර්ට .මේ දේවල් කියා දෙනවට ඔබතුමාට ගොඩාක් පින්

    • @niroshakumari1402
      @niroshakumari1402 3 ปีที่แล้ว +3

      Niduk nrogimath subama sua upan dinayak wewa ape sara terwan saranai sar

    • @romaahmed7611
      @romaahmed7611 3 ปีที่แล้ว +2

      🙏🙏🙏👍🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @ayodhyadesilva84
      @ayodhyadesilva84 2 ปีที่แล้ว

      1

  • @darshisnailbar4735
    @darshisnailbar4735 3 ปีที่แล้ว +12

    තුනුරුවන්ගේ පිහිටයි සර් , නිදුක් නීරෝගීමත් අනාගතයක් ලැබේවා🙏

  • @amavichathurikagamage9332
    @amavichathurikagamage9332 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට බෙහෙවින් පින් ලැබේවා .නිර්වාණ අවබෝධය පිනිස මේ පින හේතු වාසනා වේවා ...මම වසර 10 විතර සිට මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් ....තවත් නිවැරදි ආකාරයට භාවනාව වඩන ආකාරය ඔබ තුමාගෙන් ඉගෙන ගත්තා ...බෙහෙවින් පින් ලැබේවා .තෙරැවන් සරණයි ..සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...

  • @dilinidilini1254
    @dilinidilini1254 3 ปีที่แล้ว +4

    ගූරැ තුමනි බොහෝ පින් ලැබේවා ඔබ තුමාට. මා මේ භාවනාවට දැනටමත් අැබ්බැහි වී හමාරයි. මා පුදුම සැහැල්ලුවක් විඳින්නේ මේ නිසා. ඔබ තුමාගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා.සසර ගමන ඉක්මනින් කෙලවර කර ගත හැකි වේවා.

  • @asankaihalage7613
    @asankaihalage7613 3 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී සතුට උතුරවන සුභම සුභ උපන්දිනයක් වේවා. තෙරුවන් සරණයි

  • @dhammachinthawa2567
    @dhammachinthawa2567 3 ปีที่แล้ว +23

    ලෝකෙ තියෙන වටිනාම දේට අපිව ඇබ්බැහි කල ඔබ තුමාට ඉතා නුදුරේදී ම සතර මාර්ග ඵල ලැබේවා !!! මෛත්‍රී භාවනාව දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා 🙏🙏🙏

  • @arunikajayawardena5997
    @arunikajayawardena5997 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට දීඝායූ වෙිවා
    ඉක්මන් හවයකදී ඔබටත් පවුලේ සැමටත් සසරින් එතෙරවීමට හැකිවේවා, ඔබට බෙහෝ පින්, බෙහෙවින්ම ස්තූතියි සර්

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว +23

    හැමදාමත් බලාපොරොත්තු වකින් ඉදපු පාඩමක් ගොඩක් පින් සර්ට තව තවත් ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා අන් අය වෙනුවෙන් යහපත් දේ පෙන්වා දෙන්න

  • @lilacoo7700
    @lilacoo7700 7 หลายเดือนก่อน +1

    මෙතෙක් ඇසු වටිනාම ඒ වාගේම සිතට තදින්ම කා වැදුන සිත පහසුවෙන්ම වටහා ගත් අපුරැම මෛත්රි භාවනාවක්. එයට ඉතාම පින්! බුද සරණයි! ඔබත් සැමත් නිදුක් වේ‍වා නිරෝගි ව්‍වා ☸️🌻

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 3 ปีที่แล้ว +4

    මම දැන් මෛත්‍රී බාවනාව කරන්න ඇබ්බැහි වෙලා
    Thanks godak sir

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +30

    මම මුලින්ම සර්ට ස්තුති කරනව
    දෙවනුව දිර්ඝායුෂ පතනව
    තෙවනුව ගොඩක්ම පිං
    අද මෙි මෛත්‍රී භාවනා මුල්ම
    දවස හරිම සතුටුයි 😁🌺🙏💐🌺

    • @thomsanpathirana4009
      @thomsanpathirana4009 ปีที่แล้ว

      .l l l l l l l l l l
      Ebay hohhh

    • @kumarinilanthi7781
      @kumarinilanthi7781 ปีที่แล้ว

      මම ආසිරි sir ට දීර්ඝායු වේවා! Pathami....

  • @sajeewalasanthi6445
    @sajeewalasanthi6445 3 ปีที่แล้ว +4

    මම දැන් හැමදාම මෛත්‍රී භාවනව කරනවා. හරිම සතුටිතුටුයි. ආසිරි වනිගරත්න sir ටත් ගනදෙවියන්ටත් මගේ ඉෂ්ට දේවතාවන්ටත් බොහොම ස්තුතියි. බොහොම පිං.

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    මෙ විදියට මෙවා උගන්නවාට

  • @niranjanidesilva2982
    @niranjanidesilva2982 3 ปีที่แล้ว +3

    නිදුක් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා චිර ජීවනය ලැබේවා සුභ ජන්ම දිනයක් වේවා.

  • @ayeshagamage4273
    @ayeshagamage4273 3 ปีที่แล้ว +9

    සර්ට ගොඩක් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි මේ කරන කර්තව්යට.සර්ට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා!!!

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට,,, ඔබතුමාට බොහෝම පිං සියලුම දෙනාට යහපතක්ම වේවා,,

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +1

    සර් ගොඩක් ස්තුතියි ගොඩාක් පින් ගොඩාක් පින් සතුට කියා නිම කළ නොහැක ගොඩාක් සතුටින් භාවනා යෝගීව භාවනායෝගීව සර් සමග මම මෛත්‍රී භාවනාව සහභාගි වුණා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පවුලේ සියලු දෙනාමත් ආරක්ෂා වෙත්වා සියලු දෙනාගේම සිත් සිත් වල මෛත්‍රීය වැඩේවා .තෙරුවන් සරණයි .ජේසු පිහිටයි ..මම කුවේට් වලින් ප්‍රියන්ති

  • @subahemamali1063
    @subahemamali1063 3 ปีที่แล้ว +7

    මුලින්ම සර්ට සුභ උපන්දිනයක් වේවා..! කියලා ප්‍රාර්ථනා කරනවා.සියලු දෙනාට මෛත්‍රී භාවනාව උගන්වල සර් එකතු කරගන්න සියලු පින් බලෙන් සර්ගෙ ආයුෂ තව තවත් වැඩි වෙලා සතුටින් ඉන්න ලැබේවා .!

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පිං video එකක් කරලා, දිනපතා අපි කරන මෛත්‍රී භාවනාව මේ විධියට පිලිවෙලට කරන්න පහසුකම් සැලසුවාට. හැමදාම මෛත්‍රී භාවනාව කරලා කණ්ඩායම් 6ට වගේම සර්ටත් ඒ පින් අනුමෝදන් කරනවා. 🙏❤️

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 3 ปีที่แล้ว +3

    Wish u happy birthday බුදු සරණයි නිරෝගී සුවය ලැබේවා ඔබට නිවන් සුවය ලැබේවා ස්තුතිය ස්තුතිය ස්තුතිය සසරගත kalyana මිතුරා ඔබයි

  • @Digital_Hub2006
    @Digital_Hub2006 3 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා ඔබ තුමා ට ගොඩක් පින්.සුභ උපන්දිනයක් වේවා !

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා ඔබතුමා

  • @ranjithpremarathna3028
    @ranjithpremarathna3028 3 ปีที่แล้ว +2

    Niduk nirogi Subama suba upandinayak wewa sir.

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පින් .ස්තූති .

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් පින් .තෙරුවන් සරණයි .ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @ranukaranuka401
    @ranukaranuka401 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායු වේවා 🙏🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 3 ปีที่แล้ว +3

    මාත් මෛත්‍රී භාවනාවට ඇබ්බැහිවුනේ ඔබතුමා නිසා.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා.!!!🙏❤️

  • @dilshanraj6015
    @dilshanraj6015 3 ปีที่แล้ว +2

    Isthuthi sir...subama suba upandinayak wewa sir...tiwida rathnaye asirwadaya labewa..gana dewiyange asirwadaya labewa...

  • @damayanthimenike1901
    @damayanthimenike1901 3 ปีที่แล้ว +2

    හරි ම සතුටුයි සර් ගොඩක් පින් සිදු වේවා මේ ගැන විස්තර කරන්න අමාරුයි ගොඩක් පින් සර් තෙරුවන් සරණයි

  • @wagodapoornilakshithapathi2271
    @wagodapoornilakshithapathi2271 3 ปีที่แล้ว +7

    ඉදිරියට කරන්නා වූ වැඩ කටයුතු ඉතා සාර්ථක වේවා...නිදුක් නිරෝගී වේවා....තෙරුවන් සරණයි.🙏🙏🙏🙏

  • @inokadinesh7996
    @inokadinesh7996 3 ปีที่แล้ว +1

    Sir Mettha bawanawa hitata Loku senaseemak Geneva.sir ta godak pin.deergausha lebewa.

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 ปีที่แล้ว +2

    ස්තූතියි ගුරුතුමනි ඔබට ගණදෙවියන්ගේආශීර්වාදයලැබේවා

  • @manjuladisanayake-kf6kq
    @manjuladisanayake-kf6kq ปีที่แล้ว

    ඇයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.ඒවගේම ගන දෙවියන්ගේ කිරන ඇය හට ලගාවේවා කියා පතමි.තෙරුවන් සරණයි.

  • @machoprogram689
    @machoprogram689 10 หลายเดือนก่อน

    සියලු සත්ත්වයෝ ලෝව සංසාර දුකින් අත් මිදෙත්වා රටට යහපතම උදා වේවා තෙරුවන් සරණයි

  • @krishanthidisni264
    @krishanthidisni264 3 ปีที่แล้ว +2

    Thank you sir. Sir ta Subama suba upan dinayak wewa.Nirogi wewa..deergayu wewa !!!

  • @shamapushpakumari6093
    @shamapushpakumari6093 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. ඔබතුමා අපට කියලා දෙන දැනුම අපට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩාක් පින් ස්තුතියි.

  • @niluwijethunga3317
    @niluwijethunga3317 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනක් වේවා ගුරුතුමනි....

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    ගුරු තුම්නි,බොහෝ පින් ලැබේවා. ඔබ තුමා නිසා maithre ,,භාවනාවට හුරු උනා. බොහොම පින්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුස වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @MaryFernando-pg4tw
    @MaryFernando-pg4tw 6 วันที่ผ่านมา

    සුබ අලුත් අවුරැද්දක් වේවා ගුරැතුමෙනි ❤❤❤❤

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +5

    එලිවෙනක්ම්ම ඇහැරලා හිටියා සර් ..මෙහෙ වෙලාව පාන්දර 3.යි..සර් ගොඩක් ගොඩක්ම පිං..සර් ට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏

  • @dhammikaranasinghae2436
    @dhammikaranasinghae2436 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිවනටමහේතු වේවා 👏🙏🙏🙏🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 3 ปีที่แล้ว +3

    Subama suba upan dhinayak weewa ape guruthumata .nirogi suwaya saha dhirga aayu weew.jesu pihitai 🙏🙏🙏 🎂🎂🎂 🎉️🎉️🎉️

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 ปีที่แล้ว +1

    සර්ට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +5

    ස්තුති සර්,අපට මෛත්‍රී භාවනාව ඉගැන්නුවාට.තෙරුවන් සරණයි ...උපන් දිනයට දීර්ගායු පතනවා ... වේවා ඔබට බොහෝ පින් .....

    • @ranjithwaas1168
      @ranjithwaas1168 3 ปีที่แล้ว

      Sir,ඔබට suba උපන් දිනයක් වේවා !

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් ස්තුතියි සර්ට සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා සර්ට ගොඩක් පිං ගනදෙවියන්ටත් ස්තුතියි විශ්වයත් ස්තුතියි

  • @devikakotinkaduwa4624
    @devikakotinkaduwa4624 3 ปีที่แล้ว +13

    අද මගේ පැතුමක් ඉටුඋනා......
    සරට ගොඩක් පිං මෛත්‍රී භාවනාව මෙි විදියට විඩියෝවකින් ඔබගෙන් ඉල්ලුවා කාලයකට ඉහතදි අද ඒ බලාපොරොත්තුව පැතුම ඉටුඋනා නිරායාසයෙන් .......
    අනේ කල්‍යාණ මිතුු ඔබට චිරං ජයතු❤❤❤❤

    • @upekshadharmadasa125
      @upekshadharmadasa125 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว +1

    Namo buddaya bohomath sthuthi obathumata theruvan saranai 🌷🌷🌷🙏🙏🙏

  • @deepthidhammika9340
    @deepthidhammika9340 ปีที่แล้ว

    සාදු සාදු ඔබ තුමා ට තෙරුවන් සරණයි

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +1

    ⁣අද පලවෙනි දවස මේක බලාගන භාවනා කරපු.ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි.දීර්ඝායු වේවා🙏ආදරණීය විශ්ව මාතාවටත් මාගෙ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තුතියි 🙏

  • @DisnaFernando-r7y
    @DisnaFernando-r7y 4 หลายเดือนก่อน

    සර් මගේ ජීවිතය ට මෛත්‍රී භාවනාව නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙන්නේ සර් තමයි මේ තත්ත්වය ට මාව පත්කලෙ මම දිනූම් සර් ට පිං ❤❤❤❤

  • @nhp1981
    @nhp1981 3 ปีที่แล้ว +2

    Subha upandinayak sir!!!! Siyalu pathum itu wewa!!! Thank you me siyalu deta.

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 4 หลายเดือนก่อน

    Pin Master 🙏🏻🙏🏻🙏🏻 THARUWAN SARANAI !!!
    God bless you always!!!🙏🏻🙏🏻🙏🏻

  • @kumarijayasinghe9292
    @kumarijayasinghe9292 3 ปีที่แล้ว +1

    සර් ඔබට ගොඩක් පින් එවගේම ස්තූතියි. ගොඩක් ම වැදගත්. ඔබතුමාගේ මෙ වගේ වැඩසටහන් බලා මම අනුගමනය කරලා අනිත් අයටත් අහන්න සලස්වනවා.

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 3 ปีที่แล้ว

    සාදු🌼🙏 සාදු🌼🙏 සාදු🌼🙏

  • @anushadenagama5350
    @anushadenagama5350 3 ปีที่แล้ว +1

    Nirogi matath subam suba upan dinak wewa..!!! Sir theruwana sarani. Gana Devipihitai. 🙏🏼🙏🏼🙏🏼✨✨✨🌼🌼🌼💐thanks sir hamdham karanwa obata pin mewa kiya denwata 🙏🏼🙏🏼🙏🏼🌟🌟🌟🌼

  • @chandanijayawardhana8253
    @chandanijayawardhana8253 3 ปีที่แล้ว +2

    සර් ඔබට බොහොම පින් නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා

  • @nishachandu5281
    @nishachandu5281 3 ปีที่แล้ว +3

    Godak pin sir oyata.🙏🙏

  • @kumarioman3084
    @kumarioman3084 ปีที่แล้ว

    ඇත්තමයි සර් ඹ්යාට ගොඩාක් පිං අ
    පිං භාවනා කරාට ඹ්ජ්ර දැනුවත්ව කරල නැහැ සත්ටූයි❤❤❤

  • @malkiapsara732
    @malkiapsara732 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්

  • @vidubimaenglish8641
    @vidubimaenglish8641 3 ปีที่แล้ว +2

    sthuthi obathumata.💐aneka warayak pin.💐subama suba upandinayak vewa.nirogi vewa.💐

  • @sunilrajapaksha6643
    @sunilrajapaksha6643 3 ปีที่แล้ว +3

    Sirta suba upan dinayak veva.godak pin sir maithri bawanawa kiyala dunnata.

  • @deepikadarshani2823
    @deepikadarshani2823 3 ปีที่แล้ว +4

    සුභ.උපන්.දිනයක්.අපගෙ.ගුරු.පියාණන්ට.මමත්මෛත්‍රී.භාවනාව..කරනවා.

  • @anurakiriella1801
    @anurakiriella1801 6 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නීරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් බාවයට පත්වේවා නිවන් ලබත්වා.

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +2

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷oba tumat niduk nirogi suwaya lebiwa budusari dawepehti God bless you always & forever thanks so much Cyprus 🌷🙏🙏🙏🌷

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 ปีที่แล้ว +8

    බුද්ධ ධම්ම සංඝ යන මේ ත්‍රිවිධ රත්නයේම ආශිර්වාදය ඔබතුමාට අත්පත් වේවා......!!!

  • @dmjayanthidissanayake4543
    @dmjayanthidissanayake4543 3 ปีที่แล้ว +2

    ඔබ තුමට තෙරුවන් සරණයි

  • @nandisjk7249
    @nandisjk7249 3 ปีที่แล้ว +7

    ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි...!!!🙏ගොඩාක් පිං සිදුවේවා..!!🙏බුදුසරණයි..!! 🙏 සියලු දෙවිරැකවරණයි..!!🙏🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰🙏

  • @edwardfernando5051
    @edwardfernando5051 3 ปีที่แล้ว +2

    Subama suba upandinayak wewa dirgausha labewa..... Devipihitai 😍🙏 thank you sir

  • @achinimunasingha5576
    @achinimunasingha5576 3 ปีที่แล้ว +1

    හරිම සැහැල්ලු සිතට.. ඔබ‍ට ගොඩක් පිං..

  • @malkanthikularatne8836
    @malkanthikularatne8836 3 ปีที่แล้ว +2

    සුබ.උපන්දින යක් නිරොගිසම්පත්.ලැබෙන ජයග්‍රහණයක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gsnkumarasinghe3484
    @gsnkumarasinghe3484 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්. ගොඩක් පින් අපට මේදේවල් කියලා දෙනවට. සුබ උපන්දිනයක් වේවා!. නිදුක් වේවා! සුවපත් වේවා! නීරෝගී වේවා! නියතවම සසරින් මිදෙත්වා.!

  • @nadivsenuwara7594
    @nadivsenuwara7594 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර් අපට මේ දේවල් කියා දෙනවාට ..තෙරුවන් සරනයි .සර්...

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe ปีที่แล้ว

    ඔබ තුමා ට බොහෝ ස්තූතියි 🙏💦

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 ปีที่แล้ว +2

    Palamuwa obatumata subama suba upandinayak niduk nirogi deergayusha labewa godak pin siyalu sathwayan sasara katharin goda gannawata

  • @chandimal5523
    @chandimal5523 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරණයි!🌸🌹🌷🌼🌺🙏🙏

  • @samadarachandi7479
    @samadarachandi7479 3 ปีที่แล้ว +2

    Ape sirta ගොඩක් පින් අපිට මෙ දේවල් kiyala denawata.apen නොදැනුවත්ව ho wena waradi වළක්වgannata maga padhala denawata.isthuthii sir

  • @achlafernandez1212
    @achlafernandez1212 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ♥💜💜. 👍

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +2

    ඉස්තුති ඔබට තෙරුවන් සරනයි

  • @disnasilva1995
    @disnasilva1995 3 ปีที่แล้ว +2

    Thank you sir niduk nirogi waasanawantha suba upandinayak wewaa sir

  • @thamaradunusinghe305
    @thamaradunusinghe305 ปีที่แล้ว +1

    Sirta godak pin budusaranai siyalu devi pihitai

  • @maduwedikkara1838
    @maduwedikkara1838 3 ปีที่แล้ว +2

    Suba upandinayak wewa sir. Niduk nirogi wewa! Godak pin sir.

  • @nilukawidanage993
    @nilukawidanage993 3 ปีที่แล้ว +3

    සර් කියලා දුන්න විදියට මෛත්‍රී භාවනාව කරන කෙනෙක් මං.දැන් මාස 3ක් වෙනවා.ඒත් මේ විඩියෝ එක දාගෙන කරන කොට හිත අපිට ගොඩක් පාලනය කර ගන්න පුළුවන්.සර්ට ගොඩක් පිං.ඒ වාගේම සර්ට මේ වගේ තව තවත් දැනුම අපට ලබා දෙන්න දිර්ගායුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සර්ට සුබම සුබ උපන් දිනයක් වේවා.

    • @subashasandamali4616
      @subashasandamali4616 3 ปีที่แล้ว

      Sir oyata godak pin Bohoma ස්තූතියි Sar thawa thawa ශක්තිය ධෛර්යය lebenna Budusaranai Devi pihita sir

  • @devikakotinkaduwa4624
    @devikakotinkaduwa4624 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි සර්🙏🙏🙏🙏🙏🙏

  • @wasanthafernando8712
    @wasanthafernando8712 3 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පින් 😘😘

  • @HiRo_888
    @HiRo_888 3 ปีที่แล้ว +3

    Thank you so much. May God bless you and your lovely family 🙏🙏🙏. Thunuruwan saranai

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 3 ปีที่แล้ว +1

    Godak pin obathumanta me karana sewayata.Theruwan Saranai.🙏🙏

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 3 ปีที่แล้ว +2

    ඔබතුමන්ගේ vedios සෑහෙන ප්‍රමාණයක් බලල තිබුනත් වැඩිපුරම කැමැත්තෙන් සහ ඕනෑකමින්ම බලපු වැඩසටහන් පෙල මේකයි.. මනුස්ස ජීවිතයට ඉතා ඉහල වටිනාකමක් එක් කරන ඉතාම වටින vedios පෙලක්. ඔබතුමන්ට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..!!! සියලු බලාපොරොත්තු ඉක්මනින්ම සඵල වේවා..!!!

  • @kingsleypeiris4603
    @kingsleypeiris4603 ปีที่แล้ว

    ඔබතුමාට අනේකවාරයක් පිං......!!!!"

  • @pchaturika
    @pchaturika 3 ปีที่แล้ว +3

    Godak pin sir ge siyalu prarthana esta sidda wewa!!!

  • @DharmasiriSamarasinghe
    @DharmasiriSamarasinghe ปีที่แล้ว +1

    Oba thumata godaak pin api hamadhama maithree bawanawa karanawa me vidiyo eka dala aniwaryayen oba thuma niwan dhakinawa obatath obage siya pawlatama pin labenawa ganadhewiy pihitaiy

  • @dinulakmali8495
    @dinulakmali8495 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්..🙏🙏

  • @016chathuka2
    @016chathuka2 3 ปีที่แล้ว +2

    sirta godak pin mewa apita kkiya denawata sirta suba upan dinayak wewa

  • @nishanthibandara6058
    @nishanthibandara6058 ปีที่แล้ว

    මෙ සසරෙ ලැබුන වඩාත්ම වටිනා පින්කම මෙයම වෙ ඔබතුමාට ගොඩාක් පින් ලැබෙවා මෙ බවගාමි සසරින් මිදෙන්න දිර්ග අයුෂ ලැබෙවා 🙏🙏❤️❤️මෙවාගේ වටින දැනුම ලබාදෙන ඔබට ගොඩාක් පින් ලැබෙවා

  • @ireshaayesini9607
    @ireshaayesini9607 3 ปีที่แล้ว +2

    Sirta godak istuti istuti istuti.godak pin.

  • @chandrachandra8128
    @chandrachandra8128 3 ปีที่แล้ว +3

    Sadu sadu sadoo ❤️❤️❤️❤️💐💐🌺🌺🙏🙏🙏🙏🙏

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් සර්.🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +2

    Bohomath pin obatumanta 🙏🙏🙏💖💞🌾🌴💖🙏🙏🙏💞💞🕊️🕊️🕊️🕊️

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සර් පිංසිදු වෙිවා🙏🙏🙏

  • @shamilanethanjali9584
    @shamilanethanjali9584 3 ปีที่แล้ว +1

    Bohoma pin obathumata.theruwan saranai .